ඇල්ප්ස් කඳුවැටියේ උසම කපොල්ලේ මරන බය දැනුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 408

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 ปีที่แล้ว +8

    හරිම ලස්සන පරිසරයක්...කවදාවත් යන්න හිතන්න වත් බැරි මෙච්චර සුන්දර තැන් පෙන්වීම ට ඔබ දරන උත්සාහයට බහොම ස්තුති.

  • @shalitharukmal8268
    @shalitharukmal8268 ปีที่แล้ว +116

    අපි හිතන් ඉන්නෙ අපේ රට විතරයි ලස්සන කියලා එහෙම නෑ .හැම රටකටම ආවේණික වූ පුදුමාකාර ලස්සනක් තියෙනවා 🥰🥰🥰❤️❤️

    • @nishaniperera8747
      @nishaniperera8747 ปีที่แล้ว +10

      It's really true

    • @Magicpub301
      @Magicpub301 ปีที่แล้ว +3

      swiz loke lassanama rata

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      ඇත්තටම ඇත්තමයි.👍🏾🇱🇰👍🏾

    • @shalitharukmal8268
      @shalitharukmal8268 ปีที่แล้ว +5

      @@Magicpub301 කාන්තාරෙත් අමුතුවම ලස්සනයි එත් swiz වල කන්තාර නෑ . එකයි මන් කිව්වෙ හැම රටකටම ආවේණික වූ ලස්සන තියෙනවා කියලා 🥰

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥰❤️❤️

  • @japrsellahewa5642
    @japrsellahewa5642 ปีที่แล้ว +29

    ලංකාවේ ඉදලා කට්ටක් කාලා බේරිලා ආපු ඔයාගෙ දෛවය ඔතනට රැගෙන ගියා. අපේ ජීවිත කාලෙටවත ඕවා දකින්න බෑ. ඔයාට නිරෝගි බව හා දීර්ඝායු ෂ පතනවා. ඔයා අති විශේෂ ( exceptional ) මනුස්සයෙක්. කලාතුරකින් පහලවෙන කෙනෙක්! තෙරුවන් සරණයි .

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj ปีที่แล้ว +2

      ඔබතුමාට රිප්ලයි එකක් දෙන්න ඕන කියලා හිතුනා. කොයි වෙලාවකවත් සෘණාත්මක විදියට හිතන්න එපා. ඔබතුමා නිතරම හිතන්න මට පුළුවන් මමත් කවදා හරි මෙහෙම වෙනවා මටත් යන්න පුළුවන් ඒ වගේ ධනාත්මක චින්තනය ඉන්න. මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාටත් කවදහරි sudanthaka මහත්තයා වගේ ලෝකයේ වටේ මේ වගේ ලස්සන තැන් වලට යන්න ලැබේවා කියලා අනිවාර්යෙන් පුළුවන්. බලාපොරොත්තු ඇති කර ගන්න

    • @mixall6197
      @mixall6197 5 หลายเดือนก่อน

      ඔය හැමදේ ඇත්ත වෙනවා මුලින්ම රුමීනියාවට ආවොත් .ඒක තමයි සත්‍යය අඩියෙන් අඩිය යන්න පුළුවන්

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว +1

    නියමයි අයියා සුපිරි ආදරෙයි ජය වෙිවා 💞💞💞💞💞💖💖💖💕💕💕💕💕☸️☸️☸️☸️☸️☸️✝️✝️✝️👍👍👍👍👍👍👍👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐

  • @vinithasandya4552
    @vinithasandya4552 ปีที่แล้ว +15

    යුරෝපෙ උසම කදු මුදුනෙ නම ලියපු අපේ කොල්ලෙක් ❤🎉❤🎉❤🎉❤🎉 ආදරෙයි ලෝකෙ සුන්දරත්වය අපිට පෙන්නනවට අයියේ 😘

  • @DilihiEkanayake
    @DilihiEkanayake 5 หลายเดือนก่อน +1

    Wow ❤❤❤❤❤❤ සුපිරිම සුපිරි 😂

  • @tmmayadunne9471
    @tmmayadunne9471 ปีที่แล้ว

    ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඊර්ෂ්‍යාව දුරුකර අන් මිනිසුන්ගේ සහ සතුන්ගේ සැපත සහ සතුට පිලිබඳ සතුටු වන්නට අන් අයට පුරුදු කරන ඔබේ වැඩසටහනට ස්තූතිය පලකරමි. ඔබ සැම තව තවත් වාසනාවන්ත වේවා!

