Dr today only I saw your videos. I'm sad that I didn't come across these earlier. Anyway so happy now. Hope you will reply to our queries. I just subscribed
Doctor paren awith ape gedara lgdi nathara una ballek innwa..wayasa avurudu 7,8k wage athi..panu beheth beelama nathuwath athi kalin..1st time denwa nm kohomda denna one mathrawa? Hoda brand ekkuth kynwda doctor
sir ape inne rotwayalat kenek.eyata dula idanma panu beheth dunna masa 5dunnata passe eya kema adu una kannethuwama dawas4_5hitiya.ayeth ehema weida doctar
Dr ape balupetiyata masa 3. Panubeheth dilama ne. Den eyata denna one masa 3 passe dena panu behethda.neththan masa 3 kalin denna one beheth eka dunnata kamak nedda.
Doctor mge rottweiler ta 3year kenek inme eyta pati panu rogaya weladila tynne. Bara 47kg wge tynne. Doctor recommend kre niclo-leva tablet 5k hisbada dila next day eke 3k denna kyl. Kema kanneth ne. Plz advice ekak denna pluwnda doctor
Ape docter "no worm" eka thamai liyala dunne... eth farmcy wala eka naha... eka wenuwata ilagata thiyena panubehetha mokadda docter sudusu... masa 3 jerman sheperd.
ඇත්තමයි ඩොක්ටර් පනු බෙහෙත් ගැන වැඩසටහනක් ඉල්ලන්න හිටියෙ ගොඩක් ස්තූතියි ඔබතුමාට මේ වැනුවත් කිරීමට
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි.ඔබතුමාගේ වැඩසටහන් ඉතාමත් වැදගත්.
වටිනා කාරනා ගැන දැනුවත් උනා.ස්තූති ඩොක්ටර්.
ඉතාමත් වටිනවා video එක dr.මගෙ පොමරේනියන් එක්කනෙක් නැතිවුනා. හරියට වෛද්‍ය අනුමැතිය නොමැති නිසා.
වටිනා විඩියොවක්.ඔබතුමාට ගොඩක් පිං
.
ඉතා වටිනා වැඩ සටහණකි. ඔබතුමාට බොහොම ස්තූතියි.
Thank you doctor .
බොහෝම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට❤
godak watina video ekk thanks doctor.
ස්තුති ඩොක්ටර් ❤️
බොහොම ස්තුතියි ඩොක්ටර්..❤️🙏
Godak watinawa. thank u docter 👍👍🙏🙏
Thanks dr you give us a good knowledge of pets
Thank u so much doctor.it's a very useful
ස්තුතියි ..🙏🙏🙏🙏🙏
Thank you doctor for explaining to us
Excellent explanation
Thank you doctor ❤❤❤
බොහොම ස්තූතියි ඩොක්ටර්
Doctor mage balu patiyage bada idimila thibila panu beheth dunna dan hari dila sathiyayi aye koi kale da denna oni
Dr today only I saw your videos. I'm sad that I didn't come across these earlier. Anyway so happy now. Hope you will reply to our queries. I just subscribed
Thank you....❤️❤️
Doctor mage bauwata dn auruddak. Thama distemper vacsin eka vidala na. Eka dn viddata aulak nadda
Thank you doctor
මට ගොඩාක් වටිනා වැඩසටහනක් සර්.ස්තූතියි මේ වැඩසටහනට.
