Everyone sang really well. It’s truly a treat! Nadini could have relaxed a little bit. And I was amazed by the voice of that beautiful Maria Nonis’s. What a voice! Loved it!! ❤️❤️❤️❤️❤️
Man dubai wala sewaya karana kenek ada thamai viveka kalayak labune me wage program ekak gena hiru sewayatath godak isthuti wantha wenawa api ammala thatthala gayanaya karanawa dakala thibunata daruwo gayana karanawa dakke ada nisa harima lassanata gayana kara godak lassanai godak adambarai ape rate issarahata enna inna gayaka para purata siyalu denatama budu saranai❤❤❤
ස්තුතියි හැමෝටම දරු පැටව් සියලුම දෙනාට දෙවි පිහිටයි ❤❤
Machan nadira hadawathinma aderei❤❤❤ ratin pita hitiyath hadawathinma ape kamata 😍😍😍
Aaaaadarei ❤️❤️
Nadeera aiya anagathe duwagen lassana sindu tikak one
Nadira aiye duwa nam maruwata sindu kiyanawa
මං ඒ දෝනි ගේයි නදීර අයියේ ඔයාගෙයි සිංදුව නිසාම ඩවුන්ලෝඩ් කරලා ඔය දෙන්නා කියන එක වෙනම ගත්තා ඒ තරම් ඒක ලස්සනයි කියන්න වචන නෑ.ඇස් වහක් කටවහක් වදින්න එපා තිස්තුන් කෝටියක් දෙවි වරුනේ ගේ රැකවරණයයි ඒ දෙන්න💐❤ ආදරෙයි අයියේ..මගේ දෝනිව මට ගොඩක් මතක් උනා අදට අවුරුදු 4ක් මං එයාගේ ලග නැතුව ඉක්මනින් යන්න ඕනේ ලංකාවට අයියේ❤💐🙏
නදීර අයියගෙයී මරියා දෝනිගෙයී ගායනය කොයිතරම් ඇහුවත් ඇති වෙන්නෙ නැහැ❤️❤️❤️❤️❤️❤️
❤❤❤
නදිරගේ සිංදුව අහන්න අහන්න ආසයි.. පොඩි එකාගේ වොයිස් එක ❤️😍
ඔව් අනේ මමත් ඒ තාත්තා,දෝනි ගෙ සිංදුව කිහිප වතාවක් බැලුවා .එපාවෙන්නෙම නෑ ආයෙ ආයෙ බලන්න හිතෙනවා
සහතික ඇත්ත..මං ඒ දෝනි ගේයි නදීර අයියාගෙයි සිංදුව නිසාම ඩවුන්ලෝඩ් කරලා ඒ දෙන්නා කියන එක වෙනම ගත්තා ඒ තරම් ඒක ලස්සනයි කියන්න වචන නෑ.ඇස් වහක් කටවහක් වදින්න එපා තිස්තුන් කෝටියක් දෙවි වරුනේ ගේ රැකවරණයයි ඒ දෙන්න💐❤
ඇත්තෙන්ම ❤️
සුභානි සහ තීක්ෂණ ගේ දරු වෝ දෙන්න නම් හරිම අනර්ගයි අනිත් අයගේ දරුවෝ ටිකත් හරි අපූරුයි හැමොටම සුබ අලුත් අවුරුද්දක් වේවා දරුවන්ගේ අනාගතය සාර්ථක වේවා
පිටරට තනිවෙලා ඉන්න අපට මේ වගේ වැඩසටහනක් නරබනවා කියලා කියන්නේ ඇත්තටම ඒක වචන වලින් කියා නිම කර ගන්න බැහැ ඒ වගේම පුන්චි දුවලා පුතාලගේ ගීත හරිම ලස්සනායි. පුන්චි කුමර කුමරියෝ ටික ලස්සනට ගීත ගායනා කරනවා ස්තුතිය හිරු ටීවී සහා සියලුම දෙනාට.
🤯👩👩👧👧👩👩👧👧👩👩👧👧
T66
Mamath dan balanwa me.. lankawe me wge aya innawane kyl hithankota mara sathutui...♥️
@@lihinirashmila5487 jjhbhpqtyhuyn
නදීරගේ දූගේ VOICE නියමයි.. ඒක විතරක් බැලුවා දහ වතාවක් විතර.. ❤️❤️❤️❤️❤️👌👌👌👌👍👍👍👍😍😍😍😍
මමත් ....ඒක 10වතාවකට වඩා බැලුවා .දෙන්නම ලස්සනට කියනවා ,තාත්තායි දුවයි අය්ය නංගි වගේ ...
