@@thrikaladharani6648 Personally mama inspire une weda karanna goda goda godaaaaaak oya nisamai akki. Inspire krana godak aya hitiyata oya wge nihathamani, goals achieve kragattu aya tikai. Mamanm godakma asa akki oyage nihathamanikamatami. Oyata kawamadakawth waradinne naha. Parissamen sathutin inna hemadama. Akkige voice ekath lassani. Multi talented 😍 love u akki and thanks for been a guiding star for a instance to me
⚠️ *දිනාගන්න.. මේ ඔක්තෝම්බර් මාසයේ ඩයලොග් වෙතින් පිරිනමන iPhone 12 ෆෝන් එකක්..💜💙❤️*
🔴 *ෆෝන් එක දිනන්න කරන්න තියෙන්නෙ, **go.viu.lk** මේ ලින්ක් එකෙන් Dialog ViU app එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ViU ඇප් එක ඇතුලේ SL Model කියලා සර්ච් කරල subscribe කරන්න 🚫🚫🚫 [ TH-cam එකේ නෙවෙයි.ViU ඇප් එක ඇතුලේ SL Model කියලා සර්ච් කරන්න. එතකොට එක එක මොඩ්ල්ස්ලගෙ නම් වලින් වීඩියෝස් ඔයාලට පෙන්නයි. එයින් ඕනම එකක් සබ්ස්ක්‍රයිබ් කරන්න තමයි ඕනා..] අනිත් එක 100% Data Free.. වීඩියෝස් බැලුවා කියලා ඩේටා වලට සත පහක්වත් ඒගොල්ලන්ගෙන් කැපෙන්නේ නෑ🚫අවසාන දිනය ඔක්තෝබර් 31..* 💥
පටිට බොරැ සල්ලි කැපෙනවා 😂😂😂
ස්තූති හැමකෙනෙක්ටම . ආදරෙයි.
ඔයාල හැමකෙනෙක්ගෙම යහපත් බලාපොරොත්තු ,හීන හැමඑකක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම ත්‍රිකලා ධරණි.
oya kiyana hema wachanyk pasa motivate wenawa. congratulation 👍
oya wahane padinna number plate one nedda
ඔයා හරිම නිහතමානී. බුදුසරණයි
God bless akke...great...my favourite character 👍👍👍👍👍
❤❤❤
ලංකාවේ ඉඳන් තන් දෙකයි පස්සයි එලියේ දාගෙන හෙලුව පෙන්නලා ප්‍රසිද්ද වෙන්න හිතන් පවුල් අවුල් කරන් ඉන්න පට්ට චාටර්ස් මොඩ්ලස්ලා එක්ක බලද්දි මෙයා කොච්චර නිහතාමානීද. සුබ පැතුම්. තව දියුණු වෙන්න...
හොඳට සිංහල කතා කරනවනෙ අනිත් උන් වගේ බොරු පොශ් රැඟිලි කිසි දෙයක් නෑ. තව තව දියුණු වෙන්න ඕනෙ මේ වගේ අය ❤️
🙏
English behene ithin eyata
@@sajithanirmal5819 wenn ba? English baruwa khmd pageant win krnne?
නිහතමානී කාන්තාවක් ...ගරුකරනව ඒ නිහතමානී කමට අක්කෙ🙏🙏❤හැමදාම සතුටින් ඉන්න..❤❤
මං මෙයාව වැඩිය දන්නෙ නෑ ඒත් හරි ෆනී චරිතයක් වගෙ 😁 දැන් නම් නිතරම ෆලො කරනවා 🔥
නිහතමානීව කතාව කියුවා ලස්සනයි හිනාව කතාව..අද තමයි දැක්කෙ මෙ විඩියෝවේන් ...එහෙම අයට හරි යනවා..කතාව හරි පොසිටිවි..👍👍 තෙරුවන් සරණයි !!
