අම්මෝ Kandy ගිහින් අපිට උන දේවල් 😢❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 347

  • @mashi9212
    @mashi9212 ปีที่แล้ว +96

    තිලිනි නංගි කේතක මල්ලි පුදුම කොල්ලෙක්, ඌ නම් සිරාම හිත හොද කොල්ලෙක්, මොකද දන්නවද මගේ husband එහෙම අර බෑග් එක නැති උන වෙලේ හිටිය නම් බැනුම් කෝටියයි, ඒත් ඔයාට හම්බෙලා ඉන්නෙ රත්තරන් මහත්තයෙක්, එයා කිව්වෙ බය වෙන්න එපා බෑග් එක හම්බෙයි ඔයා හිතල කලේ නෑනෙ කියල ❤❤❤❤

  • @sltecmaster
    @sltecmaster ปีที่แล้ว +250

    ලගටම ඇවිත් ගිහින් 😁💙

  • @Mycraftbox297
    @Mycraftbox297 ปีที่แล้ว +22

    නුවර මිනිස්සු හරි හොඳයි .දවසක් ගම්පොල ඉඳන් නුවරට එන කෝච්චියෙදි මගේ බෑග් එක වැටිලා.කොළඹට එන කෝච්චියට නැග්ගා ට පස්සේ මං එක දැක්කෙ .කොළඹ කෝච්චිය පිටත් වෙන්න ලං වෙලා තිබ්බෙ .අයෙ ඒ කෝච්චිය ලගට යද්දි ගාඩ් අංකල් කිව්ව කෙනෙක් ඒක ඇහුලුවා ඔෆිස් එකට දෙනවා කිවුවා කියලා.ඔෆිස් එකේ බෑග් එක තිබ්බා.ඒකෙ තිබුණා මගේ ෆෝන් දෙකයි,අක්කගෙ ෆෝන් එකයි,පර්ස් එකයි කොළඹට යන්න ගත්තු ටික ටුයි.ඒක හම්බ වුණ නිසා අර කෝච්චියේ ම වෙලාවට කොළඹට යාගන්න පුළුවන් වුණා .මං අදටත් ඒ බෑග් එක අහුලල දීපු කෙනාට කෙනාට ගොඩක් පින් දෙනවා.❤❤
    පරිස්සමින් නංගි ඔයාලා දෙන්නට බුදු සරණයි ..❤💝

  • @dineshahettiarachchi1255
    @dineshahettiarachchi1255 ปีที่แล้ว +154

    නුවර මිනිස්සු කොහොමත් හොදයි අයියේ.ඒ මිනිස්සුන්ගේ හිත් නුවර වගෙම ආදරණීයයි ❤😊

    • @savindyapremathilaka-m6v
      @savindyapremathilaka-m6v ปีที่แล้ว +3

      attac😌

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +5

      එක ඇත්ත ❤

    • @techjaviya
      @techjaviya ปีที่แล้ว +1

      @@Das-kd8pt sara vadida manda😂😂😂😂

    • @SHOYUSI.STUDIO
      @SHOYUSI.STUDIO 10 หลายเดือนก่อน +4

      අලි මුඩුක්කුව පැත්තෙ ගියානම් හිත් මාර හොද අය ඉන්නවා 💀😂

    • @nrschutta4825
      @nrschutta4825 10 หลายเดือนก่อน

      ammor eknm attk​@@SHOYUSI.STUDIO

  • @Lofimusic548
    @Lofimusic548 ปีที่แล้ว +34

    Thilini අක්කේ O/L result ආවා අද. ඉහලින්ම පාස් අක්කේ අක්කා නම් සුපිරියක් තමා

  • @jayawarna02
    @jayawarna02 ปีที่แล้ว +23

    අක්කා මන් අද ruhuna marine science තේරුණා මන් stress එක නැති කරගන්න බැලුවේ ඔයාගේ video ගොඩාක් ස්තූතියි ඔයාටත් කියන්න හිතුණා❤

  • @suhatiktok6273
    @suhatiktok6273 ปีที่แล้ว +4

    අනේ අක්කේ ඔයාලා අපේ ගම ඇතුලට ඇවිල්ලා ගිහිල්ල ගෙදරත් පාස් කරලා ගිහිල්ලනේ. ඔයාගේ බෑග් එක තිබිලා තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් 10 පාස් කරලා ගිහිල්ලා ආනන්ද සීයා ගාවනේ. සන්තෝසයි අපේ ගමට ආවාට❤️. බෑග් එකත් හම්බුනානේ 😘. ආයේ එද්දි මැසේජ් එකක් දාන්න

