ඔබ ජීවිතේට දැකලා නැති ලෝකයේ සුපිරිම අත් ඔ‍රලෝසු 7ක් මෙන්න. | Insane Watches You Won't Believe Exist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2021
  • අතේ බදින ඔරලෝසුවක් අනිවාර්යෙන් ඔබටත් ඇති. හැබැයි මේ ඔරලෝසුවට දැන් ඇමරිකාවේ වෙලාව කියන්න පුළුවන්ද? අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක තියෙන තැන කියන්න පුළුවන්ද? පියාඹන කුරුල්ලෝ ඉන්න මකරු ඉන්න සහ වාහන එන්ජින් ඔරලෝසුව ඇතුලෙ තියන ඔබ ජීවිතේට දැකලා නැති ලෝකයේ සුපිරිම අත් ඔ‍රලෝසු 7ක් මේ වීඩියෝව බලලා දැකගන්න.
    From miniature moving bird sculptures to solar systems on your wrist, check out these 7 insane watches you won’t believe exist!
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.com/royalty-free...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 679

  • @chamindamunasingha6626
    @chamindamunasingha6626 2 ปีที่แล้ว +108

    ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගීයෙක්ම සුව වේවා 🙂 සුබ රාත්‍රියක් හැමෝටම

    • @DanumLowa01
      @DanumLowa01 2 ปีที่แล้ว +5

      අනේ යාලුවනේ මගේ චැනල් එක පැත්තෙත් එන්නකෝ.

    • @deepiikadilmith7880
      @deepiikadilmith7880 2 ปีที่แล้ว +3

      😱

    • @gaming-diwon9347
      @gaming-diwon9347 2 ปีที่แล้ว +4

      අයියෙ මට 400 ගහන්න තව ටිකයි ඕනෙ සබ් කරන්නකො plz bn

    • @sunilrajapaksha7615
      @sunilrajapaksha7615 2 ปีที่แล้ว

      Maru apith dunna sulochana aiya

    • @sunilrajapaksha7615
      @sunilrajapaksha7615 2 ปีที่แล้ว

      😂😂😂

  • @user-ti7ud5yq2t
    @user-ti7ud5yq2t 2 ปีที่แล้ว +58

    ඔරලෝසුනම් පට්ට. හීනෙන්වත් එකක් ගන්න ඕනේ.

    • @lalamaranayaka2535
      @lalamaranayaka2535 2 ปีที่แล้ว +4

      ඒක නේ

    • @End_Of_VD
      @End_Of_VD 2 ปีที่แล้ว +2

      @@lalamaranayaka2535 mawa sub karannako

    • @Kaviiya
      @Kaviiya 2 ปีที่แล้ว +1

      ow

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 2 ปีที่แล้ว +50

    ඩොලර් මිලියන 1.59 වගේ සුලු මුදලක්. 😮😮😮 😅😅😅😅

  • @dulmichamodya6057
    @dulmichamodya6057 2 ปีที่แล้ว +70

    සුපිරී තමා සුලොචන අයියේම්.❤👍..කටහඩ තමා පට්ට ගැම්ම🌹

    • @sithiyama91
      @sithiyama91 2 ปีที่แล้ว +5

      අක්කේ මගේ අලුත් විඩියෝ එක බලන්න මේ පත්තටත් එන්න ...

    • @PinnaclePulse833
      @PinnaclePulse833 2 ปีที่แล้ว +2

      අක්කෙ මගෙ අලුත් cover එක හොදයිද බලන්න.🤗

  • @iranvivek4173
    @iranvivek4173 2 ปีที่แล้ว +19

    අද නම් පට්ට වීඩියෝ එකක් 😍😍😍😍මම නම් කැමති රත්තරන් මිනී ඔලුකට්ටක් තියන සර්පයෝ දෙන්නෙක් ඉන්න එකට 🐍🐍🐍🐍🐍

    • @sithiyama91
      @sithiyama91 2 ปีที่แล้ว +2

      මේ පත්තටත් අවිත් යන්න හොදේ ...

