මෙන්න බස් , නැග්ගොත් මරුවා සමග වාසේ | 25ක් බැලුවොත් 16ක් මේ වගේ | රට පුරා බස් පරීක්ෂා කිරීමේ මෙහෙයුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 392

  • @NethmalAsela-i1d
    @NethmalAsela-i1d 10 วันที่ผ่านมา +11

    මම බරවාහන ලයිසන් එක ගන්නකොට හිටපු Examiner .. නියම මනුස්සය

  • @gayanmadusanka9456
    @gayanmadusanka9456 11 วันที่ผ่านมา +34

    මගින් කලබල උනාට කමක් නැ මේ රටේ අනතුරූ වැඩියි එක පිලිගන්න ඔනේ මිනිස්සු

    • @MohdIshaam-xf5ly
      @MohdIshaam-xf5ly 9 วันที่ผ่านมา

      Brother. Bar. Wahanne. Kawada. Owwa. Tamil. Here. Wada

  • @AnuraKumara-yf4if
    @AnuraKumara-yf4if 11 วันที่ผ่านมา +26

    Niyamayi 👍👍 .ඔය දේ කරපුවහම වැරදි අඩු වෙනවා කරන වැඩේ නියමයි පළවෙනි වතාවට සමාව දෙන්න දෙවෙනි වතාවට උසාවි දාන්න .

  • @anushkamadhushan5757
    @anushkamadhushan5757 2 ปีที่แล้ว +43

    ගුනාත්මක පොදුප්‍රවාහන සේවය කියන්නෙ හීනයක්

    • @gimhaniperera2446
      @gimhaniperera2446 10 วันที่ผ่านมา +1

      ශ්‍රී ලාංකිකයන්ට පොඩ්ඩක් ඉවසීම සහ දැනුවත් වීම රටට මොකක්ද කරන්න යන්නේ? කියන එක තේරුම් ගැනීම සහ කැප කිරීම වශ්‍යයි

    • @MallikaPearea
      @MallikaPearea 9 วันที่ผ่านมา

      හීන සැබෑ කරගන්න තමයි අපි මේ තරම් බලවත් ආණ්ඩුවක් පත්කර ගත්තෙ. ක්ෂණික නූඩ්ල්ස්
      වගේ මේව කරන්න බැහැ.

  • @LekhaKularathna-h2v
    @LekhaKularathna-h2v 9 วันที่ผ่านมา +3

    ඇක්සිඩන් වෙන්නෙ මේ වගේ තිරිසන් වැඩ නිසයි.පොලිස් නිලදාරීන්ට ස්තුතී ...🎉🎉🎉🎉

  • @sumithryugasaki
    @sumithryugasaki 2 ปีที่แล้ว +37

    ඇත්තටම මේ මහත්තුරු මෙච්චර කල් කොහෙද වැඩ කලේ....🙁 දන්නැති හින්දයි අහන්නෙ...🥺

    • @ManojdeZliva
      @ManojdeZliva 11 วันที่ผ่านมา +9

      කලින් හිටපු මැර,හොර,සක්කිලි ආන්ඩු මේවා නොදැක්කා සේ හිටියා..
      දැන් දැනගත්තද??????

    • @AselaSandaruwan-u4x
      @AselaSandaruwan-u4x 10 วันที่ผ่านมา +1

      Athakota anduwa Meka heta nawatthanna kiuwoth????.polisiya nithiya karanne anduwata one vidihatada athakota.mewade atthatama hodai,mitawada Hoda kramawedayakata wenawanam.ahanna thiyenne me mahatthuru mecchara kalayak nithiya danne nathuwada idala thiyenne kiyala.

    • @ashokudayanandana9334
      @ashokudayanandana9334 10 วันที่ผ่านมา +4

      හරි පාලනයක් නැති රටක තමුන්ලා චන්දෙ දීපු පාලකයෝ යටතේ තමයි හිටියේ...

    • @AselaSandaruwan-u4x
      @AselaSandaruwan-u4x 10 วันที่ผ่านมา

      @@ashokudayanandana9334 apith bara set akak malimawata thama Dunne.issarahata denneth malimawata.wade hodai.krame wardiwageneda.nadda mita wada Hoda vidihak.riyadura,magiya dennama apahasuthawayata pathnowena

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 10 วันที่ผ่านมา +9

    මහාඡනතාව සහාය දියයුතුයි මෙිකකරන්නේ අපේම අරක්ෂාවට

  • @krishancurtis450
    @krishancurtis450 2 ปีที่แล้ว +22

    කරන්න දිගටම. පාරේ නවත්තන්න ඕන නැහැ. ගිහින් bus stand එකේ check කරන්න. හැමදාම කරන්න ඕන වැඩක් ඕක.

    • @nimittha
      @nimittha ปีที่แล้ว

      ඔයා හරියටම හරි. ඔයාට තේරෙන එක මේ මහා ලොකු මාධ්‍යවේදියාට තේරෙන්නේ නැහැ. නිලධාරීන්ට තේරෙන්නෙත් නෑ. නොතේරෙනව නෙමේ. ඔයා ඔය යෝජනා කරන ක්‍රමයට කරොත්. ඒක කවුරුත් දකින්නෙ නැහැනේ. මොනව උනත් පව් බස්වල යන අහිංසක මහජනතාව.

  • @anuravandara4161
    @anuravandara4161 2 ปีที่แล้ว +9

    වාහනවල මූලික තත්ව පරීක්ෂාවන් සදහා නවීන ලෝකයේ විවිද ආකාරයන් තියෙනවා........ නමුත් අල්ලසට යටවෙන තත්වපරීක්ෂා ආයතන තුලින් අරමුනු ඉටුකරගත නොහැක.............කොහොම නමුත් ඔබලාගේ උත්සාහයට ස්තුති 🙏 🙏 🙏

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 ปีที่แล้ว +26

    හැම රජයේ නිලධාරියකුම, තමන්ට අදාළ රාජකාරිය හරියට කලා නම්, අද රටට මෙහෙම වෙන්නෙ නැහැ...