  • @travelaloneLK
    @travelaloneLK ปีที่แล้ว +9

    2019 දි මාත් රොමේනියා ගිහින් බොඩර් පැනලා හන්ගේ‍රියා වෙදි අහු උනා දැන් ඉන්නේ කුවේට් මෙහේ ඉදන් ලබන සතියේ පොලන් යනව​.. විස්තර චැනල් එකේ දන්න හිතන් ඉන්නව​. කැමති අය සෙට් වෙල ඉන්න​

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว +2

    ඇල්ප්ස් කදුවැටියේත් අපේ අකුරු. හරිම සුන්දර වීඩියෝ එකක් .ස්තුතියි ඔබතුමාට .

  • @ShanthaGunasekara-t9s
    @ShanthaGunasekara-t9s 8 หลายเดือนก่อน

    ඔබේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි සුදන්තක. ඇත්තටම ලෝකය ගැන ගොඩක් දැනගන්න පුළුවන් උනා ඔබේ වීඩියෝ වලින්

  • @sethmimanodya8529
    @sethmimanodya8529 7 หลายเดือนก่อน

    අන්කල් වීඩියෝ මායි අම්මයි හැම වෙලාවෙම බලනව හරිම ලස්සනයි , 🤩🤩🤩

  • @rajithalankadon3458
    @rajithalankadon3458 ปีที่แล้ว +1

    පට්ට සුපිරි 🔥 හැමදාම කමෙන්ට් නොකර ට, හැම සතියෙම වරද්දන්නෙ නැතුව වීඩියෝ එක බලනවා. පරිසරයේ සුන්දරත්වය එක්ක ඔබතුමා ගේ ඉදිරිපත් කිරීම ඉතා අනර්ඝයි. 🔥❤හරිම රසවත්....

  • @champikadamayanthi8756
    @champikadamayanthi8756 ปีที่แล้ว

    ඔයාල හරි lucky ලෝකෙ වටේම යනවා නෙහ් අපිත් මෙහෙම හරි ලෝකෙ දකිනව ඔයාලට ගොඩක් ස්තුතියි 💕🙏💕 මට මේ වීඩියෝ දකින්න ලැබුනෙ ඊයෙ තමයි ඉතින් දැන් දිගට ම බලන්න පුළුවන් ගොඩක් පින් 🙏

  • @sunilabeythunga873
    @sunilabeythunga873 ปีที่แล้ว +1

    විශිෂ්ඨයි ඔයාගෙ උත්සාහය සාර්ථකයි
    බොහෝ දේ දැන ගත්ත ජයෙන් ජය

  • @ChampaGunarathna
    @ChampaGunarathna ปีที่แล้ว

    හරිම සුන්දර අත්දැකීමක් ඒත් ඒකේ අසීරු තැන් වැඩියි පරිසරය වගේම .....ඔයාලා පරිස්සමෙන් 💐 කදු නගිද්දී සුලග වැඩි ඇති

  • @dhmaalwis4798
    @dhmaalwis4798 ปีที่แล้ว +1

    හරි ආඩම්බරයි සුදන්තක තේමා වාදනය මාව වෙන ලෝක යකට ගෙනයනවා ඔබ හට පිං

  • @arunawithanage8958
    @arunawithanage8958 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. අහම්බෙන් ගිය ගමනක් නිසා ඒක තවත් ලස්සන වුනා.බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම අපිවත් එක්කගෙන ගියාට...