  • @UshaniJayawardhana-x7p
    @UshaniJayawardhana-x7p ปีที่แล้ว +81

    ❤🥺 ලබන මාසෙ ඒලේවල් 😁,ඒත් අක්කගෙ ව්ලොග් එනකම් බලන් ඉන්නව හැමදාම🥰

    • @Hashisew-t3t
      @Hashisew-t3t ปีที่แล้ว +2

      මාත් 😂

    • @DuLa_boii
      @DuLa_boii ปีที่แล้ว +3

      Mth sgorr

    • @Lu_wi_s
      @Lu_wi_s ปีที่แล้ว +3

      😁

    • @madugunathilaka-ly8ur
      @madugunathilaka-ly8ur ปีที่แล้ว +3

      හා හා පාඩම් කරල exam ගොඩදාගෙන ඉන්න

    • @SammaniOshadee
      @SammaniOshadee ปีที่แล้ว +2

      Me too

  • @chamithharshana8963
    @chamithharshana8963 ปีที่แล้ว +55

    නුවර ලස්සනයි සිතලයි නිසා තිලිණි නන්ගිට බැග් එකත් අමතක වෙලා❤❤❤ බැග් එක හම්බුන එකටනමි සතුටුයි

  • @LillyKalani
    @LillyKalani ปีที่แล้ว +24

    බෑග් එක හම්බුනාම මටත් සතුටුයි වගේ 😁❤

  • @THE_IZUN
    @THE_IZUN ปีที่แล้ว +17

    අඩෝ වරකාපොලින් නෙ ගිහින් තියෙන්න්නේ❤❤ ලගටම ඇවිත්

  • @yasmikamadusanka2554
    @yasmikamadusanka2554 ปีที่แล้ว +6

    යකූ හොරෙන්ම අපෙ ගෙවල් ළගටම ඇවිල්ලා ❤ කැලේ කැලේ කියන්න ලෑස්ති වෙන්න එපා හරිද 😁

  • @hirushisadunika3126
    @hirushisadunika3126 ปีที่แล้ว +40

    චාමර අයියා ඉන්න නිසා අද මං සතුටින් ❤

  • @minzza__boy
    @minzza__boy ปีที่แล้ว +12

    Oya wage මිනුස්සු අඩුයි ඒ අංකල්.ට respect ❤

  • @_himasha_
    @_himasha_ ปีที่แล้ว +4

    Bag එක නැති වෙච්ච වෙලේ මාවත් නිකන් කරකවලා ඇතෑරියා වගේ 🥲 pizza කෑවේ vito wood pizza එකෙන් නේ ඒකේ pizza ගැන කතා කරලා වැඩැක් නෑ එකේ pizza මාරම රසයි 🤎🥹

  • @Chathuraghimhan
    @Chathuraghimhan ปีที่แล้ว +2

    නුවර මිනිස්සු කොහොමත් හොඳයි අයියා
    ඔයාලා කට්ටියම නුවරට ඇවිත් ගියා හම්බවෙන්න බැරි උනා

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +19

    දුර ගමනකට කේතක මල්ලි දැන් fit නේද?
    එක නිරුපද්‍රතව ගෙනත් දුන්න ඒ මාමාට උත්තමාචාරය

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 ปีที่แล้ว +3

    අඩ්ඩේ. සිහියෙන් යන්ඩෝ.. ගෙවල් පැත්තෙන් ගිහිල්ලා නේ....👍👍

  • @DILANYAvlogs
    @DILANYAvlogs ปีที่แล้ว +1

    98.7k....thiyenawa 100 k akata lagayyyyyyyyyyyyy,......mata mara sathutuy.akkita suba pathum!!!!!!😄😄😄😄😄

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 ปีที่แล้ว +15

    නුවර මිනිස්සු කොමත් හුදයී 😌❤️‍🩹

  • @Keyden.e
    @Keyden.e ปีที่แล้ว +3

    98.7k 😘❤️ ඉක්මනට 100kගහමු , ඔයල meet වෙන්න පුළුවන් giveaway එකක් ona 🫶😁❤️

  • @chutu45
    @chutu45 ปีที่แล้ว +8

    වරකාපොල අපෙ ගම🥺❤ලගටන ඇවිත්නෙ

  • @dineshikasewwandi1167
    @dineshikasewwandi1167 ปีที่แล้ว +3

    අපි ඉන්නෙත් ගලගෙදරයි අලදෙනියයි මැද්දේ හෑදෙනියේ අපිව පාස් කරන්නේ ගිහින් තියෙන්නේ.....ආසයි කතා කරන්න නංගී.... දවසක මුන හැහෙයි.....

