Thunhisgala via KMP and RKP( තුන්හිස්ගල​​ ​) night camping by Travelhut | Sril Lanka | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2022
  • Thunhisgala via KMP and RKP( තුන්හිස්ගල​​ ​) night camping by Travelhut | Sril Lanka | 4K
    Drone Shots by DJI Mini 2
    Gopro Hero 8 - 4K video
    #TravelHut #TH_Crew #TravelHut_Vlogs #thunhisgala #KMP #wadiya #rehenaketupathana #Lebanon #rathnagiriya #bambarella #RKP #drone_shots #hike #mountain #traveling #Srilanka #4K #ASMR #camping #drone
    Previous videos' :
    Dethanagala ( දෙතනගල​ ​) : • Dethanagala ( දෙතනගල​ ...
    Balathuduwa & Gommolliya (බලතුඩුව සහ ගොම්මොල්ලිය​): • Balathuduwa & Gommolli...
    Chariot Path (චැරියට් පාත්​) : • Chariot Path (චැරියට් ...
    Sapthakanya (සප්තකන්‍යා​) : • Sapthakanya (සප්තකන්‍ය...
    Kukulagala (කුකුළාගල​) : • Kukulagala (කුකුළාගල​)...
    Gerandi ella (ගැරඬි ඇල්ල) : • Kalugala Gerandi ella ...
    RKP (රැහැන කෙටූ පතන​) - • RKP (රැහැන කෙටූ පතන​) ...
    කලුන්දෑව - Kalundewa : • කලුන්දෑව - Kalundewa h...
    හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
    දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
    දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
    Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
    Yahangala : • Yahangala (knuckles) D...
    අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
    Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
    Arangala : • Arangala | Travel in S...
    Gawaravila : • Mini Horton plains (Ga...
    Hawagala : • Hawagala Night Camping...
    Hanthana solo hike : • Hanthana mountain rang...
    Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
    Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
    Horton plains : • Horton Plains National...
    Life is a Journey (short film) : • Short Film - Life is a...
    Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
    Olu ella hiking to top : • Olu ella (hiking to th...
    Pahanthudawa : • Pahanthudawa | Srilank...
    Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
    Devil's stair case : • Most Dangerous Trail i...
    Yahalathenna : • Yahalathenna (on the w...
    Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
    Dolukanda campling : • Dolukanda Hiking & Cam...
    Laxapana : • Lakshapana Waterfall S...
    Alagalla : • Alagalla Night Camping...
    Aberdeen : • Aberdeen Falls (Aberde...
    Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
    Hikka dive : • Hikkaduwa Scuba Diving...
    Knuckles 5 peaks : • Knuckles five peaks (n...
    Katusukonda : • Hanthana katusu konda ...
    Sembuwaththa : • sembuwaththa (sembuwat...
    Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
    Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
    Haritha kanda : • Haritha kanda camping ...

ความคิดเห็น • 108

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 ปีที่แล้ว +13

    අම්මෝ පිස්සුවක් 🥺❤🍃🖤 මගෙ පළවෙනිම Solo Hike එක, මතක ටික අළුත් කරගෙන full Video එකම බැලුවා 🙏🥺❤🍃

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      මේ ගමන කොච්චර ගියත් එපා වෙන්නෙ නැති ගමනක්.. 😍😍

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 15 วันที่ผ่านมา +1

    ලස්සන වීඩියෝ එකක් ❤❤💚💚

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 7 หลายเดือนก่อน

    ලස්සනයි ජයවේවා 💚☀️🌿

  • @watenpiten-9810
    @watenpiten-9810 2 ปีที่แล้ว +9

    මේ වගේ පට්ට ගමනක් මාව එක්කන් නොගිය එක ගැන තරහම තරහයි 🥲🥲... කමක් නෑ .. video එක නම් එල💙❤️🌿💚..ඉරිසියයි හැබැයි🤐..

    • @theekshanapathum6759
      @theekshanapathum6759 2 ปีที่แล้ว +1

      අපි දෙන්නා යමු🤗😂

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      sorry මල්ලි.. 🥴
      ඔයා ඉතින් කලින් පාර කිව්වනෙ ඔයාට oneday විතරයි යන්න වෙන්නෙ කියල 🌝
      ආයෙ යමුකො හොඳ ගමනක් 💙🙏😇

    • @jagathdarmapala5115
      @jagathdarmapala5115 2 ปีที่แล้ว +3

      Waten piten ayya dana vedioth mara lassanai 🔥

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      @@jagathdarmapala5115 ඒකනම් ඇත්ත 😍😍

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 4 หลายเดือนก่อน +1

    I watched so many videos about this hike. Some were dressed in shorts and rubber slippers. From the beginning they complained about leeches. In one video they were telling no money after paying 700 to 3W.
    But you all are very well equipped. And your details about duration, altitude and distance together with identifying mountains were excellent. Well done boys.

