සාධු සිතකින් නුඹ දකින්නට පෙරුම් පුරන්නෙමු ඇත් රජුණි අප - නැදුන්ගමුවේ රාජා විරාජමානවන දිනය අත ළඟයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2023
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    සාධු සිතකින් නුඹ දකින්නට පෙරුම් පුරන්නෙමු ඇත් රජුණි අප - නැදුන්ගමුවේ රාජා විරාජමානවන දිනය අත ළඟයි - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 417

  • @naveenjayasinghe5863
    @naveenjayasinghe5863 7 หลายเดือนก่อน +93

    ඇනිමේෂන් එක දැක්කම හිතට ආව හැගීම කියාගන්න බෑ දෙව්ලොව වැඩි පිං කඳ අපේ නැඳුන් 🙏🐘❤

  • @Boy-fh3bq
    @Boy-fh3bq 7 หลายเดือนก่อน +508

    මෙයාවත් නුවරටම වැඩමකරානම් තමයි හොදම මං හිතන්නේ

    • @Dilshan_Wansekara
      @Dilshan_Wansekara 7 หลายเดือนก่อน +9

      Agree ❤️‍🩹💐

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 7 หลายเดือนก่อน +12

      එක නම් ඇත්ත

    • @achcharu01
      @achcharu01 7 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්ම ❤

    • @BADKING.url6
      @BADKING.url6 7 หลายเดือนก่อน +7

      𝗠𝗠𝗠❤

    • @user-vj6kf3bv5k
      @user-vj6kf3bv5k 7 หลายเดือนก่อน +11

      ඔව්. දලදා මාලීගාවට ගේන්න

  • @hacprasadinihettiarachchi3056
    @hacprasadinihettiarachchi3056 7 หลายเดือนก่อน +104

    🙏🙏🙏අපේ නැදුන්ගමුවේ ඇත් රජුත් දලදා මාලිගාවටම වැඩම කරවන්න🙏🙏🙏🙏

  • @sahanavishka3985
    @sahanavishka3985 7 หลายเดือนก่อน +231

    දෙව්ලොව වැඩි පිංකඳ... 🙏🙏🙏

  • @pehesara2052
    @pehesara2052 7 หลายเดือนก่อน +319

    දළදා මාලිගාවෙ ස්තාපිත කරානම් ගොඩක් වටිනවා. කෙසේ වුවත්
    ඔබ, අපේ හදවත් තුළ හැමදාමත් අමරණීයයි ඇත් රජුනි..😢

    • @sahanthathsara9768
      @sahanthathsara9768 7 หลายเดือนก่อน +7

      එත්කොට ඉතින් මාලිගාව ඇත් සොහොනක් වෙඉ😢

    • @nethmiroshinika2104
      @nethmiroshinika2104 7 หลายเดือนก่อน +4

      Hondama thena thama කෞතුකාගාරය

    • @user-rd3de3ms1l
      @user-rd3de3ms1l 7 หลายเดือนก่อน +1

      Eka thamai hodama de

    • @Nalakaprsad
      @Nalakaprsad 4 หลายเดือนก่อน

      ​@@nethmiroshinika2104🤤

    • @manoriabesingha425
      @manoriabesingha425 3 หลายเดือนก่อน +1

      දලදා මාලිගාවට නේද මේ ඇත් රජු වටින්නෙ කොලබට නෙවේ

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 4 หลายเดือนก่อน +8

    දැක්කත් හිත පිරෙනවා ❤ රත්තරං ඇත් රජු

  • @Sewwandikcl1sd
    @Sewwandikcl1sd 7 หลายเดือนก่อน +100

    දෙව්ලොවට පෑයු නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට සුභ ගමන් ❤❤❤❤ ඔබ අපේ සිත් තුල සදා අමරනීයයි ❤❤❤❤❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 7 หลายเดือนก่อน +49

    දැනටත් නැදුන් දකිනකොට මට ඇඩෙනවා.ඒ තරම් දුකයි බෝසත් නැදුන් ඔබ අපට ජිවමානව දකින්න නොලැබුනත් රෑපය දකින්න ලැබිම ගැන අප සතුටු වෙනවා.ඔබ දැනටමත් නිවනේ .