  • @suhasmalmika4211
    @suhasmalmika4211 2 ปีที่แล้ว +47

    අදනම් වෙනස්ම වීඩියෝ එකක් වගේ🍁🤟🏻...

    • @aftersmarttech4177
      @aftersmarttech4177 2 ปีที่แล้ว

      අනේ අපිටත් sub එකක් දීල උදව්වක් දෙන්නකෝ 400 ගන්න 👍💪🙏

    • @gaming-diwon9347
      @gaming-diwon9347 2 ปีที่แล้ว +1

      අයියෙ මට 400 ගහන්න තව ටිකයි ඕනෙ සබ් කරන්නකො plz bn

    • @rathnayakarathnayaka8651
      @rathnayakarathnayaka8651 2 ปีที่แล้ว

      Aniwa

    • @aftersmarttech4177
      @aftersmarttech4177 2 ปีที่แล้ว

      @gaming pasiya මට දුන්නොත් මම 5 ක් දෙන්නම්

    • @indikaariyaratna7783
      @indikaariyaratna7783 2 ปีที่แล้ว +1

      @@gaming-diwon9347 මොනවා කරත් ෆ්‍රී ෆයර් ගහන්න එපා ✋

  • @NdjcSenanayake
    @NdjcSenanayake 2 ปีที่แล้ว +17

    3:08 සුළු මුදලක්.
    අයියත් විහිළු කරනවා 😆😆👍

    • @shan-mc2dq
      @shan-mc2dq 2 ปีที่แล้ว +3

      ඇමරිකානු ඩොලර් මිලියන 😂😂😂😂

    • @End_Of_VD
      @End_Of_VD 2 ปีที่แล้ว

      @@shan-mc2dq mawa sub karannako

    • @Bhavathra
      @Bhavathra 2 ปีที่แล้ว +2

      ඒකතමා... සුළු මුදලක්ලු...🤣🤣🤣

    • @upalihemachandra6507
      @upalihemachandra6507 2 ปีที่แล้ว

      😖

  • @sumedhasampath6283
    @sumedhasampath6283 2 ปีที่แล้ว +21

    Us$1.5 මිලියන 😂😂ක සුලු මුදලක් 😂😂

    • @Mksumanapala
      @Mksumanapala 2 ปีที่แล้ว

      @Nimsara Gaming & Education ඕව දාන්න එපා. එකම comment එක හුගක් තැන් වල තිබුනොත් ඔයාට සබ්ස්ක්‍රයිබ් දාහ ගත්තත් youtube එකෙන් ඔයාට සල්ලි දෙන්නෙ නෑ. ඔයාට ඕනි නම් ඕව දාන්න. හැබැයි ඔයාටමයි ප්‍රශ්නයක් වෙන්නෙ.

