කරඬුව වැඩැම්ම වූ මාලිගාවේ රාජා ගැන | About the king of the palace who carried the ark

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2021
  • කරඬුව වැඩැම්ම වූ මාලිගාවේ රාජා ගැන | About the king of the palace who carried the ark
    TH-cam - / @wishmagamana-5637
    Facebook - / wishma-gamana-විශ්ම-ගම...
    subscribe us

ความคิดเห็น • 52

  • @wniroshaanuruddika8284
    @wniroshaanuruddika8284 2 ปีที่แล้ว +31

    රාජා ඇත් රජුනි ඔබ බෝසත් ඇතෙකි ❤️❤️

  • @sadewvishwa9873
    @sadewvishwa9873 2 ปีที่แล้ว +14

    අජරාමර නිවන් සුව ලැබේවා ඇත් රජුනි

  • @slamazing9999
    @slamazing9999 2 ปีที่แล้ว +2

    මහා පින්වත් රාජා බෝසත් ඇත් රජුන්ට මතු බුදු බව ලැබේවා

  • @kalanaparinda9
    @kalanaparinda9 2 ปีที่แล้ว +8

    ඉක්මනට 1000 පන්නමු....😊😊

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +8

    අපේ රාජ ඇතා අතුලු සියලම ඇතුන්ට පින් ආත් වේවා

  • @nimnathdilanka686
    @nimnathdilanka686 2 ปีที่แล้ว +2

    මියගිය සියලූම ඇත් රජුන්ට නිවන්සුව ලැබේවා!.. 🙏🙏🙏

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 2 ปีที่แล้ว +5

    රාජා ඇත්.රජුනි ඔබට නිවන් සුව අත්වෙවා
    ඔබ නම් පුදුම පින් කදක්

  • @thilinichathurangika2294
    @thilinichathurangika2294 ปีที่แล้ว

    වටිනා කරුණු. හැබැයි ඌ කියලා කියනවා කියලයි ඇහැන්නෙ. සොරි මට ඇහෙන විදියද දන්නෙ නෑ. කොහොම උනත් ස්තූති

  • @sitharabaduge8552
    @sitharabaduge8552 2 ปีที่แล้ว +6

    මරු වීඩියෝවක්.💗💗

  • @user-so2zc1yi2o
    @user-so2zc1yi2o 2 ปีที่แล้ว +8

    🙏🙏

  • @supunkumara6076
    @supunkumara6076 2 ปีที่แล้ว +2

    💕💞lassana video ekak akke💕💞👃👃👃👃👃

  • @shalindui.c.teducation7021
    @shalindui.c.teducation7021 2 ปีที่แล้ว +3

    රාජා ඇත් රජුනි ඔබ බෝසත් ඇතෙකි

  • @janappriyakumara3621
    @janappriyakumara3621 2 ปีที่แล้ว +3

    Niwan suwa labewa ath rajuni.

  • @Sanju-lz6bd
    @Sanju-lz6bd 2 ปีที่แล้ว +1

    Adarei raga 😘😘😘😘😘

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 4 หลายเดือนก่อน

    Boosath ath raju raja mathu budu wewa 🙏🙏🙏

  • @shameerawass647
    @shameerawass647 2 ปีที่แล้ว +1

    Niyamay

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +1

    Hoda at kiyala denawa.. Bs

  • @tilinitilini6007
    @tilinitilini6007 2 ปีที่แล้ว

    අමා මහා නිවන් සුව ලැබෙිවා ...දෙවි ලොව දොරටු විවර වෙිවා ....

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y 2 ปีที่แล้ว

    පින් කඳක් තමයි❣️

  • @kavionline2004
    @kavionline2004 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤😢😢😢💗

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 2 ปีที่แล้ว

    නිවන් සුව ඇත් රජුනෙ ...

