Nadeemal Perera & Oshani Sandeepa - Nura Wasanthe (නුරා වසන්තේ) | Derana Star Crossover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Nadeemal Perera & Oshani Sandeepa - Nura Wasanthe (නුරා වසන්තේ) | Derana Star Crossover
    #tvderana #starcrossover

ความคิดเห็น • 588

  • @sayurinimsara2620
    @sayurinimsara2620 3 ปีที่แล้ว +612

    මම ආස සිංදුවක්..😘
    කෝ ආස අය ඉන්නවද...❤❤

  • @sachithradewmina6608
    @sachithradewmina6608 3 ปีที่แล้ว +65

    ඇත්තටම හිත කාංදමක් වගේ ඇදිලා ගියා සිංදුවට ❤️

  • @samodaudana5360
    @samodaudana5360 3 ปีที่แล้ว +427

    මේ song එකේ තේරුම - කලින් කොල්ල අතින් කරදරයකට පත් වුනු කෙල්ලව භාර ගැනීමට කැමැත්තෙන් සිටින කොල්ලෙකු ඒ කෙල්ලගේ හිත සනසමින් තමා භාරගැනීමට කැමැති බව පැවසීමයි.....💜️

    • @madusankaweerakoon7915
      @madusankaweerakoon7915 3 ปีที่แล้ว +45

      දැන් බදින්න ඉන්න උන් ඔය සින්දුව මතක තියාගත්තට කමක් නෑ

    • @chootinangi1435
      @chootinangi1435 3 ปีที่แล้ว +11

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @pubudubandara7293
      @pubudubandara7293 3 ปีที่แล้ว +21

      බැදල යහනෙදි දැනගත්තට පස්සෙ කොල්ල කෙල්ලට කියන කතාව,

    • @ndtelevision7128
      @ndtelevision7128 3 ปีที่แล้ว +5

      Dnnva.😒

    • @maddagaming1533
      @maddagaming1533 2 ปีที่แล้ว +2

      Bidunata Manimekala...

  • @dinushishalika2567
    @dinushishalika2567 3 ปีที่แล้ว +955

    නදීමාල්ට කැමති අය

  • @maneeshasewmiranasinghe4843
    @maneeshasewmiranasinghe4843 3 ปีที่แล้ว +346

    මම ආසම සින්දුව මෙහි පද රචනය ඉතාමත් අර්ථවත් බෝහො ජීවීත කතාවලට...

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 3 ปีที่แล้ว +13

      පෙරවදනක් ලියපු ලස්සන දක්ශ actress presenter උමා අසේනිගේ...

    • @ruchirakalhara5265
      @ruchirakalhara5265 3 ปีที่แล้ว

      mkkda a

  • @raaweeshagimhani7423
    @raaweeshagimhani7423 3 ปีที่แล้ว +371

    දෙන්නම හොදට කියනවා. කෙනෙක්ගේ හැකියාවකට ගරහන්නේ මොකුත්ම බැරි මෝඩ කුහක මිනිස්සු. අක්කත් දක්ෂයි ❤

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +98

    නදීමාල් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 🎤❤️🤟
    මාර රහට බැකින් එක දෙනවා බෑන්ඩ් එකත්.. ඔෂානිගේ unique වොයිස් එක එක්ක පට්ට match වීමක් ❤️❤️❤️