  • @thimirapawan2294
    @thimirapawan2294 2 ปีที่แล้ว +30

    ගන්න සල්ලි නැති උනත් බලන අය කෝ?🤣🤣

  • @achirawanninayaka8048
    @achirawanninayaka8048 2 ปีที่แล้ว +26

    අහලවත් නැති සුපිරි දෙවල් දැන ගන්න නම් විශ්ව ගවේශක තමා ඉතින් ....👌👍👍

    • @anusha8895
      @anusha8895 ปีที่แล้ว +1

      සුපිරී ආ

  • @janithrangajeeva2824
    @janithrangajeeva2824 2 ปีที่แล้ว +5

    Maru eka ❤️❤️

    • @tigertech7754
      @tigertech7754 2 ปีที่แล้ว

      Ane matath 1k gahanna udawwak denna puluwanda......plz

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි💙💙💙💙

  • @thunderboltbro568
    @thunderboltbro568 2 ปีที่แล้ว +1

    මම ආසාවෙන් ම බලපු video එකක්

  • @binuk1221
    @binuk1221 2 ปีที่แล้ว +26

    මගේ ඔරලෝසුව කැඩුනා. 🤣🤣🤭. නියමයි සුලෝචන අයියේ ❤❤❤😘

    • @sanulakisara6487
      @sanulakisara6487 2 ปีที่แล้ว +1

      ඔරලෝසුව කැඩුණු එකටද නියමයි කිව්වෙ 😹

    • @End_Of_VD
      @End_Of_VD 2 ปีที่แล้ว

      @@sanulakisara6487 mawa sub karannako

  • @user-xi7bl1gw4i
    @user-xi7bl1gw4i 2 ปีที่แล้ว +29

    අම්මෝ ඒ වීඩියෝ එකනම් සුපිරියි සුලොචන අයියේ ඉක්මනට 1milon ගහමු 💖💖💖👍👍👍🤩🤩💪💪💪

    • @bsproduce6951
      @bsproduce6951 2 ปีที่แล้ว +1

      යාලුවනේ හුග දවසක ඉදලා එකම තැන සබ් එකසිය පනහා පන්නන් තව 10යි ඕනේ උදව් කරන්නකෝ plz,thank for you ❤🙏 කොහොම හරි එකසිය පනහා පන්නලා දෙන්න plz

  • @user-we1gh5zn4p
    @user-we1gh5zn4p 2 ปีที่แล้ว +3

    Patta👍😍

  • @premasiridesoisa548
    @premasiridesoisa548 2 ปีที่แล้ว +5

    යුටුයුබ් නම් ඉතින් wishwe gaweshaka තාම හොදටම කෙරේ අදත් විඩියො එක සුපිරි 👍👍 මට නින්ජාලා ගැන විඩියො එකක් දෙනවද 🤩🤩🤩🤩

    • @sayuva3
      @sayuva3 2 ปีที่แล้ว

      අනේ මටත් සප් එකක් දෙන්න
      මොකද ඔයාල කැමති නෑ අපිට චූටි වෙලාවක් දෙන්න
      ඔයා හොඳ කෙනෙක් නම් මට උදව් කරයි
      සප් කලත් නැතත් පරිස්සමින් ඉන්න

  • @playingsupergames3855
    @playingsupergames3855 2 ปีที่แล้ว +3

    සුපිරි aiyya 👍👍👍👍👍

    • @tigertech7754
      @tigertech7754 2 ปีที่แล้ว

      Ane matath 1k gahanna udawwak denna puluwanda......plz

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 2 ปีที่แล้ว +3

    අද නම් සුපිරිම video එකක්

  • @user-kx4iu7tr5n
    @user-kx4iu7tr5n 2 ปีที่แล้ว +65

    ඩොලර් මිලියන 1.5 වගේ සුලු මුදලක් විතරයි ....🤣🤣🤣🤣

  • @DILRU1
    @DILRU1 2 ปีที่แล้ว +4

    මරු වීඩියෝව අයියා💖😘 ආදරෙයි අපි ඔයාට...😍කොරෝනා රෝගය ඉක්මනින් ලෝකයෙන් තුරන් වෙන්න කියලා හැමෝම තමන් අදහන නාමයෙන් ප්‍රාර්ථනා කර ගෙන යමු...........❤💫🔥

  • @evenbullgamerz7037
    @evenbullgamerz7037 2 ปีที่แล้ว +22

    එමාත් ආසයි ඔය වගේ එකකට😍😍😍😍😍😍⌚⌚⌚⌚

  • @nataliamilestone1830
    @nataliamilestone1830 2 ปีที่แล้ว +3

    විශ්ව ගවේශක අයියේ
    හැමදාමත් පට්ට..
    ආදරෙයි හොදේ...💖💖💖💖

    • @sithiyama91
      @sithiyama91 2 ปีที่แล้ว +1

      අපිටත් උදව් කරන්න හොදේ ..

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +7

    ඒක නම් මාරයි..අදයි දන්නේ මෙහෙමත් ඔරලෝසු තියෙනවා කියලා ..🌷🌷👍👍👍😍😍...ගොඩක් ස්තුතියි මේ විස්තර ගේනවට..
    ජයවේවා ..

