Vision Board 2024 මේ අවුරුද්දෙ ඉලක්ක | අරමුණු | බලාපොරොත්තු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    Hi, I'm Anji.
    I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
    Subscribe to my channel for more videos!
    Disclaimer:
    I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

ความคิดเห็น • 417

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 8 หลายเดือนก่อน +63

    මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නිරෝගී ලස්සන දරුසම්පතක් ඔබ දෙපලට ලැබේවා කියලා...
    ❤❤❤❤❤

  • @niroshashyamali3639
    @niroshashyamali3639 8 หลายเดือนก่อน +56

    අක්කේ ඔයාගෙ වගේම මගෙන් ලොකුම බලාපොරොත්තුව මේ අවුරුද්දෙ මවක් වෙන එක...ඔයාගෙයි මගෙයි ලොකුම බලාපොරොත්තුව ඉටුකරගන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏❤❤

    • @chana8497
      @chana8497 8 หลายเดือนก่อน

      balaporoththuwa sarthaka wenna kiyala wish karanawa ❤😊

    • @niroshashyamali3639
      @niroshashyamali3639 8 หลายเดือนก่อน

      Thank you❤

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 8 หลายเดือนก่อน +50

    දුවගේ සහ පුතාගේ සියළුම බලාපොරොත්තු ඉටු වේවා!!!නිදුකින් නිරෝගී වේවා!!ආදරණිය අම්මා කෙනෙක් වීමේ සිහිනය ඉටු වේවා!!!

  • @charukathilini9008
    @charukathilini9008 8 หลายเดือนก่อน +22

    දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඔයාලගේ කිරි සිහිනය සැබෑ වේවා ! 🥰🥰🥰 පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට 😘😘😘😍😍😍

  • @namalibolongha3659
    @namalibolongha3659 8 หลายเดือนก่อน +19

    නිදුක් නීරෝගි මවක් වෙන්න ලස්සන චූටි දුවෙක් හරි පුතෙක් හරි ල්ෂ්බෙන්නත්, ඉතිරි බලාපොරොත්තු ත් ඒඅයුරි ඉශ්ට සිද්ද්ස් වෙන්නත් කියලා ප්‍රාර්තනා කරනවා. ඔයා හොද motivation එකක් දෙනවා. ඒ නිසා ඔයාගෙ හැම දෙයක්ම ඉශ්ට වෙනවා.

  • @hipo9077
    @hipo9077 8 หลายเดือนก่อน +33

    සියලු රෝග දුරුවී නිදුක් නිරෝගී කිරි සිහිනය මෙන්ම අනෙකුත් සියලුම පැතුම් ඉටු වේවායි පතමි❤

  • @samudrakumari1612
    @samudrakumari1612 8 หลายเดือนก่อน +15

    සියලුම අසනීප තත්ත්වයන් සුවවී කිරිසිහිනය ඉක්මනටම සැබෑවේවා, ඔයාබයවෙන්න එපා චූටි පැටියෙක් ඉක්මනටම එනවා.අම්මලා විදිහට නංගීගේ චැනල් එක බලන අපි ප්‍රාර්ථනා කරමු ඇන්ජි නංගීට ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න ලැබේවා කියලා.නීරෝගී දරු සම්පතක් ලැබේවා ,තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි .හැමදාම comments නොදැම්මට ආදරෙයි හැමදාම .

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 8 หลายเดือนก่อน +11

    ජපුරෙ නංගී , දෙවියන් වහන්සේ සියල්ල ලබාදෙන්නේ ඔයා වගේ ශක්තිමත් මනසක් ඇති ස්වෝත්සාහයෙන් ජීවිතය ජයගන්නා පින්බර මිනිසුන්ටයි , මෙතෙක් ආමග සේම ඔබේ ඉදිරියත් වාසනාවන්ත වෙනවාමයි ,ඔබේ ජීවිතයේ ඔබ පතන සිල්ල ඔබට ලැබෙනවාමයි , දෙවියන්වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ඔබ සමගම වේවා

