Hummer EV RHD 2024 First Review In The World (Sinhala) I Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • Find us on social media :-
    Like us on Facebook: bit.ly/3zEAeIf
    Facebook group: bit.ly/3t4lxwJ
    #AutoHub #AutoHubSl AutoHub Sri Lanka
    Music from #InAudio: inaudio.org/
    Track: Cafe Disko & Ella Rosa - Red Lights [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch more NCS on TH-cam: NCS.lnk.to/TH-camAT
    Free Download / Stream: ncs.io/RedLights
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Contact Auto Hub :-
    autohubasia@gmail.com
    Like, comment and subscribe for more...
    Thank you!
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 128

  • @oshansl4064
    @oshansl4064 17 วันที่ผ่านมา +33

    ලංකාවෙ මේ වගේ සුපිරි වාහන වල review ගේන්නෙ Auto Hub එකෙන් විතරයි. Good luck brother ❤

  • @Prostinger93
    @Prostinger93 17 วันที่ผ่านมา +32

    ඕන තරම් හමර් ev review දැකල තියෙනව, හැබැයි ලංකාවෙ එකෙක් ඒක කරද්දි හමර් එක සල්ලි දීල වගේ සතුටක් දැනෙන්නෙ.

  • @Saliya00
    @Saliya00 17 วันที่ผ่านมา +61

    මොන මගුල් දැමිමත් වැඩක් නැ ගානන් කියන් නැතුව ගාන අහලා හිත හදාගන්ඩවත් දාන හැම video වල ගානත් අවසානෙට දාන්ඩො 😮❤

    • @_Viha._
      @_Viha._ 17 วันที่ผ่านมา +3

      ලංකාවේ විකුනන්නෙ නෑනෙ බං මේව
      Google කරලා usd වලින් බලාගන්න ඒක ලේසියි

    • @lonewolf-sri_lanka
      @lonewolf-sri_lanka 17 วันที่ผ่านมา

      කෝටි 10ක් විතර වෙයි මෙහෙන් ගද්දි😢

    • @user-vk4bw6kr4j
      @user-vk4bw6kr4j 17 วันที่ผ่านมา +2

      koti 4i ban koti 4i

    • @lonewolf-sri_lanka
      @lonewolf-sri_lanka 17 วันที่ผ่านมา

      @@user-vk4bw6kr4j usd 100k වගේ නේද වෙන්නේ. ටැක්ස් එකයි මෙහේ උන් තියා ගන්න ගානයි එක්ක කෝටි හතරට ගන්න බැරි වෙයි නේ.

    • @freefire1070
      @freefire1070 17 วันที่ผ่านมา

      koti 3.5

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 17 วันที่ผ่านมา +6

    ඉලෙක්ට්‍රික් ආපු හොදම offroad suv ☝ 🇺🇸❤️‍🔥

  • @geethaljayakody7481
    @geethaljayakody7481 17 วันที่ผ่านมา +6

    Hummer EV eke Review ekanm Asawen Balagena Hitapu Ekak... ❤️ Thank u Auto hub.. 🔥 Adreyi Set Ekatama 🙂 Jaya wewa.. 🙏🙏

  • @ravindudissanayaka2740
    @ravindudissanayaka2740 17 วันที่ผ่านมา +2

    පට්ටම ආසාවෙන් review ekak එනකල් බලන් හිටපු වාහනයක් ...suprii 😍❤🎉❤❤

  • @SouthLankaFM
    @SouthLankaFM 11 วันที่ผ่านมา +2

    අපිව පිස්සු වට්ටනව මෙ යකා 😢😘🥺🥺😍

  • @Kuchuser999
    @Kuchuser999 17 วันที่ผ่านมา +4

    ඇමරිකන් වාහන වල නම් අනිව පෙනුම ආයෙ කියල වැඩක් නෑ ❤

  • @dewminakaushan8113
    @dewminakaushan8113 17 วันที่ผ่านมา +1

    Niyamai 👍 ,congratulations aiye

  • @chamilageetapriya6891
    @chamilageetapriya6891 17 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම ❤බලාගෙන ඉදපු වීඩියෝ එකක්

