Ane akke...mmt gdk kettuy ..attatama mata kannadiya issrahata giyama negative dewalmay....mn oyage video balala tika dawasak ehma kra...attatama ewa hoday plz mata kiynnko mahat wenna krnna oni deyk....eka dan mata මානසික wadayk wela
Mama oba thumiya kiyala dunna dewal kara. Ane mata loku sahanayak dananawa. Essaraha jewetha maga thawa hoda wenawa. Thank you ❤️❤️ vishwaya ashirwadaya labewa oba thumiyata 🙏🙏
Miss mama ea nawala doctor gawata yanna appointment ekak dala thiyenawa ..ada me vedeo eka dakkama thawath ekta uwamanawa wadi una..mge ath kakul wala kalu pallam thiyenawa ewath hodawei neda miss
Akki ane kurule adu une na akki mona karath........mn tha school yanava....a nisa use karanna puluvan deyak kiyannako.....ara soap ake nama kiyannakoo 😭😭
ගොඩක් වටිනා video එකක් miss.
ඒ වගේම අනිද්දා ඉදන් A/L exam එකට යන මම ඇතුළු මගේම සහෝදර සහෝදරියෝ හැම දෙනාටම සාර්ථකවexam එකට මුහුණ දෙන්න ලැබෙන්න කියලත් විශිෂ්ට ප්‍රතිපලයක් ගන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. 😘😘😘
මිස් ඔයා හරිම යථාර්ථවාදී අවබෝධයක් ලබා දෙනවා. You tube channel වල සල්ලි කන බොරු skin care routine වලින් සහා product වලින් මිනිසුන් බේරා ගැනීම සම්බන්ධයෙන් ඔබට බොහෝම ස්තුතියි. පින් සිද්ධ වෙනවා.
මට වෙන video බැලුවට මගෙ මනස හදාගන්න බෑ...ඔයාගෙ video බලද්දි තමා මගෙ හිතට සැනසීමක් ලැබෙන්නේ ....ගොඩාක් පින් ඔයාට..
අවශ්‍යම වේලාවෙ මේක දකින්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි🙏
ඔබව මට මුනගැස්සුවාට ආදණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ...🙏
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි.
අනේ ගොඩාක් පිං අක්කි ඔයාට.මගේ කොන්ඩෙ තියන ප්‍රශ්න වලට මේ vedio එකෙන් ගොඩාක් හොඳ විසදුම් ලැබුනා.thank you so much 😘
මම low of attraction follow කලාට මේ වගෙ දෙයක් දැන්ගෙන හිටියෙ නැහැ.මට දිග කොන්ඩක් තිබුනට ගොඩක් කෙට්ටු යි.මම ඔලුව පීරන කොට හිතන්නෙම කෙට්ටු යි කියලා .ආයෙත් එහෙම කරන්නෙ නැහැ.thanks
මන් හරිම ආසායි කටහඬට හරිම අවබෝධයකින් කතා කරනවා වගේ 🙂
අක්කිගෙ voice එක ඇහුනත් ඇති.... 😍😍😍😍
මට අවශ්‍ය දේ දැකීමට සැලසු විශ්වයට බොහෝම ස්තුති
අක්කා කිව්ව, කිරිබත්ගොඩ මාකොළ පාරේ ඩොක්ටර් දීපා ගෙන් බෙහෙත් අරං මගේ බර 38kg තිබුනේ, දැං 46kg වැඩි වෙලා තියෙනවා, මාස 2 දි.... ඇත්තටම ගොඩාක් ස්තූතියි අක්කා ඔයාටත්,ඒ වගේම විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻♥️
Oya eka 3months wlin passet digatama gattada beheth eka
Nwattapuwama aga bahinne nedd..
Ane aththatama mahath unada.
A apu aga aye besise neda. Math godak kettu kenek
ගොඩක් වටින vedioතමයි ඔයා ගෙනෙන්නෙ.ගොඩක් පින් සිද්ධ වෙනව ඔයාට.මොකද මිනිස්සු ජීවත්වෙන්නෙ මායා ලෝකවල.වැරදි අවෙබා්ධයන් ප්‍රචාරය කරන නිසා.ඔයාගෙ english lesson මුල ඉදලම study කළා මම.thanks dear.
කුරැලෑ වලවල් වලට කරන්න දෙයක් තියනවනම් කියන්නකො dear
අනේ ගොඩාක් හොඳ video එකක්.ඔයාට ගොඩාක් ස්තූතියි නංගියෝ ....aga මහත් වෙන්න විටමින් ගන්න පුළුවන් doctorge number eka දාන්නකෝ.....ඔයාට ගොඩාක් පින් .බුදු සරණයි!