    • @kanti7069
      @kanti7069 11 วันที่ผ่านมา

      Sahatheka attha

    • @MallikaPearea
      @MallikaPearea 9 วันที่ผ่านมา +1

      නිලධාරින්⁣ට වැඩකරන්න පහුගිය ආණ්ඩු වලින් ඉඩක් තිබුණෙ නැහැ.

    • @elitarantula2833
      @elitarantula2833 5 วันที่ผ่านมา

      ඒ කාලයේ දේශපාලනික බල්ලපෑම හේතුවෙන් මෙම නිලධාරීන්ට මේ වගේ කටයුතු කිරීමට ඉඩ නොලැබෙන්න ඇති. දැන්වත් ඉතින් පුළුවන් වෙලා තියෙනවනේ. ඉතින්. ආඩම්බරයි අපේ පොලිසිය ගැන. හැබැයි ඉතින් පොලිසියේ මහත්වරුන්ගේත් කට්ටිය ඉන්නවා නේද බස් අයිති අය. එතනදී ඉතින් ඒ වගේ පොලිස්පතිතුමන්ලාට මේක අභියෝගයක්.

  • @sunilliyanage9755
    @sunilliyanage9755 17 วันที่ผ่านมา +10

    බස් පටන්ගන්න stand එකේදී check කරනවානම් තමයි හොඳ .
    එතකොට මගීන්ට පරක්කු වෙන්නේ නැතිව ගමන යන්න පුලුවන් .

  • @sayuniremantha3915
    @sayuniremantha3915 9 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන් MATHGAMA ජගත් BAS CEK කරන්න ඔබට ජය ජය ජය ජය ජය ජය ජය

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 10 วันที่ผ่านมา +12

    වාහනය පාරට දාන්න කලින් බලන්න පුළුවන් නම් මගීන් රස්තියාදුවෙන එක නවතිනවා නේද ?

  • @MaheshEranga-f1r
    @MaheshEranga-f1r 9 วันที่ผ่านมา +1

    ඇත්තටම වැඩේ හොදයි සතුටුයි... හැබැයි මහත්තයෝ කරන්න විදිහ වැරදි... මොකද දුර ගමන් යන මගියෙක් එක bus එකක යන්නේ නෑ එක bus එකක ගිහින් අනික් bus එකට වෙලාවට යන්නේ... ඔයවගේ මග තියාගෙන පැය බාගයක් විතර පරක්කු වෙද්දී අනික් bus එක ගිහින්.. එකෙන් අපහසුතාවේට පත්වෙන්නෙත් මගීන් මයි මොකද වෙලාවට රාජකාරියට යන මිනිස්සු ඔය bus වල ඉන්නේ හොදම වැඩේ යන්න කලින් හරි ගමනාන්තයෙන් හරි ඔය වැඩේ කරනවා නම්

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +33

    ඇත්තටම මේ මහත්තුරු මෙච්චර කල් කොහෙද වැඩ කලේ...

    • @wwboyi
      @wwboyi 3 หลายเดือนก่อน

      Mahaththuru news mun dawase gana hoyaganna ape hina nathikanara kari huththika puthala hukanno

    • @nilupulkeashawa7213
      @nilupulkeashawa7213 8 วันที่ผ่านมา

      මුන්ට දැන්ද දන්නේ නැ ඔවා චෙක් කරන්න හිතුනේ

  • @Lata-hs7tt
    @Lata-hs7tt 9 วันที่ผ่านมา

    නියමයි නියමයි ජයවේවා 👍👍👍

  • @Rahimros
    @Rahimros ปีที่แล้ว +22

    වැඩේ හොදයි ක්‍රියාත්මක කරන විදිහ තමයි අවුල් බස් නැවතුම්පොළ ට ගියා නම් තමයි හොඳ

  • @wasanaboxing
    @wasanaboxing 9 วันที่ผ่านมา +2

    කලීන් ශ්‍රී ලංකා ❤

  • @damithdushantha1772
    @damithdushantha1772 9 วันที่ผ่านมา +4

    මිනිස්සු උනත් කැප කිරීමක් කරන්න ඕන මේවට..නැතුව 225 ට විතරක් බනලා වැඩක් නෑ...😮😮

    • @MaheshEranga-f1r
      @MaheshEranga-f1r 9 วันที่ผ่านมา

      ඕනිම දෙයක් කරන විදිහක් තියෙනවා නේ.... ඕක තේරෙන්න bus එක මිස් වෙලා කට්ට්ටක් කන්නම ඕනි... Bus එකේ යන මිනිස්සු කරන්න වැඩ නෙමෙයි නේ ඔය හොයන්නේ.... ඕක bus ස්ටෑන්ඩ් එකේම කලා නම් ඉවරයි නේ

    • @MaheshEranga-f1r
      @MaheshEranga-f1r 9 วันที่ผ่านมา

      ඕනිම දෙයක් කරන විදිහක් තියෙනවා නේ.... ඕක තේරෙන්න bus එක මිස් වෙලා කට්ට්ටක් කන්නම ඕනි... Bus එකේ යන මිනිස්සු කරන්න වැඩ නෙමෙයි නේ ඔය හොයන්නේ.... ඕක bus ස්ටෑන්ඩ් එකේම කලා නම් ඉවරයි නේ

    • @damithdushantha1772
      @damithdushantha1772 8 วันที่ผ่านมา +2

      @@MaheshEranga-f1r මෙහෙමයි,මගීන්ට කැප කිරීමක් කරන්න වෙනවා, stand එකේ කරොත් bus එක වෙලාවට දුවන්න බෑ කියලා මැරෙන්න හදනවා..

