ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබගේ ජීවිතය ඔබගේ තීරණය..... ඉදිරියට සතුටින් ඉන්න.. theruwan sarani දෙවියන්ගේ පිහිටයි..🙏
4
සබ්බන් පහාය ගමනීයං සියල්ල හැරදායායුතුය දිට්ඨ ධම්ම වේදනීය කර්මයධර්මය විකෘතිකිරීම
සබ්බන් පහාය ගමනීයං දිට්ඨධම්ම කර්මයධර්මය විකෘතිකිරීම
වටිනා බුද්ධ පුත්‍රයෙක් මේ. උතුම් චීවරයේ සැප නැවතත් අත්විදින්නට හැකිවේවා
උඹ දන්නවද බන් ඒකෙ සැප?
තෙරුවන් සරණයි... නැවතත් උතුම් පැවදි දිවිය ට පැමිණීම ට හැකිවේවා...
පෘතුගීසින්, ලන්දේසීන් ඉංග්‍රීසින්, කාලයේ ඉඳන් උන්ට කලවං වෙලා හැදුණු පරම්පරා කීපයක්, සිංහල භාෂාව පවා කතා කරන පිරිසක් මේ සමාජයේ අදටත් ඉන්නවා. ධම්ම විජ ස්වාමීන් වහන්සේ වගේ සමාජයට වැඩ ඇති ස්වාමීන් වහන්සේ නමක් ,අභිධර්මය, නොයෙකුත් ධර්ම කාරණා, අවබෝධයෙන් දේශනා කිරීම, ධර්ම විකෘති කිරීමට උත්සාහ කරන පාපතරින්ගෙන් බුදු දහම සසුනරැකගැනීම, මේ දක්වා කළ ඉතාමත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. එවැනි ස්වාමීන් වහන්සේ නමකට නින්දා අපහාස කිරීම අර කලවම් වෙච්ච සෙට් එකට, (ස්වාමීන් වහන්සේලාට අපහාස කිරීම,නින්දා කිරීම,සංඝයා භේද කිරීම, social media වල හම්බකරන් කන්නඋත්සාහ කිරීම,(මට නම් හිතෙන්නේ මුන්ගෙ ජාන වලමප්‍රශ්නය).) මිහිරි ජනක කටයුත්තක්. කලවම් සෙට් එකට වුණත් එච්චරයි,, කරන කලට පව් මිරිය මීසේ. ලේසි වෙන්නෙ නෑ අවජාතක හැත්ත තොපිට. 12:49
aththa
එදා වගේම ,හෙටත්,මතුවටත් එදා ධම්ම විජය හාමුදුරුවෝ ..අද චන්දිමාල් හැමදාම සැනසිම ලබනව...බොහොම පිං ඔබට මෙතෙක් ධර්මය අපට අවබෝද කරල දුන්නට.තෙරුවන් සරනයි කොහෙ උන්නත් පරිස්සමෙන් ඉන්න හැමදාම 🙏🙏🙏🙏💐💐💐💐
ඔබ වහන්සේටත්අර ආචාර්ය මේ ආචාර්යලොකු ලොකු පට්ටම්ගත්තා නම්ඔබ තාමත් පැවිදියිඔබ හරි නිහතමානයිඔබට සුබ අනාගතයක් වේවා
පිංවත් දරුවෝ..අපේ මිනිසුන් ගොඩක් දුරට සරණ යන්නේ ධර්මය නෙවේ.ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ සහ මෙහෙණින් වහන්සේ..ඒ නිසා ඔබවහන්සේගේ සිවුර අත්හැරීම දුකක් වෙන්න පුළුවන් .සංඤාවයි සැමදාම වැරදුනේ...ඔබට සුභ අනාගතයක් වේවා....කරපු පුණ්‍ය ශක්තිය සහ ඉදිරියට කරන පුණ්‍යා ශක්ති බලයෙන් මේ උතුම් ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධ වේවා...මම අම්මා කෙනෙක්.. මෙහෙණින් වහන්සේ කෙනෙක්.. හැමදාම ආදරෙයි පුතා....
