සිංහයෝ දඩයම් කරන්න ලෝකයේ දරුණු සුනඛ වර්ග කිහිපයක් එකතුවෙන් හදපු Rhodesian Ridgeback | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • සිංහයෝ දඩයම් කරන්න ලෝකයේ දරුණු සුනඛ වර්ග කිහිපයක් එකතුවෙන් හදපු Rhodesian Ridgeback | Pet Talk
    pettalk.lk/
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    #Ridgeback

ความคิดเห็น • 515

  • @arachchigenadeera552
    @arachchigenadeera552 3 ปีที่แล้ว +31

    හදනවනම් මෙන්න වර්ගය මනුස්සයෙක්ට වඩා හොදයි .සුපිරිම වැඩ්ඩෝ ❤️

  • @imedaachini8463
    @imedaachini8463 2 ปีที่แล้ว +12

    අපේ ගෙදරත් ඉන්නේ ridgeback බල්ලෙක් කියන දේ හොදට අහනවා හොදට තේරෙනවා කියන දේවල් හැබැයි ගොඩක් සැරයි එයා පිට අයට 😀

  • @madurangalakshan5232
    @madurangalakshan5232 4 ปีที่แล้ว +55

    අපේ ගෙදරත් ඉන්නෙ ridgeback කෙනෙක් හරි සංවේදී බල්ලෙක් පොඩ්ඩක් හරි සැර කරොත් ගොඩක් හිත රිදෙනවා හැබැයි ගෙදරට කිසිම සතෙකුට එන්න නම් දෙන්නෙ නැ❤️

  • @sandanz6277
    @sandanz6277 4 ปีที่แล้ว +51

    A proud owner of five ridgebacks 😇

  • @malkanthi3671
    @malkanthi3671 4 ปีที่แล้ว +15

    කාලෙකට පස්සෙ හොඳ වැඩසටහනක්...ඒ විතරක්ද..හොඳ බව්වෙක් ගැනත් තොරතුරු දැන කියා ගත්ත...ස්තූතියි!

  • @pramodkalhara1293
    @pramodkalhara1293 2 ปีที่แล้ว +24

    අපේ එකා සැර නැහැනේ 🙃ගෙදරට එන කට්ටියගේ ඇගේ නගිනවා හුරතලේට

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว +2

    අපේ එක්කෙනා රිලව්, පූසෝ ලේනුන්, මීයන් මරණව. හිත හොඳ මිනිසුන් ඉවකරල හදුන ගන්නවා. කුහක නරක අය ට සැරයි.
    ගෙදර අයට පණවගේ.
    ඉතා හොඳ ඉවක් තියනව. කෑමත් කනව තමයි. ආඩම්බරයි. මම හිතන්නේ හොදම වර්ගයක්. ගෙදර සාම දූතය. කාටවත් උස් හඩින්, තරහින් කතා කරන්න දෙන්නෙ නැහැ ඇගට පනිනව, බුරනව

  • @dumindaduminda7640
    @dumindaduminda7640 2 ปีที่แล้ว +11

    මන්ගාවත් ඉන්නවා රිජ්බැග් කෙනෙක්.❤❤❤

  • @chamzyscollection8
    @chamzyscollection8 4 ปีที่แล้ว +10

    සර්පයන්ගේ මාරයා❤️❤️🥰

  • @kavindubhanusha2130
    @kavindubhanusha2130 4 ปีที่แล้ว +3

    විඩිඔ එක මාරයියියි........
    වෙනස් විඩිඔ එකක්......
    pet ලට සම්බන්ධ වෙන video ත් ඔනී......🎍🎍🎍🎍

  • @nikithjoel4617
    @nikithjoel4617 4 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි

  • @prasadsanjeewa7990
    @prasadsanjeewa7990 3 ปีที่แล้ว +2

    niyamai pet talk

  • @MRGP-xx3pv
    @MRGP-xx3pv 4 ปีที่แล้ว +3

    Super video eka aiye මාරයි ❤️❤️❤️❤️

  • @koti-dps
    @koti-dps 4 ปีที่แล้ว +9

    මාත් මුලින්ම ගත්තෙ මේ කෙනෙක්. නිතරම මිනිසුන්ව පේන්න හදන්න ඕන, කියන දේ අහන්නෙනම් අඩුවෙන්. ආදරෙන් නිදහසේ හදනවනම් අවුලක් නෑ

    • @jaaa-dc5vu
      @jaaa-dc5vu 3 ปีที่แล้ว +2

      Ammo ow...mn lagath හිටියා ..mara hithwakkaarai...marama sarai....

    • @pramodkalhara1293
      @pramodkalhara1293 2 ปีที่แล้ว +2

      මිනිස්සු පෙන්න හැදුවම සැර නැහැනේ

    • @reddragon4661
      @reddragon4661 ปีที่แล้ว

      Apo oww ape ashee horek awoth uth ekkth ynw😒

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ

  • @TN-xs9yn
    @TN-xs9yn 4 ปีที่แล้ว +4

    Video 1 බලන්න කලින් හිතුණා Ridgeback ගැන නම් ඉතින් Kasun & Minoli තමයි, කියල. ❤ Rhodesian Ridgeback lovers sri lanka

  • @jockerff1325
    @jockerff1325 4 ปีที่แล้ว +2

    මරු මරු ....

  • @travelwithchaminda4655
    @travelwithchaminda4655 3 ปีที่แล้ว

    Proud owner of Rhodesian Ridgeback

  • @gtamrscoob4718
    @gtamrscoob4718 4 ปีที่แล้ว +7

    අපේ ගෙදරත් ඩෑල් එකක් ඉන්නවා උගෙනම් හෙනම ලයින් තියෙන්නේ අපිව සතේකට ගහන්නේ නෑ 😹

    • @SachiraBhanu
      @SachiraBhanu 4 ปีที่แล้ว

      එහෙම තමා අර ' අපිව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ බං' කියන කතාව හැදිල තියෙන්නෙ😂 🦄

    • @udaraumayanga6201
      @udaraumayanga6201 4 ปีที่แล้ว

      Unge kan 2 issila thiyenne ai

  • @manjula.gunasena9980
    @manjula.gunasena9980 4 ปีที่แล้ว

    බලාගෙන හිටපු video එකක්❤️

  • @chathurasamarakkodi7605
    @chathurasamarakkodi7605 4 ปีที่แล้ว +2

    පුළුවන්නම් Dachshund ගැන full video එකක් කරන්න.

  • @celezio4843
    @celezio4843 3 ปีที่แล้ว +2

    I can't understanding what you're saying but the video is great and beautiful dog !

    • @PetTalk
      @PetTalk  3 ปีที่แล้ว +1

      Thank you very much

  • @risaththewnaka6028
    @risaththewnaka6028 4 ปีที่แล้ว

    Thanx mm me video eka enakan balagena hitaya thanx

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍

  • @yashasmalakshik6002
    @yashasmalakshik6002 3 ปีที่แล้ว +1

    oya me video ekedi godak wadagath deyak amathaka karala thiyenawa bro !!!!!!!!!!!!!!
    eee thama 100% ridgeback la hoya gannna widihai qualty ridgeback la ganna puluwan thanuii

  • @sandamaliathapattu8900
    @sandamaliathapattu8900 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @nimsaragranpaul416
    @nimsaragranpaul416 3 ปีที่แล้ว

    Very use ful imfor.....