  • @mangalasunethra6528
    @mangalasunethra6528 8 หลายเดือนก่อน +14

    පුතේ ඔයාලට නීරෝගිමත් බබෙක් ලබන්න වාසනාව උදාවේවා! නිසි කාලෙට ඒ දේ සිදුවෙයි පුතේ ❤ ❤

  • @ajanisenarathna628
    @ajanisenarathna628 8 หลายเดือนก่อน +8

    අනේ sweet ඔයාගෙ අවසාන goal එක . අනිවාර්යයෙන්ම ඔයාගෙ ඒwish එක සුදුසුම වෙලාවෙ සුදුසුම විදියට සිද්ද වෙනවා. විශ්වාසෙන් ඉන්න. අනිත් අයගේ ජිවිත ලස්සන කරන අයගේ ජිවිත කොහොමත් ලස්සන වෙනවා. මගේ සුබ පැතුම් ඔයාට

  • @harshanidissabandara
    @harshanidissabandara 8 หลายเดือนก่อน +17

    අක්කිගේ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ විදියටම ඉශ්ඨ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... ❤
    ඒ වගේම අන්තිම සිහිනය ඉක්මනින්ම හැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🥰 වගේම නීරෝගී සුවයත් ප්‍රාර්ථනා කරනවා අක්කිට... 😍
    බුදුසරණයි ❤

  • @indranidesilva1075
    @indranidesilva1075 8 หลายเดือนก่อน +6

    හොඳ, ඉලක්ක ටිකක් තිබුනා. ආහාර පාලනය, හැමදාම ඇවිදින එක , ඇල්කොහොල් එපා කියන ඒවා. හරිම හොඳයි. චුට්ටක් මහත් වුනාට මොකද !ලස්සනට කතා කරලා අනිත් අයටත් සතුට බෙදනවා නේ!
    පැරිස් , ලන්ඩන් හරිම විදයම් වැඩි නගර . ඒ අය බඩු ගන්න යන්නේ ස්පාඤ්ඤයට. පොඩි දෙන්නගේ ආසාවනේ. ගිහින් බලන්න.😊❤ සතුට පිරි නිවාඩුවක් වේවා! ( ඔයාලයි ඔෆිස් කාමරේ පේන විදිය ලස්සනයි)

  • @imalshaSamarasekara
    @imalshaSamarasekara 8 หลายเดือนก่อน +7

    මං හරියටම guess කලා අක්කගේ final goal එක 😊 සුභ පැතුම් ඔයාලා දෙන්නටම ❤ ඔයාලගෙ හැමදේම සාර්ථක වෙන්න ඕනේ අනිවාර්යයෙන් ❤

  • @sriyanganisiriwardana7768
    @sriyanganisiriwardana7768 8 หลายเดือนก่อน +17

    ❤️❤️සුභ නවවසරක් වේවා !! නවවසරේ නව බලාපොරොත්තු සියල්ලත් කිරිසිහිනය 💕සහ එයට අවශ්‍යය සියලු දේමසිදුවේවා!!!!

  • @renukadaviddavid8069
    @renukadaviddavid8069 8 หลายเดือนก่อน +12

    මේ දවස් ටිකේම මම බලාගෙන හිටියා, නංගී Video එකක් දානකම්. ඔයාලා දෙන්නාගේම සියලු සිතුම් පැතුම් ඉටු වී නීරෝගී ලස්සන දරු පැටියෙක්ගේ සුරතල් බලන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤. ජේසු පිහිටයි🙏🙏 ආදරෙයි 🇩🇪

  • @naidahewanayanathushari2962
    @naidahewanayanathushari2962 8 หลายเดือนก่อน +9

    සියලු ආශීර්වාද ලැබී ඔයාගෙ හැම පැතුමක්ම ඔයා පතන විදියටම ඉටු වෙන්න කියල පතනවා ඇන්ජි..❤️❤️

  • @nilanthikanakasekere8086
    @nilanthikanakasekere8086 8 หลายเดือนก่อน +10

    You are an honest, genuine human being❤ I wish you all the very best and may both of you be blessed with a baby this year🎉