    • @user-tw9kb8bn2c
      @user-tw9kb8bn2c 4 หลายเดือนก่อน

      Eknam ඇත්ත ❤ mat danuth mek balal aduna😢

  • @user-fs4tt7df3y
    @user-fs4tt7df3y 7 หลายเดือนก่อน +61

    දෙව්ලොව සුර සැප විඳින්න ඇත් රජුනි 🙏🙏🙏❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏💙💙💙💙

    • @nn-fn5dd
      @nn-fn5dd 4 หลายเดือนก่อน

      hari mcn thanks aniwa aniwa

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali 7 หลายเดือนก่อน +48

    අන්තිම චුට්ට නම් 😢😢😢 හැදුවම ගිහිල්ලා එක පාරක් බලලා දන ගහලා වැදලා එන්න පුලුවන් උනොත් ඒ ඇති

  • @randisumeda9969
    @randisumeda9969 7 หลายเดือนก่อน +45

    ඔයා ඔහොම දකිද්දිත් පපුව පිච්චෙනවා නැදුන් ආදරෙයි පිං කද ❤❤❤❤❤❤❤

  • @thilinidilhara6689
    @thilinidilhara6689 7 หลายเดือนก่อน +93

    දළදා මාලිගාවට එයාවත් දුන්නා නම් තමා හොද❤️ හොද තැනක ඇති රාජා❤️ අපේ,ජාතික වස්තුව

    • @nethmiroshinika2104
      @nethmiroshinika2104 7 หลายเดือนก่อน +2

      ජාතික වස්තු කෞතුකාගාරය තුළ thiyana nisa me theerane hari kiyala hithanawa

    • @rumeshnilantha7440
      @rumeshnilantha7440 4 หลายเดือนก่อน

      dalada maligawen baragaththena Athawa ekayi kauthukagareta genichche

  • @erandatharindu567
    @erandatharindu567 7 หลายเดือนก่อน +36

    ඇත්තටම කොළඹට වාඩා ඇත් රජු තැප්පත් කරන්න ඕනි දළදා මාළිගාවේ 😢

    • @udayangabanbara3148
      @udayangabanbara3148 7 หลายเดือนก่อน

      එහෙම කරන්න පුළුවන් කමක් නැ ඒක මාලිගාවක් අලුතින් ඉදිකිරීම් කරන්න බෑ

  • @gagulneranjana7853
    @gagulneranjana7853 7 หลายเดือนก่อน +27

    එයා කොච්චර නම් පිං කරලා ඇද්ද. නමස්කාර වේවා ඇත්රජුනි❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 7 หลายเดือนก่อน +54

    අන්තිම කෑල්ලට කදුළුත් ආවා... ඇතා ඒ විදියටම ඇනිමේෂන් කරලා...

    • @Budumaga-
      @Budumaga- 7 หลายเดือนก่อน +3

      ඔව් ඒක කියාගන්න බෑ ❤

    • @lochana_x
      @lochana_x 7 หลายเดือนก่อน +2

      ඒ අන්තිම කෑල්ලෙ යන සින්දුව මොකක්ද

    • @irangasewwandi2594
      @irangasewwandi2594 7 หลายเดือนก่อน

      ​@@lochana_x yashodara watha

  • @sandunimekala6416
    @sandunimekala6416 7 หลายเดือนก่อน +12

    දළදා කරඩුව වඩම්මවපු ඇතුන් විතරක් මේ වගේ තැන්පත් කරන්න දළදා මාළිගාවේ කෞතුකාගාරයක් හැදුවනන් හොඳයි නේද? එතකොට අපේ අනාගත පරපුරට එකම තැනකදී හැම ඇතෙක්ම බලා ගන්න පුළුවන්..

