එක දෙයකට ගොඩක් ප්‍රසිද්ධ තායිලන්තයේ බැංකොක් නුවර ගැන පුදුම දේවල් 7ක් | Bangkok City of Thailand

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • 7 Things You Didn't Know About Bangkok
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 581

  • @broagain363
    @broagain363 2 ปีที่แล้ว +86

    බැංකොක් වල ගුවන්තොටුපල හෝටලය (air port hotel )වගේ රාජ්‍ය අනුබද්ධ හෝටල් වල පවා, ගණිකාවන් කාමරයට delivery කරනව🙂, අමුතු විදියට බලන්න එපා මං ඒවට නෑ 🙂

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +26

    බලාගෙන හිටපු වීඩියෝ එකක් 🙂මම පොඩිම කාලෙ ඉදන් ගොඩක්ම කැමතිම රටක් තායිලන්තය.Thank you wishma lokaya 🙂❤️

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +13

    අපිත් බැංකොක්,පතායා එහෙම ගියා.රෑට වීදි දිගේ ඇවිද්ද.අම්මෝ රෑට නිකන් දවල් වගේ 😀.ලස්සන රටක්.රෙදි කඩ අස්සෙ රිංගුව මිසක් රට බලන්න උනේම නෑ 😂

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 ปีที่แล้ว +12

    බැංකොක් වල දියුණු බව කොළඹ ta ගන්න තවත් අවුරුදු ගාණක් යාවි .එච්චර ලස්සනi..ඒවාගේම රජ පවුල..තමයි පාලනයේ මූලික දේවල් කරන්නේ .දේශපාලනය දෙවැනි තැන තියෙන්නේ .ගොඩාක් ලස්සන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා...ආයුබෝවන් කියන්නේ ඔළුව namala හරිම කෘතවෙදී විදියට.ඔවුන්ගේ ලස්සන සමග ඇති..අහිංසක ගති නිස ලෝකේ පිරිමි ඔවුන් ගණිකාවන් ලෙස පාවිච්චි කරනවා වෙන්න පුළුවන් .එතරම්ම ඔවුන් සුහදශීලී මිනිස්සුන්.අපේ රටේ..අය..එයාල වගේ ලස්සන වුණා නම්..අම්මෝ බලන්න තිබ්බ ..

    • @ramyafernando9471
      @ramyafernando9471 ปีที่แล้ว

      ගානිකාවො සුහදශිලි නොවුනොත් රැකියාව කර ගන්න කොහොමද

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re ปีที่แล้ว +1

      @@ramyafernando9471 සුහද බව කුමන රැකියාවකට වුණත් පොදුයි.

    • @ramyafernando9471
      @ramyafernando9471 ปีที่แล้ว

      එක තමා මත් කිව්වෙ 🙂

  • @HarshaBro
    @HarshaBro 2 ปีที่แล้ว +88

    ඇහුනා නේද හැමෝටම. ඩොලර් බිලියන 200 ට වැඩීයි.. ඒත් ලංකාව ?. හිගා කනව ලෝකෙ වැටෙන්ම.. හොදට හිතන්න කාලකන්නි දේශපාලකයො අපේ ලස්සන රට ඇදල දාලා තියෙන තැන. 😪

    • @user-up9cc2vs9d
      @user-up9cc2vs9d 2 ปีที่แล้ว +3

      ලන්කාවේ දල දේශීය නිශ්පාදනෙත් ඩොලර් බිලියන 80 යි නේද සෝචනීයයි සගෝ

    • @user-up9cc2vs9d
      @user-up9cc2vs9d 2 ปีที่แล้ว +3

      @@youaremyverycutegirlfriend3679 😂 මිලියනයක් කියන්නෙ කොච්චර පොඩ්ඩද😂(රටක ආදයාම් වියදම් එක්ක බලද්දි) ඒම උනොත් ලන්කාවෙ මිනිස්සුන්ට කන්නවත් නැ ඩොලර් මිලියනය ගනන් තියෙන පෝසත්තු ලංකාවෙ කොච්චර ඉන්නවද

  • @chamaraprasad3194
    @chamaraprasad3194 2 ปีที่แล้ว +17

    සුපිරියටම ඔයා පැහැදිලි කරලා දෙනවා.. ඒ වගේම මම නම් ඔයාගේ කටහඬට ගොඩක්ම කැමැති.. හැම වීඩියෝ එකක්ම බලනවා...