ස්තුතියි
👍 Good vidio 🍃Keep it up
Doctor මාස 1 වගේ වෙන්නෙ...2kg බර...පනු බෙහෙත් භාගයක් දුන්නෙ...එයා හරියට පස්,වැලි කන්න බලනවා...කෑම කනවත් අඩුයි...මොකද කරන්නෙ ඩොක්ටර්
Thank u Doctor
මාසයයි පැටියට ඉයෙ පනු බෙහෙත් දුන්නා කකින් දවසෙ දිග පනුවො එක්ක වමනෙ ගියා පනුවන්ට පන තිබුනා.ඊයෙ බෙහෙත් දුන්නට පස්සෙ පනුවො මැරිලා වමනෙ දැම්මා උදේ..දැන් නම් හොද ට සෙල්ලම් කරලා ඇක්‍ටිව් විදියට ඉන්නවා
Eka gataluwak naha
Doctor paren awith ape gedara lgdi nathara una ballek innwa..wayasa avurudu 7,8k wage athi..panu beheth beelama nathuwath athi kalin..1st time denwa nm kohomda denna one mathrawa? Hoda brand ekkuth kynwda doctor
Doctor ape puusata dan avurudu 7 k withara. Eyata eka paaratama kassak enawa . Kelath perenw . Samahara welaawata pitipassen panuwo yanawa eekata mokdd karanne
Docter mage jerman shepard ta wayasa masa 10. Bara 32Kg. Meyata galapenama panu behetha mokakde.
🙏❤️🙏
Doctor aurudu 2 masa 10 german shapred kenkt denn hoda panu pethi brand name ekak qiynnko plz.........
Nowarm plus
10kg walata one tab
බොහොම ස්තුති ඩොක්ට ඔබතුමා මෙ දෙන උපදෙස් වලට ජෙමන් සෙබට් දවස් 45 යි මෙයගෙ බර කිලො 1 ක් වගෙ තියෙන්නේ pyrantel pamoate සිරප් එක කොහොමද දෙන්නේ 🙏🙏🙏
Doctor balupatiyata mas 2surup.aka danna.bara 6.kochchara pamanayak danna ona da
Panu beheth dila waruwen panuwo merila newatha kema ruchiya enna kalayak yanawada.
Mge ballat 1.1/2 age eka eyt klin hdpu gdr panu beheth kalkin dunne nh kivva shitzu varge eyt monvd.denna hoda.panu beheth doctor
Dr අද තමා මගේ බලු පැටියට පණු බෙහෙත් දුන්නේ...ඒත් අද එයා කෑම කන්න ටිකක් අදි මදි කරනවා
පොඩි අයට පෙති දෙන්න එපා. Pyrantin එක දෙන්න ඕනි
Doctor mn gawa,inne pomaneriyan petiyek masa 8 bara 5 kg k vithra kochchra panu beheth pramanayak denna onida
drontal plus එක පූසන්ට හොඳයි ද? internet එකෙ තියෙන්නෙ plus එක බල්ලන්ට කියලා. පූසන්ට වෙනම එකක් තියනවා drontal cat කියලා!
Doctor mata inne pomaneriyan petiyek eyage natte පඩි ගිහිම් එයාට දැන් මාසයයී
ඒකට මොකක්ද කරන්න ඕනේ
Ane doctor mage pomaneriyan patiyata panu beheth dunnata panuwo yanne nane...eka gataluwak neweida...den masa 2i wayasa
පනු බෙහෙත් දෙන හැම වෙලාවෙම පණුවන් යන්න ඕනෙ නෑ...
❤Q❤❤❤
Doctor where is the animal clinic?
🙏🙏🙏👍👍👍
අද පනු බෙහෙත් දුන්නා ..මාස 3 2/1 ක බව්වෙක්ට ..බෙහෙත් පෙන්නතකින් බාගයක් ..යෝගට් එක්කට දාලා
Dr bara 4 /30 noworm pethi භාගයක් ethida
sir ape inne rotwayalat kenek.eyata dula idanma panu beheth dunna masa 5dunnata passe eya kema adu una kannethuwama dawas4_5hitiya.ayeth ehema weida doctar
Doctor ape balla kemath akka pol kemata kemathi dunnata kamak nedda
Denna puluwan gataluwak naha
Pyrantin Syrup eka wenuwata tablet denna puluwnda petawunta masa 3ta adu
Weight ek anuwa denna puluwan
Dr ape balupetiyata masa 3. Panubeheth dilama ne. Den eyata denna one masa 3 passe dena panu behethda.neththan masa 3 kalin denna one beheth eka dunnata kamak nedda.