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +38

    අනේ,ඉක්මනින්ම ඒ පිංවන්ත ඇත් රැව නැවතත් ජීවමානව දකින්න ලැබෙිවා !!! මුතු බුදු බවයම ලැබෙිවා !!! ඇත් රජුනී .😭😭😭❤❤❤❤🤗🤗🤗🤗🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 7 หลายเดือนก่อน +12

    කෙළෙහිගුණ දන්නා මිනිසුන් වශයෙන් කලහැකි උතුම් සත්කාර්‍යයක්!!
    නිවනින් නිවේවා පින්වත් ඇත් රජු !!!🙏🙏🙏

  • @minuridileka7174
    @minuridileka7174 7 หลายเดือนก่อน +8

    මනුසත් බව ලද අප,නොලැබූ වරමක් ලද.ඔබ මිහිමවගේ හද තුළ සදා ජීවමානයි ඇත් රජුනි.බුදුන් දැක නිවන් දක්නට ඇත් රජුනි,ඔබට වරම් ලැබේවා!

  • @harshanathilanka5532
    @harshanathilanka5532 7 หลายเดือนก่อน +10

    ජීවත් වෙලා හිටපු කාලේ ඇත්තටම දකින්න පින නැති උනා.. ඔහොම වත් බලන්න ලැබෙන එකම ඇති .. පිංකද..❤️🙏

  • @adhiviyanage8635
    @adhiviyanage8635 7 หลายเดือนก่อน +9

    නැදුන් ගමුවේ රාජා, ඒ තේජස ❤💫🙏

  • @erandimadubashini5058
    @erandimadubashini5058 7 หลายเดือนก่อน +52

    මගේ අයියගෙ අතින් තමයි මේ ඇත් රජු නිර්මානය වෙන්නෙ..ඒ පිනම ඇති..🙏🙏🙏🙏

  • @user-ew3lw6iy1k
    @user-ew3lw6iy1k 7 หลายเดือนก่อน +33

    හොද තැනක ඇති ඔයා රත්තරන් ❤️🙏

    • @nn-fn5dd
      @nn-fn5dd 4 หลายเดือนก่อน

      ou bn mehe athal

  • @lekhaathukorala225
    @lekhaathukorala225 7 หลายเดือนก่อน +14

    අනේ එයාවත් දළදා වහන්සේ සමීපයේම ස්තාපනය කලානම් ඒක වටිනවා.❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 7 หลายเดือนก่อน +3

    දෙවි ලොව වගේම මෙිලොව උතුම් දළදා සමිඳු වැඩ මවි උතුම් නැදුමිගමුවෙ ඇත් රජුනි ඔබ ට අජරා මර නිවන් සුව ලැබේවා මෙිඇත් රජාගෙ දේහය ශිිුු දළදා මාළිගා වෙ තැන්පත් කරානමි හොඳයි 🙏🌹🏵️🏵️🏵🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💎 ❤️🤍💛🌹🏵️🏵️💎💜️

  • @user-ip4hu3pp9u
    @user-ip4hu3pp9u 7 หลายเดือนก่อน +22

    ❤ආදරණීය නැදුන් ❤

  • @hasindusanjana4904
    @hasindusanjana4904 7 หลายเดือนก่อน +3

    දෙව්ලොව ඉදන් ඇවිත් එයාගෙ රාජකාරිය අවසන් වූ ගමන් නැවත දෙව්ලොවටම ගත්තා...❤️❤️🙏
    පිංවත් ඇත් රජුනි ඔබට ඉක්මනට උතුම් වූ නිවන් සැපම අත්වේවා....❤

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඇත් රජාණෙනි ❤❤
    මහනුවර දළදා මාළිගාවට ඇත් රජාණන් වැඩම කරවමු ❤❤

  • @lahirulakshan5924
    @lahirulakshan5924 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanikumari3144
    @ramanikumari3144 7 หลายเดือนก่อน +48

    නුවර මාලිගාව ට වැඩම කරතොත් ඇතාගෙ අගය වැඩි වේ .නිවන් සුව ලැබේවා ඇත් රජුනි..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏💙💙💙💙💙