  • @user-ub1ri3lj2t
    @user-ub1ri3lj2t 2 ปีที่แล้ว +46

    ඩොලර් බිලියන 200 කට වැඩි විදේශ් සංචිත තියනවා කියන එකෙන් තේරෙනවා තායිලන්තය කොච්චර පොහොසත් ද කියලා.
    ලංකාවට ඩොලර් බිලියන 1 වත් නෑ මන් හිතන්නේ මේ වෙන්කොට.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +7

    මමත් බැංකොක් ගියා වගේම පතායා ගියා ගිය දෙසැම්බර් පුකෙට් පටූන් ගියා පවුල් පිටින් තමයි ගනිකා රස්සාව කරගෙන යන්නේ හොරෙන් හැංගිලා කරන්න නෑ යට ඇදුම් ගැන දන්නේ නෑ මුන් කොහොමත් බාගයකට තමයි අදින්නේ 🙏 හොඳ වීඩියෝ බුදුසරණයි 🙏

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 2 ปีที่แล้ว +8

    හිතා ගන්න බැරි විස්තර හැමතිස්සෙම ඉදිරිපත් කරනවා. ගොඩක් අගය කරන you tube channel එකක්. 👏👏👏

  • @nethmisubasinghe6284
    @nethmisubasinghe6284 2 ปีที่แล้ว +37

    පැහැදිලිව, ලස්සනට දැනුම බෙදන විශ්ව ලෝකයට ජය💯❤

  • @imeshakash8022
    @imeshakash8022 2 ปีที่แล้ว +23

    නොදැන හිටපු දේවල් ගොඩක් දැනගත්තා 🙂🙂🙂

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +1

      @@Air4Flyers hmm ✋😌

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +1

      @@Air4Flyers ඇයි ලංකාවේ තියෙන ඒවා හරි නැද්ද තකහනියක් තායිලන්තයේ යන්නෙ 🥲🥲🥲

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว +177

    අපි කොච්චර දුප්පත් වුනත් බුදු දහම අනුව තවත් අංක 1 රටක්.දේශපාලනය නැතිව තිබුනනමි

    • @youaremyverycutegirlfriend3679
      @youaremyverycutegirlfriend3679 2 ปีที่แล้ว +10

      🤣 🤣 🤣

    • @tharindurupasingha362
      @tharindurupasingha362 2 ปีที่แล้ว +8

      😅

    • @SampathHarshaKumara
      @SampathHarshaKumara 2 ปีที่แล้ว +6

      ඒක ඇත්ත සහොදරයා..

    • @hashi09-y2q
      @hashi09-y2q 2 ปีที่แล้ว +20

      බණ අහලා සුදු රෙදි පොරවගෙන තමයි රට කෑවේ

    • @SampathHarshaKumara
      @SampathHarshaKumara 2 ปีที่แล้ว +25

      @@hashi09-y2q බණ ඇසීමයි,බණ අසන ලෙස රග පෑමයි දෙකක්,පාලකයෝ බණ හරියට ඇහුවනන් රටට මෙහෙම වෙන්නෑ...

  • @battery7038
    @battery7038 2 ปีที่แล้ว +52

    ගොඩක් දේවල් දැනගත්තා ස්තුතී විශ්මලොකය💚

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +25

    නියම රටක්👍

  • @mohamedfahim3618
    @mohamedfahim3618 2 ปีที่แล้ว +21

    Corona ආවත් තව දියුණු වෙලා තියෙන්නේ ඒ පාලකයන්ගේ හරි බුද්ධිමත් තීන්දු ගත් නිසා, ඒකට අපේ ලංකාව කොරෝනා ආවත් හරි ලංකාව ආර්ථික වශයෙන් ගොඩක් වැටුනා🤪🤪

  • @thisuusamarakoon7206
    @thisuusamarakoon7206 2 ปีที่แล้ว +4

    ඇත්තටම ඔයාට ගොඩක් ස්තූති විශ්ව ලෝකය..දන්නැති ගොඩක් දේවල් අද දැන ගත්තා..Red bull එක ඇමරිකන් ෆොඩක්ට් එකක් කියලා හිතන් හිටියේ

  • @gihan.u2001
    @gihan.u2001 2 ปีที่แล้ว +48

    වියට්නාමය ගැන එකක් කරන්න...අපිවගේ රටකට ලොකු ආදර්ශයක් වියට්නාමය 🇻🇳❤️

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 ปีที่แล้ว +3

    අපේ රටෙත් සංචාරක කර්මාන්තය හරියට කලා නම් දියුණු වෙන්න තිබුනා... අපිට රජවරුයි සුද්දොයි දීපු දේ හැරෙන්න සංචාරකයන්ට බලන්න විනෝද වෙන්න තැනක් නෑ නෙහ් මෑත කාලීනව හදලා.. තායිලන්තයේ එක දූපතක ගිනිබෝල මුහුදේ ඉදන් කරකවලා ලස්සන චිත්‍ර මවනවා.. එයාලා හරිම නිර්මාණශීලියි.. අපිටත් දූපත් සෑහෙන්න තියෙනවා ඔහේ වල් වැදිලා..

  • @tehanranga3682
    @tehanranga3682 2 ปีที่แล้ว +7

    මාත් තායිලන්තයේ Bangkok වල හිටියා අවුරුද්දයි මාස 6ක්

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +15

    කවුරු උනත් වෙනස්විදිහේ ජොලියක්ගන්න කැමති නේ .එවගේ එවටනම් අැත්තටම සුපිරියි. ලංකාවේ නම් එක නරඑකක් වගේ කිවුවට කියන එඋමුත් හොරාට එවාකරනවා .ඉතින් ලංකාවේත් එවගේ එවාතියනවනම් ගෑනුලමයි අතවර දූෂන වෙනඑක නවතියි .මොකද තමන්ට කැමති ඔනි ජොලියක් ගන්න තැන්තියන නිසා එකරෙස්පක්ට්.

