අරගලකරුවන් විසින් රට අල්ලපු බංගලාදේශය ගැන පුදුම දේවල් 08ක් | Things You Didn't Know About Bangladesh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 431

  • @wishmalokaya1
    @wishmalokaya1  2 หลายเดือนก่อน +68

    මෙහි 0:57 හි සඳහන් “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ප්‍රධාන වශයෙන් මායිම් වන අතර පාකිස්තානය, චීනය, භූතානය, නේපාලය යන රාජ්‍යයන් වලටත් බංග්ලාදේශය විවිද පැතිකඩයන් වලින් මායිම් වනවා.” යන්න “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ඉතිරිය ඉන්දියාවටත් ප්‍රධාන වශයෙන් මායිම් වනවා.” ලෙස නිවැරැදි විය යුතුයි.

    • @Minuragayan-888
      @Minuragayan-888 2 หลายเดือนก่อน

      @@wishmalokaya1 ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦
      හැමදාම නොවරදවාම ඉල්ලන අහිංසක ඉල්ලීමක් 😢 සතපහකට ගනන් ගන්නෑ නේ 💔😢 අනේ කොහොම හරි ඉක්මනින් දේන්න හොදේ ❤❤❤🎉

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 หลายเดือนก่อน +121

    බංගලි අරගලයට ජයවේවා! මිනීමරු පාලකයෝ භංග වේවා! 🇧🇩🇱🇰

    • @terence320
      @terence320 2 หลายเดือนก่อน +2

      😂😂😂

    • @manushahansaka9998
      @manushahansaka9998 2 หลายเดือนก่อน +8

      ​@mortzkizshikesh9375එහෙම හඳුන්වා දුන්න එකාගෙ කෑලි ඇහිලුවෙත් සවලෙන්😂😂😂

    • @Crazynila2
      @Crazynila2 2 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375ටයර් සෑයෙන් කොල්ලො කෙල්ලොන්ව මරපු පාහර ප්‍රේමදාසයා අන්‍ය්හිමට ගියේ පොහොර ගෝනියක් අස්සෙ නේද

    • @Crazynila2
      @Crazynila2 2 หลายเดือนก่อน

      ​@@terence320ගෝටාභයට කඩේ ගිය ගොන් බයියෙක් වගේ උඹ

    • @janakajayamanna
      @janakajayamanna 2 หลายเดือนก่อน

      Dika puupan

  • @Minuragayan-888
    @Minuragayan-888 2 หลายเดือนก่อน +38

    ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦
    හැමදාම නොවරදවාම ඉල්ලන අහිංසක ඉල්ලීමක් 😢 සතපහකට ගනන් ගන්නෑ නේ 💔😢 අනේ කොහොම හරි ඉක්මනින් දේන්න හොදේ ❤❤❤🎉

    • @dkwalker6699
      @dkwalker6699 2 หลายเดือนก่อน +1

      Gavi ත් බෑ කිව්වා නේද එයාට😂

    • @SLCODWOLF
      @SLCODWOLF 2 หลายเดือนก่อน +1

      හම්බෙන්නෙ නැත්නම් උබ හොයා ගනින්කො බන්

    • @Minuragayan-888
      @Minuragayan-888 2 หลายเดือนก่อน

      @@dkwalker6699 උ නම් කොලු කාරයේක්ද මන්ද පිස්සු උත්තා අතට ආපු චාන්ස් එක 😂🤌

    • @Minuragayan-888
      @Minuragayan-888 2 หลายเดือนก่อน +1

      @@SLCODWOLF බෑ නේ 🤌

    • @ThinethThathsara-he3by
      @ThinethThathsara-he3by 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඕනෙ

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 2 หลายเดือนก่อน +26

    බලන්නකෝ ඇත්තටම බුද්ද කාලයේ තිබුණෙ ඉන්දියාව එදා බුදු දහම ඇෆ්ගනිස්ථානය පවා පසුකොට යුරෝපයේ කිට්ටුවටම පැතිරී ගියා මුස්ලිම්වරු ලෝකයේ බිහිවීමත් සමග බුදු රටවල් ඔක්කොම මුස්ලිම් ජාතිකයින් අල්ලා ගෙන අද දක්වාම රටවල් ඔක්කොම මංකොල්ල කෑමට පුරුදු වෙලා. කිසිම ආයුධයක් භාවිතා නොකර රටව.ල් අල්ලන්නෙ අල්ලාහ් කියමින්. මෙච්චරක් දියුණු ලෝකයේ තවමත්.මෙතරම් සාර්ථකව රටවල් අල්ලන්න පුළුවන් වෙනත් ජාතියක් නෑනේ. ඔක්කොම කරන්නේ මේ කොන කපපු බිජ්ජ තමයි. පුදුමයි ඒත් ඇත්තයි

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂

    • @Devil678-j9j
      @Devil678-j9j 2 หลายเดือนก่อน +4

      ඒක නිසා තමා දැන් uk වල උන්ට මතක් වෙලා මුස්ලිම් පල්ලි කුඩු කරන්නෙ 😂 හැබැය් උනුට් පරක්කු වැඩි මොකද මේ අවුරුදු ටිකෙ සරනාගත මුඩුක්කු ටම්බි පවුල් පිටින් ආවෙ චීනෙ ජපානෙ වගෙ සරනාගත ටම්බින්ට වීස දෙන්නෙ නැතුව ඉදියනම් අද යුරෝපෙ හරි බේරිල

  • @mps1516
    @mps1516 2 หลายเดือนก่อน +45

    බංග්ලාදේශයේ හරක්
    අගමැති නිල නිවසේ භාණ්ඩ හොරකම් කරද්දී විනාශ කරද්දී
    අපේ එවුන් මේ උබලගෙම දේපළ කියලා අරගල කාලයේදී
    අගමැති, ජනපති නිල නිවාස වල පෞරාණික දේවල් ආරක්ශා කරපු එකට එකෙන්ම Respect ❤

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 หลายเดือนก่อน +4

      බංග්ලාදේශය ලංකාවත් එක්ක සංසන්දනය කරන්න බෑ.

    • @shehanjd574
      @shehanjd574 2 หลายเดือนก่อน +3

      Boru kiynna epa yko.ape un horakan karapuwa ubala dnne na ehnm.apith hitiyane ethna gatthuwa loketa penna aran ynne nane..bangali un moda kamata penna aran ynwa ekai ungei apei wensa..

    • @Aristosmixail
      @Aristosmixail 2 หลายเดือนก่อน +1

      Gettuth ussan giya api nam dakka😂😂.

