Ganna nam eapa gu godawal kiyak giyath japan wahanayak nathnam Korean wahanayakatea yannea mokada kiseema wagakimak naha eayala salli wetaraye bala porothtu wannea wahanea mona uanath eayalatea wadak naha mahathtayo
Oya parea ballangea wahana marunath gannea naha itea wada hodaye gu walaka bahina eaka japan parana eakata wath okuntea lan wannea baha AMG coupe RR Martin oudi fiat BMW GMC okun jarama jateyak lokea innea
කොපියක් උනත් අඩුවට ලැබෙනවනම් මොකෝ බන් ?ලංකාවේ බදු එක්ක ගනිද්දි ඔය වගේ option මාරම වටිනවා බන්😂
ලන්කාවේ මොන මගුලක්වත් ගන්න බෑනෙ මේ කාලකණ්ණි ගහන tax එක නිසා,,උන් හොද වාහන නිකන් පදිනෝ,,අහින්සක මිනිස්සුන්ට වාහනයක් ගන්න විදියක් නෑ 🤬🤬
Copy යක් වත් අපිට අඩුවට ගන්න අවස්තාවක් නෑනෙ. අදික බදු නිසා
එකනම් අැත්ත..
දැනුම සහිත හොඳ video එකක්.
🙏th-cam.com/video/lHIKhqJUUGI/w-d-xo.html
@@lifeintheworld41 it iiii
උන් එහෙම හරි හදනවා අපේ අය එහෙමවත් හදනවාද. පුළුවන් නම් ඒ ඔක්කොටම තේරෙන්න විඩියෝ එකක් දාන්න.🤟
Nice video 1 st comments 👍👍👍👍
අපේ රටේ මේ copy යක් ගෙනාවත් 2තුන් ගුණෙකින් tax වදිනවා මොන වාහානද 😑😒
Vdo ekata thanks.. Hebei oya nokiyana deyak thiyenawa. Oya Kiyana branded hema vehicle ekakatama wage godak parts made karanne china.
මම කල්පනා කලේ විශාල මුදලක් යටකරලා orginal වාහන ගේනවට වඩා මේ වාහන තව ටිකක් හොඳට වැඩිදියුණු කරල ගෙනාවනම් අපේ රටේ සෑම මිනිසෙකුටම වාහනයක අයිතිකාරයා වෙන්න තිබුනා.. මොකද චයිනා කිව්ව පලියට හැමදේම බාල වෙන්නේ නෑ. හොඳම උදාහරණය Micro Panda , Soyte, වහේ ගොඩක් මාදිලි ලංකාවේ දුවනවා ...
ඒවා හොද නෑ කියන්න බෑ
Ai.ban.china...T.56..supiri..loki.hama.tanama.wada
12:10 එ පොර නම් පොරක් තමයි.
පැරිස් නුවර කොපියකුත් චීනෙ තියෙනවා. ටයිටැනික් නැවත් කොපි කරා.
ලංකාවෙ අපේ උං ඔහොම copy යක් වත් හදන්නේ නෑනේ ,ආසාවට ගන්නවත්🙄
මේකේ චිනෙට බැනලා Comment කරන එවුන් කොපි කරලා කරත්තයක්වත් හදාගන්න බැරි උන්.යුරෝපෙත් අාසියාවේ නිස්පාදන තමයි හොරෙන් උස්සන් යන්නේ
තහන්ං බන්
එල කොල්ලෝ
වෙනද වගේම සුපිරි
නියම වීඩියෝ එකක්
Toyota vista car eka gana gennakoooo ❤❤❤
copy කල හැක එහෙත් සමකල නොහැක ✌
ස්තුතියි !!!!!!
එකතමා කියන්නෙ දියුණුවට මූල කියල්ලා චිනෙ උන්ට සල්ලි තියෙන විදිහට කරනවා. එකට ලංකාවේ අපි. පාපැදියක්වත් නොහදා. සොබාන කමට හදුන්වා වෙගා කියලා. එත් මුදල දැක්කාම පිස්සු හැදෙනවා. එකෙන් තෙරෙනවානෙ. මෙහෙමත් දෙවල් කරන්නෙ මුදල් නැති අයට ගන්න. තෙරෙනවානෙ.
හදන්නකො එකක් ඉතින්.බෑ කියල දෙයක් නෑ...
