Sherlock Holmes | උමං දුම්රියේ අභිරහස් මරණය | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 101

  • @risaraautohouse3846
    @risaraautohouse3846 7 หลายเดือนก่อน +17

    පොතේ තියෙන විදිහටම අහන්න ලැබෙන එක කොච්චර වටිනවද. නියම වැඩක්.. 🎉🎉

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @dilinisandamali5910
    @dilinisandamali5910 7 หลายเดือนก่อน +9

    අඩුවක් නැතුව හරිම ලස්සනට කරල..ස්තූතියි ❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw 2 หลายเดือนก่อน +2

    ආසම පොත් වල කතා..කවදාවත් එපා වෙන්නේ නැති තරම් ලස්සනයි එවා..ගොඩාක් ලස්සනයි ඉදිරිපත් කිරීම ❤❤

  • @SameerachandrasenaSameer-nh6gg
    @SameerachandrasenaSameer-nh6gg 4 หลายเดือนก่อน +2

    සුපිරියටම තියෙනවා ජය වේවා ..මොනතරම් මහාන්සියක් වෙන්න ඕනද මේ නිර්මාණය කරන්න..

  • @wasundaramadubhani
    @wasundaramadubhani 6 หลายเดือนก่อน +1

    අද තමා බලන්න පුළුවන් උනේ. ස්තූතියී

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @netharaoshadi
    @netharaoshadi 7 หลายเดือนก่อน +1

    නියමයි. ආසාවෙන් ඇහුවා මේ කතාවත් . බොහොම ස්තූතිය ඔයාලට . ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි ❤

  • @Hiru_XReacts
    @Hiru_XReacts 6 หลายเดือนก่อน +13

    එක ඡේදෙ ඉදල හිටල දෙපාරක් කියවෙනව... පොඩ්ඩක් ඒ ගැන බලන්න...ලොකු අවුලක් නෑ.....🥰

    • @imvtharuka
      @imvtharuka 6 หลายเดือนก่อน +1

      ඔව්

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน +5

      අනේ එහෙමද මම දැක්කේ නැ ඒක. ගොඩක් ස්තූතියි ඒක ඊට පස්සේ කතාවලට නම් වෙන්න නැතුව ඇති

    • @marcaslane230
      @marcaslane230 4 หลายเดือนก่อน +1

      ​@@CnAudioStories dakinna wdiyakma na peana deyak nawene 😂

  • @MrHarshanaat
    @MrHarshanaat 5 หลายเดือนก่อน

    Everything perfect
    තව ටිකක් UK වල ගම් නගර වල නම් උච්චාරණය ටිකක් දියුණු කරගන්න
    සිංහල පරිවර්තන පොත් වල පොඩි වෙනස් කම් තියෙනවා
    උදා: ඇල්ගේට් = ඕල්ගේට්
    Just to another improvement
    Otherwise a perfect audio book

  • @dilshanhewagama5273
    @dilshanhewagama5273 2 หลายเดือนก่อน

    Spotify වලට upload කරන්න පුලුවන් නම් වටිනවා🙏🏽

  • @janakapathirana7567
    @janakapathirana7567 7 หลายเดือนก่อน +1

    Obage chanal eka hodhata karagena yanava thanks.edgarisebaros vani thavath ayage poth valatath avadhanaya yodhanna.davinchi kethaya niyamai.

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔබට ❤❤❤

  • @isurudilanka8912
    @isurudilanka8912 7 หลายเดือนก่อน +5

    Sherlock Holmes කතා ඔක්කොම මේ විදියට දෙන්න පුලුවන්ද.....❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්යයෙන්. පුළුවන් ඉක්මනින් කතා ගේනනම්❤

    • @theekshanalakminda-cm3yp
      @theekshanalakminda-cm3yp 4 หลายเดือนก่อน

      ​@@CnAudioStories ඔක්කොම කතා ටික ඕන

  • @shehanadithya.
    @shehanadithya. 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ❤ බලාගෙන හිටියේ මේකෙ notification එනකම්... ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @naturesn34
    @naturesn34 7 หลายเดือนก่อน

    Thank you cn audio stories. Adarei me wage digatama kathaa dane ekata ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @pasinduwijesinghe
    @pasinduwijesinghe 7 หลายเดือนก่อน +1

    Greate job machan. Music emat patteta galapenawa. Katahadat maru. Dethun dena dala voice karanawata wada mehema maru

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @MaduShan-it8ll
    @MaduShan-it8ll 7 หลายเดือนก่อน +1

    මේකනම් නියම වැඩක්. ❤️

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @NadeeraMadusbhanka
    @NadeeraMadusbhanka 7 หลายเดือนก่อน

    නියමයි බොහෝම ස්තූතියි ඔබට ❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @PriyanakaPriyanaka-bp9mq
    @PriyanakaPriyanaka-bp9mq 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි❤ මම ආසාවෙන් අහනව🎉උනුසුම් සුබ පැතුම්

  • @sasigaming8217
    @sasigaming8217 7 หลายเดือนก่อน +1

    Fatta machn , photos hari poddak story ake widiyata yanawanm fatta machan poddk try karala balanna ❤❤❤❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ඔව් අපි ඉස්සරහට එහෙම කරමු. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 7 หลายเดือนก่อน +3

    ෂර්ලොක් හෝම්ස් ලංකාවේ හිටිය නම් මරු 😂, අපේ හොරු ටික ලස්සනට අල්ලන්න තිබුණා.