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +134

    නදීමාල්ගෙ වගේම ඔශානිගෙත් voice එකේ අමුතු ලස්සනක් තියෙනවා.. ❤😍😍💐💐👍👍

  • @navindudewmina160
    @navindudewmina160 3 ปีที่แล้ว +854

    නදීමාල් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤

  • @r.m.o.hansitha316
    @r.m.o.hansitha316 3 ปีที่แล้ว +147

    නදීමාල්,සනුක සහ සජිත කියන්නේ ඉතින් සුපරි පරි ඉතිරි තමා.🎸🎸🎸🎸

  • @thakshilakumari76
    @thakshilakumari76 3 ปีที่แล้ว +82

    *අදුරේ ගිලී තනිවීල මෙසේ...නාඩන් ඉතිං සොදුරී මගේ....නොසිතා සිතා අතීතේ එදා...බිදුනාට මණිමේකලා.....පිළිගන්නෙ මා...නුබ සීතාව සේ...හද මංදිරේ සරසලා...* - එක්තරා තරුණයෙකු අතින් කරදරයට පත් වූ තරුණියකගේ අත පතමින් ඇය සනසන තරුණයෙකුගේ ආදර බස්❤️

  • @damithasuneth5102
    @damithasuneth5102 3 ปีที่แล้ว +63

    මම දවස ගානෙම අහන song එකක්..❤️❤️❤️

  • @heshtn4738
    @heshtn4738 3 ปีที่แล้ว +54

    උමා අසේනි අක්කගෙ පදවැල් එක්ක නදීමාල්ගෙ හඩ ❤️

  • @nadeeshawimalasiri8525
    @nadeeshawimalasiri8525 3 ปีที่แล้ว +303

    දෙන්නම ලස්සනට කියනවා.... ඒ ඔක්කොටම වඩා බටනලාව ලස්සනට ඇහෙනවා.... භාවනාවක් වගේ ❤️

  • @chamithkalhara2906
    @chamithkalhara2906 3 ปีที่แล้ว +117

    මගේ ජීවිතේ වෙනස් කරපු සින්දුව ❤❤❤

  • @fernandomadusanka9179
    @fernandomadusanka9179 3 ปีที่แล้ว +52

    බටනලාව...පිස්සුවක්..නදීමාල්....❤️❤️❤️

  • @sithuliobesekara8894
    @sithuliobesekara8894 3 ปีที่แล้ว +72

    Nura wasanthe... My favourite song and singer (nadeemal perera)

  • @madumadi2655
    @madumadi2655 3 ปีที่แล้ว +31

    නදිමාල් පුතා ලස්සනයි තෙරුවන් සරණයි

  • @wathsalamadhuwanthi6368
    @wathsalamadhuwanthi6368 3 ปีที่แล้ว +79

    නදීමාල් wow brother... 💗💗💗

  • @sayedalie4286
    @sayedalie4286 3 ปีที่แล้ว +24

    ඒ සිංදුවනමි ඇත්තටම භාවනාවක් පටිටම පටිටම ලස්සනයි 😘😘

  • @navodi7872
    @navodi7872 3 ปีที่แล้ว +37

    මම ආසම ගායකයා ..හරිම ලස්සනයි

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +90

    අර කෙල්ල දිහා බලන් කියන්න එපා ඕයි 😂😂 💔❤❤

  • @shanfernando2459
    @shanfernando2459 3 ปีที่แล้ว +305

    තාත්තට වඩා ගොඩක් දක්ශයි උබ දැනටමත් no 1 singer ✅😚😚😚😚

    • @yaumalperera6026
      @yaumalperera6026 3 ปีที่แล้ว +11

      Aniwa 👊

    • @madhus5729
      @madhus5729 2 ปีที่แล้ว +11

      නදීමාල්ට වගෙම අමල්ටත් ආදරෙයි.තාත්තට වඩා පුතා හොඳයි කෙන්ගෙඩියක් කියන්න ඕනෙ නෑනෙ.කොල්ල හොඳයි කියපන් කුහක නොවී

    • @shanfernando2459
      @shanfernando2459 2 ปีที่แล้ว +9

      @@madhus5729 කුහක කම නෙමේ ඒ තරම දක්ෂයි කියන්න ඕනෙ උනේ . ඔයා වැරදියට තේරුම් ගන්න එපා.ඔයා හිතුවද අමල් දක්ශයි කියල අපි දන්නෙ නැහැ කියල

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +1

      කවුද කියන්නේ.

