මෙන්න ඔයාටම මිල ගණන් කතා කර ගන්න වාහන 300 ක්....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 57

  • @punchicarniwasa6291
    @punchicarniwasa6291  ปีที่แล้ว +1

    පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ විකිණීමට වාහන ප්‍රදර්ශනය කර තිබෙන්නේ එම වාහනවල හිමිකරුවන් විසින්මයි. වාහනවල සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් විසින්ම ඉදිරිපත් කරන මිලයි. එම මිල ද තවදුරටත් එම වාහනවල හිමිකරුවන් සමග ඔබටම සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී අවස්ථාව ලැබෙනවා.
    පුංචි කාර් නිවස කරන්නේ වාහන විකිණීමට සහ මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දීමයි.
    වාහනයක් විකුණා දීමට පුංචි කාර් නිවස අය කරන්නේ පහත පරිදි සුලු ගාස්තුවක් පමණයි.
    ලක්ෂ 20ට අඩු වාහනයක් සඳහා රු.20000/=
    ලක්ෂ 20-75 අතර වාහනයක් සඳහා රු.25000/=
    ලක්ෂ 75-100 අතර වාහනයක් සඳහා රු.50000/=
    ශ්‍රී ලංකාවේ වාහන පාරිභෝගිකයන්ට අඩුම මිලකට හොඳම වාහනයක් තෝරා ගැනීමට විවෘත ගනුදෙනුවක් සහිත වෙළඳපලක් නිර්මාණය කර දීම පුංචි කාර් නිවසේ පරමාර්ථයයි.

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +3

    ඩිල්ශි❤මැනික් කැටේ...ඔයාගේ වීඩියෝ ඔක්කම බලනවා...ඔයාටත් ආදරෙයි..පුන්චි කාර් නිවසටත් ආදරෙයි...වාහන වලටත් ආදරෙයි....දෙයක් කියන්න ඕනා..අලුතින් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට ඔයාලගේ වීඩියෝ ටික මුල ඉදලා බැලුවා නම්..ඒ අලුත් කෙනා ඇත්තටම තරමක් හරි පරිනත කෙනෙක් වෙනවා වාහන ගැන...ඒක වටිනා දෙයක්...ඇත්ටටම අගය කරන්න ඕනා...මේ යන ගනන් ගැන කියනවා නම් කලු කඩ මාකට් එකේ යන ගනන් වලට වඩා නම් අඩුයි...ඉතින් බන්ඩාර මහත්තයාට ස්තූති කියන්න ඕනා..බිස්නස් එකක් කලාත් ඒක පිලිවලට කරන නිසා...මුලු ලංකාවම දැන් දන්නවා මේ තැන ගැන..ඉතින් ඉක්මනින්ම එනවා ලංකාවට ආවාම...දන්නවා නේ ලංකාවේ ජොබ් කරලා වාහන ගන්න බෑ කියලා..කොහොම හරි මම ඔයාලගේ වීඩියෝ ඔක්කම බලනවා..ඩිල්ශි බබා තමයි ලස්සනටම ප්‍රෝග්‍රෑම් එක කරන්නේ...❤සුබ පතනවා හදවතින්ම පුන්චි කාර් නිවසට තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියලා...අමාරුවෙන් හරි වාහනයක් ගන්න තියන තැන පුන්චි කාර් නිවස..ආදරෙයි..ලගදීම හම්බෙමූ...❤

  • @joka771
    @joka771 ปีที่แล้ว +2

    Laaaaby........☝☝☝☝☝☝

  • @zoyhwends3899
    @zoyhwends3899 ปีที่แล้ว +1

    ලක්ෂ 30-40 අතර වාහන වල vitz වර්ගෙ එවා තියෙනවද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      තිබෙනවා. විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @chameeraabayanayaka8148
    @chameeraabayanayaka8148 ปีที่แล้ว +1

    Apoi penawa..hariyata camer eka allanne bayata

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @sanujasubhasith
    @sanujasubhasith ปีที่แล้ว +15

    තවත් වාහන මිල අඩුවෙනවා..වාහනවල ඉල්ලුම ඉතාමත් අඩුයි

  • @joynandalal2832
    @joynandalal2832 ปีที่แล้ว +5

    ලක්ශ 20 අඩු වාහන ගැන කිව්වෙ නැහැනෙ චූටි නංගි .
    Cash දීලා ගන්න බලාගෙන ඉන්නෙ .

  • @LalithRathnayaka-i7n
    @LalithRathnayaka-i7n 2 หลายเดือนก่อน +1

    කුරුණෑගල සිට එන්න මාර්ගය දාන්න .

  • @kanchanak2682
    @kanchanak2682 ปีที่แล้ว +4

    මම එනවාලබන සතියේ මට ඇවන්සා එකක් ඕනෑ

  • @SarangaJayarathne
    @SarangaJayarathne ปีที่แล้ว +1

    2018 Allion G Plus එකක් තියෙනවා මේ දවස් වල යන උපරිම price range එකට දාල විකුණගන්න ඕනි. මාලබේ කොහෙද තියෙන්නේ සෙල් එක ?

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +1

    dura palathaka kenek enawa nam cash karalama wahane ganna...eka dawasinma ganu denu iwara karala wahane geniyanna puluwanda?

