Knuckles Kirigalpoththa - ( නකල්ස් කිරිගල්පොත්ත​​​​​ ​) by Travelhut | Sril Lanka | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • C. Erskine point - Knuckles Kirigalpoththa - ( නකල්ස් කිරිගල්පොත්ත​​​​​ ​) by Travelhut | Sril Lanka | 4K
    Drone Shots by DJI Mini 2
    Gopro Hero 8 - 4K video
    #TravelHut #TH_Crew #TravelHut_Vlogs #knuckles #kirigalpoththa #dronevideo #hike #mountain #traveling #Srilanka #4K #ASMR #camping #drone
    Previous videos' :
    Peddawa Mountain - ( පේද්දව​ කන්ද​​​​ ​) : • Peddawa Mountain - (...
    Kandulawa Mountain - ( කඳුලව කන්ද​​​​ ​) : • Kandulawa Mountain - (...
    Appalla Pathana - knuckles ( අප්පල්ල පතන​​​​​ ​) : • Appalla Pathana - knu...
    Mathalagala - knuckles ( මාතලාගල​​​​ ​) : • Mathalagala - knuckles...
    Lakegala - Narangamuwa : • Lakegala - Narangamuwa...
    Thunhisgala : • Thunhisgala via KMP an...
    Dethanagala ( දෙතනගල​ ​) : • Dethanagala ( දෙතනගල​ ...
    Balathuduwa & Gommolliya (බලතුඩුව සහ ගොම්මොල්ලිය​): • Balathuduwa & Gommolli...
    Chariot Path (චැරියට් පාත්​) : • Chariot Path (චැරියට් ...
    Sapthakanya (සප්තකන්‍යා​) : • Sapthakanya (සප්තකන්‍ය...
    Kukulagala (කුකුළාගල​) : • Kukulagala (කුකුළාගල​)...
    Gerandi ella (ගැරඬි ඇල්ල) : • Kalugala Gerandi ella ...
    RKP (රැහැන කෙටූ පතන​) - • RKP (රැහැන කෙටූ පතන​) ...
    කලුන්දෑව - Kalundewa : • කලුන්දෑව - Kalundewa h...
    හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
    දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
    දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
    Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
    Yahangala : • Yahangala (knuckles) D...
    අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
    Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
    Arangala : • Arangala | Travel in S...
    Gawaravila : • Mini Horton plains (Ga...
    Hawagala : • Hawagala Night Camping...
    Hanthana solo hike : • Hanthana mountain rang...
    Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
    Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
    Horton plains : • Horton Plains National...
    Life is a Journey (short film) : • Short Film - Life is a...
    Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
    Olu ella hiking to top : • Olu ella (hiking to th...
    Pahanthudawa : • Pahanthudawa | Srilank...
    Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
    Devil's stair case : • Most Dangerous Trail i...
    Yahalathenna : • Yahalathenna (on the w...
    Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
    Dolukanda campling : • Dolukanda Hiking & Cam...
    Laxapana : • Lakshapana Waterfall S...
    Alagalla : • Alagalla Night Camping...
    Aberdeen : • Aberdeen Falls (Aberde...
    Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
    Hikka dive : • Hikkaduwa Scuba Diving...
    Knuckles 5 peaks : • Knuckles five peaks (n...
    Katusukonda : • Hanthana katusu konda ...
    Sembuwaththa : • sembuwaththa (sembuwat...
    Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
    Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
    Haritha kanda : • Haritha kanda camping ...

ความคิดเห็น • 99

  • @randikathusara9228
    @randikathusara9228 ปีที่แล้ว +1

    ජයවේවා 🙋🙋🙋... එනසල් වගාව ත් 👍👍👍
    අපි දෙහිඅත්තකණ්ඩිය ...

