Rolex ඔරලෝසු මේ තරම් මිල අධික වන්නේ ඇයි ? Why Are Rolex Watches So Expensive?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2022
  • Why Are Rolex Watches So Expensive?
    Contact - 070-2190209 / 0703978326
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 337

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 2 ปีที่แล้ว +139

    Branded ඔරලෝසු වලට ලොකු ගනන් වියදම් කරන එක අපරාදේ කියන මතයෙ හිටපු කෙනෙක් මමත්. Pagani Design ඔරලෝසුවක් මම මීට අවුරුද්දකට විතර කලින් ගත්තා රු 38,000ක් දීලා , ඔරලෝසුව බදින්න ගත්තට පස්සෙ ඒකෙන් දැනෙන feeling එක වචන වලට පෙරලන්න හරිම අමාරුයි දවසක Rolex එකක් බදින්න තරම් දියුනු වෙන්න මහන්සි වෙන්න මේ Pagani Design එකම මට ලොකු Motivation එකක්❤️

    • @hashair7819
      @hashair7819 2 ปีที่แล้ว +6

      Apple Watch එකක් ගන්න ලංකාවෙ සල්ලි වලින් 1,25ක් විතර වෙයි..කෙලින්ම හෙල්ත් ෆිට්නස් ඕල් ඉන් වන් වොච් එකක්.

    • @apoorwa8458
      @apoorwa8458 2 ปีที่แล้ว +5

      @@hashair7819 eka machan ara gamma na

    • @sathira_anuk5179
      @sathira_anuk5179 2 ปีที่แล้ว +6

      @@hashair7819 Apple watchwala koccara prayojanawath dewal tibbath ewa Sport watchers , ewage Stainless Steel watch wala wage Fashionable Classic Look ekak na
      oya ganata samanyen hoda casual watch ekak ganna puluwan

    • @hashair7819
      @hashair7819 2 ปีที่แล้ว +4

      @@sathira_anuk5179 දැන් ලෝකෙ තියෙනව තත්වෙ එක්ක ක්ලැසිකල් ඒව එක්ක අප්ඩේට් වෙන්න බෑ.ඇපල් වොච් වලින් ස්පෝට්ස් වගේම තමන්ගෙ හෙල්ත් ෆිට්නස් 99% බලන්න පුලුවන් ජීවිත බේරගන්න පුලුවන් ලංකාවෙ මිනිස්සුන්ට ඔව වැඩක් නැති උනාට ලෝකෙ මිනිස්සුන්ගෙ ගොඩක් ජීවත හෙල්ත් ප්‍රශ්න වගේ එදිනෙදා වැඩ හාට් රේට් තව ගොඩක් දේවල් තමන්ටම බලාගන්න පුලුවන්.නිකන් පෙනුමට වොච් අරන් වැඩක් නෑ.ගන්න පුලුවන් වැඩ බොහොමයි ඇපල් වොච්.හැබැයි ගනන්.

    • @hashair7819
      @hashair7819 2 ปีที่แล้ว +1

      @@apoorwa8458 ගැම්ම බලාගන්න ගන්නම ඕන බ්‍රෝ.රොලෙක්ස් එකක් ලක්ෂ 10ක් වත් වෙයි ඇපල් 7 එක දැන් ලංකාවෙ මිල 1,80යි

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +194

    විශ්ම ලෝකය වීඩියෝ වල සිංහ කොඩිය දාල තියනකොට මාර ලස්සනක් තියෙන්නෙ 🇱🇰❤️🙂

  • @100mcreations6
    @100mcreations6 2 ปีที่แล้ว +72

    ඔරලෝසු collect කරන අය තමයි දන්නේ eke තියෙන පිස්සුව ❤💫

    • @vishmithaperera9776
      @vishmithaperera9776 2 ปีที่แล้ว +3

      Mage laga rolex ඔර්ලෝසුවක් thiyenawa wikunanawa

    • @SavinuAriyarathne-rz8rp
      @SavinuAriyarathne-rz8rp ปีที่แล้ว

      Mage laga rolex ekak thiyenawa 🎉❤

    • @rv2572
      @rv2572 ปีที่แล้ว

      බයියො

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +41

    ගන්න සල්ලි නැති වුනාට
    මම ගොඩක් ආස වෝචි බැන්ඩි එකක්.
    සුපිරම පැහැදිලි කරා අයියේ .😎❤️