  • @nuwanthikawijewardhana602
    @nuwanthikawijewardhana602 ปีที่แล้ว +1

    Anee Enna kalin kiyanna epai akki. Oyawa balanna aswe inne😢❤

  • @ChamindaAmarakoon-h6i
    @ChamindaAmarakoon-h6i ปีที่แล้ว +2

    ඇයි එනව කියල කිව්වෙ නැත්තෙ.කිව්වනම් බලන්න එනවනෙ අක්කෙ.❤ලගටම ඇවිත්

  • @sunsathaperera5933
    @sunsathaperera5933 ปีที่แล้ว +2

    අක්කල සතුටු වෙන්න ඔිනෙ නුවරවගෙ නගරෙක බැග්එක නැති වෙලා හොද මනුස්සයෙක්ට හමිබුන එකට ඔික කොලබ වගෙ අහු උනානන් අදහස අත අැරගන්න වෙනව❤❤❤😂😂

  • @tharindukithsiri654
    @tharindukithsiri654 ปีที่แล้ว +1

    E ankal nm niyama kenek ❤️🥰

  • @charuni6288
    @charuni6288 ปีที่แล้ว +5

    අම්මෝ චාමර අයියා දැක්ක කාලයක් 😁😁😁❤️❤️

  • @dhananjana9025
    @dhananjana9025 ปีที่แล้ว +2

    Ane ape diha awithneeeee aiyoo klin dngthanm ❤

  • @jananimadushani4375
    @jananimadushani4375 ปีที่แล้ว +3

    අද vlog එක මරු❤
    කාලෙකින් චාමර අයියව දැක්කෙ
    😍😁

  • @hasithkaushi8052
    @hasithkaushi8052 ปีที่แล้ว +6

    Restaurant එකේදී Sharadhage එහා පැත්තේ ඉදපූ Boy වගේම කෙනෙක් 2023/11/17 Passport office eke ඉදියා... 5148 Token number එක... 😁 නිකමට වගේ කිව්වේ Guys 😂😁

    • @sanu_theekshana
      @sanu_theekshana ปีที่แล้ว +2

      Deiyanee mamada 😂

    • @hasithkaushi8052
      @hasithkaushi8052 ปีที่แล้ว +2

      @@sanu_theekshana Ow hlow 😂 මම දැකපු කෙනා වගේමයී... Same face 😁

    • @sanu_theekshana
      @sanu_theekshana ปีที่แล้ว +1

      @@hasithkaushi8052 maru habay 😂

    • @hasithkaushi8052
      @hasithkaushi8052 ปีที่แล้ว +1

      @@sanu_theekshana Maru thamai 😁

    • @SherimBoy
      @SherimBoy ปีที่แล้ว +1

      ​@@sanu_theekshanaSeriously e boy wgemai 😅😂

  • @ChaRuX
    @ChaRuX ปีที่แล้ว +2

    Supiriyak thami 😍

  • @MindScope-ve7kk
    @MindScope-ve7kk ปีที่แล้ว +3

    නුවර ගැම්මක් තමා❤

  • @Sewmi_Fernando99
    @Sewmi_Fernando99 ปีที่แล้ว +9

    අක්කේ අදත් video එක ලස්සනයි..❤️ මොන දේ උනත් ලංකාවෙ මිනිස්සු ළඟ තියන මේ මනුස්සකම වෙන කිසිම රටක මිනිස්සු ගාව නෑ.. ගොඩාක් අය කවුරු හරි කරදරේක වැටුණ වෙලාවක ආපිට දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව වුනත් උදව් කරනවා.. ❤️ කොහොම උනත් අක්ක අයියා දෙන්නම කල්පනාවෙන් පරිස්සමෙන් වැඩ කරන්න යන එනකොට..❤️ පරිස්සමෙන් ඉන්න හැමෝම.. බුදු සරනයි අක්කේ..❤️

  • @LaknadeeAmarakeerthi
    @LaknadeeAmarakeerthi ปีที่แล้ว

    හිත හොද මනුස්සයෙක් ❤️

  • @senuthsdt4
    @senuthsdt4 ปีที่แล้ว +1

    Ahama hitha hoda minisu thamath inava thilini akkaa ❤❤

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    Nuwara kohetada awe akkiyooo ada api nuwara giyaa appaaa

