Day 190 : උපන්දිනේට නුවර ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • a Sri Lankan guy goes to Kandy for his grandfather's birthday.
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: pixel 4a, DJI Pocket 2
    #DaysOfDilshan

ความคิดเห็น • 508

  • @DaysofDilshan
    @DaysofDilshan  2 ปีที่แล้ว +80

    🥨 "ලංකාවෙ ඉන්නවද, රට යනවද ?" podcast episode : spotifyanchor-web.app.link/e/7Buumeut1sb
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
    🎤 podcast එක : anchor.fm/dilshanabey
    ❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : fb.com/dilshanabey
    ✔ Main Channel: th-cam.com/users/myHubLK

  • @ChAbhi
    @ChAbhi 2 ปีที่แล้ว +300

    ආදරෙයි පැශ්ටෝ ❤

    • @lllonedu1548
      @lllonedu1548 2 ปีที่แล้ว +5

      චබීත

    • @SITHU-xz8xu
      @SITHU-xz8xu 2 ปีที่แล้ว +3

      පකීචබා

    • @VVI_SL
      @VVI_SL 2 ปีที่แล้ว +2

      Chabiiiiiiirrr❤️🔥

    • @dinal8284
      @dinal8284 2 ปีที่แล้ว +1

      චභී 😌❤️

    • @billabigfan103
      @billabigfan103 2 ปีที่แล้ว +2

      කැරියා

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +12

    දිල්ෂාන් අයියත් එක්ක පවුලේ ඔක්කෝම අය කණ්නාඩි දාගෙන ඉන්න එකෙත් අමුතුම ලුක් එකක් තියෙයි😁

  • @navavlogs46
    @navavlogs46 2 ปีที่แล้ว +12

    ඔයා එක්ක මාත් තරහයි හොදේ😂 ආදරෙයි අයියේ පැලෙන්න ❤

    • @DaysofDilshan
      @DaysofDilshan  2 ปีที่แล้ว +5

      Eheliyagoda idan enakota kurunegalak ahuwenne na matto 🤣🤣🤣

    • @navavlogs46
      @navavlogs46 2 ปีที่แล้ว +1

      😂😂😂

  • @shakthibandara
    @shakthibandara 2 ปีที่แล้ว +25

    Myhub බ්‍රෝට ඉස්සෙල්ලාම pc එකක් අරන් දුන්න සීයා නේද මේ ❤️❤️❤️❤️. HBD siiya🥳💯

  • @Chamod2
    @Chamod2 2 ปีที่แล้ว +58

    කලකම් පලදෙනවා ඩිලෝ😬 ජොන්ටිව එදා වටේ අරන් ගියා 🤣 අද ඩිලා අයියගේ නන්ගි කෙනෙක් වටේ අරන් ගියා 😍😍😍 එනිවේ.. මම yt එකෙන් ආස කරන චරිතවලින් උඩින්ම ඉන්න චරිතයක් තමා ඔයා... පුලුවන්නම් vlog වල තව කියවන්න 🖤🖤 මාර දෙවල් ගන්න පුලුවන් ඔයාගේ ජිවිතේන් 🖤🖤😍 ආදරේයි ඩිලා අයියේ......

    • @DaysofDilshan
      @DaysofDilshan  2 ปีที่แล้ว +17

      ❤️❤️

    • @JONtY_SL
      @JONtY_SL 2 ปีที่แล้ว +18

      ow ow math mey dn comment ekak damma oka gena :P

  • @pathumrajinda6201
    @pathumrajinda6201 2 ปีที่แล้ว +3

    ප්‍රෙශර් නෙමෙයි මයිහබ්ට ඉස්සර තිබ්බෙ අර්ශස්..
    බිග් ෆෑන් හොදේ.. හැබැයි මාත් සමහර එව්වාට තර්ක කරලා කමෙන්ට් දාලා තියෙනවා.. මොනා උනත් ෆැක්ට්ස් එක්ක තමංගෙ මතේ වෙනුවෙන් අවංකව පෙනී හිටින හින්දා පට්ට ආදරෙයි ඈ.. ආසම යූ ටුබර් ❤️🤘