  • @chandraperera140
    @chandraperera140 ปีที่แล้ว

    ඔයාට .ගොඩක් .පින්.අපි.නොදකපු...ලස්සන.ද්කින්න..සලස්සුපු.එකට...ඔබ.ට.සියලුම දෙවියන්ගෙ පිහිටය්

  • @bskcreation1888
    @bskcreation1888 ปีที่แล้ว +1

    හරිම අව්‍යාජ චරිතයක් ඔබ තුමා. සරල සිංහලෙන් මේ චනෙල් එක කරනවා හරියට අපිට දැනෙන සතුට එතුමා අපිට එලෙසෙම ලබා දෙනවා..
    කාලෙකින් බිහිවෙනේ අව්‍යාජ මනුස්සයෙක්.. ඔබ තුමාට තෙරුවන් සරණයි.. හරිම ලස්සන ඇල්ප්ස් කදු වැටිය අපිට සිංහලෙන් පෙන්නුවට ගොඩක් ස්තුති ඔබතුමාට

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +5

    අහඹුවක් ලෙසට හමුවෙන දේවල් අති සුන්දරම අත් දැකීමක් නෙද අයියණ්ඩී ❤️❤️❤️❤️ සුපිරි ආ ❤️❤️❤️ අපිට ජිවිතෙ ට ලංවෙන්න වත් බැරි තැන් වලට ඔයා ගිහින් පෙන්නන එකත් ලොකු සතුටක් ❤️❤️❤️❤️✌️✌️✌️✌️

  • @basdihan6783
    @basdihan6783 ปีที่แล้ว +2

    ලස්සනයි හැමදේම ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ මම බලලා තියෙනවා .අද තමයි මුලින්ම කමෙන්ට් එකක් දැම්මේ. ඔබගේ නෙත් පිං කරලා තියෙනවා බොහෝ දේවල් දකින්න. අපිටත් මේවා පෙන්නලා සතුටු වෙන හැටි කදිමයි. ඔයා නම් හැබෑම විශිෂ්ටයෙක්.

  • @discoverytwentyfour7
    @discoverytwentyfour7 ปีที่แล้ว +11

    මාගේ සිහින ලොව නුඹගේ සැබෑ ලෝකයයි ❤
    Safe & Sweet journey...

  • @anuruddhaprabathdissanayak353
    @anuruddhaprabathdissanayak353 ปีที่แล้ว

    ඔයාලා ගොඩාක් පින් කරලා....සන්තෝෂයි.....ජයවේවා

  • @dilanprageeth1952
    @dilanprageeth1952 ปีที่แล้ว +9

    මේ කනම් වාර්තාවක් 🎉🎉 ලෝකෙවටේ සුදන්තක😊😊😊😊😅🎉🎉 ජය වේවා 😊😊😊

  • @mdsjayakantha579
    @mdsjayakantha579 ปีที่แล้ว

    ඉතා මත් ලස්සන වැදගත් වීඩියෝ එකක් අපට පේන්නු වාට ඔබ දේදනාට ගොඩක් ස්තූතියි

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +3

    පට්ට සුදන්තක අන්කල් හැමදාම ඓ විඩියො බලනවා කවදා හරි යුරොපෙට එන හිනේ හිතේ තියාගෙන❤

  • @nishafernandonishafernando9819
    @nishafernandonishafernando9819 ปีที่แล้ว

    ඇත්තටම මාරම ලස්සනයි ඔයා ට පින් අපිට යන්න බැරි තැන් වලට අපිව මේ video මාර්ගයෙන් අපිව ගෙනියනවා❤❤

  • @wasanthakumara2895
    @wasanthakumara2895 ปีที่แล้ว +1

    පටිටමි ලස්සනයි ලොකය පෙන්විමට දරණ උත්සාහයට ජයවෙිවා නියමයි දිර්ගායුෂ් වෙිවා👌👌👌👌👌👍👍👍

  • @umeshiduranga5894
    @umeshiduranga5894 ปีที่แล้ว +5

    සුදන්තක මාමේ මම ඉතාලියට ආවා

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +1

    අනේ පුදුමයි ලස්සනයිවෙනස්ම සොබාවික පිහිටීම් නෙ ගොඩක් ස්තුති ඔයාලට මේ ලස්සන අපේ අැස් මානෙට ගෙනාවට ඔයාගෙ කතාවත් ෂෝක් ,, දෙවි පිහිටයි

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .ඒ ගැමි ගෙදර තිබුන ලස්සන .♥️ ඒත් සුදන්තක මහත්මයා අවදානම ගැන සැලකිලිමත් වෙන්න .ඔබ සැමට තෙරුවන් සරනයි.මමත් ගාල්ලේ උනවටුනෙන්.හරිම ආඩම්බරයි ඔබලා ගැන .