💐
කතාකරන විදිහෙන් සහ ඇයගේ සිනහවෙන් හරිම අවන්ක කෙනෙක්.එහෙම අයට හරියනවා.
🌷
Sinawen ho kathawen ba maninnata minisa...
Sithe athide kawda danne kiyannata wimasa...kiyala ahala nadda oya
@@thrikaladharani6648 ko bn akke meke number plate eka
@@thrikaladharani6648 akki
❤️❤️❤️❤️
මෙන්න බුද්දිමත් නිරුපිකාවන්....සුබපැතුම්....❤❤❤❤❤❤❤❤❤
අනෙ මන් හිතුවා මෙ අක්කා හෙන ලොකු සින් එකෙ ඉන්න කෙනෙක් කියලා..එත් එහෙම නැ ...තව තව හරියන්න ඔනෙ .ජය වේවා ❤❤❤
💐
කොහොම සල්ලියක් ඇතිද....ඇස්වහක් කටවහක් නෑ තව තවත් ගොඩක් දියුණු වේවා....😍❤️❤️😍
🙏
Hamadame sathutin inne budu saranai akke oyate ..😘😘💝💝
නියමයි ගොඩක් හොඳයි එහෙම තමයි ජිව්තේ විදින්න ලැබුණු අවස්ථාවක් උනාම ජිව්තේ විදිමින් ජිව්තේ ජිවත් කරන්න ඕනේ ජයවේවා හැබැයි ඒ අතර ලංකාවේ අහිංසක අසරණ මිනිසුන්ගේ කඳුලට උපකාර වෙන්න අමතක කරන්න එපා වසරකට ඒ අසරණ එක පවුලක් හරි නගා සිටුවීමට ඔබට හැකි නම් ඔබට ලොකු වටිනාකමක් ලැබෙණු ඇත
අනිත් අයට වඩා නිහතමානී කෙනෙක් වගෙ.වැඩි වැඩියෙන් තවත් ලැබේවා 😁😁🤗❤️
අනීවා
අනිවාරෙන්ම...
🙏
@@thrikaladharani6648 ❤️❤️❤️
ඉරිසියා කරන්න හොදනැ හරියන අය ගැන සතුටු වෙන්න ඕන එික එයාගෙ ලැබිම වාසනාව ජයෙන් ජය ..හැමදාමත්
කවුද ඉරිසියා කරෙ 😂
Aniwarrayen
"මට ඉන්නව චූටි බෝනික්කෙක් වගේ බබෙක් "
ඒකටනම් ගොඩක් ආසහිතුන 🤗🤗
🥰
අක්කයි කාර් එකයි දෙකම ලස්සනයි 😍 වගේම අක්කගෙ නිහතමානී කම
තමන්ගේ මහන්සියෙන් හම්බ කරගෙන හොඳ තමන් ආස දෙයක් ගත්තම හරිම සතුටුයි
පියුමි හංසමාලි වගේ, හරිම හොද කෙනෙක්..ඇත්ත කියනවා..ලංකාවේ මෙහෙම අය අඩුයි..හොද ගමණක් යන්න සුභ පතනවා 🔥💐💐😍
පට්ටයි.. සින්දුවත් ලස්සනයි 🌻🔥💗💎👍
මමත් කලින් හිතුවෙ ත්රිකල කියන්නෙ ආඩම්බර කෙනෙක් කියල.වීඩියෝ බලුවම තමයි තේරුනේ එහෙම නැහැ නිහතමානී හොඳ කෙනෙක් කියල .තව තවත් ඉදිරියටම යන්න සුභ පතනව ❤️❤️❤️❤️
පඩ ශෝ කරන නිරූපිකාවන් අතරෙ තරමක් උගත් නිරූපිකාවක් , බොරු english නෑ ,පොලවෙ පය ගහල ඉන්න කෙනෙක් වගේ ආඩම්බරයි ඔබ වැනි අය සිටීම
💐
මට හිතුන දේම ඔයාටත් හිතුනා ...