  • @Dhananjaya_Ekanayaka
    @Dhananjaya_Ekanayaka 2 ปีที่แล้ว +32

    අද vlog එකත් මරු ඩිලා අයියේ.👊 Birthday boyට කියන්න Happy Birthday කියලා wish කලා කියලා.🎂 ❤

  • @samadhihemachandra9573
    @samadhihemachandra9573 2 ปีที่แล้ว +11

    මං හිතලමයි වටෙන් එක්කන් ගියේ😎😎
    Anyway කෝ Randy ඔයාට වැඩියෙන්ම කැමති කෙනාව දාලා නෑනේ😒😂

    • @DaysofDilshan
      @DaysofDilshan  2 ปีที่แล้ว +2

      video ekakatawat daanne na uuwa nam grrrr

  • @JONtY_SL
    @JONtY_SL 2 ปีที่แล้ว +20

    7:25 උබට ඔහොම වෙල මදි අපි එක්ක ගූගල් මැප් දාගෙන අපිව වටේ යවනවට, නන්ගි මූව තව වටී යවන්න :D :P

  • @CYLONTV
    @CYLONTV 2 ปีที่แล้ว +1

    හොද දේවල් ගැන නොකියා ඇයි කණ්නාඩි දාන එක ගැනම හැමෝම කියන්නෙ,ලෝකෙ ඉන්න එකම පවුල මෙයාල විතරක් නෙවෙයි. ගොඩක් උගත් පවුලක් . ඒ වගේ උගත් දරුවො ගැන සීයට ගොඩක් ආඩම්බරයක් දැනෙනව ඇති.

  • @sanjayanaleen3907
    @sanjayanaleen3907 2 ปีที่แล้ว +32

    I think the one of the happiest moment of this vlog is when you are putting little gift into you grandpa's pocket while saying "මේක අරන් ස්විප් ගන්න ඈ". Well thats may be not happy to us but it is happiness of drand pa. He is the one who brought you a computer he is one of the reason to create dilshan abeygunawardana. Now he is looking at successful younger generation with full of happiness.
    Long story short
    Happy Birthday Grand Pa
    Nice vlog Dila
    -An old fan

    • @DaysofDilshan
      @DaysofDilshan  2 ปีที่แล้ว +7

      tru that
      much love

    • @MrYazazb
      @MrYazazb 2 ปีที่แล้ว

      Exactly what I thought

  • @imanthakaveen3366
    @imanthakaveen3366 2 ปีที่แล้ว +7

    ආසයි දවසක අය්ය වගේ තැනකට ඇවිල්ල අය්යත් එක්ක චැටක් දාන්න අදත් vlog එක නියමයි❤

  • @iduwarakarunarathne
    @iduwarakarunarathne 2 ปีที่แล้ว +5

    Spectacles family 😁හැමෝම දානවා නේ

  • @nuwanpradeep7915
    @nuwanpradeep7915 2 ปีที่แล้ว +5

    පට්ට family 1❤️❤️ family එකම කන්නඩි use 😍😍😍😍😍 ඒකෙත් අමුතු ගැම්මක්. හේ.....❤️❤️ නියමයි..

  • @GihanKavinda.
    @GihanKavinda. ปีที่แล้ว +2

    ඔයා දන්නවද දන්නේ නෑ pewdiepie දැන් japan වලට move වෙලා කියලා . මම ගොඩක් ම ආසාවෙන් බලන්නේ එයාගේ vlog .හේතුව japan වල vibe එක ට මාර wholesome feeling එකක් එනවා. තව ඒකේ දාන background music මාරෙට feel වෙනවා . වීඩියෝ එඩිට් කරන්නේ pewdiepie නෙවේ එයාගේ wife .
    මේක කියන්න හේතුව ඔයා එයාගෙ ව්ලොග් බලන්න මේ දවස් ටිකේ දාන . මාට නම් ඒවා බැළුවා ම මගේ serotonin level up වෙනවා වගේ දැනෙනවා . නිකන් feeling lovely වගේ එකක් . නිකමට බලන්නකෝ පොඩ්ඩක් මන් කියනවා ට .

