හස්ත රේඛාවේ මණ්ඩල(hasthareka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2021
  • හස්ත රේඛාව පිළිබඳව හදාරන කොට මූලික වශයෙන්ම අපි දැන ගත යුතු දේ ම තමයි අතේ තියෙන රේඛා වලට අමතරව මණ්ඩල පිළිබඳව හැදෙන ගැනීම .මණ්ඩල තුළින් ලෞකික ජීවිතය හා අධ්‍යාත්මික ජීවිතයේ තොරතුරු හැදෙන ගත හැකි වෙනවා. ලෞකික ජීවිතය තුළ ර්ථිකය අධ්‍යාපනය රැකියාව විවාහය සැප සම්පත් සතුට . ආධ්‍යාත්මික ජීවිතය තුළ කොයි විදිහට හිත පුරුදු කරලා තියනවද පෙර සංසාරේ කුසල් තියනවද කියන කාරණය මණ්ඩල තුළින් හැදෙන ගත හැකි වෙනවා.

ความคิดเห็น • 58

  • @Chandifernando7031
    @Chandifernando7031 2 ปีที่แล้ว +7

    මේ ශාස්ත්‍රයේ ඉගෙන ගතයුතු බොහෝම දේවල් තියනව .. ඔබතුමාගෙ පැහැදිලි කිරීම හරිම නිරවුල්.. බලාපොරොත්තු වෙනවා දිගටම මේ පිලිබඳ දැනුම අපිට ලබා දෙයි කියලා තෙරුවන් සරනයි ඔබතුමාට🙏

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +3

    නියමයි. ස්තූතියි ඔබට. ජයවේවා !

  • @chandimali3093
    @chandimali3093 2 ปีที่แล้ว +1

    Harima සතුටුයි . ඔබ තුමා dekemath පැහැදිලි කිරීම hodatoma කරනවා .

  • @chandimamalini7919
    @chandimamalini7919 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට ගොඩාක් හොඳින් පැදිලි කර

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි. ස්තුතියි ඔබ‍ට

  • @chameeshanavodhi4674
    @chameeshanavodhi4674 2 ปีที่แล้ว +2

    Meka digatama karagena yanna Hari watinawa hodata pahadili

  • @hgfhudemadakkamahithatasat7827
    @hgfhudemadakkamahithatasat7827 2 ปีที่แล้ว +1

    Obathuma reka adinawita godak kalu arnayen sadahan karanawanam thath pahadiliyi weyi 🙏🙏🙏🙏

  • @hgfhudemadakkamahithatasat7827
    @hgfhudemadakkamahithatasat7827 2 ปีที่แล้ว

    Atthemma oba thima hodata pahadili karanawa asayi igena ganna

  • @chethanavirajini9129
    @chethanavirajini9129 2 ปีที่แล้ว

    Thawath vedio danakm balan innawa.👍👍

  • @alawattaindu6487
    @alawattaindu6487 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi obathumata

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 2 ปีที่แล้ว +5

    දිගටම කරන්න නියමයි, ඇගිලි වල රේඛා (මණ්ඩල)4 ක් නම් ? බුදු සරණයි

  • @isin1885
    @isin1885 2 ปีที่แล้ว

    Jaya siri

  • @samankumara167
    @samankumara167 2 ปีที่แล้ว +1

    👍🙏

  • @vajija
    @vajija 2 ปีที่แล้ว +1

    Thank you

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 2 ปีที่แล้ว

    Thanks obatumata

  • @beautyofthenature4951
    @beautyofthenature4951 2 ปีที่แล้ว +1

    Digatama krnna

  • @Diltwin
    @Diltwin 2 ปีที่แล้ว +1

    Thank you sir 😊

  • @neonyt3670
    @neonyt3670 2 ปีที่แล้ว

    ikmanata vdo ekk one sir

  • @menakavidanagama9448
    @menakavidanagama9448 ปีที่แล้ว

    Thanks sir

  • @sameerasameera2890
    @sameerasameera2890 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍❤🙏