  • @RashidaRushaib
    @RashidaRushaib 8 หลายเดือนก่อน +4

    ඔයාගෙ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා ....අනෙකුත් බලාපොරොත්තු ඉටුකර ගැනීමටත් හැකියාව ලැබේවා .🥰

  • @Saumperera
    @Saumperera 8 หลายเดือนก่อน +4

    ඔයාලා දෙන්නට සුභම සුභ අනාගතයක්.ඒ වගේම ඔයාලට ඕනි කියලා හැඟෙන වෙලාවෙදී කිසිම පමාවක් නැතුව ඒ ලස්සන බලාපොරොත්තුවත් ඉශ්‍ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....💐❤️😍

  • @sheshaninawanjana3128
    @sheshaninawanjana3128 8 หลายเดือนก่อน +3

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදෙන් අක්කගෙ පැතුම් හිතන විදිහටම ලැබෙන්න .❤ your atitude,smarty girl i learned a lot from you 😊

  • @lahirunifernando770
    @lahirunifernando770 8 หลายเดือนก่อน +4

    නිරෝගී දරු සම්පතක් ඔයාට ලැබේවා අක්කේ❤

  • @chathudilhani1117
    @chathudilhani1117 8 หลายเดือนก่อน +6

    නංගිගේ හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මුළු හදවතින්ම සුභ පතනවා!❤❤

  • @sachiniupeka370
    @sachiniupeka370 8 หลายเดือนก่อน +7

    පුංචි පවුලේ සෑම බලාපොරොත්තුවක්ම ඉටු වේවා..ආදරෙයි අක්කා අයියා..😍

  • @tharanikamburupitiya5961
    @tharanikamburupitiya5961 8 หลายเดือนก่อน +3

    මම ගොඩක් වෙලාවට දැකපු දෙයක් තමයි ආදරණීය දෙමව්පියන් ලගට හොද දරුවෝ එන නිසා ඒක ටික කාලයක් බලන් ඉන්න වෙන දෙයක් ....
    ඔබේත් මගේත් කිරි සිහිනය ඉක්මණින් හැබෑවේවා...!!!❤

    • @Mickayel
      @Mickayel 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම. ඒකෙ ඇත්තක් තියෙනවා. මගේ පව්ලේත් ඒ වගේ අද්දැකීමක් තියෙනවා ❤❤

  • @ChamilaMahagodawithanage
    @ChamilaMahagodawithanage 8 หลายเดือนก่อน +2

    හදවතින් ම ප්‍රාර්ථනා කරනවා සියලුම බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වේවා කියලා ...තෙරුවන් සරණින් නංගි ඔබ දෙදෙනාට කිරි සිහිනය සැබෑ ම වේවා 🙏🙏

  • @dilshanijayawardhana1735
    @dilshanijayawardhana1735 8 หลายเดือนก่อน +6

    ඔය දෙන්නාගේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා යැයි හදවතින්ම සුභ පතනවා!!!❤❤❤🙏🙏🙏

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 8 หลายเดือนก่อน +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කිටයි අයියටයි🥳💫 මමත් අක්කිගෙන් පුරුදු වෙලා goal list එකක් හදනවා.....දැන් අවුරුදු 2ක ඉදන්.....ඇත්තටම ඒක මාර වටිනවා.....thank you අක්කි ඔයාගේ ජීවිතේ හොද පුරුදු අපි එක්ක share කරනවට❤️❤️❤️❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 8 หลายเดือนก่อน +16

    ඔව් මට මතකයි ඔබගේ ඔය 2021 විස්තර තියෙන බෝඩ් එක පෙන්නුව.සතුටෙන් ඔබව එදා මෙදා තුර රසවිඳින්න මටත් අවස්තාවක් ලැබුනු එක ගැන...සතුටෙන් ඔබට සුබ පතනවා ඔබගේ යහපත් බලාපොරොත්තු සම්පූර්ණ කරගන්න පුලුවන් උනාට...❤

  • @silversprings6771
    @silversprings6771 8 หลายเดือนก่อน +5

    Wish you and Sly all the very best for 2024 and God's blessings.
    I started watching your channel when my daughter decided to go to Australia for higher studies, your channel was most helpful in getting good information. My daughter went to Australia one year ago and i've continued to watch your channel. May all your hopes and plans come true.