  • @chamodvishwa1154
    @chamodvishwa1154 ปีที่แล้ว +1

    mara ikmanata 100k gahanna wage ynne😍

  • @suhatiktok6273
    @suhatiktok6273 ปีที่แล้ว +1

    100k ගහන්න ඉක්මනින් අවස්තාව ලැබෙන්න ඔනී ඔයාට අක්කේ 🎊️😍❤️

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +3

    0:29 කෙතක අයියගෙ හෙල්මට් එක පවනි ඔයාට සේෆ් නෑ ටිකක් .
    මොකද අයියගෙ හෙල්මට් එකෙ තියන පිටිපස්සෙ උල වගෙ එක මුනෙ වදින්න තියන ඉඩකඩ වැඩී හඩිසියකද බ්‍රේක් ගහනකොට.

  • @SL_BUS_LK_OFFICIAL
    @SL_BUS_LK_OFFICIAL ปีที่แล้ว +5

    අදත් වීඩියෝ එක පට්ටම ලස්සනයි අක්කි🤩😍

  • @kavindubhathiya4276
    @kavindubhathiya4276 หลายเดือนก่อน

    Vitos pizza 🍕.. 😌 නියම place eka

  • @ireshasanjeewani-k4r
    @ireshasanjeewani-k4r 3 หลายเดือนก่อน

    Mama oyalege vdiyos hemadama balanawa. Awa maru

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 ปีที่แล้ว +3

    දෙන්නව පස්‍යාලෙදි දැක්කා අනේ නටර කලේ නෑනේ අක්කේ මට දුක හිතුනා කෑ ගැහුවත් එක්ක❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      Aiyo malli.. apita ahune nathuwa athi🥺🥺

  • @M.M.V.SATHSARA
    @M.M.V.SATHSARA ปีที่แล้ว +15

    මතක විදියට දෙවනි දිගම Vlog එක ❤

    • @watson1212
      @watson1212 ปีที่แล้ว

      It means u never watched one of last 18 minutes or 21 minutes video 😂😂

    • @M.M.V.SATHSARA
      @M.M.V.SATHSARA ปีที่แล้ว +5

      ​@@watson1212සිංහල තේරෙන්නේ නැද්ද 😂 මතක විදියට 2 කියලා කිව්වේ හරියට බැලුවෙත් 3,vlog 83 ම තත්පරයක්වත් අතඅරින්නෙ නැතුව බලල තියෙන්නෙ 😅

    • @shakthiinstitute3402
      @shakthiinstitute3402 ปีที่แล้ว +1

      @@watson1212ඔයා කට කියෙව්වට subscribe කරලා නෑ නේද 🤣

    • @jayakodyjapd
      @jayakodyjapd ปีที่แล้ว

      @@shakthiinstitute3402 😂🥲

  • @ThilinisKitchen
    @ThilinisKitchen ปีที่แล้ว +8

    මටත් දවසක් කතරගම ගිහිල්ලා වීල් එහෙක බෑග් එක වීල් එක උඩින් තියල ගන්න අමතක වෙලා ඒක එහෙම්ම වැටිල පස්සෙ ගොඩක් දුර ආවම මතක් උනේ. ආයි යන්නත් බෑ ට්‍රැෆික්. පර්ස් එක ඇදුම් ටික චාජර් ඔක්කොමත් එක්ක නැති උනා 😢

  • @DamithNalaka-eo8en
    @DamithNalaka-eo8en ปีที่แล้ว +1

    100k Coming soon 😍
    Congratulations 🎉💖

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team ปีที่แล้ว +6

    Ape amma rata idn eno ඉරිදා ❤😊😊😊😊😊😊🎉🎉🎉

  • @sloshan-yp5uj
    @sloshan-yp5uj ปีที่แล้ว +1

    දැන්නම් ලගයි යාලුවෙ

  • @dula2464
    @dula2464 ปีที่แล้ว +1

    Kageda ara garage eke tibba d tracker eka 😮❤

  • @BOM823
    @BOM823 ปีที่แล้ว +6

    ❤❤❤ නුවර අපි කොහොමත් හොදයි ❤ ආදරෙයි ඉතින්

  • @KasthuriBro
    @KasthuriBro ปีที่แล้ว +1

    mage bag eka colombo hospital ekedi horakam karaa.😥 eke pers eka. lap eka. hamadeyakma thibuna

