Sapthakanya (සප්තකන්‍යා​) night camping by Travelhut | Sril Lanka | 4K | ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2022
  • Sapthakanya (සප්තකන්‍යා​) night camping by Travelhut | Sril Lanka | 4K | ASMR
    Uda laxapana gala | 7 virgins mountain
    Drone Shots by DJI Mini 2
    Gopro Hero 8 - 4K video
    #TravelHut #TH_Crew #TravelHut_Vlogs #Sapthakanya #peakwilderness #laxapana #7virgins #sripada #hagarapitiya #adamspeak #drone_shots #hike #mountain #traveling #Srilanka #4K #ASMR #udalaxapanagala #7virgins
    Starting point : www.google.com/maps/place/6%C...
    Previous videos' :
    Kukulagala (කුකුළාගල​) : • Kukulagala (කුකුළාගල​)...
    Gerandi ella (ගැරඬි ඇල්ල) : • Kalugala Gerandi ella ...
    RKP (රැහැන කෙටූ පතන​) - • RKP (රැහැන කෙටූ පතන​) ...
    කලුන්දෑව - Kalundewa : • කලුන්දෑව - Kalundewa h...
    හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
    දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
    දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
    Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
    Yahangala : • Yahangala (knuckles) D...
    අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
    Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
    Arangala : • Arangala | Travel in S...
    Gawaravila : • Mini Horton plains (Ga...
    Hawagala : • Hawagala Night Camping...
    Hanthana solo hike : • Hanthana mountain rang...
    Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
    Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
    Horton plains : • Horton Plains National...
    Life is a Journey (short film) : • Short Film - Life is a...
    Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
    Olu ella hiking to top : • Olu ella (hiking to th...
    Pahanthudawa : • Pahanthudawa | Srilank...
    Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
    Devil's stair case : • Most Dangerous Trail i...
    Yahalathenna : • Yahalathenna (on the w...
    Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
    Dolukanda campling : • Dolukanda Hiking & Cam...
    Laxapana : • Lakshapana Waterfall S...
    Alagalla : • Alagalla Night Camping...
    Aberdeen : • Aberdeen Falls (Aberde...
    Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
    Hikka dive : • Hikkaduwa Scuba Diving...
    Knuckles 5 peaks : • Knuckles five peaks (n...
    Katusukonda : • Hanthana katusu konda ...
    Sembuwaththa : • sembuwaththa (sembuwat...
    Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
    Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
    Haritha kanda : • Haritha kanda camping ...

ความคิดเห็น • 109

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +5

    මාර adventures ගමන... පටන් ගත්තු වෙලේ ඉදන් ඒක එහෙම්මම තිබ්බ.. Experience එක, decesion making , fitness, reserch මේ වගේ ගමනකදි කොච්චර වැදගත් ද.. නියමයි අයියා... ජය වේවා

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @manojmadugalle
    @manojmadugalle 2 ปีที่แล้ว

    Superb video .....perfect narration..cheers

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Thank you so much 💙💙

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว

    😍🙏🍃 great

  • @Yohaninimreka
    @Yohaninimreka 2 ปีที่แล้ว +2

    Niyamai aka digada baluwa night camp gahana hati awath balanna thibanam niyamai

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙 💙
      එදා රෑ වුනා.. ඒකයි කෑම්ප් එකේ වීඩියෝ නැත්තෙ 🙁

  • @TravelWithAyale
    @TravelWithAyale 2 ปีที่แล้ว

    adeeee maru ayye eka ❤️❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @kanchanasabaragamuwa1339
    @kanchanasabaragamuwa1339 2 ปีที่แล้ว

    GREAT guys 👍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Thank you 💙💙

  • @nisadu8447
    @nisadu8447 2 ปีที่แล้ว +1

    Supiriyak😍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @lahirurukmalpeiris3968
    @lahirurukmalpeiris3968 ปีที่แล้ว +1