  • @sadnakariyawasam9580
    @sadnakariyawasam9580 8 หลายเดือนก่อน +3

    ඔය දෙන්නාගේ සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉශ්ටවේවි ❤️ ❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 8 หลายเดือนก่อน +4

    ඔයාලට ට්වින්ස්ලා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤.

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 4 หลายเดือนก่อน

    10:10 2025 වන විට මම මාසිකව ලක්ෂ 5ක් monthly income එකකට එනවා.මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤ 😊

  • @anushahapudeniya2431
    @anushahapudeniya2431 8 หลายเดือนก่อน +2

    දෙවියන්වහන්සේගේ ආශිර්වාද ඔබ දෙපලට ලැබී සියලු බලාපොරොත්තුඉටු වේවා

  • @ThiranisDiary
    @ThiranisDiary 6 หลายเดือนก่อน

    අනේ අක්කේ හරි සතුටුයි, ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉශ්ට වෙන්න ඕන, God is on your side and God’s timing is always better 💫 God bless both of you 🌼💛

  • @lakshikamadhushani4782
    @lakshikamadhushani4782 8 หลายเดือนก่อน +3

    අක්කේ ඔයාගෙ සියලු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..... නිදුක් නිරෝගී වාසනාව ලැබේවා අක්කි ඔයාට.

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 8 หลายเดือนก่อน +2

    ඔයාගේ ඔය තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...ඒ හැම හීනයක්ම සෑබෑ වේවා දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා

  • @krishankagayani6836
    @krishankagayani6836 8 หลายเดือนก่อน +2

    සියලුම බලාපොරොත්තු ඉටු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා!❤❤❤❤❤❤❤❤❤

  • @selaliwijesinghe6011
    @selaliwijesinghe6011 8 หลายเดือนก่อน +6

    Wish you all the very best akki and ayiya!!!😍😍😍 Stay happy and healthy ❤️❤️❤️ much love as always❤️❤️❤️

  • @siluniamaradewa4004
    @siluniamaradewa4004 8 หลายเดือนก่อน +1

    ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න මම සුභ පතනවා..සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් කිරි සිහිනය සැබෑ වේවා❤

  • @ireshajayakody315
    @ireshajayakody315 8 หลายเดือนก่อน +2

    ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්ම ඒ අයුරින්ම ඉටු වේවා...!!!❤️

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 8 หลายเดือนก่อน +6

    Happy belated Anniversary... to you both. with many blessings for a great year ahead. Great news.. wishing you both the very best ... May the almighty God bless you both..with a healthy child... be a boy or a girl ... Take care and stay safe ... Try and get a baby picture and place it in the room... You both will be blessed at the correct time...

  • @nilanthitammita397
    @nilanthitammita397 8 หลายเดือนก่อน +1

    කවුරු මොනවා කීවත් හිතට ගන්නෙපා..ඔයාලා ගේ ඉලක්ක කරා යන්න ..දුව ඔයාලා ගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා ..💖🌹💖

  • @amandamendis2705
    @amandamendis2705 8 หลายเดือนก่อน +3

    May your all dreams come true dear Anji. This video inspired me a lot. I too wrote my goals while watching this video. Good Luck and God bless both of you ❤

  • @sitharikumarage8346
    @sitharikumarage8346 8 หลายเดือนก่อน +1

    ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉක්මනින්ම ඉටු වේවා🥰❤️
    මගෙත් 2024 ලොකුම goal එක. ආදරෙයි❤️❤️❤️

  • @sanduninanayakkara2044
    @sanduninanayakkara2044 7 หลายเดือนก่อน

    ලස්සන චූටි පැන්චෙක් ඉක්මනටම ඔයා ලගට එනවා. බුදුසරණයි ❤️🌹

  • @lasanthifernando7161
    @lasanthifernando7161 8 หลายเดือนก่อน +2

    සුබ නව වසරක් වේවා .🇱🇰 Happy waddling Anniversary . 💐💏 සැමදාම සතුටින් ආදරෙන් ඉන්න . ලස්සන ජීවිතයකට සුබ පැතුම් .🥰❤️

  • @vihangaridmi-bq9mt
    @vihangaridmi-bq9mt 8 หลายเดือนก่อน +1

    අක්කිගේ සුයලුම බලාපොරොත්තු ඉටුවේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා.💜️
    අක්කගේ අන්තිම බලාපොරොත්තුව ඉක්මනින් සැබෑ වේවා.
    බුදු සරණයි....