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว

      ඕක සම්පූර්ණ බොරු කතාවක්
      මොකද ලංකාවේ ඕන තරම් ගණිකාවෝ,ස්පා තියෙනවා
      ගණිකාවෝ නැති නිසා ස්ත්‍රී දූෂණ වෙනව කියන කතාව පිළිගන්න බෑ

  • @matheeshaa_
    @matheeshaa_ 2 ปีที่แล้ว +21

    එ විදියට අලුත් අවුරුද්ද සමරන්නනම් මාත් ආසයි...😂

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f 2 ปีที่แล้ว +16

    මාත් අද දන්නේ red bull හැදුනේ thailand වල කියලා bangkok මෙහෙම නමක් තියෙනවා ඒකේ තේරුම දන්නෙත් අද Thank u wisma lokaya 🤗😍

  • @nuwandil9915
    @nuwandil9915 ปีที่แล้ว +10

    තායිලන්තය ආසම රටක් ලෝකයක් දන්න blackpink team එකේ lalisa manobal ගෙ උපන් බිම❤️බුදු දහම පවතින ලස්සන රටක්❤️

  • @idusaralakmuthu9361
    @idusaralakmuthu9361 2 ปีที่แล้ว +11

    දූරියන් ගෙඩියේ කතාව මරු 😂

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +11

    හොංකොං ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම්

  • @mathewsri7755
    @mathewsri7755 2 ปีที่แล้ว +73

    ඒවගේම තායිලන්තයේ , LGBT 🏳️‍🌈. පුරවැසියන්ට ගරු කරන. එයාලගේ අයිතිවාසිකම් සුරකින රටක්..

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 2 ปีที่แล้ว +8

    තායිලන්තයේ ඉතිහාසය ගැන video එකක් කරන්ට

  • @1club931
    @1club931 2 ปีที่แล้ว +16

    1st comment,1st viwe කියන උන්ට දෙන්න බේත් මොකුත් නැද්ද 😂

    • @chandimasomarathna4596
      @chandimasomarathna4596 2 ปีที่แล้ว +3

      Ow BN😂😂😂🤣🤣🤣🤣🤣🤣

    • @Dilshan38644
      @Dilshan38644 2 ปีที่แล้ว +1

      දවසේ කතාව🖐️

    • @sudumanika432
      @sudumanika432 ปีที่แล้ว

      1 st comment 😂😂😂😂

  • @mexi855
    @mexi855 2 ปีที่แล้ว +62

    ආසම රටක් තායිලන්තය 💜️

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +3

      Ethukota lankawa ?

    • @menukapriyashan8884
      @menukapriyashan8884 2 ปีที่แล้ว +7

      මගෙත් 🇹🇭😍

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +2

      @@menukapriyashan8884 ethukota lankawa ?

    • @menukapriyashan8884
      @menukapriyashan8884 2 ปีที่แล้ว +7

      @@click_my_picture_watch_my_vids ලංකාව මගේ මව්රට.මව්බිමට තියෙන ආදරය කවදාවත් අඩු වෙන්නෙ නෑ.ඒත් ලංකාවෙ සමාජ ක්‍රමයේ වැරදි අඩුපාඩු තියෙනවා.බෞද්ධ රටක් වශයෙන් ලංකාවට,ලෝකයේ වැඩිම පිරිසක් ක්‍රියාකාරීව බුදුදහම පිලිපදින,ලෝකයේ දෙවන වැඩිම පිරිසක් බුදුදහම අදහන( 94%) ලංකාව වගේම ථේරවාදී බුදුදහම අදහන ලංකාවේ සිංහල සංස්කෘතියට සමාන තායිලන්තයෙන් ගන්න තියෙන ආදර්ශ ගොඩාක් තියෙනවා.

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +4

      @@menukapriyashan8884
      Lankawatada wadiyenma adare ? Thailanthetada ?

  • @umeshashintha5718
    @umeshashintha5718 2 ปีที่แล้ว +20

    අමරසිංහ පරම්පරාව ගැන වීඩියෝ එකක් ඕනි

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 2 ปีที่แล้ว +7

      අපෙ මස්සිනාගෙ නෝනා රම්‍යා කුමුදුනී අමරසිංහ රන්ඩු වෙලා මිනිහා බය කරන්න ගිනි තියාගත්තා මාසෙකට පස්සෙ මලා 😁😁😁මැරෙන්න කලින් කට උත්තර දුන්නා මිනිහා ගිනිතිබ්බා කියලා 😁😁😁😁😁ඒ වගේ සක්කිලි තමා අමරසිංහලා කියන්නෙ 😁😁

    • @youaremyverycutegirlfriend3679
      @youaremyverycutegirlfriend3679 2 ปีที่แล้ว +2

      @@nadeerasandaruwan9230 හුත්තෝ එක. ❤️ 😂

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 2 ปีที่แล้ว

      @@youaremyverycutegirlfriend3679 දැන් ඌ හිරේ බං 😁😁😁😁😁😁

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว

      @@nadeerasandaruwan9230 අමෝ සාන්ත.🥴😂

    • @unknownuser12513
      @unknownuser12513 2 ปีที่แล้ว

      @@nadeerasandaruwan9230 🤣🤣🤣🤣🤣

  • @manokalansooriya4867
    @manokalansooriya4867 2 ปีที่แล้ว +5

    Mage fav country Eka Thailand thai ayage faces lassanai boys lagei girls lagei blackpink Lisa also thailand kpop idols lawath ganne thai walin😍❤️🇹🇭

