Success Lessons from ABDUL KALAM - කලාම් උගන්වන සාර්ථකත්වයේ පාඩම් - By Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #Bhathiya_Arthanayake #Success #Motivation.lk #Alarm
    අබ්දුල් කලාම් කියන්නේ ඉන්දියාවෙන් බිහිවූ අතිවිශිෂ්ඨත ම මිනිසෙක්. ජීවිතයට ඉගෙන ගන්න බොහෝ දේවල් ඔහු අපට කියා දෙනවා. කුඩා පවුලකින් ආපු කුඩා දරුවෙක් විදියට, ජිවිතය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන එක ගැන ඔහු උගන්වන පාඩම් අති විශාලයි. අපි අද කතා කරන්නේ ඔහු කියන වැදගත් ම කරුණු හතරක් පිළිබඳව.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
    බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
    භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    www.bhathiyaarthanayake.com
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art

ความคิดเห็น • 123

  • @isuruthilina3613
    @isuruthilina3613 2 ปีที่แล้ว +13

    මන් සර් ගෙ මග පෙන්විම නිසා මගෙ දියුනුවට ලොකු හිනයක් ගොඩනගා ගෙන එහිනෙ හැබැ කරගන්න මහන්සි වෙනවා ස්තුතියි සර් ඔබට.....

  • @sisirabandaara2323
    @sisirabandaara2323 2 ปีที่แล้ว +1

    Maru

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 2 ปีที่แล้ว +1

    කාරණා හතරම වෙන් කරලා නොගත්තත් ඔය හතර අවුරුදු 5 ක් පුරා විදිමින් ඉන්නව සර්.. තව බොහෝම ටික කාලයි... සිහිනය ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ.... සර්ලගෙ දැනුම බෙදාදෙනවට බොහොමත්ම ස්තූතියි ...දවසින් දවස මම.. ශක්තිමත් වෙනව....

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว

    Bohoma sthuthi obathumata

  • @thusharamanujith7619
    @thusharamanujith7619 6 หลายเดือนก่อน +1

    Good

  • @shalinidesilva5021
    @shalinidesilva5021 2 ปีที่แล้ว +1

    දවසින් දවස අපි සාර්ථකත්වය කරා යනවා ....ස්තුතියි ඔබට...

  • @janakabandara5422
    @janakabandara5422 2 ปีที่แล้ว

    Jayaweva obatumata

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +1

    ආදර්ශමත් නායකයෙක් 💪❤️✊

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 ปีที่แล้ว

    Nihathamani abhimanawath paurshathwayata mage gaurawaya. Nirogee suwaya labewa!

  • @Admireable1294
    @Admireable1294 2 ปีที่แล้ว

    Samada sir oba samagai.jayawewa

  • @noyelprasanna8940
    @noyelprasanna8940 2 ปีที่แล้ว

    Top top top

  • @mohamednawwaf2532
    @mohamednawwaf2532 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lankaranaweera7538
    @lankaranaweera7538 9 ชั่วโมงที่ผ่านมา

    Thanks sir

  • @sasindukuruppuarachchi3930
    @sasindukuruppuarachchi3930 2 ปีที่แล้ว +2

    Wow

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 2 ปีที่แล้ว +2

    අදත් ස්තුතියි ඔබට .....දැනුම්වත් කළාට.....

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 2 ปีที่แล้ว +1

    Mara wadagath givithata obata godak pin darma danayak wawa suwapath wawa sir oba tumata

  • @Sanduweerasooriya
    @Sanduweerasooriya 2 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @sanjayadulip2380
    @sanjayadulip2380 2 ปีที่แล้ว

    Theruwan Saranai sir

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว

    5. Humility

  • @prabathliyanaarachchi342
    @prabathliyanaarachchi342 2 ปีที่แล้ว

    Great sir

  • @rukmanattanayaka4694
    @rukmanattanayaka4694 2 ปีที่แล้ว

    Superb

  • @jagaththushara4400
    @jagaththushara4400 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා vedio එකක් සර් ස්තූතියි

  • @mishelthiwanka3918
    @mishelthiwanka3918 2 ปีที่แล้ว

    වීඩියෝ එක හොඳයි, වටිනා දේවල් කීපයක් රැස්කර ගත්තා සර් ස්තුතිය .

  • @sujithkumarasiri6887
    @sujithkumarasiri6887 ปีที่แล้ว

    Fantastic

  • @sureshmadhushantha6533
    @sureshmadhushantha6533 2 ปีที่แล้ว

    Great

  • @bpangnaloka7760
    @bpangnaloka7760 ปีที่แล้ว

    very nice lession

  • @mtjeducation6644
    @mtjeducation6644 2 ปีที่แล้ว

    Thankyou sir🙏🙏🙏

  • @ashenjayathunga
    @ashenjayathunga 2 ปีที่แล้ว

    Thank You Sir.