මේ සත්‍යය හැමදෙනාටම අවබෝධ වේවා!මල්පූජා කිරීම,පහන් දැල්වීම,බෝධිපූජා කිරීමෙන්ම නිවන් අවබෝධ නොවන බව වැටහේවා.සිංහල ජාතියට බවුද්ද ධර්මයට ඇති තර්ජන වටහා ගැනීමට හැකි වේවා!!සියලුම අන්‍ය ආගමිකයින් ඔවුන්ගේ දහම තුල සැනසේවා! 🙏🙏🙏🙏🙏
@@PodimanikePodimanike-o2v ආමිස පුජා ප්‍රති පත්ති පුජාපිං කරන්නත් අවබෝධයක් තියෙන්න ඔනේ ආමිසය නැත් නම් අද බික්සුන් වහන්සේලාට ධනේවත් හම්බ වෙනවාදගිහි පිං වතුන් තුල ප්රාජ් නව අඩුයි එයලට මේ ගැඹුරු දහම කරුණු තේරෙන්නේ නැත්නම් ආමිසය තමයි කවදාහරි නිවන් මාර්ගයට වැටෙන මාර්ගයක් වෙන්නේපිං න අත් හැරල ප්‍රජ්නාව පැ ත්ත විතාරක් අල්ල ගත්තොත් සද්ධව දුරුවල වෙනවා එකනිසා මනුස්සයෝන්ට සරලව මාර්ගය කියලා පැහැදිලිකිරීම වටිනවා තෙරුවන් සරණයි මයෙ පුතේ
@@PodimanikePodimanike-o2v අන් ආගමකයින් නිරාගමිකයින් කියන්නෙත් මංසුස්සයෝ ඒ මිනිස්සුත් ජීවත් වෙන්න ඔනේ තමන්ට හරියට කර්මය සහා කර්ම පලය එවගේම හේතු පල දහම අවබෝධයක් නැ වගෙයි මේ කථාවෙන් පෙනෙන්නේ පුතේ තෙරුවන් සරණයි
Ppllpppp
අපරාදේ මේ ස්වාමින් වහන්සේ ශාසනයට නැති උන එක. මේ ධර්ම ඥානය හැම කෙනෙකුටම නැහැ .ඔබ වහන්සේට නිවනේ දොරටුව ඇරේවා.තෙරුවණ් සරණයි!
ඇත්තම කතාව තමා ඒක.. ඒත් අද වැඩිපුර සමාජෙය් ජීවත් වෙන්නෙ හැල්මෙ දුවන උං.. යථාර්තය තේරුම් ගන්නෙ ස්වල්පයයි😢
සිවුරේ නොසිටියත් ධර්මය අත හැර නෑ.. ඔබ වහන්සේට අපි සුබ පතනවා.. අත් හැර ඇත්තේ සිව්ර පමණයි උපාසක මහතෙක් ලෙස සාසනික මෙහෙවර ඉදිරියටත් ඉටුකරන බව කියනවා. බුදු හිමි සිටි කලෙත් සිව්රු හැර ගියා. වැදගත් දේ ධර්මය හැර නොයාමයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි.කථා හදනා අයට පව් සිදු වේවි.
තමන්ගේ ජීවිතය තමන්ට කැමති තීරණයක් ගන්න අයිතියක් තිබෙනවා අපට දුකයි කිරුලපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුදු දහම ගිහියන්ට අවබෝධ කර දුන්න උතුම් ස්වාමීන් වහන්සේ නමක් සාසනයට විසාල පාඩුවක් අපට පාඩු උනාට ඔබවහන්සේගේ ජිවිතය ඔබවහන්සේගේ කැමත්ත තෙරුවන් සරණයි 🙏🙏🙏
😊
එකඟයි.200% ක්.🙏🙏🙏
ඔබේ සතුට ඔබේ ජීවිතේ තීරණය ඔබ සතුයි..කොහොමත් මිනිස්සු මැරුනම විතරයි හොඳ කියන්නෙ.සුබ ගමනක් ඔබට......👍
❤❤❤🙏🙏🙏🙏🙏aneee puthe oba nawatha budda sasaneta nawatha wadithwaaa 🙏🙏🙏samma sambudu saranai dp 🙏🙏🙏
අවුලක් නෑ රහසින් කළදේ එලිපිට. සුභ පතමු. ජයවේවා.