    • @bsproduce6951
      @bsproduce6951 2 ปีที่แล้ว

      යාලුවනේ හුග දවසක ඉදලා එකම තැන සබ් එකසිය පනහා පන්නන් තව 10යි ඕනේ උදව් කරන්නකෝ plz,thank for you ❤🙏 කොහොම හරි එකසිය පනහා පන්නලා දෙන්න plz

  • @hiroshana552
    @hiroshana552 2 ปีที่แล้ว +11

    ඕකක් ලංකාවෙ දා ගත්තොත්, අතත් එක්ක කපන් යයි😂🔫🙂

  • @xtentacion666
    @xtentacion666 2 ปีที่แล้ว +3

    උය දනහැම විණි යෝඑකක් මබලනවා 😁🤗💝💝💖💖

    • @aftersmarttech4177
      @aftersmarttech4177 2 ปีที่แล้ว

      අනේ අපිටත් sub එකක් දීල උදව්වක් දෙන්නකෝ 400 ගන්න 👍💪🙏

  • @yohanmadhusanka1574
    @yohanmadhusanka1574 2 ปีที่แล้ว +9

    ඔරලෝසු වල ගනන් ඇහුවා මත් කාලයේ වටිනාකම තේරෙන්නේ 🤔🤔

  • @rodsquirrels6221
    @rodsquirrels6221 2 ปีที่แล้ว +5

    මේ ලෝකෙ තියන මිල අධිකම ජංගම දුරකථන ගැනත් වීඩියෝවක් ඕන හරිය 😡❤️

  • @everythingforgirls6624
    @everythingforgirls6624 2 ปีที่แล้ว +5

    Ada video eka niyamai ❤❤ සුබ පැතුම් විශ්ව ගවේෂක 👌👌

    • @sithiyama91
      @sithiyama91 2 ปีที่แล้ว +1

      මේ පත්තටත් අවිත් යන්න ...

    • @sithiyama91
      @sithiyama91 2 ปีที่แล้ว

      @@slcloud2006 අනිවාර්යයෙන් ..

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 2 ปีที่แล้ว +47

    මීට කලින් දැකලා තිබුනේ නැහැ..ඒ වගේම ලොකු දැනුමක් ගත්තා..හැමදාම මේ වගේ විඩියෝ හදන්න වෙන මහන්සිය මාරම වටිනවා...👈💪💙

    • @Mksumanapala
      @Mksumanapala 2 ปีที่แล้ว +1

      හරි ඔයා හැමදේම දන්නවා. දැන් හරිනෙ. පණ්ඩිතයා 🤣🤣

    • @sokawishwagaweshaka
      @sokawishwagaweshaka 2 ปีที่แล้ว +1

      @@Mksumanapala 😁💪💙

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +4

    දකින්න ලැබීමත් පුදුම යක්..ගොඩක් ස්තුතියි ඔබට..

  • @isurasachinthana
    @isurasachinthana 2 ปีที่แล้ว +15

    අය්යේ අදත් වෙනදා වගේම වෙලාවට ම ආවා 😍😍😍😍😋

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +11

    BEN TEN මතක් උනේ මට 😍👍

  • @dinayadurasudiliprasangide8228
    @dinayadurasudiliprasangide8228 2 ปีที่แล้ว +3

    13 Like 🙂

  • @imalkamadhushani1831
    @imalkamadhushani1831 2 ปีที่แล้ว +4

    අදත් නියමයි සුලෝචන අයියේ ...💜💙💚💛🧡🖤❤
    සුභ රාත්‍රියක් ඔක්කොටම♥ ..!!!!😊🌚😘

    • @sithiyama91
      @sithiyama91 2 ปีที่แล้ว +1

      ඉමල්කා අක්කේ සප් එකක් ඔනේ හොදේ ...

  • @lamboginicar2421
    @lamboginicar2421 2 ปีที่แล้ว +5

    සුපිරියක් තමා👍👍👍👍👍🤘🤘🤘🤘🤘

    • @DanumLowa01
      @DanumLowa01 2 ปีที่แล้ว +1

      අනේ යාලුවනේ මගේ චැනල් එක පැත්තෙත් එන්නකෝ.

