බල්ලන්ගේ සමේ රෝග... කටුවා කෑම.. Mange..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 158

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 8 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනවා ඩොක්ට ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගැන අපි ගොඩක් දුර ඉන්නේ, අපේ බලලත් කසනවා පිට කොන්දේ පොතු වගේ ගැලවිලා යනවා රෝම ටිකක් ගැලවෙනවා හරියට කසනවා ඩොක්ට, මොනවද කලයුතු ප්‍රතිකාර, කසලම තැනින් තැන තුවාලවෙලා,

    • @PetTvSL
      @PetTvSL  8 หลายเดือนก่อน

      0772257303 Please contact

  • @premarathnayake8376
    @premarathnayake8376 5 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි බොහොම වැදගත් ,විග්‍රහයක් .

  • @hasinidissanayaka3313
    @hasinidissanayaka3313 4 หลายเดือนก่อน +3

    අපේ බල්ල jarmen shepherd කෙනෙක්. එයාගෙ ලෝම යනව හරියට.සමහර තැන් වල රතු වෙලා ගොරෝසුවට තියෙනව නිකන් තුවාල වගේ. ගඳත් එනව හරියට.ඇඟෙන් කුඩු කුඩු වගෙත් යනව.ඒකට මොකද කරන්නෙ.මොනවද ඒකට තියෙනබෙහෙත්.කොහොමද එයාව සනීප කරගන්නෙ

  • @rivijaperera3804
    @rivijaperera3804 3 หลายเดือนก่อน +2

    කොන්දේ පළුවගේ ඇවිත් කසනවා ඒකට මොනවා හරි ගෙදරදි කරන්න පුළුවන් ප්‍රතිකාරයක් තියෙනවද සර්

  • @imethatheesha4072
    @imethatheesha4072 2 ปีที่แล้ว +3

    Thank you doctor මගෙ ඉල්ලුව විඩියෝ එකක් .

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. ปีที่แล้ว +2

    Thanks a lot doctor ...very informative ...❤❤❤

  • @samithripadmasiri8779
    @samithripadmasiri8779 2 ปีที่แล้ว +4

    Doctor ලැබුිඩෝග් කෙල්ලෙක් ඉන්නේ අවුරුද්දයි. එයාගේ බඩ රකුපාට වෙලා rash එකක් ඇවිත් . එක පාරක් injection ගැහුවා . දෙවැනි පාරත් ගැහුවා. ඒත් ආපහු හැදිලා. මොකද කරන්න ඕන doctor

  • @sagarakulathunga9424
    @sagarakulathunga9424 2 ปีที่แล้ว +1

    Doctor...මගේ german shepherd බල්ලට දැන් අවුරුදු දෙකයි...එයා හොදට ලස්සනට ඉන්නවා..එයා පැටව් දැම්මා දැන් මාස දෙකයි..පැටව් කිරි බොන නිසාද දන්නෙ නැහැ එයාගෙ දැන් රෝම ඔක්කොම ගැලවි ගැලවි යනවා...අනේ doctor දෙන්න තියෙන හොද විටමින් එකක් හරි බෙහෙත් එකක් හරි කියන්නකො...

  • @SonaliBarnett
    @SonaliBarnett ปีที่แล้ว +1

    Thank you soo much doctor❤❤

  • @munukamadushani3197
    @munukamadushani3197 2 ปีที่แล้ว +2

    Dr.ape masa 5 gsp petiyk innwa aya den tika dwasaka idan lom godk yanwa.aka සාමන්‍යයිද ayata ledak nm ne denata lom yanwa poddk kasanwa.aya genu sathak.mt pilithurak denna doctr.ඔබ තුමාගෙ විඩියො අපිට ගොඩක් වැදගත් මම හැම විඩියො එකක්ම බලනවා.අපි පලමු වතාවට බලු පැටියෙක් හදන්නෙ එ නිසා නොදන්නා දෙවල් බොහොමයි ඉතින් මෙ කරන සේවාව අපිට ගොඩක් වටිනවා.ස්තුතියි ඔබතුමාට.