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 2 หลายเดือนก่อน +4

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @janakawijayasinghe7897
    @janakawijayasinghe7897 2 หลายเดือนก่อน +3

    ඔබතුමා කියපු කරුණුවලට අමතරව තව කරුණු දෙකක් සඳහන් කරන්න කැමතියි
    1. බංගලාදේශය තමයි ලෝකෙ වැඩිම ගංගා ඇළ ඇලදොළ ජල මූලාශ්‍ර තිබෙන රට
    2.බංගලාදේශය කළුගල් නැත ඔවුන් කළුගල් අවශ්‍යතාවයන් සපුරා ගන්නේ ගංගා යමුනා බ්‍රහ්මපුත්ත වැනි මහා ඉන්දියාවේ සිට ගලා බසින ගංගාවලින් වැසි කාලයට ගලාගෙන එන රවුම් කළුගල් බෝල කළුගල් කඩාගැනීමෙනි. ගංගා ඇළ දොළවල්වල ඉවුරු කපා ගඩොල් සැකසීම එහි ප්‍රධාන කර්මාන්තයකි.මංමාවත් තැනීම ගොඩනැගිලි තනියම වැනි කටයුතු සඳහා අවශ්‍ය කළුගල් වෙනුවට ප්‍රථමයෙන් ගඩොල් පුළුස්සා ගඩොල් කෑලි වලට කඩා කළුගල් මට්ටමට කඩාගෙන ඒවා භාවිතා කිරීමෙන් ම මම මාවත් සහ ගොඩනැගිලි ඉදිකරනු ලබයි.
    3.මාධ්‍ය වාර්තා අනුව එරට ජනගහනය කෝටි දාහතක් පමණ වුවද සත්‍ය වශයෙන්ම කෝටි විස්සකට වැඩි ජනගහනයක් එරට ජීවත් වෙනවා. ‍රී ලංකාවේ ජනගහනයෙන් බාගයකට වැඩි ප්‍රමාණයක් එරට අගනගරය වන දකාහි ජීවත් වෙනවා.
    3. තවද එරට ජලය ලබා ගැනීම සඳහා ලින් හෑරීමක් සිදු නොවන අතර ඔවුන් ඒ පිළිබඳව දන්නේ ද නැත.ඒ වෙනුවට ජලය ගලා නොබසින පොකුණු ඔවුන් ඉදිකරන අතර වර්ෂා කාලයේ පොකුණු පිරෙන අතර එම ජලය අවුරුද්දට සෑහෙන අතර එහි නෑම රෙදිසේදීම කෑම ඉසින පිසින භාජන සේදීම කරන අතර දෙහිවල සත්වෝද්‍යානයේ හිප පොටේම සිටින වතුර වලේ වගේ කොළ පාටය එම වතුර.ස්නානය කිරීමද සිදුවෙන අතර ඔවුන්ට කිසිම අවස්ථාවක අපිරිසිදු ජලය පාවිච්චි කිරීම නිසා ලෙඩ රෝගය හැදුණු බවක් වාර්තා වන්නේද නැත.

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 หลายเดือนก่อน +5

    අපේ රටට වඩා බන්ගලාදෙශයේ තත්වේ ගොඩක් වෙනස් ව්දෙස් පෙශන ගොඩක් ඔවුන්ට තියෙනවා...මැත කාලයේ ටිකෙන් ටික ආසියාවේ උඩට ආපු රටක් බන්ගලාදෙශය කියන්නේ...සාක්ශරතාවයේ අඩුපාඩු කම නිසා ඔවුන් රට ව්නාස කර ගන්නවා...හසිනාගේ දුර්වල තිරනත් මෙවට බලපානවා...ඉන්දියාවත් මේ දෙවල් වලට කොහෙන් හරි ගැවිලා ඇති....මේ දේවල් වලින් හින්දු බුද්ද සුලුතර ජනතාවට බන්ගාලි මුස්ලිම් මිනිස්සුන්ගෙන් පිඩා ව්දින්න වෙයි....

  • @rumethsathnidu-mw4od
    @rumethsathnidu-mw4od หลายเดือนก่อน +1

    I sean this one this is classic

  • @Gaiya-rb3cw
    @Gaiya-rb3cw 2 หลายเดือนก่อน +22

    එහෙත් ඉන්නවද දන්නේ නැ බෙට්ටලා, මෝටින්වේස පුප්පච්චිලා, ගොමිතාලා අරුං මුං එහෙම 😅

  • @PNY_99.
    @PNY_99. 2 หลายเดือนก่อน +36

    ලංකාවෙයි බංගලාදේශෙයි කරපු අරගල දෙකම ඉන්දියාවෙ මැදිහත් වීමක් තියෙනවා,අපි ඒකට අහුවෙලා ඉත්තො උනා.ඉන්දියාව කරන්නෙ කලාපීය රටවල් සේරම බංකොලොත් කරල ඒවගෙ තීන රාජ්‍ය සම්පත් හා දේපල විකුනන තැනට වැඩ කරවන එක,ඊට පස්සෙ උන්ට ඒවා අරගන්න පුලුවන්,එතකොට නීති විරෝධී ව ඒව ගත්ත කියල කියන්නත් බෑ,අරගලයට ගොඩක් මිනිස්සු එකතු උනේ හොරු පන්නන්න,ඒත් අන්තිමට උනේ මහ හොරා ජනාධිපති වුන එක.ඌ ජනාධිපති උනාම අරගලය නැවතුනා නෙවෙයි නවත්තන තැනට පටන් ගත්තු අයම වැඩ කරා.එච්චරය.just my opinion 👍

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 2 หลายเดือนก่อน +2

      ඒක ගොබ්බ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ

    • @samikaekanayake6051
      @samikaekanayake6051 2 หลายเดือนก่อน +1

      👍

    • @NiroshanGamage-ir2wl
      @NiroshanGamage-ir2wl 2 หลายเดือนก่อน +2

      දන්න ටිකනේ....😂😂😂😂😂

    • @RawanaMayadunna-pz9ny
      @RawanaMayadunna-pz9ny 2 หลายเดือนก่อน +2

      @pny96,,ඒකට සප් එක දුන්නේ issis,,koty,ngo සක්කිලි😂

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 2 หลายเดือนก่อน +4

      ඔබේ අදහසේ point එකක් තියෙනවා. කොහොම නමුත් ඉදිරියේදී මිනිස්සුන්ට අවස්ථාවක් එනවා මේ හොර තක්කඩි ටික එළවලා රටට වැඩකරන මිනිස්සු ටිකක් පත්කරගන්න. ඒ අවස්ථාව හරියට පාවිච්චි කරමු

