යක්ෂයා හෙවත් සාතන් කියන්නේ කවුද? | Who is the Satan |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 974

  • @menugamingwithromio6482
    @menugamingwithromio6482 ปีที่แล้ว +417

    මම බෞද්ධ එත් මට කතෝලික ආගම ගැන ගොඩක් දේවල් දැන් ගන්න පුළුවන් වුනා මම ජේසුස් වහන්සේට හැමදාම ගරුකරනවා 🙏🙏🙏

    • @warunajya
      @warunajya ปีที่แล้ว +11

      🙏😍

    • @methakadulwan1954
      @methakadulwan1954 ปีที่แล้ว +5

      එහෙමද💀

    • @Sithum_Bro
      @Sithum_Bro ปีที่แล้ว +13

      Respect

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว +14

      බයිබලය ගැන ගැබුරින් හොයල බලන්න

    • @sumisongs1201
      @sumisongs1201 ปีที่แล้ว +10

      Ne oya බෞද්ධ kenek neme oya oya බෞද්ධ kiyanne uppenne thiyena nisa sebe බෞද්ධයන් kiyanne mithayawak behera karapu aya කතෝලික agama mithayawak

  • @Dalton.1111
    @Dalton.1111 ปีที่แล้ว +65

    මේ ලොකේ සියලුම දේනාට ජේසු පිහිටයි ❤🙏✝️

  • @shiranthisilva7719
    @shiranthisilva7719 ปีที่แล้ว +129

    වෙනත් ආගම් පහත් කරලා කතා කරන අයට ඔබ හොඳ ආදර්ශයක්. ඒ වගේම නියම බෞද්ධයෙක්. ඒ ගැන මම ගොඩක් අගය කරනවා.

    • @cmgwijayasriwardena4408
      @cmgwijayasriwardena4408 ปีที่แล้ว +10

      බුද්ධ ධර්මය අාගමක් නෙමෙ දර්ශනයක් ඉතින් බෞද්ධයෝ අගම් අදහන්නැ එත් සමහරක් මෙක අගමක් කියලා මිනිස්සුන්ගේ මෝල වල පුරවලා තියෙන්නේ

    • @kavinduudara4667
      @kavinduudara4667 ปีที่แล้ว +2

      ඔයා හරි brother

    • @SrimathPerera-ej6fe
      @SrimathPerera-ej6fe ปีที่แล้ว

      @@cmgwijayasriwardena4408 you are correct.

    • @Chita-23
      @Chita-23 2 หลายเดือนก่อน

      ​@@kavinduudara4667ලෝකේ තියේන උතුම්ම අගම බුද්දාගම

  • @AlokaFernando-r1s
    @AlokaFernando-r1s ปีที่แล้ว +19

    අනිත් ආගම් වලට අපහස කරන මිනිස්සු අතර ඔබ යහපත් මනුෂ්‍ය යෙක් ජේසු පිහිටයි 🙏🙏

  • @kavinduganethra5260
    @kavinduganethra5260 ปีที่แล้ว +107

    මමත් බෞද්ධ ඒත් මන් ජේසුට ආදරෙයි ගරු කරනවා.. කවදාවත් අපහස කරන්නේ නෑ.. මුස්ලිම් අල්ල දෙවියන්ටත් මගේ ගෞරවය ඒ විදියමයි,මම බෞද්ධයෙක් වීමේ ත්‍යාගය තමයි එක ❤️

    • @malshikaperis9992
      @malshikaperis9992 ปีที่แล้ว +23

      👍🏽👍🏽👍🏽 gread මචන් අපි catholic එත් කවදාවත් අපි බුදු හාමුදුරුවන්ට අගෞරව කරන්නේ 👍🏽👍🏽👍🏽 අපි ඔක්කොම එකයි එත් ඒක ඒක ජාතිය කාලකන්නි ඉන්නවා ආගම පාච්චල් කරන උන්ට වදින්නේ දේව සාප

    • @janithjanith8954
      @janithjanith8954 ปีที่แล้ว +5

      @@malshikaperis9992 කියන්න කණගාටුයි ඒත් දැන් වැඩේ යන්නෙ වෙන ක්‍රමේකට.

    • @anammanam4851
      @anammanam4851 ปีที่แล้ว +1

      😂😂😂

    • @mariaperera3942
      @mariaperera3942 ปีที่แล้ว +1

      ❤ 🙏

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@janithjanith8954ඇත්තක් අනුකම්පාවක් තියෙන්නේ ඒ අය ගැන පව්

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 ปีที่แล้ว +33

    මම කතෝලික කෙනෙක් ....ඔබට බොහොමත්ම තුති. ඔබ වැනි උසස් අය නිසා බෞද්ධ දර්ශනය කෙරෙහි අපගේ ගරුත්වය ද් තවත් වැඩි වනවා.. ඔබ පැවසු සියල්ල නිවැරදි ....විශේෂ දෙය නම් ඔබ කී ලෙසම .බයිබලය තුළ විශ්වයේ ඇති රහස් සංකේත බාශාවකින් සැගවී ඇත....🌏💖

    • @anammanam4851
      @anammanam4851 ปีที่แล้ว +1

      😂😂😂

    • @ameeshadewminifernando
      @ameeshadewminifernando ปีที่แล้ว +4

      @@anammanam4851 😅ඇයි හිනා යන බෙහෙත් බීලද

    • @sampathhettiarachchi9909
      @sampathhettiarachchi9909 ปีที่แล้ว

      Ollmade hadilada darling😆😆

    • @ප්රබූ
      @ප්රබූ ปีที่แล้ว

      තොපි වෙසමුනි රජ්ජුරුවොංගෙම බැල්මට අහුවෙන්න ඕන🖕

    • @dhanushkakarunarathna3765
      @dhanushkakarunarathna3765 ปีที่แล้ว

      😁😁

  • @rangamahesh5564
    @rangamahesh5564 ปีที่แล้ว +62

    ඔව් ඔයා කිව්ව කතාව ඇත්ත බයිබලය තුල ගොඩක් විශ්ව රහස් හැංගිලා තියෙනවා කියවලා බැලුවොත් දැනගන්න පුලුවන්. වීඩියෝ එක ගොඩක් ලස්සනයි 🥰👍👍👍❤️❤️❤️

  • @charith_tunes
    @charith_tunes ปีที่แล้ว +44

    7:50 මගේ සිංදුවේ තිබුණු Comment එකක් දැකල තමයි මම මේ vedio එක හොයාගෙන ආවේ.මට ලොකු සතුටක් දැනුනා මේ වීඩියෝ එක දැක්කම.ගොඩක් ස්තූතිවන්ත වෙනවා Watapita Channel එකට.අමාරුවෙන් ගොඩ එන්න හදන මම වගේ කොල්ලෙක්ගේ ගීතයක් මේ වගේ ලොකු Channel එකක් වටා එකතු වූ බුද්ධිමත් ජනතාවට අහන්න සලස්වා තිබීම ගැන. ❤️

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +13

    ගොඩක් වටිනවා මේ විස්තරය
    ජේසුස් වහන්සේ සිත දියුණු කල උතුම් කෙනෙක්
    තෙරුවන් සරණයි

  • @여한다난즈야
    @여한다난즈야 ปีที่แล้ว +17

    ගොඩක් ස්තූතියි මේ වගේ ජේසු ගැන කියකා දෙනවට. ඒත් චූටි වැරැද්දක් තියෙනවා සාතන් ගේ බලය දෙවැනි වන්නේ දෙවියන් වහන්සේට විතරක් නෙමෙයි සාතන්ගේ බලය ජේසුට සහ මරියතුමියටත් පරාද වෙනවා❤️✝️

    • @mnimanthi5935
      @mnimanthi5935 ปีที่แล้ว +1

      ඔබ හරි

    • @see-rufuf
      @see-rufuf 2 หลายเดือนก่อน

      මරියතුමිය😂,how sad

    • @GehanGomi
      @GehanGomi 2 หลายเดือนก่อน

      ඔබ හරි

  • @TharushiSanketh-ch8gq
    @TharushiSanketh-ch8gq ปีที่แล้ว +28

    මාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා!

  • @madukachanaka8099
    @madukachanaka8099 ปีที่แล้ว +7

    ප්‍රාතිහාර්‍ය පාන්න පුලුවන් භාවනාව මගින්...මම බෞද්ධ කතෝලික දහම ගොඩක්ම බුදු දහම හා සමානයි..හැබැයි මේවා විකුර්ති කරලා තියෙන්නේ සමහරු ස්තූතියි වීඩියෝ එකට..ජේසුස් වහන්සේට නමස්කාර වේවා