  • @MohanPushpakumara-f4s
    @MohanPushpakumara-f4s 10 วันที่ผ่านมา

    මෙවා ගොඩාක් වටින වැඩ හොද රටකට

  • @PolyPacks
    @PolyPacks 7 วันที่ผ่านมา +1

    කවුරු ආණ්ඩුවෙ හිටියත් කලයුතු දේවල්.ඉදිරියටත් විය යුතුයි.කලින් ආණ්ඩු කලේ නෑ.ඒ කාලෙම කලානම් ගැටලු නෑ.නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙලා.

  • @ChamilaMadhushan-p8m
    @ChamilaMadhushan-p8m 8 วันที่ผ่านมา

    සුපිරි වැඩක් ඔහොම දිගටම වැඩ වෙනවනම් 👍

  • @donthusitha5451
    @donthusitha5451 2 ปีที่แล้ว +3

    Very good 👍

  • @gimhaniperera2446
    @gimhaniperera2446 10 วันที่ผ่านมา +3

    අපේ රටේ මිනිස්සු වෙනුවෙන් පොලිසිය අවශ්‍ය අවශ්‍ය අමාත්‍යාංශ ඒ සේරම මහ පාට බැහැලා මේ වගේ වැඩක් කරන්නේ අමාත්‍යාංශ නිලධාරීන්ට දෙපාර්තමේන්තුවට මහජන ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පොලිසියට මොකුත් කැසිල්ලක් නෑ ඒ මිනිස්සු මහන්සි වෙන්නෙත් උදේ හවා මහජනතාවගේ ආරක්ෂාව සලසන්න

  • @NihalSilva-v5v
    @NihalSilva-v5v 8 วันที่ผ่านมา

    සුපිරි වැඩක් !🎉🎉🎉

  • @IreshAshanUdayanga
    @IreshAshanUdayanga 10 วันที่ผ่านมา +1

    Niyamai good luck

  • @M.Nonis1990
    @M.Nonis1990 2 ปีที่แล้ว +5

    3wheel walath balanna ona

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 9 วันที่ผ่านมา

    නියමයි ,නියමයි ජය වේවා

  • @bs-dd6cu
    @bs-dd6cu 2 ปีที่แล้ว +28

    ඕව ටික කාලයයි. ඔය පිම්පි යන්ට පගාව දුන්නම ඔය කියන නීති රීති සියල්ලම ආයෙ යට යනව. නැවත අව්රුද්දකට පස්සෙ ලොකු Accident එකක් උනාම ආයෙත් මේ වගේ Check කරනව. එකම සෙල්ලම නැවත නැවතත්.

    • @nandanaaluthge8784
      @nandanaaluthge8784 2 ปีที่แล้ว

      සහතික ඇත්ත.හැමදාම සෝඩා බෝතලය කැඩුවා වගේ තමා...

    • @shammisilva223
      @shammisilva223 16 วันที่ผ่านมา

      මුන්ගෙයි ටිපර් සහ සියලුම බරවාහනවල හයිකරල තියන අලිඑගවන හෝන් ගලවන්ඩ බැරි ඇයි මොන තරම් ශබ්දය දූෂණය වෙනවද මේ ගැනත් හොයල බලන්ඩ

  • @lakshanpooiaharimalassanai2294
    @lakshanpooiaharimalassanai2294 9 วันที่ผ่านมา +1

    ඒකෙ පොඩි ඇත්තක් තියනව ස්ටෑන්ඩ් එකේ චෙක් කරන්න ඕනෙ ඔයවගේ රෑ ටයිම් වල ගොඩක් පැතිවල 6න් පස්සෙ බස් නෑ මේවගේ එකක් සෙටවෙලා ඒ බස් එක අල්ලගන්න බැරි උනාම සැප එහෙම නැත්තන් දවල් චෙක් කරන්න ඕනෙ එතකොට මිනිස්සු විරුද්ද වෙම්නෙ නෑ

  • @JagathKannangara-xw8sx
    @JagathKannangara-xw8sx 9 วันที่ผ่านมา

    නියමයි මහත්තයෝ

  • @YakalleMeththaji
    @YakalleMeththaji 16 วันที่ผ่านมา +3

    මරු නීතිය පකේ නීතී
    සදහට තහනම් කරන්න ඕනී

  • @tharangaled444
    @tharangaled444 2 ปีที่แล้ว +12

    මීට කලින් ඉඳල හැම රජයේ නිලධාරියකුම තමන්ට අදාළ රාජකාරිය හරියට කලා නම් අද රටට මෙහෙම වෙන්නෙ නැහැ

    • @nimittha
      @nimittha ปีที่แล้ว

      ඒක ඇත්ත මේ වැඩකට නැති නිලධාරීන් අයින් කරලා මොලේ තියෙන නිලධාරීන් ගන්න ඕන

    • @MallikaPearea
      @MallikaPearea 9 วันที่ผ่านมา

      නිලධාරින්ට වැඩකරන්න නිදහසක් තිබුණද?

  • @gamagegamage1501
    @gamagegamage1501 2 ปีที่แล้ว +2

    ඇත්තනේ මහත්තයෝ, මිනිස්සු කියන්නේ. සතියකින් සියලු රගපෑම් ඉවරයි.

    • @nimittha
      @nimittha ปีที่แล้ว

      මේ සැරේ හොඳම නළුවාට හරි. ජනප්‍රියම නළුවාට හරී හිමි සම්මානය. අපි මේ මාධ්‍යවේදියාට අරන් දෙමු.