  • @shiromichamika6169
    @shiromichamika6169 2 หลายเดือนก่อน +24

    ඔය දේවල් වලින් විනාශ වෙන්නෙ මහාජන දේපල, පාලකයින් පාඩු නැ

    • @gimhansaranga2528
      @gimhansaranga2528 2 หลายเดือนก่อน

      Ha😂😂

    • @indikapriyandani8213
      @indikapriyandani8213 2 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත මෝඩ හරක්

    • @sasikasandaruwan161
      @sasikasandaruwan161 2 หลายเดือนก่อน

      @@gimhansaranga2528මේ පාර මාලිමාවටද😂

    • @vinzy_24
      @vinzy_24 2 หลายเดือนก่อน

      මගුලක් කතා කරනව 😂

  • @premasirikwa
    @premasirikwa 2 หลายเดือนก่อน +1

    Thank you very much

  • @Amithsisira-k6r
    @Amithsisira-k6r 2 หลายเดือนก่อน +3

    බංගලී අරගල කරුවන්ට ජයවේවා❤❤❤❤❤

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 2 หลายเดือนก่อน +3

    ලංකාවෙ පාර්ලිමේන්තුව වගේම තමයි. එච්චර වෙනසක් පේන්නෙ නැහැ.

  • @dineshsanduni2293
    @dineshsanduni2293 2 หลายเดือนก่อน +19

    හොරුනම් සීයට සීයක් ම අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ.

  • @IndrajithBandara
    @IndrajithBandara 2 หลายเดือนก่อน +1

    පකිස්ථානය ගැනත් මේ වගේ video එකක් ඕනි.

    • @1984ATCEYLON
      @1984ATCEYLON 2 หลายเดือนก่อน

      ❤❤ ow

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 หลายเดือนก่อน +14

    දේපල විනාශ නොකල යුතුයි එයයි අරගලය

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 2 หลายเดือนก่อน +1

    Nice presentation,pleasant voice & proper pronounciation.keep it up.pls.

  • @KelumKelum-j3y
    @KelumKelum-j3y 2 หลายเดือนก่อน +6

    කන්න නැතුව මැරුනත් අවුලක් නෑ . අසාධාරණ කම් වෙන්නෙ නැතුව .

    • @deela262
      @deela262 2 หลายเดือนก่อน +1

      ධර්මය ඉගෙන ගන්න. සියලු අසාධාරණ කම් වල නොදුටු පැත්ත දුටුවාම අවුල ලිහෙයි

  • @hashankumara5318
    @hashankumara5318 2 หลายเดือนก่อน +11

    ලංකාව ගැනත් විඩියො ඵකක් දාන්න බලන්න

  • @athulaperera9852
    @athulaperera9852 2 หลายเดือนก่อน +17

    😊......පුදුමයි......අරගලය දැක්කා.....නමුත්...?
    ..
    කෝබං දමිතා.....?

  • @SunDaddy-jv9qb
    @SunDaddy-jv9qb 2 หลายเดือนก่อน +8

    ණැනවත් අධ්‍යාපනයක් ලබන පිරිස වැඩි වෙනකොට දූශිත තක්කඩ් පාලකයන්ට බලය රැක ගන්න අමාරුවෙනව.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน +2

      💯✅💯✅💯✅💯✅💯✅💯

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน +2

    Congratulations Bangladesh

  • @ChameshFernando
    @ChameshFernando 2 หลายเดือนก่อน +8

    Bangladesh වල share boder eka tikal වැරදි යි...boder country india and myanmar විතරයි

    • @wishmalokaya1
      @wishmalokaya1  2 หลายเดือนก่อน +1

      මෙහි 0:57 හි සඳහන් “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ප්‍රධාන වශයෙන් මායිම් වන අතර පාකිස්තානය, චීනය, භූතානය, නේපාලය යන රාජ්‍යයන් වලටත් බංග්ලාදේශය විවිද පැතිකඩයන් වලින් මායිම් වනවා.” යන්න “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ඉතිරිය ඉන්දියාවටත් ප්‍රධාන වශයෙන් මායිම් වනවා.” ලෙස නිවැරැදි විය යුතුයි.

  • @ONELAW-b6c
    @ONELAW-b6c 2 หลายเดือนก่อน +3

    නටවන්න බැරි ඉත්තො ඔක්කොම අයින් කරනවා, යුද්ධ කරලා යටත් කර ගත්තේ අතීතයේ තෙරෙයි කල් යයි.

  • @rwbd-123
    @rwbd-123 2 หลายเดือนก่อน +12

    මිනිස්සු තම අයිතින් වෙනුවෙන් නැගී ඉන්න ඕන

  • @wishwagamana
    @wishwagamana 2 หลายเดือนก่อน +3

    issarahara waradi karana, dushithayanta,badagostharanta hama ekatama oka thami wenne , jaya wewa

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 หลายเดือนก่อน +15

    මේක ඇවිල්ලා ආසියානු පුනරුදය බ්‍රෝ ❤💪🫡🫡

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 2 หลายเดือนก่อน +1

    අපිට කර ගන්න බැරි උන දේ බංග්ලාදේශයේ කොල්ලො කෙල්ලො කර ගත්තා...

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 2 หลายเดือนก่อน +28

    බංග්ලාදේශයට ජය වේවාලු.... ඒ රට ගැන දන්නෙත් නැති උන්

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

    • @pradeepnalinda3626
      @pradeepnalinda3626 2 หลายเดือนก่อน +1

      මහාජන විප්ලවයක්ට ජයවේවා කියන්ඩ ඒ රට දැනගෙනම ඉන්ඩ අවශ්‍ය නැහැ

    • @nukestrom5719
      @nukestrom5719 2 หลายเดือนก่อน +3

      @@pradeepnalinda3626 ගොන්කම ප්‍රදර්ශනය කරනවා කියන්නේ ඕකට තමයි.

