මීරිගම උණු දිය පොකුණ | Natural Pool | Mirigama | VLOG # 40

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මීරිගම බෝතලේ ප්‍රදේශයේ උණු දිය පොකුණ කියන්නේ මනරම් පරිසරයකින් සමන්විත පරිසරයකින් සමන්විත
    ස්භාව සවුන්දර්යයේ තවත් එක් නිර්මාණයක්. වන රොදකින් වට වී සිසිල දිය පහරකින් පහස ලබන මෙම පොකුණ
    මෙම ප්‍රදේශයටම වටිනා සම්පතක්. එය රැක ගැනීම එහි පහස ලැබීමට යන අප සියලු දෙනාගේම වගකීමක් වගේම
    පරම යුතුකමක්ද වෙනවා.
    මේ අපේ අද්දැකීම...
    වැඩි විස්තර video එකෙන් බලන්න පුළුවන්.
    ශ්‍රී ලංකාව කියන්නේ ගොඩක් ලස්සන රටක්. ඒත් කී දෙනාද ඒ ස්ථාන බලන්න ගිහින් ඒ සුන්දරත්වය පරිසරයට හානියක් නොවෙන්න අත් විඳින්නේ?
    අපි ගොඩක් ආසයි ලංකාව වටේ තියෙන ලස්සන ස්ථාන බලන්න යන්න. ඉතින් අපි ලබන අත්දැකීම ඔයාලා එක්ක මේ විදිහට බෙදා ගන්න හිතුවා.
    හොද නරක අඩුපාඩු හදා ගන්න ඕනේ දේවල් අපිට කියන්න.
    අපේ fb page එකේ සහ Instagram account එකේ අපේ travel photos දාල තියෙනවා.
    ඉතින් ඔයාලා අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න එකට ඔයාලට ගොඩක් ස්තූතියි.
    fb page -TRAVEL ZONELK
    Instagram - TRAVEL_ZONELK
    tiktok- travelzonelk
    ******************************************************************************
    VLOG # 40
    මීරිගම උණු දිය පොකුණ | Amazing Pond | Mirigama
    A FILMED BY UMESH JAYATHILAKA
    SHOT BY VIVO V20
    Go Pro Hero 09
    ****************************************************************************
    Editing tools
    Adobe Primer Pro 2023
    Adobe Lightroom 2019
    Adobe Photo shop 2019
    ****************************************************************************
    Audio credits
    TH-cam audio library
    ----------------------------------------------------------------------------
    THANK YOU FOR WATCHING.
    TRAVEL ZONELK

ความคิดเห็น • 36

  • @budusaranayi5102
    @budusaranayi5102 ปีที่แล้ว +11

    මීරිගම සෙට් එක ගැම්මට ලයික් එකක් දාමු..💗

  • @shazferds7913
    @shazferds7913 8 หลายเดือนก่อน +2

    So beautiful.❤Why are people throwing rubbish everywhere? 😔We need to value these amazing places

    • @TRAVELZONELK
      @TRAVELZONELK  8 หลายเดือนก่อน

      Yes of course. People do not know how to protect & take over the future.

  • @Ganapahi-g4c
    @Ganapahi-g4c ปีที่แล้ว

    So wonderful 👍

  • @dharmarathnajayathilake7249
    @dharmarathnajayathilake7249 ปีที่แล้ว

    Supper ❤❤

  • @kumudusenavirathna3556
    @kumudusenavirathna3556 7 หลายเดือนก่อน +1

    👍🌹👌❤️🙏

  • @dilkiishara718
    @dilkiishara718 ปีที่แล้ว

    ❤❤❤❤

  • @dilrukshikulasooriya7328
    @dilrukshikulasooriya7328 ปีที่แล้ว

    ❤❤🎉

  • @jagathnisansala5826
    @jagathnisansala5826 7 หลายเดือนก่อน

    Apea deawal kannea apeama gobbayo...

    • @TRAVELZONELK
      @TRAVELZONELK  7 หลายเดือนก่อน

      Aniwaryayen .

  • @sethmipahasarani2906
    @sethmipahasarani2906 4 หลายเดือนก่อน +1

    ලොකේෂන් එක එවන්නකෝ 😢😢

    • @TRAVELZONELK
      @TRAVELZONELK  4 หลายเดือนก่อน

      maps.app.goo.gl/EnpWFE9HHpVmoiL78

    • @TRAVELZONELK
      @TRAVELZONELK  4 หลายเดือนก่อน

      maps.app.goo.gl/EnpWFE9HHpVmoiL78

  • @mashi2444
    @mashi2444 8 หลายเดือนก่อน

    Pawa gawa idan godak dura yanna oneda

    • @TRAVELZONELK
      @TRAVELZONELK  8 หลายเดือนก่อน +1

      Naha tika durak thiyenne.

  • @maleeshaprabashwara7640
    @maleeshaprabashwara7640 4 หลายเดือนก่อน

    Meke wathura rasneida

  • @Nishantharohana-s6x
    @Nishantharohana-s6x 7 หลายเดือนก่อน +1

    mamath mirigama ape gama me

    • @TRAVELZONELK
      @TRAVELZONELK  7 หลายเดือนก่อน +1

      Pitin ena ayata oyala lassana gama apirisidui karann denna epa pls. Oyala patte me wage wena location thiyenawa nam kiyanna

    • @chamikulasekara7131
      @chamikulasekara7131 5 หลายเดือนก่อน

      Location dannko

  • @gaminwithrandiv4313
    @gaminwithrandiv4313 5 หลายเดือนก่อน

    මාලු කනවා යකො

    • @TRAVELZONELK
      @TRAVELZONELK  5 หลายเดือนก่อน +1

      Aniwa. 😍

  • @danushkarathnayaka6423
    @danushkarathnayaka6423 ปีที่แล้ว

  • @karunishantha2939
    @karunishantha2939 8 หลายเดือนก่อน

    බෝතල් ඇවිත් දැන් අවුරුදු 3 වෙනවා තාම යන්න බැරිඋනා

    • @TRAVELZONELK
      @TRAVELZONELK  8 หลายเดือนก่อน

      Lassana place ekak. Eth bonna yana kattiya kasala dala wanasala thiyenne. Aparade sundara parisare winasa wenawa. Puluwan nam kattiya ekathu wela clean karamu

  • @hansamaliniroshani2246
    @hansamaliniroshani2246 8 หลายเดือนก่อน

    Ape gama

    • @TRAVELZONELK
      @TRAVELZONELK  8 หลายเดือนก่อน

      Lassanai gama

    • @isurumalinga8522
      @isurumalinga8522 4 หลายเดือนก่อน

      මේ කාවින්ද්‍යා ද?