@@wijethunghe..479 අපි ගැලපෙනවා වගෙ 🤩
@@Shan_one_and_only 😂
හරි හොඳ කෙල්ලෙක් මුහුණ ලස්සන වගේම හිතක් ලස්සන කෙනෙක්
Seat එහෙමත් Pink Color උනානම් තවත් ලස්සනයි 😎
ගොඩක් සතුටුයි...තමන් ආසම වෙහිකල් එක තමන් ආසම විදියට හදගන්න ලැබුනු කෙනෙක් දැකීමත්....සුභ පැතුම්...මිනිස්සු හරි කුහකයි..අනුන්ගෙ සතුට දැකල සතුටු වෙන්න බැරි..මග්‍ර් ලොකුම හීනයක් ඩ්‍රීම් කාර් එක..හැබැයි range rover එකක් නෙවෙයි...මමත් ගන්නව අනිවාර්යයෙන් ම් 😍
Aniwaryen oyata puluwn
Good luck
Oyt bee
@@hirusenevirathna6737 🤣🤣
ඇත්තටම හරිම නිහතමානී චරිතයක් . එ හිනාව ඇත්තටම අවංකයි. එ උනාට ඔනි එකටයි එපා එකටයි හිනා වෙනවා. හිනාව අවශ්‍ය තැනට දැන්මා නම් ගැලපෙනවා.
හිනාවෙන්න හේතු ඕනෙ නෑ අනේ. හිනාවෙලා ඉන්නකොට මිනිස්සු කොච්චර ලස්සනද. ඒ හිනාව අව්‍යාජ වන තරමට තවත් ලස්සනයි. ඔයත් හිනාවෙලා ඉන්න 😊😁
අක්කිත් ලස්සනයි වාහනෙත් ලස්සනයි අක්කිත් රෝස පාටයි වාහනේ වගේම 😍 බබාව දැකලා නෑනේ ආසයි බලන්න 🤗❤❤
ඕනවට වඩා english කෑලි එහෙම නෑ අවංකව කතා කරනවා.... ඒක හරි ආසයි 👌
හරිම ලස්සනයි vehicle eka,superb
💐
මන් වරදක් කියනවා නෙමෙයි. ලොකු ලොකු වාහන වලට පොලිසීයෙන් මොකුත් කියන්නෙ නෑ 😔. ඒත් අපේ ලක්ෂ දෙකේ තුනේ bike එකේ, ත්‍රීවිල් එකේ පාටක් වෙනස් උනොත්, කෑල්ලක් වැඩි උනොත් බල්ලොන්ට වගේ බනිනව 😒.
ඒ ලංකාවෙ හැටි. ගනංගන්න එපා ඒක ප්‍රශ්නයක් නම් කොහොමහරි සමානාත්මතාව තියන දියුණු රටකට පැනගන්න. කවදාවත් ලංකාව නිවැරදි වෙන්නෙ නෑ මීට වඩා. නිවැරදි කරන්නත් බෑ කාටවත්ම.
Lokkek wemu
ලංකාවෙ අය ගොඩක් දන්නෙ නැති දෙයක් වාහනේකට පාට වෙනස් කරන්න අතිරේක බොඩිපාර්ට්ස් දාන්න වෙනම රෙජිස්ට්‍රාර් වෙන්න ඕනෙ ඊට පස්සෙ අවුරුද්දට සැරයක් ආදායම් බලපත්රට එකතුව එන ගාස්තු ගෙවන්න ඕනෙ බයික් ත්‍රීවීලර් මෙහෙම රෙජිස්ට්‍රාර් වෙන්නෙ නෑ ඒකයි හේතුව
Ekanam eththa
හරිම ලස්සනයි මටත් ඒකට ආස හිතුනා මට තාම වයස 14යි මාත් ලොකුවෙලා ඔයාවගේ කෙනෙක් වෙලා ඔය වගේ මටම කියලා වාහනයක් ගන්නවා 😍😍💖💖💖
Aniwaryen puluwn oyata .