  • @nizmore
    @nizmore 17 วันที่ผ่านมา +1

    Great job hasitha aiya ❤

  • @Nisal_rk
    @Nisal_rk 17 วันที่ผ่านมา +1

    Thanks Aiya ❤

  • @kidzed520
    @kidzed520 17 วันที่ผ่านมา +9

    Congratulations 🍾🎉

  • @SLSoftwareReview2009
    @SLSoftwareReview2009 17 วันที่ผ่านมา

    Patta review ekak bro 🔥🔥🔥🔥👊🏻👊🏻

  • @Thathsara44
    @Thathsara44 17 วันที่ผ่านมา +1

    1000 like eka magen😊❤

  • @malithabeysinghe2633
    @malithabeysinghe2633 17 วันที่ผ่านมา +1

    ekanm supiri ❤🔥🔥

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka 17 วันที่ผ่านมา

    Niyamai hasitha aiye ❤💥💥💥🇱🇰🇱🇰

  • @amilsachintha6734
    @amilsachintha6734 16 วันที่ผ่านมา +23

    price akat dannako asawata wage

    • @REMUSICGO
      @REMUSICGO 9 วันที่ผ่านมา

      Koti 3.6

    • @ChinthanaKaveen
      @ChinthanaKaveen วันที่ผ่านมา

      Dei koti 3.6kata 😂

  • @shashith3832
    @shashith3832 17 วันที่ผ่านมา +2

    ඒක නම් යකෙක්ම තමා❤

  • @SanjanaKaushan
    @SanjanaKaushan 17 วันที่ผ่านมา

    Supiriyak hasitha aiiya

  • @jeewanathilakarathne8564
    @jeewanathilakarathne8564 17 วันที่ผ่านมา +1

    ඒකනම් පිස්සුවක් ආ...සුපිරී

  • @isharamadushan7700
    @isharamadushan7700 17 วันที่ผ่านมา +1

    Review ekanam patta..wediya options nam ne..eth oya roof open karana seen ekanam tikak awul neda..meha dust eka wedi..anika night ekaka wage roof open karan ride ekak yaddi hadissiyen hari wessoth thama case eka..automatically wage convert wena seen ekak thibbanam watinawa..

  • @HomeMaker-uo3ge
    @HomeMaker-uo3ge 16 วันที่ผ่านมา

    Supiriyak..❤❤

  • @user-fp9io3fn3p
    @user-fp9io3fn3p 16 วันที่ผ่านมา +1

    Gammak thamay

  • @sasindujayashan9146
    @sasindujayashan9146 16 วันที่ผ่านมา

    ලංකාවේ Hummer Ev review එකක් 🤩❤ ඒකනම් පිස්සුවක් 💥🔥 Dream Ev වලින් උඩින්ම තියෙන එකක් 🖤

  • @PasinduDasun
    @PasinduDasun 17 วันที่ผ่านมา

    Ekanam pissuvak😋❤❤️‍🔥

  • @madumaljeewantha5715
    @madumaljeewantha5715 17 วันที่ผ่านมา +3

    FJ cusher එකේ review එකක් ඕනේ... plzzz bro....😊😊

  • @Rashenfernando-lz1bs
    @Rashenfernando-lz1bs 17 วันที่ผ่านมา

    Way to go 🎉

  • @malithmanora6978
    @malithmanora6978 17 วันที่ผ่านมา

    Congrats

  • @eshanhansana6895
    @eshanhansana6895 16 วันที่ผ่านมา

    Chanux bro phone review karanawa wage feeling ekak awa😂❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 17 วันที่ผ่านมา