  • @thamiulagath1304
    @thamiulagath1304 2 ปีที่แล้ว +21

    අපිත් අ⁣පේම ඔරලෝසුවක් හදමු
    විදේශ විනිමය ගෙමු
    විශ්ම ලෝකය ඔබට ස්තුති
    මට හොද වියාපරික අදහසක් දුන්නට

  • @crickwithpraveen119
    @crickwithpraveen119 2 ปีที่แล้ว +37

    ලංකාවේ හැම කෙනාටම රොලෙක්ස් එකක් ගන්න පුලුවන් රටක් මුලින්ම අපි හදාගන්න ඕනේ..
    බැ කියල දෙයක් නැ.. අපි හැමෝම උත්සහා කරමු අපේ රට ලෝකේ හොදම රටක් කරන්න..

    • @user-ll3vb1yr6i
      @user-ll3vb1yr6i 2 ปีที่แล้ว +4

      Aniwaren

    • @kaveesha_kandalama
      @kaveesha_kandalama 2 ปีที่แล้ว

      Production is limited bro

    • @kaveesha_kandalama
      @kaveesha_kandalama 2 ปีที่แล้ว

      Luxury watch ekak ganna salli witharak thibbata madi

    • @malitharavinda2279
      @malitharavinda2279 2 ปีที่แล้ว +1

      AAA grade රොලෙක්ස් ඔරලෝසුවක් ගන්න පුලුවන් 10000ට අඩුවෙන්.අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න පුලුවන්.

    • @kaveesha_kandalama
      @kaveesha_kandalama 2 ปีที่แล้ว

      @@malitharavinda2279 Mehemai ithin AAA grade ekak aragena anith ayawa inpress karata thaman gannawane eka original nemei kiyala

  • @Doubles4
    @Doubles4 2 ปีที่แล้ว +14

    පොඩි කාලේ ඉදන්ම දෙමව්පියන්ගෙ මුවින් අපිට ඇහුන එකම වොච් සන්නාමය රොලෙක්ස් තමයි❤️

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +74

    කොටුවෙ ඔරලොසු දාන අපිට Rolax ඔරලොසු දාන ඔයාව ගැලපෙන් නැහැ සුදු නොනා 😂🔥👇

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +13

    චීනයේ යුද ශක්තිය ගැන වීඩියෝ එකක් ඕන 😇😇😇😇😇😇😇😇😇😇

  • @madhurangagunawardhane2081
    @madhurangagunawardhane2081 2 ปีที่แล้ว +5

    මම වෘර්තියෙන් ඔරලෝසු කාර්මික ශිල්පියෙක්. මම ඕනතරම් Rolex ඔරලෝසු අලුත් වැඩියා කරලා තියෙනවා. අති සංකීර්ණ මැෂින් මාදිලියක් ඇතුලේ තියෙන්නේ.මමත් නොදන්න ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් දැනගත්ත. අනර්ගයි ඔබ‍ට ජය 🙏🌹❤👌

    • @vishmithaperera9776
      @vishmithaperera9776 2 ปีที่แล้ว

      Mage laga rolex ඔර්ලෝසුවක් thiyenawa eth wadakaranne na wikunanawa

    • @lahirugankanda2597
      @lahirugankanda2597 9 หลายเดือนก่อน

      Man laga parana Rolex watch ekak tiyenawa ganna aya innawada

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +10

    යුක්රේනය, රුසියාව යුද්ධය ගැන අලුත් තොරතුරු ගැන විඩියෝ එකක් ඕනේ.😍✌️

  • @pivithurusadaruwan3209
    @pivithurusadaruwan3209 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් විඩියෝ එකක් අයියෙ👍❤️