  • @madushamalith7648
    @madushamalith7648 ปีที่แล้ว +5

    හරි... මෙහෙමයි. මුලින්ම මේ vdo එකට thanks... vdo එකේ තියන දේවල් ගොඩක් වටිනව. ඊරත් වැඩිය ගොඩක් අයගෙ අදහස් වටිනව. මම ගොඩක් comment කියෙවුව. ඒ හින්ද මෙහෙම කියන්නන්. මම දන්න ලබ්බක් නෑ... ඒ අංක එක. ඒත්... මට හිතෙන දේ... මම විශ්වාස කරන දේ... මට දැනෙන දේ නිකමට වගේ කියන්නන්. මම ක්‍රිස්තියානි. ඒකත් කියන්න ඕනනෙ. ඒත්... තාම මම බයිබලේ සම්පූර්ණයෙන් කියවලා නෑ... ඒත්... පල්ලියට යන නිසා ගොඩක් දේවල් ඒ ගැන දන්නව. එතකොට මම ඉන්නෙ බෞද්ධ පරිසරයක. ඒ හින්ද ඒ ගැනත් තරමක් දුරට දන්නව. ඒ නිසා ක්‍රිස්තියානි ආගම අදහනව විශ්වාස කරනව. එතකොට බෞද්ධාගමත් විශ්වාස කරනව. ඒ දෙකේම සමහර අපැහැදිලි තැන් මම දැකල තියනව. මම හිතනව ඒ මම ඒ දේවල් ගොඩක් දුරට හදාරලා නැති නිසා වෙන්න ඇති. ඒත්... මම ජේසුස් වහන්සෙව follow කරනව. ප්‍රේමය කියන දේ විශ්වාස කරන හින්ද. මොකද කෙල්ලෙක් කොල්ලෙක් කරන ආදරේට වැඩිය දෙයක් මම අත් දැකල තියන නිසා. එතකොට, ඒ දේම බෞද්ධාගමෙත් මෛත්‍රිය කියල තියනව. ලංකාව ඇතුළෙ ගොඩක් අයට.... බෞද්ධ අයට හදවතයි මනසයි සුවපත් කරගන්න අමාරු එයාල බෞද්ධ උනත් බුදු වෙන්න බෑ කියල හිතන නිසා... මොකද කොච්චර පිං කරත් කාල්ප කාලයක් පෙරුම්පුරන්න තරම් මනසක්, සමාජයක් ඒ කාටවත් නැති නිසා... එතකොට, මමත් ඒ අතරම ඉන්න කෙනෙක්. බොරු කියන්න ඕන නෑනෙ. ඒත්... මම මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා වෙන්න try කරන කෙනෙක්. මට ඒක කරගන්න පුලුවන් වෙයිද බැරිද කියන්න මම දන්නෙ නෑ. ඒත් මම try කරනව. ඉතින්... ඒ නිසා මම මගෙ ආගම අදහනව. ජේසුව follow කරනව. මොකද අර කලින් කීව හේතුව නිසා බුදුන් වහන්සෙව follow කරන්න මට අමාරුයි. එතකොට... මම තව දෙයක් දන්නව. මේ ලෝකෙ තියන හරිම දේ මොකද්ද කියන දේ (හැමදේකම) මොකද්ද කියන්න මම තාම දන්නෙ නෑ... ඒත්... ඒ තමයි බුදුන් වහන්සෙ කියල දුන්නෙ කියන්න මම විශ්වාස කරනව. ඒත්... මම ඒ ගොඩක් දේවල් දන්නෙ නෑ... ඒත් ජේසුස් වහන්සෙ ගිය අඩි පාරෙ ලාවට හරි, අතරින් පතර හරි ගිහින් තියන නිසා ඒ දේ ගැන විශ්වාස කරන්න මට පුලුවන්. එත්කොට... සරලවම කියනවනන්.... මම ආදරය, ප්‍රේමය, මෛත්‍රිය කියන දේ විශ්වාස කරනව (කලින් කියපු). මොකද මට ඕන හොදම කෙනා නැති උනොත් අඩුම තරමෙ හොද කෙනෙක් වෙන්න.
    මේක කියවලා හිනා වෙන ඔයාට දැන් මේ ටික කියන්නෙ. නිකමට වගේ try කරල බලන්න. ඒකට ආගම් භේද ඕන නෑ. ආදරේ හින්ද කීවෙ. අනික තමයි... මම මං ගැන කීවෙ ඔයාල තරන් ආගම් ගැන තේරුම් ගන්න තරම් බුද්ධිමත් නැති නිසා කියල හිතාගන්නකො. මොකද මම දන්නෙ මං ගැන විතරයි. නොදන්න දේවල් ගැන කියල ඔයාගෙවත් මගෙවත් ආගමට අපහාස කරන්න මට ඕං නෑ... thanks 😊💝

  • @irushaduminda190
    @irushaduminda190 ปีที่แล้ว +2

    ඇත්තටම බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් මොකද මේ නිර් ආගමික කල්ලිවලට දැනුමකින් උත්තර දෙන්න ඕන .. ඒ වගේම මේකට බයිබලය වගේ ආගමික වැදගත් පොතක් ගත්තු එක හොඳයි .. නැත්නං හැම හැම නිතරම අපි බෞද්ධ පදනම උඩ ඒක සත්‍ය ඔප්පු කරන්න විද්‍යාව යොදා යොදාගන්නවා කියලා මිනිස්සුන්ට කියන්න පුළුවන්❤ ..බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @christianlifeofministry-2en
    @christianlifeofministry-2en ปีที่แล้ว +21

    "ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේටගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන්වන හැටියටත් සලස්වන්නේය." - "මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මෘගයාගේ ගණන ගණන්කරාවා; මක්නිසාද ඒක මනුෂ්‍යයෙකුගේ ගණනක්ය. උගේ ගණනද හසිය හැට හයක්ය." - එළිදරව් 13:17.18
    මෙ ශුද්දවූ බයිබලයේ සදහන් අවුරුදු 2000කට ප්‍රථම කිව්ව අනා වැකියක්. කෘතිම බුද්දිය ගැන.

    • @sajeewafernando5949
      @sajeewafernando5949 ปีที่แล้ว +2

      සමහර විට මෘගයා Elon Musk වෙන්නෙත් පුළුවන් 👀 666 👀

    • @adrianwijesuriya9164
      @adrianwijesuriya9164 ปีที่แล้ว +4

      වෙරි ගුඩ්. නමුත් මෙහෙම කියලා මෙයාලට තේරුම් ගන්න අමාරුයි

    • @shekemfernando7561
      @shekemfernando7561 ปีที่แล้ว +2

      එලිදරව්ව තමයි බයිබයේ ඇති සන්කිර්නම සහා විකේතනය වෙමින් පවතින එකම පොත….

  • @mnimanthi5935
    @mnimanthi5935 ปีที่แล้ว +5

    ජේසුස් වහන්සේගේ මේ උතුම් දහම ගැන ඉතා සරළව, පැහැදිලි ලෙස කෙටියෙන් ඉදිරිපත් කර මෙම වීඩියෝව නිර්මාණය කළ ඔබ සැමට කෘතඥ්ඥවේදී වන අතරම කිතුනු දහමේ සත්‍යය විකෘති නොකර ඉදිරිපත් කිරීම පිළිබඳව කතෝලික අප ඔබව ඉතා අගය කරමු.

    • @OmaShehara
      @OmaShehara 10 หลายเดือนก่อน

      2:28

  • @ranasinghe0015
    @ranasinghe0015 ปีที่แล้ว +15

    කතෝලිකයෙක් විදිහට මට කියන්න තියෙන්නෙ ඇත්තටම හොද vedio එකක් 💯

  • @eshanranasinghe
    @eshanranasinghe ปีที่แล้ว +11

    මම උපතින් කතෝලික උනාට මම දැන් නිරාගමිකයී, මන් නිරාගමික උනේ 10 වසරේදී. ඒ කාලේනම් මන් ආගම් විවේචනයකලා නොදන්න නිසා හැබැයී දැන්නම් කිසිම ආගමක් විවේචනය කරන්නේ නෑ. ඒකට හේතුව අපි කෙනෙක්ගේ විශ්වාසයට පහර ගහනවා කියන්නේ ලොකු වැරැද්දක් වගේම මෝඩකමක් මොකද අපී මේ ලෝකේ නොදන්නා ගොඩක් දේවල් තීනවා, අනෙක හරි නිරාගමිකයා කියන්නේ ආගම් වලට පහර ගහන කෙනා ඒවේ විවෘත මනසකින් ලෝකය දකින කෙනාට, ඒ අය තේරුම් අරගෙන ඉන්න ඕනේ මේ ලෝකේ දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් වැඩී කියලා. තමා විවෘත මනසකින් ලෝකය දිහා බලනවා කියලා කිසිම කෙනෙක් දඩුවම් කරන්නේ නෑ ඒත් කෙනෙක්ගේ විශ්වාසයට ගරහනවා කියන්නේ ඒක ලොකු වරදක් මොකද අදේවවාදය සහ අනෙක් හැම ආගමක්ම කෙලවර වෙන්නේ එකම දෙයකීන් ඒකට තමා අපි විශ්ව ශක්තිය කියන්නේ. සමහරවිට විශ්ව ශක්තියත් simulation එකක් වෙන්න පුලුවන් . ඒක නිසා පුලුවන්තරම් දැනුම රැස් කරන් නිහඩව analys කරන්න.

    • @kavindadesilva204
      @kavindadesilva204 ปีที่แล้ว

      Eshan oya anakan deviyan wahanse balan ennawa

    • @kavindadesilva204
      @kavindadesilva204 ปีที่แล้ว

      Oya hethala balana oya weshwasa karapu deviyan wahanse ma thamai weshwa shakthiya kiyanne

    • @universalmusic2056
      @universalmusic2056 ปีที่แล้ว

      how can a person be an atheist?

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว

      රෝමානු කතෝලිකයන්ට දේව වචනය ගැන අවබෝධයක් නෑ, බයිබලයට පහන් පත්තු කරනව විතරයි එයාලට ඒක ගැන ගැබුරින් කියල දෙන්න ඒ සබාවේ පූජකයන්ට ශුද්දාත්මයානන් වහන්සේගේ ප්‍රඥාවත් නැ,ඉතිං මුලාවෙ යනව

    • @lapa_vanara
      @lapa_vanara ปีที่แล้ว +1

      මේ නිරාගමිකයා මේ වීඩියෝ එකේ ටිපර් නොවුනෙ ඔබතුමාගෙ ආගම ගැන කියන නිසාද

  • @ruwanranaweera2587
    @ruwanranaweera2587 ปีที่แล้ว +8

    සහෝදරයා ඔබගේ සත්ය පහදා දීම ගොඩක් ලස්සනය්

  • @ansh_fernando
    @ansh_fernando ปีที่แล้ว +35

    මේ කාලෙ ඔනෙම දේ තමයි ඔයා මේ වර්ධනය කරන්නේ "ආගමික සහජීවනය" ♥️

  • @saviyodewshan2341
    @saviyodewshan2341 ปีที่แล้ว +14

    ඉතාලියේ ලන්චියානෝ නුවර ප්‍රාතිහාර්යය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද ?