  • @susilfernando9059
    @susilfernando9059 10 วันที่ผ่านมา

    Good work ❤

  • @indikaekanayake1596
    @indikaekanayake1596 19 ชั่วโมงที่ผ่านมา

    this is a really good job. it is much better if they can check it when the bus is parked at the bus shed

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 10 วันที่ผ่านมา +1

    ජනතාවම ඉල්ලු වෙනස මේවා තමයි විනයගරුක රටකට අවශ්‍ය සියයට සියයක්‌ම එකගයි අනවශ්‍ය විදුලි බල්බ ඇතුලේ ඇතී රියදුරු අසුන අසල ඇතී සියලුම සියලුම සැරසිලි ඉවත්කල යුතුයි

  • @FathimaShema-me9fm
    @FathimaShema-me9fm ปีที่แล้ว

    Hoda wadak mahaththyo

  • @YpAjith
    @YpAjith 2 หลายเดือนก่อน +1

    Dum.damima.ehalai👍👍👍👍

  • @karukapuge
    @karukapuge 2 ปีที่แล้ว +11

    නීතියක් නොමැති රටක්.

    • @indranisamarakoon7671
      @indranisamarakoon7671 ปีที่แล้ว

      Pala pala. Nathi magul kiyanawa

    • @nimittha
      @nimittha ปีที่แล้ว

      නීතියක් තියෙනවා. කවුද නැහැයි කියන්නේ. නැත්තෙ මොළයත් තියෙන රජයේ නිලධාරීන්.

    • @chamilakarunarathna6408
      @chamilakarunarathna6408 14 วันที่ผ่านมา

      දන්නැති පකක් කියවනවා

  • @harshakulasekara2085
    @harshakulasekara2085 ปีที่แล้ว +5

    ඉන්දියන් ලඩි තහනම් කරන්න ඕන

    • @Patta_bn
      @Patta_bn 10 วันที่ผ่านมา

      තහනම් කරල මිනිස්සු ගමනක් යන්න ඕන පයින්ද😅 නැත්තම් අධික මුදලක් ගෙවල taxi වලද. දෙයක් නැති කරන්න කලින් ඒ වෙනුවට දෙයක් යොදවන්න ඕනෙ

    • @harshakulasekara2085
      @harshakulasekara2085 10 วันที่ผ่านมา

      @Patta_bn ඒක තමයි වැරදි තැනින් අල්ල ගන්න එපා

    • @Patta_bn
      @Patta_bn 10 วันที่ผ่านมา

      @@harshakulasekara2085 මොකද්ද වැරදි තැන. තියෙන දේටත් අපහාස කරන එකනෙ වැරැද්ද.

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 10 วันที่ผ่านมา

    ක්ලීන් ශ්‍රී ලංකා ජය වේවා ජය වේවා! ජයවේවා❤❤❤

    • @chanuksbro7120
      @chanuksbro7120 10 วันที่ผ่านมา

      Me awuruddkt klin ekk😂

  • @chandanishiromali1167
    @chandanishiromali1167 12 วันที่ผ่านมา +2

    පොදු ප්‍රවාහනය සදහා යොදා ගන්නා....
    වාහන සදහා අවුරුද්දක් පාසා දෙන ලයිසන්.... දෙන අවස්ථාවේදීම මේ හැම
    නියන ප්‍රමිතීයේම තියනවාද..... බළලා
    කිසිම අඩුපාඩුවක් නැති ... වාහනවලට
    පමණක් ...අදාළ බලපත්‍රය දුන්නානම් හරි.......?????

  • @ihshanhussain6170
    @ihshanhussain6170 2 ปีที่แล้ว +4

    Musical show kiyala hithagena Sindhu dhana ekanam nawatthannama ona, pudhuma wadhayak oka

    • @wasanthaperera8040
      @wasanthaperera8040 2 ปีที่แล้ว

      Nikan hithapan oya police evunui anith evunui aduma gane tayar ekaka vth gana kiyada kiyla

    • @HackerComin
      @HackerComin 10 วันที่ผ่านมา

      Oba bus wala yannna nathuwa idapamkooo

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 9 วันที่ผ่านมา

    කෑ ගහන එවුන්ට කෑගහන්න දීලා වැඩේ ඔහොම කර ගෙන යන්න ,මහජනතාව අපි කැමතියි .මේවා ටී.වී.වලත් පෙන්වන්න ඕනා

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 ปีที่แล้ว +13

    හැම දවසකම කලා නම් හොදයි කන පැලෙන්න දාන රේඩියෝ ටික ගලවලා දාන්න අනතුරුවලට තවත් හේතුවක් ,වැරදි කලා නම් දඩුවම් දෙන්න .මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා

    • @tharushikeshla2508
      @tharushikeshla2508 ปีที่แล้ว

      ඒක නං ඇත්ත මල කරදරේ radio සින්දු බයිලා වීසි කරන්න ඕනා තමයි. කන්දොස්කිරියාව බස් එකට නැග්ග වෙලාවේ ඉඳන්

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 7 หลายเดือนก่อน

      Machan Uba kevata hariyanne nehe rate vedi pirisak ganja karayo ,bebaddo, kiddo, pisso, unta I vithihata thamai siyalu veda sidda venne,​@@tharushikeshla2508

    • @madusamanthi2899
      @madusamanthi2899 12 วันที่ผ่านมา

      News හොදi

  • @HasithaBulathgama
    @HasithaBulathgama 9 วันที่ผ่านมา +2

    Rata hadamu

  • @Chanaka-e8c
    @Chanaka-e8c 18 วันที่ผ่านมา

    niyamai

  • @sayuniremantha3915
    @sayuniremantha3915 9 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් නියම වැඩ THANM කරන්න RUD PARMIT THANAM කරන්න ඕනෑ නීතිය හමුවට ගේන්න දඬුවම් දෙන්න ඕනෑ

  • @supunmjayarathna
    @supunmjayarathna ปีที่แล้ว

    නියමයි

  • @SuranjithKumara-o3g
    @SuranjithKumara-o3g 8 วันที่ผ่านมา

    Oya inna axsaminar මහතා හොඳම mahaththayek

  • @niharkamil4949
    @niharkamil4949 10 วันที่ผ่านมา

    Ow mageen nagganna kalin check karanna bari aiy ???