  • @2mmusic40
    @2mmusic40 2 ปีที่แล้ว +1

    Thanks for this video

  • @snawarathne4393
    @snawarathne4393 2 ปีที่แล้ว +32

    ගුනදාස කපුගේ මහතා ගැනත් වීඩියෝ එකක් ඕනේ🧡

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 ปีที่แล้ว +2

    ඇත්තටම මගේ ලග normal rolex ekak තමයි තියෙන්නේ නමුත් ඒක ගැන තියෙන්නේ ආඩම්බරයක් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉thank you bosssss.

  • @blackzero8763
    @blackzero8763 2 ปีที่แล้ว

    Elaga video eka chanux bro gan

  • @kaveenseneviratne9371
    @kaveenseneviratne9371 2 ปีที่แล้ว +2

    වටිනා විස්තරයක්.... Rolex කියන්නේ මාත් ආසම Brand එකක්....

  • @thesareeshopnugegoda3766
    @thesareeshopnugegoda3766 2 ปีที่แล้ว

    Thank u

  • @ashi1769
    @ashi1769 2 ปีที่แล้ว +4

    හැමදාම ආසාවෙන් බලන එකම TH-cam channel එක😍♥️

  • @deepnakarunanayake7268
    @deepnakarunanayake7268 2 ปีที่แล้ว

    Good job .....! Keep it up ....!

  • @samithlakshitha7386
    @samithlakshitha7386 2 ปีที่แล้ว +28

    නීතිය සියලු පුද්ගලයන්ට සමාන වන පරිදි බලාත්මක කලොත් අපේ රටෙත් රොලෙක්ස් ගොඩාක් සාදාරනව පැලදේවි... අරගලයට ජයවේවා ❤️❤️❤️

  • @slmusic2045
    @slmusic2045 2 ปีที่แล้ว +11

    A crown for every achivement

  • @sadewyoshitha6691
    @sadewyoshitha6691 2 ปีที่แล้ว +6

    Rolex ඔරලෝසු ගැන තොරතුරු හොය හොය හිටියේ නියමයි #wishmalokya ❤️

  • @ridmamethsara8727
    @ridmamethsara8727 2 ปีที่แล้ว

    supiri video ekak.👍👌👌👌👌👍👍👍👍

  • @shenalnimsara3705
    @shenalnimsara3705 2 ปีที่แล้ว

    Nice video aiye

  • @mzmfoods8287
    @mzmfoods8287 2 ปีที่แล้ว +2

    Nice voice bro 👌 💯

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +1

    Niyamai

  • @dulabro845
    @dulabro845 2 ปีที่แล้ว +8

    ඔය ඔරලෝසුව මිල අධික වෙන්න තව හේතුවක් තමයි ඔය ඔරලෝසුවේ හැම කොටසක්ම අතින් හදන එක.....හැබැයි ඉතින් ඊට වඩා හොදයි කියලා හිතෙනවා jacob & co , JD , Richerd mill 😊

  • @NVFilmsSL
    @NVFilmsSL 2 ปีที่แล้ว +2

    නියමයි 👌

  • @ishanachin
    @ishanachin 2 ปีที่แล้ว +1

    Background music එක නියමයි 👍

  • @kkumaraanilantha5806
    @kkumaraanilantha5806 2 ปีที่แล้ว

    Wishma lokaya supiriyak thama ❤❤❤

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +19

    වීඩියෝ එක ගොඩක් වැදගත් ❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +60

    රු.2000 අඩු ඔල්ලෝසුවක් තියෙන්නේ කාටද කොනට.මට නම් අත් ඔල්ලෝසුවක් නෑ බන් උබලට 😂😂

  • @gamingwithomega3217
    @gamingwithomega3217 2 ปีที่แล้ว +1

    g shock ganath vidio ekak gennako ekath godak ganan prasidda brand ekak

  • @ruviniranaweera
    @ruviniranaweera 2 ปีที่แล้ว +2

    I really like the last invitation 🙂
    "Me wg branded luxury wrist watch ekk gnn hithnwnm, dn oba mkkd krnn oni"
    It's something 🤌