  • @ThisMoment1111
    @ThisMoment1111 4 หลายเดือนก่อน

    සුබ පැතුම් නංගි ...God Bless You...❤️❤️❤️

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 8 หลายเดือนก่อน +1

    මගේ Goal එක උනේ gym membership එක ගන්න එක මටයි දුවටයි මම ඒක කලා 2024 ජනවාරි 4 😊

  • @GayathriRanasinghe-k9h
    @GayathriRanasinghe-k9h 8 หลายเดือนก่อน +1

    ඔය දෙන්නගේ සියලුු පැතුමි ඉටු වෙන්න කියලා හදවතින්ම පාුර්තනා කරනවා..♥️ කිරි සිහිනය සැබෑ වෙන්න නිදන කාමරේ ලස්සන බබෙක්ගෙ ලොකු ෆොටො එකක් එල්ල ගන්න..එක නිතර දකින එක හොඳයි.. මානසිකව... ඉක්මනින් ම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏

  • @jojoz5881
    @jojoz5881 8 หลายเดือนก่อน +2

    මුල්ම අරමුන උදේ ඇහැරෙන එක 😅❤ අක්කිගෙ ඔක්කොම බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනව ❤️

  • @chandramalaruklanthi3691
    @chandramalaruklanthi3691 8 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගිමත් සියලුම පැතුම් ඉටුවන වසරක් වේවා ...! ඔයාගේ පිලිවෙළ බවට මම හරි කැමතියි වැඩිය කතා නොකලට මම හැම වීඩියෝ එකම බලනව ඔයා ජීවිතය ටික ටික දිනාගෙන යනව බලන්න ආසයි ඔයා හෙමින් ශක්තිමත් ගමනක් යනව ඔයාට බුදු සරණයි ...!

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 8 หลายเดือนก่อน +1

    Oyalage hema gool ekkma hithanawatat wada hodin sarthaka wenda kiyla mn wish kernwa akke aiye ❤❤❤

  • @jeewanthiharshaniliyanarac2260
    @jeewanthiharshaniliyanarac2260 8 หลายเดือนก่อน +1

    ඔයාගෙ goals ඔක්කොම ඔයාට Achieve කරගන්න ලැබෙන්න කියල මන් wish කරනවා!!!!😇 මගෙ නම් මේ අවුරුද්දෙ main goal එක බර වැඩි කරගන්න එක තමයි.. 😊

  • @Minimalisamishi
    @Minimalisamishi 8 หลายเดือนก่อน +3

    ඔයා මගේ වයසේ. මට අවුරුදු 7 ක පුතෙක් ඉන්නවා. ඇත්තටම තව දරුවෙක් හදන්න අපිට සල්ලි නෑ. ඉතින් අපි පුතා හොඳට බලාගෙන ජිවත් වෙනවා. ඔයාට රෝස මලක් වගේ දරුවෙක් ලැබෙනවා සත්තයි.

    • @chami__yah
      @chami__yah 8 หลายเดือนก่อน +2

      ඒ පුතා හරි වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් ලබන්න. හැමදාම ආදරෙන් කිසිම අඩුවක් නොකර බලාගන්න පුතාව 🥺❤️

    • @Minimalisamishi
      @Minimalisamishi 8 หลายเดือนก่อน

      @@chami__yah ගොඩක් ස්තුතියි රිප්ලයි එකට. තෙරුවන් සරණයි.