  • @Nalin-j2x
    @Nalin-j2x 10 วันที่ผ่านมา +1

    Aie C t b cheke karanne nethetha

  • @nandanachandrasena5368
    @nandanachandrasena5368 10 วันที่ผ่านมา +1

    These checks should be carried out at and of journey or before starting.
    If the vehicle are not in order cancel their temporary temporarily at initial stage if not cancelled properly

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 2 ปีที่แล้ว +16

    තොරන් ලයිට්,අලි එලවන හෝන්,ඔක්කොම ගලවන්න කියන්න

    • @russelfernando8468
      @russelfernando8468 2 ปีที่แล้ว +3

      ඇයි දේවාලත් ගලවන්න ඕනෙ නැද්ද

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +2

      අනෙ පලයන් පොන්න පකයා

    • @nimittha
      @nimittha ปีที่แล้ว

      @@russelfernando8468 ඔව් ඔව් ඒක ඇත්ත. දෙවිවරු ඔක්කොම බස් එකේ ගියාම මිනිස්සුන්ට යන්නයි ඉඩක් නැති වෙනවා නේ. එකෙන්ම එකඟයි ඔයාට.

    • @nimittha
      @nimittha ปีที่แล้ว

      ඒක සහතික ඇත්ත නැත්තං අර අහිංසක ගැමුණු පව්. මිනිහගේ බස් වලට හයර් නෑ. කොහොම හරි ගලව ගත්තොත් මිනිහා ගොඩ. කොහොමහරි සපෝට් එකක් දීලා මිනිහව ගොඩදාන්න. අපි නොදන්න ළමාසාරි

    • @UnicTube232
      @UnicTube232 ปีที่แล้ว

      Ane palayan huththo

  • @JxjxkxJfiicic
    @JxjxkxJfiicic 5 หลายเดือนก่อน

    ❤❤

  • @malimali5841
    @malimali5841 11 วันที่ผ่านมา +1

    Ape rate hoda deyak karanna hadanakota akul helanna mokek hari innawa kawath hodadeta idak na

  • @LakyHerath
    @LakyHerath 7 วันที่ผ่านมา

    It's happy

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @shamaqv6511
    @shamaqv6511 9 วันที่ผ่านมา

    👍🥰🙏

  • @sarathrajapaksha9745
    @sarathrajapaksha9745 2 ปีที่แล้ว +1

    C.T.B ,ප්‍රයිවෙට්, මේබස් එලවන්නේ ඩ්‍රයිවර්ලා නෙමෙයි..මේ බස් වලට සවි කරලා තියෙන අලි එලවන්ඩ ගහන, හෝන් එකයි,ඉස්සරහ පුඩ්බෝඩ් එකේ වම් අත දික්කරන් ඉන්න කොන්දොස්තර කාරයයි... 👈👈👈👈🐂🐂🐂🐂👍👍👍

  • @s_a_m_e_e_r_amusicchanel8740
    @s_a_m_e_e_r_amusicchanel8740 ปีที่แล้ว +1

    වැඩේ හොදයි හරියටම ක්‍රියාත්මක වෙනවනම් සදහටම.ඒත් ඕව ටික දවසයි.මොනව වුනත් මේ කරන ක්‍රියාවෙ ක්‍රමයයි වැරදි.අහිංසක මිනිස්සු යන්නෙ බස් එකේ.එකකින් ගිහින් බහින කොටම අනික් බස් එක අදිනව.ඒක මිස් වුනොත් ගෙදර ගිහින් ඉවරයි.ඒව හිතල මේ ක්‍රමවේදය බස් stand එකේදිම චෙක් කලානම් නේද වැදගත් වෙන්නෙ 😊

  • @thanujapathiraja7362
    @thanujapathiraja7362 11 วันที่ผ่านมา +1

    Bus policies station ekata genella chek karanna

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s 10 วันที่ผ่านมา +1

    මගීන් කියන කතාව හරි පාර්ක් කරල තිබෙන ස්තානයේදී කරන්න ඕන නෙත්නම් ඕව නියාමනය කරන්නෙ ජාතික ගමනා ගමන කොමිසම ඒකෙන් මගී අවසර පත්‍රය දෙන්නෙ ඔය කියන වෙරදි සියල්ල නිවෙරදි කරල කොමිසමට බාර දෙන්න ඔය වෙඩේ ලස්සනට කරල දෙයි මගීන් පීඩාවට පත් කරගන කරන දේ අනුමත කල නොහෙක ඉස්සර වෙලා නිලධාරින්ගේ ඔලුව ක්ලීන් කරමු වෙඩක් කරනකොට කිසිම පාර්සවයක් අපහසුවට පත් නොවී කරන්න කොමිසමට කාලයක් ලබා දෙන්න මේවා නිවෙරදි කරදෙන්න කියල. එයාලගෙ වගකීමක් මේක ඊට පසු පාරෙන් චෙක් කලා කෙලින්ම උසාවි කිසිකෙනෙක් බෙනුම් අහන් නෙහ

  • @sashendra3314
    @sashendra3314 2 ปีที่แล้ว +13

    මොනවා හරි වෙන්නම ඕන පකයලාගේ ඇස් ඇරෙන්න

  • @dammia5993
    @dammia5993 2 ปีที่แล้ว +10

    දිනපතා සිදුවිය යුතු කාර්යයන්.