  • @hasheensheriff4723
    @hasheensheriff4723 4 ปีที่แล้ว

    Meka enakan balannhitiye...niyamai guys.digatama karagena yanna.good luck and wish you all the best.🔥

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว +55

    අපේ ගෙදරත් ඉන්නෙ ridge back කෙනෙක්......එයාට කියන දේ හොදට තේරෙනව.....ගේට්ටුව ඇරල තිබ්බත් අපි යන්න කීවෙ නැත්තම් ඉඩමෙන් එලියට යන්නෙ නෑ.....හැබැයි ගෙදර තියෙනව සබන්,දත් බුරුසු වගේ දේවල් තිබ්බොත්නම් ඉවරයි සෙල්ලම් කරනව😥😥😹😹......සැර කරොත්නම් ජීවිතේට කියන දේ අහන්නෙ නෑ.....හොදින් කීවොත් එයා සලකලා බලන්නෙ😐

    • @pasindujayahansa9353
      @pasindujayahansa9353 4 ปีที่แล้ว +1

      Me breed ek kyk wtr wnwd bro

    • @sandaliahinsa8869
      @sandaliahinsa8869 4 ปีที่แล้ว +1

      40000k

    • @pasiyayt3053
      @pasiyayt3053 4 ปีที่แล้ว +1

      @@pasindujayahansa9353 මමනම් පොඩි පැටිය කාලෙ 19 කට විතර ගත්තෙ මචන්

    • @malakalahiru8280
      @malakalahiru8280 4 ปีที่แล้ว +2

      කන් සුද්ද කරන්න එහෙම ඔනිද

    • @pasiyayt3053
      @pasiyayt3053 4 ปีที่แล้ว +1

      @@malakalahiru8280 ඔව් මචන්....

  • @slfreefire5609
    @slfreefire5609 4 ปีที่แล้ว +20

    බල්ලො important කරන විදිහ video එකක් දාන්නකෝ

  • @manojpriyashan627
    @manojpriyashan627 4 ปีที่แล้ว +3

    Mm hadapu 1 weni balla thamai ridgeback ,kisima jaradayak nha,mata kikaruwa innwa,kohe hari gihin awoth mm waththa eddima dannwa,athuke idan buranwa,mn asama breed ekak

  • @sldobermandogsanimal6252
    @sldobermandogsanimal6252 3 ปีที่แล้ว +1

    Meyawa dakina kota mage natiuna ekkana matak wenawa godak dukai

  • @kasunsubasinghe2928
    @kasunsubasinghe2928 4 ปีที่แล้ว +7

    Superb video and I personally know the owners of this beautiful dog.They are giving him well balanced raw foods and proper amount of daily exercises and lots of love.All those are the magic formula of this big,helathy and happy hound.he is a lucky dog to live with these owners and enjoying his full life.Apart from that this couple is full of knowledge about the breed and always updating with their friends who are professional Rhodesian ridgeback breeders in all over the world.Therefore they are always ready share what they know with novice owners.good work!

  • @DeshanGodage
    @DeshanGodage 2 ปีที่แล้ว +1

    Man gawath innawa🥰❤️

  • @surede
    @surede 4 ปีที่แล้ว +8

    Correction ridgeback didn’t kill lions they only cornered them so the people can come & trap them sometimes they protect villages from lions attacks but they cannot Match power of a lion or kill lions :)

    • @Ravy.G
      @Ravy.G 4 ปีที่แล้ว +1

      Yes you absolutely right 👍

    • @SachiraBhanu
      @SachiraBhanu 4 ปีที่แล้ว

      That's said in the video bro 🙃🦄

    • @udayangadeshapriya3950
      @udayangadeshapriya3950 3 ปีที่แล้ว

      One ridgeback cannot kill one lion . But 4 ridgeback can bring lion down mean pack of ridgeback . Believe me when they get aggressive they act like evil inside them