  • @Sahasra-Channel
    @Sahasra-Channel ปีที่แล้ว +3

    කතාවෙන් කිය්න්න පුලුවන් ඒ නුවර මනුස්සයෙක් කියලා.එහෙමයි නුවර මිනිස්සු

  • @Mirandulaksha
    @Mirandulaksha ปีที่แล้ว +1

    නුවර කියන්නෙම හොද තැනක් 😊

  • @SujathaUmayangani-is7kx
    @SujathaUmayangani-is7kx ปีที่แล้ว

    Dakka ne nuwara ayage hoda ape paththe aya kohomath hodai

  • @chamilawakkubura947
    @chamilawakkubura947 ปีที่แล้ว +1

    රතු බෝක්කුව.බෝධිය ළඟ තමා මම ඉන්නෙත්.තාමත් නුවරද නංගියෝ..

  • @chamodihanshika2647
    @chamodihanshika2647 ปีที่แล้ว

    Ada vlog ek maru akke..❤😊 chamara ayyth innwa kalekin...

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    ගොඩක් ආදරෙයි දෙන්නාට ම

  • @jayanthiyashop-sz9xu
    @jayanthiyashop-sz9xu ปีที่แล้ว

    Gedara vel stress eke inn apivath oy akke hamathanm ekkn ynv☺️☺️mru ane

  • @minda2329
    @minda2329 ปีที่แล้ว

    Kavee@sapu akkala wage oyalath පැල වගාවක් පටන්ගන්නකො akki🎉

  • @paraminawodya507
    @paraminawodya507 ปีที่แล้ว +1

    Ammmo ethi yanthan ❤❤❤❤ bag ek

  • @LakshaniSamaranayaka-u1h
    @LakshaniSamaranayaka-u1h หลายเดือนก่อน

    හායි චාමර අයියා 🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @satisfyingtok6015
    @satisfyingtok6015 ปีที่แล้ว +1

    akki video ekak danakam balanna hitiye akkiwage vloger kenek dakka mai adarei akki ❤❤plz reply

  • @kaweeshadewmin4131
    @kaweeshadewmin4131 ปีที่แล้ว +3

    අදත් මරු ❤❤

  • @sahanmalesha1163
    @sahanmalesha1163 ปีที่แล้ว +1

    අක්කි හොල්මන් vlog එකක් 😁👻

  • @thilinichathurangi3083
    @thilinichathurangi3083 ปีที่แล้ว +1

    Lagatama ඇවිත් ❤️

  • @shani670
    @shani670 ปีที่แล้ว

    Sharad ape gewal lagamane anee...api ada danneth...aneee ennakoo oyala ape gedra

  • @ayeshamadushani5571
    @ayeshamadushani5571 ปีที่แล้ว +1

    Ape lagatama awilla oya akkiyoo nuwara

  • @NadunSulochana-b7g
    @NadunSulochana-b7g หลายเดือนก่อน

    වරකපොල...

  • @rajithagunarathna2033
    @rajithagunarathna2033 ปีที่แล้ว +3

    අපේ පැත්තේ නම්බුව බෙරපු අංකල්. Respect ❤❤😊😊😊

  • @TRAVELGUIDESRi
    @TRAVELGUIDESRi ปีที่แล้ว

    Sharadalge gewal koheda kiynnako hedeniye da akki

  • @ThanushiKannangara
    @ThanushiKannangara ปีที่แล้ว

    Hi,mn oyage videos balanwa daily ,and I want to say something ,oyage videos lassana and interesting parane set ekath ekke klama ,this is best

  • @shabrymhd3215
    @shabrymhd3215 ปีที่แล้ว

    පීරිස් වත්ත ආනන්ද එල කිරි 👍🏼👍🏼

  • @supunpriyanga3371
    @supunpriyanga3371 ปีที่แล้ว +16

    නුවර ඇවිල්ලා ට්‍රැක් පැන්නෙ නැත්තන් වැඩක් නෑ😂😂

  • @LakmalSunjiwa
    @LakmalSunjiwa หลายเดือนก่อน

    අපි නුවර ඉන්නේ❤❤❤❤❤🎉 පොල්ගහමුල❤❤❤❤❤🎉පිලපිටියේ❤❤❤❤❤🎉

  • @kaviyagaming383
    @kaviyagaming383 ปีที่แล้ว +1

    😍ada vidio eka supiriyak🤩
    kethaka ayya gaming chanel ekak patangannako🙂

  • @sathsaranirosh8368
    @sathsaranirosh8368 ปีที่แล้ว

    කවි අක්කි නම් ලස්සනයි😑💗

  • @giftchallenge6930
    @giftchallenge6930 7 หลายเดือนก่อน

    ඔයා හිටිය කාමරේමයි අපිත් හිටියේ අනේ මට සතුටුයි.😊😊😊❤❤

  • @d2cddd383
    @d2cddd383 ปีที่แล้ว

    adee special request ekka, ade ubala okkala warallako matale side ekata. ona tharma awidla yanna pulunwa.. special request ekka.