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @travelrosa
    @travelrosa ปีที่แล้ว +4

    නකල්ස් කියන්නෙ වෙනම ලෝකයක්❤️🇱🇰

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත මල්ලි.. 💙💙

  • @UnknownHikerSL
    @UnknownHikerSL ปีที่แล้ว +1

    ඒක ගති ❤️💚

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @watenpiten-9810
    @watenpiten-9810 ปีที่แล้ว +1

    Ayya patta video ek 💚💚💚

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      Thank you malli 💙💙

  • @travelwithshyama2662
    @travelwithshyama2662 ปีที่แล้ว +1

    This my village beautiful water fall nice sharing good luck 😍

  • @gayansameera6846
    @gayansameera6846 ปีที่แล้ว +1

    ඒකත් නියමයි අයියේ...තව ලස්සන එකක් දාන්න බුදු සරණයි

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @TravelWithAyale
    @TravelWithAyale ปีที่แล้ว +1

    ඒ ගමනත් ලස්සනයි

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe ปีที่แล้ว +1

    Ayie godakma ping knuckles serious eke wage kirigalpoththa kanda vedio eka genawata.ayie drone shot tika marama lasssani.hadawathata maratama danuna.puduma sathuti eka gana nam 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.Ayie oya giya wagema gombaniye yamu.ayie ayia thamy lankawe mama dakka kadu nagina legend.Jayen jayama wewa.Budusarani ayie

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      අපිත් එක්ක හැමදාම ඉන්න එකනම් මාරම හයියක් මල්ලි.. 🙏🙏😇

  • @travelersrilanka8872
    @travelersrilanka8872 ปีที่แล้ว +1

    පාරාදීසෙ කදු මුදුනක ලස්සන.. මරු කියල තමයි කියන්න තියෙන්නෙ. නකල්ස් කිව්වොත් ඒ ලස්සන මැවිලා පේනවා. මාර්ගෝපදේශය විස්තර කරන එකට සීමා දාපු එක වෙනසකට දැක්කා. ඒක හොදයි කියලා මාත් හිතනවා. ජය වේවා අයියෙ 🇱🇰😍🤗

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      මේ වීව් එක ගන්න පෙරුම්පුරල weather report බලල කාලයක් බලාගෙන ඉදල ගියෙ..
      අනිවාර්යයෙන්ම..යන්න අවශ්‍යම කෙනෙක් කොහොමහරි පාර හොයාගෙන යනවනෙ මල්ලි..

  • @magegamananthaya9435
    @magegamananthaya9435 ปีที่แล้ว +2

    Notification එක දැක්ක ගමන් ආවා ඔන්න..😍

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

    • @magegamananthaya9435
      @magegamananthaya9435 ปีที่แล้ว +1

      දිගටම කරන් යමු අයියේ ලංකාවේ සුන්දරත්වය ලෝකේටම පෙන්නමු 😍

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      @@magegamananthaya9435 අනිවාර්යයෙන්ම මල්ලි.. 😍😇

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 ปีที่แล้ว +1

    වෙනදා වගෙම ,ලස්සනයි මල්ලි ☝️☝️☝️

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කේ.. 💙💙

  • @nipunarumesh907
    @nipunarumesh907 ปีที่แล้ว +1

    Video nm maru
    Asa hirhenwa

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @FreeTraveller
    @FreeTraveller ปีที่แล้ว +1

    ada video akath wenada wgema supiri brother

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සහෝදරයා 💙💙

  • @abrarmagdon2970
    @abrarmagdon2970 ปีที่แล้ว +1

    Well explained. Love the video

  • @pathumthilina3938
    @pathumthilina3938 ปีที่แล้ว +1

    ♥️ නියමයි අයියේ

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @kavindakanushka3220
    @kavindakanushka3220 ปีที่แล้ว +1

    E view eka 😍😍

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @dharanaperera2322
    @dharanaperera2322 ปีที่แล้ว +1

    Prssmn machine.Budusaranai

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @Russia.vlogs_
    @Russia.vlogs_ ปีที่แล้ว +1

    😍😍 niyamai aiyaa 🥰🥰😍😍

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @ruwankumara8197
    @ruwankumara8197 ปีที่แล้ว +2