  • @rangaperera6771
    @rangaperera6771 4 ปีที่แล้ว +4

    I have had 3 RR..best breed.. loyal and loving

  • @niroshdenisan
    @niroshdenisan 9 หลายเดือนก่อน

    Apeth innawa 2k good

  • @gaminikithsiri8626
    @gaminikithsiri8626 4 ปีที่แล้ว

    Good news tanks

  • @miniduniluwan530
    @miniduniluwan530 4 ปีที่แล้ว +2

    1st balla ridgeback aiye ❤️

  • @DinukaNaveen
    @DinukaNaveen 3 ปีที่แล้ว +5

    මාත් ගෙනවා Richback කෙනෙක් 😍😁

  • @manusharavishan3552
    @manusharavishan3552 4 ปีที่แล้ว +4

    ගොඩක් උන් මේක joke අරං ඒ උන් දැකලා නැහැ එහෙම නැත්තම් knowalage එකේ අවුලක්...

    • @dogmania6679
      @dogmania6679 2 ปีที่แล้ว

      ඔව් බං, samahara un hithagena inne sinhaya kiyanne hena darunu sathek kiyala

  • @nilukchaminda5059
    @nilukchaminda5059 4 ปีที่แล้ว

    Very good

  • @shalithaneranjan3150
    @shalithaneranjan3150 4 ปีที่แล้ว +2

    Elama aaasshhh broooo

  • @Lankanzone
    @Lankanzone 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️😍ADAREI pettalk

  • @e.msenuka7026
    @e.msenuka7026 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක තවත් වීඩියෝ එකක් දාන්න😊😊

  • @naminduperera7593
    @naminduperera7593 4 ปีที่แล้ว +3

    Lankawe pure ridgeback la godak adui eka eka ballo ekka cross karapu ewun inne hoda ekek gannawa nan importe karanna one eth ehema importe karanawa nan gana godak wadi. Ridgeback la ganiddi godak balala ganna one. 1st time gannawa nan kohomath ganna hoda nehe aggressive adu ekek aran itapsse uta huru wela ganna one. Ridgeback lata godak api respect karanna one e respect eka anith pattata eya denawa eken master wenna lesi ethakota keekarukama hadenawa. Vitamins protein hodata denna one uge muscles hodata thada wenna ethakota ballage hoda penumakuth uge loku shakthiyakuth enawa. Kammali karanna hoda naa godak kammali wenna puluwan ballek eth hodata active widihata podi kale indan haduwoth eka eya maintain karanawa. Hoda breed ekak hamoma try karanna

  • @dasundissanayake4364
    @dasundissanayake4364 3 ปีที่แล้ว

    ජය වෙවා

  • @user-pv3dr6fd4z
    @user-pv3dr6fd4z 4 ปีที่แล้ว

    Gread job pet talk🙏👍

  • @janithruwan8870
    @janithruwan8870 4 ปีที่แล้ว +2

    අපේ මෑන්ට වැන්දත් කෑම කන්නේ නෑනේ 😕 Ridgeback ම තමයි😕❤️

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 4 ปีที่แล้ว +6

    අපේ ගෙදර ඉන්නෙ fireback බ්‍රීඩ් එක.මකරු දඩයම් කරන්න ට්‍රේන් කරලා තියෙන්නෙ.

    • @SachiraBhanu
      @SachiraBhanu 4 ปีที่แล้ว

      😂😂🦄

    • @dogmania6679
      @dogmania6679 2 ปีที่แล้ว

      Nikan palayan යන්න, thoge mole මොකක් හරි aulak ,poddak check කර ganin

  • @mamasgubboy
    @mamasgubboy 4 ปีที่แล้ว +1

    One of fav breed.....👍👍👍

  • @nimeshfernando4184
    @nimeshfernando4184 2 หลายเดือนก่อน

    Ridgebacklath podda athnam asaneepa wenawada Labradors la wage?