  • @dilsiperera15
    @dilsiperera15 8 หลายเดือนก่อน

    වාසනාවන්ත ළමයෙක් වෙයි.මොකද ඔයා හොදම අම්ම කෙනෙක් වේවී.ලංකාවේ මිනිස්සුත් හදන්නන් වාලේ ළමයි හදන්නැතිව අනාගතය ප්ලෑන් කරලා හදනවනම් දරුවොවත් මිනිස්සුවත් දුක් විඳින්නේ නෑ

  • @anjaliamarasinha7399
    @anjaliamarasinha7399 8 หลายเดือนก่อน +3

    වාසනාවන්ත චුටි පැටියෙක් ඉක්මනින් ලැබේවා ❤🙏😊

  •  8 หลายเดือนก่อน +2

    අනේ අක්කියෝ ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕන ❤❤❤❤❤

  • @chamaracwj
    @chamaracwj 8 หลายเดือนก่อน +2

    මේ තුන්වෙනි වතාව හදපු Thank you! අක්කා....ඔයාගේ වීඩියෝ දැකලා තමා හැදුවෙ...

  • @shanthiherath8654
    @shanthiherath8654 8 หลายเดือนก่อน +1

    බූදූ සරණින් නංගිලාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා.❤❤❤❤

  • @kalyaniattanayaka1356
    @kalyaniattanayaka1356 8 หลายเดือนก่อน +1

    සුභම සුභ වසරක් වේවා!. ඔයාල දෙන්නගේ සියලුම බලාපොරොත්තු මේ වසරේදීම ඉටු වේවා!!!!

  • @DonPablo-oh1me
    @DonPablo-oh1me 8 หลายเดือนก่อน +2

    ආ අයියා එක්ක එකතුවෙලා පොඩි ලමයින්ගේ සපත්තු කඩයක් දාන්නද දෙන්න ලැස්ති වෙන්නෙ ….
    ජයවේවා ! 🎉

  • @srimafernando1174
    @srimafernando1174 8 หลายเดือนก่อน +2

    Happy wedding anniversary and may all dreams come true by the blessings of the noble tripl gem.

  • @sagarikakarunarathna2759
    @sagarikakarunarathna2759 8 หลายเดือนก่อน +1

    ආදරණිය ඔයාලා දෙන්නගේ ලස්සන බලාපොරොත්තු සියල්ල ඉටු වන වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️🙏🙏🙏

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 8 หลายเดือนก่อน +1

    ඇත්තටම අක්කි ඔයා ගොඩක් හොද කෙනෙක්, ඔයාලාගේ goals ඒ විදියට ඉශ්ට වෙන්න කියලා සුබ පතනවා❤

  • @fashionofliyathambara1135
    @fashionofliyathambara1135 8 หลายเดือนก่อน +1

    ඔයාලගේ..සෑම බලාපොරොත්තුවක් ම ඉටුවේවා කියලා මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා .,God bless to both 💕

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 8 หลายเดือนก่อน +1

    මම ඒ හැම බලාපොරොත්තුවක් ම එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා 🌺❤ වාසනාවන්ත නිරෝගී ලස්සන දරුවෙක් ලැබේවා ♥️🌹🧚🤰👪 ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ පිහිටයි ❤❤

  • @buddhinichamika3933
    @buddhinichamika3933 8 หลายเดือนก่อน +1

    Akka hama balaporrothu wakma itu wewa😘❤️

  • @siyalla1413
    @siyalla1413 8 หลายเดือนก่อน

    Congratulations ....for your 2024 vision the best of luck.❤❤❤

  • @tharushijayawardana7025
    @tharushijayawardana7025 8 หลายเดือนก่อน

    අක්කාගේ සියලුම ප්‍රාර්ථනාවන් අනුරාධපුර ජය ශ මහ බෝ සමිඳු පිහිටෙන් ඉෂ්ට වේවා. අක්කාටත් අයියටත් ජයෙන් ජයම වේවා. අක්කට ඉක්මනින්ම උතුම් වු මව් පදවිය ලබන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤

  • @PurnimaFernando-d8h
    @PurnimaFernando-d8h 8 หลายเดือนก่อน +1

    You are so beautiful from inside and out akki❤ I follow you and end up coming to Adelaide.😊 I wish you from the bottom of my heart.