  • @dinukalakshan9130
    @dinukalakshan9130 2 ปีที่แล้ว

    වටින දෙයක්,
    Lewis hamilton ගැන video ekak oni 💜️💛

  • @anuhasnimsara9672
    @anuhasnimsara9672 2 ปีที่แล้ว +1

    Patta video eka

  • @anjanamarasinghe6623
    @anjanamarasinghe6623 2 ปีที่แล้ว +1

    Brand එක market කළේ කොහොමද කියල Idea එකක් ගන්න බැලුවෙ.ඕන දේ හිතපු විදියටම ලැබුණා.

  • @hansikasewvandhi6239
    @hansikasewvandhi6239 2 ปีที่แล้ว

    Please do a video on Anonymous.. ,want to know if we can actually expect their help on current situation on Sri Lanka.

  • @kavidulakshan6104
    @kavidulakshan6104 2 ปีที่แล้ว

    Wow super

  • @prashangamage4285
    @prashangamage4285 2 ปีที่แล้ว

    vidio aka supiri

  • @nesithavidanapathirana1932
    @nesithavidanapathirana1932 2 ปีที่แล้ว +1

    Citizen watch brand එක ගැන වීඩියෝ එකක් ඕන.

  • @srilankanangrywolf
    @srilankanangrywolf 2 ปีที่แล้ว

    notifi aawa gaman baluwa

  • @techwithimash1587
    @techwithimash1587 2 ปีที่แล้ว +1

    දාපු ගමන් ආවා😍

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว +1

    scott adkins ganath vedio ekk krnna ❤️😍🤘🤘

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @sashikahansani4669
    @sashikahansani4669 2 ปีที่แล้ว

    නියමයි

  • @mandini5022
    @mandini5022 2 ปีที่แล้ว

    One day I will wear an own rolex watch 😍 😍 I do the best of me for that.

  • @NVFilmsSL
    @NVFilmsSL 2 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 සුපිරි අයියේ 👍 👍 👍 👍

  • @malitharavinda2279
    @malitharavinda2279 2 ปีที่แล้ว +2

    Jacob and co ඔරලෝසු ගැනත් වීඩියෝ එකක් කරන්න.ඩොලර් මිලියනයේ ඉඳන් ඒ ඔරලෝසුවල මිල පටන් ගන්නේ.

  • @nethula3598
    @nethula3598 2 ปีที่แล้ว +2

    Ayya VOLKSWAGEN company eka gane video ekak💛💛

  • @pasindugimhan6404
    @pasindugimhan6404 2 ปีที่แล้ว +2

    Hublot එක ගැන එකක් ඕනෙ 😉. ඇයි එකට මිනිස්සු බනින්නේ කියලා එහෙම 😊

  • @samanprabathweerarathna3685
    @samanprabathweerarathna3685 2 ปีที่แล้ว

    Man hoyapu vedio ekak. Mata Rolex watch ekak lebuna gift ekata.

  • @pamudithakumara2914
    @pamudithakumara2914 2 ปีที่แล้ว +1

    Melankave New Year Ekata Cloth's Ganna Bearikota ROLEX WATCHES Ganna Ekanan Sadakalika Hinayak Thamai Neda Aiye?