  • @ruksan9698
    @ruksan9698 2 ปีที่แล้ว

    I loved loved

  • @mihirangaekz3745
    @mihirangaekz3745 4 ปีที่แล้ว +2

    Congratulations pet talk team for future

  • @lasithfernando6774
    @lasithfernando6774 4 ปีที่แล้ว +2

    Man gawa innawa terrier bawwek ayala ganath video ekak karanna

  • @hitmusical_official
    @hitmusical_official 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @gimhan47
    @gimhan47 หลายเดือนก่อน

    Colombo awatin Rhodesian Ridgeback patiyekwa ganna thanak danna kawruhari innawada??

  • @rhythemofthenature
    @rhythemofthenature 3 ปีที่แล้ว +1

    Mamath aluth female brown colour ekkenek gaththa, aththatama mage labradour ta wada godak active, clever brwwd ekak

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 2 ปีที่แล้ว +1

    අනේ මං ගාව ඉන්නෙ අවුරුද්දක් වෙන female ridgback කෙනෙක්. මට හම්බුනේ ලගදි. එයා හැදිල මදී හොදටම. උසත් මදී. මොනවද දෙන්න ඕන විටමින් දන්න කෙනෙක් කියන්නකෝ

  • @thamarashirani6741
    @thamarashirani6741 2 ปีที่แล้ว +1

    මොකද අපේ gate ekenuth ringlla kalen enwa ridge back kenk haduwoth hariyayida

  • @thirashanethmina2797
    @thirashanethmina2797 4 ปีที่แล้ว +1

    ape gedarath innawa 😘😘😘

  • @user-rq2rb2rg4n
    @user-rq2rb2rg4n ปีที่แล้ว +5

    අපේ ගෙදර රොට්වයලට් 7 ඉ ජර්මන් ශපට් 3 ඉ ඉන්නවා ඔක්කොම 10 යක් ඉන්නවා

  • @dulajmadhusanka8195
    @dulajmadhusanka8195 4 ปีที่แล้ว +2

    Pomeranian gana karannako full details video ekak

  • @shewandilanjana6749
    @shewandilanjana6749 4 ปีที่แล้ว

    Matat balu patiyek api hamadema oyala samaga

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 ปีที่แล้ว

    Super 😍🐕👌😘😘😘💝

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 4 ปีที่แล้ว

    Patta brooo ...

  • @isuriudeshani9036
    @isuriudeshani9036 3 ปีที่แล้ว

    My Fav Breed ❤️

  • @chathurangaathukorala3386
    @chathurangaathukorala3386 4 ปีที่แล้ว

    Wow good video I watch all the videos on pet talk superb I love pets my favourite dogs are husky,boxer,Akita,pitbull but I have labrador female and German shepherd female 😀❤❤❤❤❤❤❤❤ love u

  • @slfreefire5609
    @slfreefire5609 4 ปีที่แล้ว

    Api balagena hitiya pet talk enakam

  • @cookiemonstertana297
    @cookiemonstertana297 4 ปีที่แล้ว +1

    Hi I have one after 40 years of German shepard .....yes I got a rodasia Ridge back ......first year I really thought the dog was mad , but I wanted to keeps her ... she's female ... omg they are lovely but as you said yes dangerous I broke 2 teeth fell soo many times she pulled me like a feather some strength now I know I am careful she sleeps ion top of our bed we have to sleep on the ground ...she's huge .... loves to cuddle.... its strange they are lovely but you need to be careful handelling them .in sec the mood changes from a teddy bear to a monster ...but settles down too....very loveing 90% about 3% mad at time 7% I do not know if she's angry or what's wrong at that time we just let her be.......she tore the whole curtains once ate notes ......very had to figure out what wrong sometimes ....but I love her ....very very different to German shepards

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว

      Hi dear , everything depends how you understand , respond and the way you handle it. ( we have to learn how to handle a dog )
      Otherwise they are Very loyal , obedient and very intelligent. Quickly understand what we talk to them....