    Maru set ekatama jaya wewa

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 ปีที่แล้ว +1

    🤩🤩🤩

  • @hikesome
    @hikesome 2 ปีที่แล้ว +1

    Great outdoor adventure through in the jungle! Had a really good time following you out there. Thank you so much for sharing this beautiful scenery with us. Must go and shoot a hiking film in Sri Lanka one day. Stay safe out there. Best wishes, Mario

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +2

      Thank you so much Mario 🙏🙏
      Thats a great news and i am very happy to hear that. You are welcome here anytime and appriciate your enthusiasm to take my country's natural beauty to outside world.
      Good luck and all the best..
      (i will try to put english subtitles in my videos so that you guys can get some information out of this)

  • @chamuditharaween4597
    @chamuditharaween4597 2 ปีที่แล้ว +1

    සුපිරි bro ❤️🔥

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @yamanmacho
    @yamanmacho 2 ปีที่แล้ว

    මාරම Adventure ගමනක්. Careful ❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 2 ปีที่แล้ว

    👍👍👍

  • @prameelathiyya9520
    @prameelathiyya9520 2 ปีที่แล้ว

    👍👍

  • @rockythelegendrottweiler4514
    @rockythelegendrottweiler4514 2 ปีที่แล้ว

    😍😍😍

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 2 ปีที่แล้ว

    නියමයි මල්ලි ❤️👍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කේ.. 💙💙

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 ปีที่แล้ว

    Wow.පරිස්සමෙන් මල්ලි

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කෙ 💙💙

  • @TwoSecondstoWorld
    @TwoSecondstoWorld 2 ปีที่แล้ว

    ❤ ❤

  • @dinithasakun9492
    @dinithasakun9492 2 ปีที่แล้ว

    ♥️🌿

  • @blackydila6065
    @blackydila6065 2 ปีที่แล้ว

    🖤🖤🖤

  • @hashansanjaya8283
    @hashansanjaya8283 2 ปีที่แล้ว

    ❤️🍃🙏

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 ปีที่แล้ว

    🙈🙈

  • @shaliniherath5211
    @shaliniherath5211 2 ปีที่แล้ว

    What an adventurous hike is this.. you guys did it very nice way.i feel that you all are very lucky travellers!! Good luck and be safe!!🙂

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      Thank you so much for your kind words 💙💙

  • @Travel_vibes.1
    @Travel_vibes.1 6 หลายเดือนก่อน

    Aluth video oni❤️🍃

  • @TravelingLocations
    @TravelingLocations 2 ปีที่แล้ว +1

    mage gama😍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      ලස්සනම ගමක් මල්ලි.. 💙💙

    • @TravelingLocations
      @TravelingLocations ปีที่แล้ว

      APARADE 5 WENI EKATA YANNA THIYENEN 4 WENI EKEN BAHALA AYE UDATA YANNA ONI LEFT SIDE EKTA.....FULL VIDEO EKAK THIYENWA MAGE CHANNEL EKE BALANNAKO SAMPURNA PEAKS 7MA THIYENWA

  • @UnknownHikerSL
    @UnknownHikerSL 2 ปีที่แล้ว +1

    ඒක නියම ගමනක්. අවසානේ වතුර පාරත් නියමයි... ❤️
    වතුර තමා පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ කොහේ ගියත්.
    කෑම නම් නැතුව දවසක් අල්ලන් ඉන්න පුලුවන්..

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි දස්සා.. 💙💙
      වතුර කේස් එකට කොච්චර හොඳට ලෑස්තිවෙලා ගියත් පොඩ්ඩක් එහා මෙහා වුනොත් වැඩේ ගැස්සෙනව.. කතාව ඇත්ත වතුර පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෙ.. 😇😇🙏

  • @chamikadilranga7325
    @chamikadilranga7325 2 ปีที่แล้ว +2

    සුපිරී අයියෙ, ජය වේවා අයියේ, ජයම වේවා ❤️❤️🤟🤟
    (අපි තමා නකල්ස් වල අතරමන් වෙලා අයියා හෙල්ප් කරේ, ) 😁😁❤️
    ❤️🤟🤟🤟