  • @artlovers379
    @artlovers379 ปีที่แล้ว +16

    ජේසුස් වහන්සේ අපිට නම් පෞද්ගලිකවම ඉන්නවා දැනෙනවා.ඒ ශුද්ධවූ බව, ආදරය , බලය ,පරිපූර්ණත්වය දැනෙනවා . සියලුම මිනිස්සුන් අත් හැර දමා ගිය අවස්ථාවලදී පවා අත් නොහැර සිටින බව හදවතටම දැනුනා. ඒ නිසයි සියල්ලන්ට වඩා ජේසුස් වහන්සේට ආදරය දක්වන්නේ.❤

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 ปีที่แล้ว

      Hitiyanam pasku bombe kelinkam balan hitiye ai

    • @iamkaviyah
      @iamkaviyah ปีที่แล้ว

      ​@@ruwanshanaka1207දී කිරට බළල්ලුත් සාක්ෂිලු 😂

    • @DiwanthiMalsha
      @DiwanthiMalsha 9 หลายเดือนก่อน

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 5 หลายเดือนก่อน

      @@ruwanshanaka1207 අපිත් බුද්ධාගමේ උඹ මහ ගොං කතානෙ කියන්නෙ දෙයියො කියන්නෙ කවුද?... බුදුන් වහන්සෙ දෙයියො ගැන කියල තියෙනව මේව පටලවන්න ගොඩක් කුමන්ත්‍රන වෙනව ලෝකෙ නැතිනම් සියළු ආගම් ඇත්ත දුශ්ට කමට අපහාස නොකර මේවයෙ කියන්නෙ මොකක්ද බුදුන් මේ ගැන කියල තියෙනවද කියල හොයපන් හරක්නෙ උඹල.....

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 5 หลายเดือนก่อน

      gona budu kothanada kiyala tiyenne sarwabaladari deyyek gana natnam loke deyyek mawwa kiyala umba koi lokeda inne

  • @feadl5011
    @feadl5011 ปีที่แล้ว +226

    බෞද්ධයෝ වෙන අපිත් ජේසුස් වහන්සේට ගරු කරනවා.🙏🙏🙏

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +52

      හැබැයි මේ දවස් වල බුදු දහම විනාශ කරන්න හදන පල්ලි අන්තවාදීට විරුද්ධයි!👈👈👈

    • @seneshimalka4118
      @seneshimalka4118 ปีที่แล้ว

      @@feadl5011 kawuda ee.danaganna ahawe

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 ปีที่แล้ว +11

      @@feadl5011 අනිවාරෙන්..👍

    • @drl495
      @drl495 ปีที่แล้ว +3

      ​@@feadl5011 aniwaren

    • @sajeewafernando5949
      @sajeewafernando5949 ปีที่แล้ว +16

      ​@@feadl5011 ගොඩක් වෙලාවට බුදු දහම විනාශ කරගෙන තියෙන්නේ බෞද්ධයන්ම මිස වෙන කවුරුවත් නෙවෙයි. අනිත් ආගම් ජාතීන්ට ගරහන ලංකාවේ තරම් සිංහල බෞද්ධ කියා ගන්න කුහක මිනිස්සු වෙන කොහෙවත් නැතුව ඇති. මම අත්දැකීමෙන් කියන්නෙ 🥴👌

  • @samanthi3513
    @samanthi3513 8 หลายเดือนก่อน +1

    ,ඔයා දැනටමත් යමක් හොයාගෙන. ඒත් ආත්මික කෙනෙකු ට තමයි.,.., එ උපමා වල තේරුම තේරුම් ගන්න පුළුවන්. ආත්මික තල වල ඉහළට යන්න , ඕනම කිතුනවෙකුට පුලුවන්.❤

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 ปีที่แล้ว +43

    ක්‍රිස්තුස් වහාන්සේ, බුදුන් වහාන්සේත් කිසිදු ආගමකට අයිති නැහැ. මේ සාස්තෘන් වහන්සේලා මිනිසුන් විසින් බෙදාගෙන තිබේ.

    • @shehansteve299
      @shehansteve299 ปีที่แล้ว

      ඕක ඔයාගෙ මතයනෙ... ඔයාට සාක්ෂි තියනවද ඒක ඔප්පු කරන්න ....

    • @sanjeewafernando4476
      @sanjeewafernando4476 ปีที่แล้ว +8

      මම අහලා තියෙන විදියට කොතනකවත් ජේසුස් වහන්සේ මම කතෝලික කියලා කියලා නැහැ බයිබලයේ.මෙතන ආගම මොකද්ද කියන දෙය නෙවෙයි ප්‍රස්නේ. හොද දෙය අරගෙන ඒ දේ ක්‍රියාවට නැගීමයි කරන්න ඕනේ.

    • @devonfernando3662
      @devonfernando3662 ปีที่แล้ว

      @@sanjeewafernando4476 ඇත්ත 💯

    • @janiya3384
      @janiya3384 ปีที่แล้ว +2

      @@sanjeewafernando4476 ආගම් නෙවෙයි. අනුගාමිකයන් ඉන්න ඇත්තෙ. දැන් ඉන්නෙ අන්තවාදී ආගමිකයක්.

  • @isurudananjaya5896
    @isurudananjaya5896 ปีที่แล้ว +19

    6.22 min exactly ❤
    Okkoma upama walin kiyala thiyenne,bible eke හැම රහ්සක්ම කියන්නේ උපමා වලින්❤❤

    • @thushanhirudika8257
      @thushanhirudika8257 ปีที่แล้ว +3

      Yes. Im still decoding through understandings. Good luck.

    • @isurudananjaya5896
      @isurudananjaya5896 ปีที่แล้ว +1

      E hemdema denagnna pulwn potha open unama 🥰🥰

    • @thushanhirudika8257
      @thushanhirudika8257 ปีที่แล้ว

      @@isurudananjaya5896 🤣🤣🤣🤣lol

    • @shekemfernando7561
      @shekemfernando7561 ปีที่แล้ว

      එම උපමා කෙතරම් පැරණි වුවත් අද කාලයත් සමග ආදේෂ කල හැක…❤

    • @isurudananjaya5896
      @isurudananjaya5896 ปีที่แล้ว

      Be ehema ආදේශ krnna.

  • @Azoresofficial
    @Azoresofficial ปีที่แล้ว +14

    ඔයාගෙ Video එක සුපිරී..මොකද කියනව නම් මේ ලෝකෙ තියන කුඩාම තැනුම් ඒකකය තමයි පරමාණුව කියන්නේ..බයිබලය තුලින් නිවැරැදි එලිදරව්වක් ලැබූ කෙනෙක් දන්නවා මේ ලෝකේ කුඩාම තැනුම් ඒකකය හැදිලා තියෙන්නෙ තවත් ඇසට නොපෙනෙන ශබ්ධ තරංග වලින් කියලා...ඒ කියන්නෙ බයිබලයේ කියලා තියනවා ජීවනය හා මරණය තමාගේ දිව වසඟයේ ඇත්තාහ කියලා ජේසුස් වහන්සේ මේ ලෝකේ මැවිල්ල (ස්වභාවධර්මය) පාලනය කලේ මේ ක්‍රමයට..සරලව මම කියන්නම්, ඒ කිව්වේ බයිබලයට අනුව දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කලේ උන් වහන්සේගේ වචන වලින් ඉතින් මේ ලොකේ සියලු දේම නිර්මාණය වෙලා තියෙන්නේ ශබ්ද තරංග වලින්...(මූලාශ්‍රය- ශුද්ධ වූ බයිබලය) ඉතින් මේ ලෝකයේ තියන මැවිල්ල දෙවියන් වහන්සේගේ හඬ කේත වලට සංවේදී වෙනවා...දෙවියන් වහන්සේගේ හඬ කේත වලින් මේ මැවිල්ල වෙනස් කරන්න පුළුවන් ඒක නිසායි...ඒ කිව්වේ නිවැරැදි දේව වචනය මඟින් ස්වභාවධර්මය වෙනස් කරන්න පුළුවන් කියන එකයි.....(මේක අහලා නිරාගමික විද්‍යාව ඉස්සරහට දාගෙන ඉන්න වුන් ටිපර් නොවන්න..) දෙවියන් වහන්සේගේ වචනය ඒ හඬ කේත අපිට කතා කරන්න පුළුවන් ඒ අන්‍ය භාෂාවෙ මඟින්...කිතුනුවෙක් විදිහට මට ඒ අන්‍ය භාෂාව තිබෙනවා...ඉතින් දෙවියන් වහන්සේගේ අන්‍ය භාෂාවෙන් මේ මැවිල්ල අපිට කීකරු කරගන්න පුළුවන් ....හැබැයි අපේ ආත්මය බයිබලයේ විදිහට ඉහල තලයක් දක්වා වර්ධනය වෙලා තියෙන්න ඕනෙ....අපේ ආත්මය වර්ධනය වෙන්නේත් මේ අන්‍ය භාෂාව මඟින්.....බයිබලයේ කියලා තියනවා දෙවියන් වහන්සේ ප්‍රඥාව සඟවලා තියෙන්නේ අන්‍ය භාෂාව තුල කියලා....ඉතින් ජේසුස් වහන්සේගේ වචනට මැවිල්ල කීකරු වුනා උන් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනය කතා කල නිසා.....මේ ලෝකේ දැනටත් මිනිස්සුන්ගේ සමහර ශරීර අක්‍රමිකතා සුව කිරීමේ හැකියාවක් මේ අන්‍ය භාෂාව තුල තිබෙනවා...මොකද මිනිස් ශරීරය නිර්මාණය වෙලා තියෙනේ දේව වචනයෙන්...ඉතින් ශරීරය මේ වචන වලට කීකරු වෙනවා......බයිබලය තුලින් නිවැරැදි එලිදරව්වක් ලබා ගත හැකියි.......❤️‍🩹

    • @dpkarunarathne
      @dpkarunarathne หลายเดือนก่อน

      Man කැමති මේ ගැන දැනගන්න. ඔයාගෙ email එක දෙන්න පුළුවන් da

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha 2 หลายเดือนก่อน +1

    ****"""""මමත්, බුද්ධාගම ආගමේ වුණත්, ජීවමාන වූ දෙවි පියාණන් කෙරෙහිද, ප්‍රේමණීය වූ යේසුස් සමිදානන් කෙරෙහි මගේ සිතේ තිබෙන්නේ අසීමිත විශ්වාසයක්.. භක්තියක්.. ගරුත්වයකි. දෙවියන් ඔබවහන්සේ ජීවමානයි..!!! දෙවියන්වහන්සේට මේ ලෝකේ සියල්ලකළ හැකියි... එය සත්‍යයක්.. දෙවියන්වහන්සේට ස්තූති වේවා.. ප්‍රසංශා වේවා.. ගෞරවය වේවා.. මහිමය වේවා.. නමස්කාරය වේවා..!!! ආමේන්,, ආමේන්,, ආමේන්,, හාලේලුයියා..!!! 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

    • @powerofjesus483
      @powerofjesus483 15 วันที่ผ่านมา +1

      🇱🇰ආමෙන් ආමෙන් ආමෙන් 🇱🇰

  • @ilshan2372
    @ilshan2372 ปีที่แล้ว +5

    ජේසු තමයි රජුන්ගේ රජු . සවර්ගයේ පියානන්ගේ නාමය ප්‍රශංසා වේවා . ජේසු පිහිටයි ❤️✝️

  • @skumaherath4467
    @skumaherath4467 4 หลายเดือนก่อน +2

    මම බෞද්ධ කෙනෙක්.මම බුදුන් වහන්සේත් ජේසුස් වහන්සේත් අදහනවා.ආගම් දෙකම ගොඩක් සත්ත්‍යයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LeeDiwyanja
    @LeeDiwyanja ปีที่แล้ว +12

    ඔයා හරියටම කිව්ව හැමදේම...ඔයා කතෝලික කෙනෙක්ද.ඔයා කොහෙන්ද ඔය තොරතුරු හොයා ගත්තෙ.මූලාශ්‍ර මොකක්ද.ඔයා හරියටම කිව්ව❤ අනේ ඔයා බවුද්දද....ඒත් ඔයාට ජේසු පිහිටයී❤. දිගටම videos දාන්න..