    Wooow❤

  • @dvision99
    @dvision99 17 วันที่ผ่านมา

    niyamai

  • @ceyloninvestor722
    @ceyloninvestor722 17 วันที่ผ่านมา +1

    අම්මෝ පහරක්

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 16 วันที่ผ่านมา

    Nice propotions

  • @SandakelumPoorna
    @SandakelumPoorna 14 วันที่ผ่านมา

    Auto hub ❤😊

  • @achinthasankalpa8954
    @achinthasankalpa8954 17 วันที่ผ่านมา +1

    🔥❤️

  • @hansaraperera744
    @hansaraperera744 17 วันที่ผ่านมา +1

    🔥🔥🔥

  • @sathirasampath3463
    @sathirasampath3463 17 วันที่ผ่านมา

    මම ඊයෙ ඕක Colombo Kandy road එකේ යනව දැක්ක😊

  • @user-ne9dd8ny7c
    @user-ne9dd8ny7c 17 วันที่ผ่านมา

    Oke pov drive ekak danda puluwanda

  • @KarunathilakaBothale
    @KarunathilakaBothale 9 วันที่ผ่านมา +1

    Camaro එක වගේ dodge challenger එකක් gennako😢❤

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 16 วันที่ผ่านมา

    ❤👌🔥

  • @dheerabhanu9783
    @dheerabhanu9783 17 วันที่ผ่านมา +1

    CRAB WALK😍

  • @udararathnayaka6651
    @udararathnayaka6651 14 วันที่ผ่านมา

    ❤❤

  • @ecotimer
    @ecotimer 16 วันที่ผ่านมา

    Aiye oke battery eka කොහෙද තියෙන්නේ 🔋

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 17 วันที่ผ่านมา

    🤩❤🔥

  • @pamudusiriwardhana
    @pamudusiriwardhana 17 วันที่ผ่านมา

    ❤🔥

  • @Minidu_pehasara
    @Minidu_pehasara 17 วันที่ผ่านมา

    It's better one 🤠🤜

  • @randilupradeep655
    @randilupradeep655 17 วันที่ผ่านมา

    💖

  • @user-ne9dd8ny7c
    @user-ne9dd8ny7c 17 วันที่ผ่านมา

    Mage usa 5.4 mata puluwan weida okak drive karanda😊😊

  • @kavishkagayan7860
    @kavishkagayan7860 17 วันที่ผ่านมา +5

    අද නුවරදි දැක්කා❤

  • @lakindunuwanranaweera2885
    @lakindunuwanranaweera2885 7 วันที่ผ่านมา

    Live දැක්කේ මහියංගනේ town එකේ ගියා👀🫶🏻

  • @sasindudinusara9419
    @sasindudinusara9419 17 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @isurunishan967
    @isurunishan967 17 วันที่ผ่านมา

  • @madumaljeewantha5715
    @madumaljeewantha5715 17 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @6.620
    @6.620 17 วันที่ผ่านมา

    💚💚

  • @thimindupathirana
    @thimindupathirana 16 วันที่ผ่านมา +1

    That's inscribe. I have experience with it

  • @ruchiranirangana2726
    @ruchiranirangana2726 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 17 วันที่ผ่านมา

    ❤🎉

  • @sachinvidanagamage66
    @sachinvidanagamage66 17 วันที่ผ่านมา

    😍🥵

  • @dhanushka6834
    @dhanushka6834 วันที่ผ่านมา

    හමරුත් දැන් ලන්කාවෙ හදනවද good good

  • @dinathsathnidu6503
    @dinathsathnidu6503 17 วันที่ผ่านมา

    Personally mama kamathi hummer eka electric una ekata kalin eke thel karan nathi hida anika parana hummer ekema test ekath ekkama theyene hinada mara gathi😌

  • @thamalravindudesilva5576
    @thamalravindudesilva5576 17 วันที่ผ่านมา

    🎉

  • @Asokapushpakumara-n6e
    @Asokapushpakumara-n6e 15 วันที่ผ่านมา

    Electric suv වලට වතුරෙ යන්න පුලුවන්ද

  • @sandunnilantha
    @sandunnilantha 17 วันที่ผ่านมา

    යකො ඒක ඇතුලෙ ඉදල බලද්දි නන් පට්ටම උස වාහනයක ඉන්නව වගෙ දැනෙනව ඇති නෙ. අර monster truck එකක් ඉන්නව වගෙ 😮😮❤❤

    • @sathirasampath3463
      @sathirasampath3463 17 วันที่ผ่านมา +1

      ඕක මම පාරෙ යනව දැක්කා එදා. පට්ටම giant වාහනයක් මේකනම්.Aqua එකක් එහෙමනම් මේකත් එක්ක පට්ටම පොඩියි

  • @kalanaliyanage1905
    @kalanaliyanage1905 17 วันที่ผ่านมา

    $1 lak range eke 1000 hp walata tax gewala gaddi, buduammeee gaana hitha gnnawat beri wei,eeta hoda defender 130, 2000 turbo eka tax eka godak aduwen gnna puluwn,mekatat wada digay

  • @sithitech4229
    @sithitech4229 11 วันที่ผ่านมา

    Nissan Serena review

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 16 วันที่ผ่านมา

    අඩේ මාරම පහර

  • @kavindasiriwardana1
    @kavindasiriwardana1 13 วันที่ผ่านมา

    Kochara dura yanta puluwanda

  • @krizvi2
    @krizvi2 12 วันที่ผ่านมา +1

    ඉතින් බං oke price එක කියපන් ko..

  • @KarunathilakaBothale
    @KarunathilakaBothale 17 วันที่ผ่านมา +3

    අයියා autogroup එකට dodge challenger srt hellcat redeye එකක් ගෙනාවා eke review එකක් dennako 😢😢😢😢❤❤❤❤❤❤

  • @user-tx1my7iv1r
    @user-tx1my7iv1r 15 วันที่ผ่านมา

    Price Eka kiyadha

  • @asankaprabash7936
    @asankaprabash7936 15 วันที่ผ่านมา

    ඊයෙ දවල් මයියංගනේ ඉදන් නුවර පැත්තට ආවා ඔය වාහනෙ c නමිබර් එකක් තිබුණා

  • @lakshmipiyangika4618
    @lakshmipiyangika4618 17 วันที่ผ่านมา +3

    එහා පැත්තෙ කලුපාට H2 එකක් තියෙනවා නේද 🙂

    • @nishanthakumara2311
      @nishanthakumara2311 15 วันที่ผ่านมา

      බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා....