    • @kusalnimsara5794
      @kusalnimsara5794 2 ปีที่แล้ว +2

      @@madhus5729 😙🙂😎😚😚😍😚🙂😚☺

  • @ridam0
    @ridam0 3 ปีที่แล้ว +301

    භාවනාවක්! වගේ කියන අය කෝ!!!!

  • @samanthakumara97
    @samanthakumara97 3 ปีที่แล้ว +38

    මම නිතරම අහන සිංදුවක් හරිම ලස්සනයි.♥️♥️♥️

  • @samanjaya10
    @samanjaya10 3 ปีที่แล้ว +27

    නුරා වසන්තේ ලස්සනම සින්දුව මේ. .

  • @avinduprabash9758
    @avinduprabash9758 3 ปีที่แล้ว +68

    නදීමල් කියන්නේ බෑන්ඩ් එකක් ❤️

  • @tharuahichaya4364
    @tharuahichaya4364 3 ปีที่แล้ว +14

    අදරෙයි අයියේ හැමදාම. ලස්සනයි

  • @peshalaweerathunga2766
    @peshalaweerathunga2766 3 ปีที่แล้ว +91

    දෙන්නගෙම කටහඩත් ලස්සනයි.ඒ දෙන්නත් ලස්සනයි.නියමෙට matching cuple එකක් ඒ දෙන්නා

  • @muditharupasinghe5053
    @muditharupasinghe5053 3 ปีที่แล้ว +21

    My dream voicer...It's amazing. God be protect him forever... 💕

  • @shanfernando2459
    @shanfernando2459 3 ปีที่แล้ว +38

    යකෝ තෙරුම් ගනින් උබල කෙල්ලෙක් මේ song එක කියනකොට කවියක් වගේ ඕනවට වඩා ලතාවක් තියෙනවා තමා එකෙන් සමහර වෙලාවට feel එක නැති වෙනවා. යකෝ කෙල්ලෙක් කියන්නෙ කෙල්ලෙක් . නදීමාල් වගේ කියන්න බැහැනෙ. නමුත් මෙ සින්දුව වෙන කවුරුහරි හරි තාලෙට කියනවා දැක්කෙ අද
    ✅වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ ලයාන්විතම කටහඩ නදීමාල් අයිය 🔥🔥😚😚😚😚

  • @dilankalakshan4243
    @dilankalakshan4243 11 หลายเดือนก่อน +3

    මගේ ආසම Song එක 😍 රිගින් ටෝන් එකට දාල තියෙන්නෙත් මේ Song එක ඒ තරම් පිස්සුවක් මට නම් මේක

  • @thusithanganikalupahana6600
    @thusithanganikalupahana6600 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ආසම සිංදුවක් ..

  • @anushkaabeyrathna7765
    @anushkaabeyrathna7765 3 ปีที่แล้ว +31

    පිස්සුම හැදෙන ලස්සනට කියනව දෙන්නම 💞

  • @nirasharajapaksha4278
    @nirasharajapaksha4278 3 ปีที่แล้ว +21

    Man asama sinduwak.. භාවනාවක් වගෙ..❤️❤️❤️

  • @samanjaya10
    @samanjaya10 3 ปีที่แล้ว +22

    දෙන්නම ලස්සනට ගායනා කරනවා..ඒ වගේම දෙන්නාගේම හඩවල් විශේෂයි.නදීමාල්ගේ ගායනයට ඇයගේ කටහඩ මුසුවීම විශිෂ්ටයි.