Doctor masai balu patiyata ekkawak anawa rata mokadda karanna
Doctor mas 2 1/2 wayasa 3kg tiyana balu patiyekuta mg kochcharak denna oneda
Masa 11/2 k wayasa blu pstiyek nawanna puluwanda Docter
ඩොක්ටර් පුසන්ට පනු බෙහෙත් දෙන ආකාරය පිළිබඳව වීඩියෝ එකක් කරන්නකෝ
Panu bahath dunnam ballage thina wanaskam monade dr
❤️
Doctor please talk to us about cats too
Doctor mana gawa labrador petiyek innawa. Masa dekai wayasa. Sathi deken dekata panu behet dunna. Ath eya pas kanawa. Akata mokada karanna ona doctor
Panubehet nisama newi... Meka gana channel eke program ekak tiyenawa eka poddak balanna puluwan
Dawas 18n panu beth denawada pataunata
Pyrantal denna puluwan
🖖🖖🙏🙏👍
🙏🙏🙏🙏🙏💓💓💓
ස්තුතියි
1kg pusakta panubehet pirintin kiyana petta hodada..kochchara denna onida..
Wayasa keeyada
Hoda panu pethi monawada
ඩොක්ට අවුරැදු2 මාස 3යි labrado බවුවට NoWORM pluss ටැබ්ලට් 4ක් දෙන්න කිවුවා 39ක් බර තියන නිසා.මේ පනු බෙහෙත් එක මේ වයසට හොදද? රෑ කෑමට පසුව දීම සාර්තකද
E pramanaya denna prashnayak ne
Heet eke inna female kenekuta panubeheth dennta kmk nadda
Kamak naha
K 4 shizshu aw 1 no werm peth භාගයක් dunne e ඇතිවෙයි da dr
ඇති
@@PetTvSL thanks dr mn masen mase denawa den එහෙම denna one nedda dr
Pregnant wela dhina26i. Mama dhanne nethuwa kema kannethi nisa panu beheth dunna. Petawta ? Weida.
Doctor mge rottweiler ta 3year kenek inme eyta pati panu rogaya weladila tynne. Bara 47kg wge tynne. Doctor recommend kre niclo-leva tablet 5k hisbada dila next day eke 3k denna kyl. Kema kanneth ne. Plz advice ekak denna pluwnda doctor
අවුරුදු තුනේ එක්කෙනෙක් පණු අමාරු නිසා ආහාර ගැනීම මගහරිනවා කියලා හිතන්න අමාරුයි..
Ane ehmda doc. Thank you panu behethnm dunna. Dennm wenadata knwa wge half knwa thank you doctor ❤❤
ලෝම හැලෙනවට කලයුතු ප්‍රතිකාරය කියන්න
Doglage rash gana video ekak one doctor please
ස්තුතියි
අනේ ඩොක්ට මගේ බලු පැටියා ට මාස දෙකයි එයාගේ පස්ස පැත්තෙන් පනුවෝ යනවා අනේ ඇයි එහෙම වෙන්නෙ පනු බෙහෙත් දුන්නා එත් ටික දවසින් ආයේ වැටුනා.
සති දෙකකට සැරයක් පණු බෙහෙත් දෙන්න ඕන..
Doctor සති 7ක පැටියට පනු බෙහෙත් දුන්නේ යෝගට් පොඩ්ඩකට දාලා ඒක කමක් නැද්ද doctor ඇගට අල්ලනවද බෙහෙත් ටික ඒම දුන්නම මම ඒම දුන්නේ
Kamak naha ehema denna puluwan
ඩොක්ට අපේ බලු පැටියට මාසයයි.දැන් ගෙනත් දවස් 3යි.දැන් දවස් 2ක් මලපහ එක්ක අඟල් 4,5 විතර දිග පනුවෝ හිටියා.එහේම තියෙද්දි
මගෙත් බලු පැටියගේ මලපහ එක්ක පනුවන් ඉන්නවා
මගෙත් බලු පැටියා ට පණුබෙහෙත් දුන්නත් මලපහ එක්ක පණුවන් යනවා vet කෙනෙක් ගෙන් බෙහෙත් ගත්තා .ඒ බෙහෙත් දීපු වෙලාවට විතර යි පණුවෝ මැරිලා යනවා ආපහු ටික දවසකින් පනුවෝ ඉන්නවා .