හිරු ආයතනයට මේ වගේ පොදු වැඩක් කිරීම ඇගයීමකට ලක් වෙන වැඩසටහනක් ඒ තරං හරිම රසයි හිරු ආයතනයට ගොඩක් ස්තුතියි පුංචි පොඩ්ඩන්ට දෙමව්පියන්ට ගොඩක් පින්
අවුරුදු පහුවෙලත් බලන අය මේකොනට.....👈👈👈🤘🤘🤘🤘🖐️🖐️🖐️🖐️🖐️🖐️😜😜😜
🤭
Priyantha
❤
💞
මන් බලන්නේ.නොවැම්බර් 1දා❤️
හරිම ලස්සනයි හැමෝම.දක්ෂ දරුවො.සුභානිගෙ චූටියා චූටි කමට හරිම සුන්දරව ගායනා කලා.තෙරුවන් සරණයි .සුභ අලුත් අවුරුද්දක් වේවා!
Subani ge duva thanks talented mara nam hoda hadak they're ava budusaranai doniyo❤️❤️❤️💕
සුභානි ගේ දුව ගැන නම් කියන්න වචන නැ.....විශිෂ්ඨයි....ඒ වයසට ඔහොම නම් ඉතින් අනාගතය ගැන කවර කතාද....බුදුසරණයි දුවෙි 💖
Harimalassanai
@@mahikaarasaangivbnmzxdadfg7016 P
1)10
@@mahikaarasaangivbnmzxdadfg7016 lll
Yes so sweet that daughter sings
අනේ ෂෝයි තීක්ෂණ ගේ බබා සුභාණිගේ බබා හරිම ලස්සනට ගීත ගායනය කලා..හැමෝම ලස්සනයි ..❤️❤️❤️
l
Maru ane
Yes shanikas son, nadhheera brother dhuwa
අප්පට සිරි... කාලෙකට පස්සෙ බලපු ලස්සනම වැඩ සටහනක්,,,, අම්මලා තාත්තලා මොන ගායකයෝද ?! * දරැවෝ ටිකනෙ සුපිරි තරු ******* ජයෙන් ජයම වේවා !!!
💗💗💗💗💗💗❤❤❤❤💕💕💕💕💕💕
Yes I’m proud of this because child like brighten light love you allow guru !!! Happy new year 🌺
Happy new year 🎆 Hiru good job proud of your beautiful child 💕 you 🌺
@@chandaniwickramaarchchi7768 wish you the same, dear chandani, and thanks for massaging here
හිරු බොහොම ස්තුතිය me වගේ වැඩසටහනක් කිරීම දෙමව්පියෝ චූටි දුවා දරුවෝ එක්ක .දරුවෝ හරිම ලස්සනයි හරිම ආසාවෙන් බැලුවේ .
හරිම ලස්සනයි. වැඩ සටහන. කට්යව දකිද්දී හුස්මත් හිර උනා වගේ විශේෂම උරෝෂ පුතත් එක්ක කියපු සින්දුව. මම මේක බලන්නෙ සවුදියේ සිටයි ඔබලා සියළු දෙනාටම තෙරුවන් සරණයි
සින්ගපුර්වල වෙඩ කරන ගමන් ඔක්කොම බලුවා හරිම ලස්සනයි මුල්ම වරට අපි දුටුවෙ පොඩි අයගෙ ගයන රොසන්ගෙ දරුවාරොස් ගයනා කරනවා දෙකල තියනවා අපෙ ඉදිරි පරපුර හරිම ලස්සනයි තෙරුවන් සරනයි ඔයලට විසෙසයෙන් හිරුට ස්තුතියි
Singapore? Nice
සුභානි හර්ශණී අක්කගෙ දුව හරිම ලස්සනට හුරතලේට ගායනා කරා..බුදු සරණයි පැටව් සේරටම
තීක්ශනගේ පුංචි පැටියා ශෝයි ..මාර හුරතල්😍
Ow ane petiya ta devi pihitai
ඔව් අනේ හරි හුරැතල් 😍
Eya thamai chutima baba harima hurathal❤
කොහේ ඉදන් කොහෝ කියනවඩෝ ❤️❤️❤️
😘😘😘
කවීෂ මල්ලි නියමයි ආදරෙයි නිහතමානී කමට හැමෝටම ගොඩාක් ආදරෙයි අනාගතයේ ගායකයින් පට්ට Thanks හිරු
romesh obe gane hrime ada.beri. daruwek agemte ladi nam e daruwa demapiyanta menme rattah aderei.