    • @nimittha
      @nimittha ปีที่แล้ว

      ඇත්ත ඇත්ත. හැමදාම මහජනතාව අපහසුතාවට පත් කරන්න ඕන. නැත්තං රජයක් තියෙනවා කියලා අපිට අමතක වෙනවා නේ. අනිත් එක වැඩක් හරියට කරන්න තේරෙන්නැති රජයේ නිලධාරීන් ඉන්නවා කියලා අමතක වෙලාම යනවා.

  • @DilshanKavinda-y8t
    @DilshanKavinda-y8t 10 วันที่ผ่านมา

    Kanna hall nethi rate oka hari watinawa

  • @shamaqv6511
    @shamaqv6511 9 วันที่ผ่านมา

    Kalin itihe kattiha thamai pagawa gaththe.me anduwe wada karana hea pagawa ganne na.❤

  • @ajithnilantha9630
    @ajithnilantha9630 11 วันที่ผ่านมา +3

    ලංකාව තුළ සියලුම මාර්ග පාහේ අවිධිමත් ලෙස මාර්ග බලපත්‍ර දීමෙන් බොහෝ විෂමතා සිදුවී ඇත.... එයින් අධික වේගය හා අක්‍රමවත් ක්‍රියා පටිපාටි හා හොඳ නඩත්තුවෙන් තොර බස් රථ වල මහජනතාවට ගමන් කිරීමට සිදුව ඇත

  • @LalithKumara-o1r
    @LalithKumara-o1r 11 วันที่ผ่านมา

    Ayyoo thawath naganimak atha lagai

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +2

    ස්ටෑන්ඩ් එකේ දී බලපියව්....අනික තොපේ පත්වීම් ලිපියේ හතරේ කතාවක් නෑ,ආයතන ප්‍රධානියා කැඳවන ඕනෑම වෙලාවක ජනතාවගේ වැටුප ගන්න උඹලා ජනතාවට සේවය කරන්න බැඳිලා ඉන්නේ....බැරි නම් දාලා පල ගෙදර...

    • @nimittha
      @nimittha ปีที่แล้ว

      එකෙන්ම සිරාම කතාව

  • @bgshelton1070
    @bgshelton1070 11 วันที่ผ่านมา +3

    මුං ගෙ හෝන් හැටක් විතර තියෙනවා උදේ පාන්දරත් ඔය හෝන් ටික ගහගෙන තමයි යන්නේ

    • @HackerComin
      @HackerComin 10 วันที่ผ่านมา

      Obalata na kiyala irisiyayida😂

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ ปีที่แล้ว +1

    දිගටම මෙි විදියට වැටලිමි කරන්න

  • @LalithKumara-o1r
    @LalithKumara-o1r 11 วันที่ผ่านมา

    Wade hodai
    Karana vidiya waradi

  • @vipularohitha320
    @vipularohitha320 2 ปีที่แล้ว +3

    ලංකාවේ හැම බස් එකක්ම වංගුවලදි ඔල්ටේක් කරන්න දෙන්න එපා පොලිස්සියේ අවදානය කරන්න සක්කිලි ඩ්‍රයිවර්ලා මිනිමරනවාමය මුන්ට කිසි සමාවක් දෙන්න එපා ගලම මරන්න

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 2 ปีที่แล้ว

      ඕල්ටේක් කියලා වචනයක් නෑ.
      ඕවර් ටේක් =ඉස්සර කරනවා.

    • @nimittha
      @nimittha ปีที่แล้ว

      අම්මෝ ඔව්. කොහොම හරි දවසට දෙතුන් දෙනෙක් වත් එහෙම ගහලා මරන්න අපි ජාතියක් විදිහට ට්‍රයි කරමු. නැත්තං yama raja හිනාවෙයි

    • @nimittha
      @nimittha ปีที่แล้ว

      @@kiribandagejayawardena726 මිනී මරන්න උගන්නන එවුන්ට. සාමාන්‍ය දැනීම උගන්නන්න ට්‍රයි කරන ඔයාට ගොඩාක් පින්.

  • @crazyram3260
    @crazyram3260 2 ปีที่แล้ว +1

    Owwa maadya sandarshana. Minissu yanakota eyalage welawath kala meyala wada pennannawa. Ai mechchara kalayak koma eke hitiyada? Check karanawanam bus depot ekema gihin balanna puluwan. Minissu bus wala iddi maadya genalla boruwata lokayata wada karanawa bawa pennannawa.

  • @SahanChinthara
    @SahanChinthara 10 วันที่ผ่านมา

    Makanik Karaya dannawanam make abadayak na kiyala oya gollo kohomada danne? Anunge sini kiranna apa

  • @SamanKumari-ez6iz
    @SamanKumari-ez6iz 9 วันที่ผ่านมา +1

    Police jeep , amathivarunge , vahnavala vip light vala eliya mokoth venne na e light vinvida vene athi lake pankavA

  • @wmapbw8444
    @wmapbw8444 21 วันที่ผ่านมา

    අමතක කරන්න එපා වසර ගනනවාක් අමතර කොටස් නැහැ. හදන්න සල්ලි නැහැ. මගියාත් බස්කාරයාත් යන්තමින් හරි ගැටගහගෙන ගමන් ගියා. මැති ඇමතිවුරු V8 වල ගියාට.

