අඩුවට වාහන හොයන ඔබත් මේ අමාරුවේ නම් වැටෙන්න එපා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • www.punchicar.com
    Hotline - 011 7 275 275
    ...................................................................................................................
    Music: Funny Quirky Comedy by Redafs.com, Licensed under Creative Commons: By Attribution 3.0 License

ความคิดเห็น • 23

  • @Nimala80
    @Nimala80 11 หลายเดือนก่อน +2

    I interest to perches a vehicle from your company soon.....

  • @dreamcar9971
    @dreamcar9971 11 หลายเดือนก่อน +8

    ඔබ ආයතනයෙන් මෙ ලබාදෙන උපදෙස් ඉතාම වටිනව.මොකද වාහනයක් ගන්නෙ ජීවිතෙටම එකපාරයි වෙන්න පුලුවන්..ඒකත් වැඩි ගනන් වලට අරගෙන ඔප්ශන් අඩු අනතුරු වැඩි වාහනයක් උනොත් දෙවියන්ගෙම පිහිටයි.මගෙ යාලුවෙක්ටත් ඔහොම සිදුවීමක් ඇත්තටම උනා..මාකටින් කෙසෙවෙතත් සමාජය දැනුවත් කිරීම වටිනව🙏

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 หลายเดือนก่อน +1

      අදහස් දැක්වීම ගැන ස්තුතියි.

  • @SanthaPerera-s1p
    @SanthaPerera-s1p 6 หลายเดือนก่อน +1

    Susuki evri nadda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன.
      புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும்.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @renukagunarathna323
    @renukagunarathna323 11 หลายเดือนก่อน +1

    Land cruiser 300 email land cruiser Prado email Gana video ekak oni

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 หลายเดือนก่อน

      ස්තුතියි.

    • @renukagunarathna323
      @renukagunarathna323 11 หลายเดือนก่อน +1

      LC 300 ,LC Prado me vehicle 2 campaire karana video ekak tham one

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  10 หลายเดือนก่อน

      @@renukagunarathna323 අදහස පිළිගන්නවා. ස්තුතියි.

  • @Esq.H_Jayawardena
    @Esq.H_Jayawardena 11 หลายเดือนก่อน +7

    මේ විදියට ෆුල් චෙකප් අනං මනං නැතුව හොඳට දිස්න ගහන ලදරමක් ටක් ගාල අඩුවට ගන්න පුලුවං තැනක් කියන්නකො යාලුවනේ.....මං එන සතියෙම යනව. මට ඕන "අඩුවට", වෙන බයිල එපා.

    • @SurangaFernando-c4l
      @SurangaFernando-c4l 8 หลายเดือนก่อน +1

      Oww math kemathi gana aduwata ladaran walata😂😂😂

  • @SampathHettiarachchi-ij9zl
    @SampathHettiarachchi-ij9zl 9 หลายเดือนก่อน +2

    නියම යලුවා වැරද්දත් කියලා දුන්නා හැබැයි ආය නොකරන්න කනෙ 😂

  • @nanayakkara1000
    @nanayakkara1000 11 หลายเดือนก่อน +4

    ඕටෝ මිරාජ් එක මට ස්කෑන් රිපෝට් එක දුන්නේ නෑ....

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 11 หลายเดือนก่อน +3

    ඔක්කොම හොදයි එක්කෝ අය්යා කියපන් නැත්තම් මාමා කියපන්

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 11 หลายเดือนก่อน +4

    ලස්සන Marketing add එක😂😂

  • @sajithlakmal7811
    @sajithlakmal7811 9 หลายเดือนก่อน +1

    😁

  • @Yellow_legend_gamer
    @Yellow_legend_gamer 11 หลายเดือนก่อน +3

    100k ට තව ටිකයි තියෙන්නෙ❤

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 หลายเดือนก่อน

      Subscribe කිරීම ගැන ස්තුතියි.

  • @yond508
    @yond508 11 หลายเดือนก่อน +3

    හරිම අගෙයි