  • @sahanudeesha1297
    @sahanudeesha1297 ปีที่แล้ว +9

    ඇත්තටම හොද වීඩියෝ එකක් නොදන්න දේවල් දැන ගත්තා 💖💖🥺

  • @dineshsilva6920
    @dineshsilva6920 ปีที่แล้ว +4

    Amen 🙏
    Api udesa jiwte dun Jesu dewi piyaneni Oba ge namaya mahamaya wewa Oba mage Jiwite karapu siyalu haskam nisa isthu wewa.. 🙏✝️
    God bless 🙏

  • @ilshan2372
    @ilshan2372 ปีที่แล้ว +1

    සාතාන්ට පරික්ශාවට වත් , කිසිදු කරදරකටවත් කරන්න බැරි උනා මරිය තුමිය , ( දේව මැනියන්ට) ඒ වගෙම සාතන්ට අබියොග කරන්නට බැහැ ජේසුතුමන්ට සහා මරිය තුමියට ❤️❤️❤️

  • @WishwaSancharaya
    @WishwaSancharaya ปีที่แล้ว +11

    වැදගත් වීඩියෝ එකක් නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා ❤️❤️❤️

  • @nimanthadewapriyage4210
    @nimanthadewapriyage4210 ปีที่แล้ว +10

    එළිදරව් පොත කියවන්න. ගොඩක් දේවල් එකෙ තියෙනවා. ඉස්සරහට වෙන දේවල්.

    • @andrewjagath2845
      @andrewjagath2845 ปีที่แล้ว

      Me danatamath wenne aiyaa🥲

    • @shekemfernando7561
      @shekemfernando7561 ปีที่แล้ว +1

      කියෙවුවට වැඩක් නැ මචන් බයිබලයේ සියලු පොත් අතරින් සංකිර්නම හා විකේතනය වෙමින් පවතින එකම පොත ගැනයි මේ කියන්නේ…. දැන්වෙන තුරුත් එයින් අවබෝදයට ගත් එකම තොරතුර තමයි එළිදරව්වේ සදහන් වන කෘතිම බුද්දිය පිලිබද අනාවැකිය… ❤❤

    • @gayaniwarnakulasuriya7842
      @gayaniwarnakulasuriya7842 ปีที่แล้ว

      ඔව් එය සත්‍යයක් !!

  • @thesilentvoice5288
    @thesilentvoice5288 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා..
    ගොඩක් ස්තුතියි ඔබට...

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +27

    අපි බෞද්ධ ♥️👍🏻

  • @hotmusicsl430
    @hotmusicsl430 ปีที่แล้ว +3

    ආගම මොකක් උනත් මේක හොද ඉගැන් වීමක් ස්තූතියි ඔබට ....

  • @chamarachathuranga2761
    @chamarachathuranga2761 ปีที่แล้ว +18

    භගවත් ගීතාව ගැනත් මේ වගේම video එකක් දාන්න

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +17

    අනිවාර්යෙන්ම බං උබ කියන කතාවනම් ඇත්ත තමයි.

  • @sanjulaprabhath1608
    @sanjulaprabhath1608 ปีที่แล้ว +6

    නියමියි, මේ විඩියෝ එක ගොඩක් හොඳයි,

  • @muthuperera6244
    @muthuperera6244 ปีที่แล้ว +8

    ඔව් නොදන්නා දේවල් ගොඩක් තියෙනව ඒත් සරලව ගත්තොත් දෙවියන් සහ යක්ශයා දෙකම එකක් කියන්න පුලුවන් මිනිසාට යහපත් පුරුදු පුහුනු කර යහපත් විදියට ජීවත් වෙන්න පොඩි කාලෙ ඉදල පුරුදු කරන්නෙ ඒකයි ඒත් ගොඩක් අයට නපුර පාලනය කරගන්න බැරි තරම් දුර්වලයි. දෙවියන් නපුර පරාජය කර ජයගත්ත.යක්ශයා එලවා දමා ඔහුට නිරයේ යතුර දුන්න. මිනිස්සුන්ට කියාදුන්න හොද නරක කොහෙටද යන්න කැමති ඒක මිනිස්සුන්ගෙ තීරනයක්

    • @indikaprasath7719
      @indikaprasath7719 ปีที่แล้ว

      Hari eka

    • @trishanrandunu9665
      @trishanrandunu9665 ปีที่แล้ว +1

      ,බොහෝම හොද වීඩියෝ එක ..ඔය යක්ශයාව හෙවත් සාතන් පරාජය කරන්න.යේසුස්වගන්සේට හැකිවුනා..ඒතමයි මුලු ලෝකයාවම පාපයෙන් මුදවාගන්න කුරුසියේ ඇනගැහැව්වේ.උන්වහන්සේ නැවත නැගිටීම තුලින් අපිට ජය අත් උනා..

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 ปีที่แล้ว +26

    සමහරක් අය කතෝලික දර්මය මිත්‍යාවක් කියනවා. සමහරක් අය බුද්ද දර්සනයට විරුද්දව කථා කරනවා. හැබැයි මේ පිලිබදව කථා කරන අය තමන් දන්න ටික ගැන විතරක් කථා කරනවා. හැම දෙයකම පැහැදිලි වගේම අපැහැදිලි තැන්ද තියෙනවා. පැහැදිලි වෙන ටික විතරක් අරගෙන ඒක හරි, ඒක වැරදි කියලා තීරණය කරන් ඔහේ ඒක මෙහෙමයි මේක මෙහෙමයි කියන්න එපා. ඒක මෝඩ කමක්. ජේසු අපේ, බුදුන් අපේ, කියාලා වෙන්කරගෙන හරි වැරදි කියලා එක කොටසකට වෙන්කරගෙන දගලන්න එපා. මේ නායකයින් දෙන්නම එක එක මිනිස්සුන් කොටසකට අයිති නැහැ. උන්වහන්සේලා දර්මය දේසනා කරේ සියළුම ලෝක වාසීන්ට. එක දෙයක් දැනගෙන තර්ක කරන්න එපා ආගමක් ගැන. තමන්ට තර්කානු කුලව සියළුම දේ දැනගෙන දන්නවනම් යම් දහමක් මිත්‍යාවක් කියලා ඔප්පු කරපල්ලා. නැත්තම් තමන් දන්න හොද දේ දැනගෙන හිටපල්ලා.අපේ ආගම හරි, උබලගේ ආගම බොරු කියන මත දරන්න එපා. ස්තුතියි.

    • @adrianwijesuriya9164
      @adrianwijesuriya9164 ปีที่แล้ว

      ඔයා කියන මේ දේ හරිද ?

    • @sanjeewafernando4476
      @sanjeewafernando4476 ปีที่แล้ว

      මොකක් ගැනද ඔයා අහන්නේ

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂මිත්‍යා මත දාරියා 😂😂

  • @MaxInkTattoo19
    @MaxInkTattoo19 2 วันที่ผ่านมา

    මේ ක්‍රිස්තු චරිතය එන ප්‍රධානම දේවල් . මේ හැමදේම ඒ කතාවෙ තියෙනව. ඒත් මෙක ලස්සන විඩියෝ එකක්. ඔනම කෙනෙක්ට. මම බෞද්ධ ඒත් මන් ජේසුට ආදරෙයි❤

  • @Helayatv
    @Helayatv ปีที่แล้ว +35

    බය වෙන්න එපා. නිරාගමික සෙට් එක මෙකට ගහන්නේ නෑ

  • @harshanasiriwardana201
    @harshanasiriwardana201 ปีที่แล้ว +5

    Thank you brother! I appreciate your try. God bless you! ✝️🙏🏻

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +35

    ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
    ________
    මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏

    • @Vimukthiwanasinghe.
      @Vimukthiwanasinghe. ปีที่แล้ว +4

      සංස්කෘතිකයි එකගයි 🙂

    • @adrianwijesuriya9164
      @adrianwijesuriya9164 ปีที่แล้ว +1

      ඔබ කොච්චර අවන්කව උත්සහ කලත් ඔබ වැරදි නම් ?

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +4

      @@adrianwijesuriya9164 මම වැරදි නම් මගේ වරද පෙන්වා දෙන්න 🙏🙏

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 ปีที่แล้ว +4

      අනිවාරයෙන්ම.දෙවියන්වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා නම් එයාටත් සසරක් තියෙනවා.ඉතිං එයාට තීයෙන එකම විකල්පයත් බුද්ධ ධර්මය විතරයි.මෙහෙම කියන්නේ බෞද්ද නිසා නෙවෙයි හොදට හොයලා බලලා🙂🙂

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +1

      @@manoharasandeepa1335 🙏🙏🙏

  • @Xiaolin22773
    @Xiaolin22773 3 หลายเดือนก่อน +2

    සාතාන් කියන්නේ ලුසිෆර්ට ❤❤❤
    "ජේසුස් වහන්සේගේ කරුණාව සියල්ලන් සමග වෙවා!!" 🙏🙏🙏🙏🙏

  • @vectorlabs5367
    @vectorlabs5367 ปีที่แล้ว +77

    මම නිරාගමිකයෙක්. නමුත් අන් අයට කරදරයක් නොවන පරිදී තමන්ගේ ආගම අදහන සියළු දෙනාට මම ගරු කරනවා.