  • @SalikaSadamali-s9y
    @SalikaSadamali-s9y 8 หลายเดือนก่อน

    අක්කෙ ඉතාලියේ ඉන්න කෙනෙක්ට ඕස්ටේලියාවට යන්න පුලුවන් ද කොහොමද ඒ ඕස්ටේලියාවේ ඉන්න කෙනෙක්ට ඉතාලියේ ඉන්න කෙනෙක් ගන්න පුලුවන් කොහොමද ඒක කරගන්නේ.ටිකක් පැහැදිලි කරන්නකෝ

  • @wasundarafernando7071
    @wasundarafernando7071 8 หลายเดือนก่อน +1

    අක්කගෙයි අයියගෙයි සියලු ප්‍රාර්ථනා ඉටුවන සුභ නව වසරක් වේවා !!!❤❤

  • @jayanibuddhika4421
    @jayanibuddhika4421 8 หลายเดือนก่อน +1

    I extend my warmest and sincerest wishes to both Akki and Ayya hope that all the lovely dreams you have envisioned for yourselves will be transformed into reality. May you reach your goals and aspirations with determination and perseverance, overcoming any obstacles that may come your way. Best of luck to both of you in your journey towards fulfilling your dreams.❤
    Sending love from Sydney.

  • @SayuuSubhasinghe
    @SayuuSubhasinghe 8 หลายเดือนก่อน

    Best of luck akki for your all goals 🥺❤
    I ll also awaiting to look your goals achievements 🥺🥺❤

  • @nadeepavidanagama6902
    @nadeepavidanagama6902 8 หลายเดือนก่อน

    අක්කිගෙයි අයියගෙයි හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහට ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් පරිස්සමට ඉන්න 🥰 ආදරෙයි අයියා & අක්කි ❤️

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 8 หลายเดือนก่อน +1

    ❤🎉😊❤🎉😊❤🎉😊

  • @roshanilakshika3402
    @roshanilakshika3402 8 หลายเดือนก่อน

    අක්කා ඔයාට ඔයා වගේම ලස්සන ආදරණිය නිහතමානී නිරෝගී වසනාවන්ත දරුපැටියෙක් ලැබේන්න ඕනී...... ❤😊

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 8 หลายเดือนก่อน +1

    සියලුම බලාපොරොත්තු ඒ ව්දියටම වෙන්න කියලා හදවනින්ම සුබ පතනව 💗💗

  • @madhurinilupa5328
    @madhurinilupa5328 8 หลายเดือนก่อน

    oyata e sathuta me awrudde labenna kiyala prathana karanawa.

  • @kinihiriupadya5076
    @kinihiriupadya5076 8 หลายเดือนก่อน

    සියලුම බලපොරොත්තු ඉස්ට වේවා.
    mama godak dewal igenagannawa ouage video walin angi.subama suba sarthaka auruddak wewa 2024

  • @ann5715
    @ann5715 8 หลายเดือนก่อน

    අක්කාගේ සියලූම බලාපොරොත්තු ඉටුවේවා! ❤❤
    අක්කා ලොකූ ආදර්ශයක් දුන්නේ මේ
    ,, හැමෝම දරුවෝ හදන්න කලින් ඔය වගේ plan කලා නම් උපදින දරුවොත් සතුටින් , දෙමව්පියන්ටත් සැනසීමේ කටයුතු කරන්න පුලුවන්. නෑදෑයන්ට කරදරයකුත් නෑ
    ❤❤ ඔයාලා දෙන්නාට ජේසු පිහිටයි 🙏🙏

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 8 หลายเดือนก่อน

    Vidio හරිම ලස්සනයි
    ඔයාගෙ බලාපොරොත්තුව ඉක්මනින් ඉටු වේවා ..❤

  • @amaweligamage2342
    @amaweligamage2342 8 หลายเดือนก่อน +1

    I will give my heartiest wishes to you and sly to accomplish all your dreams come true. Akki , both of our vision boards are 80% same. I will wish all the best again ♥️