  • @UnKnow_Rx3
    @UnKnow_Rx3 2 ปีที่แล้ว +1

    Wow 😍

  • @racingpro1286
    @racingpro1286 2 ปีที่แล้ว +3

    ලෝකයේ බලවත්ම පුද්ගලයින්ගෙන් එක් අයෙක් සහ ලෝකයේ පහෙන් එකකගේ නායකයා වන චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว +5

    ඔබ වැඩ කරපු ගෙදර බොස් අයින් කල ඔර්ලෝසු කීපයක් මට දුන්නා ඒවා ගෙනත් මම මගේ පුතාට දුන්නා එයාවත් මමවත් එහි වටිනාකම දැනන් හිටියේ නැහ
    දවසක් පුතාගේ අතින් බිම වැටිලා ග්ලාස් එකකැඩිලා
    ඒක දාගන්න එයා ගියා ම එතනින් කියලා ඒ ඔරලෝසුව අදාල තැනට යන්න කියලා එතනින් කියලා ග්ලාස් එක දුන්නරු ලක්‍ෂයක් ඕන බව ඒකට හේතුව තමයි එම ඔරලෝසුව Rolex වීම😲

    • @KavinduWijesinghe2006
      @KavinduWijesinghe2006 ปีที่แล้ว

      බිම වැටිල glass එක කැඩෙනවා කියන්නෙ rolex වෙන්න බෑ😂👍

    • @ranjanirathnayaka2659
      @ranjanirathnayaka2659 ปีที่แล้ว

      @@KavinduWijesinghe2006 ඒක ඇත්ත බොරැ නෙවි
      Market name RoleX ලියලා තියෙනවා

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว +1

    Wow

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video ♥️♥️♥️👍🥰👍🥰😍🤭

  • @thewristwatchvlogger
    @thewristwatchvlogger 2 ปีที่แล้ว

    Can u make a video on omega

  • @senehassankalpa1809
    @senehassankalpa1809 2 ปีที่แล้ว +2

    ගැම්මක් විශ්ම ලෝකය❤🌎

  • @C.H.A.Art.
    @C.H.A.Art. 2 ปีที่แล้ว +12

    නියමයි අයියේ සිංහ කොඩිය දාලා තියන එක සුපිරියි.🥰🥰🥰🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @supundananjaya
    @supundananjaya 2 ปีที่แล้ว

    Louis Voitton brand eka ganath video ekak danawada ✋

  • @RuinKorea
    @RuinKorea 2 ปีที่แล้ว

    👌❤

  • @sinalioshara1011
    @sinalioshara1011 2 ปีที่แล้ว

    Worldwide clothing brand ganath videos karannako wena wenama. (Gucci , LV , YSL ,Dior , Chanel etc....)

  • @anuhasnimsara9672
    @anuhasnimsara9672 2 ปีที่แล้ว +1

    Ane last ship TV series eka gena video ekak plz

  • @isharatennakoon9999
    @isharatennakoon9999 2 ปีที่แล้ว +3

    හීන, හීනම වෙච්චි රටක Rolex කියන්නේ තවත් එක හීනයක්ම විතරයි සහෝදරයා 💔
    #අරගලයට_ජය

  • @malithpriyanka447
    @malithpriyanka447 2 ปีที่แล้ว +2

    රට වෙනස් කරන්න හදනවා,නමුත් රටෙ ප්‍රශ්නයට එකම විසදුමක් හෝ සොයන්න මහන්සි නොවුන තරැන පරපුරක් එක්ක තවත් රට අගාධයට යනවා විතරයි.මට පේන්නේ three wheel හයර් කරන තරැන පරපුර හා සමානය.එකම එක එලවලු පැලයක් හෝ පැල කරානම් එක වේලක හරි වියදම වැහෙනවා...දැන් තත්ත්වය තව නරක් වෙනවා විතරයි..නුවණ තමයි වැදගත්..මේ වැඩ නිසා රටට වෙන හානිය බොහෝයි..