  • @vishvakulathunga5563
    @vishvakulathunga5563 4 ปีที่แล้ว

    Vedio balanna nathuva hitiye 👍👍👍

  • @maheshjayanath1781
    @maheshjayanath1781 4 ปีที่แล้ว

    Niyamai

  • @deshanikostha3600
    @deshanikostha3600 5 หลายเดือนก่อน

    ammo ape kena patta serai...eyage bella konda ehem allann denne na kanw..☹

  • @lahirupriyankara3558
    @lahirupriyankara3558 ปีที่แล้ว +1

    මන්ලග ඉන්නවා ඇමරිකන් බුලියෙක්.තාම මාස 5යි.මට හිතෙනව මෙයාට වඩා ඇමරිකන් බුලි සැරයි කියල.

  • @ashanchamika942
    @ashanchamika942 4 ปีที่แล้ว

    Super

  • @kanchanasinghapurage9026
    @kanchanasinghapurage9026 4 ปีที่แล้ว +1

    Ridghback lata dena vitamins,foods gana vidio ekk dannako

  • @chanidunuwanajith9460
    @chanidunuwanajith9460 4 ปีที่แล้ว

    එනකන් හිටියේ ඕක

  • @lahirukalum9921
    @lahirukalum9921 2 ปีที่แล้ว

    Ane plz me ayyage naber 1 dennako.loku pinak .mata deyak dana ganna thiyanwa.plz

  • @slmemehub8992
    @slmemehub8992 4 ปีที่แล้ว +2

    Blood line gena video akak danna

  • @happy_life.2023
    @happy_life.2023 4 ปีที่แล้ว

    My most favourite ane

  • @naveenrajithafernando9508
    @naveenrajithafernando9508 4 ปีที่แล้ว +1

    pet කියන්නේ බල්ලෝ විතරක් නෙමෙයි... තව සත්තු ගැනත් කරන්න...❤❤❤

  • @sameeraakalanka5793
    @sameeraakalanka5793 4 ปีที่แล้ว +2

    බල්ලෙක්ව import කරන hati video akak dannako ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mithleshthanekar2072
    @mithleshthanekar2072 2 ปีที่แล้ว

    How can parches Ridgeback puppy's

  • @anushagunasekara9016
    @anushagunasekara9016 4 ปีที่แล้ว +1

    Rich back gana kara hinda thanks

  • @ruwanweerasinghe2
    @ruwanweerasinghe2 4 ปีที่แล้ว

    Superb💞💞💞

  • @gevindukoralege9967
    @gevindukoralege9967 4 ปีที่แล้ว +6

    සිංහයා ගෙ bite force එක ගත්තාම වෘකයාගේ bite force එකට වඩා ගොඩක් වැඩියි. අඩුම වෘකයාගේ bite force 1 ට සමාන නැතත් ලඟට වත් යන්නෙ turkish kangle විතරයි . ඉතිං කොහොමද සිංහයෙක් දඩයම් කරන්නේ.

    • @dhanukaprabhashwara6681
      @dhanukaprabhashwara6681 4 ปีที่แล้ว +1

      මන් දන්න විදිහට මෙයාල කරන්නෙ සිංහයෝ දඩයම් කරන්න උදව් කරන එක

    • @lochchi3849
      @lochchi3849 3 ปีที่แล้ว +1

      group ekak vdhatalu sinhayo dadayame yanne. meyala sinhaya wate duwala sinhayawa mahansi karanavalu. then dadayakkarayo tika sinhayawa dadayam karagannava

    • @SHAHIYA_1
      @SHAHIYA_1 3 ปีที่แล้ว +1

      @@dhanukaprabhashwara6681 රංචු විදියට

    • @dogmania6679
      @dogmania6679 2 ปีที่แล้ว

      උබ දන්න pamkak kiyapan ,මම dakka video ekak 1 Wal ballek ලොකු sinhayek wa pannala daanawa ,sinhaya kiyanne උබ danne nathi unata puusek