  • @manoripriyanthika1323
    @manoripriyanthika1323 ปีที่แล้ว +1

    ජිවිතේ අපිට කවදාවත් දැකිය නොහැකි තැනක්. පුදුම ලස්සනක්‌. ස්තුතියි ඔබට අපිට මේ වගේ තැන් වල ලස්සන විදින්න සලස්වනවට.... ඔබ වගේම මතක් පුදුමාකාර අත්දැකීමක් ලැබුවේ... ❤️❤️❤️

  • @phy6kasunsrisampath771
    @phy6kasunsrisampath771 ปีที่แล้ว +2

    ❤නියමයි. තව තවත් ටාගට් වලට යන්න ලැබෙන්න ඔනේ.❤

  • @krishanthipathirana2323
    @krishanthipathirana2323 ปีที่แล้ว +2

    පුදුම ලස්සනක්...අපිත් ගියා වගේ දැනුනේ....මේ වගේ සුන්දර තැන් අපිට පෙන්වනවාට ඔබට බොහොම ස්තුති යි......

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් අද රොමෙනියාවෙ ඉදන් ඔබතුමාගෙ විඩියෝ එකක් බලනව. ඔබතුමා තමයි එන්න දිරිමත් කලේ.

  • @senanayakekarunarathna3798
    @senanayakekarunarathna3798 ปีที่แล้ว +5

    ලෝකයේ මෙවන් මනස්කාන්ත පරිසරයන් අප වෙත ලන්කරලන ඔයාට අනේක වාරයක් තුති .❤❤

  • @slcreations4
    @slcreations4 ปีที่แล้ว +4

    පුදුමාකාර ලස්සනක්, හරිම ලස්සනයි බොහොම ස්තූතියි අයියේ ලෝකෙ වටේ ගිහින් අපට මේවා පෙන්නන්න ගන්න අවංක උත්සාහයට❤❤❤ අයියගෙ හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනක් තියෙන්නේ 🥰

  • @nemikarupasinghe635
    @nemikarupasinghe635 ปีที่แล้ว +2

    සුදන්තක මාමා නොසිටින්න අපට මේවා කොහොම බලන්නද.....දීර්ගායුශ ලැබේවා සුදන්තක මාමෙ.❤
    මොනාකෝ ගැන අනිවාර්‍යෙන් වීඩියො එකක් ඕනෙ......👍🤩

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +1

    අද නම් ගමන ශෝයී පට්ට සුපිරි නියමයි එලම අයියේ ❤❤❤❤

  • @umeshthilakarathne4271
    @umeshthilakarathne4271 ปีที่แล้ว

    මේක පිස්සු හැදෙන අත්දැකීමක්... පින් සුදන්තක මහත්තයෝ. මගේ ජීවීතේ සුන්දරම අත්දැකීම, මගේ ජීවිතේ මම ආසම වෙලාව තමයි ඔබතුමාගේ වීඩියෝ බලන එක. දවසක ඔබතුමාව බලලා යන්න අනිවාර්යෙන්ම එනවා...❤

  • @vijithakumari460
    @vijithakumari460 ปีที่แล้ว +2

    ලොකයේ ලස්සන අපට පෙන්වන ඔබ දෙපල නිදුක් නිරෝගී වේවා ❤️❤️❤️❤️❤️

  • @mudithapabasara8263
    @mudithapabasara8263 ปีที่แล้ว +1

    නියමයි ඉස්සරම පරන විඩියෝ වගෙමෛ මම නම් ආසම පරණ වීඩියෝ වල තියෙන ලස්සනට මෙ වගෙ කදු වල හුදකලා පැති වලට ❤❤❤නියමෛ තව විඩියෝ ඔනි

  • @a9motorsmatale365
    @a9motorsmatale365 ปีที่แล้ว +1

    ස්භාවික පරිසරයේ සුන්දරත්වය විදීමින් ඒ සුන්දරත්වය අපටද පෙන්වීම නම් හරිම මිහිරි අයියේ.