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +1

    තව දෙයක් අමතක උනා..මම හැමදාම වාහනවල ගනන් ගැන බලන කෙනෙක්...දවසගානේම බලනවා..ඉතින් ගොඩාක් වෙබ්සයිට් වල දාලා තියන ගනන් දැක්කාම ඔලුව ගිනිගන්නවා...ඒ නිසයි කියන්නේ වාහනයක් ගන්නවා නම් පුන්චි කාර් නිවසට යන්න...මොකද මම දන්න තරමින් මේ ගානට වාහනයක් ගන්න තියන එකම තැන මෙතන විතරයි...මොකද ඔක්කම වගේ ලංකාවේ තියන car selling site චෙක් කරනවා මම ඒක පුරුද්දක්..ඉතින් ඒ ගනන් මේ ගනන් එක්ක බලපුවම..පොඩි හරි සහනයක් මෙතන තියනවා..

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 ปีที่แล้ว +1

    පුංචි කාර් නිවස අතරමැදියෙක් නෙවේ නම් මොකෙක්ද?automiraj test fail උනත් සල්ලි ගෙවන්න ඕනෙද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      නැහැ. පරීක්ෂණ ගාස්තුවවත් ගෙවිය යුතු නැහැ.

  • @Sehan_dilrr
    @Sehan_dilrr ปีที่แล้ว +2

    90' වාහන තියනවාද toyota carina
    Camry වගේ ඒවා?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @PrasanthaJayasooriya
    @PrasanthaJayasooriya 8 หลายเดือนก่อน +1

    Fit car 2016 pasu ewa gana. Danaganna puluwsnda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  8 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன.
      புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும்.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @NethsaraKushan
    @NethsaraKushan 4 หลายเดือนก่อน +1

    Kohadatiyanna

  • @kavishkasupun4645
    @kavishkasupun4645 ปีที่แล้ว

    කොහෙද මේක තියෙන්නෙ කියල කියන්නකො දන්න කෙනෙක්

  • @thusithabandara7694
    @thusithabandara7694 ปีที่แล้ว +1

    වාහන අඩු වෙලා....කවුද කියන්නේ හිනා බන්

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว +1

    hithata loku gam mak awa car akak ganna mila adu una kee wama ath oya kiyana tharam nam na wage ne de ath ada ediri path kirima nam hodai , hnb sakawak oya laga nath they ai mata car akak ganna ona hnb hara oyalata me visthara kiyanna puluwan de

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      එම සහාය ලබා ගැනීමට පුළුවන්.

  • @samanthasiri1117
    @samanthasiri1117 ปีที่แล้ว +1

    මම බලන්නෙ ලක්ෂ 10😂😂😂

  • @kasuneranga3366
    @kasuneranga3366 ปีที่แล้ว +1

    Kuala gawa Hyundai matrix thiyenawadha?

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว +1

    05 days walin kara ganna bari unoth moko wen ne

  • @Cabby888
    @Cabby888 ปีที่แล้ว +1

    Dilsha kaalekin, dakkat hitha pirenawa,,,❤,,

  • @bimsaravithanage5369
    @bimsaravithanage5369 ปีที่แล้ว +1

    Koheda Ganan Adu vela thiyenne? he he

  • @thusithanawarathna1358
    @thusithanawarathna1358 ปีที่แล้ว +1

    sadaya adukaranako kiyana magulak ahanathoo

  • @zoyhwends3899
    @zoyhwends3899 ปีที่แล้ว +2

    වටිනා video එකක්😊

  • @rusiru3689
    @rusiru3689 ปีที่แล้ว +2

    Oba thumala van daanna adahasak nadda .?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      වෑන් තිබෙනවා.
      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @chanakamadhushan3256
    @chanakamadhushan3256 ปีที่แล้ว +1

    suzuki every තියනවද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @sisiragamage7884
    @sisiragamage7884 ปีที่แล้ว +1

    Laksha,25ta,monavada,thiyannay

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @ayomiliyanage304
    @ayomiliyanage304 ปีที่แล้ว +1

    ලක්ෂ 8 මාසික වාරිකය කියද

  • @chinthakenuwankarunarathne8714
    @chinthakenuwankarunarathne8714 ปีที่แล้ว +1

  • @rohandayarathna8205
    @rohandayarathna8205 ปีที่แล้ว +1

    ganan adu wela 😦😦😦😦😦

  • @AjithKumar-py6ds
    @AjithKumar-py6ds ปีที่แล้ว

    Oya nam hari urathall naggi

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ปีที่แล้ว +1

    Apith enawa July wala🥰🇮🇹

  • @sasryangi
    @sasryangi ปีที่แล้ว +1

    හරි විසිපන්දහක් ගිවල ගත්තම වරිකය කියක් වේනවද මසේට

  • @lalw8685
    @lalw8685 ปีที่แล้ว +1

    Super nice 👍

  • @ThiliniRathanayaka
    @ThiliniRathanayaka ปีที่แล้ว

    Phone number ekak denna

  • @jeewankumara-nj8ug
    @jeewankumara-nj8ug ปีที่แล้ว +1

    Oyalaga Whatsapp no akak danna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

    • @jeewankumara-nj8ug
      @jeewankumara-nj8ug ปีที่แล้ว

      Whatsapp no akak danna puluwanda