හැම අමාරු කාලෙටම ගැලපෙන Monthly Budget එක.💲ආදායම වියදම මේ විදියට Balance කලොත් ඇත්තටම ගොඩ...💰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 54

  • @sujeewajayakody5901
    @sujeewajayakody5901 2 หลายเดือนก่อน

    මාසික වැටුපක් ලබන මමත් ඔය දේ කරනවා.මම නම් අඩුම මිලකට පිටකොටුවේ පේමන්ට් එකෙන්,visiting card දාන පොඩි පොතක් ගත්තා .ඒකේ පිටු ලේබල් කරලා සල්ලි දැම්මා .ඒ ක්‍රමය ගොඩාක් හොදයි .

  • @medhavifernando241
    @medhavifernando241 ปีที่แล้ว +2

    මමත් ඔය විදියමයි කරන්නේ ..ලොකු ලියුම් කවර ප්‍රමාණයක් නෑ..ගොඩක් වියදම් online වලින්ම කරනවා..ඔයාගෙ video ආසාවෙන් බලනවා

    • @samudrikas_truly_living
      @samudrikas_truly_living  ปีที่แล้ว

      ගොඩක්ම ගොඩාරියක් ස්තුතියි වගේම ආදරෙයි. මගේ වීඩියෝ ආසාවෙන් බලනවට. 🙏🫶

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 หลายเดือนก่อน

    Good job😊

  • @deshathilakakalansuriya7221
    @deshathilakakalansuriya7221 3 หลายเดือนก่อน

    Pehediliwa kiyala dila thiyenwa ..math 2025 idala patan gannawa..thank u❤

    • @samudrikas_truly_living
      @samudrikas_truly_living  3 หลายเดือนก่อน

      @@deshathilakakalansuriya7221 ගොඩක් ස්තුතියි 🙏

  • @malirajatathne
    @malirajatathne 10 หลายเดือนก่อน +3

    එදිනෙදා ආදායම් ලබන අය කොහොමද මේ ප්ලෑන් එක කරන විදිය පොඩ්ඩක් කියන්නකෝ

    • @samudrikas_truly_living
      @samudrikas_truly_living  10 หลายเดือนก่อน +1

      ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන එන්නම්. විස්තරාත්මකව් කියන්න ඕන නිසා ..

    • @m.mamilani6008
      @m.mamilani6008 5 หลายเดือนก่อน

      Oyala edineda hamba wen ewa awashya mulika ewata be danna it's simple and

  • @harshanisewwandi8786
    @harshanisewwandi8786 9 หลายเดือนก่อน +1

    Thank you

  • @r.harshani5429
    @r.harshani5429 9 หลายเดือนก่อน +1

    හරි වටින වීඩියෝ එකක්

  • @shhomestylecooking7147
    @shhomestylecooking7147 ปีที่แล้ว +1

    Really interesting … keep it up i was watching many videos this was amazing

  • @dilshiekanayaka
    @dilshiekanayaka 8 หลายเดือนก่อน

    ඇත්තටම වැදගත්

  • @dineshakumari5658
    @dineshakumari5658 8 หลายเดือนก่อน

    Mamath oya wage karanne.
    MTA oya pocket eka ne.oya pocket eke Nama kiyapu ekata thanks Dr. Math okak ganna hitiye .
    Mn danata karanne, Parana passbook ekak pockets widihata hadagena wenama karagena thiyenawa.

    • @samudrikas_truly_living
      @samudrikas_truly_living  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් ඉතා වටිනවා.❤️

  • @PushpaKumari-dw3ez
    @PushpaKumari-dw3ez ปีที่แล้ว

    Godak watinawa. Thanks oba thumiyata

  • @Hansifernando-c4p
    @Hansifernando-c4p 9 หลายเดือนก่อน

    Thanks

  • @annfernando8977
    @annfernando8977 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා ..ස්තුතියි ඔබට ❤❤❤

  • @ledCreation-k2i
    @ledCreation-k2i หลายเดือนก่อน

    Pdf daannako mey label wala❤

  • @sathsaranilifewithme8034
    @sathsaranilifewithme8034 ปีที่แล้ว

    ස්ත්තුති හොද
    Video එකක්

  • @DiliniDilrukshi-ih9rd
    @DiliniDilrukshi-ih9rd 9 หลายเดือนก่อน +1

    Good

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියට❤

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 ปีที่แล้ว

    Thankyou!