    • @tigertech7754
      @tigertech7754 2 ปีที่แล้ว +2

      Ane matath 1k gahanna udawwak denna puluwanda......plz

    • @DanumLowa01
      @DanumLowa01 2 ปีที่แล้ว

      @@tigertech7754 මට සබ් එකක් දෙන්න මාත් දෙන්නම්

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +3

    නියමයි සුලෝචන අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊

  • @savensanketh2323
    @savensanketh2323 2 ปีที่แล้ว +8

    මේ ඔරලෝසු ඔක්කොම ගන්න chance එකක් ආවොත් ගන්න කට්ටිය..
    👇 👇

    • @savensanketh2323
      @savensanketh2323 2 ปีที่แล้ว +1

      මට නම් chance එකක් ආවොත් මම ඔක්කොම හරි ගන්නවා..🤩🤩

  • @lahiya__boy3500
    @lahiya__boy3500 2 ปีที่แล้ว +6

    සුපිරි වීඩියෝ එක අයියා😍😍

  • @manodya-g8d
    @manodya-g8d 2 ปีที่แล้ว +1

    Niyamayi ayiye 💚

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 2 ปีที่แล้ว +13

    වෙනදාවගේම අදත් වීඩියෝ එක නියමයි අයියේ 👍👍❤️❤️

  • @manda7739
    @manda7739 2 ปีที่แล้ว +5

    Nice presentation with attractive voice 😍♥️

    • @sithiyama91
      @sithiyama91 2 ปีที่แล้ว +1

      අක්කේ අපිටත් sup එකක් දෙන්න හොදේ ...

  • @henzo8430
    @henzo8430 2 ปีที่แล้ว +5

    අදත් මරු හොඳේ👍🏻👍🏻👍🏻👏👏👏🥇🥇🥇🥇

  • @damayanthiwijewardhana8751
    @damayanthiwijewardhana8751 2 ปีที่แล้ว +1

    ගැම්මක් සහෝ

  • @senarruvith2914
    @senarruvith2914 2 ปีที่แล้ว +6

    අද වෙනසක් මරු 👍👍❤️❤️

    • @sithiyama91
      @sithiyama91 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ..

    • @senarruvith2914
      @senarruvith2914 2 ปีที่แล้ว

      @@sithiyama91 👍👍

    • @End_Of_VD
      @End_Of_VD 2 ปีที่แล้ว

      @@senarruvith2914 mawa sub karannako

  • @pandulasenanayaka.1902
    @pandulasenanayaka.1902 2 ปีที่แล้ว +2

    මේ ඔරලෝසු මොනවද BEN 10 ගෙ බල ඔරලෝසුව එක්ක බලද්දි,නියමයි video එක

  • @viduniprasadi697
    @viduniprasadi697 2 ปีที่แล้ว +2

    අදත් වෙනදා වගේම සුපිරි වීඩියෝ එකක් අයියේ👍👍👍👍👍👍👍👍👍
    ❤️❤️❤️❤️
    විශ්ව ගවේශක හැමදාම සුපිරි

  • @tigertech7754
    @tigertech7754 2 ปีที่แล้ว +2

    Patta

  • @wxyz123ujv
    @wxyz123ujv 2 ปีที่แล้ว +3

    Amazing video

  • @shashikarandil123
    @shashikarandil123 2 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @SMLKD
    @SMLKD 2 ปีที่แล้ว +2

    niyama video eka

    • @sithiyama91
      @sithiyama91 2 ปีที่แล้ว +1

      අපිටත් උදව් කරන්න හොදේ අද අනිවාර්යයෙන් ...