  • @SudithaFernando
    @SudithaFernando 8 หลายเดือนก่อน

    ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා ඇන්ජි .මම ඔයාට ආදරෙන් සුභ පතනවා .❤❤

  • @sasusdiary-bysasukhimethna7888
    @sasusdiary-bysasukhimethna7888 8 หลายเดือนก่อน +1

    හිතන පතන හැමදේම හොදින් ඉෂ්ට කරගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා. ඔයාලා දෙන්නාටම බුදුසරණයි! පරිස්සමෙන් ඉන්න ❤

  • @ScienceChannelBro
    @ScienceChannelBro 8 หลายเดือนก่อน

    Channel එක පටන් ගත්තු කාලෙ ඉඳන් අක්කාගෙ වීඩියෝ බලන්නෙ....
    මුල ඉඳන් ඉවර වෙනකන් බලන්න හිතෙන Vedio Magic එක Anji ❤

  • @anuradhageethani5440
    @anuradhageethani5440 8 หลายเดือนก่อน

    Ane akke mageth balaporoththuwa thama me wasare amma kenek wena aka....akka qwa hariii....hamadema hodama welawata labeii.....akkath ekmanatama akka hethana pathana hamadema ikmatana itu wewi❤❤😊bs

  • @hasanthidayananda7556
    @hasanthidayananda7556 8 หลายเดือนก่อน

    Akki oyage hema goal ekakma achieve kra ganne plwn wenne hadawatinma suba patanwa..

  • @minnie3016
    @minnie3016 8 หลายเดือนก่อน

    Nangi & malli oya dennata lassanama lassana sudu bola babek hambawenna kiyala mage hadawathinma adaren prarthana karanawa..❤❤❤

  • @gayasriperera2500
    @gayasriperera2500 8 หลายเดือนก่อน +1

    May your all dreams come success in this year Anji....♥️ Stay blessed forever.....

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2bo 8 หลายเดือนก่อน

    Thank you මේ වගෙර් video එකක් දුන්නට.❤️❤️❤️❤️💖💖💖💖👍👍👍👍

  • @nilanthakumara5225
    @nilanthakumara5225 8 หลายเดือนก่อน

    Oya dennage siyalu balaporotthu sapala wenna hadawathinma suba pathanawa nangi

  • @Lamu79
    @Lamu79 8 หลายเดือนก่อน +3

    Hi guys. I wish you both a very happy new year 🎉
    If you need some travel tips about Europe tour don't hesitate to in box.

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 8 หลายเดือนก่อน

    Jesu pihitai dear ඔයාට ත්. husband ටත්. ✝️✝️💖බලාපොරොත්තු සියල්ලම ඉටුවේවා 2024 අවුරුද්දේ දී...❤ඔයාලගෙ.

  • @tharushiyashodya3753
    @tharushiyashodya3753 8 หลายเดือนก่อน +1

    Akkage chanel ekata gihin adath baluwa viedio ekak dalada kiyala,mn padam wada karala hamadama akkage viedio balano ,eka.nikan dan hobby ekak wage 🥰 Happy new year akka and ayiya 🥰

  • @dishaday5074
    @dishaday5074 8 หลายเดือนก่อน +2

    ඔයාගෙ සෑම බලාපොරොත්තුවක්ම ඉටු වේවා ඇන්ජි අක්කියෝ ❤❤❤❤❤

  • @kumurash300
    @kumurash300 8 หลายเดือนก่อน +1

    ඔයාගේ සියලු බලාපොරොත්තු සපල වේවා!!❤ ❤

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 8 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!🤗🤗💖💖💖

  • @Mithumini
    @Mithumini 8 หลายเดือนก่อน

    මම මේ අවුරුද්ද පටන් ගත්තෙම ලොකු තීරණයක් අර ගන්න ගමන් දවස් 9 කට පස්සෙයි මම අවුරුද්ද පටන් ගත්තෙ vision board එක හදන ගමන් ඒක මං හිතුවට වඩා ලස්සනට හදා ගන්න පුලුවන් උනා හරි සතුටුයි ❤ ඉවර උනාට පස්සෙ