  • @jay-walker3584
    @jay-walker3584 ปีที่แล้ว +4

    ලොකයේ වැඩිම බෞද්ධයන් සිටින රට වන තායිලන්තය ලොව වැඩිම ගනිකා වෘත්තියට ප්‍රසිද්ධ රට විම ගැලපෙන්නේ නැහැ වගේ නේද😥😪🙄

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว +68

    මමත් බැංකොක් ගියා බඩු ලාබයි කියපු නිසා.. ඒ කතාව ඇත්ත.. ගොඩක් ලබයි.. දැන් මට එඩිස්... හම්..😅😅😅🤣🤣🤣🤣😂😂😂😂😂🤣🤣🤣😅

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +28

    ලෝකයේ සමකාමී ආගම ජයින, බෞද්ධ , ශින්ටෝ අගම්😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +1

      @@user-yf1ql2tc9f ආ ඕඋ ඉන්න මම එන්නම් බන් 🤣🤣🤣 දෙමු 🤣🤣🤣

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +1

      @@user-yf1ql2tc9f අවා 🤣🤣

  • @antonanton7267
    @antonanton7267 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම හරිම ලස්සන සුන්දර රටක් .

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 2 ปีที่แล้ว +3

    අම්මෝ Bangkok wla name dig yko..🧐🧐😱
    Redbull නිශ්පාදනය කරන්නේ මෙහෙ කියලා අද තමයි දැනගත්තේ..සුපිරි video ekk💯🔥♥️

  • @amilalakshan1337
    @amilalakshan1337 2 ปีที่แล้ว +8

    එංගලන්තයේ ගැන video akk karanna

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama6260 2 ปีที่แล้ว +28

    මගෙ ආසම රටක් ❤️❤️

  • @user-vk4bw6kr4j
    @user-vk4bw6kr4j 2 ปีที่แล้ว +8

    බැංකොක් වගේ ගනිකා ටවුන් එකක් ලංකාවෙත් හදන්න ඕනි. නැතිවෙලා ගියපු සංචාරක කර්මාන්තය නගා සිටුවන්න පුලුවන්. අනික සුද්දොත් කැමතියි සමකාසන්න රටවල්වල ගෑනුන්ට. අපේ ගෑනුත් ඉතිං සුද්දෙක් කිව්වොත් ආයෙ මොනවද

    • @unknownuser12513
      @unknownuser12513 2 ปีที่แล้ว

      සිරා බන් 🤣

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      ලංකාවේ ගෑනුන්ගේ කුණු කිම්බවල් වලට සුද්දෝ ගහන් නෑ බන් 😂

  • @niroshanamanjula1236
    @niroshanamanjula1236 2 ปีที่แล้ว +4

    යූ ටියුබ් වල මම ආසම වොයිස් එක

  • @sherondeeshan1554
    @sherondeeshan1554 2 ปีที่แล้ว +4

    රෙඩ්බුල් හැදුනේ තායි වල වුනාට දැන් තියෙන තැනට ආවේ ඔස්ට්‍රියන් ඩයල් එක නිසා
    Change my mind 👍

  • @racingpro1286
    @racingpro1286 2 ปีที่แล้ว +6

    හොංකොන් ගැන වීඩියෝ එකක් ඕනේ 😁

  • @worldkn3255
    @worldkn3255 2 ปีที่แล้ว +8

    කොන්ස්තන්තිනෝපල් නගරය ගැන විඩීයෝ එකක් ගෙනාවේ නෑනේ 😩

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +26

    ලංකාවේ අපි ලිංගික ව්‍යාපාර වලිනුත් fail ...
    පේනවනේ අපිට ඒකවත් හරියට කරගන්න බෑනේ ...

    • @youaremyverycutegirlfriend3679
      @youaremyverycutegirlfriend3679 2 ปีที่แล้ว +10

      ලංකාවේ ඉන්නේ ඉතින් ආච්චිලා සීයලා නේ 🤣 🤣 🤣

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +8

      @@youaremyverycutegirlfriend3679 ඒක ඇත්ත, කයිවාරු ගැහැව්වට අපිට ඒකවත් හරියට කරන්න බෑනේ ...

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว +5

      එක ඔන්නෑනේ

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +6

      @@DINO-gw8zd ඉතින් ඕන දේවල් වත් අපි හරියට කරලා තියෙනවා ද ?