  • @DiliniNimesha-d8r
    @DiliniNimesha-d8r ปีที่แล้ว +1

    Thank you So m much Doctor ❤❤❤

  • @sadeekaarunodi6764
    @sadeekaarunodi6764 ปีที่แล้ว +2

    Doctor shitzu එක්කෙනෙක් ඉන්නව එයාට රෑශ් එකක් ආව බෙහෙත් විද්ද වාර හතරක් ඒත් සුවයක් නෑ මුලු ඇගේම පොඩි පොඩි ගෙඩි ඇවිත් ඒව කසනව මාස හයයි පැටියට අපි ඉන්නෙ ඇඹිලිපිටියෙ පුලුවන් නම් සර්ගෙ නම්බර් එක්ක දෙන්න මෙයාව පෙන්නන්න

    • @ireshmadushan3839
      @ireshmadushan3839 ปีที่แล้ว

      මේන්ජ් ක්‍රීම් ගාලා බලන්න ..ෆාමසි එකේ තියෙනවා

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් doctor 🙏😍

  • @kasunliyanage3407
    @kasunliyanage3407 2 ปีที่แล้ว +1

    Doctor Labrador 7 years dog කෙනෙක්ගෙ ඇඟේ (කොන්දේ) ඉන්නන් එන්නෙ මොකද, ප්‍රතිකාර තියෙනවා ද

  • @nishantha8994
    @nishantha8994 ปีที่แล้ว +2

    Thank you so much

  • @niroshjayasinghe9469
    @niroshjayasinghe9469 ปีที่แล้ว

    Very useful. Thank you so much doctor.

  • @chathurikakaushalya8442
    @chathurikakaushalya8442 ปีที่แล้ว +1

    Thanks doctor.

  • @ashinikawya2962
    @ashinikawya2962 11 หลายเดือนก่อน +1

    Doctor ge clinic එක කොහෙද තියෙන්නෙ🥺

    • @PetTvSL
      @PetTvSL  11 หลายเดือนก่อน

      High level raod
      Galagedara, Padukka

  • @shiromidesilva8726
    @shiromidesilva8726 ปีที่แล้ว +1

    Thank you

  • @wasanakalhari5921
    @wasanakalhari5921 2 หลายเดือนก่อน

    Doctor ballata katuwan kana ledata beheth 4k vidda eth sanipayak na lon halila niya pothu halila yati pathul palila age thuwala walin diyara berenawa asa walin kaba galanawa aga durwala wela amuthu dugadak hamanawa ithin ayeth thawa beth 3k vidda eth kisima aduwak na rash ekak kiyala doctor kiyanawa me lede mokakda kiyala pahadil karala kiyanna puluwanda me ledet ona pathi kare mokakda doctor godak pin 🙏me sathawa bera ganna udau karanna

  • @iroshaniperera6579
    @iroshaniperera6579 ปีที่แล้ว +1

    Doctor mama at dekimen danna behetak gendagam samaga kohoba tel eakata dama rat kara ege gala peya kipayakin nawanna

  • @jeffreyperera6182
    @jeffreyperera6182 ปีที่แล้ว +2

    My labroada is scratching under the belly now it is lying on the soil, which was not done before Dr can you confirm the reason why it is sleeping on the ground he digs up earth and then sleeps. It is kept in a kennel for long periods.

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Could be an allergic reaction

  • @sanjuperera6230
    @sanjuperera6230 ปีที่แล้ว +1

    තැන්ක් යූ ඩොක්ටර්

  • @sugathshantha3655
    @sugathshantha3655 2 ปีที่แล้ว

    Thanks doctor .ape gedara bauwage makko aasadanaya wage pulli pulli wagee mathuwela thiyenawa.a than wala podi thuwaala.akata sudusu behethak sadahan karanna puluwanda.

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 2 หลายเดือนก่อน

    මාස3පොමරේනියන් පැටියා ගෙ මූණෙ ,ඇස් වටේ ලොම් ගිහින් .මොනවද ගාන්න හොඳ ඩොක්ට .

  • @victorianuwaraeliya225
    @victorianuwaraeliya225 2 ปีที่แล้ว +3

    Very informative,thank you.

  • @dileepanuwan4
    @dileepanuwan4 2 ปีที่แล้ว +2

    Thanks doctor 🖤

  • @kalpaniPushpa
    @kalpaniPushpa 6 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ බව් පැටියට මාස 02 හමාරයි..එයාට අත් යට කකුල් යට කසලා තුවාල වෙලා සමහර එ්වා පැසවලා..මොකක්ද මේ ලෙඩේට කරන්න ඔන ඩොක්ටර්

  • @umeshshiran3916
    @umeshshiran3916 2 หลายเดือนก่อน

    B.B . Lotion හොදයි නේද ඩොක්ටර්

  • @erandaperera4153
    @erandaperera4153 2 ปีที่แล้ว +3

    Thank you doctor ..