    • @sasankakasun
      @sasankakasun ปีที่แล้ว

      මම බැලුවා ජපන් කෑම වලට එහෙම react කරනවා

    • @GihanKavinda.
      @GihanKavinda. ปีที่แล้ว

      @@sasankakasun එහෙ මෙහෙ ඇවිදින ඒවා ටික බලන්න කෝ

  • @the_silentdude
    @the_silentdude 2 ปีที่แล้ว +7

    පරං ගිහින් කෝට්ටේ ගියා වගේ සීන් එකක් නේ... අයියා කටුගස්තොට ඉඳලා අනිවත්තට ගියේ... 🤣🤣🤣

  • @devilkiller8983
    @devilkiller8983 2 ปีที่แล้ว +4

    Day 200ට 100ට දැම්මා වගේ Vlog එකක් කරමු අයියා ඈ 😍❤️

  • @hash8655
    @hash8655 2 ปีที่แล้ว +2

    Dilshan ayya ඔයා මාර ගේමක් ගහන මාර කොල්ලෙක්
    ජය වේවා 👽

  • @chuttaff230
    @chuttaff230 2 ปีที่แล้ว +7

    Happy Birthday ❤️🎂
    අපිත් නුවර😁

  • @myvlogsofficial
    @myvlogsofficial 2 ปีที่แล้ว +2

    මමත් මගෙ පලවෙනි ව්ලොග් එකේ අයියා ගැන කීවා. ඔයාගෙ වීඩියෝ බලල තමා මාත් පටන් ගත්තෙ ❤️

  • @chanushkasamuditha5595
    @chanushkasamuditha5595 2 ปีที่แล้ว +5

    හැමදාමත් වගේ දාපු ගමන් බැලුව😻

  • @snap814
    @snap814 2 ปีที่แล้ว +1

    Dilshan brotherge legendary character eka kawda family eke, mn hitanne siya..siya nattam pc ekath na

    • @DaysofDilshan
      @DaysofDilshan  2 ปีที่แล้ว

      seeya tama

    • @snap814
      @snap814 2 ปีที่แล้ว

      @@DaysofDilshan 🤙🤙

  • @embuclk
    @embuclk 2 ปีที่แล้ว

    ඔයා දැන් celebrity කෙනෙක් වෙලා. ඔයාගෙ daily route එක බලන්න ලොකු ෆෑන් බේස් එකක් ඉන්නව. මම අදමයි බැලුවෙ. Interesting චැනල් එකක්. මම දැනටමත් my hub fan කෙනෙක්.

  • @sltecmaster
    @sltecmaster 2 ปีที่แล้ว +6

    ගෙවල් ළගටම ඇවිත් ගිහින් 💙

    • @dushankavinda1302
      @dushankavinda1302 2 ปีที่แล้ว

      ඇම්ටයෝ තව අටසීයයී නේද 🙊❤️

    • @sltecmaster
      @sltecmaster 2 ปีที่แล้ว

      @@dushankavinda1302 ඔව් සගෝ 💙🙂

    • @dushankavinda1302
      @dushankavinda1302 2 ปีที่แล้ว +1

      @@sltecmaster ඉන්න මම තුන්සීයක් විතර එවන්න ඔය පැත්තට 🙊

    • @sltecmaster
      @sltecmaster 2 ปีที่แล้ว +1

      @@dushankavinda1302 thanks sago 💙

    • @DaysofDilshan
      @DaysofDilshan  2 ปีที่แล้ว

      ❤️

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +3

    ලොකු සෑර් 😁❤️❤️❤️❤️ අර කලු පුසා හිතනව ඇති කව්ද යකො මේ අලුත් ඩෑල් එක 😂💔 අදත් සුපිරි ❤️💥