  • @kdSiriwardana
    @kdSiriwardana 16 วันที่ผ่านมา

    CTB bus kiyak tiyanawada dawanayata nusudusu ewath balanna..mama pereda katharagama colombo bus ekaka awe mhamathanimma temenawa wassata athula .shit wala ana galawala.ennama ba kala kirenawa paya ganak ekadigata ewage buswala yanne kohomada.

  • @NalakaSenavirathna-z2g
    @NalakaSenavirathna-z2g 8 วันที่ผ่านมา

    Auruddakata eka sarayakwath aniwarya thatwa pariksawak karanna oni. Wena ratawal wala auruddata parak wahana wala hama dema pariksawakata lak karala eka pas unoth witaray dawanayata ida denne

  • @Ruviiiiiiiih
    @Ruviiiiiiiih 19 วันที่ผ่านมา

    Wedipurama kalakanni inne 261 bus eke

  • @hemadayananda
    @hemadayananda 9 วันที่ผ่านมา

    MA VIDURU THIYANNA MOKATADA KIYA BUS DRIVER MAHATHTHURU DANNA WADA. ?

  • @sumedhahettige4385
    @sumedhahettige4385 ปีที่แล้ว +1

    ජගත් බස් වලට මේ සීන් මුකුත් නෑ 🙂
    ඒවා ඇල්ලුවොත් එහෙම බස් 100කට විතර තහනං නියෝග දෙන්න ඕන.

  • @dunstonj1
    @dunstonj1 4 วันที่ผ่านมา

    Road permit reew karanna kiyanna newatath. Etakota check karanna.

  • @ajithpriyantha7459
    @ajithpriyantha7459 ปีที่แล้ว +1

    ඕවා ඔහොම දෙකට නැම්ලා බලලා හරියන්නෑ රෑම්ප් එකක් උඩ තියලා යට ගිහිල්ලා හරියට බලන්න ඕනේ

  • @Chanya__66
    @Chanya__66 8 วันที่ผ่านมา +1

    Pin ❤
    Q: Clean sri lanka කියන්නෙ බස්වල, ත්‍රීවිල් වල modification part ගලවන එකද?
    A : ඔවු!
    Q : ඒවගේ පොඩි දේවල්වලින් කොහොමද රටවල් දියුණු කරන්නෙ?
    A: clean sri lanka වලින් කරන්නෙ තුන්වෙනි ලෝකෙ හද්ද දුප්පත් කුණුගොඩවල් ගොඩගහගෙන ඒවගෙම ලැග ලැග ඉන්න ගොඩයොන්ව පලවෙනි ලෝකෙට එක්කගෙන යන්ඩ මූලික අඩිතාලම දාන එක..
    ඒකට ඩිසිප්ලීන් හදන්ඩ ඕන.. ආකල්ප හදන්ඩ ඕන..
    Q : ඉතිං යකෝ ඔය රෙද්දවල් කරන්ඩ කලිං මිනිස්සුන්ට එදාවේල කාල ඇඳල ඉන්ඩ පුලුවං ආර්ථිකයක් හදල ඉන්ඩ එපැයි..
    A : මේක තමයි පොයින්ට් එක.. තුන්වෙනි ලෝකෙ උබල වගෙ මිනිස්සුන්ට තේරන්නෑ අවුල තියෙන්නෙ උබලගෙ කියල.. උබල එදා වේල enjoyer ල.. උබලට උවමනයි ත්‍රීවිල් කටු විසික් කරල හොඳ කාර් එකක් ගන්ඩ.. ටකරං බස් වෙනුවට හොඳ අලුත් හයි කන්ඩිෂන් බස් එකක් ගන්ඩ..
    හැබැයි උබල හිතන්නෙ ඒව ගන්ඩ බැරිවෙන්ඩ 100%ක්ම වගකියන්ඩ ඕන හොරාකාපු ආණ්ඩු කියල..
    නෑ 100%ක්ම වගකියන්ඩ ඕන උඹලමයි.. උබලමයි බාල දේවල් ලොකු දේවල් කරගෙන.. ඒව ආගම් කරගෙන දඟලන්නෙ..
    උදාහරණෙකට ටකරං බස්.. උබලට ඕන ජරාවක් අයිසින් ටිකක් දාල දුන්නම ඉහේ තියං ඉන්නව.. ඒ තරං උබලගෙ ආකල්ප බොලඳයි..
    ඉන්නෙ 2025 වුනාට උබලගෙ මොලවල් තාම තියෙන්නෙ 1900ගනං වල..
    Clean sri lanka project එකෙන් කරන්ඩ හදන්නෙ මෙන්න මේ ගොබ්බ බාල මානසිකත්වය හදන එක.. ඒවගෙ බාල දේවල් ආගම් කරගත්ත මිනිස්සු බහුතරයකගෙ ආකල්ප එකපාරම වෙනස් කරන්ඩ අමාරුයි..
    ඒත් මේ වෙනස ඉල්ලන්නෙත් උබලමයි.. ඒකට කැපකිරීම් කරන්ඩ ඕනිත් උඹලමයි..
    උබල උබලගෙ ඔය ගොබ්බ මානසිකත්වය අතහැරල.. නැට්ට කපල දාල.. අලුත් දේවල් ඉගෙනගන්ඩ මහන්සි වෙයල්ල.. ලෝකෙ ගැන හොයපල්ල..
    බාල බෙහෙත්, වසවිස දාපු කෑම, බාල ටෙලිනාට්‍ය , බාග වාහන.. ලෝකෙ තියන හැම කුණුගොඩක්ම මේකෙ ගොඩගහගෙන තව ඒව ආරක්සා කරගන්ඩ අරගල කරන්ඩත් හදනව..
    උබලගෙ ආකල්ප හදාගත්තනං.. එදාවේල හොයාගන්නව කියන එක උබලට කොහොමවත් ප්‍රශ්ණයක් වෙන් නෑ