  • @shashishashii274
    @shashishashii274 2 ปีที่แล้ว

    Adidas and Nike ගැනත් ඕනේ ❤️

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +16

    ලාන්කාවෙ මිනිස්සු දන්නෙ ගනන් ඔරලොසු කිව්වාම රොලෙක්ස් විතරයි 😂👍

    • @dulanjanavithanage69
      @dulanjanavithanage69 2 ปีที่แล้ว +4

      අමෝ අමෝ හැමදේම දන්න මොල අටේ පුද්ගලයෙක් 🙇‍♂️

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +3

      හැමෝම ඔරලෝසු ගැන දන්නේ නැහැනේ සගො... komath watcg world eke num 1 rolex thamai.. ita වඩා ගනන් වැඩි brands තියෙනවා හැබයි Richard Mille , Patek , A Lange und Sohne etc

  • @nadeekarathnayake7222
    @nadeekarathnayake7222 2 ปีที่แล้ว +2

    South Korea ( kpop ) ගැන video එකක් කරන්නකෝ ..

  • @thundersl4289
    @thundersl4289 2 ปีที่แล้ว

    Mama ada gaththa ekak 😇

  • @navindunimash1205
    @navindunimash1205 ปีที่แล้ว

    Day date rose gold chocolate dial is my fav

  • @nirashasl958
    @nirashasl958 2 ปีที่แล้ว +1

    කපුටාස් @ මයිනා ගැන වීඩියෝ එකක් ඕනේ 😁

  • @viplk8934
    @viplk8934 2 ปีที่แล้ว +2

    Dhanush ගැන ඕනා ❤

  • @chamithlakmal8248
    @chamithlakmal8248 2 ปีที่แล้ว

    Patta ganam

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +2

    දැන් විශ්ම ලෝකය video එකක් දෙනකන් බලාගෙන ඉන්න පුරුදු වෙලා. ඒ තරමටම විශ්ම ලෝකය අපිට සමීපයි. හැමදාමත් අපේ දැනුමට වටිනා යමක් එකතු කරන්නේ විශ්ම ලෝකය තමයි. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක ඉන්නවා.

  • @moviemovie7553
    @moviemovie7553 2 ปีที่แล้ว +1

    හොල්මන් වීඩීයෝවක් ගේන්න ඕන ♥️

  • @thusharamuthu1009
    @thusharamuthu1009 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් හැමදාම වගේ බලන්න ආස විදියට දීලා තියෙනවා . ඇත්තටම ඔය ගානට ඔරලෝසු ගන්නෙක මානසික ප්‍රශ්නයක් විතරයි මට හිතෙන්නෙ. තත්වෙ පෙන්නන්න . කොච්චර උසස් තත්වෙන් හැදුවත් වෙලාව බලනවට වඩා දෙයක් ඒකෙ නෑනෙ . ඊට වඩා සුපිරි නෙ ඇපල් ,සැම්සුන් වගේ ස්මාට් වොච් එකක් ගන්නෙක. කොච්චර ප්‍රයෝජනවත්ද මේකට වඩා ඒවා.

  • @Maliya5374
    @Maliya5374 2 ปีที่แล้ว

    පට්ට

  • @diyanaprincess5545
    @diyanaprincess5545 7 หลายเดือนก่อน

    Mn laga thiyenawa❤

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว

    Wishma lokaya ❤️ anonymous ගැන video එකක් ඔනේ please please please

  • @chandumarathnayaka8858
    @chandumarathnayaka8858 2 ปีที่แล้ว

    Ferrari ganath video ekak danna🙂

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 ปีที่แล้ว +2

    රොලෙක්ස් එකක් කියන්නේ පරම්පරාවම එකයි. ❤

  • @battaslk5665
    @battaslk5665 2 ปีที่แล้ว +1

    Rolex watch akk use karanna aka dream akk .kohoma hari aka success karagannwa

  • @levivc9425
    @levivc9425 2 ปีที่แล้ว

    Mge hobby eka watch ekatu krna eka rolex 3 AP 2 mn lanaga

  • @VijithPrasanna-eh2nd
    @VijithPrasanna-eh2nd 3 หลายเดือนก่อน

    Aiye rolex c 76 oralosuwaka mila kiyada

  • @singhaderana6861
    @singhaderana6861 2 ปีที่แล้ว +7

    අම්මෝ ..මාස 2ට කලින් නිකමට ගනන් ඇහුවා ලක්ෂ පහාමාරක්..හීන තමා..එත් ලස්සන ඔරලෝසුවක් පැලදුවාම එන feeling එක..මාර ගති..මගේ රට යලිත් සමෘද්ධිමත් වේවා ..හොරු කාලකණ්ණි තුරන් වේවා ...