  • @chalibeats
    @chalibeats 2 ปีที่แล้ว

    මෝඩ දිලා අපේ ගේ ලගිනුත් ගිහිම් 🥺🥺🥺...ඇවිත් යන්ඩ එපැයි 😫

  • @eshanarosha2989
    @eshanarosha2989 2 ปีที่แล้ว +1

    අම්මයි අම්මගෙ පවුලයි මාර ඩීසන්ට්

  • @dvlogs7708
    @dvlogs7708 ปีที่แล้ว +1

    ෆැමිලි එකම කන්නාඩි දානවා♥️ඒකත් මරු

  • @Wickramasooriya
    @Wickramasooriya 2 ปีที่แล้ว +6

    නියමයි 👌.. Ft
    හැමදාම බලනවා අනිවා අයියගෙ Vlog 😍❤️

  • @teran7237
    @teran7237 2 ปีที่แล้ว +1

    අර අන්තිමට කිව්ව ගැස්ට්‍රයිටිස් scene එක ගැන poddak explain කරන්න පුළුවන් ද next Vlog එකෙන්

  • @muditha
    @muditha 2 ปีที่แล้ว +2

    දාපු ක්ෂණික බැලුවා ඩිලා අයියා ❤️

    • @hssa8147
      @hssa8147 2 ปีที่แล้ว

      Apita pukada

    • @muditha
      @muditha 2 ปีที่แล้ว

      @@hssa8147 pu*ka dennepa. ubalata newei kiuwe paco.

    • @hssa8147
      @hssa8147 2 ปีที่แล้ว

      @@muditha itin mt pukada

    • @DaysofDilshan
      @DaysofDilshan  2 ปีที่แล้ว

      ❤️

  • @lahirugayan6967
    @lahirugayan6967 2 ปีที่แล้ว +1

    Family eke hamoma spects danava neda...............

  • @FALCON_0001
    @FALCON_0001 2 ปีที่แล้ว +11

    200 vlog එකට නම් සුපිරියක් ඕනේ අය්යේ❤

  • @rameshbimsara
    @rameshbimsara 2 ปีที่แล้ว +1

    වයි ඒ හාඩ් එකයි ssd එකයි සේප්පුවට දාන්නෙ වටින දෙවල් තියෙන හින්දද 🤔🤔🤔🤔🤔🤔

  • @pavanhendavitharana7443
    @pavanhendavitharana7443 2 ปีที่แล้ว

    සීයා කම්පියුටර් එක අරන් දුන් නැත්තම් දිල්ශාන් කියන කැරැක්ටර් එක මොන වගෙ තැනක ඉදීද ?

  • @tinojyeshinka564
    @tinojyeshinka564 2 ปีที่แล้ว +2

    Nikan ahanne ai ude nagittama voice eka wenass

  • @isurunaveenliyanaarachchi9341
    @isurunaveenliyanaarachchi9341 2 ปีที่แล้ว

    ඇහැලියගොඩින් පනාගොඩ පාරෙ කබල් පාලම තාමත් එහෙමයිනේ.. අවුරුදු ගානකට කලින් ගියා 😊

  • @J4Y__994
    @J4Y__994 2 ปีที่แล้ว +1

    අඩේ සේරම කණ්ණාඩි දානව නේහ් 😍❤️

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +2

    රාමුව " පට්ටම සුපිරි වැදගත් වීඩියෝ දෙන චැනල් එකක්

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +2

    ඔයාගෙ මාමයි නැන්දයි ⁣Doctors ල නේහ්.💪

  • @sadewperera5113
    @sadewperera5113 2 ปีที่แล้ว

    100k වලට ගොඩාක් ලගයි ඉක්මනටම ගහන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @charukshipadukka4209
    @charukshipadukka4209 2 ปีที่แล้ว +1