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි 💙💙
      ආ ඒ ඔයාලද .. අම්මෝ ඒකනම් මාරම experience එකක්.. මාත් හොඳටම බයවෙලා හිටියෙ.. 😱😱

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara ปีที่แล้ว +1

    29:10 😂😂💚❤️

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      පිස්සු වගේ ඒ හරියෙදි 😂😂

  • @Vihanagarukshan
    @Vihanagarukshan 2 ปีที่แล้ว

    හද බිමේ ඇවිදින්න... ජයවේවා... ❤️🏕

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙

  • @lasiruramanayaka473
    @lasiruramanayaka473 2 ปีที่แล้ว

    Ape gamata avillane 😍 kwdd awe aiye ❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      ඔයාලගෙ ගම ලස්සනයි මල්ලි.. 😍😍 ජනවාරි මැද වගේ ආවෙ 🥰😇

    • @lasiruramanayaka473
      @lasiruramanayaka473 2 ปีที่แล้ว

      @@TravelHut5 🙈😍 aiyo aprde aiya set wenn thibba aye dwak enn ❤️

  • @travelersrilanka8872
    @travelersrilanka8872 2 ปีที่แล้ว +1

    ටිකක් පරක්කු වුනා vlog එක බලන්න.🤭 පස්වෙනි මුදුන අපිටත් මුලින් මගහැරුනා.වටයක් ගහල පීක් එකට ගියේ අන්තිමේ. මේක බලද්දි තමයි මතක් උනේ🥰 අයියලට ටිකක් හවස් වුනා වැඩි නේද. අපරාදෙ පස්වෙනි කන්දෙ වීව් එක.. 7ත් පොඩී one direction වීව් එකක් තියෙනවා 😃 මරු ගමන අයියෙ.. මෙන්න මේවගේ පාඩුවෙ ගිහින් එනව නම් නිදහසේ ඇවිදින ඕන කෙනෙක්ට යන්න මේ තැන් ආරක්ෂා වෙලා තියෙනවා මතුවටත්.. ජය වේවා අයියෙ✌️❤️🇱🇰

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි 💙💙
      ඔව් ඔව්.. අපි යද්දී කවුරුත්ම ගිහින් තිබ්බෙ නෑ ඒක හින්ද පලවෙනි සහ දෙවෙනි පීක් එකට පාර ටිකක් අපැහැදිලියි අමාරුයි.. ඒකයි වෙලාව අවුල් ගියෙ.. අනික ටෙරන් මැප් එකේ පස්වෙනි පීක් එක පීක් එකක් විදියට පෙන්නන්නෙ නෑ.. වටේ මීදුම ආපු නිසා පස්වෙනි පීක් එක ඇහැට පෙනුනෙත් නෑ.. මේ කාරනා නිසා අපි දන්නෙම නැතුව ඒක මගඇරිල..
      ඒකනම් ඇත්ත මල්ලි.. ලංකාවේ ලස්සන තැන් විනාශ කරන පිරිසක් ඉන්නවනෙ.. ඒ මිනිස්සු හින්ද තමා වෙන
      කෙනෙක්ටවත් යන්න බැරි වෙන්නෙ 😔😔

  • @sanjayasarath6601
    @sanjayasarath6601 6 หลายเดือนก่อน

    Chenshow ekak aragena awa nam hari bn oi bata athui katu padurui kapala danna monawatada oì gas kolan kapala dala para hadanna thibba

  • @naveenjayathilake
    @naveenjayathilake ปีที่แล้ว +1

    Nice video wd. Oyala 6 peak eken bassa nisad parak hambune ntte 7 peak ekt gynm parak tiyenna thibbada.