තෙරුවන්.සරනයි.හමුදුරුවනේ.ඔබ.දෙසූ.ධහම.අප.ජීවිත.සුවපත්.කලා
තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට කොතන හිටියත් උපැවිදි උනත් අපිට වටිනා දහමක් කියාදුන් පිනෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේකුසල් හේතුවේවා පින්වත් කුමරුට පින් අපේ සිත හැදුවට බුදුසරනයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏😪😪😪
මගේ පින්වත් ස්වාමීන් වහන්සේ උපැවිදි උනත් කවදාවත් අපිව අමතක කරන්නෙ නෑමොකද අපිට උතුම්ම බුදුබන හැදෙන්න දේශනා කරලයි ගියේ ගත්තු නිවැරදි කියලා හිතෙනවා අපිට හිත හැදුනෙම ඔබ වහන්සේ නිසාමයි තෙරුවන් සරනයි පින්වත් පුතා නැවත අපිට මුන ගැසේවා තෙරුවන් සරනයි
ඇපල් විජේ😀😀
රටට සමාජයට බුද්ධ ශාසනයට මහඟු සේවයක් කරයි මේ ලෝකේ කොහේ හිටියත්....ඇඳුම මාරු වුනාට පුද්ගලයා වෙනස් වෙලා නැහැ.......
ස්වාමින් වහන්සේ ගේ ආරක්ෂාව වැදගත්.ඇසු ධර්මය හොඳටම ඇති.බෝසත් වරැන්ට ගිහි පැවිදි භේදයක් නැත.තෙරැවන් සරණයි
තෙරැවන් සරණයි ලෝකයේ කොහේ හිටියත් ඔබව ධර්ම ය ආරක්ෂා කරයි.
ඔබේ. ජිවිතේ. බලපොරොත්තු. ඇසෙම්. ඉටුවේවා. බුදුසරණයි
ඔබ,වහන්සේට විශ්ව මාතාවගේ දිරීය ශක්තිය නොවඩුවම ලැබේවා ඔබ,වහන්සේට යන,ගමනේදී බාධක ජයග්‍රහණය අත්පත් කරගැනීමට ශුද්ධ ව,පවතීවා
නගර සභාවේද තෝ වැඩ කරන්නේ
@@Agathachristi2020ay Thota mokada jeppa
අනුන්ගේ හිත් හදන්න කලින් තමන්ගෙ හිත හදා ගන්න 😅😅😂😂
සතුටින් ඉන්න දරුවෝ බුදු සරණ යී
අනුන් නිවන් දක්කන්න කලින් ඔබ වහාන්සේ නිවන දැක පැහැදි සසර එගොඩ වෙන්න
thank you for putting this video 🎈😀
ප්‍රස්ද්දියයි ජනප්‍රිය තාවයයි තමා නිවනට ලොකුම බාදාවකටපාඩම් කිරිමයි අවබෝදයයි අතර වෙනස මේකයිමරයාට බිලි උනා උන්වහන්සෙත්දුකයි.නිවන් සුව ලැබේවා
අභෑත චෝදනා වලට විපාක විදින කොට තේරෙයි උන්වහන්සෙ කවුද කියල අපපි දන්නව පව් පුරෝගන්න එපා. උන්වහන්සෙ ධර්මය ගැන හොද අවබෝධයක් තියෙන්නෙ සිවුරැ දාගත්ත හැමෝටම එහෙම අවබෝධයක් නැ ඊරෂියාවට ඔයල වගෙ මෝඩයින්න නොමග යනවා අහුවෙන්න එපා
🙏 හොද හාමුදුරුවන් වහන්සෙ නමකටවත් ඉන්න මේ රටේ බැරිද ? ඇයි මෙහෙම වෙන්නෙ 😪
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා මතු යම් දවසක ධම්ම විජය ස්වාමීන් වහන්සේ නැවත පැවිදි බිමට
මිනිසුන් ගන්නා තීරණ වලට ඇයි ,අපි කලබල වෙන්නෙ. අපේ ජීවිත කෙසේ ලියවී ඇත්ද?
Hariyata dheyak. .....nodhana kenekuta ....aphasia ...kirimath pawak...a ....ape .minisungr....Hati...puthe ...obata theruwansaranai!suwapathwewa 🙏
මාධ්‍ය මේවගේ දේවල් අල්ලාගෙන ප්‍රසිද්ධ කරන වට වඩා එයා ගැන කථා කරන එකනැවත්තුව නම් ඉවරයි.