  • @dimuthuprasad9155
    @dimuthuprasad9155 2 ปีที่แล้ว +3

    ❤️ ekak one

    • @sayuva3
      @sayuva3 2 ปีที่แล้ว

      අලුත් ෆෝන් එකක් ගන්න සප් එකක් දෙන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක්

  • @r3402
    @r3402 2 ปีที่แล้ว +4

    Ayya Maru lassana EDITINGS අයියාගේ පටන් ගැන්මට මං ආසයි 🤗🤗🤗🤗 Sweet

    • @DanumLowa01
      @DanumLowa01 2 ปีที่แล้ว

      අනේ යාලුවනේ මගේ චැනල් එක පැත්තෙත් එන්නකෝ.

    • @thisalwidanagamage2095
      @thisalwidanagamage2095 2 ปีที่แล้ว

      @@DanumLowa01 link eka

  • @umayasevwandi6034
    @umayasevwandi6034 2 ปีที่แล้ว +2

    සුපිරි ❤

  • @Hanzi1000
    @Hanzi1000 2 ปีที่แล้ว +5

    සුලෝචන අයියේ ඔය තමා හොදටම කරේ 😎👌

  • @tiktokmalli9741
    @tiktokmalli9741 2 ปีที่แล้ว +1

    කටහඬ නම් පටිට👈🤟🤟

  • @himashaakarshana6890
    @himashaakarshana6890 2 ปีที่แล้ว +1

    Mama issara oyage video asaven baluva eth dhen nam mama spider man cartoon episode thamayi asaven hoyagena balanne

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว

    lovely ... thanks bro.

  • @uma_music.
    @uma_music. ปีที่แล้ว +1

    1 eka nm supiri 😍

  • @user-ed5ok2on3y
    @user-ed5ok2on3y 2 ปีที่แล้ว

    Niyamai eka...

  • @chandimal5695
    @chandimal5695 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක නියමයි ..... 👍👍👍😀😀

    • @sayuva3
      @sayuva3 2 ปีที่แล้ว +1

      අනේ මටත් සප් එකක් දෙන්න
      මොකද ඔයාල කැමති නෑ අපිට චූටි වෙලාවක් දෙන්න
      ඔයා හොඳ කෙනෙක් නම් මට උදව් කරයි
      සප් කලත් නැතත් පරිස්සමින් ඉන්න

  • @nadunsulochana1224
    @nadunsulochana1224 2 ปีที่แล้ว +1

    අදත් සුපිරි

  • @thirunisaumyanaranthotage1933
    @thirunisaumyanaranthotage1933 2 ปีที่แล้ว +1

    නියමයි මරු THANK YOU
    ලෝකවාසි සියලු දෙනාම රෝග වලින් අාරක්ෂා වෙන්න ඔන

  • @danu7080
    @danu7080 2 ปีที่แล้ว

    Pttta video ekh👌

  • @Neth833
    @Neth833 2 ปีที่แล้ว

    අනෙ මටත් තිබ්බනම් 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥හැමදම වගේ විඩියො එක නම් සුපිරි පට්ටම විඩියො එකක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මම හිතුවෙ අද හොල්මන් විඩියො එකක් ඇතිය කියලා

  • @MiyunuRansaja
    @MiyunuRansaja 2 ปีที่แล้ว +1

    niyamai

  • @kaveenirmal
    @kaveenirmal 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරී ... 👍👍😀😀

    • @sithiyama91
      @sithiyama91 2 ปีที่แล้ว +1

      මේ පත්තටත් එන්න කට්ටිය අපිටත් උදව් කරන්න ...

  • @nethufernando462
    @nethufernando462 2 ปีที่แล้ว +1

    Niyamai 👊

  • @rettlerino709
    @rettlerino709 2 ปีที่แล้ว +1

    Aaaaai makkei mn gawatiyena ekata gahanna oya ekakatawath behhh
    ඒකෙ වෙලාව යන්නෙත් නෙහ්....😎

  • @navidulakshan8605
    @navidulakshan8605 ปีที่แล้ว

    මරු ඔරලොසු ටික නේද.👌බොහොම ස්තූතියි....👍🤗🙏

  • @hasindunirmala7349
    @hasindunirmala7349 2 ปีที่แล้ว +1

    Supiri Aiye

  • @oshanakawshan5784
    @oshanakawshan5784 2 ปีที่แล้ว +2

    Ada video eka super 😍😍😍

  • @darkmate5876
    @darkmate5876 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ👍👍

