hasthareka(හස්ත රේඛා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • හස්ත රේඛා ඉගෙනීමට හා ඒ තුළින් අනාගත විස්තර දැන ගැනීමට අප බොහෝ දෙනා කැමතියි. වැළලී යන ශාස්ත්‍රය අතර හස්ත රේඛාව ද ලැබෙන්නේ ප්‍රධාන තැනකි. හස්ත රේඛාවේ මූල බීජේ පටන් අවසාන දක්වා හැකි පමණින් විස්තර කිරීමේ කාර්යයක් හැටියට හස්ත රේඛා පාඨමාලාවක් ලෙස නොමිලේ ඔබට ලබාදීමට සුබසර ආයතනය බලාපොරොත්තු වෙමු. සියලුම කරුණු ඉතා සියුම් ලෙස ඒත්තු ගැන්වීමට උත්සාහ ගන්නෙමු මේ තුළින් ඔබේ ලමා කාලය තරුණ කාලය අධ්‍යාපනය රැකියාව විවාහය දන දේපළ යානවාහන ඉඩකඩම් ගෙවල් දොරවල් විදෙස් ගමන් හා මරණය මේ සියලු දේ හැඳිනගත හැකිය.

ความคิดเห็น • 163

  • @priyanisilva8763
    @priyanisilva8763 ปีที่แล้ว +16

    කියාදෙන විදියට අහන් ඉන්න ආස හිතෙනවා 🙏🙏

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 2 ปีที่แล้ว +37

    සතුටුයි සර් . කාලෙකට කලින් මේ ශාස්ත්‍රය ඔබ තුමන්ගෙන් ඉගෙන ගත්තේ . අදටත් ගොඩක් අයට ඒකෙන් උදව් කරනවා. ඒ පින් මගේ ගුරු වූ ඔබට අනුමෝදන් කරනවා.

    • @nehankavinu5058
      @nehankavinu5058 2 ปีที่แล้ว

      අනේ අක්කෙ ඔයාට මගේ අත බලලා ඒ දේවල් කියන්න පුලුවන්ද පිලීස් මම මගේ අතේ පොටෝ එකක් දැම්මොත් පුලුවන්ද පිලීස් මේක ලොකු උදව්වක්

    • @asinivihara3619
      @asinivihara3619 2 ปีที่แล้ว

      අක්කෙ ඔයාට පුලුවන්ද මට උදව්කරන්න😓

  • @indikaindika6841
    @indikaindika6841 2 ปีที่แล้ว +17

    බොහෝ ගුරුවරුන් මගපෙන්වු දේතුළ ගුරුමුෂ්ඨි තිබුනා,ඔබතුමා නම් නිවැරැදිව කියා දෙන දේ හරියටම ලබාදෙන්න බුදුසරණයි

  • @randeniyarasika8981
    @randeniyarasika8981 11 หลายเดือนก่อน +1

    TH-cam ඒකෙ ඕනෑතරම් හස්ත රේකා පිලිබදව කියනවා. කිසිම රසක් නෑ පිළිවෙලක් නෑ ලකුණු දාගන්න කරන පොඩි වැයමක් විතරයි. ඔබතුමාට මේ හැකියාව දිනෙන් දින වැඩිදිවුණු වේවා බොහොම පින්🙏🙏දෙයක් දෙන්න ඕනෙ දෙනවා නම් හදවතින්ම ඔබතුමාඑක හරියටම කරනවා ❤️ තෙරුවන් සරණයි.

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +5

    ඔබතුමා කියා දෙන විදිහ හරිම ආසයි මටත් ඉගෙන ගන්න ආසයි ඔබතුමාගේ දැනුම අන් අයට කියා දීමෙන් ලබන සතුට කියා නිම කරන්න බෑ ඔබතුමාට තෙරුවන් සරණයි

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +12

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් . තෙරුවන් සරණයි .

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා. නිර්මාණ්ශ වෙමු. පනරැකගමු.

  • @mppk848
    @mppk848 ปีที่แล้ว +2

    Budusaranai devipihitai සියලුම දෙවිඳුගේ පිහිටි ආරක්ෂා ලැබේවා sari ada dina oba tumagen dena gatta lagna pihitima ediriyedi dena ගැනීමට සූදානම් wela සිටිමි

  • @chandimamalini7919
    @chandimamalini7919 2 ปีที่แล้ว +9

    ගොඩාක් හොඳින් පැදිලි කර ස්තුතියි ඔබට

  • @koreanpower5046
    @koreanpower5046 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක්.. බුදු සරණයි ඔබට

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 ปีที่แล้ว +4

    ආයුබෝවන් ගුරුතුමනි
    ඔබේ දුරකථන අංකය මෙහි පල කරන්න

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි....බොහොම ස්තුතියි ..යහපතක්ම වේවා..

