hasthareka ආදරයේ රේඛාව හෙවත් හෘද රේඛාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • හෘද රේඛාව තුළින් ආදරය සෙනෙහස මෛත්‍රිය කරුණාව වෛරය හිතවත්කම් මිත්‍රකම් සමාජයට කොයි විදිහට ලෙන්ගතු ද හිතවත් ද යන කාරණය ආදරේ රේඛාව හෙවත් හෘද රේඛාව තුළින් දැනගත හැකිය ශරීර සෞඛ්‍යය පිළිබඳව හා ඒ තුළින් සිදු වන මානසික පීඩා පිළිබඳ මේ රේඛාව තුළින් හැඳින ගත හැකිය

ความคิดเห็น • 51

  • @akithmasenera
    @akithmasenera 4 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි ගුරුතුමනි, 🙏🙏🙏👍👍

  • @randeniyarasika8981
    @randeniyarasika8981 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් හොද හැකියාවක් තියෙන බව අපි දන්නවා. ඒත් අන්දයෙකුට පාරක් කිව්වා වගේ මුකුත් නොදන්නා කෙනෙක්ට දෙයක් තේරුම් ගන්න අමාරුයි. රූප සටහන් කරලා වෙන් වෙන් වශයෙන් කියලා දෙනකොට හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මුල සිට අවසාන වෙනතෙත් බලන්න ආස හිතෙනවා. කොහොම උනත් අපි වෙනුවෙන් නොමිලේ කරන මෙවැනි සත් ක්‍රියා අගේ කලයුතුයි. හිතට දැනුන දේ කිව්වා වරදක් උනා නම් සමාවෙන්න 🙏🙏🙏

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 2 ปีที่แล้ว +4

    හොඳ වැඩ සටහනක්, බුදු සරණයි

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +1

    ස්තුතියි ..තෙරැවන් සරණයි

  • @warunasadun5556
    @warunasadun5556 2 ปีที่แล้ว +6

    බෝර්ඩ් එකේ අදින්න මෙහෙම පැහැදිලි මදි 🥲

  • @darshana333
    @darshana333 2 ปีที่แล้ว +2

    විඩියේ දාන්න කාලය, බලය ,ශක්තිය ලැබේවා ...

  • @ranjanranjan8058
    @ranjanranjan8058 2 ปีที่แล้ว +5

    බොඩි එකෙ ඇන්දනම් හොදට තෙරෙනවා

  • @sandayakumari7505
    @sandayakumari7505 ปีที่แล้ว +1

    Oba tuma bod eke adala pennanawanam pahadili neda oya kiyana vidiyata terum ganna ba

  • @SajiwaKumara-q4y
    @SajiwaKumara-q4y ปีที่แล้ว

    Obat.budu.saranai

  • @nilankakumari1398
    @nilankakumari1398 2 ปีที่แล้ว

    obathuma hugak kalekin mehema dakinna labema sathutui.oba thuma kiyanadewal kawadawath waradin naha.sirwa danne aw ganakata kalin idan.bu sa obathumata.

  • @NESHIDIYCRAFT
    @NESHIDIYCRAFT 2 ปีที่แล้ว +3

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ... 🙂

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +1

    Ýaluwa
    Videoeka
    Godakhodai
    Tana
    Videodanna
    Jayawewa

  • @sudeshmadhusanka7289
    @sudeshmadhusanka7289 8 หลายเดือนก่อน

    හොදට පැහැදිලි කරනවා මහත්මයා, එත් ඇයි video දාන එක නවත්තලා..

  • @pradeepkusumsiri964
    @pradeepkusumsiri964 ปีที่แล้ว

    Obathumata photo ewanne කොහොමද

  • @lalithpushpakumara3513
    @lalithpushpakumara3513 ปีที่แล้ว

    හර්ද රේඛාව ජීවන රේඛාවට යාවි ඇත්නමි කෙසේද අනාවැකිය

  • @JayasiriSilva-xk2qy
    @JayasiriSilva-xk2qy ปีที่แล้ว

    7:53 7:55

  • @tuhsharituhshari7422
    @tuhsharituhshari7422 ปีที่แล้ว

    Hoda pehedeli kirimak Bot eke Adena eka pehedeli neda bodu saranai

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +1

    බෝඩ් එකේ ඇදීම පැහැදිලියි නේද අපි කොහොමද අතේ ෆොටෝ එඅවන්නේ

  • @RohanPerera-re9tt
    @RohanPerera-re9tt 5 หลายเดือนก่อน

    Oya kathwak pawathwanawa wage

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว

    වීඩියෝ වැඩිය කරන්නේ නැති ද?ස්තූතියි.