🌞🙏✌🌷❤ හිරුගේ කාලෝචිත ඉදිරිපත් කිරීමක් අපගේ ප්‍රනාමය අපගේ ආදරය දිනාගත් ආදරනීය ගායක ගායිකාවන්ගේ දුවා දරුවන් ගේ දක්ෂතාවයන් දැකබලාගැනීමට හැකියාව ලබාදීම ගැන හිරු නාලිකාවට නැවත නැවතත් අපගේ ප්‍රනාමය 🙏 ගොඩක් දක්ෂතාවය ඇති දරැවන් අපගේ රටට අගනා සම්පත් සැමටම උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂක නිරතුරුවම ලැබී සුබ අලුත් අවුරුද්දකට ආසිරි පැතුම් චිරන් ජයතු අපි අබුඩාබි එක්සත් එමීර් රාජ්‍යයේ සිට
හිතට වැදුන සුපිරිම හඩක් නදීර නෝනිස්ගෙ දූගේ.... අනිත් හැමෝමත් සුපිරිම සුපිරි ..ඉදිරියට අපිට හොද පරපුරක් ලස්සන නිර්මාණ අහන්න දකින්න ලැබේවා ... ප්‍රාර්ථනය කරනවා....
ඇත්තටම ඇස් වලින් කදුලු ආවා පුන්ච් දරැවන් ලස්සන ට සින්දු කිවා හැමොටම සුබම සුබ අලුත් ඇවුරැද්දක් වෙවා
ඇත්තටම ඇස් වලින් කඳුළු ආවා පුංචි දරැවන් ලස්සනට සිංදු කිවා හැමෝටම සුහම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරැවන් සරණයි ආදරෙයි හදවතින්ම
Ow affa apita ehamanam a Ammala Thaththala ta kochchara sathutu athida❤❤
Kee
උරේසා රවිහාරි හරිම ලස්සනයි ඔයා පුන්ච් කාලේ කියපු ගීතය ඔයාගේ පුතා ලස්සනට ගායානා කලා අපිට හරීම සතුටු යි
රොශන් අයිය පුතා හැමොම ලස්සනයි බුදුසරණයි ❤❤❤🙏🙏🙏🤩🤩🤩
නදීරගෙ දුව පට්ට voice 😍😍😍
Eka patta voice
Voice එකත් ලස්සනයි .. දුවත් හරිම ලස්සනයි 😘😘
Nadeerage duwage voice 1 nam superb. ❤God bless you duwa .
නදීර දුව මරියා 👍👍👍👍👍👍💥💥🇱🇰🇱🇰🇱🇰💕❤🇳🇿නියමයි 🇳🇿🇳🇿🇳🇿🇳🇿🇱🇰🇱🇰🇱🇰💕❤❤🇱🇰🇱🇰♥♥♥💥💥💥💥
ඇත්තටම ගොඩක් සතුටුයි හරිම ලස්සනයි දුවලා පුතා ලා ඔක්කොම හරිම දක්ශයි😍😍සුබානී අක්කාගෙ බබායි තීක්ෂණ අය්යාගෙ බාබායි හරීම හුරතල් වගෙම දක්ශයි♥️♥️♥️♥️♥️♥️
නදීර අයියගේ දුව ලස්සනට ගයනවා👌❤
සුභානි අක්කාගේ චූටි දෝනි කවදා හරි අම්මා වගේම අපේ රටේ සුන්දර තරුවක් වෙනවාමයි ❤
Hm.. eka nam eththa
Ai Nedeera aiyage duwa
Aniwa
❤❤❤
Ow ow
සියලූම දූ දරුවන්ට බුදු සරණයි... මේ වගේම දක්ශතා තියන දුප්පත් ගමේ දරුවන්ටත් දවසක තම හැකියාව ලොකේටම පෙන්නන්නට හැකිවේවා....🙏❤️
සුරේනි අක්කගෙ දුවගෙයි නදීර අයියගෙ දුවගෙයි කටහඬවල් දෙක හරි ලස්සනයි. . සුබානි අක්කගෙයි තීක්ෂණ අයියගෙයි බබාලා පොඩි වුනාට හරි හුරතලේට කියා ගත්තා. ලස්සනයි හැමෝම.