  • @travelersrilanka8872
    @travelersrilanka8872 2 ปีที่แล้ว +6

    ගියපු ලස්සන අත්දැකීමක මතකය උඩට ආවා මේක බැලුවම.. ✌️ වැස්සත් එක්ක වෙනම ආතල් එකක් තියෙන්නෙ නකල්ස් වල යද්දි. මරු අයියෙ ගමන. සුපිරියටම තියෙනවා. ❤️❤️🇱🇰

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      ඔයාගෙ වීඩියෝ වලින් මුලින්ම බැලුවෙ මේ ට්‍රේල් එක තමා 😍
      අපිටත් එද්දින් වැස්ස සෙට් උනා හොඳම එකෙන්.. සපත්තු දෙක වැහෙන්නම පාරෙ වතුර 🥴

    • @travelersrilanka8872
      @travelersrilanka8872 2 ปีที่แล้ว +1

      @@TravelHut5 නොකිව්වට අයියලා නොකඩවාම හැම සතියකම ඇවිදින එකට මාර සතුටුයි. බොක්කෙන්ම කිව්ව දෙයක් නිසා වරදවා හිතන්න එපා. දිගටම යමු. ඒක තමයි වෙන්න ඕන. පුලුවන් කාලෙ හැකි උපරිමේම කරමු අයියෙ. ❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      @@travelersrilanka8872 එහෙම අවුල් ගන්නෙ නෑ මල්ලි.. 😍 අපිත් පුලු පුලුවන් විදියට කාර්‍යබහුල ජීවිතේ ඉඩක් ලැබුනු ගමන් කෑලේකට රිංගන්නෙ, මේ තියන මානසික පීඩන වලට විසඳුමක් විදියට.. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි මෙහෙමවත් නිදහස වින්ඳෙ නැත්තම් වැඩක් නෑනෙ..
      මල්ලිටත් ඉස්සර වගේ සුන්දර ගමන් යන්න වැඩි වැඩියෙන් පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😇🙏

  • @isharasandanuwan8074
    @isharasandanuwan8074 ปีที่แล้ว +2

    Supiriyak aiye

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @shaliniherath5211
    @shaliniherath5211 2 ปีที่แล้ว +1

    Superb 🤩👏👏👏

  • @damithnavodarathnayake1391
    @damithnavodarathnayake1391 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ 😍😍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @avrrlubandara6152
    @avrrlubandara6152 2 หลายเดือนก่อน +1

    ඔබ ඒ පෙන්වපු සාදික්කා වගේ ගෙඩිය සාදික්කා නෙවේ. මේ මලබොඩ.

  • @manojmadugalle
    @manojmadugalle 2 ปีที่แล้ว +1

    Excellent ...🔥🔥❤❤

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Thanks brother 💙💙

  • @thambapanni_sanchare
    @thambapanni_sanchare 4 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @tripreviews9124
    @tripreviews9124 2 ปีที่แล้ว +1

    සුපිරියක්

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @TravelWithAyale
    @TravelWithAyale 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ඒ ගමන ❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @nisadu8447
    @nisadu8447 2 ปีที่แล้ว +3

    Enakal balan hitapu ekak😍😍😍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💙💙

  • @ruwankumara8197
    @ruwankumara8197 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒකනම් පට්ට අයියේ සුපිරි ❤❤❤

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 2 ปีที่แล้ว +1

    Ayie eka nam maru.Thunhisgala mama asama hike ekak.ayie gombaniyeth yamu hode

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම මල්ලි.. 💙💙
      අනිවාර්යයෙන්ම යමු 😍

  • @ceylontravelers69
    @ceylontravelers69 ปีที่แล้ว +1

    niyamai brother♥

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @world9plus
    @world9plus 2 ปีที่แล้ว +2

    නියමයි යාලුවා ...ජයවේවා ...