👍👍👍👍 supiri
Ikmanatama thawa video dnna
Lifan 520 gana video ekak karanna
Venada vagema supiri
owa monawada bn. apple 4n eketh copy thiyagena lanakawe ponnayo ragana ragilla kohomada 😂😂😂
Jaya veva kollo
Lamborghini "යුරස්" නෙමෙයි.."උරුස්"
Good
මේ වීඩියෝ එකත් ඉංග්‍රීසි වීඩියෝ එකක කොපියක් නේද 😂😂😂 👉🏽👉🏽"worst Chinese knock off cars" ලංකාවේ අපිට කොපි කරල කාර් එකක් හදන්න බැරි උනාටමේ වගේ වීඩියෝ එකක් හරි කොපි කරන්න පුළුවන් වීම ගැන අපිට ආඩම්බරයි👍🏽
😄😄😄😄🤣🤣🤣
ජය වේවා ... දෙවෙනි රවුම ...😃😃😃 අවංකව කරමු....ට්‍රැවල් විත් පුංචා..
meke godak ewn copy copy gaga hitiyata apita ehema deyakwath karaganna bane
ලංකාවේ තියෙන ගනං අඩු චීන කාර් මොනවාද
🙏th-cam.com/video/lHIKhqJUUGI/w-d-xo.html
Ganna nam eapa gu godawal kiyak giyath japan wahanayak nathnam Korean wahanayakatea yannea mokada kiseema wagakimak naha eayala salli wetaraye bala porothtu wannea wahanea mona uanath eayalatea wadak naha mahathtayo
Dfsk 580
Micro Panda,Cherry QQ,DFSK Glory,Zotye Z100
Americawa Chineta gahanawata kamathi aya ko
Patta
Nice👍👍👍👍👍😎👍👍
හෙන ගහනො චීනෙ කාලකන්නින්ට
බැබිලෝනියාවේ එල්ලෙන උයන ගැන වීඩියෝ එකක් කරන්න
copy, gana adu cars newe ne wadagath arakshawa neda?
😀😀😀😀😀😀
Thanks
අපේ ලංකාවේ මොන මගුල හැදුවත් පාරෙ ධාවනය කරන්න දෙන්නෑනෙ මුන්.🤬🤬🤬🤬🤬...නිර්මාණයක් කරන්න අවසර දෙනවනම් ලංකාවේ ඕන තරම් වැඩ්ඩො ඉන්නවා .....
Ai mg as eka Mazda cx5 wage
අපේ ලංකාවේ මොන මගුල හැදුවත් පාරෙ ධාවනය කරන්න දෙන්නෑනෙ මුන්....නිර්මාණයක් කරන්න අවසර දෙනවනම් ලංකාවේ ඕන තරම් වැඩ්ඩො ඉන්නවා .....
චින්නු ලොකෙටත් වදයක් 😤😤😤
🤓🤓🤓
මේ චීන කාර් වල තියන අවුල මොකක්ද
🙏th-cam.com/video/lHIKhqJUUGI/w-d-xo.html
කිසිම තෙරුමක් නෑ, වටිනාකම අඩුයී සාමනයෙන් , බොලෙරෝ එකක් ඩිෆෙන්ඩර් කරනවා වගෙ තමා
බාලයි
ඉන්දියන් වාහන වගේ පපඩමක් වෙලා හැප්පෙන ගතිය අඩුයි.
චීන කාර් වල කිසි අවුලක් නැ
ජපන් ISUZU ELF ලොරිය, JAC කොපියකින් එන්නේ..
Cars wala name spell karana waradi lambho urus eka spell karanne youress kiyla
china baala nowana brand thiyenawa kiyana ekath kiwa yuthuyi
කොපි කලාට සම කල නොහැක
ඕකුම් රටින් පිටට දෙන හැම මගුලම බාලය් තම..හැබැයි තමන්ගෙ පරිභෝජනයට තියන දේවල් 😂😂අම්මට සිරි ලෙවල් එක් බඩු
විශ්ම ලොකය chanal 2ක් තියෙද 🤨🤔
🙏th-cam.com/video/lHIKhqJUUGI/w-d-xo.html
🙏th-cam.com/video/lHIKhqJUUGI/w-d-xo.html
ඒකනේ 🤔🤔🤔
Zotte cars Bahrain wala patta famous
Thawa thiyenawa ByD s6. Eka lexus RX suv ekamai
ෆක් චෛනා
🤩👍
කැප්ෂන් එක තෙරෙන්නැ නෙ 🤔ඒත් සුපිරි 👌❤❤❤
එවගෙ ලොකු රටක් ඔය වගෙ බලු වැඩ කරන එක හරි නැ හැබැයි 😂
ඒක පාරටම තෙරෙන්නැ.... ඒත් හොගාක් දෙවල් දැන ගත්තා....