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว +1

      @@ravidudias1360 කිසිම දෙයක් නෑ එත් ඉටවඩා ඔන තරන් දෙවල් තියනවා අපි කරලා නෑ

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 2 ปีที่แล้ว +6

    Two million Go.. විශ්ම ලෝකය 🙏👍👍👍

  • @gihansandaru3914
    @gihansandaru3914 2 ปีที่แล้ว +2

    ජොනී ඩේප් ගෙයි ඇම්බහඩ් ගෙයි විස්තරේ ගැන වීඩිඕ එකක් කරන්නකෝ

  • @g_c1413
    @g_c1413 2 ปีที่แล้ว +9

    අඩෝ බිලියන 200 ක් තියෙනවලු නේ .මේක අපේ දේශපාලුවො දැක්කොත් එහෙනුත් ණයක් ගන්නවා

  • @moviemovie7553
    @moviemovie7553 2 ปีที่แล้ว +5

    මමත් යනවා

  • @rash6311
    @rash6311 2 ปีที่แล้ว +7

    Thailand කියන්නේ lgbt ප්‍රජාව ට සුදුසු නැත දෙන ratak 👍

  • @ganinduyoshitha3080
    @ganinduyoshitha3080 2 ปีที่แล้ว +9

    අනේ තව රටවල් ගැන වීඩියෝ ඕනේ

  • @kpoplife3670
    @kpoplife3670 2 ปีที่แล้ว +53

    ලංකාව දියුණු කරන්න ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කියන අයටයි මේ කියන්නෙ.. ලංකාවෙ අපනයන ආදායම වැඩි කරන්න ක්‍රම හදන්න ඕන. රටේ වියදම් අඩු කරන්නත් ඕන. ඒම තමයි ලංකාවෙ විදෙස් සංචිත ප්‍රමාණය වැඩි කරන්න ඕන. නැතුව ගණිකා වෘත්තිය නීතිගත කළා කියලා රටක් දියුණු වෙන්නේ නෑ. නිකං ගොං කතා කියන්න එපා. තායිලන්තය දියුණු උනේ ගණිකා වෘත්තිය නිසාම විතරක් නෙවෙයි ඒ රටේ තියෙන පන්සල් එතකොට ස්වභාවික පරිසරය බලන්න අවුරුද්දකට ලක්ෂ ගානක් මිනිස්සු එහෙට යනවා. ඒ වගේම තමා business කරන අයත්. විශේෂයෙන්ම නිමි ඇදුම් වර්ග.. ඒකෙන් එහෙට ලොකු ආදායමක් ලැබෙනවා. මේ හැම දෙයක්ම නිසා තායිලන්තය දියුණු උන බව මතක තියාගන්න

    • @kimchosukkimchohwaandkimch3704
      @kimchosukkimchohwaandkimch3704 2 ปีที่แล้ว +3

      ow . aththatama mekath lassana ratak . eth e lassana lokayata penne na me palakayo nisa .. 😳😳

    • @booho4513
      @booho4513 2 ปีที่แล้ว +1

      ඇත්ත කතාව ඒකනම් 💔

    • @sameerasameera6746
      @sameerasameera6746 2 ปีที่แล้ว

      නීති ගත කරේ නෑ කියලා අපේ රටේ ගණිකා වියාපාරය නැද්ද?

    • @youaremyverycutegirlfriend3679
      @youaremyverycutegirlfriend3679 2 ปีที่แล้ว

      @@sameerasameera6746 ලස්සන කෙල්ලො නැ ආච්චිලා නේ ඉන්නේ

    • @user-ch1qv3ex2t
      @user-ch1qv3ex2t 2 วันที่ผ่านมา

      Ganikawo.natuwa.neme.enne.aka.aka.wes.aragen.

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 ปีที่แล้ว +6

    ස්තූතියි ගොඩාක්

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 ปีที่แล้ว +6

    නියමයි අයියේ live එකක් ගෙන්න කෝ❤☺🔥

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว +6

    ජපනය ගැනත් විඩියෝ එකක් ඔනේ

  • @prancisjayasinghe8068
    @prancisjayasinghe8068 ปีที่แล้ว +2

    ඔබගේ ඉදිරිපත්කිරීමි ඉතා විශිෂ්ඨයි.එි වගේම කථා ශෛලිය නිසා ආශාවෙන් අහගෙන ඉන්නෙ ජයවෙිවා.

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +21

    කතෝලික මුස්ලිම් වරු කරපු ලේ වැගිරීම් ගැන වීඩියෝ එකක් කරන්න 😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +3

      @minura gayan නිරාල කරපු සංහාර පෙන්නද බෞද්ධ 10 කියපන් මම 10 ට 200 කියනවා කතෝලික මුස්ලිම් 🤣🤣🤣🤣🤣 නිරාලට විරුද්දව 🤣🤣🤣🤣🤣🤣