  • @rasikapushpakumari8221
    @rasikapushpakumari8221 ปีที่แล้ว

    අල්ලෙ ලපයක් තියෙන්නේ ඇයි

  • @Rosa-eh7qg
    @Rosa-eh7qg ปีที่แล้ว

    අපල ගැන විතරද කියන්නෙ

  • @rasikapushpakumari8221
    @rasikapushpakumari8221 ปีที่แล้ว

    අතේ පොටො එකක් එවන්නේ කොහොමද

  • @hirunikaushalya5452
    @hirunikaushalya5452 2 ปีที่แล้ว +1

    Video eka maru dana reka genath video ekak karannako

  • @ivoniedirisinghe6955
    @ivoniedirisinghe6955 ปีที่แล้ว +2

    බෝඩ් එක නැතුව පැහැදිලි මදි😞

  • @dasu2279
    @dasu2279 2 ปีที่แล้ว

    Digatama videos danna..good job....

  • @h.c27
    @h.c27 2 ปีที่แล้ว

    අත් සටහන් එවන්නෙ කොහොමද

  • @sujithparsanna9126
    @sujithparsanna9126 ปีที่แล้ว

    ඔබතුමාගෙ වත් සප් නම්බරේ දන්න පුලුවන්නම් ගොඩාක් පිං

  • @chandranimunasinghe9355
    @chandranimunasinghe9355 ปีที่แล้ว

    සාර්තක පැහැදිලි කිරිමක් නොවෙයි

  • @jayalaladesman773
    @jayalaladesman773 2 ปีที่แล้ว

    komada pohotos danna

  • @upulchandana6094
    @upulchandana6094 2 ปีที่แล้ว

    Phto aekak danne kohomada ?

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว

    ඔබ තුමා ඇයි වීඩියෝ දැන් දාන් නැත්තේ වැඩිය

  • @sllion7481
    @sllion7481 2 ปีที่แล้ว

    තව වීඩියෝ එකක් ඕන සර්

  • @alawattaindu6487
    @alawattaindu6487 2 ปีที่แล้ว

    Theruwan saranai obathumata

  • @NESHIDIYCRAFT
    @NESHIDIYCRAFT 2 ปีที่แล้ว +1

    අත් සටහන් එවන්නෙ මොකටද???

    • @suhadapalapala4490
      @suhadapalapala4490  2 ปีที่แล้ว +2

      mekatama demmath kamak ne,neththam mage whatsapp 0707 818 717

    • @herblinensb8720
      @herblinensb8720 2 ปีที่แล้ว

      @@suhadapalapala4490 sir man whtsapp karannada

  • @beautyofthenature4951
    @beautyofthenature4951 2 ปีที่แล้ว

    Digatama video danna.sthutie

  • @Diltwin
    @Diltwin 2 ปีที่แล้ว +1

    Theruwan saranai 😊

  • @stephydesilva9608
    @stephydesilva9608 2 ปีที่แล้ว

    Athe satahana euwama oba tuma anawaki kyanwada?

    • @suhadapalapala4490
      @suhadapalapala4490  2 ปีที่แล้ว +1

      Eththatama eka balaganna onenam mage office ekata enna one..namuth ewana ath pilibada yam pehedili kirimak video magin karanawa..sthuy Obata.

  • @jayalaladesman773
    @jayalaladesman773 2 ปีที่แล้ว

    budu saranai

  • @sewwandidilnesha8310
    @sewwandidilnesha8310 ปีที่แล้ว +2

    ෆොටෝ එකක් එවන්නේ කොහොමද

  • @devmartins6693
    @devmartins6693 2 ปีที่แล้ว

    Wtinwa...mehema kiyl dena eka

  • @chaturikapriyangni3372
    @chaturikapriyangni3372 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @damayanthirenu8312
    @damayanthirenu8312 2 ปีที่แล้ว

    Kohomda ewanne sir

  • @hdbkids334
    @hdbkids334 2 ปีที่แล้ว

    👌❤