Maath agree wenawa eh kathawata. Sureni akkata babek innawa kiyala danneth ada. Okkorama suba nawa wasarak wewa.
සියලු.දෙනාමලස්සනට.සින්දුකිවුවා.හරිමලස්සනයි.සියලුදෙනාටම.සුබඅලුත්.අවුරුද්දක්.වෙිවා.තෙරුවන්..සරනයි
Yeses and also nadheera brothers dhuwa
නදීර ගේ දුව මරියා ගේ වොයිස් ටෝන් එක සුපිරි 😍🥰
නාදීර අයියා ගේ දුවගේ voice 😍😍😍👍
නදීර අයියගෙයි මරිය දෝණිගෙයි සිංදුව අහන්ඩ ආව අය කෝ ❤
රමදාන් වලට උයන ගමන් අද තමා බැලුවේ වැඩ කරනවා දැනුනෙ නෑ.මතක ඇති කාලෙක බලපු ලසානම ලස්සන වැඩසටහනක් අපේ කලාකරුවන් වගේමඑයාලගෙ දරුවොත් හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් බැලුවේ ස්තූතියි 🌞
උරේෂා මහත්මියගෙයි.රොෂාන් ප්‍රනාන්දු මහත්මගෙ සිංදු දෙක හරිම ලස්සනයි ❤️❤️❤️
හරිම ලස්සනයි දුවේ පුතේ ඔයාල සින්දු කියද්දි ඇස් වලට කදුලු ආවෙ ඔයාල වෙනුවෙන් හදවතින්ම දැනුනු ආදරේට..❤️❤️
Realy me too dear
අනේ ශෝයි උරේශගෙ පුතා..හැමෝට ම හරිම ආදරෙයි බුදු සරනයි .💋❤
හර්ෂණගේ පොඩි කාලේ වගේමයි
Budusaranai
❤
තීක්ෂණ අයියාගේ පුතා නම් මාරයි... ලස්සනයි .. රොමේෂ් අයියගේ පුතාත් මරැ... දෙන්නට ම ආසයි.....බුදු සරණයි..!
නදීර අයියාගේ දුවගේ වොයිස් එක නම් ෆට්ට ජය වේවා
හරීම ලස්සන වැඩ සටහනක්,සුභාණී ඇයගේ දූ හරීම ලස්සනයි පැංචිගෙ ගායනය...හැමෝගෙම ගායනා අහපු මට නම් දෑසට සතුටු කදුලුත් ආවා..මම සයිප්‍රස් ..❤️❤️💐💐👍👍🙏🙏 අපිව සතුටු කළාට බොහොමත්ම ස්තූති ඔබ සැමට....
මාරම ලස්සනයි පොඩි අයගෙ සින්දු ටික නදීර අයියගෙයි කවීශ අයියගෙයි සුබානි අක්කගෙයි ලමයිගෙ සින්දු ටික නම් මාරයි හරිම හුරතල් ❣️
සියලු දෙනා ටම තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි. සියලු දෙනා ටම.සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයිසියලු. දෙනා ටම.
රොෂාන් අයියගෙ පුංචි බොලේ ලස්සනයි 💓💓
පුන්චි පැටවු ටික හරිම ලස්සනයි .ඒ වගේම ලස්සනට ගායනා කරනවා.හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...!!!!!!! ....