එතකොට යූටියුබ් ඩොලර්???😂😂😂😂😂😂
බොරු කියලා අපා ගතවෙයි පුතේ ඇ ත්ත කියලා හිඟා කන්න පුරුදු වෙන්න බොරු කියලා රෙදි නැතුව අපයේ යන්න වෙයි මගේ පුතේ තෙරුවන් සරණයි පුතේ කණ්ඩ නෙතත් බොරු ඇඩ් දන්න එපා ආදරෙයි ❤
රෙදි සේදීම
😂😂😂😂අඩෝ රෙවෙනව ඒකට
@Agathachristi2020 කගේවත් හිත් රිද්දන්න හෝද නැ පුතේ ඉත්තැ වගේ උණත් කුරු ගලවලා සබන් ගන්න පුරුදු වෙමුතෙරුවන් සරණයි
A mamuduruvo boru kiyanna jeppek neme
@sumithnishantha5832 හමුදුරු වොන්ට මොකුත් කිවෙනැ මේ චැනල් වල බොරු පෝස්ට් ධනවනෙ අම්මෙ සඳුට මන් මොකුත් කියන්නැ
තෙරුවන් සරණයි....පරෙස්සමින් ඉන්න...ඔබට ජය❤
Oba thumata sthuthi 🙏🙏🙏❤❤❤theruwan saranai devi pihitai
තෙරුවන් සරණයි දුවේ පුතේ අපි කවුරුත් ධම්ම විජය ස්වාමීන් වහන්සේට අපහාස කරන්න යන්න ඕනේ නැහැ 😔 ඒක අපිම පව් පුරවා ගැනීමක් 😔 බුදුපියාණන් වහන්සේ දේශනා කළේ අනුන්ව හදන්න යන්න එපා 😭තමුන් හැදෙන්න කියලයි 😔 සැප විඳිමින් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන්න තිබුන තරුණ කාලෙම සියලුම සැප සම්පත් අත්හැරලා උතුම් බුද්ධ චීවරය දරා ගත්තා 🙏🙏🙏 උන්වහන්සේට ඒ පිනම ඇති 🙏🙏🙏 මේ දොස් කියන අයට මාස තුනක් මේ උතුම් චීවරය දරාගන්න පුළුවන්ද 🙏🙏🙏 හැමෝම පුළුවන් නම් ඒක 🌹🌹මාසෙකට 🌹කරලා බලන්න 🙏🙏🙏 බැහැ නේද දුවේ පුතේ 😔😔😔 එහෙනම් අපහාස කරන්නේ නැතුව ඉන්න 😔😭😭 බුද්ධකාලෙත් සිවුරු ඇර ඇර පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා හිටියා 😔😔 බුදුපියාණන් වහන්සේ අපහාස කළේ නැහැ නේද 🌹🌹🌹 එහෙනම් අපි කාටවත් අයිතියක් නැහැ නේද අපහාස කරන්න 🌹🌹🌹🌹 අපි දන්න කාලේ කීප වතාවක් සිවුරු හැරපු උතුම් ස්වාමීන් වහන්සේලා හිටියා නේද 😔😔😔 ඒත් උන්වහන්සේට මුළු රටම ගරු කරා අපි උන්වහන්සේ පිළිගත්තා 🌹🌹🌹 අසරණ මිනිසුන්ගේ කටවල් වහන්න බැහැ 😔😔 ඔබට නැවතත් හැකි වූ විගසම🙏🙏🙏 මේ උතුම් චීවරය🙏🙏🙏 දරා ගැනීමට බුදුපියාණන් වහන්සේගෙන් 🙏🙏🙏කිසිම විනය තහනමක් නැති බවයි මම නම් දන්නේ?????? තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🌹🌹🌹.......... මෛත්‍රී.....
රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් කියවලා දැනුම ලබාගෙන ඒවා නැවතත් මිනිසුන්ට දේශනා කරලා පොත් ලියන්නෙ මොන එහෙකටද රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් ඕන තරම් තියෙනව buck shop වල ඒවා අරන් කියවන්න පුලුවන් නැවතත් copy ( කොපි ) කරන්න අවශ්‍ය නැහැ ඔබ සල්ලිවලට කෑදර කෙනෙක් මහන උනෙත් සල්ලි හම්බ කරන්න හොර වැඩ ගොඩක්ම ලංකාවෙ ගොන් මිනිසුන්ට ඕවා තේරෙන්නෙ නැහැ රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් කියවලා ඒවා කොපි කරලා පොත් ලියන්න එපා සිවුර දාගත්තෙ ගිහියන්‍ට බන කියලා ඔවුන්ව යහමගට ගන්න නෙවෙයි නේද නැත්තන් බුද්ද සාසනය රැකගන්නවත් නෙවෙයි නේද මම නෝර්වේ සිට
සොයන නිදහස සැනසීම අත්වේවා!😊
ධමිමවිජය හාමදරවන්ට තෙරුවන් සරණයි.
දැන් ඉතින් මනෝ ලෝක දාහක් හදයි.මේකේ ඉන්න උන්ට පුලුවන් ඒක තමයි.පද හදන්න ඇද හොයන්න එක්ස්පර්ට්ලා.එයා පැවිදි උනා.උන් වහන්සේ දහම් දේශනා කලා.ඒ දහම අහපු මිනිස්සු දහම වටහාගන්න මිනිස්සු සන්ඝයා වහන්සේලාගේ චරිතේ නොහොයා දහම හොයපු මිනිස්සු ඒ උන් වහන්සේ දේශනා කරපු දහම් දේශනා අගය කරනවා.අදටත් ගරු කරනවා.අද එයා උපැවිදි වෙලානම් ඒ මනුස්සයා ඒ මනුසයගේ ජීවීතේ ඕන විදියට ගෙවයි.මේ මෝඩ මිනිස්සු පද හද හද ඔහේ වටිනා ජීවිතේ නාස්ති කරනවා.ඒ අතින් බැලුවම මේ මිනිස්සුන්ට වඩා උපැවිදී උනත් දම්ම විජය කියන දැන් ඉන්න මනුස්සය ඉහලින් එන්නව.මොකද ඇද හොයන පද හදන අයට වඩා ඒ මනුස්සයා දහම් දෙසලා හරි පින් රැස් කරගන ඉන්නව.
අනේ දම්මවිජය හාමුදුරුවන්ට උනේ උන්වහන්සේ භාවනාවෙන් හිත දියුනු කරනොගැනීමයි, ,උන්වහන්සේ උගත් කමෙන් ඉතාමත් උසස් මට්ටමක සිටි බව ආත්ත,,ඒත් බාවනාවෙන් හිතදියුනු වුන අයෙක් උනානම් කීයටවත් හදුරුවො ඔය ගමන යන්නෙ නැහැ ,,එහෙනම් වනගතවෙලා හරි බාවනා ව දියුනු කරගනිමින් ඉන්නවා, හිතට හරිදුකයි උගත් බුද්ධිදිමත් ස්වාමීන්වහන්සෙනමක් අපට අහිමිවීම ගැන, ත්තෙරුවන් සරනයි!!!
පස්සෙන් ගිය අයට දෙවි පිහිටයි.
තෙරුවන් සරණයි. අද. චන්දි. මාල්. ඒදග. ධම්ම විජය. ඔන. කෙනෙකූට.. නැත්. තැන. එකයි. ඉන්න තැන. එකයි. කියන්න. පුලුවන් එත්. තමන්ට. අප්පු. කරදර. බාධක. තමන්. පමනයි. දන්නෙ. කාටවත්. එ. දෙවල්. තොරල. බෙරල. දෙන්න. බැ.. තමනට. ගන්න. තියන. තිරනය. මොකද්ද. ඒ. තිරනය. ගන්න. අයිතියක්. තමන්ට. තියනව. එදා. සූවාමින් වහන්සේ. දුන්. එ. ධර්ම දේශනාව. අදටත්. හෙටටත්. මැරෙන. තූරුත්. අපෙ. හදවත්. වල්. තියනවා. කොහෙ. හිටියත්. පරිස්සම්. ඉන්න. දිර්ඝ ආයූ. වෙවා. සමිමා සමිබූදු සරණයි
අනේ ada ahapu දෙයින් mata nam දුකයි මගේ පුතා තෙරුවන් සරණයි පරිස්සමෙන් ගිහින් වැඩ කරන්න හතර වරම් දෙවියෝ ආරක්ෂා කරන්න ඕනෑ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අදමයො දාන පොෂ්ට්වලට රැවටෙන්න එපා.