අනිවාර්යයෙන් .. Great determination
හරිම අගෙයි .ආඩම්භරයි .කෙල්ලෙක් එහෙම හීන දකින එක ගැන ❤️❤️❤️❤️
Wow akki..හරිම ලස්සන වාහනයක්...ඔයත් ගොඩක් ලස්ස්නයි
මොන ෆීල්ඩ් එකේ හිටියත් හරි විදියට තමන්ගේ ගමන ගියානම් කවදාවත් වරදින්නෙ නැ...❤️❤️
ඔයාගෙ හිනාව හරිම අව්‍යාජයි 😍😍
💐
Thrikala you Are very genuin. Love ur personality.කතා කරන්න අාසයි 😍
🙏
@@thrikaladharani6648 Personally mama inspire une weda karanna goda goda godaaaaaak oya nisamai akki. Inspire krana godak aya hitiyata oya wge nihathamani, goals achieve kragattu aya tikai. Mamanm godakma asa akki oyage nihathamanikamatami. Oyata kawamadakawth waradinne naha. Parissamen sathutin inna hemadama. Akkige voice ekath lassani. Multi talented 😍 love u akki and thanks for been a guiding star for a instance to me
I like her personality ❤️
🙏
Car එකක් ලස්සනයි අක්කා ලාස්සනායි 😌☺️
Harima සතුටුයි ඔයා ගැන නිහතමානී බොරු සෝබන නැහැ .ලංකාwata asriwadayak ඔයා lassanai adarei god bless you ♥️♥️♥️💐💐💐💐
මේ කෙල්ල හෙන funy 🖤. අව්‍යාජයි.💯🌸
අපේ miss❤
අනිත් අය වගෙ බොරු පොශ් නෑ ....නියම සින්හල කතා කරන ...දක්ශ ..වැදගත් කන්තවක් ...ආඩම්බරයි ...එයා රටම බබලනවා ...හරි ම සතුටුයි ...අනිත් අය වගෙ නෙමෙ හරිම නිහතමනි සුහදශිලි ඔපන් කැරැක්ටර් එකක් ...හරිම ලස්සනයි ....බොරු රගපැම් නැ ...හරිම ශොක් ....අදරෙයි ...සතුටින් ඉන්න ...තව වියුනු වෙන්න කියල ප්‍රර්තනා කරනවා...ඔයා හරි ම වසනවන්තයි .....මෙ කමෙන්ට් එක දැක්කොත් ඔය අනිවාර්යයෙන් රිප්ලයි කරන්න 😊😊😊😊
Car eka nisamai akki gana danagatte.supiri charithayak🔥❤️
Aththtma harima nihathamani kenek ❤️ hamdam sathutin innda labennd oni
හරිම cute... ආදරනීයයි... 😍
ඇත්තටම නංගී ඔයා ගැන සතුටු හිතුනා. නිකමට වාගේ බලන්න ගත්තේ. දිගටම බැලුවා. ඔයා හරි විවෘතව කතා කලා. අවංක හොද හදවතක් තියෙන කෙනෙක්. ඒකයි ඔයා මේ තැනට ඇවිත් ඉනානෙ. ඇත්තටම ලංකාවේ ඉන්න බොහොමයක් අයට ජනප්‍රිය යි කියන අය ට හොඳ ආදර්ශයක්. ඔයා සෝබන නැතුව ලස්සන ට සිංහල කතා කලා. බොහොම යක් දෙනාට සිංහල හරියට කතා කරගන්න වත් බැහැ ජනප්‍රිය වෙද්දි. විශේෂයෙන් කාන්තාවන් ට.
අද ඔයා ඉන්න විදිහට ඉන්න තැන ගැන අවංකව ම සතුටු වෙනවා නංගි.