    Another awesome vlog❤❤ 100k coming soon🤩🤩🤩🤗🤗🤭 dilage hama vlog ganna mara danumak thiyenne🙂🙂

  • @radeeshgaming7956
    @radeeshgaming7956 2 ปีที่แล้ว

    රන්දික අයියගෙ චැනල් එකනම් පට්ට චැනල් එකක් ❤️

  • @Dude300
    @Dude300 2 ปีที่แล้ว

    Yeah mata fiverr eke first oder eka awa bosa oyagen tama inspire une 😌❤️

  • @dhanulk2823
    @dhanulk2823 2 ปีที่แล้ว +7

    aiye,one of ur biggest fan since the star,ur vlogs are soo good best vlogger,gamer everything❤no ones vids are'nt more soothing than ur's

  • @theextantsrilankan5443
    @theextantsrilankan5443 2 ปีที่แล้ว +1

    Nice vlog mate

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +4

    අදත් වෙනදා වගේම සුපිරි Vlog එකක් ♥️

  • @FLEX110
    @FLEX110 2 ปีที่แล้ว

    Lankawe inna supirima dial ekk thama ithn.online entrepreneurs lage lankawe no 1 thm ithin.

  • @carromrulesandregulations7827
    @carromrulesandregulations7827 2 ปีที่แล้ว

    Dilshan ge amma konde hadapu hati lassanai. 8.40 minute. Anyway nice family gathering

  • @amilahashantechnology3597
    @amilahashantechnology3597 2 ปีที่แล้ว +4

    මුලු පවුලම කන්නාඩි දානවා, වෙල්මලගෙ පවුව වගේ 😅😁

  • @Xenom
    @Xenom 2 ปีที่แล้ว +2

    පවුලෙ ගොඩක් අය කන්නාඩි දානවනම් ලමයින්ටත් දාන්න වෙනවා නේද 🤭💙 ආරෙන් එනවා කියන එක ඇත්ත නේද බලන් ගියාම 🤭

  • @aviya_5550
    @aviya_5550 ปีที่แล้ว +1

    හොද කැමරාවක් ගමුත අයියා. දැන් ඔය කැමරාව නාකියිනෙ 🌝💔 අන්බොක්ස් එකකට දීපු බඩුවකින් මෙච්චර ප්‍රයෝජනයක් ගන්න මිනිහෙක් දැක්කමයි 😌

    • @pasindu8537
      @pasindu8537 ปีที่แล้ว

      Unbox එකකට දීපු එකක් නෙවෙයි නේ මෙයා සල්ලි දීලා ගත්ත එකක්

    • @aviya_5550
      @aviya_5550 ปีที่แล้ว

      @@pasindu8537 unbox දීපු එකක් වගෙ මට මතක

  • @achinthaamarathunga7700
    @achinthaamarathunga7700 2 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ දාපු ගමන් බලන vlog එම්ක 🥰 ❤️

  • @elonmask7480
    @elonmask7480 2 ปีที่แล้ว

    Mulu family ekm කාන්නාඩි දානවා නේ eketh wenm gmmk thiyenwa 😌♥️

  • @tharushanuonejayarathna3891
    @tharushanuonejayarathna3891 2 ปีที่แล้ว +1

    හැමදාම උදේට නෙස්ටමෝල්ට් බොනවා නේ , ඕවා බිවුවම කැන්සර් හැදෙනවා සහ සීනී use කරනවා වැඩි නිසා ලෙඩ එන්න පුලුවන්, ඔයා මොකද හිතන්නේ නෙස්ටමෝල්ට් බිවුවම අවුල්ද නැද්ද