සිගිති කුමාරයො ටික හරිම ලස්සනයී..ගායනයත් ඒ වගේමයී..හිරු..මරූ❤️🌸
හරිම ලස්සනට සිංදු කිවුවා දරැවෝ ටික අදරේයි හැමදේනාටම
ගොඩක් ලස්සනයි අපි පිටරටක ඉදන් මේ පුන්ච් දරුවන් ලස්සනට සින්දු කිවුවා සුබ අලුත් අවුරුද්ද වේවා සියලුම දෙනට
දැක්කම හරිම සතුටුයි. මේ තමයි රටේ අනාගතය. ඇත්තටම අනාගතය ගැනනම් කිසිම බයක් දැනෙන්නෙ නෑ මේ පුංචි බබාලා දැක්කම. පුංචි කියලා නෑ. ඔක්කොම ලස්සනට කිව්වා සිංදු ටික. බුදුසරණයි හැමෝටම. ❤️❤️❤️❤️
Lassanai hemoma budu saranai
ලස්සනයි dalada samedu pehetai
කියන්න වචන නෑ.. ඉතාමත් අර්ථවත් වැඩසටහනක් ... ඇසවලට කදුලු ආව... හැමෝටම බුදු සරණයි සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා 😍😍😍😍😍♥️♥️♥️♥️
ඔන්න නිදිමරාගෙන ඉවර වෙනකන් බලපු අය ඉන්නවා ද මැදපෙරදිග
අනිවාර්යයෙන්ම
එක සැරයක් නෙමෙයි පස්වෙනි සැරෙටත් මෙ දැන් බලන ගමන්.එච්චර ට ලස්සනයි දරුවන් ට ජෙසුපිහිටයි .🙏🙏✝️✝️🙏🇦🇪🇦🇪🇱🇰🇱🇰🇦🇪🇱🇰🇦🇪🇱🇰🇦🇪🇱🇰
මම සවුදි ඉන්නේ ඉවර වෙනකං බැලුවා හරිම ලස්සනයි සුන්දරයි
G @@morinperera545 ag
මාත්
සම්මානි දෝණි අනේ හුරතල් හඩ ..😘😘😘
Subani ගේ දුව සහ tikashanage පුතා ලස්සනට සින්දු කිව්වා. බුදුසරණයි
ශානිකාගේ දරුවෝ දෙදෙනා හරිම ලස්සනට ගායනා කරා ජේසු පිහිටයි
පොඩ්ඩො සෙට් එක ලස්සනටම සිංදු කිව්වා.හරිම ලස්සනයි සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම තෙරුවන් සරණයි.
හිරු මේවැඩේනම් ඉතා සුපිරී ඇත්තටම අලුත් වැඩක් අපි කැමති අය ඔක්කොම ඉන්නවා ජය වේවා රොශාන් අය්යාටත් ජයවේවා..
ගොඩාක් ලස්සනයි උරෙෂාපුතෙ
දෙමව්පිය දායාද මැනවින් ලැබූ බව පසක් කලා.....
මේ දරු පැටව් ටික.
💗💚💗💚💗💚💗💚💗💚
සතුටින් සැහැල්ලුවෙන් ගීත ගායනා කිරීම.... අතිශයින්ම ප්‍රසංසනීයයි.
🌹🌹🌹🌹🌹
දරුවෝ කියන්නෙ දෙමවුපියන්ගේ ජීවීතේනෙ ඉතින්...ආදරෙයි හැමෝටම...😍😍
උරේශාගෙ පුතා දක්ශයෙක් ❤ කවීශ අයියගෙ දූත් හඩ ලස්සනයි දක්ෂයි. ❤ නදීර අයියගෙ දුවත් දක්ශයෙක් කවද හෝ තරුවක් වෙන ලකුනු. සුබ පැතුම් දරුවො හැමෝටම ❤ සුභාෂිණි අක්කගෙ දුව අම්ම වගේම අනිවාර්යයෙන්ම තරුවක් රටේ. ❤
උරේෂා අක්කගෙ පුතා හරිම පින් පාටයි...
උරේශා අක්කාගෙ වොයිස් එකට සම කරන්න වොයිස් එකක් නෑ💖💖
අමිල අයියට කෝපි චැට් බාර දෙන්නකො... එයා ලස්සනට කරනවා. 💯
බාබාලා සෙරම ලස්සනයි ජෙසුපිහිටයි පුතා ලාට.