තව තවත් ඉදිරියට යන්න දියුණු වෙන්න ඔයාට වාසනාව ශක්තිය ලැබෙන්න ඕන. ලෝහ නැතුව ඔයා ඔයාගේ ක්ෂේත්රයේ ඉන්න අයට වගේම අනිත් අයටත් ඔයා ඉන්න තැනට එන්න පාර කීවා. ගොඩක් අයට කරන්න බැරි දෙයක් ඒක.
ඒ වගේම ලස්සන කට හඬක් තියෙන ලස්සන රුවැත්තියක්.
🙏
ඔයාට නේද කිව්වේ song ඒක ..ඇත්තම ඇත්ත හොඳ කෙල්ලක් ....ආදරෙයි diunu වෙන්න .....akki
Akkita godak adare♥️♥️♥️♥️♥️♥️♥️
Name එක Number plate එකට Register කරගන්නෙ කොහොමද? Legally පැත්ත ගැනත් කිව්වා නම් වටානවා 🤔👌
Pink color ekai wenna athi lankawatama aththe, evoque nam hamathanama thyenawa.
Matt pink පට්ටම 👌
තෙරැවන්ගේ සරණයි 🙏
වෙන අය වගේ වැඩි වැඩ සෝබන නෑ . හරිම නිහතමානී පාටයි . තවත් ඉදිරියටම යන්න සුබ පතනවා . මමත් personally ගොඩක්ම කැමති චරිතයක් . 😊❤
Aderei ❤️ thrikala
Congratulations beautiful vehicle 💓
💐
I like her personality..she is so Humble..She is so beautiful and her car too💕✨
She is very lucky ❤️
180 speed එකනම් මදි නේද? මොකද primeo එකකත් 180 යන්න පුළුවන්, අඩුම ගානේ 280ක්වත් යන්න ඕනේ, නැත්නම් ගෙවන මිලත් වැඩක් නෑ වගේ නේද. Anyway... superb vehicle, congratulations.
මම ඒ කීවේ මහ පාරේ
ලංකාවේ නීති එක්ක.
Track එකේ 200+ කොහොමත් කරන්නේ.ස්තූති
😂
My favourite model ♥️♥️
Great ,තෙරුවන් සරණයි
Range rover evoque
2012 ~2013 = 14~17 millon ganata ganna puluwan
2014 ..17-19 million
2015 22-27 million
New 2020..2021= 45-60 million dakwa
Range rover evoque mila namuth anith model meetawada ganam 60~ 280 million dakwa thiyenawa
★Range Rover mila adika warga★
★Range Rover Sports
★Range Rover Evoque
★Range Rover Velar
★Land Rover Discovery
★Discovery Sports
★Land Rover Defender
★Land Rover Freelanders
★Land Rover series
★Land Rover Range Rover Velar
★Land Rover Defender
★Land Rover Wolf
★range rover autobiography
Bro range rover evoque 2012-2013 ඔය ගාන වෙන්නේ වාහන import කරන එක නවත්තපු නිසා නේ නැත්නම් ලකෂ 80 ත් 110 ත් අතර තිබ්බේ
@@pasindu8537 range rover evoque eke warga 3k thiyenawa oya kiyanne eken eka wargayak magawath ekak thiyenawa 2015 eka milayanna kalin gaththe 17millon dan eka 31~33 million ellanawa etha mam dennea salliwalata wada mam wahaneta adare nisa a nisa mam range rover gana hodata hoyala bala thiuenawa saho... Issarahata wahana gennuwath podiganak aduwei itawada adu wenna nam lankaweta dollar achchu gahanna wei moko me rate dollar deela genna wena athyawassa baduthiyenawa...ewai mewai okkoma gennanam hithannawath ba..eka Loku kathawak
@@strangeworldsl2794 👍thanks for the information 😀☺️
pink range rover & thrikala darani..🔥😍
ඇත්තටම නිහතමානි
Her voice is really sweet...Her singing ability is perfect ✨💙
Thikala harima pretty 🥰😘
👍👍👍😍💕💜
From Seoul Korea♥
නියමයි පට්ට
අනේ ඒකටනම් ආස හිතුනා.බුදු සරණයි අක්කේ ❤️🙏
💐
ඇත්තටම සතුටුයි ❤️🤘
ඒක එයාගේ පින. 🤗
Ne දෙවියන් dunne
Superb personality and wonderfull girl goood luck ❤🌸☺
අම්මො අම්මො එක රටක් එක නීතියක් number එකක් නැති වාහනයක් 🥲🥲
මම ආසම අලුතෙන් කවර් ෂොන්ග් එකක් කරනවා බලන්න
අඩියට පෑගුවාම 180 ට..😍😍😍
අවංක, නිහතමානී ජීවිතය සාර්ථක වේවා.. තෙරුවන් සරණයි!!!