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      7th peak එකෙන් බහින්න පාරක් නැහැ.. අපි බැහැපු පාර තමා තියෙන්නෙ.. ඒක අපි යද්දි කට්ටිය ගිහින් තිබුනෙ නැහැ අවුරුද්දකින් විතර.. ඒකයි අපැහැදිලි

  • @amiruproductions598
    @amiruproductions598 ปีที่แล้ว +1

    aiye kuru ali inna katawa attad

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      ලංකාවෙ කුරු අලි කියල ජාතියක් නෑ මල්ලි.. සමනල ස්භාව රක්ශිතයේ අලි සාමාන්‍ය අලිම තමයි.. එයාල හැබැයි ගොඩාක් ලොකු නෑ..

  • @Dula123
    @Dula123 2 ปีที่แล้ว

    යන්න හිටපු ගමනක්😔💔🍃

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      යන්නම ඕනෙ ගමනක් 💙💙

  • @mrshana7662
    @mrshana7662 2 ปีที่แล้ว

    maru athi video eka balanna kalin comment ekak damma😊😊😊😊😊

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බලල ඉවර වෙලත් අදහසක් දක්වන්න 😍😍

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 2 ปีที่แล้ว

    Marama lassani ayai.marama asawen baluwa.ayia ayiala dan yana google map nathuwa ara kuwa anith map eka mokadda ?

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      වෙනම ට්‍රැකින් ඇප් එකක් තියනව මල්ලි..

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 2 ปีที่แล้ว

      @@TravelHut5 ayie e app eke nama mokadda harytama

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 ปีที่แล้ว +1

    5 godak welwata skip wenna balanwa eka naginna thiyene oyala ara 3 weni eka skip krala awa wage parakin nisa. kanda pamulata dakunin gihin kelinma udata herila yanna thiyena nisa maga erenna balanwa. 6n 7ta yana thenath oya wagema thamai poddak hoyanna amarui hebei 7 uda view ekak thiynwa hoda .

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      අපි 6 වෙනි පීක් එකට ගියාට පස්සෙ ආපහු හිතද්දි ඔය පාර මතක් වුනා.. අපිට යන්න වෙලාව
      මදි නිසා ඒ වෙලේ අපි තීරණය කරා හයේ ඉන්නව කියල.. පහුවදා 5ට යන්න ඕන කම තිබ්බත් වතුර ඉවර නිසා ඒ අදහස අතඅරින්න සිද්ධ වුනා..

    • @kavindamadhubhasitha3344
      @kavindamadhubhasitha3344 ปีที่แล้ว

      @@TravelHut5 Ow.oyala giya dawasa maru niyamata view eka thiyenawa. 🎊🎊

  • @NipunPrathibha
    @NipunPrathibha 2 ปีที่แล้ว +1

    නියමයි... අවසර ගන්න ඔනද ?

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙
      දැන්නම් අවසර ගන්න ඕනෙ

  • @tharakamadushanka1163
    @tharakamadushanka1163 5 หลายเดือนก่อน

    Mata tikak bayath hithunaa ft aaa

  • @worldbikelovers........
    @worldbikelovers........ 2 ปีที่แล้ว +2

    උනුත් hiking කරන අලි සෙට් එකක්ද කොඉද🤣

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      එහෙම වෙන්නත් පුලුවන් 😂

  • @ruwanrathnayaka34
    @ruwanrathnayaka34 8 หลายเดือนก่อน

    අවසර ගන්න ඕනද

  • @lahirulakshan8926
    @lahirulakshan8926 ปีที่แล้ว +1

    සප්ත කන්‍යා යන්ඩ අවසරයක් ගන්ඩ ඕනීද අයියා

    • @TravelHut5
      @TravelHut5  11 หลายเดือนก่อน

      ගන්න ඕනෙ මල්ලි

  • @danushkawelianga9935
    @danushkawelianga9935 5 หลายเดือนก่อน

    saptha kanya yanna para peynnana keyneyk nuber ekkak daanna

  • @nimeshdhananjaya4588
    @nimeshdhananjaya4588 2 ปีที่แล้ว +1

    Aiye dn thahanama ain karalada. Ara budu pilimayak kanda udin tyla gihin kvdo podi case ekak giya neda. Dn yanna denavada

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      කොහොමත් තහනම් වෙලා තිබ්බෙ මල්ලි..
      ඒ බුදුපිළිම සිද්ධියත් එක්ක අවසර දෙන එකත් තාවකාලිකව නැවැත්තුව.. දැන් කොහොමත් සිරිපා අවාරෙ පටන් ගන්න ලඟ නිසා මේ අවුරුද්දෙ ආයෙ යන්න බැරිවෙයි.. ලබන අවුරුද්දෙ තමයි try කරන්න වෙන්නෙ..