ඔයා හරි හැම දරුවෙක්ගෙම ලස්සන දැකලා ඇත්තටම හැමෝම දක්ෂයි....🌷🌷🌷🌷
ගොඩක් ලස්සනයි. මේ අවුරුද්දේ මම බලපු හොදම වැඩසටහන. සෑම දෙනාටම නිදුක් නිරෝගී වේවායි පතනවා.🤗
හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි මේ දරුවන්ට අපිව සතුටු කලාට සුබම සුබ පැතුම් ජේසු පිහිටයි ඔයාලාට වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏
ලස්සනයි ලස්සනයි හැමෝම ලස්සනට සිංදු කිව්වා හැමෝටම බුදු සරණයි 🌷🌷
මරියාගෙ voice tone එක.. ❤️😍
හිරු බොහොම ස්තුතියි ....සුපිරි වැඩසටහනක් ..මන්ච්....එකටත් ගොඩාක් ස්තුතිය අනුග්‍රහය දුන්නට .....චුටි පැටවුන් ....ශොක්..ආදරනිය කලාතරු මෙන්ම දරු පැටවුන් සුපිරි ...❤❤❤❤👍👍👍👌👌👌....සුභ අලුත් අවුරුද්දක් වෙවා ආදරනිය චුටි පැටවුන්ටයි....පැටවුන්ගෙ...ආදරනිය දෙමාපියන්ටයි......තෙරුවන් සරණයි .....❤❤❤❤❤👌👌👌👍👍👍👍👍
🇱🇰 🌞ලංකාවටම හිරු පායාවි 🌞 .🇱🇰
අැත්තටම හරිම ලස්සනයි....පැටව් ටික ලස්සන කලා.....හැම පැටියම ලස්සනට සිං කලා...ෙමතන වි ෙශ්ස තීක්සන ෙග පැටියත් වි ෙශ්ස ෙයන් සුභානි ෙග පැටියත් පිස්සු හැ ෙදව්ව.....අනාගතේ හැම පැටි ෙයක්ම ජීවිතය සුන්දර ෙව්වා!
Everyone sang really well. It’s truly a treat! Nadini could have relaxed a little bit. And I was amazed by the voice of that beautiful Maria Nonis’s. What a voice! Loved it!! ❤️❤️❤️❤️❤️
අනේ.........ගොඩක් ලස්සනයි මගේ ඇස් වලට කඳුළු ආවා දරුවෝ එක්ක සින්දු කියද්දි ආදරෙයි හැමෝටම නිදුක් නිරෝගි වාසනා වන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සම්මා සම්බුදු සරණයි මම කුවේට්
කවිශ අයියා ලස්සනයි දුව සුද්දීයෙක් වාගේ ඇඩ💕💕💕💕
අනාගත පරපුර හරිම ලස්සනයි ගොඩාක් ලස්සනට ගායනය කලා පොඩ්ඩො හැමෝම වාාාාාාාාාාාාව් 🎤🎶🎵🎼📯📯📯📯❤️❤️❤️❤️❤️❤️ තෙරැවන් සරණයි හැමෝටම 🙏🙏 සුබඅලුත් අවුරුද්දක් වේවා හැමෝටම 💪🙏
ඇත්තටම හරිම ලස්සනයි .❤පොඩ්ඩො ටික නම් හරීම ලස්සනයි❤.ලස්සනටම කිවුව .කාලෙකින් ආසාවෙන් බැලුව වැඩසටහන.❤සුභ අලුත් අවුරුද්දක් වේවා....!! සියලුම දෙනාට .
අනේ සුරේනිට දුවෙක් ඉන්නවා කියලා අදනෙ දන්නෙ. ලස්සන කටහඩක් . අනික් බබාලා හැමෝම ලස්සනට ගායනා කරා.