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ඒක නම් සම්පූර්ණ ඇත්ත මගේ මිත්‍රයා 😁 මම කීවෙමි

    • @cutereactions5390
      @cutereactions5390 หลายเดือนก่อน

      හෝම්ස්ට මහන්සිවෙන්න දෙයක් නෑ.. ඒ වගේ මනුස්සයෙක් මේ හොරු අල්ලන්න යොදාගන්න එකත් අපරාදෙ.මුලු රටේම ම්නිස්සුන්ගෙ ඇස්වලට පෙනි පෙනි උන්දලා හොරකම් කරන්නෙ.මිනිස්සු කටවහන් ඉන්නෙ නිවට කමට.. උන්ගෙ බලයට තියන බයට..

  • @SHA-SHI
    @SHA-SHI 7 หลายเดือนก่อน

    Me karana kapawimata aniwa hariyanawa uturanna ❤ keep it up brother budusaranai

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sujeewadhamayanthi7638
    @sujeewadhamayanthi7638 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ‍ට

  • @VihangaSathsara-x8q
    @VihangaSathsara-x8q 7 วันที่ผ่านมา

    සුපිරි යි අයියේ❤❤❤😊😊

  • @NikiniMandakini
    @NikiniMandakini หลายเดือนก่อน

    katahade gaburu gathiya poddak adu una nam watinawa samahara wahana pahadili na tikak aathata wela ahagena innakota wade nam godaaak watinawa

  • @marcaslane230
    @marcaslane230 4 หลายเดือนก่อน

    Matath me wage supiri skill ekak thiye.puluwannam udawwak denawa recording walata ,meka maru wadak ❤

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 5 หลายเดือนก่อน +4

    සුපිරි දෙයියනේ.....
    සු...! පි...!! රි...!!! 👌❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

    • @marcaslane230
      @marcaslane230 4 หลายเดือนก่อน

      Koi deiyoda supiri? 😂

  • @Stupidrabbit445
    @Stupidrabbit445 6 หลายเดือนก่อน +2

    ඔයා හඩ මාරු කරන් විදිහ නම් සුපිරි❤

    • @CnAudioStories
      @CnAudioStories  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

    • @Stupidrabbit445
      @Stupidrabbit445 5 หลายเดือนก่อน

      @@CnAudioStories 💓

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 7 หลายเดือนก่อน +1

    Thank you...❤

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 7 หลายเดือนก่อน

    හරිම අසාවෙන් අහනව මල්ලී Good luck ❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      Thanks akki 😊😊❤❤❤

  • @c.buddhika4248
    @c.buddhika4248 3 หลายเดือนก่อน +1

    මේක මොන පොතේද තියෙන්නේ

  • @harshadananjaya9980
    @harshadananjaya9980 5 หลายเดือนก่อน +1

    Me background arts maarama lassanai wade maru😍🙏❤️

  • @shakeelabandara619
    @shakeelabandara619 หลายเดือนก่อน

    45.13 වගේ repeat වෙනවා. බලන්න පොඩ්ඩක්.

  • @Susanthataby
    @Susanthataby 7 หลายเดือนก่อน +1

    කොච්චර ඇබ්බැහි උනාද කීවොත් අනික් phone එකෙනුත් චැනල් එක Subscribe කරා❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤❤❤

  • @piyanthadishanayaka8375
    @piyanthadishanayaka8375 3 หลายเดือนก่อน +2

    මේ පොත කියවපු අය කෝ බලන්න

  • @ruwanaberathne6734
    @ruwanaberathne6734 7 หลายเดือนก่อน

    Great job cn audio stories ❤🎉

  • @devlimaddugoda6297
    @devlimaddugoda6297 7 หลายเดือนก่อน

    Thank you so much for your effort🩷 really enjoyed it🩷good work keep it up😍💯

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      Thank you so much ❤❤❤

  • @mrpuwak2266
    @mrpuwak2266 7 หลายเดือนก่อน

    නියමයි ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @SadeeshaS
    @SadeeshaS 7 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @Manju-lj6bg
    @Manju-lj6bg หลายเดือนก่อน