  • @hansanaAyash
    @hansanaAyash 2 ปีที่แล้ว +1

    Ai me hamadeema unaata passe issara idan ohoma balala දඬුවම් kraa nm mehema dewal wenne na ne

  • @kavishkanipun-uz2ku
    @kavishkanipun-uz2ku 10 วันที่ผ่านมา

    Mu kohe wadakarapu Unda danna jivetata dakkamai

  • @volexengineering4627
    @volexengineering4627 11 วันที่ผ่านมา

    මේ අය පහුගිය කාලේ කොහේද හිටියේ. මේ කලබලේට පිස්සට කඩුව දුන්නා වගේ කරන වැඩෙන් රජය තමයි අපහසුතාවයකට පත්වන්නේ. මේවා සංදර්ශන ප්‍රදාන බස්නැවතුම පොළවල් වලදී මේ වැඩේ කරන්නට පුලුවන් නමුත් ක්‍රමානුකූලව මේක නොකර මේ උත්සාහ ගන්නේ මිනිසුන් ගේ විරෝධතා මත ක්‍රමයෙන් බැහැරව වෙන්නයි. බස් 16 ක් පරීක්ෂා කල විට 10 කට තහනම් නියෝග නම් මේ වෙනස් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා, නිරන්තරයෙන් පරීක්ෂා කිරීම් කලානම් එසේ සිදුවිය නොහැකියි.

  • @sameeranilanka3271
    @sameeranilanka3271 ปีที่แล้ว

    Ai bn me mun bus stand eka check karnna natha

  • @thushithawijekoon9349
    @thushithawijekoon9349 ปีที่แล้ว

    Ma waga karana wadata wirudda wana gon haththa kohath innawa kohomada rata hadanna

  • @AsanthaPradeep-di7nr
    @AsanthaPradeep-di7nr 9 วันที่ผ่านมา

    Oyawade pare karala hariyanna pamit denna kalin chek karanna hama අවුරුද්දකම

  • @Keeptheblue
    @Keeptheblue 10 วันที่ผ่านมา

    Mewwa permit renew karanakota balanno oney.

  • @kut678Kut
    @kut678Kut 10 วันที่ผ่านมา

    මේ මේ මේ වගේම නීතියක් කෝ උබලා පිරිමි කියන කොන්ද මොකද්ද එක පන නැති උන් තමන්ගෙ රටේ ගෑනු මැදපෙරදිග බැලමෙහෙවරට යවන එක නවත්වන්න හා පුලුවන් නම් කරපලාකෝ බලන්න .. කුවේට් ඉදන් මේ ලීවේ ..

  • @samankumar3218
    @samankumar3218 2 ปีที่แล้ว +9

    එ් බස් එකේ යන වුනුත් ගොන් හරක් වගයක් උන්ට අනිත් බස් එක අල්න්න වෙින්නේ මිනී වලේ ඉදගෙන තමයි කාලකන්නි මගියෝ

    • @nimittha
      @nimittha ปีที่แล้ว

      අනේ බං උඹලත් මේ නාට්ටි වලට අහු වෙනවනේ. මතක ඇතුව මේ පාරේ ගිහින් රනිල්ට ඡන්දෙ දීපන්. එතකොට රනිල් හැමදාම නට්ට් එක තද කර කර ඉද්දි. නැත්තං නට් එක බුරුල් වෙලා තියන විදිහට බිමටම වැටෙයි. අනේ මන්ද නන්දා කවදා හැදෙයිද මන්දා

    • @nimittha
      @nimittha ปีที่แล้ว +1

      නැත්තං එකෙන්ම. ඔයාට සුපිරි මොලයක් තියෙන්නේ. ඔයාගේ i.q. අගය බැරිවෙලාවත් චෙක් කලත් අනිවාර්යෙන්ම මුළු ලෝකෙම හොල්මන් වෙලා යනවා. සෙරප්පු දෙකක් ගන්න සල්ලි නැති මිනිහට ඔයා සපත්තු දැම්මාම තියන සැප පහසුව කියලා දෙනවා.

  • @PremasiriKasthuriarachchi-e2t
    @PremasiriKasthuriarachchi-e2t 9 วันที่ผ่านมา

    Raata apita yanna amaryi light head light windscreen aketh hay karala

  • @senarathsenarathrathnayaka
    @senarathsenarathrathnayaka ปีที่แล้ว

    C t b bus 2k barka nethuwa wellakata alla nathara kara karagena timba eka berka nethiuna monawa welada

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 11 วันที่ผ่านมา

    ලොකෙටම මෙ වගේ තියෙන්නේ එකම රටයි.....,

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 2 ปีที่แล้ว +3

    මැට්මෝල්ලු කෑගහන්ව,මුන්ගෙ නැවු වගේ බස් පාරෙයන පුන්චි වාහනේකටත් ඉඩ දෙන්නෙ නැහැ.

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

      උබ වගෙ ගොනෙක් ලංකාවේ ඉපදුණු එකට දුකයි පරයො ලොකු වාහන ද ඉඩ දෙන්න ඕන අනෙ හුකන්නො තොපි වගෙ උන් නම් මොක්කුද ඇත්තටම යකො ලොකු වාහන නෙවෙයි පොඩි වාහන තමයි එහෙන් මෙහෙන් දමාගෙන පිස්සො වගෙ යන්නෙ ඉඩ දෙන්නෙ නැ ඒ පොඩි වාහන නිසා තමයි අනතුරු වෙන්නෙ වැඩිපුර