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 2 ปีที่แล้ว

    great

  • @chanakapriyantha8448
    @chanakapriyantha8448 2 ปีที่แล้ว

    5eka තමා අනවශ්‍ය prashna ain kirima

  • @hettiperera9012
    @hettiperera9012 2 ปีที่แล้ว

    Great video

  • @matheeshanethmal9286
    @matheeshanethmal9286 2 ปีที่แล้ว

    Thank u sir ❤️

  • @uniquenessnature4081
    @uniquenessnature4081 2 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 2 ปีที่แล้ว

    Thank you sir itha watinawa God bless you🙏🙏🙏👍👍👍❤️

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Excellent speech

  • @westcoasttv7783
    @westcoasttv7783 2 ปีที่แล้ว

    Thumbnail එකෙන් සුපිරි එකක් කියලා දැනගන්න පුළුවන් ❤️❤️👍🏼

  • @aravindawickramatilaka3116
    @aravindawickramatilaka3116 2 ปีที่แล้ว

    Tanx Sir !

  • @malakajayakody9822
    @malakajayakody9822 2 ปีที่แล้ว

    Congratulations

  • @ranukabathila6649
    @ranukabathila6649 2 ปีที่แล้ว

    ❤️💯

  • @gayindunethkalana7394
    @gayindunethkalana7394 2 ปีที่แล้ว

    Mulawen wasunu loke manasa hari magata ganna oba thuma karana sewaya godak wadagath.👍

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 2 ปีที่แล้ว

    💕💕💕💕💕

  • @nishanthaherath5307
    @nishanthaherath5307 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා අදහස් අපේ ජීවිතය අලුත් කරන්න එකතුකරනවා

  • @chamindadammika4784
    @chamindadammika4784 2 ปีที่แล้ว

    සර් බෝහොම ස්තුතියි ......

  • @ravinduperera1003
    @ravinduperera1003 2 ปีที่แล้ว

    Best

  • @TheSaman1978
    @TheSaman1978 2 ปีที่แล้ว

    Thanks....

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 ปีที่แล้ว

    Budusaranai mathiduni jayen jaya wewa

  • @pibidenalanka987
    @pibidenalanka987 2 ปีที่แล้ว

    Thank you very much.

  • @shilanthibatugedara9409
    @shilanthibatugedara9409 2 ปีที่แล้ว

    👍 👍 👍 👍

  • @sudharmachandika
    @sudharmachandika 2 ปีที่แล้ว

    Great.thank you

  • @kenuwithblackyandkiri7438
    @kenuwithblackyandkiri7438 2 ปีที่แล้ว

    A very useful video. Thanks

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 2 ปีที่แล้ว +1

    Thank you ..

  • @Helasiri
    @Helasiri 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි සර්. තෙරුවන් සරනින් දෙවි රැකවරනින් ජයෙන් ජයම වේවා... ❤🎉💐🔥🏆️🙏

  • @chalanivinoda9312
    @chalanivinoda9312 2 ปีที่แล้ว +1

    Thank you sir🙏

  • @VGS844
    @VGS844 2 ปีที่แล้ว

    ❤️

  • @pasiduashen8447
    @pasiduashen8447 2 ปีที่แล้ว

    👍👍👍👍❤️

  • @pudumasamagam5376
    @pudumasamagam5376 2 ปีที่แล้ว

    Good video ❤❤

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 2 ปีที่แล้ว

    Grate !!!

  • @dilinimadushani4768
    @dilinimadushani4768 2 ปีที่แล้ว

    Godak sthuthi sir 🙏🙏🙏

  • @dubaigirl3983
    @dubaigirl3983 2 ปีที่แล้ว

    ❤🙏❤🙏

  • @ruwanindika4212
    @ruwanindika4212 2 ปีที่แล้ว

    👍

  • @roshanmadhuranga3528
    @roshanmadhuranga3528 2 ปีที่แล้ว

    බොහොමත් වටින කාරණා 4ක්. බෙහෙවින්ම ස්තුතියි.

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว

    ඉතාම වැදගත් වැඩසටහනක්.

