Bus wala aulak na habai aula thinne paripalane po.... inne 10ta wadata anne 3ta off dakunu palath margasthe patta anna palayan kaluthara 1ta bath mul 2k aran giyath wadak na 1ka wadeta 5 yanna wenawamai😅😅😅 bus epa wenne nithi wadi 500 gane dunnath kiyakada salli denna ona hama detama
මෙවා දකිනකොට මගෙ තාත්තව මතක් වෙනවා එයත් මෙ බස් වල හිටපු පරනම රියදුරෙක් 15 මාර්ග අංක වව්නියාව කොළඹ යාපනය කොළඹ බස් වල හිටපු රියදුරෙක් ලෙනාඩ් ප්‍රනාන්දු අද මතක් වෙනකොට ගොඩක් දුකයි
Dan thataha mokada karanne
ඔයා ලෙනාඩ් අයියාගේ කවුද
හොඳ ඉදිරිපත් කිරීමක්.. ♥️👌පසුබිම් වාදනයේ හඩ බාධාවක් 😠
බෝගස්වැව කොළඹ එකේ වීඩියෝ එක මගේ ඉස්සෙල්ලම යන වීඩියෝ එක ආයේ යාපනය කොළඹ 6642 එකේ හවස ගහපු ෆොටෝ එකකුත් තියේ 😍.D.S ගුණසේකර එක ගැනත් කරන්න අපේ පාරේ වැඩියෙන් වැඩ කරන්නේ ගුණසේකරලයි රත්නලයි තමයි 😃❤️.
අපේ පරේ87 පුත්තලම් පරේ වැඩියෙන්ම තියෙන්නෙ රත්න .D.s.තමයි
buus kalian mengingatkan ku di waktu kecil th 80 an
ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවනය කරන්න දෙනවනම් බස් හිමියන් විදිහට අපිට වගේම මගීන්ගේ ආරක්ෂාවද සැලසෙනවා..
රත්න සමාගමට හිමි ලෙලන්ඩ් බස් ටික නම් හදලා තියෙනවා සුපිරියටම
සහතික ඇත්ත හරිම cham බස් .
තව ප්‍රශ්නයක් :- ඒ ඒ සමාගම් වල බස් බදු දීලද දාවනය කරන්නේ නැත්නම් සමාගම විසින් සේවකයන් යොදාගනිමින් ද ඒ බස් කීය බැගින්ද ?
Eka patta ❤️
මේක පොඩි යෝජනාවක් ඊළග වීඩියෝ එක දාද්දී ඒ කතා කරන බස් සමාගමේ බස් වල ෆොටො විතරක් එන්න වීඩියො හදන්න.. පිලිවෙල වැඩී එතකොට.. ❤️
අනිවාර්යයෙන්ම
මුරුගෙසූ බස් ගැන කතා කරන්න යපනය / කොළඹ .......
මම දන්න විදිහට ලංකාවේ වේගෙන්ම යන බස් රථ තමයි ඒ..... මේම බස් රථ බලාගන්න පුළුවන් රැට පමණී.
වේගෙන්ම ගියාම ඇතිද ?
accident වෙන එක කලාවක් නං පිකාසෝ රත්න තමයි 😁
තව පිකාසෝ කෙනෙක් ඉන්නවා සීගිරි කියලා 😜
@@thulashdilshan5212 😂😂
අනිත් පිකාසෝ සීගිරි express 🥴
තව පිකාසෝ කෙනෙක් ඉන්නවා තංගල්ල මුලතිව් සමන් 😂😂
@@hasangasahanhimasara9490 hby e accident una 3 weni parema anith wahane wardda
supiriii
Issarathibuna kabilan ekei mekei sambandayak thiyanawada
❤❤
Nice...👍🔥💪
Good express
Nuwantha enterprises gana daaanna
Jagath super expres gana video ekak dennako
තව දින කිහිපයකින් බලාපොරොත්තු වන්න
පසුබිම් වාදනයේ හඩ බාධාවක්
සෙමි කියන්නෙ තනිකර හොර වැඩක් වැඩිපුර සල්ලි ගන්න එක විතරයි නෝමල් බස් වගේමයි කිසි වෙනසක් නැහැ
Supar
Nuwantha gana danna
අපෙ ගමෙත් 2 තියනව මම් දැම් දැනගත්තෙ කගෙද කියලා ☺️
Ds guigenath kiyanako
ekabadda karoth maginta tawath kelawenwa..horana colombo paya 1.5 wage apu ctb dan na.pvt karayo kotanawa..tan tan wala call karan un...badulla colombo ctb adu kara..semi kara..paya 6n apu ctb dan 7i..monawada me..pvt karayo kotala kotala ctb ekath ekkma yanawa..owa boru..ctb eka strong karanna one..api katawat bus ganna kiwe na..service denna barinm ain wenna one
රත්න නෙමේ බං රත්නා..
Bus wala aulak na habai aula thinne paripalane po.... inne 10ta wadata anne 3ta off dakunu palath margasthe patta anna palayan kaluthara 1ta bath mul 2k aran giyath wadak na 1ka wadeta 5 yanna wenawamai😅😅😅 bus epa wenne nithi wadi 500 gane dunnath kiyakada salli denna ona hama detama
බස්වල ලොකු අව්ලක් තියෙනවා 😏
puluvan hama vealavakama ctb bus ekak bavitha karanna. private bus dan maffiyavak thiyennea
Contact numbar ko
මොන කුනුහරුපද බං මේ? 😂
ඇයි 🤣
Lory chasiyata Lory body gahapuwa
තොට එකවත් තියෙද 😂
ලොරි තියෙන්නේ මිනින්සුන්ට යන්න නෙමෙයි@@prasadhmadawan7721