    • @peththa462
      @peththa462 ปีที่แล้ว +11

      කොහොමද එහෙම නිරාගමික වෙන්නේ ?? මටත් කියලා දියන්කෝ බං . මං ගොඩක් කල් ඉදන් ඔය සීන් එක ගැන හොයන්නේ ,ඒකයි.

    • @mycolombo6791
      @mycolombo6791 ปีที่แล้ว +7

      @@peththa462 Kisima agamak adahanna epa. You will be an Atheist or An Agnostic. It's a good idea

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne ปีที่แล้ว +2

      Respect💜️

    • @KAIZER48499
      @KAIZER48499 ปีที่แล้ว +3

      Oya බය උනම කවඩ මතක් කරන්නේ 😢

    • @adrianwijesuriya9164
      @adrianwijesuriya9164 ปีที่แล้ว

      ඔයා සදා ගත්ත ඔයාට හරියනවා කියලා හිතන දේ වැරදි වෙන්න පුලුවන්

  • @kalpanahansani1702
    @kalpanahansani1702 3 หลายเดือนก่อน

    අන්‍යාගම් වලට ගරහන යුගයක බෞද්ධයෙක් වෙච්ච ඔබ මේ ගැන හොයපු නිසා ගොඩක් සතුටුයි. එකක් ජේසුස් වහන්සේ භාවනා කරේ නෑ යාඥා කරා. යාඥාව කියන්නෙ දෙවි පියාණන් එක්ක කතා කිරීම සහ ස්තුති ප්‍රශංසා කිරීම. බයිබලයෙ තියෙන්නෙ විශ්වීය රහස් නෙමෙයි බයිබලය කියන්නෙ මනුශ්‍යයත් දෙවියන් වහන්සේත් අතර වුණු ගණුදෙනු සහ දෙවියන් වහන්සේත් මනුශ්‍යත් අතර කාලෙන් කාලෙට ඇති කරගත්ත ගිවිසුම් කාරණා, සහ ජේසුස් වහන්සේගේ කතා පුවත 🙂 ජේසුස් වහන්සේ හාස්කම් කරේ භාවනාවෙන් මනස දියුණු කරගත්තු නිසා නෙමෙයි. දේවධර්මෙට අනුව ජේසුස් වහන්සේ මේ මුලු විශ්වයෙම නිර්මාතෘ වෙච්ච දෙවියන් වහන්සේගේ පුත්‍රය. ඉතින් පොලොවෙ උන්වහන්සේට ආධිපත්‍ය බලය තියෙනව. ඒ නිසයි එහෙම වුනේ. ජේසු ඉපදුනේ කුරුසපත් වෙන්න. ආදම් සහ ඒවව, ඒවගෙ මාර්ගයෙන් සාතන් පාපයට දැම්ම මොහොතෙ දෙවියන් වහන්සේ බයිබලයෙ උත්පත්ති පොතේ පොරොන්දුවක් දෙනව මනුශ්‍යන්ට කාන්තාවක් මාර්ගයෙන් මනුශ්‍යයව පාපයට දැම්ම නං කාන්තාවක් මාර්ගයෙන්ම සාතන්ගෙ හිස පොඩි කරනව කියල. ඒ කාන්තාව තමයි මරිය මව්තුමී සහ මාර්ගය තමයි ජේසුස් වහන්සේ. ජේසු කුරුසපත් වෙලා මරණය පරාජය කරල දින තුනින් උට්ඨාන උනා ජීවමාන ශරීරයකින්. ඒකයි අදටත් උන්වහන්සේ ජීවමානව ඉන්නෙ. දෙවියන් වහන්සේගේ මනුශ්‍යන් පාපයෙන් යක්ශයගෙන් ගලවගන්න ජේසුස් වහන්සේට දුන්නු කාර්ය හැම දුකක්ම ඉවසල සම්පූර්ණ කරපු නිසා දෙවියන් වහන්සේගේ සියලු අධිපතිකම් ජේසුස් වහන්සේට දුන්නෙ. ඒ බලය නිසයි අදටත් ජේසුස් කියන නාමය භාවිතා කරද්දි, යාඥා කරද්දි ජීවිත වල හාස්කම් වෙන්නෙ. ඔබතුමා video එකේ දාල තිබ්බ වැරදි දෙයක් තිබ්බොත් නිවැරදි කරන්න කියල😊 තව දෙයක් බයිබලයේ එලිදරව් පොත ආත්මික දේවගැති කෙනෙක් මාර්ගයෙන් අධ්‍යනය කරන්න. ඔබට video වලින් මිනිස්සු දැනුවත් කරන්න පුලුවන් කරුණු ගොඩක් හම්බවෙයි 😊 හැමෝගෙම දැනගැනීමටයි මේ ❤ ජේසු පිහිටයි ❤️🙏

  • @asithamadushan2813
    @asithamadushan2813 ปีที่แล้ว +8

    බවුද්ඩයෙක් වෙලත් ජේසුස් වහන්සේගේ විස්තරේ ආසාවෙන් අහන් හිටිය ❤️😊🙏

    • @anammanam4851
      @anammanam4851 ปีที่แล้ว

      😂😂😂

    • @vinsantperera6866
      @vinsantperera6866 ปีที่แล้ว +1

      @@anammanam4851 ඇයි ඔබ හිනා යන බෙහෙත් බීලාද 😂😂😂

  • @desoyzageetha11
    @desoyzageetha11 ปีที่แล้ว +1

    Jasu gana nodath ayta pahada dun obata godak sthuti 🙏🏻🙏🏻🙏🏻daveyan wahansayta sada prasansa wava 🙏🏻 ♥ amen 🙏🏻

  • @dodangodasumangalathero8858
    @dodangodasumangalathero8858 ปีที่แล้ว +6

    මොන ආගමේ උනත් අනිත් ආගමවලට ගරු කරන්න පුරුදු වෙනවනම් එක අපේ ජීවිතවල තියෙන එක නිහතමානී කමක් අපේ බුදුරජාණන්වහන්සේ කොතරම් නුවණැති උනත් බලවත් උනත් වෙන ආගම් ගැරහුමට ලක් කලෙ නෑ එවාට ගරු කලා අපිත් උන්වහන්සේගේ මාර්ගයේම ගමන් කිරීමට පුලුවන් තරම් උත්සාහ කරමූ❤️💙🙏🥰

    • @milkamilka7261
      @milkamilka7261 ปีที่แล้ว +1

      යේසුස් ක්‍රිස්තුස් නොමැතිව ඔබට ස්වර්ගයට යා නොහැක. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට එන්නේ නැත. යොහන් 14:6

    • @chathum2506
      @chathum2506 ปีที่แล้ว +1

      @@milkamilka7261 🤣🤣

    • @anammanam4851
      @anammanam4851 ปีที่แล้ว +1

      ඔහොම්ම අප්පයක් ඔලුවෙ දාගත්තනං හරි

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@anammanam4851 ඉතින් ඔයාට දාගන්න බැරිද 😂

    • @iamkaviyah
      @iamkaviyah ปีที่แล้ว

      ​@@milkamilka7261බලහන් තාම කුරුසෙ ඇත්තෙ 😂

  • @MaduriMaduri-pe4qv
    @MaduriMaduri-pe4qv 3 หลายเดือนก่อน

    දෙවියන්වහන්සේට සියල්ල කල හැකියි.දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ විතරක්ම වන සේක.ජේසු පිහිටයි .

  • @s.k.s8561
    @s.k.s8561 ปีที่แล้ว +8

    Obata Jesus pihitai ✝️❤️☸️

  • @SADHUNVLOGS
    @SADHUNVLOGS ปีที่แล้ว

    බොහෝම හොඳයි සහෝදරයා .. පුලුවන් නම් බයිබලයේ තියෙන හෙලිදරව් පොත ගැන හරියටම අද්ද්‍යනය කරලා වීඩියෝ එකක් කරන්න ඒක තමයි මේ ලෝකයේ අවාසාන කාලය...

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 ปีที่แล้ว +11

    God bless everyone 🙏🙏💖

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 ปีที่แล้ว

    සැම කෙනෙකුටම ආදරය දයාව කරුනාව...තියෙනවනම්,දෙනවනම් තවමොනවද ඒ දේ නැතී නිසාම නේ මේ ප්‍රශ්න.....ජෙසුස්වහන්සේ කලේත් තරාතිරම නොබලා සියල්ලන්ටම ආදරය කල එක....ඒක මොන තරම් ආශිර්වාදයක්ද...ඒ ආශිර්වාදය තුල අපී හැමෝම සුවපත් වෙනවා නම්..ඒකම ආශිර්වාදයක්....ඔබට ඔබේ අදහස්වලට ස්තුතී ප්‍රශංසා...