  • @k.d.h.dunuwara3905
    @k.d.h.dunuwara3905 2 ปีที่แล้ว +8

    අලි කුලප්පුව දවසේ කරඬුව වඩම්මලා තියෙන්නේ කන්දා නේද

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว

    🙏🙏🙏💐❤️

  • @dunula3779
    @dunula3779 2 ปีที่แล้ว

    Niwan suwa labewa ath raguni

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว

  • @lathahewage8856
    @lathahewage8856 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @prabatharuna2122
    @prabatharuna2122 2 ปีที่แล้ว

    🙏💐♥️

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 2 ปีที่แล้ว

    Athrajuni obarta niwan suwa labewa

  • @chandekamanike6708
    @chandekamanike6708 2 ปีที่แล้ว

    බුදු සරණයි ඇත් රජුනි ඔබට

  • @bad_bo9392
    @bad_bo9392 2 ปีที่แล้ว +1

    6:42 වගෙ හරියෙ හඩවල් දෙකක් ඩබ් වෙලා එක හින්දා කියන දෙ පැහැදිලි නැ අනෙ තෙරුන කෙනෙක් ඉන්නවා නම් කියන්න කො මට ඇහෙන්නෙ එතන වෙඩි තියා මරා දැමු කියන ටික විතරයි

  • @chathukichathuki7117
    @chathukichathuki7117 2 ปีที่แล้ว

    Raja ath rajuni ajaramara niwansuwa obata .pin kadha ape

  • @opaltacit4977
    @opaltacit4977 2 ปีที่แล้ว +1

    ada raja th na , nadungamuwe rajath na

  • @chamindaweerakodi8073
    @chamindaweerakodi8073 ปีที่แล้ว

    අනෙ රජා ඔයා හිටියනම්

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +1

    අපේ පින් කද මේ

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 2 ปีที่แล้ว

    A.R.P.Wejesekara mahatata ayath maha raja hewath dath kota gen pasu dalada karaduwa wadamavuwe Erik Abesekara mahatata ayath mawanalla Edampitiye Atha eta pasuwa etapasuwa giragama walawve disawa pujakarapu bosath raja avurudde 50 karaduwa wadamuwa

  • @senunimilakshi1741
    @senunimilakshi1741 ปีที่แล้ว

    Okkoma achchara vatina sathata u u kiyana akanan anthima sawttui

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 2 ปีที่แล้ว

    Ekka aduwa kiwwa
    Raja maruna heart attack ekain
    Raja asanipa nisa dalada perahara ta Wena elephant kenak lasthi karapu nisa

  • @slimacreation8035
    @slimacreation8035 ปีที่แล้ว

    jathika wasthuwakata u kiwwe eka weradi

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +1

    මෙයාත් අපේ දලදා සමිදු වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු ඇතෙක් ඒත් මෙයා ගැන මිනිස්සූ කතා කරනවා අඩුයි

    • @wishmagamana-5637
      @wishmagamana-5637  2 ปีที่แล้ว +5

      ඔව් මේ ඇත් රජුත් කරඬුවට මාර ගරු සරුවක් තියෙන්නේ..💗💗

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 ปีที่แล้ว

      @@wishmagamana-5637 ❤️🙏

  • @isheerandi2231
    @isheerandi2231 2 ปีที่แล้ว +1

    ඇතුන් කෝමද කුල වලට බෙදන්නෙ

    • @udayangabanbara3148
      @udayangabanbara3148 2 ปีที่แล้ว

      ඇතෙකුගේ ශරීරය දිහා බලලා කියන්න පුලුවන්

    • @wishmagamana-5637
      @wishmagamana-5637  2 ปีที่แล้ว

      ඇතෙකුගේ ශරීර ලක්ෂණයි ඒ ඇතාගේ උසිනුයි බලලා

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila9058 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක හොදයි. නමුත් ඇතාට ආමන්ත්‍රණය කරන විදිහ හරි නෑ. එතනින් මුලු වීඩියෝ එකේම ගුණාත්මක කම නැති වෙනවා

    • @wishmagamana-5637
      @wishmagamana-5637  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට...වැරැද්ද නිවැරදි කරන්නම්....