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +7

    මරැ .. ඉතා හොදට පැහැදිලි කිරීමක් කරනවා. ස්තූතියි. ජයවේවා !

  • @shr7839
    @shr7839 2 ปีที่แล้ว +3

    therena widihat pedhedili karanawa Thanks 💙

  • @user-of8fu2th4h
    @user-of8fu2th4h 2 ปีที่แล้ว +4

    ස්තුතියි මහත්මයා

  • @MaxMax-br4cq
    @MaxMax-br4cq 2 ปีที่แล้ว +2

    Jaya wewa

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 ปีที่แล้ว

    Good god bless you

  • @user-fi5fx9gn8m
    @user-fi5fx9gn8m 11 หลายเดือนก่อน

    Thanks sir me widiyata guru mustiyak natiwa labadeema gana godak satuty ada lankawe pasalwala nisi adyapanaya natinisatamay upakaraka panti wadi wela tiyenne mewani aurin pasalwalat uganwanawanam ape rata kopamana dunuda

  • @wijahathpuradewageshiromin5841
    @wijahathpuradewageshiromin5841 ปีที่แล้ว +21

    මට ලොකු ප්‍රස්නයක් තියෙනවා සර් මගේ ලග්නේ දන්නේ නැ උපන්දිනයක් දන්නේ නෑ එහෙම වුනාම ලග්නය අතේ රේකා වලින් දැනගන්න බැරිද මගේ දෙමව්පියන් නෑ මේක අහන්න

    • @kumuduniwijethunga153
      @kumuduniwijethunga153 ปีที่แล้ว +2

      උපන් රෝහලට ගිහින් ලේඛන ගාර yen ගන්න පුළුවන්

    • @kumuduninonis8245
      @kumuduninonis8245 ปีที่แล้ว +5

      Oyata dukada a gana.duk wenna epa.oyayata jesus innawa.oyata eya inna. Help ekak oni unoth mata sms ekak danna.

  • @ranalishevanranalishevan8179
    @ranalishevanranalishevan8179 2 ปีที่แล้ว +3

    Mama kendare wishwasa karanne na eth hastha rekha gana wishwasa karanawa.

  • @Chathu260
    @Chathu260 2 ปีที่แล้ว +1

    Good 👍👍👍

  • @surangiwithanage3139
    @surangiwithanage3139 2 ปีที่แล้ว +2

    Very clear all the best

  • @lakshaninelunika
    @lakshaninelunika 2 ปีที่แล้ว +1

    godak pahadilie namuth me reka pilibadawa wena wenma pahadili krnna

  • @thusharilakmali1912
    @thusharilakmali1912 2 ปีที่แล้ว +1

    Thanks mahaththayaa

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +1

    මම හොය හොයා හිටපු ම විෂයක්

  • @RohanPerera-re9tt
    @RohanPerera-re9tt 3 หลายเดือนก่อน

    Oya dakunu athada issallama dakunu mama addakahoyaganna danaganna

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Budusaranai

  • @dilrukshannith7377
    @dilrukshannith7377 2 ปีที่แล้ว

    Thank you 👌🙏👍😋❤️👍

  • @mohanpremathilake915
    @mohanpremathilake915 2 ปีที่แล้ว +2

    White board eka tikak penawa madi cam ekata

  • @hmp.kumarahmp.kumara6236
    @hmp.kumarahmp.kumara6236 ปีที่แล้ว +1

    මහත්තයෝ හස්ත රෙකා හරි කියමු.. මොකද මං දන්නේ නැහැ ඔය හස්ත රෙකා නොදන්න දෙ පිලිගන්නවා..ඒත් ඔබ ග්‍රහ ලෝක ගැන කියනව.. බොරැ බයිලානෙ මහත්තයෝ.රැකියාව අමතරවුනාට හරියට කරන්නන...ග්‍රහයා කොහොමද ඇගිල්ලට ආවෙ.😁😁

  • @poornimaprasansani5755
    @poornimaprasansani5755 2 ปีที่แล้ว

    Wiwaha rekawa digata tiyenawa haby eka harda rekawata namila gawela . Samahara aya hodai kiynaw samhr aya hoda na kiynaw anee sr mt kiynd ek hoda ndda