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +2

      @minura gayan ඇයි උබට ප්‍රශ්නයක්ද 🤣🤣🤣🤣🤣

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +14

      @minura gayan 1492 ෆර්ඩිනන් ඉසබෙලා විසින් කතෝලික සභාවේ අවවාදය මත අයිබීරියන් අර්දද්වීපයේ මුස්ලිම්වරු සමූලඝාතනය කිරීම
      ගර්ඩිනන් ඉසබෙලා යටතේම කොලනීයකරණය ආරම්භ වෙනවා පසුකාලීන පිලිපීන සමූලඝාතනය හා ස්ත්‍රී දූෂණයන් ,දකුණු ඇමරිකානු ස්වදේශිකයන් මායන් ඉන්කාවරු සමූලඝාතනය හා ස්ත්‍රී දූෂණය වගේ කාරණා කතෝලික ධර්මය හා කුරුසිය මූලික කරගෙන සිද්ද වුනු දේවල් තව ඉන්දියාවේ ලංකාවේ සිද්ද වුනු දේවල් අප්‍රසිද්ද රහස්
      යුරෝපය ක්‍රිස්තියානි කරණය කිරීමත් කලේ කතෝලික ධර්මය විසින්මයි ඒකට කතෝලික සභාව වැඩි දායකත්වයක් නොවුනත් Holy Roman empire විසිනුයි කලේ ,ඔවුන්ගේ කාලේ Witch Hammering(Malleus Maleficarum)කියන මිලේච්ඡ ග්‍රන්තයත් ලීවේ හෙයින්‍රික් ක්‍රැමර් කියන කතෝලික බිෂොප්වරයයි ,ඒකට අනුකූලව කිතුනු නොවන වෛද්‍යවරියන් ,ගුරුවරියන්,සොභාවික වස්තු ඇදහූ කාන්තාවන්(Pagans),ශරීරික විකෘතිතා තියන කාන්තාවන් (තණපුඩු තුනක් තිබුනු අය,කුදු වුනු අය) ,අහිකුණ්ඨක කාන්තාවන් මායාකාරියන් සහ සාතන් අදහන්නන් ලෙස සලකලා පණපිටින් පිලිස්සීම ,දියේ ගිල්වීම වගේ දඬුවම් ලබා දීම
      කතෝලිකයින් විසින් කතෝලික නොවන කිතුනුවන් දඩයම් කිරීම /තිස් අවුරුදු යුද්ධය (1618-1648) මේ යටතේ බොහීමියානු නිදහස් චින්තක කිතුනුවන් ,රෙපරමාදුවන් ඝාතනය කිරීම,විශේෂයෙන්ම සිරියානු සහ කෝප්ටික් කිතුනුවන්ට හිංසා කිරීම
      ශාන්ත බර්තොලමියන් දින සමූලඝාතනය (1572 අගෝස්තු 24) පැරීසියේ කතෝලික සභාවට එරෙහිව කතා කල කිතුනුවන් (රෙපරමාදුවන්) වීදිවල සමූලඝාතනය කිරීම මේ පිරිස දිනක් තුල 2000 ඉක්මවනවා වාර්ථා අපහැදිලී
      Peasant යුද්ධය (munster 1536) ශුද්ධවු රෝමන් අධිරාජ්‍යයා විසින් කිතුනු නොවන නිකායික පිරිස් සමූලඝාතනය කිරීම සහ ඔවුන්ගේ දේහයන් ශාන්ත ලැම්බර්ට් දේවස්ථානයේ බිත්තිවල එල්ලීම සමස්ථ Peasant යුද්ධයෙන්ම රෙපරමාදු කිතුනුවන් 40000 කට වඩා ඝාතනය වුනා
      කතෝලික පල්ලි මූලිකත්වයෙන් රුවන්ඩාවේ සුළුතර ගෝත්‍රයන් කිහිපයකට එරෙහිව 1994 දී
      කරපු මිලේච්ඡ සමූලඝාතනයන් මේකේන් ගෝත්‍රික ජනතාව ලක්ෂ අටකට වඩා වැඩී
      1506 ලිස්බන් වල යුදෙව්වන් ඝාතනය කිරීම තව තියනවා මතක නෑ තවත් තියෙනවා 🤣🤣 දාපන්කෝ ඊළගට 🤣🤣🤣🤣🤣🤣

    • @europeunion1373
      @europeunion1373 2 ปีที่แล้ว +2

      කතොලික මොනවද කරපු ලේ වැගිරීම් කියපන් බලන්න ????

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +4

      @@europeunion1373 උද දාල ඇති 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @gihansandaru3914
    @gihansandaru3914 2 ปีที่แล้ว +1

    ජොනී ඩීප්ගෙයි ඇම්බර්හර්ඩ්ගෙයි විස්තරේ ගැන වීඩිඕ එකක් කරන්නකෝ

  • @janithudara5286
    @janithudara5286 2 ปีที่แล้ว +6

    රුවන්ඩාව ගැන වීඩියෝවක් ගේන්නකො😎

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +4

    මම හිතුවෙ බැංකොක් කියන්නේ චිනයේ දෙවන අග. නගරයක් කියල. දැන් තේරැනා සුනාමිය. හොදට බල පැවලු මේ රටටනේද

  • @charithakalanka9019
    @charithakalanka9019 2 ปีที่แล้ว +9

    Content එකේ කිසිම අවුලක් නෑ..හැමදාම එන හැම එකම සුපිරි..හැබැයි ලඟකදි ඉදන් මම එකම වැරැද්ද ගොඩක් තැන්වල දැක්කා..යටින් දාන ලෝවර් තර්ඩ් ටයිට්ල් එකම එක රිපීට් වෙනවා..

  • @gbimsath
    @gbimsath 2 ปีที่แล้ว +2

    සුපිරි video එකක්👌

  • @anycyclopedia
    @anycyclopedia 2 ปีที่แล้ว +3

    මේ ලගදි කාදිනල් තුමා ගිය වතිකානය (ලොව කුඩාම රට ) ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?