    • @nimeshdhananjaya4588
      @nimeshdhananjaya4588 2 ปีที่แล้ว +1

      @@TravelHut5 Thnk u aiye

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +2

    අලි කොහොමද කන්ද උඩ ඉන්නේ

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      අලි කන්ද නගිනව ශ්‍රීපාද අඩවිය පැත්තෙන්

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +2

    කුරු අලි ද කොහෙද ඔය කන්දේ ඉන්නේ

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      ඔව් ඔව් කුරු අලි තමා ඉන්නෙ

  • @ravindugayan4530
    @ravindugayan4530 ปีที่แล้ว +1

    Map eka hoyagnna app eka mokdda

  • @SachiyasDiary
    @SachiyasDiary 2 ปีที่แล้ว

    Heta yanna hithan hitapu eka 😢

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      ඇයි යන්නෙ නැද්ද???

    • @SachiyasDiary
      @SachiyasDiary 2 ปีที่แล้ว

      Wild life eken allanwalu aiye den

  • @oceanoffacts3434
    @oceanoffacts3434 2 ปีที่แล้ว +1

    සීසන් කිව්වේ ඇය්? මේ හරහා සිරීපාදේ එහෙම යනවද?

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      නැහැ නැහැ.. සීසන් කිව්වෙ අනිත් කාලෙට මෙහෙට්ට හොදටම වහිනව යන්න අමාරුයි.. අනික අලි එන්නෙ අවාරෙදි..

    • @oceanoffacts3434
      @oceanoffacts3434 2 ปีที่แล้ว +1

      @@TravelHut5 හරි මචන්. තෑන්ක්ස්

  • @dhanushkawimalabandu1257
    @dhanushkawimalabandu1257 2 ปีที่แล้ว

    අඩි පාර තාම හරියට නෑ. සිරිපාද වාරෙ පටන් ගත්තා විතරනෙ කීවෙ ඇයි වීඩියෝ එක පටන් ගනිද්දිම 🤔

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් අවාරෙ කාලෙ මේක යන්නෙ නෑ.. ගොඩාක් අනතුරු දායකයි ඒකයි.. වාරෙකාලෙට තමා කට්ටිය ගිහින් අඩිපාර හැදෙන්නෙ (මුල් ටිකේ.. කැලේ ඇතුලෙනම් ඉතින් අලිමං තමයි .. ඒව හොඳට පැහැදිලියි.. )අවාරෙ කාලෙට කුරු අලි රංචුව මේ කැලේට එනව

  • @TravelingLocations
    @TravelingLocations ปีที่แล้ว +1

    APARADE 5 WENI EKATA YANNA THIYENEN 4 WENI EKEN BAHALA AYE UDATA YANNA ONI LEFT SIDE EKTA.....FULL VIDEO EKAK THIYENWA MAGE CHANNEL EKE BALANNAKO SAMPURNA PEAKS 7MA THIYENWA

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      මම ඒ වීඩියෝ එක දැක්ක මල්ලි.. 😍😍

  • @janakabuddhika8162
    @janakabuddhika8162 2 ปีที่แล้ว

    ඔීවැයි ගිහින් අතරමං වුනොත් මොකද කරන්නේ

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      අතරමං වුනොත් නම් කරන්න ගොඩාක් දේවල් තියනව.. ඒත් අතරමං නොවී ඉන්න අපි කොහොමහරි ගමන ප්ලෑන් කරනව

    • @lasiruramanayaka473
      @lasiruramanayaka473 2 ปีที่แล้ว

      Ape gaide kenek innw ❤️