  • @TharukaMadushani-ep6vz
    @TharukaMadushani-ep6vz 15 วันที่ผ่านมา

    Ape ballage age bada yata rathuma rathui .hamath hodatama adu weegena yanawa hemawelema kasanawa mokkda karnna hoda

  • @nalindharmasena9524
    @nalindharmasena9524 2 ปีที่แล้ว +1

    Obathumage upades ithamath watinawa bohoma isthuthi obathumata.🙏🙏🙏🙏

  • @sriyanisandamali7395
    @sriyanisandamali7395 2 ปีที่แล้ว +5

    අනේ මගේ බල්ලටත් ඵහෙම යි ඵයාත් පොඩි කාලේ ලස්සනට හිටියා දැන් කකුල් වල ඵහෙම පඩි යනවා බෙල්ලෙන් හැදිලා බේත් කියනවද මට

    • @ireshmadushan3839
      @ireshmadushan3839 ปีที่แล้ว +3

      මේන්ජ් ක්‍රීම් ගාන්න ෆාමසි එකේ තියෙනවා ගන්න

    • @hansanimalsha7208
      @hansanimalsha7208 9 หลายเดือนก่อน

      ​@@ireshmadushan3839 E cream eka masayaka vage balu petiyekta kamak nedda

    • @sandhunikathennakoon4179
      @sandhunikathennakoon4179 5 หลายเดือนก่อน

      ​@@ireshmadushan3839ඒකට හොද වෙනවාද

  • @slboy3473
    @slboy3473 6 หลายเดือนก่อน +1

    Doctor mge ballatath me roga lakshana tynw.belle yata mune age lom yanawa lom nati than red wela.behethk bonna dunna eth harigiye na.meya lede hadenna kalin hodatana hitiya dn dakkinnath dukai.mekata mokada krnne injection karoth hari yavida?

    • @PetTvSL
      @PetTvSL  6 หลายเดือนก่อน

      Ow injection dunnama Hari yayi

  • @DanuDanu-uk7jh
    @DanuDanu-uk7jh 7 หลายเดือนก่อน +1

    මහත්තයෝ මට දැන ගන්න පුළුවන්ද මෙ රෝගය කුකුල්ලට හැදෙනවද කියලා.පිලිතුරක් දෙන්න ගොඩක් පිං ... මගෙ කුකුල් කොටුවේ හැම සතාම මෙහමයි ..

    • @PetTvSL
      @PetTvSL  7 หลายเดือนก่อน

      Meka kukulanta hadenne naha

    • @DanuDanu-uk7jh
      @DanuDanu-uk7jh 7 หลายเดือนก่อน

      බොහම ස්තුතියි ඔබ තුමාට ..

  • @AkilaJayathunga-nu7jt
    @AkilaJayathunga-nu7jt ปีที่แล้ว

    doctorge hospital eke location ek danna puluwanda. please

  • @RuchiniShanika
    @RuchiniShanika หลายเดือนก่อน +1

    Doctors ❤

  • @shakilahamed9491
    @shakilahamed9491 10 หลายเดือนก่อน

    Doctor අපේ පූසටත් ලෝම යනවා නිතරම කසනවා. Doctor මේ රෝගයට බෙහෙතක් කියන්න.

    • @PetTvSL
      @PetTvSL  9 หลายเดือนก่อน

      Please contact 0772257303 Carefirst Animal hospital

  • @vasanthbalasuntharam4418
    @vasanthbalasuntharam4418 11 หลายเดือนก่อน +1

    Doctor maga ballath hodata itiya den padi yanawa raas ekak dala bada kihili ewaga thanwala padi yanawa doctor makata beath thiyanawada doctor labrador ballak doctor

    • @PetTvSL
      @PetTvSL  9 หลายเดือนก่อน

      0772257303 please contact

  • @shashikalashashikalamahesh9449
    @shashikalashashikalamahesh9449 2 ปีที่แล้ว +1