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 ปีที่แล้ว

    Thanks obatumata

  • @newud2015
    @newud2015 11 หลายเดือนก่อน

    Mage alle kurullek ,hakgediyak.maluvek innawa..monawada in kiyavenne

  • @nilusharehani4942
    @nilusharehani4942 2 ปีที่แล้ว +5

    Thanks 💞💞💞💞💞👍

  • @chathurangaherath4655
    @chathurangaherath4655 2 ปีที่แล้ว +5

    🙏 🙏

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว +4

    ජය වේවා

  • @anandika4567
    @anandika4567 ปีที่แล้ว +1

    මාත් කැමති ඉගෙන ගන්න

  • @RohanPerera-re9tt
    @RohanPerera-re9tt 3 หลายเดือนก่อน

    Pirimi kenakge dakuna naeda dannenadda

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 ปีที่แล้ว +2

    Stuthi gayawewa

  • @randeniyarasika8981
    @randeniyarasika8981 10 หลายเดือนก่อน

    සර් පුළුවන් නම් අංක පිළිවෙලට කරන්න ප්ලීස්.

  • @osmanjayasinghe883
    @osmanjayasinghe883 ปีที่แล้ว

    Oyala කව්රුත් akama de කියන්නේ mage athe reka 3i teyanne alla hareyatama dakata badela akataht mokak hare kiyannako

  • @chethanavirajini9129
    @chethanavirajini9129 2 ปีที่แล้ว +2

    👍👍

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 11 หลายเดือนก่อน

    Oba oya endala thiyenne wam atha neda ? Eka sthree pakshayata pamanak sudusui.

  • @dayaareyawatheareyawathe9293
    @dayaareyawatheareyawathe9293 ปีที่แล้ว

    Hodai

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 2 ปีที่แล้ว +9

    මොන අතේද

  • @KumariKumari-nc7ic
    @KumariKumari-nc7ic 2 ปีที่แล้ว

    ජීවන රේඛාවෙන් හරියට මැද ලපයක් පිහිටලා තියනවා ඒ ඇයි

  • @chathurikaweerasinghe9428
    @chathurikaweerasinghe9428 2 ปีที่แล้ว

    Mage jeewnaa rekawa medin tikak kadila thiyanwa. Hebei digata thiyanwa. Medin kedila. Eke theruma mokalada?

  • @divikajagan735
    @divikajagan735 ปีที่แล้ว +1

    🥰

  • @manikesanjeewani6701
    @manikesanjeewani6701 2 ปีที่แล้ว +4

    🌸🌸🌸🌸🙏

  • @randeniyarasika8981
    @randeniyarasika8981 10 หลายเดือนก่อน

    දුරකථන අංකය දාන්නකෝ

  • @darbukalk2276
    @darbukalk2276 ปีที่แล้ว

    Ethakota athak nati kenek nam uta jeewithayak nadda

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว

    තව දැනුම ඕනා....

  • @SamsungM-jc3vw
    @SamsungM-jc3vw 2 ปีที่แล้ว

    ජීවන් අයියා හරිම සතුටුයි දැක්කම හලෝ.පෝන් නමිබ එක එවනවකෝ

  • @serinasylva8051
    @serinasylva8051 ปีที่แล้ว

    thanks

  • @hgfhudemadakkamahithatasat7827
    @hgfhudemadakkamahithatasat7827 2 ปีที่แล้ว

    Hoda danuwath kirimak godak pahadiliyi mage wam athe hari mada loku kathira salakunak thiyanawa jiwana rekawa kapila yana widiyata ahema wenne ayi puluwannam pahadili kara denna 🙏🙏🙏🙏

  • @dinukurukulasooriya3609
    @dinukurukulasooriya3609 2 ปีที่แล้ว +2

    💚👍

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💙💙💙💙

  • @Hikouki756
    @Hikouki756 7 วันที่ผ่านมา

    වමද දකුනද

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว

    වමේ පැහැදිලි කිරිම දකුණු අතටත් වලන්ගුද මිනිහෙක් ගෙනල්ලා අත බලලා ගැලපෙනවද කියලා පෙන්වන්න පුලුවන්නම් ගොඩාක් හෝදයි

  • @chathurikaweerasinghe9428
    @chathurikaweerasinghe9428 2 ปีที่แล้ว

    Mage vivaha rekawa suka rekawata sambanda wela digatama pahalata yanwa. Eke theruma mokakda? Mahathmaya

  • @tharakasudharshana2918
    @tharakasudharshana2918 ปีที่แล้ว

    Oba thumawa hamuvenna puluwanda

  • @tharushiprashadini3586
    @tharushiprashadini3586 2 ปีที่แล้ว +3

    පිරිම ලමයින්ගෙ පරීක්ෂා කරන්නෙ වම් අතද? දකුනු අතද?

