බල්ලන්ගේ ලෝම හැලෙන්න බලපාන ඇත්ත හේතු මෙන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2021

ความคิดเห็น • 103

  • @nimradhasandasiluni7801
    @nimradhasandasiluni7801 ปีที่แล้ว +1

    Thank u for this valuable infomation.

  • @harshanikaushalya9983
    @harshanikaushalya9983 2 ปีที่แล้ว +2

    Thank you doctor 🙏🙏🙏

  • @wasantharajapaksha6621
    @wasantharajapaksha6621 2 ปีที่แล้ว +1

    Great job Doctor

  • @chamodisajith8110
    @chamodisajith8110 2 ปีที่แล้ว +2

    Aththenma godak wadagath video ekak. Doctor gsd doglata podi karunu pilibadawa video ekak Kanna. Vitamin warga pilibadawa. Kama warga pilibadawa.

  • @imalkadesilva8911
    @imalkadesilva8911 2 ปีที่แล้ว +2

    This is really useful program thank you so much Doctor. Can you please do a program on dogs pregnancy ( what are the food we need to give/ what are the vitamins we need to give/ how many times we need to give food etc...)
    Thank you.

  • @erandidenipitya3415
    @erandidenipitya3415 2 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වීඩියො එකක් මගෙ gsd මාස7 කෑම කන්න හොරයි,මාලු ජාති දුන්නාත් එච්චර ආස නැහැ එයා කන්නෙ ටිකයි,හේතුව මොකක්ද එයාලාට තුනපහ ජාති දාලා කෑම සැකසීම සුදුසුයිද,

  • @VirangaPramuditha
    @VirangaPramuditha 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @AnuraDissanayaka
    @AnuraDissanayaka 2 ปีที่แล้ว +2

    🌹🌹🌹

  • @sakunasandaruwan150
    @sakunasandaruwan150 2 ปีที่แล้ว +1

    ❤❤🐕

  • @hashi1438
    @hashi1438 2 ปีที่แล้ว

    Japanese sprite ekkenek innawa eyage mawil yanawa dan godak mokak hari බෙහෙත් ekak thiyeyi nam kiyannako doctor

  • @jesuslovesme2037
    @jesuslovesme2037 2 ปีที่แล้ว

    Doctor ge clinic tynne koheda

  • @maheshprasanna7837
    @maheshprasanna7837 2 ปีที่แล้ว

    😀👍

  • @sanjeewamanage5472
    @sanjeewamanage5472 2 ปีที่แล้ว

    Mage balupatiyata dawas 50 eya goldan retriever kenek loma godak yanawa bul godak adui dan ekata monawada karanna puluwan

  • @sithmisanjula5099
    @sithmisanjula5099 2 ปีที่แล้ว

    Dr ge clinic ek thiyenne koida kiyla mta dana gnn puluwnda

  • @ranjeewaranasinghe7831
    @ranjeewaranasinghe7831 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @isurulansakara3952
    @isurulansakara3952 14 วันที่ผ่านมา

    Our Rio's doctor ❤

  • @geethikamadhuwanthi4735
    @geethikamadhuwanthi4735 2 ปีที่แล้ว

    Whatsapp sambanda wenna puluwnda doctor

  • @rottweilerpet8131
    @rottweilerpet8131 2 ปีที่แล้ว +4

    මගේ එක්කෙනාගේ ත් ඔය ප්‍රශ්නේ තියනවා ඩොක්ටර් සම්බන්ද කරගන්න විදිහක් නැද්ද

  • @steveSLTN593.
    @steveSLTN593. 2 ปีที่แล้ว

    German shepherd dina55ka balu patiyek.hame galavila yanawa.lom galawenawa.beheth gawa.beheth bonna dunna.aduwak na.mokada karanna ona?

  • @sansuba2923
    @sansuba2923 ปีที่แล้ว

    Doctor. Mage සාමාන්‍ය වර්ගයේ බලු පැටියාගේ sl hound ගේ ලෝම තැන් දෙකකින් රවුම් වගේ ගිහින් තියෙනවා එකට පිළියම් මොනාද doctor

  • @pathminimalkanti
    @pathminimalkanti 5 วันที่ผ่านมา +1

    ඩොක්ටර් අපේ ගෙදර් ඉන්නේ ජර්මන් සේපට් බලු පැටියෙක් එයගේ හැමදම ලොම යනවා කකුලේ එක තැනක හොදටම ගිහිල්ලා එයා එතන නිතරම කසනවා මේයට බේහෙතක් කියන්න කො ඩොක්ඩර්