    • @pradeepnalinda3626
      @pradeepnalinda3626 2 หลายเดือนก่อน +1

      @@nukestrom5719 උම්බෑ කියනවා වගේ ඔයා ස්වර් එකටම අරගල ඇරියස් පොහොට්ටුවෙක් 🤣

    • @imeshchamara7341
      @imeshchamara7341 2 หลายเดือนก่อน +1

      උඹ බංග්ලාදේශයට ගිහින් තියෙනවද 🤣🤣🤣

  • @dimuthuyaparathne5236
    @dimuthuyaparathne5236 2 หลายเดือนก่อน

    Good Luck Bangladesh 🇧🇩🇱🇰❤

  • @travelwithlasi9623
    @travelwithlasi9623 2 หลายเดือนก่อน +1

    අපි තමයි හොදටම කරේ 😊

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 หลายเดือนก่อน +10

    අපේ rare දූෂිත පාලකයෝ බංග වේවා

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 2 หลายเดือนก่อน +2

    Gred job Budusaranai ❤❤

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 หลายเดือนก่อน +1

    Lankavat ehemai.

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari 2 หลายเดือนก่อน +9

    බංගලදේශ වැසියන්ට ජයවේවා ❤❤

  • @prasadiboomawalage7113
    @prasadiboomawalage7113 2 หลายเดือนก่อน

    Bangladesh is one of the countries which utilzed Least Developped Country (LDC) advantages to the fullest when comparing to Africa. LDC benefits is the reason behind their drastic development.

  • @YashodhaWishwamith
    @YashodhaWishwamith 2 หลายเดือนก่อน +3

    Superb

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 2 หลายเดือนก่อน

    👍👍👍

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 2 หลายเดือนก่อน +1

    එතකොට අපේ රට බංකොලොත් උනේ ඇයි කියලා වීඩියෝ එකක් කරන්න මල්ලි..👍👍👍

    • @kasungayashantha6506
      @kasungayashantha6506 2 หลายเดือนก่อน

      යුද්ධෙන් පස්සේ 2010-2020 කාලය තුළ විශාල ණය ප්‍රමාණයක් ගත්තා. ඒවායින් ගොඩක් ආපහු ගෙවන්න යෙදිලා තිබ්බේ 2020-2022 වගේ කාල පරාසය තුළ ඒව ගෙවනවත් එක්ක ඊට සරිලන ආර්ථිකයක් නොතිබූ හින්දා ආර්ථික අර්බුදය ඇතිවුණා. කොරෝන වගේ ඇවිත් ලෝක ආර්ථික අර්බුදයක් තිබ්බ හින්දා ඒක තවත් දැඩිව බලපෑවා. දේශපාලන හේතු මත විවිධ කතා ගොඩනැගුවත් ඇත්ත හේතුව ඕක. ණය ගත්ත එක නෙමෙයි ගැටළුව එම ණය කළමනාකරණය කරලා ආර්ථිකයට වටිනාකමක් එකතු වෙන දේවල් , විදේශ විනිමය ලබාගත හැකි දේවල් වලට හරියාකාරව නොයොදපු එක .

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 หลายเดือนก่อน +12

    ලංකාවෙ අරගල කල බූරුවන් ට ලබා දුන් පනිවිඩය නම් ඔබට රටෙ බලය අවශ්‍ය නම් චන්දයට ඉදිරිපත් වි රටෙ ජනතාවගෙ වැඩි චන්දයෙන් පත් විය යුතු බවත් ලංකාවෙ බලය ලබා ගැනිමට කෙටි මාර්ග නොමැති බව. ප්‍රජාතන්ත්‍රවාදී රටක අරගල කල හැකියි. නමුත් රටෙ රාජ්‍ය දේපල විනාශ කිරිමට බලය ලබා ගැනිම ට ඉඩනැති බවයි. ශ්‍රි ලංකාවෙ කොටසක් ලබා ගැනිම ට ආයුධ බලය පාවිච්චි කල දෙමල ඊලාම් ත්‍රස්තවාදීන් ට ද, 1971 සහ1989 දි සාමාන්‍ය මිනිස්සුන්ට එරෙහිව බලය පාවිච්චි කල අයද සම්පූර්ණයෙන්ම පරාජය කලා. බුදුදහම ලංකාවෙ තියෙන තුරු ලංකාවෙ බලය ලබා ගැනිමට කෙටි මාර්ග හොයන ඕනෑම පරයෙක් අනිවාර්යයෙන්ම ජනතාව චන්දයෙන් පරාජය කරනවා. සැප්තැම්බර් 21 බලා ගනිල්ලා වෙන දෙ. බුදුදහම රකින්නෙ බැරි කාටවත් ඉතිහාසය තුල සිංහලයන් බලය දෙන්නෙ නැත. එය වෙනස් කලනොහැකි අනිවාර්ය කොන්දේසිය වෙ.

    • @lakshanmadhushanka6251
      @lakshanmadhushanka6251 2 หลายเดือนก่อน +2

      Aragala kale neththam thama paya 12k light kapanawa. Thel polim. Thopi wage buruwanta therune nethi unata karanna deyak ne. Manussayek unata molayal nethi unama thopi wage un athiwenawa.😊

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      බූදූ දහම ලෝකයේ සත්‍යයම නිවැරදි එකම ඇත්ත සත්‍යයම නිවැරදි දර්ශනයයි.
      මිත්‍යා දෘෂ්ටියෙන් තොර එකම ඇදහීම බූද්ධාගමයි.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      ​✅💯✅💯✅💯✅💯✅🫣😭

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 2 หลายเดือนก่อน

      හා..හා.. අරගල කිරිම ඕනම බූරුවෙක්ට කල හැකියි. නමුත් රටක් පාලනය කිරිම හැමොටම කල නොහැකියි. මම කිවෙ ප්‍රජාතන්ත්‍රවාදී රටක අරගල කල හැකි බවත් නමුත් පාරෙ උද්ඝෝෂණ කර හො අවි භාවිතා කර ලංකාවෙ පාලන බලය ලබා ගත නොහැකි බවයි. ලංකාවෙ බලය හුවමාරු වන්නෙ මහජන චන්දයෙන් පමණක් බවත්. ඔබ සමහර විට සිංහල කියවා තෙරුම් ගන්න බැරි එක්කො සිංහලයෙක් නොවිය හැකියි. නැත්නම් ලංකාවෙ නොමිලෙ දුන් අද්‍යාපනයෙන් ප්‍රාතමික අද්‍යාපනය වත් ලබා නොගත් අයෙක් විය යුතුයි. මම මගෙ මවු භාශාව භාගෙට නොව ඉතාම හොදින් භාවිතා කරනවා.