මේ thumbnail එකේ දාලා තියේන්නේ 2021 Miss Universe හෙවත් ලෝක රූ රැජණ. 💜❣️💜
Obta bohoma satuti ahbenu mta me vedio ekak dkinna lbune me kiyna hmdema satayk mn godak pida winda pimpl prsnyta bhet krlwat lbgna bri wuna hitgbnwat bri prtiplyk lbdunna obe eka bwanwak mn ahla hmdama rata mta e deiyin honda prtipla lbila tiunwa kiynna satuti mge wasnwak pink me de lbimat mata ahnna meweddi jiwete godak honda dewal lbila tiynwa me tika klyta ..wiswa akrshna nitiya mn godak wiswssa krnwa ...e wenuwen apita me dunma lbadun obta godak sattui wanta wenwa hdwatinma 🙏🙏❤️❤️..obe handa obe wacnha sita niwanawa eya ahnna lbimat wasanwak ....stituti obta godak 🙏🙏🙏🙏❤️❤️❤️❤️
She is speaking pure facts 💯 love your content ❤
අනේ අක්කි ලෙසර් ට්‍රීට්මන්ට් එක ගැන වීඩියො එක අනිවාරෙන්ම කරන්න ප්ලීස්🥺🥺
Thama mage sahodariya e laser treatments krnagaman 10 days apart krnna thynne... Thama healing process eke... Mn eya karala iwarawuna gmn video ekk krnnm
Ok akki thanks🥺❤️
Ane ow akki ikmaninma krn❤❤
හැමදාම notification එකක් එනකම් බලන් ඉන්නෙ❤❤❤😘
Hmm mamath ♥️♥️
Thank you very much. කරුණාකර Pigmentation සම්බන්ධවත් video එකක් කරන්න. God bless you
Me vedio eka dakina salasu Vishwa mathawata sthuthi... Akka oyta godak pin oyatath sthuthi... Thawath me wage prayojanawath vedio danna labewa💓💓💓
❤❤❤Thank you so much my dear universe...🙏
ඉතාම වැදගත්, ස්තූතියි,💐💐
ගොඩක් ගොඩක් වටින video එකක් ගොඩක් ස්තුති අක්කි ඒ වගේම ගොඩක් පින් මේ වගේ video දානවට
ගොඩක් ස්තුතියි අක්කේ ඔයගෙ videos බලනව මම ගොඩක් අසයි video එකක් එනකන් බලන් ඉන්නේ හරිම ලස්සනයි ඔයගේ කටහඩ❤️❤️❤️
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 😊😊😊😊😊😊😊😊😊😊😊
සුදු වෙන්න සොබාවික ක්‍රමයක් කියන්න පුළුවන් ද? නැත්තම් හොද product එකක්
ව්ශ්ව මාතාවට ස්තුතී❤
Kurula walata beheth harigiya kenage visthara danawanm ara oyage yaluwage poto vistharath dannko akke plz ethskota suwarne
ඉස්තුතියි ම්ස් ඔයාට ව්ස්වයට ඉස්තුතියි .ඉස්තුතියි .ඉස්තුතියි
Ane akke mata kota wenda vidio ekak gennako please
හැම ප්‍රශ්නෙට ම උත්තර ලැබුණා අක්කි❤🙏
Me wage watina vedios danwata godak pin.Miss hemadama lassanatama inna ona
You are so good person and I'm soo grateful that I found your channel and may the universe bless you for everything🌌🌠...
අක්කා, ඔයා හරිම පැහැදිලියි කියලා දෙන දේවල්.. ආසයි අහන් ඉන්න ඔයාගෙ කටහඩත් හරිම ලස්සනයි ..... ඒ වගේම හරි ප්‍රායෝගිකයි බොරු දේවල් නෑ ❤️❤️ අක්කා, අපි scripting method එක කරනවා නම් අරමුණු කීපයක් manifest කරනවා නේ.. ඒ අතරේ 55 ×5 ක්‍රමය මගින් ඒ එකින් එක manifest කරමින් යනවා නම් ඒක හොදයි නේද.. එතකොට අක්කා 55 ක්‍රමයෙන් එක අරමුණක ඉදලා තවත් එකක් ලියන්න යන්නේ කලින් ලීව දේ ලැබුනාට පස්සෙද, නැත්තම් දවස් 5න් පස්සේ මුල් දේ ඒ වෙද්දි ලැබිලා නැතත් scripting වලට අදාල වෙනත් අරමුණක් ලියන්න යන්න පුලුවන්ද,,
Godak watina vidiyo ekak oyage hada harima kaarunikai godak ස්තුති obata
ඇත්තටම වටින වීඩියෝ එකක් දැනුවත් කරාට ස්තූතියි.