  • @sidathmadawa8103
    @sidathmadawa8103 2 ปีที่แล้ว

    Thank you.digtma krn ynna

  • @darshana333
    @darshana333 2 ปีที่แล้ว +1

    හොදයි. තවත් වීඩියෝ දාන්න

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @tharushiseheni7090
    @tharushiseheni7090 ปีที่แล้ว

    mata 21 eeth oya reka pihitala nhne.mta bayai

  • @sandueducation4009
    @sandueducation4009 2 ปีที่แล้ว +1

    ඊළඟ කොටස ඉක්මනින්ම ❤

  • @dinukaniranjan3916
    @dinukaniranjan3916 2 ปีที่แล้ว

    Owa athithada

  • @angalikamarasingha548
    @angalikamarasingha548 2 ปีที่แล้ว

    කවුරු hari kiyanna පුළුවන් da ගැහැණු පිරිමි atha වෙනස් වෙන wada

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 2 ปีที่แล้ว +4

    පිරිමි ගැහැනු කියලා අත් වෙන් වෙනවද, වම් අත දකුනු අත,
    මොන අතේද මේ බලන්න්‍ර්

    • @nilakshidissanayake3423
      @nilakshidissanayake3423 2 ปีที่แล้ว

      ගැහැනු - වම් අත
      පිරිමි -දකුන අත

    • @miumibridal4109
      @miumibridal4109 ปีที่แล้ว

      Left _ අතීතය
      Right _ අනාගතය

  • @agricoockingtips9707
    @agricoockingtips9707 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ zoom class නැද්ද...මේ පිලිබන්දව

  • @nethmihemage397
    @nethmihemage397 2 ปีที่แล้ว

    ඔය ගුරු,සෙනසුරු,රවි,බුද මණ්ඩල උසව නැතුව ඒ අතර උස්ව තියෙනවා කියන්නේ එතකොට?
    උදා:ඔය කියන ගුරු මණ්ඩලය,සෙනසුරු කියන මංඩල දෙක අතර උස්ව තියෙනවා වගේ?

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 ปีที่แล้ว

    Obatuma කොහෙද kiyanna පුළුවන් da

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Ai mewa pahadelewa pAnda leyanne natte menessu hoden aduna gane kiyalaneda oyalage vedeyo menessu balanawa harak wage hamba kara aneme adahasen vetarai mewa danne yako minessunta panda lakunu karahalla

  • @romeshafernando8688
    @romeshafernando8688 2 ปีที่แล้ว

    Obathuma liyana dewal kisima deyak apita penne nehe

  • @damayanthirenu8312
    @damayanthirenu8312 2 ปีที่แล้ว

    Rawi mandalaye maluvekge salakuna gena kiynnko

  • @jmc1280
    @jmc1280 2 ปีที่แล้ว

    Ane theren nane mge athe mokuth nadda kohedo..

  • @achiraprabath332HK
    @achiraprabath332HK ปีที่แล้ว

    ගුරුමන්ඩලේ කතිරයක් තියනවනෙ සර්😑

  • @user-qu7ns8ce3c
    @user-qu7ns8ce3c 2 ปีที่แล้ว

    මහත්තයාගේ ටෙලි පෝන් නොමිබරය දෙන්න

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 2 ปีที่แล้ว

    ගුරු මන්ඩලෙ තරු සලකුන??

  • @daneeshahiruni8548
    @daneeshahiruni8548 2 ปีที่แล้ว +5

    ඔය එකක්වත් හරියට හොයන්න බැරි මං 😰😰😰😰

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +1

    Oya
    Kirimandalegena
    Kiwwenehene
    Eaka
    Aamathakawunada

  • @matheeshanethmal9286
    @matheeshanethmal9286 2 ปีที่แล้ว +1

    හැමෝම කියනවා කතිරෙ තිබ්බොත් හොදා කියලා ගුරු මන්ඩලේ valantine mark කියලා කියන්නේ ඒකට ඒත් මේ මනුස්සයා කියන්නේ ඒක හොද නෑ කියලා 😂😅කවෘ විස්වාස කරන්නද කියලා හිතන්න බෑ ඔබ තුමාම කියන්නකො මහත්තයෝ 😌😌

    • @damayanthirenu8312
      @damayanthirenu8312 2 ปีที่แล้ว +1

      Kathire kothanawath hodai kiyla na..oya blnnko vedios..

    • @nethmihemage397
      @nethmihemage397 2 ปีที่แล้ว

      මාත් අහලා තියෙනවා කතිරෙ තියෙන එක හොදයි කියල නම්😅🥴