    • @PetTvSL
      @PetTvSL  5 วันที่ผ่านมา

      0772257303 number ekata call ekak denna ude welawaka

  • @roshikanadeeshani4008
    @roshikanadeeshani4008 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් මට ඉන්නෙ ලැබ් ගැහැණු සතෙක් .එයාට දැන් අවුරුදු 3 .මෙයාගේ පලවෙනි ප්‍රගන්සි එකෙන් පස්සෙ ශරීරයේ කැසීමක් තමා ආවේ.අදිකව ලෝම ගියා.ඇඟේ පැචස් වගේ එනකම් .මෙයාගෙ වෙට් ලඟට අරන් ගියාම දවස් 10න් දහයට ඉන්ජෙක්ෂන් 2 ගානෙ ගැහුවා.ඒත් අඩු උනේ නෑ .ඉන්ජෙක්ෂන් දෙනකම් හොඳයි ආයි ආවා.ඊට පස්සෙ වෙන වෙට් කෙනෙකුට පෙන්නුවා එතනදි රුධිර පරික්ෂණයක් කරලා තයිරොක්සින් හෝමෝන් එක අඩුවෙලා කියලා තයිරොක්සින් දිනකට 450mg දෙනවා.දැන් නම් කැසීම අඩුයි .ලෝම යන එකත් නැවතුනා. මට දැන ගන්න පුළුවන් ද ඩොක්ටර් මේ තයිරොක්සින් හෝමෝන් එක සාමාන්‍ය තත්ත්වයට එනවද? මෙයාව ආයේ බ්‍රීඩින් කරන්න පුළුවන් ද? පැටවුන්ට ත් ඒක බලපෑමක් වෙනවද

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      Atopic dermatitis තත්ත්වය වෙන්න පුළුවන්

    • @roshikanadeeshani4008
      @roshikanadeeshani4008 2 ปีที่แล้ว

      @@PetTvSL මොනවද ඒකට කරන්න පුළුවන් ඩොක්ටර්

  • @my_music0105
    @my_music0105 2 ปีที่แล้ว +5

    මාස 2ක Labrador පැටියෙකුට rash එකක් තියෙනවා ඩොක්ටර්.ඒකට හොද ෂැම්පූ එකක් කියන්න පුලුවන් ද ඩොක්ටර්

  • @oshi-qh6il
    @oshi-qh6il 5 หลายเดือนก่อน

    Dehi gawama loma yanawada

  • @sarangikaathuraliya4376
    @sarangikaathuraliya4376 2 ปีที่แล้ว +1

    Super

  • @dinusharuwandhi3715
    @dinusharuwandhi3715 ปีที่แล้ว

    Docterge clinic eka koheda thiyanne

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Galagedara. Padukka 0772257303

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว +2

    මගේ ඉන්නෙ දෙමුහුන් සුනඛයෙක් එයාගෙ හරියට ලෝම හැලෙනවා, ඒවගේම කොච්චර නෑව්වත් හරිම ගදයි . ඉකිලිවල කලුපාට තිත් වගේ පුස් එකක් තියනවා. ඒකට බෙහෙතක් කියන්න . බී එස්.

    • @laksiriperera8314
      @laksiriperera8314 5 หลายเดือนก่อน

      අපිටත් ඔය දේම තමයි තියෙන දේය...

  • @KalpaniJayarathna
    @KalpaniJayarathna หลายเดือนก่อน +1

    Doctor mge lion pomanerian dog kenk inne godaak loma yawa doctor monada kranna puluwn

    • @PetTvSL
      @PetTvSL  หลายเดือนก่อน

      වැඩිදුර විස්තර සදහා අපිව සම්බන්ධ කරගන්න 0772257303

  • @thilanidealwis3409
    @thilanidealwis3409 2 ปีที่แล้ว +2

    Doctor hind legs problems thiyena rottweiler jenekta dog food vitarak deela vitamins okkoma nathara kaloth eyaata nutritional difficiency Enna puluwanda.calcium, stress powder okkoma nathara karana eka 5 month old puppy ge health ekata prashnayak nemeyda .apita kiuwe dog food and water vitarak denna kiyala.geatic case ekak nisa

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว +1

      Balanced dog food ekak denawa nam deficiency ekak enna widiyak Naha..
      Mata hithena widiyata advice eka hari

  • @renukamalkanthi6883
    @renukamalkanthi6883 2 ปีที่แล้ว +1

    Samanya vargaya ballange roma valata prati kara kumakda vaiddys tumani

  • @lyricslk-hm6oy
    @lyricslk-hm6oy 2 ปีที่แล้ว +1

    Labrodo බල්ලන්ගේ ලෝම යනවද?