    ඒ ගමනත් ලස්සනයි. විඩීඕ එක පොඩි උනාට. ඩ්‍රෝන් චොට් ටික සුපිරි අයියා. ඔයාගේ විඩීඕ එකක් එනකම් බලන් ඉන්නේ. ♥♥

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @pathumthilina3938
    @pathumthilina3938 ปีที่แล้ว +1

  • @Nima_Walker
    @Nima_Walker ปีที่แล้ว +1

    මරු අයියා🌧️🌿

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @nadunpiyumantha1466
    @nadunpiyumantha1466 ปีที่แล้ว +2

    Video එක වෙනදා වගේම මරු.
    Dron shots ටික ගැන කියන්න වචන නෑ ❤️

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @nadaya19
    @nadaya19 ปีที่แล้ว +1

    Mru video ek🌿

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @tharukavi8495
    @tharukavi8495 ปีที่แล้ว +3

    Dron shots ටික ගැන කියන්න වචන නෑ ❤

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 ปีที่แล้ว +2

    හැමදෙයක්ම හරිම පැහැදිලිව විස්තර කරන එක වටිනවා. සුපිරි කියන්න වචන නැ ජයවේවා අයියා 😍💚🌿

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @Nimesh6705
    @Nimesh6705 ปีที่แล้ว +1

    super

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      Thank you 💙💙

  • @dayanifonseka9569
    @dayanifonseka9569 ปีที่แล้ว +1

    Rome italy very nice place

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      Thank you 💙💙

  • @geethshashiranga5473
    @geethshashiranga5473 ปีที่แล้ว +1

    😍👍

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara ปีที่แล้ว +1

    18:57 🥳

  • @janithudayangana1226
    @janithudayangana1226 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @blackydila6065
    @blackydila6065 ปีที่แล้ว +1

    🖤

  • @shen7167
    @shen7167 ปีที่แล้ว +1

    Vedio එක වෙනද වගේම නියමයි😍. ඇයි දාන් camping නැත්තෙ. 😥

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙
      පොඩ්ඩක් පෞද්ගලික වැඩ වලට හිරවෙලා ඉන්නෙ.. ලඟදීම කෑම්පින් එකක් ගේන්නම් 😇🙏

  • @hashansanjaya8283
    @hashansanjaya8283 ปีที่แล้ว +1

    ❤️😍

  • @Panikellaofficial
    @Panikellaofficial ปีที่แล้ว +1

    යන්න ආසම තැනක් අං බොක්ක❤✌️යමුද අයියේ

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ලස්සන තැනක්..
      අම්බොක්ක යන්න කල්දාමින් ඉන්නෙ ඒ කඳුමුදුන බොහොම කලාතුරකින් තමා පැහැදිලි වෙන්නෙ.. වැහිනැති පායන කාලවලදී පවා මුදුන මීදුමෙන් වැහෙනව..
      වෙලාව ආපුගමන් අනිවාර්යයෙන්ම යනව 😍😇🙏

    • @Panikellaofficial
      @Panikellaofficial ปีที่แล้ว

      @@TravelHut5 ❤✌️

  • @iroshanmadushanka7105
    @iroshanmadushanka7105 ปีที่แล้ว +1

    මතක පාරනවා අයියා❤️ 2018 ජනවාරි ගියපු ගමනක් ඕක

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      ආයෙ යන්න තියෙන්නෙ මල්ලි.. මතක අලුත් කරගන්න.. 😍😇💙

  • @shashith3832
    @shashith3832 ปีที่แล้ว +1

    වචන නෑ කියන්න අම්මෝහ් මාර ලස්සනයි drone shot ටිකට පිස්සු වැටුනා ඔයාලට කෝම හැගීමක් දැනෙන්න ඇද එතන ඉද්දි මේක නම් පිස්සුවක් මමත් අනිවා යන්න ඕනි ඔතෙන්ට ❤❤❤❤❤ ජය වේවා අයියේ ❤