    • @Sundaraya737
      @Sundaraya737 6 หลายเดือนก่อน

      අනේ නුවර මාලිගාවට ගේන්න
      ගෙනවෙ නැත්තම් නුවර අයට බලන්න වෙන්නෙ නෑ කරුනාකරල

    • @Sundaraya737
      @Sundaraya737 6 หลายเดือนก่อน

      අනේ නුවර මාලිගාවට ගේන්න
      ගෙනවෙ නැත්තම් නුවර අයට බලන්න වෙන්නෙ නෑ කරුනාකරල

  • @chamilatharanganie8560
    @chamilatharanganie8560 7 หลายเดือนก่อน +14

    මෙයාවත් නුවරට වැඩම කරා නම් තමයි වඩාත් ම හොඳ 🌷🌷😢😢

  • @SachithMadushanka-ef2mr
    @SachithMadushanka-ef2mr 7 หลายเดือนก่อน +10

    අදටත් දකිනකොට දෑසට කදුලු එනවා ,,පින් කද දිව්‍යලෝකේ ඉදන් බලාගෙන ඇති නේද ,,ආදරෙයි හැමදාමත් නැදුන්ගමුවේ ඇත් රජුනි,,,

  • @sanjulasajith5145
    @sanjulasajith5145 7 หลายเดือนก่อน +15

    පිංවන්ත ඇත් රජුනී නමස්කාර වේවා 🙏💗

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🧡🧡🧡🧡

    • @nn-fn5dd
      @nn-fn5dd 4 หลายเดือนก่อน

      thanks bokka

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 7 หลายเดือนก่อน +16

    පපුව පිච්චුනා මැනික ....

  • @shamashudagama8194
    @shamashudagama8194 7 หลายเดือนก่อน +11

    අපේ මැනික

  • @finnishlankans
    @finnishlankans 7 หลายเดือนก่อน +3

    දෙව්ලොව සුර සැප විඳින්න ඇත් රජුනි 🙏🙏🙏❤ sadu sadu sadu

  • @nadeikanadeika472
    @nadeikanadeika472 7 หลายเดือนก่อน +4

    අනිවාරයෙම්ම ❤

  • @JesikaRFernando-nb7kl
    @JesikaRFernando-nb7kl 7 หลายเดือนก่อน +9

    දළදා වහන්සේ වැඩ ඉන්න මාලිගයට ඇත් රැජුවත් වැඩම්මුවනම් තවත් අගෙයි.. හැමදාම එයාට ඉන්න පුලුවන් බුදු මෑනියන්ගෙ සමීපයෙ.. ❤

  • @champikashayamali4222
    @champikashayamali4222 7 หลายเดือนก่อน +16

    ඇත් රජුනි, පුදුම පින් කදක්, ඇස් දෙකට කදුළු එනවා තාමත් vidio දකින කොට. දළදා මාලිගයෙ වැඩම කරන්න. ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏

  • @outfilms5883
    @outfilms5883 7 หลายเดือนก่อน +2

    කදුලක් එනවා ඇත් රජුනි නුබ දකින විට... අජරාමර නිවන් සුවය ලැබේවා...!!!🙏❤🥺

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 4 หลายเดือนก่อน +1

    Great work thanks all ❤🙏

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 7 หลายเดือนก่อน +2

    බෝසත් නැදුන්ගමුවේ ඇත් රජුනි . ඔබට උතුම් නිර්වාණ සම්පත්තිම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @user-kk9gb7on1r
    @user-kk9gb7on1r 7 หลายเดือนก่อน +9

    අනේ නුවරට වැඩම කරවන්නකො 😢

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 4 หลายเดือนก่อน +1

    ජිවමානව ඉන්න කාලෙ දකින්න බැරි උනා කවදාම බරි ඇව්ත් දන ගහලා වදිනවා ඇත් රජුනි😓🙏🙏🙏නිවන් සුව

    • @user-hi4yb9uv1v
      @user-hi4yb9uv1v 4 หลายเดือนก่อน +1

      මං දැකලත් නෑ...😢
      ඒත් නැතිවෙලා කියලා දැනගත්තම පට්ට දුකක් දැනුනෙ..😫
      මගේ ආසාවක් මැරෙන්න කලිං එකපාරක්හරි සංරක්ෂණය කරපු එක හරි දැකගන්න.🙂