  • @nayomikumari-py8pc
    @nayomikumari-py8pc ปีที่แล้ว +1

    Mata ridge back waragaye bawwek innawa.eyage sahenda loma halenawa

  • @kasunrangana2244
    @kasunrangana2244 2 ปีที่แล้ว +2

    Labrador lage loama yana aka vadida,,,akata mokada karanna ona,,

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      වීඩියෝ එකේ කියනවා වගේ rash එකක ලක්ෂණ තියෙනවද?

  • @vinujasudhara8148
    @vinujasudhara8148 6 หลายเดือนก่อน

    Coat eka pata vedi kara gnn puluvnd

    • @PetTvSL
      @PetTvSL  6 หลายเดือนก่อน

      Ow

    • @PetTvSL
      @PetTvSL  6 หลายเดือนก่อน

      Please contact 0772257303

  • @rangajay4487
    @rangajay4487 2 ปีที่แล้ว +1

    මං ගාව doberman කෙනෙක් ඉන්නේ එයාගෙ කටුවා කනවා වගේ ලෝම යනවා. එයා ගොඩාක් කසනවා ලේ එනකන් ඒකට මොනවද දෙන්න හොද බෙහෙත?? අනික කකුල් එහෙම ඉදිමෙනවා , ඒකට බෙහෙතක් තියනවා නම් කියන්න

    • @rageeshasavithri6035
      @rageeshasavithri6035 ปีที่แล้ว

      කොහොඹ තෙල් ,ගෙන්දගම්,දෙහි ලිපෙ තියල කකාරවල අරන් ඇගේ ගාලා දවසක් ඉන්න ඇරල නාවන්න

  • @anomagunarathna2270
    @anomagunarathna2270 ปีที่แล้ว

    ඩොක්ටර් මගේ ඩොබර්මන් පැටියට අවුරුද්දයි මාස 3 එයාගෙ ගොඩක් ලෝම යනවා හමේ තුවාල මොකුත් නෑ ඒත් ගිඩක් ලොම් ගිහින් තැන තැන හොස් ඩොට් වගේ වෙලා මේකට මොකක්ද කරන්නෙ

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Meka asadanayak nisa wenna puluwan

  • @SUNPRIYA1
    @SUNPRIYA1 11 วันที่ผ่านมา

    Dalmatian lage. Roma. yanne. Ai

  • @slbndw6329
    @slbndw6329 ปีที่แล้ว +1

    වෛද්‍ය තුමනි, මාගේ බල්ලාගේ දිගු ලෝම ගැට ගැසී ඇත. මෙයට හේතුව හා විසදුම පහදා දෙන්න පුළුවන් ද? ලෝම පිරීමටද අපහසු ය.

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      ලෝම කපා ඉවත් කරන එක තමයි මුලින්ම කරන්න තියෙන්නේ... ඊට පස්සේ වැඩෙන ලෝම පීරන්න...

    • @kusumanthavithanage1453
      @kusumanthavithanage1453 หลายเดือนก่อน

      Doctor mage balupatiya awurudai masa 6k wenawa me balaupatiya pomenariyan me balaupatiyage loma yanawa ekata beheth thiyenawada mama matara

  • @kushatattoo3392
    @kushatattoo3392 2 ปีที่แล้ว +1

    Mage Gs kenek innawa masa 2i eyage muhune thanin thana court eka galawila, nidagena indala aharunama muhune saha kata depaththa , belle godak themila thiyanwa,

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      දියර ගලන නිසා මේක ආසාදිත රෝගයක් වෙන්න ඉඩ තියෙනවා.. පශු වෛද්‍යවරයෙකුට පෙන්නන එක වඩා හොඳයි..

    • @kushatattoo3392
      @kushatattoo3392 2 ปีที่แล้ว

      පෙන්වූවා එහෙත් එය සාමාන්‍ය දෙයක් බව කීවා 😥

  • @Itsmaduu
    @Itsmaduu 2 ปีที่แล้ว +1

    ane doctor ape gedara innawa labrador kenek eyage masa 2n 2ta wage godak loma yanawa. Injection gahala hoda wenawa. Aye yanawa ai doctor eee

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      allergy එකක් වෙන්න පුළුවන්

    • @Itsmaduu
      @Itsmaduu 2 ปีที่แล้ว

      @@PetTvSL eyage skin ekath rathu wenawa e ekkama

    • @Itsmaduu
      @Itsmaduu 2 ปีที่แล้ว

      @@PetTvSL api den 5 serayakata wada injection dila recommend karaph shampoo dala hoda karagatta aye ewith doctor. Mekata wisadumak nedda

  • @chanakamadushanka1982
    @chanakamadushanka1982 2 ปีที่แล้ว +1

    මන් ලග අවු 2 labrador කෙනෙක් ඉන්නෙ, එයා ගෙනපු දවසෙ ඉදන් බූල් යනවා, doctor පෙන්නපුවාම කියන්ව බූල් යනවලූ කාලයක් යද්දි, ප්ලිස් පුලුවන් නම් මට මෙකට විසදුමක් දෙන්න දන්න කෙනෙක් ඉන්නවා නම්, අත ගනකොට බූල් මාර විදිහකට යන්නේ....