  • @nadeemadilhari2918
    @nadeemadilhari2918 8 หลายเดือนก่อน

    VeryGood akke

  • @sandamalijayakodi7306
    @sandamalijayakodi7306 ปีที่แล้ว

    Thankyou

  • @ShakilaMathangaweera
    @ShakilaMathangaweera 9 หลายเดือนก่อน

    Akke eka kolayak masekatd bedala aran tyenne nethnm awruddtmd

  • @asankansfamily4662
    @asankansfamily4662 ปีที่แล้ว

    Tanks

  • @KavinduMihiranga-b4k
    @KavinduMihiranga-b4k 3 หลายเดือนก่อน

    Sound adui

    • @samudrikas_truly_living
      @samudrikas_truly_living  3 หลายเดือนก่อน

      @@KavinduMihiranga-b4k අලුත් එකතු කිරීම් කරලා අලුත් අවුරුද්දට sound හොදින් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගොඩක් ස්තුතියි ඔබට 🙏

  • @Chamo0718
    @Chamo0718 ปีที่แล้ว

    හොද video එකක් ❤

  • @christinakumar6428
    @christinakumar6428 11 หลายเดือนก่อน

    Hi sis where did u buy those cash holder plz

  • @dilininisansala9513
    @dilininisansala9513 11 หลายเดือนก่อน

    වෙනස්වෙන ආදායම් ලබන අය කොහොමද ප්ලෑන් කරන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ දන්න කෙනෙක් .

    • @samudrikas_truly_living
      @samudrikas_truly_living  11 หลายเดือนก่อน

      හැම මාසෙම එකම ආදායමක් නෑ කියලාද කියන්නේ ? නැත්තම් මාසේ ආදායම ලැබෙන්නේ එක පාර නෙවෙයිද ? කීප වතාවකටද ?

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c ปีที่แล้ว

    ගොඩක් වටිනාව අදමයි vedio එකක් බැලුවේ ❤❤

  • @b.yasaryahennadige8170
    @b.yasaryahennadige8170 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක්

  • @dkmalshanimadushika8350
    @dkmalshanimadushika8350 ปีที่แล้ว

    👌

  • @sachinipraboda4931
    @sachinipraboda4931 ปีที่แล้ว

    ❤❤

  • @sltiktokone
    @sltiktokone ปีที่แล้ว

    Up

  • @sandarualahakoon3283
    @sandarualahakoon3283 ปีที่แล้ว +1

    පොකට් හෝල්ඩඑ එක කොහෙන්ද ගත්තෙ ගොඩක් තැන් වල නෑ මේක

    • @samudrikas_truly_living
      @samudrikas_truly_living  ปีที่แล้ว +1

      මම මේක ගත්තේ නම් Bookshop එකකින්.
      මේ page එකෙන් බලන්න එයා මේ Holder එක මහලා දෙනවා.
      facebook.com/profile.php?id=100078269895617&mibextid=ZbWKwL

  • @raveeshadananjanee8401
    @raveeshadananjanee8401 ปีที่แล้ว

    check book holder නේද ඔය පොකට් ෆයිල් එකේ නම...ප්‍රයිස් එකක් කියන්නකෝ අක්කේ

    • @samudrikas_truly_living
      @samudrikas_truly_living  ปีที่แล้ว

      ඔව්. මම අරන් දැන් අවුරුද්දකටත් වැඩයි. එතකොට 400/= වගේ වුනේ. දැන් නම් ගණන් ඇති.

    • @raveeshadananjanee8401
      @raveeshadananjanee8401 ปีที่แล้ว

      @@samudrikas_truly_living හරි thank you අක්කේ

    • @ShaniMadu-hr1jg
      @ShaniMadu-hr1jg 9 หลายเดือนก่อน

      E book eka kohenda ganna puluwan

  • @sujeewapriyadarshani7055
    @sujeewapriyadarshani7055 ปีที่แล้ว

    පොකට් හොල්ඩ් එක කොහෙන්ද ගන්නෙ

    • @samudrikas_truly_living
      @samudrikas_truly_living  ปีที่แล้ว +1

      මම ගත්තේ Bookshop එකකින්.

    • @samudrikas_truly_living
      @samudrikas_truly_living  ปีที่แล้ว

      facebook.com/profile.php?id=100078269895617&mibextid=ZbWKwL
      මේ page එකේ තියෙනවා ඒකටම holder එකක්. බලන්නකෝ ....

    • @lakminidissanayaka2243
      @lakminidissanayaka2243 ปีที่แล้ว

      Book shop wala thiyanaws

  • @WAR_LK
    @WAR_LK ปีที่แล้ว

    Akka is there any kind of way to contact you (email or something)