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +5

    වර්තමානයේ බයිබලයට කලින් පැරණි බයිබල් එකේ සඳහන් කරල තිබෙනවා සාතන් ස්වර්ගයෙන් වැටෙන්න කලින් පාපය ගැනත් අඳුර ගැනත් දැනගෙන හිටියේ නැහැ කියල, මේක හරියට කුඩා ළමයෙක් වැඩි හිටියෙකුගේ හැඟීම් දැනීම් දන්නේ නැහැ වගේ සාතන් බලවත්ව ප්‍රඥාවෙන් පූර්ණව සිටියත් වැඩිහිටි කෙනෙකු වගේ සියල්ලන්ගෙන්ම පරිනත නමුත් කුඩා දරුවෙක් වගේ ලුසිෆර් හිටියා, දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවන බව ප්‍රකාශ කිරීමෙන් තමයි එම බලවත් සුරදූතයා වෙනස් උනේ එතකොට පෘතුවිය තිබුනේ සාදාකාලික ලෝකයක් හැටියට ගහකොළ සතුන් මැරෙන්නේ නැති නිතරම උදය ආලෝකයේ ස්භාවය සාතන් ස්වර්ගයෙන් පෘතුවියට හෙළද්දී ඉතාම ඝන අන්දකාරයක් පෘතුවිය වසාගත්තා අද මිනිසාට දැනෙන හැඟීම පෘතුවි අන්දකාරයේ තිබුනා මිනිසා මහපොළොවට බිහිවෙන්න කලින් පලිගැනීම කුමන්ත්‍රණ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය කළහාකාරී ස්භාවය ඒ දැනීම ඒ හැඟීම මිනිස් ශරීරයක් නැතිව මුලින්ම පෘතුවියට තිබුනා දෙවියන් වහන්සේ මවන ලද මිනිසා පාපයට වැටුනාම මිනිස් මාංශයට අඳුරේ ස්භාවය ඇතුලු උනා පරණ බයිබල් එකේ නම තියෙන්නේ තිරිසන් ස්භාවය කියලයි යක්ෂයාට පළමුව දැනුනු ස්භාවය නමුත් මෙය මිනිසාට අයිති නැති යක්ෂයාට එනම් සාතන්ට පමණක් අයිති ස්භාවය මිනිසාට කලින් සාතන්ට හිතන්න කල්පනාකරන්න සැලසුම් හදන්න නිර්මාණ කරන්න අනාගතය දකින්න හැකියාව තිබුනා මිනිස් ශරීරයක් නැතිව සාතන් මෙම හැකියාව ප්‍රයෝජනයට අරන් දෙවියන් වහන්සේව ස්වර්ගයෙන් ඉවත් කළ හැකිබව ස්තීරවම කල්පනා කළා තමන් වටේ හිටපු ඉතාම බලවත් දේව දූත සේනාවට පොරොන්දු උනා දෙවියන් වහන්සේව පරාජය කර අනිවාර්යයෙන්ම මම ස්වර්ගයෙ ඉහළම ස්තානය අත්පත්කරගෙන කීර්තිමත් බලවත් සිංහාසනයක් සාදනව කියල ඔහුගේ බලවත් දේව දූතයන් ඔහුගේ පොරොන්දුව විස්වාස කළා මේ ස්භාවය වෙනස් ජේසුස් වහන්සේගේ දයාවේ කාලයේ ස්භාවය එදා ස්වර්ගයේ තිබුනා ඒ නිසා ලුසිපර්ට ඔහු සාතන් බවට පරිවර්තනය වෙන්න කලින් දයාව තිබුනා නමුත් ලුසිෆර් දෙවියන් වහන්සේගේ දයාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා ඒ නිසා ආදම් පාපයට වැටුනු මොහොතේ ආදම් සහ ඒවට දයාව ලබන්න සුදුසු පුද්ගලයන් වෙලා හිටියේ නැහැ, දයාව ප්‍රතික්ෂේප වී සාතන් වැටුනු ස්භාවය ලෝකයට මුලුමනින්ම බලපාල තිබුනු නිසා පැරණි බයිබල් එකෙන් කියන්නේ මිනිසා දෙවියන් වහන්සේව අදහන්න වගේම දෙවියන් වහන්සේගේ නම කියන්න දෙවියන් වහන්සේ ගැන දැනගන්න මිනිසා සුදුසු නැහැ කියලයි ඒ සුදුසුකම ලෝකයට ලැබෙන්නේ ජේසුස් වහන්සේගේන් අනිත් කාරණය සාතන් මිනිසාට කලින් ශුද්ධවූ ත්‍රීත්වය ගැන දැනගෙන හිටියා මහා බැබලෝණීය නිර්මාණය කරන්නේ නිම්රොද් උනත් සාතන්ගේ උපදෙස් අනුව පමණයි, ඒ කාලයේ දී ජනතාව දේව පුත්‍රයෙකුගේ පැමිණීම විස්වාස කළා ඒනෝක්ගේ පණිවිඩය නිසා, මහා බැබොලෝණියේ රජ දරුවා තමයි දේව පුත්‍රයා කියල ප්‍රසිද්ධියේ ප්‍රචාරය කර එවකට ජනතාව තුල තිබුනු සැබෑ විස්වාසය සම්පූර්ණයෙන්ම දූෂණය කළා ඊට පස්සේ ඒනොක්ගේ පණිවිඩය බොහෝ දෙනෙක් විස්වාස කලේ නැහැ දූෂිත දෙයක් ඉතා තදින් විස්වාස කළොත් සැබෑ විස්වාසය කිසිසේත්ම පිහිටන්නේ නැහැ ඒක ස්භාවධර්මයේ නීතියක් ජේසුස් වහන්සේගේ කාලයේ වෙනකම් මළගිය අය කිසිම කෙනෙකුට ස්වර්ගයට යන්න සම්පූර්ණයෙන්ම නොහැකිව තිබුනා එතෙක් පොලොවේ ආත්ම ගෙන්වන ඔනෑම කෙනෙකුට ඔනෑම මළවු කෙනෙකුගෙන් විස්තර ගන්න හැකිව තිබුනා ජේසුස් වහන්සේගේ මරණයෙන් එතුමාගේ ආත්මය පාතාලයට ගිය නිසා ඊටපස්සේ තමයි දෙවියන් වහන්සේව විස්වාස කළ අයට ස්වගයට යන්න ඉඩ ලැබුනේ අද ශුද්ධවන්තයන් කියල කියන්නේ ස්වර්ගයට ගිය අය ජේසුස් වහන්සේට කලින් ශුද්ධවන්තයන් බිහි උනේ නැහැ ජේසුස් වහන්සේගේ කාලයේ මේ වෙනස අද කතෝලික රටවල් එදා දැනගෙන හිටියා ජේසුස් වහන්සේගේ මරණයෙන් පසු එකවරම බොහෝ රටවල මළවුන් ගෙන්වන බොහෝ ස්තානවල එකවරම ඇති වූ ව්‍යාකූල ස්භාවය මිනිස්සුන්ට ඉක්මනින් අවබෝධ උනා දේව රූප සහ යක්ෂ රූපවල බල අහෝසි උනා ජේසුස් වහන්සේගේ ගැලවීම ගැන ඉක්මනින් බොහෝ අය තෙරුම් ගත්තා අනාගතයේ සාතන්ට ලැබෙන්න යන තැන සාතන් හොඳින්ම දන්නවා සාතන් තමාව දූෂණය කරගෙන එම ස්භාවය DNA ආදාර ඇතිව මිනිසාට ඇතුලු කරන්න සැලසුම් කරන්නේ එනම් සාතන්ගේ සම්පූර්ණ ස්භාවය මිනිසා ඒ ආකාරයටම බද්ධ කිරීමක් සාතන් ස්වර්ගයෙන් වැටුනු ස්භාවය නිසා සාතන්ගේ සලකුණ ලැබුනොත් ස්වර්ගයට යන්න බැහැ කෝපමණ යහපත් උනත් වර්තමානයේ බයිබල් එකෙන් බොහෝ දෙනා විස්වාස කරන්නේ ජේසුස් වහන්සේගේ ගැලවීම හරහා ස්වර්ගයට ගිහාම සියල්ල සම්පූර්ණයි කියල නමුත් ජේසුස් වහන්සේගේ ගැලවීම හරහා ආදම් සිටි පාරාදීසය තුලදී අවුරුදු දාහක් සම්පූර්ණ වෙන්න අවශ්‍යයි.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว

      දෙවියන් වහන්සේ ලෝකය මැවුවාම එතන කොහොමද ස්වබාවදර්ම ය කියලා තැනක් තිබෙන්නේ ඔබේ ක්මේන්ට් එකේ තියෙනවා ඒක ස්බාවදර්මයේ නීතියක් කියලා යම්දෙයක් මැවුවානම් එතන ස්බාවිකව ඒකියන්නේ නිකම්ම දෙයක් පහල වන්නේ නෑනේ ඒගැන පැහැදිලි කරන්න පුලුවන්ද

    • @nalinfernado3033
      @nalinfernado3033 6 หลายเดือนก่อน +1

      Yes

  • @yohanmichelle3074
    @yohanmichelle3074 ปีที่แล้ว +2

    ඇත්තටම කීවොත් බයිබලයේ තියෙනවා ඉස්සරහට ලෝකයේ ආර්ථිකමය අතින් බලවත් රට වෙන්නේ මොකක්ද , තනි ලෝක බලවත් පාලකයා කවුද එයා එන්නේ කොහොමද මේවා ඇතුළු ගොඩක් විද්‍යාවට ගෝචරය නොවන සැබෑ අභිරහස් සැඟවිලා තියෙනවා...

  • @BinuS441
    @BinuS441 ปีที่แล้ว +3

    නියමයි බ්‍රෝ..... නියමයි....... ජේසු පිහිටයි ........

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +33

    Love Jesus ❤️ proud to be a Catholic ❤️❣️❤️

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +2

      දෙවියන් වහන්සේ පව් නේද මාංශමය ශරීර වදින්ඩ එපා තුන් වෙනි හතර වෙනි පරම්පරාවල් වලටත් දෙවියන් වහන්සේ සාප කරනව කියනව නේද

    • @janithjanith8954
      @janithjanith8954 ปีที่แล้ว +1

      @@MaheshDasanayake කාළකණ්ණි ත්‍රස්තවාදී මිත්‍යාව බන් රෝමානු කතෝලික කියන්නේ

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      @@janithjanith8954 ක්‍රිස්තියානි අය කවුද එතකොට

    • @janithjanith8954
      @janithjanith8954 ปีที่แล้ว

      @@MaheshDasanayake උන් දෙගොල්ලෝ බෙදිලා ඇරගන්නවා සහෝදරයා

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      @@janithjanith8954 ඒ කතෝලික අයයි ක්‍රිස්තියානි අයයි අවුල්

  • @sahanpiris7792
    @sahanpiris7792 ปีที่แล้ว

    මත් මෙ vidiyo එකෙන් මන් දන්නෙ නැති දෙවල් ඉගෙන් ගත්තා ස්තුතියි 😊

  • @imaainkorea1960
    @imaainkorea1960 ปีที่แล้ว +11

    හැම ආගමකම උගන්නල තියෙන්නෙ පව් නොකර හොද වැඩ කරන්න කියල 💙

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 11 หลายเดือนก่อน

    Enoch ගෙ පොත ගැන සහ සාලමෝන් ගෙ ප්‍රඥාව ගැන සොයලා video එකක් කරන්න පුළුවන් නම් 🤗.