    • @songslife9089
      @songslife9089 ปีที่แล้ว

      අපෙ එක්කෙනාටත් එහෙමයි

  • @thilankanuwan1003
    @thilankanuwan1003 4 หลายเดือนก่อน

    Doc gawata aran giya maga rot bhatk widda gadara awa witarai balla maruna 😢😢😢

  • @sameerachandrasiri4178
    @sameerachandrasiri4178 2 ปีที่แล้ว +1

    Doctor mn gsd ගැහැනු බල්ලෙක් හදන්නේ ,එයාව දෙපාරක්ම ක්‍රොසින් කලා,ඒත් පැටව් ආවේ නෑ,ඇයි ඒ

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      Meka gana idiriyata vedio ekak karanna inne

  • @danuweerasingha7950
    @danuweerasingha7950 2 ปีที่แล้ว +1

    මගෙ පොමනේරියන් පැටියට,මාස,3 එයාගෙ,ලෝම ටිකක් යනවා එක සාමාන්‍ය දෙයක්ද ඩොක්ටර්

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      Rash එකක් නැත්තම් සාමාන්‍ය තත්වයක් වෙන්න පුළුවන්

    • @danuweerasingha7950
      @danuweerasingha7950 2 ปีที่แล้ว

      එයාගෙ ලෝම ඇදෙන්න දෙන්න,හොඳ විටමින් එකක් කියන්නකො ඩොක්ටර්

    • @danuweerasingha7950
      @danuweerasingha7950 2 ปีที่แล้ว

      Red dog විටමින් එක හොදයිද

    • @dinusharuwandhi3715
      @dinusharuwandhi3715 ปีที่แล้ว

      Samanya balu patiyek innawa.eyage loma yanawa.medicated pet shampoo eka thami mama use karanne.eka hodaida

  • @harithapiumantha1447
    @harithapiumantha1447 2 ปีที่แล้ว

    බලු පැටියෙක්ට අසාමාන්‍ය ලෙස පිටිකිරි දුන්නොත් ලෝම හැලෙනවාද ? එහෙම උනොත් කරන්න මොකද කරන්නේ

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      පිටි කිරි ලබාදීම ලෝම හැලීමට හේතුවක් නොවේ.

    • @harithapiumantha1447
      @harithapiumantha1447 2 ปีที่แล้ว

      @@PetTvSL ok

    • @harithapiumantha1447
      @harithapiumantha1447 2 ปีที่แล้ว

      බල්ලන්ගේ අදික ලෙස දුගඳ එන්නේ ඇයි ඒකට කුමක් හෝ ප්‍රතිකර්මයක් තියෙනවාද

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 2 ปีที่แล้ว +1

    doctor මම ළඟ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ අවුරුද්දයි මාස හයක් වයස සුනඛයෙක් සිටිනවා එයාගෙ ලෝම ගොඩක් යනවා බ්‍රෂ් කරන්නවත් බැහැ සමේ සුදු පාටට කුඩු-කුඩු නිකං ඉස්හොරි වගේ දෙයක් තියෙනවා මේකට ෂැම්පු වර්ගයක් හෝ බෙහෙත් වර්ගයක් තියනවද සම්පූර්ණයෙන්ම මේ රෝගයෙන් මිදෙන්න ප්‍රතිකාරයක් තියෙනවද පිළිතුරක් ලබා දෙන්න එවැනි රෝග තත්ත්වයක් ඇතිවීමට හේතුවන කරුණු මොනවාද කියා පැහැදිලි කර දෙන්න ස්තුතියි

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว +1

      Meka doctor kenecta pennanna one.. savlon micanazole thiyena shampoo ekak danata use karanna puluwan

    • @shiranigunawardena9381
      @shiranigunawardena9381 2 ปีที่แล้ว

      @@PetTvSL thankyou doctor

  • @sewminimanike-wc1on
    @sewminimanike-wc1on 10 หลายเดือนก่อน

    ඩෝක්ට මට ඉන්නේ බේල්ජියම් ෂපට් කෙනෙක් එයාට මස7 ක් වෙනවා එයාගේ ගොඩාක් ලෝම යනවානේ ඇයි එ😭😭😭😭