    • @gevindukoralege9967
      @gevindukoralege9967 2 ปีที่แล้ว +1

      @@dogmania6679 පලයං huththo යන්න නිකම් වීඩියෝ එකක් බලලා පොරක් වෙන්න යන මෝඩ ukannek තෝ. මම කතා කරන්නේ comparing වලින් උඹ edit කරපු video එකක් balala. උඹ සිරාවටම පව් Huththo

  • @user-oo1vx2oh2e
    @user-oo1vx2oh2e 4 ปีที่แล้ว +1

    ayye belgium sheperd (black) video ekak genna pls

  • @harshahdg
    @harshahdg ปีที่แล้ว

    okawa ehenam ekka palayalla sinhayo inna thenakata ....kohomada balanna

  • @hanan_boii
    @hanan_boii 4 ปีที่แล้ว

    patta supiri 👍

  • @jeffwicks2041
    @jeffwicks2041 4 ปีที่แล้ว +2

    Beautiful dog and nice family. I have a two month old Rottweiler pup and live in Rathmalana and wondering if any responsible owners want to socialise their dog/puppy with him. I have a large garden and also a small estate in Bandaragama where they can play.

    • @minolikasthuriarachchi9979
      @minolikasthuriarachchi9979 4 ปีที่แล้ว

      Thank you.yes as you said early socialization is vital for them.If it's not far from our place we would have to have a play date.

    • @jeffwicks2041
      @jeffwicks2041 4 ปีที่แล้ว +1

      @@minolikasthuriarachchi9979 that would be great, ours is only 9 weeks so tires out quickly, happy to meet up, not very familiar with SL geography, we're in Rathmalana and Bandaragama, and can meet in other locations if that's better.

    • @minolikasthuriarachchi9979
      @minolikasthuriarachchi9979 4 ปีที่แล้ว

      @@jeffwicks2041 then our boy Horus's playing will be too rough for him.may be later..keep in touch.

  • @chamiya1209
    @chamiya1209 3 ปีที่แล้ว +1

    හෝරස් ගේ video එකක් ඕනේ

  • @nilanthalakshan1132
    @nilanthalakshan1132 4 ปีที่แล้ว

    Ala Marco 👌👌👌👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @s.pjewantha679
    @s.pjewantha679 4 ปีที่แล้ว +1

    Me original ridgeback nemi ban. Original ridgeback(sudu sapattu hatarai,papuwe sudu patai tiyenda oni.)

    • @harshanapradeep8393
      @harshanapradeep8393 3 ปีที่แล้ว

      සුදු සපත්තු හතරක් 😂😂😂

  • @hesarusenithwannigama9324
    @hesarusenithwannigama9324 4 ปีที่แล้ว +35

    මම දන්න ridgeback කෙනෙක් ඉන්නව.. labrador කෙනෙක් නොවෙන්නෙ පෙනුමෙන් විතරයි😂❤️

  • @tecnichandawa3701
    @tecnichandawa3701 3 ปีที่แล้ว

    Maru aiya

  • @kslacademy7184
    @kslacademy7184 2 ปีที่แล้ว +2

    ridgeback පොඩි කාලේ කන්ඩ දෙන්නේ මොනවද

  • @dananjasampath4247
    @dananjasampath4247 4 ปีที่แล้ว +1

    Dutch shepherd kiyala breed ekak innawa.. eyala gena video ekak karanna

  • @chathurangagamage446
    @chathurangagamage446 ปีที่แล้ว

    Mta one ridgeback pappy knk.. Help me..

  • @chamoththiwanka1299
    @chamoththiwanka1299 4 ปีที่แล้ว +3

    dog training lessons tikak aran enna puluwannam aluth deyak wei

  • @laksaravishwaprabhath7891
    @laksaravishwaprabhath7891 3 ปีที่แล้ว

    Ayiye mama laga innawa masayaka vithara ridgeback kenek eyata hoda vitamin ekak kiyanna puluwanda