    • @suhadapalapala4490
      @suhadapalapala4490  2 ปีที่แล้ว

      පිරිමි ලමයිගේ දකුණු අතර ගැහැනු අයගේ වම් අත හැබැයි ඒ සියලුම ඵලාඵල කියනකොට අත් දෙකම බලන්න ඕනෑ

  • @user-of8fu2th4h
    @user-of8fu2th4h 2 ปีที่แล้ว +2

    මගෙ හස්තය බලලා දෙනවද

  • @mariyammariyam8795
    @mariyammariyam8795 ปีที่แล้ว

    මැදගිල්ලේ පුරැක් හතරකට බෙදිලා ඇත්තේ ඇයි

  • @sameerasameera2890
    @sameerasameera2890 2 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍🙏❤

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 2 ปีที่แล้ว +2

    Mge athe harda reka 2k thiyanawa. Ekak diga anika a samana digata a ganat kiyanna sir

    • @suhadapalapala4490
      @suhadapalapala4490  2 ปีที่แล้ว

      පුලුවන්නං අතේ ෆොටෝ එකක් එවන්න ලබන වීඩියෝ එකට ඒ ගැන කතා කරන්න

  • @user-xe8qb2tj1j
    @user-xe8qb2tj1j ปีที่แล้ว

    You

  • @anushaudayangani6495
    @anushaudayangani6495 2 ปีที่แล้ว

    Mage athat balala denna sir loku pinak

  • @nihalyapa9811
    @nihalyapa9811 ปีที่แล้ว

    Mage ate reka makila ata hugak pavichchi kara nisada ?

  • @nishanthawijethunge5268
    @nishanthawijethunge5268 2 ปีที่แล้ว +2

    Mage atha balannko

  • @dilininadeesha8854
    @dilininadeesha8854 ปีที่แล้ว

    තව ටිකාක්

  • @bestchoicebc5666
    @bestchoicebc5666 2 ปีที่แล้ว

    Dakuna nemeda balanne

  • @SarathKumara-cm2ry
    @SarathKumara-cm2ry 2 หลายเดือนก่อน

    වම් අත බලනවද

  • @sachidueshan7733
    @sachidueshan7733 ปีที่แล้ว

    Wamada dakunada balanne

  • @dhanushkafernando420
    @dhanushkafernando420 ปีที่แล้ว +1

    Hamoma wenas widihta reka gana sadhn krnne

  • @saumyawijesinha2979
    @saumyawijesinha2979 ปีที่แล้ว

    සර් කොයි අත බලන්න

  • @rashmirashmi7029
    @rashmirashmi7029 2 ปีที่แล้ว

    Sir ගැහැනු කෙනෙක්ගෙ athe tharuwaka සලකුණක් තියෙනවා එකෙ විශෙශ දෙයක් තියෙනවාද

    • @suhadapalapala4490
      @suhadapalapala4490  2 ปีที่แล้ว

      ලබන සතියේ වීඩියෝ එක අපි තරු ගැන කතා කරමු අතේ තරු තියෙන තැන් පලාපල වෙනස් වෙනවා

  • @Ashi12390
    @Ashi12390 ปีที่แล้ว

    Me dakunu athada

  • @ayeshakavindi6872
    @ayeshakavindi6872 ปีที่แล้ว

    Mewa aththada

  • @kvirdrig9696
    @kvirdrig9696 2 ปีที่แล้ว +1

    දකුණද වමද

  • @sanathkonara8261
    @sanathkonara8261 2 ปีที่แล้ว

    Sarwa kohomada sambanda kara ganne nomba eka denawada

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +1

    දකුණු අතද වම් අතද බලන්නේ 😕

    • @suhadapalapala4490
      @suhadapalapala4490  ปีที่แล้ว

      ගැහැණු උදවියට වම් අත

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 2 ปีที่แล้ว +1

    Adina reka pahadeli nane...