  • @kaushalyasupun9926
    @kaushalyasupun9926 2 ปีที่แล้ว +1

    මට තේරුන ඔක්කොම පටන් ගද්දිම කිව්වා
    කට හඩ
    පෙනුම
    උදේම නැගිටලා කියලා😁

  • @gayanpremathilaka
    @gayanpremathilaka 2 ปีที่แล้ว

    Gedara okkoma aya kannadi danawa ne 👍Happy birth day siya

  • @MrSpikey7
    @MrSpikey7 2 ปีที่แล้ว +2

    100 k ඔන්න මෙන්න gg❤️🌟

  • @manojmadusanka4609
    @manojmadusanka4609 2 ปีที่แล้ว

    වාසනාවකට රන්දික අයිය කියපු ඔක්කොම චැන්ල් ටික මම බලනව ඒ උනාට දන්නෑ මම තාම එතනමයි 😊

  • @nadeebateewela754
    @nadeebateewela754 2 ปีที่แล้ว

    ඒ පවුල අදුරගන්න පුලුවන් ඔක්කොම වෙගේ කන්නාඩි දානවා 😃

  • @dragonjing
    @dragonjing 2 ปีที่แล้ว +1

    Happy birthday dila boy

  • @chandimadissanayaka3828
    @chandimadissanayaka3828 2 ปีที่แล้ว

    adath supiri bro 💪🏻 good luck 👍❤️

  • @manojthilakshana9879
    @manojthilakshana9879 2 ปีที่แล้ว +1

    ඔයාගේ සීයා නේද පළවෙනි pc එක අරන් දුන්නේ අයියා

  • @tharindugimhan613
    @tharindugimhan613 2 ปีที่แล้ว

    200 වෙනි vloge එක special වෙන්න ඔන හරි ද Dila අයියා 🤘🏼

  • @manojragal
    @manojragal 2 ปีที่แล้ว

    Goda kalekata passe patta vlog ekak. Kandy ape city eka 🌚

  • @VVI_SL
    @VVI_SL 2 ปีที่แล้ว +3

    ❤️🔥dila HBD

  • @senakabandara4711
    @senakabandara4711 2 ปีที่แล้ว +2

    (19.21:-Kandy ) het mgeth birthday ek 😁

  • @kenulanethmika4666
    @kenulanethmika4666 2 ปีที่แล้ว

    ඔයාගේ vlog එකක් ආවහම එකම බලනවා දෙතුන් පාරක්♥️

  • @_mk_shan_
    @_mk_shan_ 2 ปีที่แล้ว

    අන්න එහෙම ඉක්මනට ඉක්මනට දාන්න ඕනේ හොද කොල්ලා වගේ

  • @chakeysl
    @chakeysl 2 ปีที่แล้ว +1

    Ai ssd ekai hdd ekai seppuwata danne 🤔

  • @thisaldanidu2280
    @thisaldanidu2280 2 ปีที่แล้ว +1

    Oyage vlog attata patta

    • @thisaldanidu2280
      @thisaldanidu2280 2 ปีที่แล้ว +1

      Oyage vlog myhub gameplay nisa lankawe inna supiri charitha godak gana dana gannath hambuna ewagema ko oyage Benz eka

  • @sujanasanketh1671
    @sujanasanketh1671 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා ඉතින් 🌝❤️🔥

  • @music_things.
    @music_things. 2 ปีที่แล้ว +1

    Ahaliyagoda koheda ayye

  • @Aaash1995
    @Aaash1995 11 หลายเดือนก่อน

    6:46 dilshan ayya giyapu gerarata gewal 4 kalin ape gedara

  • @Hydra_GHosT
    @Hydra_GHosT 2 ปีที่แล้ว +1

    GG ayye ikmnta 100K ghmu..

  • @lasanthaekanayaka290
    @lasanthaekanayaka290 5 หลายเดือนก่อน

    Adeh serama wage spectacles pawichvhi karanawa neda?