Roshan aiyage baba shoii....😍
කවීෂ දුවගේ පුතාගෙ ගායන හැකියාව ප්‍රසන්සනියහරිම ලස්සනයි
١١ض4
ط
@@kamaladevi4289 adaraniya purnima
Ane mage jeewithe balapu lassanama program eka.tnx hiru
Man dubai wala sewaya karana kenek ada thamai viveka kalayak labune me wage program ekak gena hiru sewayatath godak isthuti wantha wenawa api ammala thatthala gayanaya karanawa dakala thibunata daruwo gayana karanawa dakke ada nisa harima lassanata gayana kara godak lassanai godak adambarai ape rate issarahata enna inna gayaka para purata siyalu denatama budu saranai❤❤❤
හරිම ලස්සන වැඩ සටහන ජෙසුපිහිටයි .🙏🇱🇰🇦🇪🇱🇰🇦🇪🇱🇰🇦🇪🇱🇰🇦🇪🇱🇰🇦🇪🇱🇰
තික්ෂනගෙ.පූතුපැටියයි.සුභානිගෙ..දෝනියි.හරිම.ලස්සනට..සින්දු.කිවිවා.අනිත්.දූලා.පුතාලත්.හරිමලස්සනයි..ලස්සන.වැඩසටහනක්.❤️❤️❤️❤️❤️❤️
මැදපෙරදිග සිටින සෑම කෙනෙක්ම මේ වැඩසටහන බැලුවා ගොඩාක් ස්තුතියි ඇත්තටම ඇත්තටම මාරම මාරයි
ආදරේයි ඔය හැමදෙනාටම පුන්චිපැටවි සේරම දක්ෂයි හැමදෙනාටම අනාගතයේ රටට හොද වැඩක් කරන්න පුළුවන් අම්මා තාත්තා වගේම හරිම සුන්දරයි මේ වැලිකතරේ තනිවුන අපට මේවා තමා බලනකොට දිව්‍යලෝකෙ ගියා වගෙ හැම දෙනාටම යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න දීර්ඝායුෂ ලැබේවා
ඇත්තටම හරිම ලස්සනයි
හරි ආසාවෙන් බැලුව program එකක් 🔥🔥🔥🔥🔥🔥🔥🔥
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි පුංචි පැටව් ටික නියමයි. ෂෝයි. 👍👌❤️🌹🌹👏👏👏🇱🇰
Sasika nisansala adui eyat hitiyanam hodai ❤❤❤
ගොඩක් ලස්සනයි. ස්තූතියි හැමෝටම
නදීර අයියේ දුවත් එක්ක සිංදුවක් කරන්නකෝ
Wawu රොෂාන් කියන්නවචන නෑ... ලස්සනයි. සුබ අලුත් අවුරුද්දක් වේවා...... 🙏❤❤🌹🌹පුතා ලස්සනට ගායනා කරනවා..... බුදු saranai.
කවීෂ අයියා ගේ බබලා ලස්සනට කිව්වා..❤❤
👍
Duwee kiya Ma amathan piyanani kiyaddi matanam 😥😥
👍👍
Aye lasanatam kiuwe e 2na tham....
ඈත්තටම හරිම ලස්සනයි . හිරු කරපු ලස්සන වැඩසටහනක්. මේ පුන්චි පැටවුන් හරිම ලස්සනයට ගීත ගායනා කලා . ❤️
චූටිම දරුවො දෙන්නා තමයි ඇත්තටම ගොඩාක් ලස්සනට කිව්වෙ අනිත් අයත් ලස්සනයි ඒත් තීක්ෂණ, සුබානි ගොඩාක් කැපවෙලා තියෙනවා චූටිම දෙන්නව මෙහෙම පුරුදු කරන්න තමයි ඇත්තටම චූටි දුවයි පුතයි ලස්සනට කිව්වා ගොඩාක් ආදරේ හිතුනා ❤️😘😘❤️
❤️❤️❤️👌
පුන්චි දරු පැටව් හරිම ලස්සනට ගැයුවා.. හුරතල් හඬින් අපි හුඟක් සතුටු වුනා. ස්තුතියි
හැමොටම සුභ අවුරුද්දක් වේවා උරේශා ගෙ පුතා නියමයි කට හඩ නියමයි ❤❤❤❤
patta
දරු පැටව් ගොඩාක් ලස්සනයි දක්ෂයි.. උදාවූ සිංහල අළුත් අවුරුද්ද සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍යය රජයන වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!
ඇත්තටම ගොඩක් ලස්සනයි සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දේනාටම
ඇස් වහක් නම් වදින්න එපා මේ පුංචී දරුවන්ට. ඇත්තමයි ඇගේ හිරිගඩු පිපුණා. අපේ රටේ අනාගතය ගොඩක් ලස්සන වෙයි. ආදරෙයි පැටවුන්ට. සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.
හැම දෙනාම ලස්සනයි හැම දුවෙක් පුතෙක්ම ලස්සනට කිවා හැම දෙනාටම ජය වෙිවා සුබ අලුත් අවුරැද්දක් වෙිවා
Maria Nonis... 😍 Stunning voice .!!
හරිම ලස්සනයි ආදරේ හිතෙනවා❤️❤️😘 තෙරුවන් සරණයි දරුවො පැටවුන් හැමෝටම