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 2 วันที่ผ่านมา

    ඒ සුලගට අපිත් ගහගෙන යන්න එනවා.ඔබදෙපල පරෙස්සම් වෙන්න.අපි සතුටෙන් මිහිබට සුරපුර බැලුවා.පින් සිදු වෙිවා

  • @samankumara1677
    @samankumara1677 ปีที่แล้ว

    මම ඔබගේ වීඩියෝ දිගටම බලනවා මෙවන් සුන්දර අත්දැකීමක් ලබා දුන්නාට බොහොම ස්තූතියි.

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 24 วันที่ผ่านมา

    අතිශය දුෂ්කර ගමනක් යමින් අපිට කිදිදා යාමට බැරි ස්ථාන පෙන්නන ඔයාලා දෙන්නට විශාල පිනක් රැස්වෙිවා.සුදන්තක මහතාට සියයට සීයක් ගැලපෙන මහත්මියකුත් ලැබුනේ පිනටමයි.ඔබලාගේ ජීවිත දිනෙන් දින සතුටින් පිරේවා....

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx ปีที่แล้ว

    ඔබ තුමා සමග හැමදාම මමත් ඔය ගමන් වලට එකතු වෙනවා.... 👍👍👍👍ජයවේවා ඔබ‍ට., 🙏🙏

  • @ayanirumesha32
    @ayanirumesha32 ปีที่แล้ว +1

    😮❤❤ හරිම ලස්සනයි...පුදුම සතුටක් හිතට දැනුනේ....ලංකි අක්කව මතක් කළා කියන්න ඔයාලට ජේසු පිහිටයි .....❤❤❤

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ปีที่แล้ว

    සර්.ඇත්තටම..සන්තෝසයි.අහම්බෙන්.හරි.මේ.ඇල්ප්.කදු.කොටසක්.හරි.තරනය.කලාට..මටත්.හරි.ආසාවක්.තිබුනා..ඔය.ඇල්ප්.කදු.ගැන.දැන.ගන්න..සහ.බලන්න..බිම.ඉදන්..ඇල්ප්.කදු.හිම.කාලෙටත්..ගොඩක්...වීඩියෝ.මං.බලලා.තියෙනව..සුවිස්.වල.එහෙම..එත්.සර්.නිසා.ඒ.ගැනත්.දැක.බලා.ගත්තා..ගොඩක්ම.ඉස්තූතියි.මේ.විඩියෝ.එකට.නම්..
    ඔයාලා.දෙපොලටම.බුදු.සරනයි.🙏🙏🙏✈️

  • @SujithAshen-v1g
    @SujithAshen-v1g หลายเดือนก่อน

    ❤❤❤ ගොඩාක් ලස්සනයි,,බුදු සරනයි!!!🎉🎉🎉

  • @asiriLK
    @asiriLK ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ... සුදන්තක අය්යා ...මාර ලස්සණයි .....🥰😍🤩❤✌🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    හරිම ලස්සනයි. thanks

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว

    Good video 😍thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @anulamudugamuwa9924
    @anulamudugamuwa9924 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඇල්ප්ස් කදුවැටි ලකුනු කරනවා සිතියමිි වල අද තමයි දැක්කේ ස්තුති ඔබාට

  • @malaabeywardena5886
    @malaabeywardena5886 ปีที่แล้ว

    ලස්සනයි. Thank you verymuch.

  • @kalyanihettiarachchi3183
    @kalyanihettiarachchi3183 ปีที่แล้ว

    ඔබට ජය !

  • @nimmifernando4318
    @nimmifernando4318 ปีที่แล้ว

    සුපිරිම අත්දැකිමක්.පෙන්නුවා පින්🙏

  • @shiyamahafeez1395
    @shiyamahafeez1395 ปีที่แล้ว +1

    Beautiful ! Love to watch the nature ! Thank You very much

  • @mohamedhaliq609
    @mohamedhaliq609 ปีที่แล้ว

    Very nice. Thank you

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +2

    අයියගෙ වචන වලින්ම කිව්වොත් " ඒක මරු " ..
    බොහොම ස්තුතියි ලෝකය පෙන්නනවට...