  • @gevindudakshina6116
    @gevindudakshina6116 2 ปีที่แล้ว +2

    JVP කාලේ (88-89) ගැන video එකක් ඕනි please !!!!!

    • @lahirunavoddiwakara2579
      @lahirunavoddiwakara2579 2 ปีที่แล้ว +1

      Jvp කාලේ කියල එකක් ලංකාවේ තිබුණේ නෑ මේ කාලේ රනිල් කලා වගේ ඒ කාලේ JR රටක පීඩිත පන්න්තියේ ජනයා වෙනුවෙන් කතා කරපු අරගල කරපු තරුණයෙන් මර්ධනය කරන්න භීෂණයක් පැතුරුවා ඒ කාලේ තිබුණේ සෝෂ්ල් මීඩීයා තිබුණේ නෑ තිබුනේ පත්තර දෙක තුනක් සහ රේඩියෝ ඒවත් ආණ්ඩුව පක්ෂපාතී රාජ්‍ය මාධ්‍ය ඒවාගේ ගියේ ආණ්ඩුව අවශ්‍ය නිව්ස් විතරයි ඒව විකෘති කරපු දේවල් ඒකත් ඒක තමා ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට බලය නොයාමට මිනිස්සුගේ ඔලුව විකෘති කලේ මොකද ධනපති පක්ෂ වල නම් විතරයි වෙනස් උන් යටින් එකයි .උන් හැමදාම ලංකාවේ ඇතුලේ උන්ට බාහිරින් දේශපාලන බලවේගයක් ජනතාව අතරින්ම ඉපදෙනකොට ඒක මර්ධනයට විවිධ උපාය මාර්ග ගත්තා ඒක ගැන හොඳින් කියවගන්න පුලුවන් වර්තමාන රනිල් සහ රාජපක්ෂ සුංසයෝගය ජන ජීවිතයට ලංකාවේ දේශපාලනයට කරන බලපෑමෙන් .ඒ වගේම දෙයක් තමා ඒ කාලේ ප්‍රේම දාසලාගේ JR ලගේ බණ්ඩාරනායකලගේ එකතු වීමේන් 89 කාලේ නිර්මාණ කලේ

  • @prasangiliyanage9059
    @prasangiliyanage9059 2 ปีที่แล้ว +3

    Japan ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @manjuroy5494
    @manjuroy5494 2 ปีที่แล้ว +1

    Good video
    විශ්ම ලෝකය ක්‍රිකට් වීඩියෝ එකක් ඕන

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ....!

  • @user-yj8tj5mg2g
    @user-yj8tj5mg2g 2 ปีที่แล้ว +10

    තායිලන්ඩ් වල අනිත් රටවල් වල මිනිස්සුන්ට ස්තීර පදිංචිය දෙනවද

    • @blinkublinky
      @blinkublinky 2 ปีที่แล้ว +2

      O

    • @user-yj8tj5mg2g
      @user-yj8tj5mg2g 2 ปีที่แล้ว

      @@blinkublinky 🤗

    • @deepallaksiri3222
      @deepallaksiri3222 2 ปีที่แล้ว

      කවදාවත් ල¿බෙන්නේ න¿. අවුරුදු ගානක්ම එහේ ඉදලා තියෙන අත්දැකීම් හින්දා.

    • @gihan.u2001
      @gihan.u2001 2 ปีที่แล้ว

      පුරවැසිභාවය ගන්න අමාරු රටක්

    • @user-yj8tj5mg2g
      @user-yj8tj5mg2g 2 ปีที่แล้ว

      @@deepallaksiri3222 😔😔😔😔😔

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +1

    කටහඩ ලස්සනයි ❤❤❤❤

  • @chandrawathi7884
    @chandrawathi7884 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @kaawa8654
    @kaawa8654 ปีที่แล้ว +1

    2017 අවුරුද්දේ මමාත් ගියා මගෙ ජිව්තේ ලස්සනම දවස් 05 එ දින පහ මම අදටත් හිතන්නේ එ ගමන නැවත යන්නයි.

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +2

    Thanks video

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 2 ปีที่แล้ว +2

    Need a vedio about Australia soon.♥️🙏

  • @kavishkaachin8543
    @kavishkaachin8543 2 ปีที่แล้ว +2

    Wow Thank you

  • @deshatakaya837
    @deshatakaya837 2 ปีที่แล้ว +2

    Ahe thama inne me ratath kalayk naya walin hira wela hitiya ratak den naya na kisima ratakata

  • @LifeLine221
    @LifeLine221 2 ปีที่แล้ว +3

    Red bull හොයා ගත්ත තායි ජාතිකයාගේ වත්කම USD 5billion + අපේ රට...?