    • @FluentMinds1
      @FluentMinds1 2 หลายเดือนก่อน

      ​@@lakshanmadhushanka6251 ආ තණකොල.. 😂😂 ඇති තරං කන්න

  • @Evoventurese
    @Evoventurese 2 หลายเดือนก่อน +1

    Api inne nidanayak uda kiyanone eka gana sri lankawe watinakama gana video ekk dennko

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 2 หลายเดือนก่อน

    👌 ❤

  • @Upalimaximas422
    @Upalimaximas422 2 หลายเดือนก่อน +1

    මුංව රටෙන් එලවලත්මදි.ගෝටව ගෙන්න ගත්තවගේ ආයෙ ගෙන්න
    ගන්නනම් එපා.

  • @rush_sugandi_1984
    @rush_sugandi_1984 2 หลายเดือนก่อน

    රටේ මිනිස්සුන්ගේ හැටියට තමයි ඉතින් අනිත් ඒවත් .... මොකද උඩින් පහල වෙන්නේ නෑනේ දේශපාලනය කරන්න ඉන්න උන්ගෙන්ම තමයි කොයි රටෙත් ඒ ඒ තැන් වලට යන්නේ ..... ලංකාවේ උනත් මිනිස්සුන්ගේ හැටියට තමයි නායකයොත්..... මිනිස්සු හරියට පෝලිමකවත් ඉන්න දන්නවද නෑනේ පාලකයා තේරෙන්නෙත් ඒ සමාජෙන්ම තමයි

  • @ajinduwara7547
    @ajinduwara7547 2 หลายเดือนก่อน +11

    බයියන් ගෙ අදෝනාව මේ කමෙන්ට් වලින් දැක බලා ගන්න පුළුවන්

    • @sasikasandaruwan161
      @sasikasandaruwan161 2 หลายเดือนก่อน +2

      ඒ දමිත ගිහින් නැද්ද 😂

  • @Andrewsenanayake
    @Andrewsenanayake 2 หลายเดือนก่อน +1

    මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව වගේමයි

  • @pererastores9509
    @pererastores9509 2 หลายเดือนก่อน +1

    Quality වොයිස් එක නැද්දෝ.....

  • @dissanayakedmcm9865
    @dissanayakedmcm9865 2 หลายเดือนก่อน

    🎉

  • @denuwantheekshana494
    @denuwantheekshana494 2 หลายเดือนก่อน +21

    පකිස්තානෙ කොහෙන්ද මායිම් 😂

    • @KeerthiAdikari
      @KeerthiAdikari 2 หลายเดือนก่อน +2

      ඔබ හරි

    • @mptech4352
      @mptech4352 2 หลายเดือนก่อน +2

      බන්ගලාදෙශය කියන්නෙ පකිස්ථාන තමා 1971 ට කලින්

    • @denuwantheekshana494
      @denuwantheekshana494 2 หลายเดือนก่อน +2

      @@mptech4352 ඉතින්

    • @sugathprasangakalugamage7695
      @sugathprasangakalugamage7695 2 หลายเดือนก่อน

      Munta pissu

    • @Shashika613
      @Shashika613 2 หลายเดือนก่อน +1

      ​@@mptech4352මෝඩ යකෙක් මූ කලින් එකක් නෙමේ බිජ්ජො ඇහුවේ 😂😂😂

  • @demunidesilva8328
    @demunidesilva8328 2 หลายเดือนก่อน +1

    Strugglers devastate the corrupted reign !

  • @mohammadanas4739
    @mohammadanas4739 2 หลายเดือนก่อน +2

    Srilanka University student Horun pannamu

  • @sunilperera1741
    @sunilperera1741 2 หลายเดือนก่อน +2

    Bangaladeshian killed a massive number of Buddhist monks. Some monks were chased them out like in Afghanistan.They destroyed Buddhist Hindu Temples . Now they are suffering the resultsof same. Lord Buddha was the greatest , having miraculous power

  • @savindu3169
    @savindu3169 2 หลายเดือนก่อน +1

    Muslin nemeie haloo , it is cold”Maslin cloths

  • @mohamedfahim9403
    @mohamedfahim9403 2 หลายเดือนก่อน

    From Bangladesh to Only Two boarders countrys Indian and Myanmar , china Nepal Pakistan Myanmar that is All Indian boarders countries

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @manjularathnayaka5399
    @manjularathnayaka5399 2 หลายเดือนก่อน +1

    Machan, poddak edit karanna. I am working in Bangladesh.Pakistan walata mehen border ekak nehe. Watetama wage thiyenne Indiawa. Poddak Miyanmar walata thiyanawa.

    • @wishmalokaya1
      @wishmalokaya1  2 หลายเดือนก่อน

      මෙහි 0:57 හි සඳහන් “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ප්‍රධාන වශයෙන් මායිම් වන අතර පාකිස්තානය, චීනය, භූතානය, නේපාලය යන රාජ්‍යයන් වලටත් බංග්ලාදේශය විවිද පැතිකඩයන් වලින් මායිම් වනවා.” යන්න “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ඉතිරිය ඉන්දියාවටත් ප්‍රධාන වශයෙන් මායිම් වනවා.” ලෙස නිවැරැදි විය යුතුයි.

  • @albertperera9225
    @albertperera9225 2 หลายเดือนก่อน +3

    ඔන්න අරගල.....

    • @Devil678-j9j
      @Devil678-j9j 2 หลายเดือนก่อน +1

      පම්කෙ අරගල අච්චර ආර්තිකෙ දියුනු කරපු හසීනව එලෝපු හැට්ට දැන් ආයෙ හිගන තට්වෙට වැටෙනවා 🤢🤣

  • @SonalSanuka
    @SonalSanuka 2 หลายเดือนก่อน

    Robert kuok gana video ekak ona

  • @AjithDilani
    @AjithDilani 2 หลายเดือนก่อน +1

    බංගලා දේස.ජනාදිපතිනිය ජනතාවගෙන් පලි අරන් මොකද.දැනට අවුරැදු 20කට පෙර.එයාගේ.පවුලම මරලා එයාට ඉන්නේ අක්කා පමනයි එකෙන් පලි ගන්න මෙියා.ඒ රටෙි උසස් තැන්වල රැකියා සියල්ලම ඉන්දියන් කොල්ලෝ ගෙනත්.දාලා.වැඩ.කරන්න.එකට හෙතුව මුදි හොදම යාලුවා ඒ යාලුකම නිසා ඉන්දියන් කාරයෝ ගිහිං දාලා හැමතැනම රස්සාවල් ලොකු පඩි වලට නමුත් එටෙි.තරැනයන්ට රස්සාවල්.නැහැ .හැබැයි මෙික මොදිගේ.ගෙමක්.කියලා තමයි.කියන්නේ කොහොමද වුනත් .නාකිැනි.එලවපු එකනමි මං සතුටුයි දැන් මුංදි තමයි රැකවරනය දෙන්නේ නමුත් අපේ රටටත් ඇහැගහගන ඉන්නේ මුදි

