විවාහය හස්ත රේඛා තුළින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • අතීතයේ පටන් හස්ත රේඛා හෙවත් සමුද්‍රිකා විද්‍යා තුළින් මිනිසාගේ අභ්‍යන්තර සිතුම් පැතුම් තේරුම් ගෙන ඒ හස්ත විද්‍යාව තුළ කොතරම් සාධාරණද යන්න සලකා බැලීම සඳහා ගත් යම් උත්සහායකි..

ความคิดเห็น • 8

  • @akithmasenera
    @akithmasenera 12 วันที่ผ่านมา

    ඔබතුමාට තෙරුවන් සරණයි ,පැහැදිලියි, ඉතාම වටිනවා, 🙏🙏🙏

  • @DDk33-ws3er
    @DDk33-ws3er 6 หลายเดือนก่อน +2

    නියමට පැහැදිලි කරනවා.හොදට තේරුම් ගන්න පුලුවන්

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මහත්තයා.සමාන්තරව රේඛා 2ක් තිබිලා ඒ දෙකක් තියෙනවා.ඒ අතරේ තවත් සමාන්තරව රේඛා 2ක් මැද සිට පටන් ගෙන ඉදිරියට තියෙනවා.ඒකෙන් මොනවාද කියන්නේ.ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමී.

  • @simidi..
    @simidi.. 2 หลายเดือนก่อน

    විවහ රේඛාව ළඟ උඩ පැත්තෙ ලපයක් තිබ්බොත්.. දික්කසාද වෙනවද

  • @pahansathsara8287
    @pahansathsara8287 ปีที่แล้ว +1

    විවාහ රේකාව කෙටියි නම්

  • @tharushikadayawansha1944
    @tharushikadayawansha1944 ปีที่แล้ว

    විවාහ රේකාව පටන් ගන්න තැන කරු ලකුණක් thiynw nm

  • @neranjalneranjal3673
    @neranjalneranjal3673 ปีที่แล้ว

    මගෙත් සමාන්තරව රෙකා දෙකක්

  • @csg2844
    @csg2844 6 หลายเดือนก่อน

    Whatsapp number eka denna puluwanda sir