  • @madhukathilaksha513
    @madhukathilaksha513 2 ปีที่แล้ว +6

    ලංකාවට කොච්චර පස්සේ තිබුන රටක්ද අද වෙද්දි ලංකාවට වැඩිය දියුණු වෙලා

  • @chathuranet2120
    @chathuranet2120 2 ปีที่แล้ว +1

    chinayath ekka nitharama wage randuwena "Taiwanaya" genath video ekak onee

  • @ravijayasooriya5628
    @ravijayasooriya5628 2 ปีที่แล้ว +1

    පිලිපීනය ගැන වීඩියෝවක් ඕනේ

  • @Captain_Rap
    @Captain_Rap 2 ปีที่แล้ว +2

    oh

  • @gayanchandika304
    @gayanchandika304 2 ปีที่แล้ว +2

    ආසම රටක්

  • @lightremix9565
    @lightremix9565 2 ปีที่แล้ว +2

    Tnx SAHO😄

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa 2 ปีที่แล้ว +2

    Mmmm බැංකොක් ගියා නම් හරි වගේ🌚🌝

  • @adeeshalehan2077
    @adeeshalehan2077 2 ปีที่แล้ว +3

    First comment😲💯💙

  • @rashmisansala2840
    @rashmisansala2840 2 ปีที่แล้ว +1

    Im in south korea🇰🇷🇰🇷😘..

  • @user-ls4sn5wp1j
    @user-ls4sn5wp1j 2 ปีที่แล้ว +3

    #gohomegota2022 ඉක්මනින් පලයන් ඩො අපිට තායිලන්තයේ රවුම් ගහන්න යන්න

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +18

    අපිත් ගණිකා වෘත්තීය නීතිගත කරලා ප්‍රමිතිගත කරලා විදේශිකයන් ගෙන්වාගෙන ඩොලර් සංචිතය ශක්තිමත් කරගමු 🙂

    • @diamond.1234
      @diamond.1234 2 ปีที่แล้ว +4

      තායිලන්තය ඒඩ්ස් වලින් අන්ක 1

    • @youaremyverycutegirlfriend3679
      @youaremyverycutegirlfriend3679 2 ปีที่แล้ว +4

      @@diamond.1234 නැනේ bng

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว +3

      පලයන් හුත්තා

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +1

      @@diamond.1234 එක්කො ඕනේ නෑ නෙ ... මුදල් සංචිතය ශක්තිමත් කරන කොට රටේ උන්ට ලෙඩ 🥲 හැබැයි තායිලන්තය නං වෙන්න බෑ ඒඩ්ස් වලින් අංක එක තව කොච්චර රටවල් තියෙනවා ද 🙄 දකුණු අප්‍රිකාවේ තමයි ඒඩ්ස් වැඩිම ... ඒඩ්ස් රෝගියො මිලියන 7.7ක් ඉන්නවා ✋😑

    • @diamond.1234
      @diamond.1234 2 ปีที่แล้ว +2

      @@youaremyverycutegirlfriend3679 අර itn එකේ යන්නේ world cafe කියලා වැඩසටහනක් ඒකේ කිවුවේ මට මතක විදියට

  • @umeshtharaka7347
    @umeshtharaka7347 2 ปีที่แล้ว +2

    රාජපක්ෂ පවුල ගැන විඩ්යො එකක් දෙන්න ❤️❤️❤️

  • @ThisaraSandeepa887
    @ThisaraSandeepa887 2 ปีที่แล้ว +2

    Neymar🔥ganth video ekk oni aiye ❤️

  • @ravidumalinga9335
    @ravidumalinga9335 2 ปีที่แล้ว

    Hy aiya hiv positive ayta jobe visa hadagena puluwan ratawal gena video akak daannako.plz

  • @sujithgunarathna6184
    @sujithgunarathna6184 2 ปีที่แล้ว +2

    Ane Lil pump gana video ekkak krannako please

  • @shanakasadhu0023
    @shanakasadhu0023 2 ปีที่แล้ว +2

    6.37 දි ගෝඨාව දැක්ක අය තව ඉන්නවද😹😹✌️

  • @anuraweeraman5874
    @anuraweeraman5874 ปีที่แล้ว +1

    හොඳම bl serieses තියෙන්නෙ එහේ🙉

  • @bestdriversrilanka
    @bestdriversrilanka 2 ปีที่แล้ว +1

    1st view eka comment eka mage

  • @samiyas4206
    @samiyas4206 2 ปีที่แล้ว +2

    Tourist visa gana eka lesi na bro,,

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว +1

    scott adkins ganath vedio ekk krnna ❤️🤩😍🌝

  • @NVFilmsSL
    @NVFilmsSL 2 ปีที่แล้ว

    Video එක සුපිරි අයියේ 👍 👍 👍

  • @vidushadineth6626
    @vidushadineth6626 2 ปีที่แล้ว +4

    ♥️♥️Gemmak tamai

  • @slvideoclips4787
    @slvideoclips4787 2 ปีที่แล้ว +1

    1st and denawako Salim Anarkali loves story eka gena

  • @supunupathissa5305
    @supunupathissa5305 2 ปีที่แล้ว +2

    තව ටිකෙන් ඒක දන්නෙත් නැතිව මැරිලා යනවා 🥲

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +1

      ඒ කිව්ව දේ මට හරියට තේරුනේ නෑ 🙄
      මැරිලා යනව , ඒ කියපු එකේ තේරුම මොකක් ද 🙄🙄🙄🙄

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว

    Thanks