  • @sebastianniroshan7134
    @sebastianniroshan7134 ปีที่แล้ว +5

    මමත් කතෝලික කෙනෙක් මම ජේසු ගැන ගොඩක් දන්නවා කතෝලික ආගමේ පදනම විශ්වාසය ජේසු තමා දෙවියන් වහන්සේ දිවෙන් වහන්සේ තමා ජේසු දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය අරගෙන ජේසු නමින් මේ පොළොවට ආවෙ ඒකට හොඳම සාක්ෂිය තමා ශුද්ධවූ බයිබලය කිතුනු අපේ ආගමට සාක්ෂියක් තමා බයිබලය කියන්නේ

    • @fantagaming1017
      @fantagaming1017 ปีที่แล้ว

      eka hamoma danna deyakne. nodanna dewal ganath kiyanna bro

    • @yohanyohan3322
      @yohanyohan3322 ปีที่แล้ว

      Machan awlak ganna epa...uba jesu gana hugak dannawa kiwwa nisai man me ahanne aththatama mata meka loku prshnayak ethota dan deviyan wahanse kiyana kenawa mawwe kohomada🙂...eya koheda inne eyage mawa piya innawada..kawda eyawa dakala tiyenne plece rp me

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว +1

      @@yohanyohan3322
      උන්වහන්සේට මැවුම්කරුවෙකු නෑ, දෙවියන්වහන්සේට ආරම්බයක්වත් අවසානයක්වත් නෑ, උන්වහන්සේ සදාකාලිකයි කාලය වලංගු අපිටයි කාලය නිර්මාණය කරපු උන්වහන්සේට ඒක වලංගු නෑ, ඔයාගෙ ෆෝන් එක හදපු කෙනා ෆෝන් එකේ සිස්ටම් එකේ නෑ වගේ තමයි දෙවියන්වහන්සේත් උන්වහන්සේගේ මැවිල්ල තුල නෙවෙයි ඊට එපිටින් ඉන්නෙ

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@Dilshan1989 ඔව් අනේ මගේ 4n එකත් චාර්ජ් කරලා දුන්නා. දෙවියන් වහන්සේ පවර් බෑන්ක් එකක් වගේ 🥺💯

    • @vinsantperera6866
      @vinsantperera6866 ปีที่แล้ว

      @@5ofamazing186 එහෙම හරි කියමු 😂😂

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +29

    අයියේ අපේ බුදු රජානන් වහන්සේ ගැනත් උතුම් වීඩියෝ එකක් ගේන්නකො

    • @anupa06
      @anupa06 ปีที่แล้ว +8

      Uthum video? seriously? 😹

    • @HithataMuis
      @HithataMuis ปีที่แล้ว +17

      @@anupa06 Yes, because he is the teacher who made the world understand the truth.

    • @tharinduthathsara6107
      @tharinduthathsara6107 ปีที่แล้ว +6

      @@HithataMuis yes ❤️

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 ปีที่แล้ว +1

      @@anupa06 ai moko

    • @demonrhythms8761
      @demonrhythms8761 ปีที่แล้ว

      @@anupa06 🤣🤣

  • @samanthapusapakumarakumara8027
    @samanthapusapakumarakumara8027 ปีที่แล้ว +2

    sthuthi ogata 🙏🙏🙏🙏❤❤❤

  • @sjvlog22
    @sjvlog22 ปีที่แล้ว +19

    Jesus loves everyone ❤🙏 He is Almighty

  • @RuffihilariyanSrichandralal
    @RuffihilariyanSrichandralal 5 ชั่วโมงที่ผ่านมา

    මගේ එකම අදුර්සමාන බලවේගය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ.

  • @oldsongs.5989
    @oldsongs.5989 ปีที่แล้ว +4

    මම දැක්ක වැදගත්ම වීඩියෝ එක මේක 👍🏾

  • @tharangapradeepkumara4635
    @tharangapradeepkumara4635 ปีที่แล้ว

    සුපිරි ඉදිරිපත් කිරීමක් නිරාගම්ක බක පන්ඩිතයන්ට ඇප නෑ......

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +10

    ජය වේවා අයියේ 💕💕💕🤟🤟🤟

  • @w.a.madushika56
    @w.a.madushika56 2 หลายเดือนก่อน

    උත්සාහය අගයකරමි. බයිබලය සත්‍යය සැඟවීමේ අරමුණින් නොව සියලු සත්‍ය මිනිසාට එළිදරව් කිරීමේ අරමුණෙන් ලියා ඇත. එහි ඇති ලෝකාන්තිමය ගැන වූ එළිදරව්වත් ලාංකික සමාජට විවරණයකරන ලෙස ඉල්ලමි.
    ස්තූතියි.

  • @feadl5011
    @feadl5011 ปีที่แล้ว +7

    සුද්දට යටත් වෙන්න කලින් ආසියාවේ වෙනම දැනුම් පද්ධතියක් තිබ්බා!
    ඒවට උනේ මොකක්ද?🤔🤔🤔

    • @dill2474
      @dill2474 ปีที่แล้ว

      Suddata yatath wenne natuwa e oya kiyana danuma tiyena paddariyen preyojanayak aran suddata gahala elawanna tibune kohewath idala ruwal nawakin apu unta api baya una un ape rata alluwa

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +4

      @@dill2474 ඇල්ලුවා නෙමේ පාවා දුන්නා නේ!!!

    • @SonalDilmith281
      @SonalDilmith281 ปีที่แล้ว

      @@feadl5011 ඒක තමයි හෙනේට හිටියේ🙂💔

  • @නත්ථිරාගසමෝඅග්ගි

    මේ ආගම් ජාතිභේද තියෙන්නෙම මිනිස්සු ඇත්ත නොදන්න නිසා.මේ හැමෝම ජේසුස් වහන්සේ කවුද, නබිනායකතුමා කවුද ,අපේ මුස්ලිම් සහෝදරවරුන්ගෙ ආරම්භය වුණේ කොහොමද ? ඇයි මේ හැමෝම ආදම්ගේ කන්ද බලන්න ලංකාවට එන්නෙ.ආදම්ගේ පාලම ලංකාවෙ තියෙන්නෙ කොහොමද ? මේ අතීත කතාව දැනගත්තු දවසක මේ ලෝකෙ තවත් සුන්දර වෙයි.❤

  • @x_dinuka9394
    @x_dinuka9394 ปีที่แล้ว +4

    Video එක සුපිරි 🙂👊❤️

  • @stumblegirls8472
    @stumblegirls8472 7 หลายเดือนก่อน

    සමහර දෙවල් අපේ බුදු දහම ට ඉතා සම්ප සම්බන්ධ තා තියෙනවා

  • @thusharaedirisinghe1154
    @thusharaedirisinghe1154 ปีที่แล้ว +9

    ලොකු සාධාරණයක් කරලා තියෙනවා. මේක අති විශිෂ්ටයි.

  • @rohansunimal3306
    @rohansunimal3306 9 หลายเดือนก่อน

    Math godak gowrawa karana wadina devi kenek Teruwan saranai jesu pihitai

  • @sajithamadhusankha
    @sajithamadhusankha ปีที่แล้ว +4

    00:44
    යේසුස්වහන්සේ මනුෂ්‍යයෙක් ලෙස මේ ලෝකේට උපන්නේ ගවලෙනක කියල සමහරු කියනවා. ඒත් ඒක එහෙම නෙවෙයි යේසුස්වහන්සේ ගවලෙනක ඉපදුණේ නැහැ. උන්වහන්සේ ඉපදුනායින් පස්සෙයි ගවලෙනක ගවයින් කන ඔරුවක තිබ්බෙ. ඒ ගැන ශුද්ධ බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. ශුද්ධ වූ ලූක් පොතේ 2 වෙනි පරිච්ඡේදය කියෙව්වොත් ඒක තේරුම් ගන්න පුළුවන්.
    "5. තමාට විවාහබස් දුන් ගර්භණීව සිටි මරියා සමග ලියවෙන්ට, ගලීලයෙහි වූ නාසරෙත් නුවරින් පිටත්ව යුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවරට ගියේය.
    6. තවද ඔවුන් එහි සිටියදී ඇගේ වදන කාලය සම්පූර්ණවිය.
    7. ඈ කුළුඳුල් පුත්‍රයා වදා, රෙදිවලින් ඔතා, නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවූවාය."
    ශු. ලූක් 2 : 5 - 7
    "5. To be registered with Mary, his betrothed wife, whose pregnancy was advanced.
    6. While they were there her days were completed to give birth,
    7. and she bore her first-born Son, whom she wrapped in swaddling clothes and laid in a manger, because there was no room for them in the inn."
    LUKE 1 : 5 - 7
    ✝️❤