    Docter me video eake kiyapu vidiyata ape balu patiyata rash eaka awa beheth vidda eath deparak thun parak vage adu vela aye haduna eaka parak beheth vidala dawas 10 k athulatha genna kiuwa aran giya beheth vidda adu venawa ea unata age kalu pus vage thiyenawa kihili yata rosa patai kasanawa hoda shampoo eakak hari gana cream eakak hari kiyannako

  • @madhu9602
    @madhu9602 2 ปีที่แล้ว +14

    කකුලෙ තුවාලයක් තියේ ලෙ එන්න්න්ත් නැ සැරව එන්නෙත් නෑ ..රෝස පාටයි ..ලෙවකනව එයා...eeth katuwa mada

    • @nirandhanaganegoda903
      @nirandhanaganegoda903 ปีที่แล้ว

      Ou

    • @ashi1221
      @ashi1221 ปีที่แล้ว

      madhu අනේ අපේ බල්ලටත් මේකම තියනවා ඔයා මොනවාද කලේ ප්‍රතිකාර..දැන් සනීප වෙලාද බලු පැටියාට

    • @lahirumadushan5709
      @lahirumadushan5709 ปีที่แล้ว

      ​@@ashi1221ape labrador ekkenageth eka thinawa.

    • @niroshalakmali3126
      @niroshalakmali3126 ปีที่แล้ว

      Maget ahemi behet kla hariyta appa sarin sare anwane

  • @lakshmankumara8631
    @lakshmankumara8631 ปีที่แล้ว

    Bhath vidinna ඕනද

  • @sachinisilva888
    @sachinisilva888 2 ปีที่แล้ว +3

    Doctor mn laga shihtzu la inne pataunta 3 week eyalata toilet ynne na e nisa bada loku wela hodatama bheth gtta eth hari giya na doctor hamadama ra weddi eka digata ka ghnwa hodatama

    • @sachinisilva888
      @sachinisilva888 2 ปีที่แล้ว

      Ane mt ikmanin reply krnna doctor

    • @thejessy7928
      @thejessy7928 2 ปีที่แล้ว

      @@sachinisilva888 oya koheda?

    • @induwejethunga5704
      @induwejethunga5704 2 ปีที่แล้ว

      ස්තුතිය ඩොක්ට

    • @dilanigurugamage2113
      @dilanigurugamage2113 ปีที่แล้ว

      Chocalate wage behetha dunnata kamak nadda me ledeta

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว

      ඩයිජින් පෙත්තක් දියකරලා පොවන්න අපෙ බවුවටත් දෙනවා

  • @thilinithennakoon7918
    @thilinithennakoon7918 9 หลายเดือนก่อน +2

    ඩොක්ටර් මට ඉන්නේ ලැබ් කෙනෙක්. එයාගේ කොන්ද උඩයි බඩ දෙපැත්ත කසනවා. එතන ලොම් ගිහින්. මොනාද කරන්න ඕන

    • @PetTvSL
      @PetTvSL  9 หลายเดือนก่อน

      Please contact 0772257303

  • @geearana4072
    @geearana4072 ปีที่แล้ว

    Docter abamectin tablet eka denne monatada??

  • @gayaninirosha1092
    @gayaninirosha1092 ปีที่แล้ว

    Ane siuru pregnancy gene tikak kiyala dennako.

  • @Ishidiarys
    @Ishidiarys ปีที่แล้ว

    Doctor ape balu patiyageth thanin thana loma yanawa aya ega kasanawa hamawelama beheth karata adu nahane😢

  • @KamalawathiLoku-re4ky
    @KamalawathiLoku-re4ky 6 หลายเดือนก่อน

    Ane ape dog geth katueo kanawa. Wal dog kenek iya iyage pati yanawa api shampoo ganawa hari yanna ane mata hoda bethak kiyanawada

  • @lakshmankumara8631
    @lakshmankumara8631 ปีที่แล้ว +1

    Dan dawas 2 විතර wanawa.නැට්ට රතු patai.කකුලත් තුවාල wala .kasanawa .monawa walada danna ne .