  • @user-zp6eq6ov8o
    @user-zp6eq6ov8o 4 หลายเดือนก่อน +2

    ඇයි අපිට බැරි උනේ නැදුන්ගමුවේ රාජාගේ ජාන සංරක්ෂණය කරන්න . එහෙම කලානම් රාජා වගේම පරපුරක් රට වෙනුවෙන් දායාද කරන්න තිබ්බා ❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම වටිනා කටයුත්තක් හැකිනමි උතුම් දළදා මාලිගාවෙම ස්ථාපිත කරන්න එතකොට තමයි සැදැහැවතුන් ට නැදුන්ගමුවේ හස්තියාගෙ මතකය අවදි කරන්න පුළුවන් ...වැඩ කටයුතු කරන සැමට දළදා සමිදු පිහිටයි 🙏

  • @user-xd5jx6pr5n
    @user-xd5jx6pr5n 7 หลายเดือนก่อน +53

    ඔය හස්තියා කල සේවය මහා නායකලා කර නැත😊

    • @DESH791
      @DESH791 7 หลายเดือนก่อน +1

      සිරා කතාව..

    • @user-cn2gt3ir2e
      @user-cn2gt3ir2e 7 หลายเดือนก่อน +1

      Ow

    • @smile.......
      @smile....... 7 หลายเดือนก่อน +3

      රටේම මිනිස්සුන්ට වෙඩි තියල බල්ලො වගේ පාරෙ මරල දාල රුපියල් ලක්ශයක් අරන් ගිහින් ඔය මහනායකලට දුන්නනම් අනෙ හොදයි කියල ඔලුව අත ගාන ජාතියෙ අය තමා ඔය. 🙂දුකයි බන්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน

      බුදු හාමුදුරුවන්ට ගැහුවත් එගොල්ලො නම් මීක් නැහැ ආම්සේට වඩා වාසිය ලොකුයි..

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 7 หลายเดือนก่อน +2

      මහානායක හාමුදුරුවරුන්ට බැනලා වැඩක් නෑනේ ඉතින් 😊..
      ඉතිහාසයේ කොහෙද රන් අකුරෙන් සඳහන් වෙන්නෙ මහානායක හිමිවරුන්ගෙ නම්?
      එකම තැනයි මම හිතන්නේ හැමෝම දන්න වාරියපොළ සුමංගල අස්ගිරි අනුනායක හාමුදුරුවෝ....
      මුළු සමාජෙම ගඳ ගහලා පල්වෙලා තියෙනකොට එක තැනක විතරක් නෙළුම්මල් බලාපොරොත්තු වෙන්න එපා 😊සංඝ සමාජයටත් ඒක වලංගුයි...
      රැල්ලට මහා සංඝයාට බනින්නේ නැතිව තම තමන් වඩාත් නිවැරදි වෙන්න.... ❤

  • @b.l.k.prabashmadushanka4635
    @b.l.k.prabashmadushanka4635 7 หลายเดือนก่อน +4

    ඇනිමේෂන් එක නම් මරැ ❤

  • @theprideoftheelephantfamil367
    @theprideoftheelephantfamil367 7 หลายเดือนก่อน +2

    ඒ හීනෙ හැබෑ උනා ❤️💯🌼

  • @priyanka7097
    @priyanka7097 7 หลายเดือนก่อน +2

    අනේ මගෙ මැනිකව කොහේ හරි දකින්න අථ්න්ම් ඒ ඇති අප්පා❤❤❤

  • @nishinishi9234
    @nishinishi9234 4 หลายเดือนก่อน

    කදුළුත් ආවා❤ ආඩම්බරයි❤❤

  • @IsharaUsayanga-um3eh
    @IsharaUsayanga-um3eh 7 หลายเดือนก่อน +7

    ඉස්සර දුක්වින්දා එයා කොට ඇදලා තරුන කලේ නමුත් එයා සැදෑ සමය පුරා පින් එක් රැස් කරා එයා දෙවි කෙනෙක් වෙලා බලන් ඇති නැදුන් මැනික ⎈♥️꧂🙏🙏බුදුදහම අදහන්න මමපින්කරන්න ඔනී හැම ආත්මේම 🙏🙏⎈♥️꧂

