වාහනයක් ඇතුලේ ජීවත් වෙන්න කැමතිද? | Camper trailer (Review) | Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 83

  • @imgroot5845
    @imgroot5845 2 หลายเดือนก่อน +43

    Hasitha: ඉස්සරහහින් බලනකොට Suzuki Gypsy එකක් වගේ පෙනුනට...
    Everyone else who saw it like a Defender : 🤐

  • @Lakshan_JB14
    @Lakshan_JB14 2 หลายเดือนก่อน +8

    නියමයි. බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්. මේ වගේ ඒවා ඉස්සරහටත් ඕනි.

    • @AutoHubSL
      @AutoHubSL  2 หลายเดือนก่อน

      ❤❤

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041 2 หลายเดือนก่อน +35

    ඔය ට්‍රේලර් එකටම සයිස් ඒක ලොකූ ටයර් දාලා Nissan Patrol Y60 එකකට හැදුවනම් මරු... ❤️‍🔥

    • @vinodvinod-sr7nj
      @vinodvinod-sr7nj 2 หลายเดือนก่อน +2

      Mamath Okama hithuwa😊

    • @ThinkBetter-xu3oh
      @ThinkBetter-xu3oh 2 หลายเดือนก่อน +1

      Trailer ektet tyre size loku krla Y60 ekak off road nm yanna wnne na

    • @nfgaming1539
      @nfgaming1539 2 หลายเดือนก่อน

      මටත් දැක්ක ගමන් හිතුනෙ ටයර් තම කොලු උනා නං හොදයි කියල😅

  • @yasithawijethunga5742
    @yasithawijethunga5742 2 หลายเดือนก่อน +1

    Supiriyak Novil Ayye😍❤❤❤

  • @sllivebeat
    @sllivebeat 2 หลายเดือนก่อน +5

    ට්‍රේලර් එක අඩි දෙකක් වගේ දිග වෙලා අගල් කීපයක් උස් උනා නම් ඉතින් අඩුපාඩුවක් ඇත්තෙම නෑ 🫡

  • @vikumsskaveesha8964
    @vikumsskaveesha8964 2 หลายเดือนก่อน

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරියක්...❤❤❤

    • @AutoHubSL
      @AutoHubSL  2 หลายเดือนก่อน

      ❤❤

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 2 หลายเดือนก่อน +4

    සුපිරි ම වීඩියෝ එකක් කියන අය කෝ බලන්න ❤

  • @geethaljayakody7481
    @geethaljayakody7481 2 หลายเดือนก่อน +2

    ඒකනම් පිස්සුවක්.. ❤❤

    • @AutoHubSL
      @AutoHubSL  2 หลายเดือนก่อน

      ❤❤

  • @dilshikaranaweera8797
    @dilshikaranaweera8797 2 หลายเดือนก่อน +7

    මේ කෑම්පර් ට්‍රේලරය හැදුවේ කොහේද කියලා කියන්න පුලුවන්ද

    • @ashenwickaramaarachchi8823
      @ashenwickaramaarachchi8823 2 หลายเดือนก่อน +1

      ව්ඩ්යො එකේ මුලදිම පෙන්නන්නේ හදපු අයගේ නම සර්ච් කරලා බලන්න එ නම😊

    • @kasuni-zo8uh
      @kasuni-zo8uh 2 หลายเดือนก่อน +2

      පැල්මඩුල්ලේ

    • @BhanukaLakmal-z5p
      @BhanukaLakmal-z5p 2 หลายเดือนก่อน +1

      Pelmadulle rathna motors

    • @Sachiya2002.
      @Sachiya2002. 2 หลายเดือนก่อน +1

      පැල්මඩුල්ලෙ බජ්ජංගොඩ ගමේ බඩු තමා ඉතිම්

  • @HelaLee
    @HelaLee 3 วันที่ผ่านมา

    කෙල්ලෙක් එක්ක campaign ගිහින් රැයක් ගත කරන්න මරු භාණ්ඩේ 🤭

  • @kavishkagihan1548
    @kavishkagihan1548 2 หลายเดือนก่อน +7

    Gypsy එක restore කරපු තැන details තියෙනවද contact කරගන්න?