  • @manelkulapathi6507
    @manelkulapathi6507 ปีที่แล้ว

    Ammo භයානක සුන්දර ගමනක් ඒකනං හොඳට වින්දා budusaranai දෙන්නටම

  • @amarasuriyajagathnishantha7615
    @amarasuriyajagathnishantha7615 ปีที่แล้ว

    අර කන්දෙ මුදුනෙදිම, කලු කන්ද, එතනින් එහාට ලා දුඹුරු පාට ,... ලා කොල පැහැය.. තද කොල පාට.. තද කොල පැහැය..කලු පැහැය.......... ඉහල අහස නිල් පැහැය.......
    ඒක හරිම නිර්මාණයක් සොබාදහමේ..... මම එතන හිටියා වගේ දැනුනා.... ඔබට බොහෝම ස්තුතියිි සුදන්තක මහත්මයා.......
    💐

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 ปีที่แล้ว

    Sudharshaka oyage wadasatahana niyamai . mawath hari asai mewa awith balanna

  • @WGASudarshana
    @WGASudarshana ปีที่แล้ว +1

    හදවතින්ම සුබ පතනවා ඔබ කරන සේවයට අයියෙ 👍

  • @lahirukariyawasam5439
    @lahirukariyawasam5439 ปีที่แล้ว

    Thank you so much❤

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 ปีที่แล้ว

    Thanks lot.
    Theruwan Saranai !

  • @sithilaperera5
    @sithilaperera5 ปีที่แล้ว +2

    අය්යෙ බොහොම ස්තූතියි හරීම තත්වික පැහැදිලි කිරීමක්. හැබැයි පරිස්සම් වෙලා හැමතැනම travel කරන්න.

  • @nalanipemalatha3849
    @nalanipemalatha3849 3 หลายเดือนก่อน

    Harima watinawa....api hemadama oyage video balanawa..jayean jaya

  • @sahlafathi6370
    @sahlafathi6370 ปีที่แล้ว +2

    නැන්දායි මාමයි හරිම වාසනාවන්තයි. ඇත්තෙන්ම හරිම ලස්සනයි. ආදරෙයි. ❤❤

  • @user-KESARA
    @user-KESARA ปีที่แล้ว +2

    හරිම නිදහස් පරිසරයක් 🥺❤️💆 වෙනම ලෝකයක් 🌿

  • @chandramanatunga279
    @chandramanatunga279 ปีที่แล้ว

    ස්තූතියි ඔයාට බෙහෙවින්

  • @buddishawelagane9567
    @buddishawelagane9567 ปีที่แล้ว +9

    ලංකාවෙ හොදම ඇවිදින්නා , ඒ සම්මානය ඔබට ලැබිය යුතුයි

  • @gaminibandara3022
    @gaminibandara3022 ปีที่แล้ว +5

    ලෝකයේ සුන්දරත්වය තාක්ෂණික
    මෙවලම් තුළින් අපිට රසය, දැණුම
    ලබාදෙන්න ඔබ ගන්නා උත්සාහයන්
    සහ වෙහෙස අති විශිෂ්ටයි.

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว

    හරිම ලස්සනයි 👍🏾👍🏾👍🏾තැන්ක්ස්

  • @Daniel-wj4fp
    @Daniel-wj4fp ปีที่แล้ว +1

    නියමයි අයියෙ මරු

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 ปีที่แล้ว

    Thank you verymuch.

  • @niroshanilmini6185
    @niroshanilmini6185 ปีที่แล้ว

    මම හරිම කැමති ඉස්සර ඉදන් ලෝකයේ විස්තර දැනගන්න .එක එක youtube video බැලුවා . ඔබතුමාගේ video බලන්න ගත්තාට පස්සෙ ලෝකයේ ගොඩක් රටවල විස්තර දැනගත්තා. දැන් අපි ඒකට ඇබ්බැහි වෙලා. ආසාවෙන් බලන්නේ. සෙනසුරාදා ඉරිදා ගොඩක් වෙන්කරන් ඉන්නේ.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb amzing sudantaka mahattaya lanky mahatmeya .good job budusaranai dawe phetai

  • @chasithaherath1193
    @chasithaherath1193 ปีที่แล้ว +2

    අදත් සුපිරියක් ❤😍

  • @wkacademy2133
    @wkacademy2133 ปีที่แล้ว

    Excellent. Thanks.

