ඔබේ බලු පැටියා ගල් පස් කන්නේ ඇයි ? ඒක නවත්ත ගන්න විදිය මෙන්න....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 68

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +4

    මේ ඩොක්ටර් ඉතාම පැහැදිලිව කරැනු ගොඩක් කියල දෙනවා මගෙ බල්ලන්ගෙ තියන ගැටලු වලට පිලිතුරැ ලැබුනෙ මොහුගෙ සාකච්ජා වලින්.

  • @madushikajayasinha3282
    @madushikajayasinha3282 ปีที่แล้ว +3

    වැදගත් වැඩසටහනක්. බොහොම ස්තුතියි

  • @buddhikabandara2389
    @buddhikabandara2389 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා මෙවන් දැනුවත් කිරීම්

  • @roshenmadushanka780
    @roshenmadushanka780 3 ปีที่แล้ว +2

    Presenter ge voice eka maarama clear and accurate, Good luck

  • @nimsarawijesingha1697
    @nimsarawijesingha1697 2 ปีที่แล้ว +7

    අනේ ඩොක්ට මගෙ පැටියා ප්ලාස්ටික් කනවා...ගල් පස් කනවා...ඒ කාපුවා වමනේ කරවලා හරි අයින් කරවන්න විදියක් නැද්ද

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 3 ปีที่แล้ว +3

    හරිම වැදගත් වැඩ සහනක්...

    • @PetTvSL
      @PetTvSL  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට

  • @SidathkumaraKumara
    @SidathkumaraKumara 10 วันที่ผ่านมา

    Doktar ape balla jaman sabed akak ayata etapu gamn lea vage tikak yanava amadama nemai satiyata 3 parak vage aya biti leva kanava ayata vayasa masa 8 vitarai makata monada karanda onea

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @donishavedandonishavedan8003
    @donishavedandonishavedan8003 2 ปีที่แล้ว +2

    Thank you Docter 👍🙏

  • @ChamaraSampath-x5b
    @ChamaraSampath-x5b หลายเดือนก่อน

    Mg langath labrador petiyek innawa. Bath walata wada gal kanawa. Kohoma parissam kalat be aliyata giyot galui pasui kanawa. Aka nawattha ganna kramayak nedda

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 ස්තුතියි ඩොක්ටර්

  • @isuruchathuranga5690
    @isuruchathuranga5690 2 หลายเดือนก่อน

    Gal pas kana ekata behethak ndda?

  • @mashisilva-sj2zq
    @mashisilva-sj2zq ปีที่แล้ว +1

    thanks doctor

  • @MenakaJayasinha-jj1fp
    @MenakaJayasinha-jj1fp 6 หลายเดือนก่อน +1

    Lom yanne aida doctor .beheth monawada

  • @nuwanthisenarathna7923
    @nuwanthisenarathna7923 4 หลายเดือนก่อน +1

    Thnk u dctr🙏🙏

  • @renukachamod9999
    @renukachamod9999 2 ปีที่แล้ว +1

    Doctor mage lazy dan wayasa 12 years old
    Lazy madama rata malpochi haranawa
    Mokada karanne please please

  • @jayathissaa.r.n.s2912
    @jayathissaa.r.n.s2912 ปีที่แล้ว +1

    Thank you doctor ❤❤❤

  • @ggnalani4949
    @ggnalani4949 2 ปีที่แล้ว

    Doctor balu ptiyt kaama jeernaya wnw aduy godk dws idn.vitamin dunnth allanneth Naha.hethuwk kiyn puluwnda guess krl?

  • @dilanprasanga3148
    @dilanprasanga3148 2 ปีที่แล้ว +2

    බැල්ලියෙකු පැටවු ලබාගන්නා ආකාරය පිළිබඳව විඩියොවක් දාන්න කො ඩොක්ටර්

  • @sameerapoornima6764
    @sameerapoornima6764 ปีที่แล้ว +1

    Doctor Sathi 6ka gsd patiyekd calcium tablets kiyak denn oneda.???

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Calcium powder ekak denna

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      5gms three times

  • @OUR..HEART5889
    @OUR..HEART5889 ปีที่แล้ว

    අනේ මගේ බල්ලගේ කකුල කබයක පැටලිලා ඇදිලා ඒකට බෙහෙත් වර්ග මොනවද තින්නේ කියන්න පුලුවන්ද

  • @snehayash-tg2ge
    @snehayash-tg2ge ปีที่แล้ว

    Doktar mage patiya masa 1 labdrdo kenek meyage palveni behetha vdala nha thama eya dn mnissuva kanava lgadi mava kava mta una dn doktar mn mokdda karnna oni

  • @achinthanibandara8343
    @achinthanibandara8343 3 ปีที่แล้ว +4

    👍

  • @thejakumarisamarakoon9093
    @thejakumarisamarakoon9093 3 ปีที่แล้ว

    Thank.you very much dr

  • @udarigunarathne182
    @udarigunarathne182 3 ปีที่แล้ว +4

    Anju oya program eka lassanat krnw

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 ปีที่แล้ว +1

    Good job

  • @gonagalasumangala6275
    @gonagalasumangala6275 7 หลายเดือนก่อน +1

    Dr, TP.No,දෙනවද

  • @himashaerandana3432
    @himashaerandana3432 3 ปีที่แล้ว +1

    Great work thanks fir the information ❤️

  • @d.inokakumariamarasinghe3291
    @d.inokakumariamarasinghe3291 3 ปีที่แล้ว +2

    Godak watinawa..🙏

    • @PetTvSL
      @PetTvSL  3 ปีที่แล้ว +1

      ඔබට ස්තූතියි

  • @madhurapolkotuwa6434
    @madhurapolkotuwa6434 3 ปีที่แล้ว +2

    great work

  • @sewwandirathnayaka501
    @sewwandirathnayaka501 ปีที่แล้ว +1

    👌👍

  • @shanthifernando1643
    @shanthifernando1643 ปีที่แล้ว

    මට ප්ලීස් මට උත්තර යක් දෙන්ඩ මගේ ලැම්බ්‍රඩොල් බල්ලා කසනවා තුවාල සන්ධි ආශ්‍රිත මෙි තුවාල තියෙනවා අනික ..ඉකිලි බෙල්ල යට කළු වෙලාලොම් හැලෙනවා වයස අවුරුදු හයක් හොදට කනව.වැලි මිදුලේ අතුල්ලනවා...කසනවා ප්ලීස් මට කියන්න බෙහෙත් වර්ගයක්

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Meka allergic rash ekak wenna puluwan.. koheda gewal

  • @anurasunil7928
    @anurasunil7928 3 ปีที่แล้ว +3

    Good 👍👍👍

  • @tharutharu7464
    @tharutharu7464 2 ปีที่แล้ว

    thxx sirr

  • @pandaofficial6598
    @pandaofficial6598 8 หลายเดือนก่อน +2

    Plastic kana eka samanya deyak da?

    • @PetTvSL
      @PetTvSL  7 หลายเดือนก่อน

      Ne

  • @kanthifashion7758
    @kanthifashion7758 2 ปีที่แล้ว

    Ape balu amma patau gaman 2 k damma habai 1 sare 3 i 2 sare 2 i patau wadi wena mrama nadda. Ape i ne la darado kenek

  • @kanishkamalinda5493
    @kanishkamalinda5493 3 ปีที่แล้ว +3

    🙏💪

  • @tharangasripali7531
    @tharangasripali7531 3 ปีที่แล้ว +2

    💐💐💐💐💐

  • @gayashanperera8896
    @gayashanperera8896 2 ปีที่แล้ว +1

    මගේ බලු පැටිය තනකොල කනව තනකොල කෑවට පස්සෙ වමනි දානවා.ඇයි දන්නෙ නෑ හේතුව

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      ඒක බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයක්..

    • @amashajayasooriya6049
      @amashajayasooriya6049 2 ปีที่แล้ว +1

      Eyalage bada ridenawa nam ehema karanne boho durata.panu beheth denna one.doctor kenekgen ahala balala denna

  • @vinsathanimalhospital5411
    @vinsathanimalhospital5411 3 ปีที่แล้ว +1

    Well done

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 ปีที่แล้ว

    Doctorge clinic ekak thiyanawada ae kohda

    • @12s12
      @12s12 ปีที่แล้ว

      මාගේ බල්ල.

  • @s.k.emoshazfanpage5704
    @s.k.emoshazfanpage5704 2 ปีที่แล้ว +2

    Me doctorge clinic eka koheda thiyenne

  • @amaradamayanthi3511
    @amaradamayanthi3511 ปีที่แล้ว +1

    Pohon nAmba ekak dannako

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      0772257303

  • @jayanisamarakoon6380
    @jayanisamarakoon6380 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @kandypets1514
    @kandypets1514 3 ปีที่แล้ว +1

    Good

  • @shashikalanavodani2537
    @shashikalanavodani2537 3 ปีที่แล้ว +1

    💪

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 2 ปีที่แล้ว +3

    They don’t like toys but furniture and other stuff

  • @sameerapremarathne434
    @sameerapremarathne434 3 ปีที่แล้ว +3

    😆😆😆

  • @dilaninilmini548
    @dilaninilmini548 2 ปีที่แล้ว +2

    ඩොක්ට බල්ලෝ කොල කාලා වමනෙ කරන්නේ ඇයි

    • @PetTvSL
      @PetTvSL  2 ปีที่แล้ว

      ඒක බොහෝ විට සාමාන්‍ය තත්වයක් වෙන්න පුළුවන්.. සමතුලිත ආහාර වේලක් සහ පණු බෙහෙත් ආදී ලබාදී ඇත්නම් ගැටළුවක් නැහැ..

    • @dilaninilmini548
      @dilaninilmini548 2 ปีที่แล้ว

      @@PetTvSL ඩොක්ට අද මගේ බව් වා උදේ කොල කාලා වමනි කලා තාමත් කිසිම දෙයක් කන්නෙ නෑ චීස් කෑල්ලක්වත්, යෝගට්වත් මට බයයි

    • @diluherath1507
      @diluherath1507 ปีที่แล้ว

      @@dilaninilmini548 cheese hodaida

  • @VirangaPramuditha
    @VirangaPramuditha 3 ปีที่แล้ว +2

    Good job

  • @chamaradissanayake3396
    @chamaradissanayake3396 3 ปีที่แล้ว +1

    👍😍

  • @maheshprasanna7837
    @maheshprasanna7837 3 ปีที่แล้ว +1

    Good job