  • @priyanidpi5730
    @priyanidpi5730 2 ปีที่แล้ว +1

    Niyamai

  • @Vidu5345
    @Vidu5345 6 วันที่ผ่านมา +1

    Super

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +1

    නියමයි 👍

  • @thunderbolt134
    @thunderbolt134 2 ปีที่แล้ว +1

    Ayeth naa patta ma video ekak

  • @shanakap077
    @shanakap077 2 ปีที่แล้ว

    හොද වීඩියෝ එකක් 👍👌

  • @adheeshkaushika6259
    @adheeshkaushika6259 2 ปีที่แล้ว +1

    අදත් නියම විඩියෝ එකක්.තව මෙිි වගේ විඩියෝ ඔිනේ.😀😀😀.

  • @SUNILSSHK1
    @SUNILSSHK1 2 ปีที่แล้ว

    Superi Thx

  • @MRDog535
    @MRDog535 2 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @official4199
    @official4199 2 ปีที่แล้ว

    Niyamai wishwa gaweshaka aiye 😊👍

  • @vini_shorts_700
    @vini_shorts_700 ปีที่แล้ว +1

    ඕවා තමයි ඕනි 💕😍😍😍😍

  • @giftbox9343
    @giftbox9343 2 ปีที่แล้ว +3

    නියමයි

    • @sithiyama91
      @sithiyama91 2 ปีที่แล้ว +1

      කොල්ලො අපිටත් හෙල්ප් එකක් ඔනේ ...

  • @sachih5842
    @sachih5842 2 ปีที่แล้ว +4

    මුදලුයි,සුවිශේෂත්වයයි එක්ක බැලුවමනම් දෙවනි එක තමා හොද 🙂🔥

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว

    😊Super 👌video ❤️ ayiya.👍

  • @Sandali2005
    @Sandali2005 2 ปีที่แล้ว

    නියමයි අයියා👍👍👍

  • @slben10world25
    @slben10world25 2 ปีที่แล้ว +3

    මට තියෙන්නේ කාඩ් බෝඩ් බල ඔරලෝසුවක්
    Ben 10
    Omnitrix

  • @GAMINGNIK644
    @GAMINGNIK644 2 ปีที่แล้ว

    Supiri ayye

  • @nataliamilestone1830
    @nataliamilestone1830 2 ปีที่แล้ว

    1 Comment එක යාළුවා.. අදත් නියමයි..👌

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 💙💙💙💙

  • @shasankadilhan4157
    @shasankadilhan4157 2 ปีที่แล้ว +3

    පට්ට ඔරලෝසු මටත් එකක් තිබ්බනම්😍😍😍😯😯😯😔

  • @lasandu__06
    @lasandu__06 2 ปีที่แล้ว

    Superb

  • @_hobitaeot7mt
    @_hobitaeot7mt 2 ปีที่แล้ว +2

    විඩියෝ එක නම් අදත් 😊නියමයි අයියේ 𝐧𝐨𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 එක දැම්ම ගමන් ආවේ😍👍👍

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 2 ปีที่แล้ว

    Super niyamai oyage videos maru Supiri ela

  • @sl.superboy172
    @sl.superboy172 2 ปีที่แล้ว

    Supiri

  • @arachchilagepodinilame8306
    @arachchilagepodinilame8306 2 ปีที่แล้ว

    Wow super

  • @sadusadu5729
    @sadusadu5729 2 ปีที่แล้ว

    Super 👍👍👍

  • @keybordhublk1418
    @keybordhublk1418 2 ปีที่แล้ว

    සුපිරි video එක

  • @akkapana
    @akkapana 2 ปีที่แล้ว +1

    අදත් නියම වීඩියෝ එක

  • @sherifvt4728
    @sherifvt4728 2 ปีที่แล้ว

    Adath niyamayi

  • @jewithewidinna
    @jewithewidinna 2 ปีที่แล้ว +1

    Athath supiry ayya