  • @moraproduction70
    @moraproduction70 3 ปีที่แล้ว +20

    Superb Nadeemal ආදරෙයි hamadama.....❤❤❤

  • @priyanthifranando8951
    @priyanthifranando8951 3 ปีที่แล้ว +23

    ගොඩක් ලස්සනයි ලස්සනයි ❤❤♥❤ජයවේවා බුදුසරණයි 😘😘😘

  • @senulyadanuji5188
    @senulyadanuji5188 3 ปีที่แล้ว +26

    Api nam nura wasanthe baluwa
    God bless you
    Jesus pihitai nadeemal 😘🤩😍

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 ปีที่แล้ว +16

    Nadeemal පුතේ ඔයාට ගොඩක් ආදරෙයි .ane දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පුතේ ඔයාට .man හරිම ආදරෙයි .නිහතමානී දරුවෙක් .

  • @heshanlakru4546
    @heshanlakru4546 3 ปีที่แล้ว +27

    Oshani හරිම ලස්සනයි දැන්....❤️

  • @chamilainoka2103
    @chamilainoka2103 3 ปีที่แล้ว +13

    ආසම සිංදුවක් දෙන්නම ලස්සනට කියනව ❤️❤️😘😘

  • @dewliakasha1233
    @dewliakasha1233 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි හිත නිවනා භාවනාවක් වගේ

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +16

    සුපිරි...දෙන්නම හොඳට සිංදුව කීවා....❤️❤️❤️❤️❤️❤️❤️

  • @achalasuranga1870
    @achalasuranga1870 3 ปีที่แล้ว +27

    කෙල්ල ලස්සනට කියනවා....නදීමාලුත්....කෝමත් එලනේ....😊😍

  • @sfcricket556
    @sfcricket556 3 ปีที่แล้ว +5

    My favorite song. Nura wasanthe😍😘❤

  • @sasinduhirushan1105
    @sasinduhirushan1105 3 ปีที่แล้ว +9

    සුපිරියක් තමා 😍🎶🎶🎶

  • @darshanaliyanawaduge8924
    @darshanaliyanawaduge8924 3 ปีที่แล้ว +99

    "හොදට කුණුවෙච්ච් ජීවිත තියන උන් තමා වැඩිපුරම මිනිස්සු විවේචනය කරන්නෙ" නාඩගම්කාරයෝ මාස්ටර් 😂😁🐂

    • @champikawickramathuga9946
      @champikawickramathuga9946 ปีที่แล้ว

      තොපිල වගේ දෙයක් අගය කරන්න ,මහ ගොඩේ අදහස් තියෙන හරක් හින්දා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.තොපිලට කියන්න මේ ලෝකෙ කුනුහරප මදි

  • @KaviWee97
    @KaviWee97 3 ปีที่แล้ว +16

    නදිමල් අයියා 💪🔥🔥🔥

  • @jananibashini1915
    @jananibashini1915 3 ปีที่แล้ว +24

    Oyala hodata sing karnw. Mage fav song ekak . Congratulate 🎶🎶

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 3 ปีที่แล้ว +10

    අම්මෝ ආසාවෙන් අහන් හිටියෙ ❤❤

  • @kavijayaweera.1819
    @kavijayaweera.1819 3 ปีที่แล้ว +16

    One of my fav singer and song ❤❤❤❤

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +54

    Nadeemal super❤

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි
    නියමයි 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන ..ලස්සන තේරුමක් තියෙන ගීතයක්

  • @heshanlakru4546
    @heshanlakru4546 3 ปีที่แล้ว +16

    Wow...This is amazing.Ndeemal🖤🖤🖤❤️❤️❤️..Oshani...wow..❤️🖤❤️🖤

  • @nilakshidilshara1341
    @nilakshidilshara1341 3 ปีที่แล้ว +27

    Nadeemalge voice eka 😍 pudum lssnak

  • @udaritharushika1592
    @udaritharushika1592 3 ปีที่แล้ว +15

    පද රචනය ලස්සනයි 😍

  • @thusharajagathpriya7276
    @thusharajagathpriya7276 3 ปีที่แล้ว +3

    අඩිය ගහනකොට මෙක දපු ගමන් අරක්කු වලට සොඩා දන්නත් අමතක වෙනවා එ තරම් ඇබ්බැහි වේලා ❤️❤️❤️❤️🙏🙏🙏