    Lassanay...❤❤

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 7 หลายเดือนก่อน

    Thank you bro❤

  • @chathuranirmal511
    @chathuranirmal511 7 หลายเดือนก่อน

    Thank you❤❤keep it up

  • @NodutuAsa
    @NodutuAsa 3 หลายเดือนก่อน

    Ela supiri

  • @bigproduction1888
    @bigproduction1888 7 หลายเดือนก่อน

    Thanks mcn mn mekt adit wela❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @chaminisewmali7205
    @chaminisewmali7205 5 หลายเดือนก่อน

    ❤ superb 🎉

  • @MaduShan-it8ll
    @MaduShan-it8ll 7 หลายเดือนก่อน

    කතාවෙ රසයට කිසිම හානියක් කරලා නෑ ❤️

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @ShiharaRathnayake-t9m
    @ShiharaRathnayake-t9m 2 หลายเดือนก่อน

    👌❤

  • @radhasubhashini9154
    @radhasubhashini9154 6 หลายเดือนก่อน

    superb🎉❤

  • @mashg1
    @mashg1 7 หลายเดือนก่อน +1

    nicuy❤

  • @naveenjayasekara2440
    @naveenjayasekara2440 15 วันที่ผ่านมา

    ❤❤

  • @malminimsha4407
    @malminimsha4407 3 หลายเดือนก่อน

  • @dimashakithmini698
    @dimashakithmini698 หลายเดือนก่อน

    ❤🎉

  • @niroshiwimaladharma5281
    @niroshiwimaladharma5281 7 หลายเดือนก่อน

    🏆️🏆️

  • @user-kumudu1118
    @user-kumudu1118 7 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @DayanathSenevirathna
    @DayanathSenevirathna 4 หลายเดือนก่อน

    Me wasse wassa diha balagena unu the ekk Thola gamin meyata sawan denakota kthawa hithe Mawena apuruwa

  • @ireshamarasinghe9963
    @ireshamarasinghe9963 7 หลายเดือนก่อน

    Add yana eka adu karanna barida karadarayak eka 😢

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      උත්සාහ කරන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @GamindaDarshaka
    @GamindaDarshaka 3 หลายเดือนก่อน

    Microsoft samagama gena kiyanne me😂😂😂

  • @nimesheranga4449
    @nimesheranga4449 7 หลายเดือนก่อน +1

    Hada kawim shilpin godak yodagana hodata musik Dala karanna,maka premanawath na

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +10

      විවිධ හඩවල් යොදා ගැනීමට දැනට අපහසුයි. රසවිඳින පිරිස ටිකක් අඩු නිසා විවිධ හඩවල් යොදාගැනීමේදි ලොකු මුදලක් වැය වනවා. ඉදිරියේදි බලමු. මේ audiobook එකත් පැය 2කට ආසන්නයි. මේ සම්පූර්ණ නිර්මාණයට අපිට ගතවුණු කාලය පැය 10කටත් වැඩියි. ඒ නිසා විවිධ හඩවල් යොදාගත් විට වැයවන කාලයත් ඒ සදහා ඒ ශිල්පීන් වෙනුවෙන් යම් මුදලක් ගෙවීමට සිදුවනවා. ඒ නිසා දැනට මෙවැනි කුඩා රසික පිරිසක් හමුවේ එක කිරීම අමාරුයි...

    • @ruchira3223
      @ruchira3223 7 หลายเดือนก่อน +3

      ගොන් පකෝ කරන දෙය්න් සෑහීමකට පත් වෙයන්. මුද්ලක් වැයවෙන්නෙ නෑනෙ. මේ දේ කරන්නත් කොච්චර මහන්සි වෙනව ඇද්ද්, වීව්ස් අඩුය්

    • @dulshanisanduni94
      @dulshanisanduni94 7 หลายเดือนก่อน +4

      අපට නම් මේ හොදටම ඇති.....

    • @bigproduction1888
      @bigproduction1888 7 หลายเดือนก่อน +3

      @@CnAudioStoriesbrother me wage modayonge ktha gann gnn epa ‘ mokda wachanykin hari manussyekwa agya krnn beri aya ratath kradayk 😢 oyge wede goodk hodi ❤️

    • @NadeeraMadusbhanka
      @NadeeraMadusbhanka 7 หลายเดือนก่อน +1

      මේ තමයි හොදම විදිහ ❤

  • @ushanprasanga7469
    @ushanprasanga7469 7 หลายเดือนก่อน

  • @nondiproduction1857
    @nondiproduction1857 6 หลายเดือนก่อน

    ❤❤

  • @kalsam3305
    @kalsam3305 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @gaganaseyadigitalstudio7982
    @gaganaseyadigitalstudio7982 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @janakasuresh2929
    @janakasuresh2929 7 หลายเดือนก่อน

  • @gihansaiduwara354
    @gihansaiduwara354 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lakshandanushka6548
    @lakshandanushka6548 6 หลายเดือนก่อน

    ❤❤❤❤