  • @darshanimuthulatha9449
    @darshanimuthulatha9449 2 ปีที่แล้ว +1

    Alagic valin athivana vedio dennako

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      Hondyi allergies gana ekak karannam

  • @123perera8
    @123perera8 ปีที่แล้ว +10

    සමහරු ඔය ලෙඩේට ගෙන්දගම් දෙනවා.. ඒක හොදද doctor

  • @SurekaMalkanthi
    @SurekaMalkanthi 3 หลายเดือนก่อน +1

    😮😢

  • @isharamadumali1464
    @isharamadumali1464 ปีที่แล้ว

    Docter labrador dog kanakge rash ekakata bahath genawa atanin500mg kata kudu ekak diyakarala aga gawa ekan passa aya wamanaya danawa neda eka visaida healthy k9bahath eka gawa

  • @suranga_desilva
    @suranga_desilva ปีที่แล้ว

    ඔය injections වල side effects නැතිද?

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 ปีที่แล้ว +1

    Dr. Me roga walata injection pamanada thiyenne. 🙏

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      Injection dena eka hondyi

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +5

    කටුවා කෑමේ රෝගය ජීවිත හානි වියහැකි රෝගයක් ද පාලනය කිරීමක් හැර ස්තාවරව සුවකල නොහැකියි ද?

    • @nethmiupe6985
      @nethmiupe6985 ปีที่แล้ว +1

      Wadi unoth marenawa

    • @ireshmadushan3839
      @ireshmadushan3839 ปีที่แล้ว +4

      මේන්ජ් ක්‍රීම් ගාන්න..ෆාමසි එකේ තියෙනවා ..කටුවා කන එක හොද වෙනවා..

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 ปีที่แล้ว +1

      @@ireshmadushan3839 ඔයාට ගොඩක් ස්තුතියි . ❤

    • @ireshmadushan3839
      @ireshmadushan3839 ปีที่แล้ว

      @@pradeepaatapattu1317අනේ ඒක සුලු දෙයක් . කාගේ හරි සතෙකුට හෝ මිනිසෙකු ට හරි තමන් දන්න දෙයක් කියලා උදව් කරන්න පුළුවන් නම් ඒක තමයි මනුස්සකම කියන්නේ..අහක බලන් යනවට වඩා ඒක උතුම් දෙයක් ,අනික සතෙක් වෙනුවෙන් දෙයක් කවුරු හරි අහද්දි මට අහක බලන් යන්න හිත දෙන්නෑ.මොකද ඒ අහිංසකයින්ට අමාරුව කියලා උදව් උපකාර ඉල්ලන්න බැහැනේ.ඉතින් අපි අපිමයි ඒ අහිංසකයින් වෙනුවෙන් උදව් උපකාර කරන්න ඉන්නේ..මහමඟ පිලිසරනක් නොමැති ව තනිවන සියලු සතුන් වෙනුවෙන්නුත් අපි හැකි පමනින් ආහාර ටිකක් වතුර ටිකක් බේත් ටිකක් පුළුවන් විදියට දීලා ඒ අයවත් රැක ගනිමු ..අපි නැති නම් ඒ අහිංසකයින් ට කාගේ නම් පිහිටක් ද..🙏❤🙏

    • @dushanperera3471
      @dushanperera3471 9 หลายเดือนก่อน

      Menge cream eka hriyatama hari , man hoda කරලා තියෙනවා , katuwa kapu kenekkwa.

  • @senurivihanga9511
    @senurivihanga9511 ปีที่แล้ว

    Dr plz mata Drge no eka dannako prethikara denaganna

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      0772257303

  • @maheshprasanna7837
    @maheshprasanna7837 2 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥

  • @ReoMusix
    @ReoMusix 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @dilanthadesilva984
    @dilanthadesilva984 ปีที่แล้ว +1

    Good

  • @ThisagaDinujitha
    @ThisagaDinujitha 4 หลายเดือนก่อน +1

    Doctor me video eke enna ape ballata mokada karanna one behet

    • @PetTvSL
      @PetTvSL  4 หลายเดือนก่อน

      වැඩිදුර විස්තර සදහා අපිව සම්බන්ධ කරගන්න 0772257303

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว

    Injection 2k ghuwath..eth aduwak ne..welmita den thuwala wela tiyenne

  • @TharangasampathSampath-ge3st
    @TharangasampathSampath-ge3st ปีที่แล้ว

    මගේ කෙල්ල ගෙදර එත් කොහොමද

  • @resandi_rusara
    @resandi_rusara 3 หลายเดือนก่อน

    පූසන්ගෙත් එහෙම වෙනවද... පිළියම් මොනවද

  • @harshanirathnayaka2220
    @harshanirathnayaka2220 ปีที่แล้ว +1

    Mage golden rettriwer ge as 2 wate kalayak loma gihin, kasanawa .beheth walata hari giye ne, pl mekata mokada karanne

  • @user-yn8zw1vy4r
    @user-yn8zw1vy4r ปีที่แล้ว

    Doctor ape gedara ballata pharmacy eken pethi 2k genath dunna oya rogeta. Itapasse ballata pana na yanakota vatenava. Doctor ekata mokakda karanne ?