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලි. තෙරැවන් සරණයි

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කේ.. 💙💙

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරි මචො

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @dennaekka
    @dennaekka ปีที่แล้ว +1

    පට්ට ❤❤❤

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @Macclewsvlogs
    @Macclewsvlogs 2 ปีที่แล้ว +1

    Travel hut පට්ට vlog එකක් . ආසයි ඔයාල එක්ක සෙට් වෙලා මේ වගේ long hike එකක් කරන්න . ❤❤

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙
      දවසක යමු අනිවාර්යයෙන්ම 😇

  • @bassa9820
    @bassa9820 2 ปีที่แล้ว +1

    මරු 🇱🇰

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @hashansanjaya8283
    @hashansanjaya8283 2 ปีที่แล้ว +1

    ❤️🍃

  • @dilandevinda
    @dilandevinda 2 ปีที่แล้ว +1

    ❤️

  • @Vihanagarukshan
    @Vihanagarukshan 2 ปีที่แล้ว +1

    ජයවේවා... යන්න ඕනි කවදා හරි 😍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙
      අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ 😇

  • @travelyamuko1549
    @travelyamuko1549 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ...ටික කාලෙකින් පස්සේ ආයේ සෙට් වුනා විඩියෝ බලන්න ටික කාලෙකට ආයේ බැරි වෙයි 😥

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      ඒ මොකෝ ඒ.. 😳

  • @tripmaster2840
    @tripmaster2840 8 หลายเดือนก่อน

    Supiri ලෙබනන් වත්තේ මුල ඉදන් කැලේට ඇතුල් වෙන තැන වෙනකම් පාර පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? ලෙබනන් ඇල්ල පැත්තට නෙවේ නේද යන්න ඕනේ ?

  • @ramithapanditharathne3624
    @ramithapanditharathne3624 ปีที่แล้ว +1

    Wow 🤩 oyala knuckles range ekama cover karanawa wage.. Koboneela gala, Gombaniya th lassana vlogs dekak ekka enakan api balan innawa..🤩

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙
      අනිවාර්යයෙන්ම ඒවගෙ වීඩියෝ ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනව 🙏😇

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara ปีที่แล้ว +1

    Knuckles 💚🥺

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +1

    "මේ තියෙන්නෙ සාදික්කා ගෙඩියක් මේකේ මේ තැඹිලි පාට කෑල්ල තමා වසාවාසි කියලා කියන්නෙ"
    කාලෙකට කලින් එනසල් වගා කරපු මිනිස්සු ඉන්නත් ඇති ඔය කියන ප්‍රදේශවල. රක්ශිතයක් වෙන තැන ඔව්න් ඉවත් කරන්නට ඇති.
    විස්තර පැහැදිලි කිරිම් එක්ක ගිය ගමන අපිට නම් මාර වටිනවා අයියෙ.
    සෙට් එකටම සුබම වේවා ජයම වේවා❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙 💙
      ඔව් මල්ලි මේ පැත්ත කුඩාවට ගම්මාන විදියට තමා තිබිල තියෙන්නෙ.. නමුත් එනසාල් වගාව තහනම් කරල දුම්බර වනය රක්ශිතයක් ලෙස නම්කිරීමත් සමගම සියලුම වාඩි විනාශ කරල ඇතුල් වීම තහනම් කරල තියනව

  • @sl_gym
    @sl_gym 8 หลายเดือนก่อน

    Map eka blam ynna signel thiynawa da

  • @-avidanyan
    @-avidanyan 2 ปีที่แล้ว +2

    සුපිරි hik එකක් 🍀 ආසාවෙන් බැලුවා - අපේ රට මේ යන ව්දියට

    • @-avidanyan
      @-avidanyan 2 ปีที่แล้ว +1

      ඉස්සරහට මෙම නිදහසෙ රවුමක් දාන්නත් සුවර් නැ 😂

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත තමා 🥲🥲

  • @hnbellepola123
    @hnbellepola123 ปีที่แล้ว +1

    Beautiful….. it’s the leaf nose lizard….

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      Thank you very much and thanks for the information 💙💙

    • @hasthikaellepola9232
      @hasthikaellepola9232 ปีที่แล้ว

      Very useful informations👍🏻👍🏻👍🏻

  • @vihaganirmal7502
    @vihaganirmal7502 7 หลายเดือนก่อน

    අයියා පාවිච්චි කරන මැප් එක මොකද්ද

  • @Dula123
    @Dula123 2 ปีที่แล้ว +1

    මං හොයපුම ගමන😃

  • @avrrlubandara6152
    @avrrlubandara6152 2 หลายเดือนก่อน

    ඔයාලා ගියේ මොන මාසෙද

  • @tharangapushpakumara5473
    @tharangapushpakumara5473 3 หลายเดือนก่อน

    අලුත් video dannada

  • @Olofus.
    @Olofus. 8 หลายเดือนก่อน +1

    එඩිටිං වල අවුලක් තියේ… නයිට් එක, sunrise එක… ලස්සන ඒව ගැන අදහසක් නෑ වගේ edit කරපු කෙනාට෴