    • @indikadeshapriya1375
      @indikadeshapriya1375 2 ปีที่แล้ว +1

      ලක්ෂ පහ මාරට රෝලෙක්ස් නෑ සහෝදරයා 😂

    • @DailyTate5246
      @DailyTate5246 ปีที่แล้ว

      Laksa 5 kata Rolex tag ekak ganda puluwan 😂

    • @singhaderana6861
      @singhaderana6861 ปีที่แล้ว +1

      @@DailyTate5246 ow mamath hari gana dannawa..original Rolex laksha 50ta 70 iitath wada ihalata thiyenne kiyala..methana man rolex kiyala keewe nane..duppath apita rolex heena thamaa..

    • @KavinduWijesinghe2006
      @KavinduWijesinghe2006 ปีที่แล้ว

      @@singhaderana6861 ow.සාමාන්‍ය rolex watch ekak laksha 50 paninawa aniwarayen

    • @dilanfernando8473
      @dilanfernando8473 8 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +5

    පතිප් පිලිප් ඔරලෝසු සුපිරි 😍👍

  • @ThisaraSandeepa887
    @ThisaraSandeepa887 2 ปีที่แล้ว

    Neymar Jr👑 ganath video ekk plz....

  • @jesayt1470
    @jesayt1470 2 ปีที่แล้ว +5

    මැරෙන්න ඉපදුන ලොකයක වි ඇටයක් ඔයිට වැඩිය වටිනවා හිතලා බලන්න🙂

  • @madhushan8929
    @madhushan8929 2 ปีที่แล้ว

    Me dawas wala 35k walata aduwen ganna puluwan smart phones gana video ekak karanna

  • @dinethweerasinghe4675
    @dinethweerasinghe4675 2 ปีที่แล้ว

    Kavada hari rolex watch ⌚ ekak Dagena rolls roys car ekak pavichchi karanna eka thamai dream eka

  • @tharukagomez2175
    @tharukagomez2175 2 ปีที่แล้ว +2

    මා ගාව €6000 ක් වටින rolex watch එකක් තිබ්බා ඒක මගෙම යාලුවෙක් හොරකන් කරා අයේ හම්බ උනේ නැහැ 😓😓😓. පස්සේ €2000 ක් වටින එකක් මම ගත්තා

  • @movie19777
    @movie19777 2 ปีที่แล้ว +5

    රුපියල් 12000 watch එකක් අරන් තමත් ලස්සනට ඒ පෙට්ටියෙම තියන් ඉන්න මොඩ මම 😂

  • @yenushachamuditha7046
    @yenushachamuditha7046 2 ปีที่แล้ว

    Tom cruise gana video ekak oniiii

  • @renujasunathi7202
    @renujasunathi7202 2 ปีที่แล้ว +2

    V. I ලෙනින් ගෙන විඩ්යෝ එකක් ඔනේ..

  • @white-de1vt
    @white-de1vt 2 ปีที่แล้ว +3

    ඕකෙ යන්නෙත් වෙලාවනේ 😂💔

  • @maaree
    @maaree 2 ปีที่แล้ว

    මමත් ගත්තා ඔරලෝසුක්.. ඒක සති දෙකක් විතර දානකොට වෙලාව වෙනස් කරන්න තියන ඇනේ වගේ එක lept...

  • @sadunthilakarathna998
    @sadunthilakarathna998 2 ปีที่แล้ว +3

    මම කලින්ම ඔන්න කමෙන්ට් එකක් දැම්මා මට ලයික් ටිකක් දාගෙන යන්නකෝ😀😀😀😍😍