  • @DananjayaBandara-x2m
    @DananjayaBandara-x2m 2 หลายเดือนก่อน +3

    දකුනු ආසියාතික බංගලි ආර්තිකය කැඩීමට ගහපු ගේමක් මේක😢අපිට 2022 උනාවගේ😢😢

    • @premawathi-yw2fb
      @premawathi-yw2fb 2 หลายเดือนก่อน

      ඔව් අපේ ආර්තිකේ මාරම දියුනුවක්නෙ තිබ්බේ අනේ මේ පලයන් බං යන්න

    • @nilminihewa1106
      @nilminihewa1106 2 หลายเดือนก่อน

      ​@@premawathi-yw2fb ඔව් අතීතය ට වඩා ඒ වෙද්දී ආර්ථිකය දිවුනු වෙලා තමයි තිබුනේ .
      රටට මෙලෝ ප්‍රයෝජනයක් නැති රටේ සංවර්ධන සදහා මෙලෝ දායකත්වයක් නොදී රටට බරක් වෙලා ජිවත් වෙන උන් හිතන්නේ රට සංවර්ධන කරන්න ඕනෑ පාර්ලිමේන්තුවේ ඉන්න 225 කියලා තමයි 😂 .උන් රට සංවර්ධන කරලා නිකමුන්ට පිනට කන්න බොන්න දෙන්න ඕනෑ ලු 😂😂

    • @premawathi-yw2fb
      @premawathi-yw2fb 2 หลายเดือนก่อน

      @@nilminihewa1106 අනේ බං මේ.උන් රට දියුනු කරන්න ඕනෙ නෑ රට කන්නෙ නැතුව හිටියනන් ඇති.මේ රට දියුනු ඇති උබල වගේ ලිං මැඩියන්ට.

    • @nilminihewa1106
      @nilminihewa1106 2 หลายเดือนก่อน

      @@premawathi-yw2fb කවුද රට කාලා තියෙන්නේ කියහන්කො බලන්න 😀
      උබ කියන විදිහට එහෙම නම් පාරවල් පාලම් බෝක්කු නොහදා විදුලි ජල පහසුකම් නොදී පැල්පත් වල මිනිස්සු ඉන්න හරින්න ඕනෑ 😀 .
      අතීතය ට සාපේක්ෂව මේ රට දිවුනු යි තමයි කොහොමත් 😀
      රටට මෙලෝ සේවයක් නොකර රටේ සංවර්ධන සදහා මෙලෝ දායකත්වයක් නොදී රජයෙන් කරනකම් පිනට ඔක්කොම ගන්න බලාන ඉන්න උන් හිතාන ඉන්නේ උන්ට පිනට දිදී උන්නාම ඇති කියලා 😀
      රට ගැන බලන්න කලින් අඩු තරමේ රටට බරක් නොවී උබගේ එදා වේලවත් හොයා ගන්න බලහන් . එතකොට රටට බරක් වෙච්ච එක හිගන්නෙක් හරි රටේ අඩුවේවී 😀

  • @lhana12445
    @lhana12445 2 หลายเดือนก่อน

    "පකිස්තානය " වැරද නිවැරදි කර තියෙනව 👍

  • @SunilJayalath90
    @SunilJayalath90 2 หลายเดือนก่อน

    එතකොට ලන්කාවෙ පර්ලිමෙතුව හොදද

  • @TheYaratne.Attapitiya.Higula
    @TheYaratne.Attapitiya.Higula 2 หลายเดือนก่อน +1

    මේවගෙ.අගල.
    ටිකක්.කරොත්
    මුලුලෝකෙම
    ඉවරයි

  • @Kirikoduhitha
    @Kirikoduhitha 2 หลายเดือนก่อน

    පකිස්තානය තියෙන්නෙ අනිත් පැත්තෙ

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 2 หลายเดือนก่อน +1

    යකෝ මේ දාල තියෙන්නේ බංගලාදේශය පාර්ලිමේන්තු ගැන නෙමෙයි බං අපේ එක ගැන

  • @dilukacharith7042
    @dilukacharith7042 2 หลายเดือนก่อน

    Sec 0:31

  • @FariqueAzeez701
    @FariqueAzeez701 2 หลายเดือนก่อน +1

    'ඉර්තු' 4ක් කියන්නේ මොකක්ද?

    • @MememanSL
      @MememanSL 2 หลายเดือนก่อน

      ගිම්හාන
      සරත්
      ශිත
      වසන්ත
      ඍතු 4🙂

    • @FariqueAzeez701
      @FariqueAzeez701 2 หลายเดือนก่อน +1

      @@MememanSL ඒක සෘතු 4 නේද, ඉර්තු 4 මොකක්ද?

  • @DileepaMunasingha
    @DileepaMunasingha 2 หลายเดือนก่อน

    Api karapu aragalaye, karapu ekama waradda, Parliament eka th watalala me inna hora haththa elawapu nathi eka

  • @Danukabk
    @Danukabk 2 หลายเดือนก่อน

    අපරාදේ ඉතින් බංගලදේශය පොඩ්ඩක් දියුණු වීගෙන ආවා විතරයි

  • @MenujaTathsilu-p5p
    @MenujaTathsilu-p5p 2 หลายเดือนก่อน +3

    ❤💘💖💗💛

  • @Aristosmixail
    @Aristosmixail 2 หลายเดือนก่อน

    Mehe Europe wala godak adum thiyenne Bangladesh ewa.diyunu wegena apu ratak aparade.

  • @AnuraSomachandra
    @AnuraSomachandra 2 หลายเดือนก่อน

    Bangali aragalayata jayawewa❤

  • @kaushalyagayashan2048
    @kaushalyagayashan2048 2 หลายเดือนก่อน

    ඔය රෙදි වර්ගයේ නම "මුස්ලින්" නෙමෙඉ ඔකෙ හරි නම " මස්ලින්" යුරොපයෙ ගොඩක් ජනප්‍රිය රෙදි වර්ගයක් .ගිම්හාන සැන්දෑ ගවුම් වර්ග සදහා මේ රෙදි වර්ගය කානතාවන් අතර ජනප්‍රියයි. මෙහි නම මස්ලින් ලෙස් නිවැරැදි විය යුතුයි.