    • @TravelHut5
      @TravelHut5  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි.. ඉස්සරහට හදාගෙන යමු 🤝

  • @nisadu8447
    @nisadu8447 2 ปีที่แล้ว +2

    Kaleta athul wenna awasara ganna oneda aiya

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      කැලේට ලෙබනන් වත්තෙන් ඇතුලුවෙන්න තහනම් 🥴

  • @shashikaindrajith
    @shashikaindrajith ปีที่แล้ว +1

    පිස්සුවෙන් වගේ නකල්ස් වීඩියෝ ටික බලන ගමන් ඉන්නේ… 😍😍මට තියෙන ප්‍රශ්නේ නකල්ස් යන්න අවසර ගන්නේ කොහොමද..?

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      ඒව ඉතින් දන්නෝ දනිති 😁
      ( ටිකට් ගන්න කවුන්ටර් කිහිපයක් තියනව.. )

  • @dilandevinda
    @dilandevinda 2 ปีที่แล้ว +1

    ලස්සනම ගමනක් නියමයි❤️❤️❤️ මේ ගමනේ kml හෝ gpx map file එක ගන්න තියේද?

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙
      තියනව.. මට FB මැසේජ් එකක් දාන්න. දෙන්නම්

    • @dilandevinda
      @dilandevinda 2 ปีที่แล้ว +1

      හරි fb Msg එකක් දැම්මා.

  • @motivationzz7438
    @motivationzz7438 2 หลายเดือนก่อน

    අර කපපු ගහ ලගින් වම් පැත්ත දූවිලි කිව්වෙ දූවිලි ඇල්ල , infinity pool එක එහෙම තියෙන පැත්තද ?

    • @thisalsanvidha2882
      @thisalsanvidha2882 2 หลายเดือนก่อน +1

      Ow

    • @motivationzz7438
      @motivationzz7438 2 หลายเดือนก่อน

      @@thisalsanvidha2882 එ පැත්තට ගොඩක් දුර යන්න ඕනි නෙ 15 km විතර

  • @world9plus
    @world9plus 2 ปีที่แล้ว +2

    අපිවත් එක්කගෙන යන්නකො

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      යමු යමු දවසක මේ රටේ ප්‍රශ්න ටික විසඳුනාම 😍😇

  • @FreeTraveller
    @FreeTraveller ปีที่แล้ว +1

    adee apith me mase mula giya oya pethe

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      නියමයි 💙😍💙

  • @dulanja_keshara
    @dulanja_keshara 2 ปีที่แล้ว +3

    යන්න ආසයි මේදවස් වල ආර්ථික ප්‍රශ්න එක්ක බැරි වෙයි😥

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත තමා.. 🥲🥲

  • @bassa9820
    @bassa9820 2 ปีที่แล้ว +2

    පුදුම ලස්සනක් මේ පුංචි රට 🇱🇰🇱🇰

  • @rkcrathnamali4884
    @rkcrathnamali4884 8 หลายเดือนก่อน +1

    කොච්චර හයික් එකක් තියෙනවද අයියේ 🙄

    • @TravelHut5
      @TravelHut5  8 หลายเดือนก่อน +1

      ටිකක් ලොකු හයික් එකක් තියනව..

    • @rkcrathnamali4884
      @rkcrathnamali4884 8 หลายเดือนก่อน

      @@TravelHut5 km kiykf

  • @mrshana7662
    @mrshana7662 2 ปีที่แล้ว +1

    MAP EKA MOKKDA AIYA

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Google map මල්ලි

  • @theekshanapathum6759
    @theekshanapathum6759 2 ปีที่แล้ว +2

    මොකක්ද use කරන මැප් එක අයියා

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      Google map තමා මල්ලි 💙

    • @jagathdarmapala5115
      @jagathdarmapala5115 2 ปีที่แล้ว +2

      Signal tiyanavada ayya kalata

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      @@jagathdarmapala5115 offline map එක පාවිච්චි කරන්නෙ මල්ලි..

    • @jagathdarmapala5115
      @jagathdarmapala5115 2 ปีที่แล้ว +2

      Hari ayya thankyou

    • @palithaubesiri2447
      @palithaubesiri2447 2 ปีที่แล้ว

      .maa.pakaahaa.AAPIIE.raweemaa.Gaannaawa.Kariieyaa.