  • @sandyashamalihettiarachchi7777
    @sandyashamalihettiarachchi7777 2 ปีที่แล้ว +3

    විවාහ රේඛාව කියන තැන, රේඛා 2 ක් තියෙනව නම් 🤔

    • @jeewanajeewana5149
      @jeewanajeewana5149 2 ปีที่แล้ว

      2

    • @suhadapalapala4490
      @suhadapalapala4490  2 ปีที่แล้ว

      ඇත්තටම ඒ ඒ හොඳ විවාහයක් තිබ්බාම නමුත් අත බලන්න ඇතුව කියන්න බැහැ

  • @chamindapushpakumara7527
    @chamindapushpakumara7527 2 ปีที่แล้ว

    දකුණු අතේ මහපට ඇගිල්ලේ ඇති වාලම්පුරියක හැඩයක් හා අත්ලේ පිට පැත්තෙ ඇති නයි පෙනයක සලකුණක් තියෙන්නෙ ඇයි කියලා දන්නා කෙනෙක් කියනවා ද

  • @dileepmaduranga5263
    @dileepmaduranga5263 ปีที่แล้ว

    මගේ ඉරනම් රේඛාවක් නෑ 😞

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +2

    පැහැදිලි නෑනෙ...😔

    • @suhadapalapala4490
      @suhadapalapala4490  2 ปีที่แล้ว

      Mokak Genada

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว

      @@suhadapalapala4490 පැහැදිලි කරද්දී ඇඳපු රේඛා ටික...😔

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Ko oyage reka lakunu pansalen adala pAnne naha ane ohoma

  • @shabirrajeeshabba2594
    @shabirrajeeshabba2594 ปีที่แล้ว

    මොන අතද බලන්න ඕනේ

    • @suhadapalapala4490
      @suhadapalapala4490  ปีที่แล้ว

      පිරිමි උදවිය දකුණු අත ස්ත්‍රී උදවිය වම් අත

  • @user-hi4lk1sj6k
    @user-hi4lk1sj6k 8 หลายเดือนก่อน

    අනේ අතේ රේකා වලින් ජීවිතය ගැන කියන තැනක් කියනවද මගේ හදහන නෑ

  • @subodhimihisarani8387
    @subodhimihisarani8387 2 ปีที่แล้ว +2

    මගෙ අතේ තියෙන්නෙම ඉරි 4ඉ 🥲

    • @jmc1280
      @jmc1280 2 ปีที่แล้ว

      Eka thamai mgeth ehemai penne na neda 😂

    • @suhadapalapala4490
      @suhadapalapala4490  2 ปีที่แล้ว

      photo ekak ewanna

  • @roshanshan5169
    @roshanshan5169 2 ปีที่แล้ว

    Obathumawa contact karagnna puluwan kohomada?

  • @samandimuthu1197
    @samandimuthu1197 2 ปีที่แล้ว +3

    පිරිමිඅයගේ දකුණු අත ද වමිඅත ද

  • @dinushkadilishna4860
    @dinushkadilishna4860 ปีที่แล้ว

    මොන අතේද බලන්නෙ

    • @suhadapalapala4490
      @suhadapalapala4490  ปีที่แล้ว

      පිරිමි අයට දකුණු අත ගැහැණු අයට වන් අත බැලීම සුබයි

  • @user-vq6pc1um3e
    @user-vq6pc1um3e 2 หลายเดือนก่อน

    Okkoma ekata katha nokara oya kiyana eka namak thiyana rekawak gena vitharak sathiyen sthiya pihiteema sobhahaya anuwa visthara karannako. Okkoma keewama melohasarak nodanna api tepalenawo..😂😂😂

  • @thamarakumari6212
    @thamarakumari6212 2 ปีที่แล้ว +3

    මොන අතේද?

  • @dilininadeesha8854
    @dilininadeesha8854 ปีที่แล้ว

    😦

  • @Ww77766
    @Ww77766 2 ปีที่แล้ว +2

    මේ වගේ බොරු දේවල් වලට යට වෙලා ඉන්න න්සා තමා අපිට දියුනු වෙන්න බැරි

    • @suhadapalapala4490
      @suhadapalapala4490  2 ปีที่แล้ว

      ane manda athamada mekata hethuwa

    • @charunigaweshika1185
      @charunigaweshika1185 2 ปีที่แล้ว

      ඔව් හැබැයි ..😊👍

    • @jagathkumara1035
      @jagathkumara1035 ปีที่แล้ว

      බොරුව තාවකාලිකයි.. ඇත්ත තමයි සියවස් ගණනාවක් පවතින්නේ..

  • @sajith1175
    @sajith1175 ปีที่แล้ว

    Wam atha balala saththara kiyanawada

  • @deepikapriyadarshani8993
    @deepikapriyadarshani8993 2 ปีที่แล้ว

    Iranam rekawath na dana rekawath na