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari 2 หลายเดือนก่อน +2

    අනේ ලන්කාවෙත් මෙහෙම වෙනවා නම්😢😢

    • @rasikadarshane3006
      @rasikadarshane3006 2 หลายเดือนก่อน

      Nodaki kala kaniyo

    • @dreammotivation598
      @dreammotivation598 2 หลายเดือนก่อน

      පිස්සුද නුලෙන් බෙරැනෙ අනෙ මන්දා තොපිලා නමි මෙවා ඉන්දියාව plan venna puluwa

    • @vinzy_24
      @vinzy_24 2 หลายเดือนก่อน

      plyn http ynna 😂

  • @shiromipunchi6157
    @shiromipunchi6157 2 หลายเดือนก่อน

    අපේ රටේ 💯 පාලකයෝ හොරු

  • @prasannaaththanayake9521
    @prasannaaththanayake9521 2 หลายเดือนก่อน +10

    නිකන් බොරු දාන්න එපා යකෝ.. බන්ගලාදේශය කියන්නේ හොද ආර්ථික වර්දන වේගයකින් ගියපු රටක්.. කොවිඩ් කාලෙදි ආර්තිකේ පසුබෑමකට ලක් වුනා. ටාගට් කරලා තිබුනේ 2030දී සන්වර්දනය වෙමින් පවතින මට්ටමෙන් උඩට යන්න. ලන්කාවේ තියන MAS එක වැනි ගොඩක් කොම්පැනි බන්ගලාදේශයට අරන් ගියෙත් ඒ දෙන පහසුකම් නිස.. දැන් ඔය මොකුත් කරන්න වෙන් නෑ.. මෝඩ යක්කු. අපරාදේ

    • @Mkxmax12
      @Mkxmax12 2 หลายเดือนก่อน

      Oya kathawa hari mara wegayenne oya palanayene thami eka kare. Eka eka katiyata ona widihata government eka aine kara danne ithin kohomathe kela wenawa thawa tika dawasakine. Mokada parliament eka ahapu eka thami aula

    • @Devil678-j9j
      @Devil678-j9j 2 หลายเดือนก่อน +1

      ඔව් බ්ම් ඕකුන් අර හසීන කියන ගෑනිව එලෝපු එකෙන් කලෙ ආයෙ හිගනම තත්වෙට වැටිච්ච එක කාලකන්නි 🤣

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 2 หลายเดือนก่อน

    විශ්ව විද්‍යාල මීහරක් රැල කුලප්පු උනා කියන්නෙ ඒ රට ඉවරයි.උන් අරගලය කියලා හිතාගෙන ඉන්නෙ මිනී මරල,වාහන ගිනිතියල,දේපළ ගිනිතියල හොරා කන එකයි.ගෝඨාභය වගේ නිකමෙක් ජනාධිපති පුටුවෙ හිටපු වෙලාවෙ රනිල් වගේ කොන්ද පන තියන කෙනෙක් ජනාධිපති ධූරයේ හිටිය නම් එදා ජනාධිපති මන්දිරය විනාශ වෙන්න දෙන්නෙත් නෑ,ජනාධිපති ලේකම් කාර්‍ය්ලයේ පෞරාණික දේවල් හොරාකන්න දෙන්නෙත් නෑ.ලපය කියන අහිකුන්ඨිකයගෙයි,කුමාර් ගුණරත්නම් දෙමළ අන්තවාදීයාගෙයි ලනු ගිලපු මෝඩ හරක් රැල දැන් කූඩු වලට වෙලා කම්බි කූරු ගනිනවා ඇති.කොහොම හරි දියුණු වෙමින් තිබුණ රටක් විශ්ව විද්‍යාල මීහරක් රැල හින්ද ඉස්සරහට ලිබියාව වගේ රටක් වෙනව නොවනුමානයි

  • @sanjayakulasooya2949
    @sanjayakulasooya2949 2 หลายเดือนก่อน +5

    කොහේද පකිස්ථානය බොඩර් එක තියෙන්නේ

    • @slvima3879
      @slvima3879 2 หลายเดือนก่อน +1

      😂ඒකනෙ මාත් බැලුවේ🤡

    • @chamiljayalanka4105
      @chamiljayalanka4105 2 หลายเดือนก่อน +1

      මීට කාලෙකට කලින් ඉන්දියාවේන් වෙන් උනාට පස්සේ බංග්ලාදේශය කිව්වේ නෑ බටහිර පාකිස්තාන කියලා කිව්වේ පස්සේ තමයි ඒක බංග්ලාදේශය විදියට වෙනස් උනේ පාකිස්තාන තමයි රට පාලනය කරේ ඊටත් පස්සේ රට නිදහස් වෙලා බංග්ලාදේශය විදියට හැදින්නුවේ

    • @wishmalokaya1
      @wishmalokaya1  2 หลายเดือนก่อน

      මෙහි 0:57 හි සඳහන් “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ප්‍රධාන වශයෙන් මායිම් වන අතර පාකිස්තානය, චීනය, භූතානය, නේපාලය යන රාජ්‍යයන් වලටත් බංග්ලාදේශය විවිද පැතිකඩයන් වලින් මායිම් වනවා.” යන්න “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ඉතිරිය ඉන්දියාවටත් ප්‍රධාන වශයෙන් මායිම් වනවා.” ලෙස නිවැරැදි විය යුතුයි.

    • @fai3379
      @fai3379 2 หลายเดือนก่อน

      ​@@chamiljayalanka4105බංග්ලාදේශයේ ට කිවේ ඉස්සර නැගෙනහිර පාකිස්තානය කියලා

  • @dla6545
    @dla6545 2 หลายเดือนก่อน

    පකිස්තානයට මායිම් වෙන් නෑ..එහෙම ලොකු රටකුත් නෙමෙයි.ලංකාව වගේ දෙගුණයක් වගේ

    • @wishmalokaya1
      @wishmalokaya1  2 หลายเดือนก่อน +1

      මෙහි 0:57 හි සඳහන් “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ප්‍රධාන වශයෙන් මායිම් වන අතර පාකිස්තානය, චීනය, භූතානය, නේපාලය යන රාජ්‍යයන් වලටත් බංග්ලාදේශය විවිද පැතිකඩයන් වලින් මායිම් වනවා.” යන්න “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ඉතිරිය ඉන්දියාවටත් ප්‍රධාන වශයෙන් මායිම් වනවා.” ලෙස නිවැරැදි විය යුතුයි.