  • @DanushaSilva-zu6fp
    @DanushaSilva-zu6fp 13 วันที่ผ่านมา

    Price eka 😊😊

  • @oshanvlogs4419
    @oshanvlogs4419 15 วันที่ผ่านมา

    Lankawata enakota kiyakwage wenawada 🥲

  • @nimanthadilshan7917
    @nimanthadilshan7917 13 วันที่ผ่านมา

    අලුත් Prius එක කවදා ගෙනෙයිද දන්නෑ නේ

  • @shehankavindu3960
    @shehankavindu3960 17 วันที่ผ่านมา

    ඕකෙ එකක් තීනව නේද වහලෙ සෝලා එකක් තීන එකක්

  • @T_M_1504
    @T_M_1504 11 วันที่ผ่านมา

    price කොහොමද

  • @youtubeshorts983
    @youtubeshorts983 13 วันที่ผ่านมา

    මම දැක්කා මේක වික්ටෝරියා ඇවිත් තිබ්බා

  • @gpakrockz
    @gpakrockz 17 วันที่ผ่านมา

    Meka adha kandy awilla thibba garage plate ekka

  • @cherrybeforey2k
    @cherrybeforey2k 17 วันที่ผ่านมา

    මෙක EV එකක් off road යන වෙලාවට වතුරට දැම්මට අව්ල්ලක් වෙන්නෙ නැද්ද

  • @rishiroxx488
    @rishiroxx488 5 วันที่ผ่านมา

    Ppah yakek ❤

  • @ShaDesigns-eu3si
    @ShaDesigns-eu3si 17 วันที่ผ่านมา

    H1 ekakut tibba❤

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 17 วันที่ผ่านมา

    අර ස්පීකර් එකේ තිබ්බෙ හදේ ඇපලෝ මෙහෙයුම් උන තැන්

  • @user-nj8zy6nx4d
    @user-nj8zy6nx4d 17 วันที่ผ่านมา

    වැස්සොත් කෙලවෙනවනෙ

  • @UdaanSethmina
    @UdaanSethmina 17 วันที่ผ่านมา

    Dilshan aiya baluwada dnne na
    Dn ooka ganida dnne na

  • @lukamario5943
    @lukamario5943 17 วันที่ผ่านมา

    මිල =USD 100000 ට වැඩී..ඒ කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 3 කට වැඩී... import tax, luxury tax වාගේ 300% ක් විතර වැදුනාම ලංකාවේ මුදලින් කෝටි 12 කට වැඩි වෙයි ආසන්න විදියට

  • @manujahimansha
    @manujahimansha 17 วันที่ผ่านมา

    sithiyama gana kiwwe nane

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 16 วันที่ผ่านมา

    Byd U 8

  • @MrGee1990
    @MrGee1990 15 วันที่ผ่านมา

    Hummer EV side mirror 418$
    Underbody shield 310$
    Carbon flash front bumper 631$
    Head light 857$
    😊

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 12 วันที่ผ่านมา +1

    පොඩි නැවක් බන් 😂

  • @user-cy1do5es6n
    @user-cy1do5es6n 15 วันที่ผ่านมา

    pissuwak 🫠❤️

  • @darkknight-w6q
    @darkknight-w6q 17 วันที่ผ่านมา

    Gana kiyd

  • @AnuhasNaveen
    @AnuhasNaveen 17 วันที่ผ่านมา

    Gana kiyda

  • @needforspeed9996
    @needforspeed9996 17 วันที่ผ่านมา +2

    මේක කීයක් වෙනවද?? දන්න කෙනෙක් කියන්නකො

    • @DINUPA111
      @DINUPA111 17 วันที่ผ่านมา +2

      Arround 130million

    • @needforspeed9996
      @needforspeed9996 17 วันที่ผ่านมา +1

      ​@@DINUPA111❤️❤️❤️

  • @serandiflix
    @serandiflix 14 วันที่ผ่านมา

    MEKA NM PISSUWAK

  • @user-je9suking
    @user-je9suking 17 วันที่ผ่านมา

    𝘔𝘦𝘬𝘦 𝘱𝘳𝘪𝘤𝘦 𝘥𝘢𝘯𝘯𝘢 𝘣𝘢𝘳𝘪𝘥𝘢

  • @kidzed520
    @kidzed520 17 วันที่ผ่านมา

    Congratulations 🍾🎉

  • @_6_gears_
    @_6_gears_ 16 วันที่ผ่านมา +1

    Ford Ranger Raptor eke review ekak gennako ayye ❤️

  • @bawanthaamajith7286
    @bawanthaamajith7286 17 วันที่ผ่านมา

    ❤❤