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว

    ඔබතුමා කොහෙද ප්‍රතිකාර කරන්නේ

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      High level Rd
      Galagedara, Padukka
      0772257303

  • @sulochanaobeysekara5803
    @sulochanaobeysekara5803 ปีที่แล้ว +2

    Doctor mage gedara ballatath me vage ledak hadila oba thuma Hamu venne kohomada

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Gewal koheda

    • @sulochanaobeysekara5803
      @sulochanaobeysekara5803 ปีที่แล้ว

      @@PetTvSL Ratmalana doctor

    • @piumidilhani134
      @piumidilhani134 ปีที่แล้ว

      Kohomada doctor sambanda Kara gannea

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      @@piumidilhani134 0772257303

    • @piumidilhani134
      @piumidilhani134 ปีที่แล้ว

      @@PetTvSL doctor mm 2parak beheth vidda ballata.thama hoda ne.3weni parata apahu heduna.mokadda doctor karnna ona.

  • @nilushikagamage5880
    @nilushikagamage5880 ปีที่แล้ว

    මේ කසන රෝග මිනිස්සුන්ට බෝවෙන්න පුළුවන්ද ...

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +1

      කටුවා කන රෝගය මිනිසුන්ට බෝ වෙන්නේ නෑ..

  • @emashasan9986
    @emashasan9986 ปีที่แล้ว

    Godak loma yana ekata wisadumak naddda doctor api pennana doctor ganan ganne na eth eka godak asamanyai

  • @chahuramadushan7203
    @chahuramadushan7203 2 ปีที่แล้ว

    Dokta oyaga no dannako

  • @priyangikanarayana6728
    @priyangikanarayana6728 11 หลายเดือนก่อน

    Makkan asadanayak nam ekath hamotama bo wenawada

    • @PetTvSL
      @PetTvSL  9 หลายเดือนก่อน

      Makkan bo unahma rash patanganna puluwan.Please contact 0772257303

  • @TharangasampathSampath-ge3st
    @TharangasampathSampath-ge3st ปีที่แล้ว

    මගේ යූහි ව

  • @madhushikakumari4983
    @madhushikakumari4983 ปีที่แล้ว +1

    Kakule resh ekk hedila.balla godk kasanawa.ලෝම godak yanwa dr.eka parak beheth kra me lagadi.ath aduwak na.

  • @world_happiness1992-
    @world_happiness1992- ปีที่แล้ว +1

    Pusnta hadunama mkda karanne

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Beheth widinna puluwan

    • @ITsMI1107
      @ITsMI1107 ปีที่แล้ว

      @@PetTvSL mge pusekta godak beheth widda. Behet vidinkm vitrai hoda. Newathuwama ayet enwa

  • @wolf2476
    @wolf2476 2 ปีที่แล้ว +1

    Drge vet ekk thiyenwa da ?

    • @rohanmcmighty
      @rohanmcmighty 2 ปีที่แล้ว

      Doctor ge animal hospital ekak thiyenawa Padukka, Galagedara. Video eke pennanawa phone number ekath

  • @sudu6246
    @sudu6246 ปีที่แล้ว +15

    ම කටුවො කනවාට බෙිත් විද්දා පෙතිත් උුන්නා එත් අඩු වෙින්නැ කසනවා හැම වෙිලේම අල්ලන්නත් බැ කන්නබහදනවා

    • @ireshmadushan3839
      @ireshmadushan3839 ปีที่แล้ว +4

      මේන්ජ් ක්‍රීම් ගාන්න..ෆාමසි එකේ තියෙනවා ..