  • @nadeeshadissanayake1333
    @nadeeshadissanayake1333 10 หลายเดือนก่อน

    mama kandy ..peradeniye❤❤❤

  • @MR.MatheeZ
    @MR.MatheeZ ปีที่แล้ว

    ape patten gihin oyala yaluweee.alawwen😁

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤dannawanam hambawelama enawane appaaaaa

  • @SLCubeMaster-l5w
    @SLCubeMaster-l5w 7 หลายเดือนก่อน

    අපෙ කඩෙන් නෙ තැබිලි බීලා තියෙන්නෙ 💗

  • @watchwithdee3243
    @watchwithdee3243 11 หลายเดือนก่อน

    Oyla ilaga para yaddi mawanellata awilla kadugannawa haraha ynna.lassana view ekak thiyei blnna.hithunoth oylata hemmathagamata ghin ambuluwawath balanna puluwan.

  • @apex.sanaaa
    @apex.sanaaa ปีที่แล้ว +3

    කුරුණෑගල කොහොමත් ලස්සනයි 😏

  • @harshansadun1756
    @harshansadun1756 ปีที่แล้ว

    අපේ නුවර ඇවිල්ලා වවුල් කඩේට ගිය නැත්නම් වැඩක් නෑ ❤❤❤❤

  • @TeRaClick
    @TeRaClick ปีที่แล้ว +1

    Niymi❤

  • @sameeradolamulla366
    @sameeradolamulla366 ปีที่แล้ว

    තුනටම එක කාමරයයි

  • @kasunariyarathna9174
    @kasunariyarathna9174 ปีที่แล้ว +1

    නුවර වටේම කැරකිලා නේ...❤

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team ปีที่แล้ว +3

    Mama awooo❤😊

  • @Samudithasamarakoon
    @Samudithasamarakoon ปีที่แล้ว

    welcome😄

  • @vindyaupeksha5562
    @vindyaupeksha5562 ปีที่แล้ว

    Ananda uncle hari hodai thama. Ehema kenekta hamba una nisa hodai.

  • @llasithanusara1923
    @llasithanusara1923 ปีที่แล้ว +16

    පීරිස් වත්තේ ආනන්ද මාමා පොඩි ශොට් එකක් දාලා වගේ 😂(මොනා උනත් නිහතමානී මිනිහෙක්❤️) අපිට ඔහොම උනානම් ලේ බඩ යනවා 😂😎🖐️

  • @pasindudileep1877
    @pasindudileep1877 ปีที่แล้ว +3

    Ade ol' result awa Mata 9A den ithim karadarayak nethuwa vedio tik blnn puluwan❤

    • @musicss17
      @musicss17 ปีที่แล้ว

      Congratulations🎉

  • @nimashasenanayake6669
    @nimashasenanayake6669 ปีที่แล้ว +4

    අද volg එක ලස්සනයි අක්කි 🥰 100k ගහමු ඉක්මනින් 💥🥰

  • @DiNuki-zv9tl
    @DiNuki-zv9tl ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤ අනේ ලගටම ඇවිත් නෙ 🤗🤗

  • @mrsoul999
    @mrsoul999 ปีที่แล้ว +2

    3:57 Nikila aiyge tracker ekii 5:20 nikila aiyai 😅

  • @BOM823
    @BOM823 ปีที่แล้ว

    අලදෙණියෙ food city ekak thiyenwa yamluwe 😂 aderey ithin okkotma saradh video ekak dnna Appa tilini akki parisamin ❤❤

  • @vehiclelover6212
    @vehiclelover6212 11 หลายเดือนก่อน

    D tracker ekk tibba ne❤️❤️ ammo

  • @sandunpradeep-q6k
    @sandunpradeep-q6k ปีที่แล้ว

    Kethaka aiyanm shoi appa. Hma knktama oya wage hubbyk lbnna one jiwithe widinna nam