සති 2 german shepard 1 kg ක් බර පැටියෙක්ට pyrantin syrup එක කොච්චර දෙන්න ඕනද?
15mg denna
Doctor අපේ ඉන්නේ german shepherd මාස 1 1/2ක පැටියෙක්. එයාගෙ බර 2kg. එයා දවසට දෙපාරක් වගේ කන්නේ.... එලියට එක්කන් ගියාම වැලි කන්න බලනවා.... vet කිවුවා එයා හැදිලා මදි කියලා.... අනේ මොකක්ද කරන්න ඕනි doctor
0772257303 please contact
Dr මගේ පුතාට ..බර 6 kg
මාස 2 එයාට පණු බෙහෙත් දෙන්න ඔනි මොනවද ..
අනේ අපේ බලු පැටියගේ බඩ ගොඩක් ලොකු වෙලානේම්..ඒ ඇයිද දන්නෑනේ..බත් කාලා නෙවෙයි..එක පාරම🥺
ටික දවසක් කන්නෙ නැතුව ඉන්නෙ පනු අමාරුවටද? පස් කන්න හොයනවා එලියට දැම්මාම 😢
දීලා නැත්නම් පණු බෙහෙත් දෙන එක හොඳයි.. හැබැයි දිගටම කෑවේ නැත්නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න..
@@PetTvSL thank you doctor
අවුරුදු එකහමාරක් පමණ වයසැති පූසන්ට මාස හීයෙන් කීයටද දිය යුත්තේ ගෙදර ඉන්න පූසන්ට සහ බල්ලන්ට දෙගොල්ලොන්ටම එකවර දිය යුතුද
Masa 3-4ta warak denna
Degollantama ekawara denna eka hondyi
ඩොක්ටර් මාස දෙකක පැටියෙකු ට පනුබෙහෙත් කොහොමද දෙන්න ඕන .
මාස කීයකට සැරයක්ද දෙන්න ඕන
පොඩ්ඩක් පැහැදිලි කරන්න
සති දෙයකට සැරයක් දෙන්න.. මේ වීඩියෝ එකේ විස්තර තියෙනවා..
@@PetTvSL ස්තූති 😌
Doctar bawwata masa 4 eyata masaywn masayata panu beheth denna kiwwa doctar eya hamadama biscuit kana nisa
Biscuit kana ekai panu amaruwyi athara sambandayak naha
වෙෙද්‍යය තුමනි අපේ බලු පැට්යට මාස එකෙන් පනු බෙහෙත් දුන්නේ දිග ලොකු පනුවෝ ගොඩක් ගියා.
බලු කුක්කට දවස් 20යි.....
එයාගෙ අම්මා එයාව දාලා ගියා..පොඩි කලෙ ඉදන් අපිම තමා කිරි දිලා හදා ගත්තේ සතු 2න් පන්හ් බෙහෙත් දුන්නා...හොදට හිටියා....අනේ සර්......
අද එයා අව්ලෙම්...බඩ පුරව දාලා වගේ..බඩ ලොකුයි...මොකද කරන්නේ ඒකට....
ඩොක්ටර් මාත්‍රාව වැඩි උනොත් මොකද කරන්න ඕනේ
pregnant කාලය අතර පණු බෙහෙත් දුන්නට කමක්නැද්ද doctor..?