  • @nayomikumari-py8pc
    @nayomikumari-py8pc ปีที่แล้ว +1

    Doctor ekata mokada karanda oni

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Kasanawa, rathu wenawa wage lakshana tiyenawada

  • @dilshanjayamanna1503
    @dilshanjayamanna1503 2 ปีที่แล้ว +1

    අනේ මගේ enne ජර්මන් shepherd ගැහැනු අනේ එයා kama kanna බොන්න කැමති na කොච්චර හොඳට දුන්නත් කන්නෙ na කෙට්ටු i එයා මහත් වෙන්න මොනවා da දෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන් daa please

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      GS bawwo godak mahath wenne Naha.. body condition eka thamyi wadagath..

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      Dan bara keeyada..

  • @Pawanis_Diary
    @Pawanis_Diary 2 ปีที่แล้ว +1

    පැණි රස දේවල් වලට රෝම හැලෙන්න පුළුවන්ද ඩොක්ටර්...

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      නැහැ

    • @kavindutharaka5969
      @kavindutharaka5969 ปีที่แล้ว

      අපෙ බල්ලාගෙ ලොම යන්වා බෙහෙත් ව්ද්ලා තින්නෙ එත් යන්වා නෙ ජමන්ස්ෆ්ට් කෙනෙක්නෙ

    • @kavindutharaka5969
      @kavindutharaka5969 ปีที่แล้ว

      එයට තම මස 9 ලොන් යන්වා නෙ

  • @gayaninalinda5345
    @gayaninalinda5345 2 ปีที่แล้ว +1

    මේ doctor කොහෙද ඉන්නේ. Contact number එකක් දෙන්න පුළුවන් ද ❤️🙏

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      0772257303

  • @samanthasuraweera1491
    @samanthasuraweera1491 ปีที่แล้ว +1

    Doctor contact nambar ekak nadda

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      0772257303

  • @rottweilerpet8131
    @rottweilerpet8131 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් ගේ මෙඩිකල් සෙන්ටර්` එකක් තියද කොහෙද තියෙන්නේ

    • @koralagesamantha6428
      @koralagesamantha6428 3 หลายเดือนก่อน

      හයිලෙවල් පාරේ ගලගෙදර පාලම ලග වංගුවෙ

  • @jesuslovesme2037
    @jesuslovesme2037 2 ปีที่แล้ว +1

    Telephone number mokd

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      0772257303

  • @indikasamanthi
    @indikasamanthi 4 หลายเดือนก่อน

    ඩොක්ට අපෙ බලු සුරතලාගෙත් ලෝම යනවා ගොඩාක් ..දවස් 3 විතර වෙනවා..එයා සාමාන්‍ය වල් බල්ලෙක් ප්‍රතිකාරයක් කියන්න ඩොක්ට

    • @PetTvSL
      @PetTvSL  4 หลายเดือนก่อน

      Please contact for consultation 0772257303

  • @Dhoney-jb1iq
    @Dhoney-jb1iq 2 ปีที่แล้ว +1

    නොර්මල් බව්වගේ ලෝම දික් වෙන්න මොනාද හොද කියන්නකෝ doctar

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      රෝම දික්වීමට ජානමය සාධකත් බලපානවා..
      පෝෂණය පමණක් වෙනස් කිරීම මගින් ලොවල දිග වැඩි කර ගැනීම අසීරුයි

  • @prasadmadusanka6308
    @prasadmadusanka6308 2 ปีที่แล้ว

    සල්මන් ඔයිල් දෙන එක හොදයිද..ගෝල්ඩන් රිට්‍රිවර් කෙනෙකුට...

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      ඔව් ඒක හොඳයි.. අත්‍යාවශ්‍ය මේද අම්ල තියෙනවා

    • @prasadmadusanka6308
      @prasadmadusanka6308 2 ปีที่แล้ว

      @@PetTvSL කොච්චර කාලයක් දෙන්න ඕනද..මාස පහයි පැටියට..දවසට කීපරක් දෙන්න ඕනද

  • @dinithiudukumburage4088
    @dinithiudukumburage4088 2 ปีที่แล้ว

    පැනි රස කෑම ජාති දුන්නම ලෝම යනවද

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      ඒ ගැන අපි මෙම වැඩසටහන තුලින් විස්තර කර තිබෙනවා th-cam.com/video/WHLRfa4hHXs/w-d-xo.html