  • @sanduniasangika1491
    @sanduniasangika1491 3 ปีที่แล้ว +9

    Oshani game kellek ❤️❤️ lassanai nangi godak ❤️ nadeemal & oshani woow super combination 🥰

  • @kasuniweerasinghe7659
    @kasuniweerasinghe7659 3 ปีที่แล้ว +8

    My favourite song ❤

  • @upekaaberathna1482
    @upekaaberathna1482 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ඔයාල දෙන්නට ගොඩක් ස්තුතියි .❤❤👍🌞👑

  • @nadunitharushika1307
    @nadunitharushika1307 3 ปีที่แล้ว +7

    Mama kamathi thanks first day eke nadeemal ayyawa gennuwata,lassani wade thanks sajitha ayya,nadeemal ayya,sanuka ayya ,dimin ayya oshani akka athulu hamotama lassana wadak thank you very much

  • @radeeparavihari
    @radeeparavihari 3 ปีที่แล้ว +6

    Ammo lassanii mn Asama singer nadeemal💜💜💜💜💜

  • @madhusgaming738
    @madhusgaming738 3 ปีที่แล้ว +18

    නදීමාල් ගේ හඩ හිත නිවන භාවනාවක්

  • @janakalakshan7000
    @janakalakshan7000 3 ปีที่แล้ว +19

    වැඩ්ඩෙක් තමයි❤️❤️❤️

  • @thyagidewmini9574
    @thyagidewmini9574 3 ปีที่แล้ว +7

    Wooow....Great Performance Nadeemal

  • @senulyadanuji5188
    @senulyadanuji5188 3 ปีที่แล้ว +6

    Waoow kiyaganna bari tharam lassanata kiyanawa nadeemal 🤩😍😘🤩😍😘

  • @arunadeemadhuharshana4251
    @arunadeemadhuharshana4251 3 ปีที่แล้ว +16

    නුරා වසන්තේ❤

  • @champikawickramathuga9946
    @champikawickramathuga9946 ปีที่แล้ว +2

    ආසම ගායකයා
    ආසම සින්දුව
    එදත් ,අදත්,හැමදාමත් ❤️❤️

  • @mrRAZE-kf8vc
    @mrRAZE-kf8vc 2 ปีที่แล้ว +2

    Dhavasak udhenma scl ekata yaddhi bus eke me sindhuva ehuve. Edhaa indhan man aasama sindhuva💞💞

  • @imashakaluthotage2219
    @imashakaluthotage2219 3 ปีที่แล้ว +19

    ලස්සනයි අයියා & නංගි.දෙන්නම ලස්සනට කියනවා😍😍😘❤මෙතන ඉන්න ඔක්කොම විශාරදල නේහ්..සේරටම මීට වඩා හොදට කියන්න පුලුවන්😂මේ මිනිස්සු අගය කරන්න දෙයක් දන්නෙම නෑ.තාලෙට අත්පුඩියක් ගහා ගන්න බැරි වුනත් කමක් නෑ අනිත් අයට අපහාස කරනවා.

  • @SWCubeMaster
    @SWCubeMaster 3 ปีที่แล้ว +4

    My favourite song
    I love it
    Who are other 👍👍

  • @sithuliobesekara8894
    @sithuliobesekara8894 3 ปีที่แล้ว +7

    Wawooo love it... One of my favourite song 😍😍😍

  • @btsbelike3732
    @btsbelike3732 3 ปีที่แล้ว +19

    My fav artist 🥺 nadeemal

  • @peirisspeedometer339
    @peirisspeedometer339 2 ปีที่แล้ว +4

    නදීමාල් වැඩකරු....❤️❤️

  • @MaheshBro-f5h
    @MaheshBro-f5h 3 ปีที่แล้ว +5

    දෙන්නම ලස්සනට වැඩේ කලා...❤️❤️❤️🙏🙏

  • @AhmadAhmad-hd5gp
    @AhmadAhmad-hd5gp 3 ปีที่แล้ว +3

    Nadeemal super voice singer for me 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sachiniveronika760
    @sachiniveronika760 3 ปีที่แล้ว +9