Denna puluwan
Hariyatama mathrawata denne
Dina 50n
අනේ ඩොක්ටර් මගෙ බලු පැටියා මාස 2යි.. දැන් එයාගෙ බඩ ලොකුවෙලා අඩූ වෙන්න නෙම නෑ...මොකද ඒකට කරන්නෙ
Ane doctor mage balu petiyata behet ekak wisha wela. Eywa vet kenek lagata aran giya. Hbi eya husma ganne harima wegen nahayen hotu diyara wageth enwa samahara welwata. Ane mata mekata wisadumak dennko
Doctor..පණු බෙහෙත් දෙනකොට රෑ වේලකට දෙන්නම කියලා නියමයක් තියෙනවද..??අපිට දවල් වේලකට දුන්නොත් හොද නැත්ද..??
Gataluwak naha dawalta denna puluwan
බොහෝම ස්තූතියි doctor ..@@PetTvSL
@@PetTvSL Doctor බල්ලාට වයස මාසයක් වෙනකොට පණු බෙහෙත් දුන්නා..දෙන්න කලින් හොදට කෑම කාලා බරත් වැඩි වුණා..දැන් ටිකක් කන්න හොරයි..මොකක් හරි ගැටළුවක්ද එහෙම වෙන්න doctor..??
Doctor මගෙ බලු පැටියාට දැන් මාසයයි . මං ඊයේ පනු පෙති දුන්නා අද අමුතුයි . මලානික වෙලා ඉන්නෙ. දැන් වමනෙ දැන්මා 😥
ගැටලුව දිගින් දිගටම තිබ්බොත් පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුත්තකි..
@@PetTvSL හොදයි Doctor. සෙම වමනය දන්නෙ
@@dilanisandaruwani6625ඊට පස්සෙ මොකද කරේ
Kocharak dunnada
Maga ballaga peitupasein wathura waga anawa akata hathuwa dokta
Balnne nathuw hariytma kiyanna amarui0742055864
බලු පැටව් කිරි දෙනවා නම් මොන කිරි ද දෙන්න ඕන , පනුවෝ එයිද, මාසයක පැටියෙක් ට මැක්කන්ට මොනවද දෙන්නේ
Masayak nam wayasa api bona Kiri denna puluwan.. piti Kiri nisa panuwo enne naha
ඩොක්ට මාසයක් වයස පැටවෙක්ට pyrantel පෙත්තක් දුන්නට කමක් නැද්ද
Bara keeyada patiyage
@@PetTvSL 2 kg
@@dilshan-dc9 pethi 1/4 k denna
@@PetTvSL හරි ඩොක්ට Thanks
ඩොක්ටර් පනු අමාරු හැදුන බව්වෙක් හොද කරගන්න අමාරුද කෑම කන ඒවා දිරවන්නෙ නැතුව ඉක්මනට යන්නෙ ඇයු හොදටම කෙට්ටුයි
Please contact carefirst Animal hospital 0772257303
පැටියට දැන් මාස 1.5 තාම පනු බෙහෙත් දුන්නෙ නෑ මොනවද දෙන්න ඕන
Pyrantin denna puluwan
පණු පෙත්ත දෙන්න ඕනි time එකක් තියනවද
Ehema naha
@@PetTvSL තැන්කිව් ඩොක්ට
ගොඩක් වටින video එකක්❤
පැටවුන් කිරි බොන අවධියේ මව් සතාට පණු බෙහෙත් දුන්නට කමක් නැද්ද..
Ape docter "no worm" eka thamai liyala dunne... eth farmcy wala eka naha... eka wenuwata ilagata thiyena panubehetha mokadda docter sudusu... masa 3 jerman sheperd.
Doctor සති 3 boxer පැටියෙක්ට දෙන්න ඕනි පනු බෙහෙත් වර්ගෙ නම මොකක්ද? මාත්‍රාව කොහොමද?
Pyrantin denna
Bara keeyada
Docto maga balu patiyata dina 40bara 30.3 ml.1 dda danna