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      ඒ ලස්සන දර්ශනය තාමත් මතක් වෙනව 😍
      අනිවාර්යයෙන්ම කොහොමහරි යන්න 😇🙏

    • @shashith3832
      @shashith3832 ปีที่แล้ว

      @@TravelHut5 අනිවාරෙන් අයියේ ❤

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว +1

    *PISSUWAK* 🌿🍃🌳 Gaththa Kshanika Thirane nisa apitath supiri view ekak balanna puluwan una... Patta landside ekak neda ghn thbbe? Api Gombaniye yaddi ehema ekak dakke ne..lagadida eka wela thyenne

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      Landslide එක ගොඩාක් පරන එකක් වගේ.. හැබැයි කොච්චර ලොකුයිද කියනවනම් google map එකෙත් මේක පේනව දියඇල්ලක් වගේ..
      ගොම්බානීය ‍යද්දි මේක පේන්නෙ නෑ.. මේ මුහුනත ගොම්බානීයට විරුද්ධ පැත්තෙ තියෙන්නෙ

    • @yakdessalk
      @yakdessalk ปีที่แล้ว +1

      @@TravelHut5 eka thama mata hithagaththa haki size eka.... oya wage paththaka landside ekak ahuwamai samanyen..knuckles wala... eka danagaththeth aiyla gypu ekenne... yakungehela side ekt wennd aiye... nettn patan gaththu haryt wennd

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      @@yakdessalk නෑ මල්ලි.. ඒ පැත්තෙ නෙවේ.. ගොම්බානීය නගිද්දි දකුණු පැත්තෙන් යකුන්නෙගලයි යකුන්ගෙහෙලයි පේන්වනෙ.. කිරිගල්පොත්ත තියෙන්නෙ වම්පැත්තෙ.. ඒකෙත් වම්බෑවුමේ තමයි නාය ගිහින් තියෙන්නෙ.. අපි දැක්ක විදියටනම් පහල ගස් ටික කපල තේ දාන්න හදල.. ඒකෙන් වෙන්න ඕනෙ මේ නාය යන්න ඇත්තෙ.. 😔

    • @yakdessalk
      @yakdessalk ปีที่แล้ว

      @@TravelHut5 ඒකනේ... එහෙම එකක් දැක්කමයි... drone එක fly කරේ නැත්තන්... අපිට එහෙම idea එකක්වත් එන්නෙ නෑ

  • @naturecreature2127
    @naturecreature2127 ปีที่แล้ว +1

    Horton plains valin ne yanne

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      මේක ඒ කිරිගල්පොත්ත නෙවේ.. මේක තියෙන්නෙ නකල්ස් රක්ශිතය ඇතුලෙ

  • @mytraveltalks
    @mytraveltalks ปีที่แล้ว +1

    ඇටි ගල කියන්නේ කොහෙද සහෝ 🤔🤔

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      ඇටිගල කියන්නෙ විල්ශයර් කන්දට.. මාතලේ තියෙන්නෙ

  • @ravindugayan4530
    @ravindugayan4530 ปีที่แล้ว +1

    Wate thiyena kadu monawada kiyala identify karanne kohomda hriyatama, map eken balalada?

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      මමනම් ගොඩක් නක්ල්ස් වල ඇවිදල තියන නිසා කඳු දුරතියා අඳුරගන්න පුලුවන්..
      මැප් එකෙන් බලන්න පුලුවන් හැබැයි ඔක්කොම කඳු මැප් එකේ සඳහන් වෙන්නෙ නෑ..

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara ปีที่แล้ว +1

    මගේ වීරයා අයියා තමයි 😍😍

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 😍💙🙏

  • @chandimalasanthi2478
    @chandimalasanthi2478 ปีที่แล้ว +1

    💚

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว +1

    ❤❤❤

  • @hedatraveller5616
    @hedatraveller5616 ปีที่แล้ว +1

  • @tharindumadushanka1591
    @tharindumadushanka1591 ปีที่แล้ว +1

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +1