Me denna hondata program eka nam karanawa. But mama nam recommend karanne naha high tea. Padui aththatama. Hira wela wage feeling ekak enawa kanakota. Ethkota kanna ba hithana tharam. 3,200/- ta padui aththatama. Platter eka genna dena nisa platters ganna. Next thing eka thamai, meyala kiyana tharam kisima rasak nam naa 😢 api 23rd Sep giya. One of the worst feelings ever. Shorteats wala fillings hari adui. Rasa na
බොරු පොශ් සෝබන නැතුව හරිම සරලව ඕනම තරාතිරමක මනුස්සයෙකුට තේරෙන සිංහලෙන් ලස්සනට අයියා තේරුම් කරලා දෙනවා.මේ වගේ වීඩියෝස් තව කරන්න කියලා සුබ පතනවා ඔයාලා දෙන්නටම.❤🥰🙏
ගොඩම ගොඩාක් ස්තූතියි. 😍❤️🙏
ඇත්තමයි....💯
@@MagicCompass gampaha meegamuwa seeduwa kittuwa high te buffet thiyena than balala video ekak dennako price ekka
එකනම් ඇත්ත
SHATHIKE ATHTHE
මේ වගේ සිංහලෙන් කියාදෙන වීඩියෝ එකක් හොයා හොයා හිටියේ ....ආයෙත් බොරු සෝබන නෑ ... නියමෙටම කියලා දෙනවා අපේ බය නැති කරනවා ..ඒ අම්මත් හරිම ෂෝක් ...Adorable ෆැමිලි එකක් 😋😀
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
Ow shok ❤
SHATHIKE ATHTHE
අම්මා එක්ක ගිය මාරම වටිනව එයා සතුටෙන් ඉන්නව දකිද්දී අපිටත් සතුටුයි 😍
😍❤️❤️😍
Attatma ow.. Amma hari sathutin
ANIWARYENMA
4n number eka dannako dannako akki
Bro yanna kalin booking daanna ooneda?
Ramada hotel eke හයි ටී එක හෙට සිට අවලංගු කෙරේ....ගෙවන මුදලට සාදාරණයක් ඉෂ්ට කරා නේද 😁😁😁😋😋😋ආදරෙයි අක්කි & අයියා...අයියලාගේ අම්මලා බලන්නත් යන්කො බලන්න ආසයි එයාලව
ඔයාලට නම් high tea buffet එක මාරෙටම ගැලපෙනවා 😂😂 ආදරෙයි දෙන්නටම 😍😍😍
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
නිකන් වීඩියෝ කරනවට වඩා අයියා පැහැදිලි කර කර වීඩියෝ කරන නිසා දන්නෙ නැති කෙනෙක්ට වුනත් ගොඩක් වටිනව 😍🙌
නොදන්න කෙනෙක්ව දැනුවත් කරන එක තමයි අපෙත් අරමුණ උනේ. 😍❤️😍
හරි ෂෝයි අනේ❤ හොඳට පැහැදිලි කරලා තියෙනවා. හොටෙල් එකකට මෙහෙම දේකට යන්න බය නැති වෙනවා මේ වගේ දේවල් වලින්.. හරිම ෂෝක් සුපුරුදු කටකාර කමත් එක්ක ලස්සනට විඩීයෝ එක ගෙනවා. බඩගිනිත් හැදුනා ඒක දැකලා.
දැන් මෙහෙම යද්දි කලින් පේමන්ට් කරලා තැනක් වෙන් කරලා වගේ කරන්න ඕනද🤔.. මං දැක්කා ලන්ච් වලට එහෙම යද්දි කලින් පේමන්ට් කරලා වෙන් කරන්න ඕන වගේ එකක්.. 👀
ඔව් අපි වීඩියෝ එකේ අන්තිමට අප ඒ ගැනත් කියනවා. කලින් පේමන්ට් එකක් කලා රිසර්ව් කරන්න ඕනෙ. නැත්නම් ඔයා එද්දි කට්ටිය පිරිලා ඉඩ නැති උනොත් ආයෙ හැරිලා යන්න වෙනවා.
ගොඩාක් ස්තූතියි අගය කිරීමට ❤️❤️😍🙏🙏
වීඩියෝ එකක් ගත්ත එක හොදයි
මොකද දොස්තර ට බඩට වැරදුන කෑම ටික බලන්න වීඩියෝ එක පෙන්නන්න පුලුවන්නේ
එච්චර කෑම ගොඩක් එතන නම්
ආස හිතෙන තැනක්
සුපිරි වැඩක්
ඒ ගානට ඔය වගේ දෙනව නම් සුපිරි
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
දොස්තරට මේක පෙන්නුව ගමන් එයත් බෙහෙත් දෙන එක පැත්තක දාලා මේකට දුවනවා. 🙈😃
ආදරෙයි මල්ලි හැමදාමත් ❤️😍❤️
අනේ ආන්ටි හරිම සිරියාවන්තයි😍🥰💕හිනාව😍♥️
😍❤️❤️😍
මම ටී බෑග් 2ක් දාලා වතුර අඩුවෙන් දාලා කිරි වැඩියෙන් දාලා හදනේ්. අපි මහ රෑ කෑම ආයෙත් කෑවා බඩගිනි හැදිලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 අපිත් ආසයි අම්මලව ලමයි එක්ක යන්න ඒත් මෙහෙ ඉදන්ම ඔහෙට එන්න ලේසි නෑනේ😱😱😱😱😱😱😱😱😱 කමක් නෑ අදට ඔයාලා අපිටත් එක්ක කෑවනේ. අපිත් කොහොම හරි දවසක එනවා... බලමු... Aunty , uncle and chutta love u ❤️❤️❤️❤️❤️ ඔයාලා දෙන්නත් හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න🤗🤗🤗🤗🤗🤗🤗 love u 💖💖💖💖💖💖💖💖💖💖
තෙල් ප්‍රශ්ණෙ නොතිබුනානම් ඉස්සර වගේ ලංකාව වටේම යනවා මේ වගේ සුපිරි තැන් ගැන විස්තර ඔයාලට අරන් එන්න.
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
තාත්තට හයිටි යන්න චාන්ස් ඒකක් ලැබුණත් අම්මා අකමැති වුණ නිසා ගියේ නෑ. අන්තිමේදි ඒයා මුලතිව් කැලේදි රට වෙනුවෙන් ජීවිතේ පූජා කලා 2009දි. මේවා බලද්දි හිතෙනවා තාත්තා ගියානම් මේ වගේ කාලා බීලා සතුටින් ඉදලා ඒන්න තිබුණා නේද කියලා 😪
ඔයාට ඔකට යන්න සල්ලි නැද්ද සල්ලි දෙන්නද පුළුවන් දෙන්න ඔයා යන්න ඔකට අයියෙ ඔයාගෙ තාත්තා විරයෙක්
Sorry 🙏🙏🙏🙏great heiro
@@sherirozairo9376 🥰
අය්යො...😢
මටනම් වීඩියෝ එකේ සතුටුම දේ තමයි, ඒ අම්මා සතුටින්. මටත් ගොඩාක් සතුටුයි. මගේ අම්මාවත් මං එක්කන් යනවා.
අන්න නියමයි. 😍❤😍
මන් අද තමා high tea එක ගැන දැනගත්තෙ ❤ වීඩියෝ එක අවසානෙ දක්වා බැලුව.ගොඩක් දේ දැනගත්ත ❤ පට්ටම වීඩියෝ එකක්.තෑම්ස් ඔයාලට 😍❤
❤❤❤😍😍❤❤❤
මගෙ අම්මෝ ඇස් වහක් කට වහක් වදින්න එපොපොඔඔ කාපූ කෑම 😀😃මට නම් ඔය පිගාන කින් බාගයක් වත් කන්න බෑ.. 🤩🤩 බුදු සරණයි ඔයාලට.. තව වැඩි වැඩියෙන් කෑම කන්න වාසනාව ලැබේවා,🥰😍🥰
😍😍😍❤️❤️❤️❤️😍😍😍🙏🙏🙏
Ramada එකේ buffet නවත්තනවලු, මේක දැක්කම!!! 😂😂😂😂 මොනන වුනත් බය 😱 නැති කරා high tea යන්න
හෙ හේ.. ඔයාලාත් ගිහින් හොටෙල් එකේ අයව බය කරලා එන්න. 😃😃😃☺️😍❤️😍❤️
අනේ ශෝක් ඒක.මරැ කෑම ටික රස පාටයි.දුර තමයි අයියේ තියන එකම ප්‍රශ්නේ...🙄 මොනවා උනත් ඔයාලට ආදරෙයි.කවදා හරි මම ඔයාලව කොහේ හරි දැක්කොත් අනිවාර්යයෙන් බදාගෙන ඉන්නවා මට බනින්න එපා එච්චර ආදරෙයි 😘😘😘😘❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰
වැඩිය කන්න එපා බුචි ,මහත් වෙයි,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️❤️😍
High tea buffet videos ඕනි තරම් බලල තියෙනවා 💖ඔය දෙන්නගෙ ඒව තරම් ඒ එකක්වත් සෙට් උනේ නෑ 😍😍ඔයාල දෙන්නට ගොඩාක්ම ආදරෙයි💖💖හැමදාමත් සතුටින් ඉන්න ඔය වගේ💖💖💖💖
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍
යකො ramada එකෙ එව්න් මේ විඩියෝ එක දැක්කානම් buffet දෙන එක නතර කරනවා😅😅
හෙ හේ.... එයාලා දන්නවා ඉතින් මෙහෙම කනවා කියලා එන කට්ටිය. 😃😃😃
කියල දෙන විදිහ හරිම ලස්සනයි ..මං තනියෙන් තමයි ගියේ..ඔයාලාගෙ අම්මත් හරි ප්‍රසන්නයි ඔය ද්‍ර්න්න වගේම..
ගොඩාක් ස්තූතියි😍❤️
High tea buffet එකට උපරිම සාදාරනයක් කරපු එකම කෙනා මන් හිතන්නෙ අයියා😂
අක්ක අද මාරම ලස්සනයි අහ්❤️😍
ඒ මටත් යන්න හිතුනා අප්පහ් ඒ high tea එකටනම්😒
ගිහින් අපි වගේම buffet එකට සාධාරණයක් ඉශ්ඨ කරලා එන්න හොඳේ. 😃😌😍😍😍
මුලින් ස්තුතියි මේ වීඩියෝ එක දුන්නට. යන්න ආසාවෙන් ඉන්නේ හීනෙනුත් පේනවා ගිහින් කනවා 😁😁. අක්කා කාලා ඉවර උනාම නෙ සල්ලි ගෙවන්න ඕන . ඔතන තියෙන පොඩි කැශියර් එකක් වගෙ තියෙන තැනටද සල්ලි ගෙවන්න ඕන .
ලස්ස්නට ජීවිතය විදින දෙන්නෙක් ,එහෙම ජීවිතයක් නැතත් ඔයාලගේ වීඩියෝ එක දැක්කම ගොඩක් සතුටු හිතුනා
ඒ ගානට පාඩුම නැහැ. හැබැයි හොටෙල් එකේ කට්ටිය ඇඩුවද දන්නේ නෑ කාපු කෑමට. අම්මත් වැඩේ අත ඇරියේ නෑ හැබැයි 😍 අම්මෝ මරු අනේ සුපිරි කෙලත් ගිලුනා ඇත්තටම 😍😍😍
හෙ හේ... buffet එකක වාසිය ඒකයි. එයාලා ගෙනත් ගෙනත් පුරවනවා. අපි කනවා. 😃😃😍😍❤️❤️
Api etin high tea dawasata kohomat adano💔😂😂
සූර පප්ප එකෙ වැඩ දොලහ මතක් උනා මේ කාපු කෑමට ජිම්පප්ප කැලේ😂😂 මේ වැඩේ අහවරයි අපි එහෙනම් ඊලග වැඩේට යමු😂😂
හෙ හේ... යමු යමු 😁😁😁😁😍
මේ වගේ vedeos දිගටම කරන්න.දන්නෙ නැති දේවල් ගොඩක් කියලා දෙනවා ගොඩක් වටිනවා😍
❤❤❤😍😍😍🙏🙏🙏
ඇත්තටම සුපිරි කපල් එකක්. කිසිම කොස් ද කියන්නේ ඕනම කෙනෙක්ට ඇවිල්ල කන්ඩ පුළුවන් විතය හැමදේම පෙන්නුවා. සුපිරි කපල් එකක්. බ්‍රෝ ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්ඩ oya වාසනාවන්තයා මචං
ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
අනිත් අය වගේ බොරු ශෝ නැතුව තේරෙන සින්හලෙන් කියලා දුන්නා...ඔයාලගෙ හිනාව හැමදාම ඔහොම්ම තියෙන්න කියල විශ් කරනව අක්කි ❤️
අම්මා නියමයි අනේ. කන්ඩ බොන්ඩ ආයේ ඇබරෙන් නෑ. බොරු ශෝ නෑ. නියමයි. අක්කේ අයියේ. ඒකමයි මේ channel එකට ආස. රස කර කර කනවා. නියමයි.
කන්න බොන්න ආයෙ ලැජ්ජ වෙවී ඉන්න ඕනේ නෑනෙ. නැද්ද හා. 😃😍❤️😍
අම්මාත් ශෝයි.ඔයාලා වගේම ෆනී.❤️.අම්මෝ ගානට වැඩිය කෑවද කොහෙද.මරු අනේ...❤️
😃😃😍😍❤️❤️
අනේ ශෝයී අනෙ...හරීම ආසයී....❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔයාලා නිසා බය නැතුව රෙස්ටුරන්ට් වලට යනවා මමත් දැන්.🌷🌷🌷🌷🌷
අඩේ... අන්න ඒක තමයි වෙන්නෝනෙ. මරු ඈ. ❤️❤️😍😍❤️❤️
අනේ ශෝයි අප්පා ඒක... Family එකම මාර සතුටින් ඉන්නේ❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි 😍❤😍
Boyge නියම explain කිරිමක් කරා excellent මචන්, පුලුවන් නම් හැම වීඩියෝ එකෙම මචන් explain කරලා prices දන්න බ්‍රෝ . Excellent job mchn
ගොඩාක් ස්තූතියි මචන්. 😍❤️
ඇත්තටම පට්ට අනේ..ඔයාලා මාරම lucky ..හැබැයි කන එකත් කෑවා පට්ටම විදියට.සුපිරි එහෙම තමයි ඉන්න ඕනා..බොරු පොශ් නෑ..හයි ටී එකත් සුපිරිම සුපිරී..පරිස්සමෙන් සතුටින් ඉන්න.බුදු සරණයි ..god bless you guys ....💖💖💖
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤😍
ආරංචි වුනා Ramada හොටෙල් එක ඔයාල ගිය දවසෙ පාඩු ලබපු දිනයක් කියලා 😂😂 එකම පවුලෙ තුන් දෙනෙක්ට එකම ප්‍රමානයටම කන්න පුලුවන් කියලා දැක්ක ප්‍රථම වතාව.ආදෙරයි හැමෝටම 🥰❤️
හෙ හේ.... කන්නෝ දිනන්නෝ. 🙈😃
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@@MagicCompass ඕනම දවසක පුළුවන් ද අක්කේ??
😂
😃
අක්කෙ අදත් අක්කා හරිම ලස්සනයි කොන්ඩෙ gel හරි hair spray හරි මොනව හරි ගාලා නිසා. 💕
End of the year Ramada hotel share will fall down,
High tea නිර්මාතෘ කව්ද කිව්වොත් ඔගොල්ලෝ තමා ogollange high tea, buffet video වලට ගහන්න video එකක් මං තාම දැක්කේ නෑ ඔගෝල්ලෝ තමා හොදටම කරන්නේ..😁🤩❤️
මම මේ vlog එක බැලුවේ 2 ni පාරට...හරිම ආසයි මේ vlog එකට මම...අම්මා shooiii අනේ හිනා වෙලාම ඉන්නවා...ආදරෙයි ❤😍
අම්මයි, දුවයි කෙසේ වෙතත්, ඒ නැන්දම්මයි, බෑනයි මරු.... 😆
ආයේ ඉතිං ජිම් පප්පා හෝටලේට ගිහින් කෑව වගේ තමා ඈ 🥲😂❤️
🙈🙈🙈😃😃😃😍❤️
ඔයාලගේ වීඩියෝ විස්තරාත්මකව දෙන නිසා බලන්න ආසයි... නියමයි
❤️😍😍❤️😍😍❤️
ඔය වගෙ ඉවරයක් නැති ව කෑම කන වීඩියෝ දාන්නකො . බලන්න ආසයි .
වෙන මුකුත් ඕන නෑ. මගේ අම්මටත් බෑණා මේවගේ ආදරේ උනොත් ඇති. 🤭❤️
මටත් හිතිලා තිබ්බේ ඕකට යද්දී යන්න ඕන තව කවුරු හරි හොද එක්කෙනෙක් ඕන කියලා. අද ඒකට තිබ්බ ලැජ්ජාවයි බයයි නැති උනා. ❤️ umma 😙
අඩේ.. මරු මරු ඈ. ❤️😍❤️
මොනව නැතත් ඔයාල දෙන්න අපෙ බය නැති කරනවට thanks. God bless you Akki and aiya. Much love.....
ඒ කතාව හරියටම හරි
D
F
hmmm
Atthtama attha
මාත් අද RAMADA ගියා😁
අඩේ මරු හයි ටී එක😍 හැමදේම කන මට තමා මරුම
අඩේ... ඔයා ලකී ඈ.. 😃😃❤️😍❤️
Akata kalin booking danna oneda...?
Kohomada meke price dr
Kala hotrl eke wada karala waren 9999 buffet pp
Kawada kiyada gsnath kiyapankko
අනෙ ශොක් අනේ අයියායි අක්කි වගෙම එ අම්මත් පට්ට ආතල් අනෙ සුපිරි කැමක් තමයි හොදෙ බුදු සරනයි
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
Woow යන්න ආස උනත් බයෙන් හිටියේ ඒ වගේ hotel එකකට යන්න, දැන් නම් යන්නම හිතෙනව බය නෑ මේ vedio එක බැලුවට පස්සෙ thanks ඔය දෙන්නට, අම්මලවත් එක්කගෙන යන්න ඕන high tea එකකට. පුලුවන් නම් ඔඅය විදිහට lunch, dinner buffet එකකත් full vedio එකක් කරන්නකෝ galadari හරි ramada එකෙ හරි. Thanks again ❤️❤️❤️
බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. ගිහින් සුපිරි අත්දැකීමක් ගන්න කට්ටියත් එක්කම ❤️😍❤️
අනේ අම්මගේ සතුට😍😍 හරිම ලස්සනට හැමදෙයක්ම හොදට පැහැදිලිව කියල දෙනව
අක්කගේ අම්මා ශෝයි අනේ....❤❤ ආදරේ හිතනෙනෝ ආන්ටිට.. ❤️❤️❤️❤️😘
😍❤️❤️❤️😍
අනේ මම කියන්නමයි ඉදියේ high tea buffet එකකට යමු කියලා.මෙන්න ගිහිල්ලා. මරු මරු😱❤️❤️❤️🥰
Ammoo niyami video eka,,iwara weddi bada pirila mageth😍😍😍 ammooo me wage set ekak thawa giyoth high tea concept eka nawattai ne😉😉😉 එහෙම thama inna සුපිරි kamak hodata enjoy kara,,anee hodai ne ammat awa eka,,math amma wage cheese cake perethayek❤️❤️ aye awasaka yamu chutyai thathhthat ekkanma,,ආදරෙයි godak ❤️❤️❤️
අනුරාධගෙ රසයන් මිශ්‍රකරලා රසබලන පුරුද්දට කියාපු තැන 😁👍 Hot coffee / Ice coffee එකට බොන වෙලාවෙ reaction එක තමයි නියමම... අනිත් videos වගේම highly entertaining 😁😁😁❤️👊
ඒ පුරුද්ද නිසා හැමවෙලේම වගේ අලුත් අලුත් අත්දැකීම් ගන්න පුලුවන් වෙනවා සිරාවටම.
ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@@MagicCompass 😊😊😊❤️😋👊
Gb
Supiri pattai pattai athtatama supiri video eka , Amma ge sathuta dakka ma happy OYa denna waaaaaaw enjoy Kara video eka superb Adare 👍👍👍👍👍👍❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
ඒ කාපු කෑමටයි , බීපු ice coffee ලොට් එකටයි 2900 ට hotel එකට පට්ට පාඩුයි ඈ.😆😆
Aththatama e ganada
Plate ekak 2500 kiyala tibune
Eththatama e ganada....😬
@@jayanichichragani3217 නෑ. ඔයාට ඇති තරං plates ගානකට ඕන තරං කන්න පුළුවන්. ගාන වෙනස් වෙන්නේ නෑ.
@@Chris-re1rc sure da
ඉරිදා අපි ගියා රාමඩා එකේ හයි ටී එකට.. ඇත්තටම කැම හරිම රහයි.. සැන්විච්ම 4ක් කැවා අයිස් කොපිම 3ක් බිව්වා 😁
😍😍❤️😍😍
Price wenas weladaa
@@ashanshamika8444 මටත් දැනගන්න ඕන අනේ
@@salonyousbeauty7960 oww, Dan 3400.00
@@rithuperera3253 දෙයියනේ 😮
රමදා හොටෙල් එකේ හයිටී බුෆේ එක අද දින සිට නවත්වන බව කරුණවෙන් දන්වා සිටිමු 😌 මීට කළමනාකරු 😌 මරු කෑම හොදේ ❤
😀😀
Matath okama hituna kiyannko..😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣 නෑ..... රු. 5000ක් කරල ලූ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඔව් සිරාවටම දැන් ඒක 3200/=i මම කතා කලා
@@sajaniamarasingha7550 ammtasiri
ඔයාලා ගිය Galadari high tea එකයි, aRamada එකයි compare කරාම මොකක්ද හොඳ
Video එක දෙපාරක්ම බැලුවා ... ඔයාලා ඔක්කොම ලස්සනයි ...හරි විනෝදයක් දැනෙන්නේ ...ඔයාලා එක්ක අපිත් ගියා වගේ..😍
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
Woooow ekanm supiriyk ❤️🔥knda one bonda one athaleke inda one kiynne niknda neda akka aiya ❤️😘😍 supiri video ekk meknm 👍
අන්නේකනෙ... කන්න බොන්නනෙ මේ ඔක්කොම කරන්නෙ. 😃😃😍❤️😍
@@MagicCompass aniwaryen 😍❤️
අදත් සුපිරි විඩියෝ එක.ආදරෙයි දෙන්නටම ❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Me denna hondata program eka nam karanawa. But mama nam recommend karanne naha high tea. Padui aththatama. Hira wela wage feeling ekak enawa kanakota. Ethkota kanna ba hithana tharam. 3,200/- ta padui aththatama. Platter eka genna dena nisa platters ganna. Next thing eka thamai, meyala kiyana tharam kisima rasak nam naa 😢 api 23rd Sep giya. One of the worst feelings ever. Shorteats wala fillings hari adui. Rasa na
අන්න ප්ලේස් එක😌😌😌 අනිවා එනෝ.තෑම්ස් අයියා අක්කී කිව්වට❤❤🤭
❤️❤️❤️😍😍😍
Math giya oye high tea ekh ta giye Friday giye .. habi Mata nm me high tea akata wada hoda Galadari ekh high tea aka ..❤️🙂
අපිත් එන්නම්ද අම්මාත් ආව එක හොදයි.හැමෝටම ආදරෙයි ❤️🥰😍
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
Matama hariyna video eka...😁🤣🤣🤣thnks kuchi buchi meka pennuwata🤓
😃😃😍😍😍❤️❤️❤️
😄 අපි නිතරම ramada යනවා කනවා. මගේ අයියා තමයි ඔය high tea එක organize කරන්නේ thanks ඔයලා ආවට
ශා මරුනෙ. 😍❤️❤️😍
මේ දවස් වල price කොහොමද
@@shashiabewickrama2806 3400😊
බබාලට අය කරනවද per person charge එකම?
අම්මෝ නියමයි අක්කා & අයියා අම්මත් මරු අනේ ආදරේ හැමදාමත්, හැමජාතියෙම videos කරන්න මොකද ඔයාලා මොන විදිහෙ video ගෙනාවත් අපි ආසයි ❤️🌝
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️😍😍
A Good husband and a Pleasant son in law❤️🌸🙏🏽
Thank you sooo much. ❤️😍❤️
Hi කපල් එක 🤩❤️ මන් ලගකදි ඉදන් ඔයාලගෙ චැනල් එකත් එක්ක එකතු උනේ 😁 ඔයාලගෙ වීඩියෝ නම් පට්ට 👌🤩 first time තමයි ඔයාලට comment එකක් දැම්මෙ 😻
ගොඩම ගොඩාක් ස්තූතියි ❤😍❤
නියමයි ....සීගිරිය water garden villa එක ගැනත් video එකක් කරන්නකෝ
තෙල් ප්‍රශ්ණෙ ටිකක් හරි ගිය ගමන් දුර යන්න පටන් ගන්නවා. 😍❤️
Super akki & aiya...ekknekta kiyk charge karanwda?