  • @CsMotivational5
    @CsMotivational5 7 หลายเดือนก่อน +1

    අපි හැමදාම බලන් හිටියා අපේ බෝසත් නැදුන් මැනිකගේ සංරක්ෂණ කටයුතු වෙනකම්.... ඒකට කාලය ගත්තත් වැඩි ... මං හිතන්නේ බෝසත් කුලේ ඇත් රජිදුගේ පිලිරුව තියන්න සුදුසුම තැන දළදා මාලිගාවේ දළදා සමිදු සෙවනේ... මොකද අපිටවත් අල්ලන්නවත් බැරි දළදා කරඩුව වැඩැම්මුවේ අපේ බෝසත් මැනික නැදුන්.. නැදුන් සත්ව කුලයේ කියාවත් මට හිතන්න බැරි තරම් එයාගේ හොද ගතිගුන ගොඩක් තිබුනා... අලියේක් ඇතේක් ගාවට යන්න අපි ඇත්තටම බයයි.. ඒත් එ බය දැනේන් නැ අපේ බෝසත් නැදුන් මැනික ගාවට යද්දි. 100%200ක් අපි එයාව විශ්වාස කරා.. එයාගේ රාජකාරිය එයා අකුරට කරපු කෙනේක්.. පයින් දවස්ගනම් ඇවිදගෙන එයයි කලුමාමයි නුවර ආවේ... දලදා සමිදු වඩම්මන් යන්න.. ඒ කැපකිරිම අපිට කරන්නත් බෑ... අපි නැදුන්ට හා කලුමාමට ඉහලකොට සලකන්න ඔනේ... මං හිතන්නේ සුදුසුම තැන දළදා මාලිගාවේ....❤❤ කලුමාමටත් දිර්ගායුශ ලැබේවා... අපේ නැදුන් මැනික මතු බුදු වේවා❤🙏

  • @ranmaperera3443
    @ranmaperera3443 7 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම දළදා මාලිගා පරිශ්‍රයේ තමයි තියෙන්න ඕන

  • @achcharu01
    @achcharu01 7 หลายเดือนก่อน +8

    මාලීගාවෙම තැන්පත් කරානම් තම හොදම.🥺

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน

      💙💙💙

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 7 หลายเดือนก่อน

      මාලිගාවේ නෙමෙයි දළදා මාලිගාවේ කෞතුකාගාරේ තිබ්බ නම් හරි

  • @Podiputha5566
    @Podiputha5566 2 หลายเดือนก่อน

    නැදුන්ගමුවෙ ඇත් රජු දළදාමාලිගාවට වඩම්මන්න 🙏

  • @user-yc2rh8fd5u
    @user-yc2rh8fd5u 7 หลายเดือนก่อน +1

    සියලු දේ අනිත්‍යයි

  • @justinegawesh2171
    @justinegawesh2171 7 หลายเดือนก่อน +1

    මොනව කියන්නද හැමදාම වගේ අදත් ඇස් දෙකට කදුලු එනව අප්පච්චි ඔයාගෙ නම මතක් වෙද්දිත්...🥺😔🩷❤අද ඔයා අපි එක්ක නැහැ කියල මතක් වෙද්දිත් කියාගන්න බැරි ලොකු දුකක් දැනෙනව අප්පච්චි 😔❤

  • @IsharaHarshani-re5lo
    @IsharaHarshani-re5lo 2 หลายเดือนก่อน

    කලු මාමා ඔබට දීර්ගායුශ ලැබේවා..😘

  • @KINGCHGAMINGSL
    @KINGCHGAMINGSL 7 หลายเดือนก่อน +4

    දකිද්දී ඇඩෙනවා 😢😢😢

  • @absanka936
    @absanka936 7 หลายเดือนก่อน +1

    දැනටමත් නිවන් දැකලා 😢 ඇති ආයේ මේ ලෝකෙට එන්න එපා ❤

  • @user-oy4zr7zq2l
    @user-oy4zr7zq2l 4 หลายเดือนก่อน

    කල්පයකට අමතක නොවන සැම සිත් වසග කල ඇත් රජුනි ඔබට නුවන් සුව පතමිි💞💞💞

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 4 หลายเดือนก่อน

    අමරණීය යි ඇත් රජුණි නුඹ.
    දළදා මාලිගාවෙ මේ නිර්මාණය ඉදිවුනා නම් තමයි වඩා වැදගත් වෙන්නෙ ...
    පින්වන්ත සන්දන්තයා..නැදුන්ගමුවෙ රාජා. බෝසත් පදවිය ලබාවි භවයක.🙏