ගොඩක් පින් අක්කේ 🥺💗 මට හම්බුන වැදගත්ම චැනල් එක
Akki Ara kurula walata oya vidiyo eke kiyapu cream Eka mokada. Eken kurule kalal yanawada. ❤
Thank you dr. Thank you universe ❤❤
ඔබතුමියට ගොඩක්ම ස්තුතියි 🙏
Godariyak pin akki.mage wedding eka thawa masa 3kin 4kin eth mune pimple tiyenawa.pimpal marks tiyenawa.manasikwa godariyak hithuwe.godak pin akki.akki kiuwa beheth eka gala balannam akki.pin akkita.
Pimples thiyana thn wala witharak ganna darling munema ganna epa.. as laga gannath epa.. tikak hama yai
Ane akke...mmt gdk kettuy ..attatama mata kannadiya issrahata giyama negative dewalmay....mn oyage video balala tika dawasak ehma kra...attatama ewa hoday plz mata kiynnko mahat wenna krnna oni deyk....eka dan mata මානසික wadayk wela
Oya harima shok.ratak,lokeyak watina,awanka kenek.hari sathutui.informations hari watinawa.Thank you sweetheart.
Akki kettu vanna video ekak dannako
Thank you akki. Mn oya kiyna hema dykma follow krnwa. Gdk trust krnwa.This is my favorite U tube channel.🙂❤️
අක්කි කොන්ඩෙ සුදු වෙනවට බෙහෙතක් නැද්ද 💕💕
Godak watina video ekak akki.. oyage videos hamadema godak wadagath.. godak wadagath dewal pahadiliwa kiyala denawata.. awankawama kiyala denawata godakk sthuthi akki.. godak..
Oyawa thawa thawath lassana wela oyage hamadema hariyanna oni.. good luck ❤️
Thanks ඔබට බුදුසරණයි 🙏🙏
ikmntama anith vedio 1th danna plzzzzz scars gana
Akkiyo pimples walatai kalu lapa walatai ara aquasoft soap eka vitarak use kalama result labeida please reply me 👧🙃
Aquasoft eken pimples aduwenne na darling... eka ara cream eka ganna kalin ise krnna thynne
Ane miss pigmentation nathi karana vidiyak ganath kiyanna .sthuthi obata
අක්කටත් ස්තූතිය වන්ත වෙනවා මේවා කියා දෙනවට
Godakma ස්තුති akki,❤️❤️ mama cream varga vediya use karanne ne,namuth mage mune lapa kelel thiyenava,e vagema pimple enava velavakata,ekata aloe jel ekak use kaloth hoda veida akki,hoda aloe jel ekak kiyanna puluvanda 😥❤️
Man aloe gel gana danne na darling personally use krnne na.. Coametic procedures ehmth nathnm scar removal cream ekk doctor knkgn liyaganna
@@CabinCrew.Com. akki BMI aka adui.akt mona wage doctor kenek wada channel krnn one?
Qatar Airways walin Korea walata fly kranawada
Ethakota layovers waladi apita travwl karanna puluwanda
Ow fly krnwa.. Layover ekk thynwa ethakota rata balannath puluwan
Maheshi, Kandy wala honda Doctor kenek gana dannawa nam kiyanna please , uneven body skintone, treatments , products dannawa nan kiyanna ❤️❤️❤️
Dr. Sanjiwani fonseka
Akki open pores walata wisadhumak nedda
Thank you. A Very useful video. 🙂
Godak watina video ekak.Thank you so much😘❤️.