අම්මව අරන් ගිය එකනම් ගොඩක් හොද දෙයක්, පව්නෙ එයත් ගොඩක් සතුටු වුනා... 😍😍😍
😍😍😍❤️❤️😍😍😍
Ane akke aththamai oyala denna hrima shooi .... Mn aasai oyalage video balanna.... Akkatai ayyatai suba pathanawa... Hamadama sathutin inna
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤😍❤
බුෆේ නම් මාර ලස්සනයි ... 😘😘... ගොඩක් සතුටුයි අම්මත් එක්ක ආවට... ආදරෙයි හැමෝටම .. 😘😘😘😘😘😘.... බුදු සරණයි
ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
@@MagicCompass 😘😘😘😘
Niyamai ammoooo ivaravenakan beluvaaa. Mamath yanna oni Anivaren ❤❤❤❤
❤❤❤😍😍😍❤❤❤
ගොඩාක් High tea video බලලා තියේ.. මේක තමා ලස්සනම විඩියෝ එක. ♥️♥️♥️
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
Anee thx malli....oka balan hitiya video ekak..jeewithe widinawa oyala ona ekekta bambu gaha ganna kiyala..jaya wewaa🤟
ගොඩාරියක් ස්තූතියි අක්කෙ. ❤️😍❤️
Present කරන විදියටයි ආසම බොරු ශෝ නැතිව❤️
ගොඩාක් ස්තූතියි 🙏❤️😍
අනේ මරු ජොඩුව කිසිම ආඩම්බරයක් නැ හරි ම විනොදෙන් ඉන්නවා මං ආසම කපල් එක හරි ම ආදරෙ න් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ජෙසු පිහිටයි
ගොඩාක් ස්තූතියි 😍❤️😍
ඒක නම් පිස්සුවක් අක්කා අයියා
ජයෙන් ජය වේවා
ඇන්ටිගේ හිනාව ශෝක් අනේ
පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න
ඔයාලා හැමෝම
ලක්ශයට ළගයි නේද අක්කා
ආතල් එකේ ඉන්න හැමෝම
😁💗💗🖤🖤🖤🖤
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
සතුටුයි නංගි මල්ලී ගේ video එක ගැන.Good review and great presentation
ගොඩාක් ස්තූතියි අක්කෙ 😍❤️😍
ආයෙ ඉතින් සුපිරියක් තමයි අදත්✌🖤
🙌🙌😍😍❤️❤️
කොළඹ අවට හොඳම High Tea Buffet 1 ??? ගෙවන ගානට පාඩු නැති , රස වගේම quality menu එකක් දෙන තැනක් විදිහට recommend කරන best place 1 මොකක්ද dear ???
හැමතැනක්ම ට්‍රයි කරලා නැති නිසා එහෙම හොඳම තැන මේකයි කියලා කම්පෙයා කරන්න විදියක් නෑනෙ.
අපිට යන්න හිතෙන්ව ඉක්මනටම...Buffet vedio තව දාන්න...😃
😍❤️❤️😍❤️❤️😍
Wow wow wow akki,ayya mage 1st video eka oyalage balana✨️ ...niyamai...💖dn pahugiya ewai issarahata ewai okkkoma balanooo 😁😁😁😁
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට 😍❤️❤️😍
අම්මෝ අයියේ ඔයා...😁😁😁 අනේ අපටත් යන්න හිතෙනවා..
1st time baluwe oyalage review ekak.. Present karana widihat patta harima natural. Supiri
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
මරු බන් උබලා ඩබල ❤️❤ආදරෙයි ,හැමදාම සතුටින් ඉන්න ❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
සුපිරි අත්දැකීමක්. Subscribe කරා.like කරා 😍
ගොඩාක් ස්තූතියි😍😍
කලින් reserve කරන්න ඕනද? පොඩි ළමයින්ට කීයද?
🤔
අදත් සුපිරි වීඩියෝ එකක් 👍👍 ආදරෙයි දෙන්නටම ❤❤ .බුදු සරණයි
Adareiiiiiiiiiiiiiiii ❤️❤️🤗🤗🙏🙏
Ane galadari ekai galleface Hotel ekei high tea ekatath yannko..ane hotel review karaddi babalata charge karana ganath kiyanna pls...oyalage vitharai ane deyak ahanna puluwa ...
ඒක අපි ඒ තරම් හිතුවෙම නැති කෑල්ලක්. ඒ ගැන අපිට කිව්ව එකට ගොඩාක් ස්තූතියි. ඊලඟ වීඩියෝස් වල ඉඳන් ඒ ගැන අනිවාර්‍යයෙන්ම සඳහන් කරනවා. 😍😍❤️😍😍
මේකේ අවුරුදු දහයෙන් අඩු අයට ගානෙන් බාගයයි කිව්වා.