  • @Poddaiya
    @Poddaiya 2 ปีที่แล้ว

    අයියන්ඩි මරැ අද Vlog ඒක❤🎉

  • @Flowerhorn2
    @Flowerhorn2 2 ปีที่แล้ว

    Ade Lagatama ewit Gihin ne🥲🥲🥲

  • @pahansaranga2522
    @pahansaranga2522 2 ปีที่แล้ว +1

    මුලු පවුලම කණ්ණාඩි දානවා 😍

  • @hemalvishminda6071
    @hemalvishminda6071 2 ปีที่แล้ว

    Dilshan ayye ai ane thawa tikak diga videos genna bari.Anyway good luck

  • @CHANU_ART
    @CHANU_ART 2 ปีที่แล้ว

    yako aaniwattemuth gihin bokkuwa assen.maru maru.gohagoda para oita wada lagai.habai jarama para eka.
    😍

  • @banugodawitharana8102
    @banugodawitharana8102 2 ปีที่แล้ว

    Need a Podcast with Mr.Randika Wijesinghe

  • @okithbrolk8466
    @okithbrolk8466 2 ปีที่แล้ว +1

    අනෙ අයියෙ vlog එක දිග එකක් ඕනේ

  • @jagathnilantha2438
    @jagathnilantha2438 2 ปีที่แล้ว

    අයීයේ මේ පම්පෝරි නෙවේ කාළි ඔයා මලින්ද අයියා ඔයාල ඔක්කොම එන්ටටේන්ට්මන්ට් වලිං මිනිස්සු ආලං එයාලගේ ජීවිත වලට දෙයක් දෙන්න හදන මිනිස්සු ,
    එහෙම අය තමා ලංකාවට ඕනි
    ඒක තමා මේ හැමෝම කියන සිස්ටම් චේන්ජ් එකේ 1st ස්ටෙප් එක
    හා නැද්ද

  • @natureartz8351
    @natureartz8351 2 ปีที่แล้ว

    200 vlog එකත් special දිග වීඩියෝඑකක් කරමු 🌝❤

  • @janithmanisha83
    @janithmanisha83 2 ปีที่แล้ว

    Wena rataka idan balana api wage ayata miss una family eka matak wenawa😭

  • @Lilsafa
    @Lilsafa 2 ปีที่แล้ว +1

    හැම දාම volg බලනවා ඩිලා අයියා ❤️🔖

  • @sldiy1734
    @sldiy1734 2 ปีที่แล้ว

    පූසට මොකද කරේ පොර අප්සට් මූඩ් එකේ ඉන්නෙ

  • @akashmanujay8070
    @akashmanujay8070 2 ปีที่แล้ว +1

    පූසගෙ පූසි දාල ගිහින් වගේ 😅 real duca

  • @gavirujayasuriya7111
    @gavirujayasuriya7111 2 ปีที่แล้ว

    Happy birthday dilshan brooo🎄🎄🎄🎊🎊🎉🎉🎉

  • @malayasl1829
    @malayasl1829 2 ปีที่แล้ว

    මට පෙනුන එකම දේ මුලු පවුලම කන්නාඩි තමා.නේ....

  • @sankaarunz2214
    @sankaarunz2214 2 ปีที่แล้ว

    Hehe ape game kollek.. ashange aiya❤️❤️❤️

  • @comment8247
    @comment8247 2 ปีที่แล้ว +1

    පව්ලම කණ්නාඩි දානවා නේ සගෝ 🤸💙

  • @phoneixacademy4856
    @phoneixacademy4856 ปีที่แล้ว

    Ayye apita lankawen pody metaverse ekak hadanna bari weida

  • @mewanathukorala6919
    @mewanathukorala6919 2 ปีที่แล้ว

    Ara malabe ge issaraha inna army eke denna kawuda?

  • @whiteshadow6834
    @whiteshadow6834 2 ปีที่แล้ว

    අපේ ගෙවල් පැත්තෙන් ආවනම් අනිවත්තට ලගයි

  • @nikagodanagitha
    @nikagodanagitha 2 ปีที่แล้ว +1

    I wish I was in Kandy to meet you ☺️

  • @dilstudio3187
    @dilstudio3187 2 ปีที่แล้ว

    Thank You.

  • @sootingaming
    @sootingaming 2 ปีที่แล้ว +2

    Apith ennam