Oil samata face wosh ekak kiyannako
Akke , mune thiyena okkoma lapa iwath karanna onada. Tholata yatin thiyenawa podi kalu pata lapayak ekata amuthu patak munata watenawa kiyala kipa denekma kiwwa😁😁
මිස් video එක වටිනවා මම මේකෙන් ඉගන ගත්තා දැන ගත්තා මේ කෙල්ලොන්ගේ ගොන් කම 🤭🤭🤭thanx කියලා දුන්නට මිස් 🤭🤭🤭
Akke konde wawaganna puluwan vidiya gena venama video ekak karannako
Mama oba thumiya kiyala dunna dewal kara. Ane mata loku sahanayak dananawa. Essaraha jewetha maga thawa hoda wenawa. Thank you ❤️❤️ vishwaya ashirwadaya labewa oba thumiyata 🙏🙏
Puluvan nam as yata bella kaluvena ekata piliyamak puluvan nam denna plz mama karana puluvan hema dema kara arigiye ne
Akki ara cram eke nama daannakoo
Tnqq oyta
Wishwayata sthuthie.danuma dunnata
Akke mge konde currly,eka dn aurudu 3ka withara idla ekama gana,wawenne na akke treatment krta😔,mta dn 19i,mta thiyena chuti kondayk,urissen chuttak pahalata witharai,mta meka wawagnna treatment ekak kiynnko clinic ekakin krgnna hari puluwan
Picmantesan lapa natiwena.vidiyath kiyanna.plz ...
Thank you so much miss❤❤❤❤❤❤❤❤
Ane akki puluwan ikmanin scar removal treatment eka gana video eka genna 🥺❤🙏
Thank you ❤ weshwa mathawanii
ගොඩක් වටින විඩියෝ එකක් අක්කේ .. ස්තුතිය ,🙏🙏🙏😍😍😍
ස්තූතියි අක්කේ......ගොඩාක් වටින වීඩියෝ එකක්🙏
ඉතාමත් ලස්සන විඩියෝ එකක් 🥰🥰♥️♥️♥️
Thank you akki me wage wadagath dewal apith ekka beda gannawata ❤️
Bohoma sthuthi.buduvsaranai.
Thanks akki goddak වටිනා vedio akak
Niyama video ekak mis,
Miss mama ea nawala doctor gawata yanna appointment ekak dala thiyenawa ..ada me vedeo eka dakkama thawath ekta uwamanawa wadi una..mge ath kakul wala kalu pallam thiyenawa ewath hodawei neda miss
Best explain thank you soo much.
balan htpu vedio ekk thank you very much akkooooo❤
Oyage katahada harima lassanai 😍
අක්කි අකලට හිසකෙස් පැසීම නැති කරගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද විශ්ව ආකර්ෂණ නීතියෙන් 😥
Mata udau karanna mage hame tana tana sudu pallam avit meyata visa dumak denna godak pin
Adareii akke godakk.❤️😍
Akke mt wistr kiynwd oyge gnathi sahodri krpu thna gna mn quatr eke ynn inne akkiyo eth scars tynw akke methnt ynna mt wistr kiynnko oyt bohom pin akke mge mune pimple gdi mt adu krgnn oni mge ammage hinyk thma akke cbin crew knk wena eka ❤️❤️
Akke mage lagadi idan acne wage muna puraama enawa. Akka kiyapu soap eka ekat hodaida mage dark spots godak thiyenwa e soap ekai cream ekatai adu wei neda.
Ane akke usa adu karaganna widiyak kiyanna ko plzzz akke😣😣😩
අක්කෙ please මට කියන්න කුරුලෑවලට apply කියන adapco cream එකෙන් කුරුලෑ නිසා ඇතිවුන කළුලප නැති වෙනවද? දවස් තුනෙන් හරි ඊට වැඩි දවසකින් හරි කළුලප නැති වෙනවද? Please අක්කෙ මට මේකට උත්තර දෙන්න 🙏
❤ තව මේ වගේ Vedio ගේන්න 😍
Thank you akkiiii 😘😘😘
Kettuwennath kiyanna ko
Thank you miss...🙏🏻🌏💜 Budu saranai...❤️🥰
බොහොම ස්තුති අක්කේ😚😚😚😚❤️පරිස්සමින් ඉන්න😊
අක්කේ තොල් කලු වෙනවට කරන්න දෙයක් නැද්ද 🥲
මී පැනි ආලේප කරන්න
Vasline petroleum jelly eka ganna
විශ්වයට ස්තුතියි
Thnk u akke.gdk watin vedio ekak..akke mt mail ekk thynw invitation for cabincrew recruitment kiyl. A interview ekat ned. Lnkawe venue ek thynne
Ow darling oyata kawadatada interview thiyenne?
Akki ane kurule adu une na akki mona karath........mn tha school yanava....a nisa use karanna puluvan deyak kiyannako.....ara soap ake nama kiyannakoo 😭😭
Very important ❤ thank you so much akki💐💐💐
My fav person ❤