Galadari එකේ buffet එකට වඩා මේකේ කෑම වල රහක් තියෙනවා ද යන්න හිතන් ඉන්නේ පොඩ්ඩක් දැන ගන්න ආසයි..
නෑ Galadari එකේකෑම මීට වඩා රසයි මීට වඩා rich මම මෙි දෙකටම ගිහිල්ල තියනවා එ වුනත් මෙිකත් ට්‍රයි කරල බලන්න වෙනසකටත් එක්ක.
අපි තාම ගලධාරි එහේ හයි ටී එකට ගිහින් නෑ. යන්නෝනෙ දවසක ඒකටත්.
Galadari mn giya eke kama wala wishesha rahak nane.
කුචී අද ඔයාගෙ අමුතුම අමුතුම අමුතූ ලස්සනක්ක්ක් තියනවා මූන මාර එලිය වෙලා 🤩🤩🧚🧚🧚🧚 දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️❤️ හැම vlog එකකටම comments දාන්නෙ නෑ හැබැයි දාන හැම vlog එකටම ඇබ්බැහි වෙලා පැය 24ක් යන්න කලින් බලනවා ❤️❤️
ඇත්තමයි ❤️✨️
හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ ඔන්න ආවා අම්මා එක්කම ගිය High tea buffet එක බලන්න.. ෂා.. නියමයි නේ.. මුලින්ම දැක්ක ටිකටම හිත ගියා...❤😍 අද රජ කෑමක් තියෙයි වගේ...❤😁🤩🤩🤩 අන්න ඔව් රජ මගුලක් වගේ 😅😅😅 ඇත්තටම මාරම රස පාටයි 🤤🤤❤️🤩❤️ කෑම ගොඩක් තියෙනවා 😍😍ඒක නම් ඇත්තටම ගන්නම ඕනෙ experience එකක්...😍😍 තේ බොන්නෙ නැති උනස්ට එතනට ගියාට කිසි පාඩුවක් නෑ... ඕන තරම් ජාති තියෙනවා නේ ඒ වෙනුවට 🤩🤩😁😅 විස්තර අන්තිමට කිව්ව එක ගොඩක් ලොකු දෙයක්.. ඇත්තටම මං දැකපු හොදම High tea buffet එකක්...🤩🤩🤩😍🔥🔥 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤❤ මං අසල්වැසියා 😘❤️😘
මේ විදියට බොන ජාති ගොඩක් තියෙන එකට මාත් හෙන ආසයි. එහෙනම් හැකි විගසම අහිම්සක මනුස්පයට දඩයක් දාන්න.🙈😃
ආදරෙයි අපිත් ගොඩාක් ආදරණීය අසල්වැසියාණනි. 😍❤️❤️😍😍❤️
Aneeeeeee shoke oya denna nam😍♥️mekath enjoy kara😋♥️thawa ekak enkan balan innawa♥️✌🏻dennatama adrei god bless you♥️🥰✌🏻
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️
Ogollo lassanata meka karala thiyenawa. Kochchara hodata karala thiyenawa da kiwwoth asawata math giyaa. Mama high tea buffet kihipayakatama gihin thiyenawa. Meka gana kiwwoth oya pena tharam items loku naa. (Cocktail sizes walatath wada podida manda) verities tikai thiyanne. Anika harima basic items thiyanne. Habai kaama rasai. Specially tarts jathi. Beverages nam maara rasai (ewath podi glasses) Iced coffee superb. Dan 3400.00 a ganata worth naa matanam. Wena than wala eeta wada quality high tea thiyena nisa. Eth experience ekak ganna yanna hodai. Rallata yanna epaa
ඔයාලා කාපු කෑමට ඇත්තටම මගේ බඩ පිරුනා❤❤❤🤗🤗🤗🤗🤗
☺️☺️😌😌😍😍
Congratulations anuradha ayya & yashi akki❤️😍onna welasaninma wish kala 100k walata😁...99k😍karana kiyana hama wadakma sarthaka wenna oonii..me channel eka wagema kuchi & buchi channel ekath harima asawen balnawa❤️❤️Adrei dennatma welawatma apita videos genawata❤️😘hamadama sathutin inna oonii❤🥀
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