    • @sharmilaprasadi4409
      @sharmilaprasadi4409 10 หลายเดือนก่อน

      ​@@ireshmadushan3839e mokadda

    • @ireshmadushan3839
      @ireshmadushan3839 10 หลายเดือนก่อน +1

      @@sharmilaprasadi4409 කටුවා කන බව්වන්ට ගාන්න ෆාමසි එකේ තියෙන ක්‍රීම් එකක්.

    • @kankanamgenadeeshan
      @kankanamgenadeeshan 10 หลายเดือนก่อน

      ​@@ireshmadushan3839 කීයක් වෙනවද එක

    • @ireshmadushan3839
      @ireshmadushan3839 10 หลายเดือนก่อน

      @@kankanamgenadeeshan dnnm 400 wage athi.mn hithana widiyta

  • @susanthajayasingha5362
    @susanthajayasingha5362 ปีที่แล้ว

    බෙහෙත් නැත්ද

  • @sriyanisandamali7395
    @sriyanisandamali7395 ปีที่แล้ว +2

    අනේ මටත් බෙහෙතක් කියනවද මගේ බල්ල බෝලෙ වගේ හිටියා එයාට සර්පයෙකු දෂ්ට කලා කට ඉදිමුනා අපි ඒකට බේතක් වින්දා අනේ බල්ලගෙ දැන් පඩි නෑ පඩි ඵන්න බේතක් කියනවාද.

    • @ireshmadushan3839
      @ireshmadushan3839 ปีที่แล้ว +1

      මේන්ජ් ක්‍රීම් ගාලා බලන්න ෆාමසි එකේ තියෙනවා ..

  • @dilshanruwanpathirana6110
    @dilshanruwanpathirana6110 ปีที่แล้ว

    Ballanta rash jana walin avillanam කොච්චර beth karath hoda wenne naththam mokada karanne

  • @senehasovidu7539
    @senehasovidu7539 ปีที่แล้ว +1

    ඩොක්ට බල්ලන්ගේ කටේ මූනේ ඉන්නො ආවහම බෙහෙත් නැද්ද

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Tiyenawa doctor kenekta pennana onee

    • @senehasovidu7539
      @senehasovidu7539 ปีที่แล้ว

      ඩොක්ට ගෙදර ඉන්නේ කොමනේරියන් බල්ලෙක් එයාගේ කටේ ඉන්නො ගොඩක් හිටියා පශුඩොක්ටට පෙන්නලා ඉන්නන්ගෙ සාම්පල් අරන් යැවුවා බෙහෙත් එකක් හදන්න ඒත් ඉන්නො කපලා සති දෙකකින් විතර ඉන්නො දියවෙලා ගියා බෙහෙත් විද්දේ නෑ ඒ උනාට ගෙදර ඉන්නවා නිකන් බල්ලන්ගෙ පැටවු 7ක් උන්ගේ කටවල් වල ඉන්නො ඉන්නවා දැන් කොමනේරියන් කෙනා ප්‍රෙග්නට් එයාගෙ පැටවුන්ටත් හැදෙයිද ඩොක්ට

  • @umeshshiran3916
    @umeshshiran3916 2 หลายเดือนก่อน

    බයිලනෙ

  • @renukamalkanthi6883
    @renukamalkanthi6883 2 ปีที่แล้ว

    වෛද්‍ය තුමනි බල්ලා න්ගේ උසන කොසේ හැමදාම යන්නේ ලෙඩක්ද

  • @shenayaraashi2759
    @shenayaraashi2759 ปีที่แล้ว

    Mage ballata mas 5i age resh avith eyt beheth 3parak vithara gaththa eyt vaksin gahuwe eth e kisim dekin hari giye ne ,age dn thuwal wel eya kaslam ,mekat karnn deyk kiynnko 😢

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Gewal koheda

  • @LakshaniJayawickrama
    @LakshaniJayawickrama 3 หลายเดือนก่อน +1

    කටුවා කෑම මිනිස්සුන්ට බෝ වෙනවද ??

  • @Basnayaka-m3f
    @Basnayaka-m3f 3 หลายเดือนก่อน

    Waligaye mawiyanawa mokada karanne

  • @renukamalkanthi6883
    @renukamalkanthi6883 2 ปีที่แล้ว

    උසන කොසේ හම යන්නේ ledakda

  • @priyangikanarayana6728
    @priyangikanarayana6728 11 หลายเดือนก่อน

    Thank you doctor