අනේ මන්දා චින්නු නම්
Oya parea ballangea wahana marunath gannea naha itea wada hodaye gu walaka bahina eaka japan parana eakata wath okuntea lan wannea baha AMG coupe RR Martin oudi fiat BMW GMC okun jarama jateyak lokea innea
Geely ge car lankawe ganna thiyenawada
Obeatea matakada lonchin moter bike annea ea wagea tamaye okungea hamea baduwakma
@@mohammedameenmohammed5342 ganna nadda lankawr
lankawe wahene welete gahane tax gane video eka one
🙏th-cam.com/video/lHIKhqJUUGI/w-d-xo.html
un copy karala hari hoda vahaneka yanava ape rate karattayakvat kopy karala paratadammot kuduvetamai
Do you know that China is the worlds biggest car maker since 2008 and now they make most sophisticated car maker like NEO.
jonway nam mala jarawak. Lankaweth thiyenawa
මේ වීඩියෝ එකත් වෙන වීඩියෝ එකක කොපියක් නේ🤣 😂
බොරුth කියනවා neh qq wala AC තියෙනවා
ලැජ්ජායී chaina
LEGEND CHINA 😂🇨🇳
Kohomada gemma 😂
කොහෙන්ද ඔයා මේවා හොයාගන්නේ
Suzuki wagonr wagema car ekak dakka mama mazda wala
චිනෙට බනින්න එපා අපේ රටට චිනය දේවියේක්
🤣🤣🤣🤣😂😂😂🤣😂😂🤣🤣🤣🤣🤣😂🤗🤭🇨🇳 hahahaha !
Made in china bro😂😂😂😂
China = ctrl c - ctrl v😂🇨🇳
😂
😂
කොපි කරන්න සූරයෝ 🙂 චීන ගොබ්බයො 🇨🇳🐃💩🧟🙂
උඹට copy යක්වත් තියෙද
ලෝකේ නිෂ්පාදනාගාරය කියන්නේ චීනෙට.චීනේ කියන්නේ ඉතින් ආර්ථිකය පැත්තෙන් උඩම වගේ තියෙන රටක් තමා උන් එක්ක බලද්දි ලංකාව කොහෙද තියෙන්නේ කියලා හොයාගන්නත් බෑ
අඩුම ගානේ ඇල්පෙනෙත්‍තක් හදාගන්න නැති ලංකාවේ එව්වෝ චීන වාහන හොඳ නැහැ කියනකොට .දියුනු ඇමරිකාවේ කැලිෆෝනියාවේ චීනයේ හදන BYD කියන බස් ගෙනල්ලා දුවනවා. නෝර්වේ රටේ සම්පූර්ණ electric bus සදහා චිනයේ හදන Yuton කියන බස් තමයි දුවන්නේ.(yuton is the worlds largest bus manufacturer )අපේ මිනිස්සුන්ට පුලුවන් විවේචනය කරන්න විතරයි .අපි කැමති උනත් නැතත් චීනේ දැන් technology වලින් ඉහලටම ගිහින් ඉවරයි .
Kohoma namuth midle east market eka china allanawamai.. Hama than. A Chinese cars
V8 සිලින්ඩර් 6ක් කියන්න එපා හරි නෑනෙ
Ow a 😂😂
මේ Channel එක විශ්ම ලෝකය channel එකේ කොපියක්ද?
Naa
😂😂😂😂😂😂😂
@@geekboysl2309 ehenam mokakda kiyannakoo...
යුරෝපයේ දේවල් චීනා copy කරන්නේ
Chare qq eka ac tenvana
Micko panda ekalas karanne කොහෙද
ලංකාවෙනේ එසෙම්බල් කරන්නේ. කෑලි චිනෙන් ගෙන්නන්නේ.
කොපි කල හැක සම කල නොහැක.... Fucking chains
Copy paste country
ammo etika
eee
පර චීනා 😠
උඹට copy යක්වත් තියෙද
@@chamathrashmika7709 මාවත් කොපියක් 🥵
Y
Muu copy karanna epa kiyano habai muu americanu ekek dapu video eka copy karala😂😂
Made in china badu gannanam epa.
Made in sri lanka , පුලුවන් තරම් ගන්න ඕනෙ ❤️ එතකොට තමා ගැම්ම
කාලකන්නිම හැත්තක් චීනෙ කියන්නෙ 🤮🤢
🤮🤢
හරි ම කැත වීඩියෝවක්
ලංකාවෙ කාර් වල මිල ගණන් කියන්ටකො
Ko
අයියෝ caina කියන්නෙ ජරා රටක්
Made in china
Kwd kiynne eka copy krlamai kiyla
ජය වේවා ... දෙවෙනි රවුම ...😃😃😃 අවංකව කරමු....ට්‍රැවල් විත් පුංචා..