    • @yasithawijethunga5742
      @yasithawijethunga5742 2 หลายเดือนก่อน +2

      පැල්මඩුල්ලේ Ratna Motors

  • @MR.චාඕ
    @MR.චාඕ 2 หลายเดือนก่อน

    අයියෙ ඊ ලගට 2014 Audi a8 එක ගැන විඩියෝ එකක් දෙන්න ගොඩක් trending වෙයි.

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka 2 หลายเดือนก่อน +1

    Supri hasitha aiye 💥💥🇱🇰

  • @dilansampathkarunarathna7931
    @dilansampathkarunarathna7931 2 หลายเดือนก่อน +2

    Aka මරු

  • @SanjulaSamarakkody
    @SanjulaSamarakkody 2 หลายเดือนก่อน

    මන් දවසක් දැක්කා old mustang එකක් තියෙනවා කොළඹ පැත්තේ ඒක ගෙන video එකක් ගේන්නකෝ🥲

  • @pasinduchamod3639
    @pasinduchamod3639 2 หลายเดือนก่อน

    මේකනම් මරු 😍

  • @shalukamadushanka3307
    @shalukamadushanka3307 2 หลายเดือนก่อน +2

    Nissan patrol ekakta haduva nm pissuvk vei❤

  • @harshanisagarika2115
    @harshanisagarika2115 2 หลายเดือนก่อน

    BMW ev වල හොඳම i7 ද?

  • @sanjeewanimaduwanthi6076
    @sanjeewanimaduwanthi6076 2 หลายเดือนก่อน

    Wow❤ superb!!!

  • @raymankusal1734
    @raymankusal1734 2 หลายเดือนก่อน

    @AutoHub Video is seriously done so well 👌 but one thing about the vehicle 1000cc Maruti engine can tow the trailer and 4 passengers with all that load can the vehicle handle all that weight 🧐 also you didn’t mention the trailer weight let us know about these thank you 😊🙏

  • @KawshikaGammampila
    @KawshikaGammampila 2 หลายเดือนก่อน

    Trailer ekata wenama number Pate ekak enawada 🤔🤔

  • @GaMinG_Kaali
    @GaMinG_Kaali 2 หลายเดือนก่อน +2

    defender eke muna tiyala ne

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 2 หลายเดือนก่อน

    මරු මරු .

    • @AutoHubSL
      @AutoHubSL  2 หลายเดือนก่อน

      ❤❤ Thank you!

  • @sadeeshadil7930
    @sadeeshadil7930 2 หลายเดือนก่อน +1

    Trailer eka wenama register karanna onada

    • @AutoHubSL
      @AutoHubSL  2 หลายเดือนก่อน

      Oww #admin

  • @bjs1984
    @bjs1984 2 หลายเดือนก่อน +2

    ඕව මොනවද.. අන් කදු වල දඩයමේ ගිහින් සත්තු බාවලා දාන් එනේනේ බොලරෝ එක්ක.. හරක් දහය්ක් විතර දාගෙන ඕන කන්දක යනව කැලේ... 😂😂

  • @Tech_cruso
    @Tech_cruso หลายเดือนก่อน

    Difender ekak neda 😮

  • @motivationalideas3433
    @motivationalideas3433 2 หลายเดือนก่อน

    Bmw එකක් පදින්න කොච්චර උස තියෙන්න ඔනිද මගෙ 165 - 166cm වගෙ තියෙන්නෙ ඒ මදිද ඉස්සරහ පෙන්නත් ඔනි නේ

    • @NayanaBatangala
      @NayanaBatangala หลายเดือนก่อน

      මොකෝ මදි බන් කෙල්ලොත් ඉන්නෙ 5.6 මදිද

  • @Vihangansathsara
    @Vihangansathsara 2 หลายเดือนก่อน

    Supiriyak❤

    • @AutoHubSL
      @AutoHubSL  2 หลายเดือนก่อน

  • @RuveenWickramasekara
    @RuveenWickramasekara 2 หลายเดือนก่อน +5

    *Jeep wrangle :- are you hear me* 💥💨

  • @devinjayasingha
    @devinjayasingha 2 หลายเดือนก่อน

    gypsy eke shell eka customise kare kawuda...
    kahn ekaka wage...