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +2

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @vorjunakumari122
    @vorjunakumari122 2 หลายเดือนก่อน

    Me naki hampada hatta tamai Ratawal wenasa karanne
    Ownwa ohoma tamai elawanda oni

  • @adithyaadithya8348
    @adithyaadithya8348 2 หลายเดือนก่อน +1

    CIA n RAW eke plan වලට කඩෙ යන්නෙ jeppo n unp ,ලංකාවේ une eka. Bangladesh n pakistan karanneth eka

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 2 หลายเดือนก่อน

    Lankawe deshapalakayoth eita deweni ne.

  • @RolandRanasinghe
    @RolandRanasinghe 2 หลายเดือนก่อน +4

    ගෝටාගේ හොල්‍මන්‍ තවම තියනවා වගෙයි

  • @pradeepnandasena2387
    @pradeepnandasena2387 2 หลายเดือนก่อน +4

    බංගලි පකව් දන්නෙ නයි නටවන්න තමයි.

  • @gamingripx2431
    @gamingripx2431 2 หลายเดือนก่อน

    බොරු දාන්න එපා බන්ධනාදේශෙ කොහෙද විශාල රටක් වෙන්නේ අපේ රට වගේ දෙගුණේ ලොකු අනික පාකිස්තාරයට කොහෙන්ද මායිම් වන්නේ චීනෙටත් මායිම් වන්නේ නෑ 😂😂😂😂

  • @vasanthakumarakobawaka9821
    @vasanthakumarakobawaka9821 2 หลายเดือนก่อน +1

    පකිස්තානය මායිම් නොවේ

  • @surangaprabath5652
    @surangaprabath5652 2 หลายเดือนก่อน +2

    පාකිස්තානය කොහෙද බංගල දේශයට මායිම්ව තියෙන්නේ 😂😂

    • @Lordsecond6969
      @Lordsecond6969 2 หลายเดือนก่อน

      Kiyala wadak na bn😂 mu India wenuwata pakistan kiyala

    • @wishmalokaya1
      @wishmalokaya1  2 หลายเดือนก่อน

      මෙහි 0:57 හි සඳහන් “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ප්‍රධාන වශයෙන් මායිම් වන අතර පාකිස්තානය, චීනය, භූතානය, නේපාලය යන රාජ්‍යයන් වලටත් බංග්ලාදේශය විවිද පැතිකඩයන් වලින් මායිම් වනවා.” යන්න “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ඉතිරිය ඉන්දියාවටත් ප්‍රධාන වශයෙන් මායිම් වනවා.” ලෙස නිවැරැදි විය යුතුයි.

    • @wishmalokaya1
      @wishmalokaya1  2 หลายเดือนก่อน

      මෙහි 0:57 හි සඳහන් “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ප්‍රධාන වශයෙන් මායිම් වන අතර පාකිස්තානය, චීනය, භූතානය, නේපාලය යන රාජ්‍යයන් වලටත් බංග්ලාදේශය විවිද පැතිකඩයන් වලින් මායිම් වනවා.” යන්න “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ඉතිරිය ඉන්දියාවටත් ප්‍රධාන වශයෙන් මායිම් වනවා.” ලෙස නිවැරැදි විය යුතුයි.

  • @navodanjana4881
    @navodanjana4881 2 หลายเดือนก่อน +2

    මන් 1 st❤

  • @Muditha_art
    @Muditha_art 2 หลายเดือนก่อน

    Teyannae වම් අත විතර්නම්🤔

  • @MohammedNazer-uk9cg
    @MohammedNazer-uk9cg 2 หลายเดือนก่อน

    Bangaliyo banga wewa

  • @oshadhaloshitha329
    @oshadhaloshitha329 2 หลายเดือนก่อน +2

    Bangladesh cricket team eka penna bari set eka😅👉🏻

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 หลายเดือนก่อน

    Ai srilanka parimenthuwa jarama un inne nakieun ඔක්කොම ඉන්නේ dusithama පාලනය තියෙන්නේ srilankawa

  • @bioboygagana
    @bioboygagana 2 หลายเดือนก่อน +4

    මහින්ද මහත්තයා නැවතත් ජනාධිපති කරමු....❤❤❤❤❤❤❤❤❤❤🤩❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❣️

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      😅🤣😂🤣😂🤣😂🤣😂🤣😂

  • @nipunMperera
    @nipunMperera 2 หลายเดือนก่อน +1

    Make sure about the content. Where is the border of Pakistan ?

    • @wishmalokaya1
      @wishmalokaya1  2 หลายเดือนก่อน

      මෙහි 0:57 හි සඳහන් “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ප්‍රධාන වශයෙන් මායිම් වන අතර පාකිස්තානය, චීනය, භූතානය, නේපාලය යන රාජ්‍යයන් වලටත් බංග්ලාදේශය විවිද පැතිකඩයන් වලින් මායිම් වනවා.” යන්න “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ඉතිරිය ඉන්දියාවටත් ප්‍රධාන වශයෙන් මායිම් වනවා.” ලෙස නිවැරැදි විය යුතුයි.

    • @wishmalokaya1
      @wishmalokaya1  2 หลายเดือนก่อน

      @@LakshanSamphat මෙහි 0:57 හි සඳහන් “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ප්‍රධාන වශයෙන් මායිම් වන අතර පාකිස්තානය, චීනය, භූතානය, නේපාලය යන රාජ්‍යයන් වලටත් බංග්ලාදේශය විවිද පැතිකඩයන් වලින් මායිම් වනවා.” යන්න “People's Republic of Bangladesh නැත්නම් බංග්ලාදේශය දකුණින් බෙංගාල බොක්කටත් ගිනිකොන දෙසින් මියන්මාරයටත්, ඉතිරිය ඉන්දියාවටත් ප්‍රධාන වශයෙන් මායිම් වනවා.” ලෙස නිවැරැදි විය යුතුයි.

  • @ThrinduPathirage
    @ThrinduPathirage 2 หลายเดือนก่อน +1

    ලන්කාවෙයි බන්ගලාදේසෙයි වැඩි වෙනසක් නැහැ මෙහෙ ඉන්නෙත් දූසිතයො තමයි 99%

    • @FluentMinds1
      @FluentMinds1 2 หลายเดือนก่อน

      ඔබේ කමෙන්ටුව 100% ලෙස නිවරදි විය යුතුය

  • @saliyasampath6382
    @saliyasampath6382 2 หลายเดือนก่อน

    බංගලදේශ malimawata jaya වේවා

  • @pasinduchamod3639
    @pasinduchamod3639 2 หลายเดือนก่อน +1

    අපිරිසිදුම රටක් හැබැයි