  • @user-ix7tu7bp4w
    @user-ix7tu7bp4w 4 หลายเดือนก่อน

    ඇත් රජුනි ඔබ තවමත් මතකෙ ඉන්නවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshamanohara4478
    @harshamanohara4478 7 หลายเดือนก่อน +1

    උතුම් නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාට අජරාමර නිවන් සුවයම අත්වේවා🙏🙏🙏🙏🙏පිංවන්ත පිං කඳ බුදුන් දැක නිවන් දකීවා🙏🙏🙏💛❤

  • @user-gj3cl6yb9o
    @user-gj3cl6yb9o 7 หลายเดือนก่อน

    Great job ❤

  • @prasannabandara3853
    @prasannabandara3853 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimashalakshmini1620
    @nimashalakshmini1620 7 หลายเดือนก่อน +2

    අපේ රටේ මහා පින් කද නැදුන්ගමුවේ රාජා.ඒ මහා පින් කදත් නුවර දළදා මාලිගාව ටම වැඩම කරවන්න. පින් අත් වෙයි

  • @emildulshan8821
    @emildulshan8821 7 หลายเดือนก่อน +13

    හර්ෂ වෙද මහත්තය හරි කළු මාමා හරි ගිහින් තමයි ඇත්ත දළ දෙකද කියලා තහවුරු කරන්න වෙන්නෙ, මෙළහකටත් අරගෙනද දන්නෑ

  • @maheshnishan8582
    @maheshnishan8582 7 หลายเดือนก่อน +1

    God blea you.. Nadum gamuwa raja nuwara raja lagata tiyann. Eka hamotama bala gann lesi... Yam matakayan ewi.. Thanx.. Wishwaya ganesh.. Budda udaw karann apita me prarthnwa itu karann
    Ns.. Deer gayuu.. Nuwa maligawata wayann. Dewiduni.. Ba.. ❤❤❤❤

  • @ravishandewapriya2732
    @ravishandewapriya2732 7 หลายเดือนก่อน +3

    ආයේ මේ ඇතා වාගෙ කෙනෙක් බිහිවෙනඑකක් නැ කවමදාවත් 😢😢

  • @mohamedrimazrimaz404
    @mohamedrimazrimaz404 4 หลายเดือนก่อน

    Excellent ❤

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 7 หลายเดือนก่อน +1

    හොඳම තැන තමා ඒ ගොල්ලො තෝරගෙන තියෙන්නේ කොළඹ කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා අංශය... දැනට හෙයියන්තුඩුවේ රගජාගේ සැකිල්ලත් තියෙනවා...
    ඒ වගේ රටේ ප්‍රසිද්ධ වුණු ඇතුන් එක තැනකට ගේන්න පුළුවන්නම් වටිනාකම වැඩිවෙනවා තැන තැන විසුරුවලා තියන් නැතිව... ගංගාරාමෙ හිටපු ඇතුන් තුන්දෙනාගේම සිරුරු (අතුලගෙනම් හිස විතරද කොහෙද 🙄) මේ විදියට සංරක්ෂණය කරලා තියෙන්නේ..ඒ වගේම මිල්ලන්ගොඩ රාජාත් කෑගලාලේ මේ විදියට ඉන්නවා.. රජයට පවරගෙන කෞතුකාගාර දෙපාර්තමේන්තුවට භාර කලානම් මම හිතන්නේ තවත් හොඳයි(අදහසක් පමණයි) 😊❤

  • @sureshprasad4269
    @sureshprasad4269 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු❤

  • @Budumaga-
    @Budumaga- 7 หลายเดือนก่อน +4

    දෙව්ලොව වැඩ හිදින ඇත් රජුනි

  • @mohamedriyasmohamedriyas7970
    @mohamedriyasmohamedriyas7970 7 หลายเดือนก่อน +12