  • @buddhikagothamisamarawikkr6006
    @buddhikagothamisamarawikkr6006 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹

  • @sureshsanjika91
    @sureshsanjika91 2 ปีที่แล้ว

    success is your duty

  • @mohamednusrynidar1411
    @mohamednusrynidar1411 2 ปีที่แล้ว

    Good stuff 👍, his project leader “s name is Satheesh Thavan

  • @akilasachintha3900
    @akilasachintha3900 2 ปีที่แล้ว

    ❤️❤️❤️😎💪

  • @shanthashantha2570
    @shanthashantha2570 2 ปีที่แล้ว

    Thank you so much sir

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 2 ปีที่แล้ว

    😘😘😘😘

  • @arunauduhawara7159
    @arunauduhawara7159 2 ปีที่แล้ว

    ස්තුතියි සර් ජයවේවා ✌️✌️✌️

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්. 🥰💗
    සර්, Alfa youth camp මාර්තු මාසයේ තියෙනවා කියලා සර් කියල තිබුනා. තාම මොනවත් කිව්වෙ නෑ නෙ ඒ ගැන🤔.🤔

  • @akurunayomi3363
    @akurunayomi3363 2 ปีที่แล้ว +1

    yes, true working and earning experience =; we will find the right path. thank you as always. waiting for fo r next video

  • @darashanafernando3354
    @darashanafernando3354 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ‍ට

  • @RadiantEleganceHub
    @RadiantEleganceHub 2 ปีที่แล้ว

    Thanks sir....mama oyage vedios hariyata balanawa

  • @chamindushaminda3580
    @chamindushaminda3580 2 ปีที่แล้ว

    සර් නිර්භීත මනසක් ගොඩනගා ගන්නේ කොහොමද කියල විඩියෝ එකක් ඉක්මනින් කරන්න පුලුවන්ද plz

  • @econ4you925
    @econ4you925 2 ปีที่แล้ว

    ස්තූතියි සර්❤🙏

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 2 ปีที่แล้ว

    ස්තූතියි සර් ...🙏🙏🙏

  • @helasirinawalage8265
    @helasirinawalage8265 2 ปีที่แล้ว

    thank you and continue the good work.

  • @thanujkumara9090
    @thanujkumara9090 2 ปีที่แล้ว

    Genuine sar....

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 2 ปีที่แล้ว

    There is a best lesson 👌😍❤️

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්🙏🙏🙏

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +1

    හොද වීඩීයෝ එකක්.තෙරුවන් සරණයි...!

  • @wenujalakshan2846
    @wenujalakshan2846 2 ปีที่แล้ว

    Thank you coach ❤️🥰

  • @ruwankumara4365
    @ruwankumara4365 2 ปีที่แล้ว

    Thank you 🙏❤️❤️❤️ sir

  • @witharanaaravinda5123
    @witharanaaravinda5123 2 ปีที่แล้ว

    Excellent explanation . thank you

  • @benildusfernando6217
    @benildusfernando6217 2 ปีที่แล้ว

    Best advise.thank you🙏.

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 2 ปีที่แล้ว

    Thank you very much sir❣️🔥

  • @bbandara221
    @bbandara221 2 ปีที่แล้ว

    ✅👍❤

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว

    Thanks a lot 👍 sir 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀 Excellent motivation speech Thanks a lot 👊😀👊😀👊😀👊👍👏👌🙏

  • @jayanimabharana4757
    @jayanimabharana4757 2 ปีที่แล้ว

    Great motivational speech.Thank you sir.

  • @shalikaabeyrathne2498
    @shalikaabeyrathne2498 2 ปีที่แล้ว

    Thank you so much sir ❤️🙏

  • @asankasamarasinghe8879
    @asankasamarasinghe8879 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว

    💖💖💖🙏🙏🙏

  • @ramyaarmstrong6284
    @ramyaarmstrong6284 2 ปีที่แล้ว

    Thank you so much 🙏❤️

  • @pasiduashen8447
    @pasiduashen8447 2 ปีที่แล้ว

    👍👍👍👍💛

  • @nisansalanisansala2379
    @nisansalanisansala2379 2 ปีที่แล้ว

    Thank you for your quality motivational speeches .

  • @saragalle5725
    @saragalle5725 2 ปีที่แล้ว

    It's a valuable lesson, thank you sir .🙏🙏

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว

    💐🙏

  • @nayomidilhani7902
    @nayomidilhani7902 2 ปีที่แล้ว +1

    Great Motivation. Thank you very much indeed sir.🙏🙏🙏

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 2 ปีที่แล้ว

    ❤❤❤🇱🇰👏

  • @ysdfashionpugoda6281
    @ysdfashionpugoda6281 2 ปีที่แล้ว

    Thanks sir me wage wedagath thawa political leaders la nedda