  • @ravindrakumara5446
    @ravindrakumara5446 ปีที่แล้ว

    Very beautiful good 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍

  • @suraingamage5770
    @suraingamage5770 ปีที่แล้ว

    Thank you 🙏

  • @priyanthilanka1645
    @priyanthilanka1645 ปีที่แล้ว

    Aiye marama lassanai loke wate.apita ohoma vidio baluwata kawadawath pita ratakata yanda wasanawak ne.lonki akka nihathamani charithayak.parisamata ❤❤❤ kohe giyath dai hamuduruwane amme kiyala katin pitawenne kohe giyath oyata hariyanawa.akkai aiyai parissami.❤❤❤

  • @anojaudayangani1712
    @anojaudayangani1712 ปีที่แล้ว

    Loke usama kaduwatiyaka sinhalen sinhala akuren a wachana dakiddi kiyanna beri tharam feeling ekk danuna....hariyata man etanata ghin eka leewa wage.......thank you soooo much ayya....akki....

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว

    Thanks

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +1

    නියමයි මාමේ ❤

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි
    ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි ....

  • @sisirakumara368
    @sisirakumara368 ปีที่แล้ว

    ඇත්තටම මටත් හීනයක් වගේ මේ වීඩියෝ එක දැක්කම. ලස්සනයි ,වචන නෑ කියන්න නමුත් මෙහෙම කියන්නම් ඔබතුමාගේ වීඩියෝවලට මම ගොඩක්ම ආස බලන අපි වගේම වීඩියෝ කරන ඔබතුමාත් එක සෑහෙන්න විඳිනව. ඔබතුමා සොබාකාමියෙක්..ඔබතුමාගෙ අව්‍යවාජ බව ඇල්ප්ස් කඳු මුදුනත් සොම්නස් කරා නිසැකවම. ඔය වගේ සීතලක ඇඳුමක් හරියට නැතුව ඉන්න ඔබට හානියක් නොකර එ සුන්දර සොබාදහම කිතිකැව්වා විතරයි..පට්ටම ලස්සනයි කියන්න වචන නෑ...

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Patta ma experience Ekak lassana view Ekak Ayya oya superb athtatama lanki Akka godak dawasaking dakka athtatama puduma lassanai video Eka, kawada wath daka ganna bari Dewal, ahala thibuna ta Ayya Nisa dakagathta pin siduwewa good luck 👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @nishanthadilrukshan5621
    @nishanthadilrukshan5621 ปีที่แล้ว

    Aiye apita meva balanda enna ven ne mehama hari balanna dunna oya marai thenks

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +1

    අම්මෝ....ලස්සනයි ...ස්තූතියි ගොඩාරියක් ...❤❤❤

  • @anushakariyawasam4441
    @anushakariyawasam4441 ปีที่แล้ว

    Puduma lassanak..mewage than pennanawata thanks❤❤❤

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 ปีที่แล้ว

    සුපිරියියක් තමා❣️

  • @ranjithjayasingha5313
    @ranjithjayasingha5313 ปีที่แล้ว

    හරිම ලස්සනයි ස්තූතියි දෙන්නටම ❤❤❤😂😂

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว

    Ekanam patta...💙❤👌👌🤜🤛

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw ปีที่แล้ว

    Wow superi otanin watela malat safai sir a taramma sundarai kiyanna wacana naha tank so much sir

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว

    හරිම ලස්සනයි හිතුවක්කාර සුදන්තක අයියේ පරිස්සමින්

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    ලෝකෙවටේ සුදන්තක❤ ආදරෙයි ගොඩක් ..

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 ปีที่แล้ว

    හරිම සුන්දර යි.....

  • @kamalsomasiri377
    @kamalsomasiri377 ปีที่แล้ว

    නියමයි අපිටත් මාර අත්දැකීමක්. ස්තුති වේවා.