    Ana manika adataha dakkahama kadulu anava 😢😢😢😢🙏🙏🙏🙏

    • @isu5578
      @isu5578 7 หลายเดือนก่อน

      Ane kohomada eyawa ohoma balanne 😭😭😭😭

  • @rashi9417
    @rashi9417 7 หลายเดือนก่อน +3

    මාලිගාව කැමති නැතනම් ස්ථාපනය කරන්න රටේ කොතැනක හෝ නැදුන්ගේ අයිතිය නැදුන්ට ලැබිය යුතුයි ❤

  • @seedewisellahewa4214
    @seedewisellahewa4214 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 😢😢😢😢❤❤❤❤❤

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 4 หลายเดือนก่อน

    ඇත් රජුනී.ඔබමම්.සදාකාලිකයි ..නිවන් සුව රජුනි ..

  • @deepikagunasekara2562
    @deepikagunasekara2562 7 หลายเดือนก่อน +4

    ❤🙏🙏🙏🙏🙏

  • @NETHU946
    @NETHU946 7 หลายเดือนก่อน +1

    ඔහොම හරි ඉන්නවනෙ ලඟදිම.. ඒත් දුකයි😢 එයා වගෙ ලස්සන,මනුස්සයන්ටත් නැති උතුම් ගතිගුණ ඇති හස්තියෙක් මං දැකලම නෑ. වාසනා ඉන්නවා නැඳුන් වගේමයි එයත්. නැඳුන් පව්😢❤

  • @with3609
    @with3609 7 หลายเดือนก่อน +1

    අන්තිමට තිබ්බ animation එකට හදවතට මොකක්දෝ ලොකූ දුකක් දැනුනා...💔 කදුලු ආවා.. 😢🥺

  • @user-ix7tu7bp4w
    @user-ix7tu7bp4w 4 หลายเดือนก่อน

    දෙව්ලොව සැප විඳින්න ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithulnawodya2460
    @sithulnawodya2460 7 หลายเดือนก่อน +1

    නැදුන්.❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 7 หลายเดือนก่อน

    ❤ ඉක්මනින් ඇත් රජුව ජීවමානව දකින්න ඕනේ දළදා මාළිගාවේ තැම්පත් කරානම් වටිනවා රජුව ❤❤❤❤❤

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e 7 หลายเดือนก่อน +1

    ❤️❤️🙏❤️❤️

  • @harshiyapa7870
    @harshiyapa7870 7 หลายเดือนก่อน +1

    අනේ මාළිගාව තමයි ගැලපෙනම තැන. අපේ ඇත් රාජාත් කැමති වෙයි.

  • @kanjugaynranthliakagayanra8375
    @kanjugaynranthliakagayanra8375 5 หลายเดือนก่อน

    Oyata oyaga jiwitha labna parthna krmu budu sarnai

  • @IsharaUsayanga-um3eh
    @IsharaUsayanga-um3eh 7 หลายเดือนก่อน +1

    අනේ මැනික😢❤

  • @tharidusanjeewa4714
    @tharidusanjeewa4714 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @DulanjayaPahan-wm9ob
    @DulanjayaPahan-wm9ob 4 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ❤❤❤

  • @user-dz9fx4fd1u
    @user-dz9fx4fd1u 7 หลายเดือนก่อน +2

    දළදා මාළිගාවේ තිබ්බානම් තමා හොදම...

  • @chamidukaveen2003
    @chamidukaveen2003 7 หลายเดือนก่อน +1

  • @user-xf1vd2cc8r
    @user-xf1vd2cc8r 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @B14ckyW01f
    @B14ckyW01f 7 หลายเดือนก่อน +1

    💝🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @dilushanethmina9653
    @dilushanethmina9653 7 หลายเดือนก่อน

    අනේ අපේ නැදුන්.🥺❤🐘

  • @rohanabekumara6569
    @rohanabekumara6569 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @DilanFernando123
    @DilanFernando123 7 หลายเดือนก่อน +1

    ❤😊

  • @user-wk8kx9oj4q
    @user-wk8kx9oj4q 7 หลายเดือนก่อน +1

    දළදා මාලිගාවට වැඩම කරවන්න ඇත් රජුව.එතකොට ඇත් රජුගේ ආත්මයට තවත් සැනසීම ලැබෙයි❤❤❤.