Maarama nihathamani daksha ugath buddimath charithayak thrikala dear 👌👌👌💓💓💓💓💓💓
ඔබ හරි ලස්සන ට සිංහල කථා කරනවා සමහර. අයට ඔ ය වගෙ තැනකට ආවාම සිංහල භාෂාව කථා කරන්න බෑ
💐
💯💯
ඔබ අමුතු ජීවියෙකි 😂💔
අනිවාර්යෙන්
සුපිරි යි 😍❤️
හරිම අවංක ලස්සන කාන්තාවක් 💜💜💜
හරිම නිහතමානී කෙනෙක් .ආදරෙයි අක්කියෝ 😘😘😘❤️❤️
harima saralai...obata digu gamanak yanna puluwan..God bless
Niyamai akki. Lassanai. Oya godak hoda kenek.
හරිම හොද අක්කි කෙනෙක් සුබ ආනගතයක් වෙවා අක්කි🤭💖💖💖♥️♥️♥️
හරිම නිහතමානී ❤️🌹
lassanai madam.subapethum.oya wage kenekge athin okata yata unath eka sathutak madam 🌹☺
අනේ එයා 🔥🔥❤️❤️❤️
මටනම් හොදයි එයා...කිසිම ලොකුකමක් නෑ...english kiyala posh wenne na...❤❤❤❤❤
Math asaii me vehicle ekata.. akki oy harima nihathamani obata jaya😍😍❣️🙏🙏
Maru ane car ekai akkai dennama maru
ඇත්තටම 🌟 තරුවක්....👍
අැස්වහක් කටවහක් වදින්න එපා.දියුණුවෙන් දියුණුවට පත් වේවා!බුදු සරණයි!!!
❤️⚘️adambara nathi sister kenek,,,,good luck nangiye.
මල්ලි මල්ලී කියනකොට අක්කේ කියලා කතාකරපං 😂
එයා නම්බර් ප්ලේට් නැතිව ගියා කියලා ඔච්චර වැලලෙන්න එපා.. ඒක නීතිමය ප්‍රශ්නයක් නොවෙන විදිහට හදාගෙන ඇති.. එහෙම නැතුව පාරෙ යන්න තරම් එයා නූගත් කෙනෙක් නෙමෙයි.. මේ රටට මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි ඉතිම්🙄..
Mata dan vayasa 18 math oya vagema hamdema mage mahansiyenma karaganna uthsaha karana kenek mn mata school nivaduvak hamaba wena hama welavaka clzes karanava thava podi podi dewl karala mage viyadam valata manma salli hoyagnnava man oya vagema davasaka thanakata rnava magema mahansiyen 🌼❤️adrei akki godak 🌼🥰
Harima asai oya me vidiyata uthsaha wantha kenek unata
Niyamai ane harima nihathamani oya , proud to be ladys , good luck,
🙏
No plate නැතුව කොහොමද පාරේ යන්නෙ
නියමයි 🖤
🌷
නිහතමානී.කාන්තාව budusaranay ඔබට
නිහතමානී කෙනෙක් 🌹🌹🌹
Excellent, all the best.