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 2 หลายเดือนก่อน

    Niyamai ❤

  • @SadevPabasara-i6s
    @SadevPabasara-i6s 2 หลายเดือนก่อน +1

    Woww❤

  • @Biyutifullsrilanka
    @Biyutifullsrilanka 2 หลายเดือนก่อน

    Price kiyada

  • @CharukaSudesh
    @CharukaSudesh 2 หลายเดือนก่อน

    Mruu❤️

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 2 หลายเดือนก่อน

    Thanks

  • @malagiyawanna
    @malagiyawanna 2 หลายเดือนก่อน

    8.9V kiyanne battery eka budu saranayi

  • @kasuni-zo8uh
    @kasuni-zo8uh 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @AutoHubSL
      @AutoHubSL  2 หลายเดือนก่อน

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 2 หลายเดือนก่อน

    ❤🔥🍃

  • @namalipriyanga7239
    @namalipriyanga7239 2 หลายเดือนก่อน

    How much is this 🤔

  • @ceylonToearthbyru
    @ceylonToearthbyru 2 หลายเดือนก่อน +1

    Me wage ekk nam Ha amme

  • @cocostudio6934
    @cocostudio6934 2 หลายเดือนก่อน

    1000CC එන්ජිම ඇත්ද හතර දෙනෙකුයි කෑම්පින් බඩුයි ඔය ට්‍රේයිලර් එකයි ඇදගෙන කදු එහෙම යන්නෙ🤔

  • @janakijanu-be1yv
    @janakijanu-be1yv 2 หลายเดือนก่อน

    price

  • @menakawickramarachchi7314
    @menakawickramarachchi7314 2 หลายเดือนก่อน +1

    Could you please give us the contact details ? Also, It would be nice if you could add where we can purchase and the price of the camper trailer into your video. Thank you

  • @asanisubashini1263
    @asanisubashini1263 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @AutoHubSL
      @AutoHubSL  2 หลายเดือนก่อน

  • @gamingdarsha2
    @gamingdarsha2 2 หลายเดือนก่อน

    😮

    • @AutoHubSL
      @AutoHubSL  2 หลายเดือนก่อน

      ❤❤

  • @binubus
    @binubus 2 หลายเดือนก่อน

    අපිටත් සප් එකක් දෙන්න කට්ටියම. 😍😍

  • @dayanikumari6813
    @dayanikumari6813 2 หลายเดือนก่อน

    Noha2002 one😊😊😊

  • @NDW-j8c
    @NDW-j8c 7 วันที่ผ่านมา

    Superb 🫶

  • @dinithaw
    @dinithaw 2 หลายเดือนก่อน

    Supiriii ahhh

  • @Geethaka_Online
    @Geethaka_Online 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @chamaramadushan9999
    @chamaramadushan9999 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ChandimaKumara-nh5jx
    @ChandimaKumara-nh5jx 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @BuddhiJayawikrama
    @BuddhiJayawikrama 2 หลายเดือนก่อน

    • @AutoHubSL
      @AutoHubSL  2 หลายเดือนก่อน

  • @lakshansmunasinghe93
    @lakshansmunasinghe93 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @ishuwalk
    @ishuwalk 2 หลายเดือนก่อน

  • @AdeeshaSithum-ld1fp
    @AdeeshaSithum-ld1fp 2 หลายเดือนก่อน

  • @Charith641
    @Charith641 2 หลายเดือนก่อน

    ❤❤

  • @AdeeshaSithum-ld1fp
    @AdeeshaSithum-ld1fp 2 หลายเดือนก่อน

  • @sandewsandas8608
    @sandewsandas8608 2 หลายเดือนก่อน

    • @AutoHubSL
      @AutoHubSL  2 หลายเดือนก่อน +1

      ❤❤