  • @Learnwithfun5418
    @Learnwithfun5418 ปีที่แล้ว +1

    කොන්ටම් විද්‍යාව තුල කියන ඒ කරුනු බුදු දහමට සමානයි

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +7

    සුබ නත්තලක් 🎅🎅🎅🎅

  • @noroshahewage8505
    @noroshahewage8505 ปีที่แล้ว +2

    Thanks for you brother ✝️

  • @raapiyaraja2679
    @raapiyaraja2679 ปีที่แล้ว +3

    ඔබ කියාන විදියට මට තෙරුනෙ මෙහෙම නරී ඉදිරියෙ මෙවා පෙන්වන්න ගිය නිසා එතුමාට
    අනතුර වැඩී හුනා එ හැකියාවන්
    පෙන්වා විම නිසා නරි හිතුවා මගෙ
    රජ කම පැහැර ගනියි කියලා ඇත්තටම එතුමාට එම අදාසක් නොතිබුණි ජනයාගේ කිර්තිය එතුමාට ලැබුනා නරින්ට මෙය
    ප්‍රස්නයක් එතුමාට කටු ඔටුන්නක්
    පැලදුවෙ වැරදිමකින් නොවෙ හිතා මතා කල වරදක් මිනිසුන් වරද කරලා කියනවා අපිව බෙරගත්ත
    කියලා මිනිසුන්ගෙ මොඩකම අදටත් එතුමා දෙවියෙක් වෙලා සිටීන බව මට හිතෙනවා එ දෙවියංගෙ නම සිලිස්සක දෙවියො වීය හැකියි මනුස්ස යන් අතර ඉපදුනු ජෙසුස් වහාන්සෙ මනුස්සයෙක් මොඩ මීනිසුන් ඉදිරියෙ තම හැකියාවන් පෙන්වන්න
    ගිය නිසා තමයි මනුකය අත අරින්න
    සිදු හුනෙ අප බොදි සත්වයො පෙරුන් පුරන සමයෙ බොහො හැකියාවන් තිබුනා බොදිසත්වයොත් එවා මොඩ මිනිසුන් ඉදිරියෙ පෙන්වා උප කාර කලා වැරදුනෙ උදව් කල මනුස්ස යට අදික බලොබී මීනිසුන් සිටීන ලොකෙ හොන් සිතන්නෙ තමන් ගැන පමනයි එක කලක අපෙ බොසතානන් වහාන්සෙ නාගයෙක් වෙලා ඉපද මනුලොවට එනවා සිල් ගන්න මෙනාගයාට පෙන සතක් පෙන්වන්න පුලුවන් මෙය . මහා වනයෙ වීසාල ගස් බෙනක සිලය සමාඳන් වෙලා ඉන්නකොට හයි
    කුන්ටක වැසියෙක් මෙ නගයාව
    අල්ලනවා අන්තිමට මොකද වෙන්නෙ බොසතානන්ට මෙ මනුස්සයා නාගයාව උපයොගි
    කරගෙන තම ජිවී කාව කරගෙන ගියා එ නාගයාව අල්ලනකොට තිබුනා විස පිබින්න හෙම නොකලෙ
    ඉවසිමෙ ගුනය තුබුන නිසා අප බොසතානන් වහාන්සෙට සරෙ වැරදුනු වාරගන අප්ප්‍ර මානයි මගෙන් අන් අගමකට අගව්‍රවයක් හුනානම් මට සාමා වන්න මෙලොකෙ හිඳ මීනිසුන් අතෙ ඇගිලි
    ගානටත් වැඩීය අඩුයි

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 3 หลายเดือนก่อน

    ලස්සන විඩියෝ එකක් . මරු . 💖💖💖💖💖💖

  • @tharindudilshan8340
    @tharindudilshan8340 ปีที่แล้ว +8

    Amen.✝️❤

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +2

    1917 දී පාතිමා දර්ශනය දැකපු දරුවන් තුන්දෙනා ඊට කලින් දේව දූතයෙකු සූදානම් කලා කියල ඉතිහාසයේ සඳහන් වෙනවා අද අපිට පුළුවන් පෘතුවියෙන් පිටතට පණිවිඩයක් යවන්න නමුත් පෘතුවියේ සිටින මිනිසෙකු පෘතුවියෙන් පිටතට යවන්න බැහැ පරිවර්තනය කරන්න බැහැ පාතිමාවේ දී දරුවන් තුනා සහ සමහර අය දැක්කා වලාකුලක් සහිතව කාන්තා රුවක් ඒවගේම සූර්යාගේ වෙනස් වීම දෘෂ්‍යමාන උනා අනාගත පණිවිඩ ටිකක් විතර ඉටුවෙලා තිබෙනවා තවත් බොහෝ අනාවැකි ඉටුවෙන්න ආසන්නව තිබෙනවා ඉටුවෙලා තිබෙන අනාවැකි රුසියාව ගැන සහ න්‍යෂ්ටික අවි සොයාගැනීම් ඉහළ බලතලවලට කරන අයහපත් බලපෑම අද වෙනකොට සුලු කොටසක් සැබෑ වෙලා තිබෙනවා අනාගතයේ දී අනිවාර්යයෙන්ම ඉටුවෙන තුන් දිනක අන්දකාරය ගැන බොහෝ විස්තර තිබෙනවා තුන් දින අන්දකාරයට පෙර නිමිති බොහොමයක් කියල තිබෙනවා ඒ මොහොත තුල දී අමුතු මිනිස්සුන් සිටින බව සහ දේව අපහාස සමහර මිනිස්සු වරදට වැටෙන්නේ කිසිම දවසක නැවත ගොඩ එන්න බැරිවිදියට කියන කාරණය ඒ වගේම සාදාරණය වෙනුවෙන් ඉදිරිපත් වන ඔනෑම අයෙකු සිරගත කිරීම හෝ මරාදැමීම සමහර කතෝලික නිකායන් දූෂිත තත්වයට වැටීම ස්භාවධර්මයාගේ සමතුලිතතාවය මුලුමනින්ම අයහපත් අතට හැරීම තුන්දිනක් අන්දකාරයට හේතුව වශයෙන් දක්වල තිබෙනවා තුන් දින අන්දකාරයේ දී යහපත් අන්‍යොයාගමීක අය බේරෙන බව එම පණිවිඩ වලින් පෙනී යනවා.

    • @shekemfernando7561
      @shekemfernando7561 ปีที่แล้ว +1

      යාලු 1917 පාතිමා දර්ශන Francisco, Jacinta and Lucia කියන අයට දර්ෂනය වු නමුත් ශු.කතොලික සභාව විසින් අපට සගවන රහසක් තිබේ… එය තමා Francisco, Jacinta and Lucia තුන්දෙනාව Virgin Mother Mary විසින් අපාය පෙන්වා ඇත… එය Francisco, Jacinta ගේ අවසන් ලිපි රමුව ප්‍රසිද්දි කල නමුත් Lucia ගේ ලිපිය ප්‍රසිද්දි කිරිමට හෝ ඡනයා අතර යයි කියලා දැනටත් තහනම් ස්ථානයක් වන වතිකානු පුස්ථකාලය තුල සැගවුයා එහි ඇති තොරතුරු එලියට ආ විගස අප මුලාවට පත්කරන දේවල් වලට පිලිතුරු හම්බවෙයි….

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว +10

    ජේසු පිහිටයි

  • @wedamullahiran8426
    @wedamullahiran8426 4 หลายเดือนก่อน

    Mamath katholika. Katholikayek widiyata mama obata godak garu karanawa oba wani aya nisa me lokaya godak lassana wenawa api hamoma minissu hama agamakatama hama minisekutama garu karanna ona eyai ape darmaya obatath hamotamath jesu pihitai ❤✝️🙏

  • @noroshahewage8505
    @noroshahewage8505 ปีที่แล้ว +4

    Jesus our king 👑✝️ halaluya ❤ ammn

    • @ClearArt-l6q
      @ClearArt-l6q 11 หลายเดือนก่อน

      😂😂😂😂

  • @rangafdo2910
    @rangafdo2910 ปีที่แล้ว

    ඉතාමත් හොද වීඩියෝවක් ඔබ ඉදිරිපත් කරන එක ගැන ශ්‍රේෂ්ඨයි...ඔබ ආගමික සහයෝගීතාවයට ලොකු උදාහරණයක්... බයිබලයේ එන 666 ගැනත් පොඩි දෙයක් කියන්නම්. ඒකත් ඔය මැට්‍රික්ස් ගණයට අයත් වන (පරිගණක කෝඩයක්) එය භාවිතා කිරීම මගින් අනාගතයේ ගොඩාක් දේවල් අපිට පහසුවෙනවා කියා සදහන් වෙනවා. නමුත් එය යක්ෂයාගේ අංකය බව බයිබලයේ සදහන් වෙනවා. එය එක් පැත්තකින් අපිට පහසු කරනවා සේම අනෙක් පැත්තෙන් අපේ විනාශයට හේතු වෙනවා... (හරියට දැන් තියෙන ස්මාට් ෆෝන් එක වගේ) එය අන්තර්ජාතික මට්ටමින් ඉදිරියේදී අපිට අත්දකින්නට ලැඛේවි...

  • @alexthushara4087
    @alexthushara4087 ปีที่แล้ว +14

    කවුරු මොනවා කිව්වත් .. මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ සියළු ආගම් නිසා.. එක හොදට මතක තියාගන්න..

    • @adrianwijesuriya9164
      @adrianwijesuriya9164 ปีที่แล้ว

      ආගම් ආවේ මනුශ්‍යන්ගෙන්. නමුත් මනුශ්‍යන් ආගම් වලට කලින් හිටියා. ඊටත් කලින් මැවුම්කරුවාණන් හිටියා. එයාට ආගමක් නැහැ . ලෝකේ පවතින්නේ එයා නිසා. කල්පනා කරල බලන්න. අද ලෝකයේ 99%ක් ආගමිකයෝ. නමුත් 99% ක් ම ලෝකය විනාශයි නේද ?

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 ปีที่แล้ว

      ethakota western countries godak nonreligouse ne.. agama kiyanne privet deyak. ehema ekak thibbe na kiyala prashnayak na

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว +2

    Lokaya mawwee kohomada kawda kiyala video ekak one පැහැදිලි krla

  • @janaka5423
    @janaka5423 ปีที่แล้ว +4

    ආගම් යනු තනිකර බිස්නස් එකකි.

  • @Ajinihasara
    @Ajinihasara 2 หลายเดือนก่อน

    මං සැබෑ බෞද්ධයෙක්. ඉන්න කාලෙ අනෙකාට ගරු කරමු .ඒකට ආගම් අදාල නෑ මං ගොඩක් ආස ආගමක් තමයි ක්‍රිස්තියානි ආගම මං ජෙසුට ගොඩක් ආදරෙයි ❤🙏 බුදු සරණයි

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 ปีที่แล้ว +2

    බයිබලය සහ ජාතික කතා යනු අභ්‍යන්තර සැඟවුණු ධර්ම . වර්ථමාන තුළ මිනිසුන් පිටත කතාව පමණක් තේරුම් ගනී., නමුත් එහි සැඟවුණු වෙනම රූප සහ සංකේත ඇත.

  • @buddikaprasanna6910
    @buddikaprasanna6910 2 หลายเดือนก่อน

    මේ පිලිබඳ මම දන්න දෙයක් තියනවා කට හරි දැන ගන්න අවශ්‍යද..?

  • @wasanthamasakorala419
    @wasanthamasakorala419 ปีที่แล้ว +4

    God of God Jesus ❤❤❤❤