    දෙන්නම ගොඩක් ලස්සනට කියනවා ❤️

  • @yureshlakmal1423
    @yureshlakmal1423 3 ปีที่แล้ว +10

    බිදුනාට මණිමේකලා කියල අර කෙල්ල දිහා බලන්න එපා යකෝ.. 😂😂

  • @ajanathakumuduni8349
    @ajanathakumuduni8349 3 ปีที่แล้ว +3

    Wow aiye Mara lassana song ekak ❤️❤️❤️

  • @sachinthamihiran4760
    @sachinthamihiran4760 3 ปีที่แล้ว +5

    My favourite singer nadeemal ❤❤

  • @vihangisachindra8788
    @vihangisachindra8788 3 ปีที่แล้ว +5

    Man kamathima singar nadeemal thama

  • @isharasandamali7756
    @isharasandamali7756 3 ปีที่แล้ว +11

    Nadeemal Aiya niyamai.

  • @ranjaniranjani8831
    @ranjaniranjani8831 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @nethminawodha8325
    @nethminawodha8325 3 ปีที่แล้ว +6

    Nadimal aiye marama lassanai ah ikmanatha aluth song ekak karanna api balagena inne

  • @shashinihansika7334
    @shashinihansika7334 3 ปีที่แล้ว +5

    සින්දුවක් නෙමේ පිස්සුවක් 🙄🙄🙄🙂🙂🙂😌😌😌😍

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 3 ปีที่แล้ว +1

    අම්මෝ ❤❤❤මාර ලස්සනයි .girl ගෙ voice හරිම feelings ඇගභිරිවැටුනා

  • @dilukshirasadari4495
    @dilukshirasadari4495 3 ปีที่แล้ว +14

    Nadee aiaya 😍❤❤oshani nangi😍❤❤

  • @thanukafdo8534
    @thanukafdo8534 3 ปีที่แล้ว +5

    My favorite song ❤️❤️

  • @mohamadfazalifarook8513
    @mohamadfazalifarook8513 3 ปีที่แล้ว +6

    Yesterday only I heard the song. Within 30 hours I lesson more than a 50 times.

  • @thimandimaan8095
    @thimandimaan8095 3 ปีที่แล้ว +7

    Love this song ....❤❤

  • @OshadhaJAYASUNDARA2008
    @OshadhaJAYASUNDARA2008 ปีที่แล้ว +2

    Nice combination ❤️
    2 feelable voices 💕😍

  • @M_L91
    @M_L91 3 ปีที่แล้ว +6

    නදීමාල් ❤️

  • @nimaljeewani8520
    @nimaljeewani8520 2 ปีที่แล้ว +2

    අපි සවුදි සිට හරිම ලස්සනයි බුදු සරණයි පරිස්සමින්

  • @චන්දනKහෙට්ටිආරච්චි

    නදිමාල් ❤️❤️❤️❤️ සුපිරි ගායකයෙක්
    සජිත ❤️❤️❤️❤️

  • @sakunthalalakmali9964
    @sakunthalalakmali9964 3 ปีที่แล้ว +2

    මම ආසම සින්දුවක් ...

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 3 ปีที่แล้ว +29

    NADEE ... rllt yn ml sindu nokiy wens m widihe wdk krn kenek ... ndeege sindu mr m lssnai 👍 lv it & lv u ❤️

  • @ruthfernando6168
    @ruthfernando6168 3 ปีที่แล้ว +12

    You are the grate person nadeemal god bless you.

  • @ShaweeN_
    @ShaweeN_ 3 ปีที่แล้ว +5

    Awesome ... Much Love nadeemal