තෙරුවන් සරණයි !!!
ඔබ වහන්සේට ප්‍ර්ස්නයක් උනෙ සිවුරද දර්මය හරියට අවබෝධ කලානම් සිවුරු අරින්න ඕනෙ නැ
රට ජාතිය ආරක්ෂා කරන්න ඔබ වැනි එඩිතර අය සාස්නයට අත්‍යවශ්‍ය අවස්ථාවක ඔබ වහන්සේගේ හැර යාම බොදු අපට කනගාටුවකි නැවත සසුනට වඩින්න සාමිණි රට වට කර වැට බැන්දත් කට වටකර වැට බදින්න බැහැ කියලා පරණ කියමනක් තියෙනවලු නැවත ලස්සන දර්ම දේසනාවකින් අසරණ අපව පුබුදුවන්න ගරු ස්වාමින් වහන්ස ඔබට දීර්ගායු
😂
චූටිමල්ලි සතුටු කරන්න පොඩ්ඩක් ගිහින් තියෙන්නේ😂😂😂
ගැහැනියක් උවමනා වෙිලා එහේම ගියා නමි එක විලි ලැජ්ජාවැඩක් මොකද මහනවෙින්න පෙර බැදගන ඉන්න තිබිබාලෝකයාට බණ කියලා එගමන ඇදේට ගමන් කලානමි සොරි තමයි
අනේ .ස්වාමින්වහන්සේ .අනේ ස්වාමින්වහන්සේ මාගෙ නමස්කාරයවෙිවා .අසරණ පාුර්ථනාවයි ..නැවත වඩිනුමැණ ස්වාමින්වහන්සේ .🙏🌷🙏🌷🙏🌷✈
හැමදාටම ඇති වෙන්න හම්බකර ගත්තා....ව්‍යාපාරය හොඳයි.
මේටික තමයි කරන්න ඉතිරිවෙලා තිබුනේ මොකද බණ නෙමෙයිනේ කිව්වේ. ගානක් හොයාගත්තානේ දැන් වත් ධහම සොයල ඉගෙනගන්න පුළුවන් නම් හොඳයි.
🌸කර්මය ගෙවා නිම කළ යුතුය. නැවත රැස් නොවන ලෙස නොබැදිය යුතුය. සියල්ල අත්හැර යා යුත්තේ මනසින් මිස කයින් නොවේ. මනෝ කර්මය ගෙවා නිම කළ යුතුය.ශ්‍රදධාවත් ප්‍රඣාවත් සම නොවන තැන නිවන දුර වනු ඇත. දෙපයින් ගමන් කරන නොඇලී ගමන් කරන ගිහි පැවදි කාටත් සුන්දර නිවන දුර නොවේ. Everything is impermanent🍂🍁🤍
භාග්‍යවතුන් වහන්සේ ,,කක චුපම ,,සූත්‍රයේ දී',,දේශනා කලේ බණ්ඩි කියත කින් කපන කොටත් ඉවසාගෙන ඉන්න කියලා. ඉතින් උන් වහන්සේ ත්‍රිපිටකය ආදී ගැඹුරු ධර්මය ප්‍රගුණ කලට ඉවසීම ප්‍රගුණ කරන්න නැතුව ඇති, නමුත් උන් වහන්සේ ට දවසක පසුතැවිලී වෙන්න වේවි ශාසනය ට කෙසේ වෙතත් මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ, දුර්ලභ පැවිද්ද ලබාගෙන උන් වහන්සේ ට එයින් ගත යුතු අරටුව නොගෙන කොල පොතු අතු කඩාගෙන අරටුව කියලා හිතාගෙන එතනින් නතර වීම පිළිබඳව, 😥ඇමරිකානු කෝටිපති ව්‍යාපාරික යො ඒ ඔක්කොම අතෑරලා ,එහි නිසරු බව දැක ධර්මය හොයා ගන ලංකාවට එනකොට ධම්ම විජය ස්වාමීන් වහන්සේ ට මේ උතුම් පැවිද්ද එපා වෙලා ගිහි වෙලා ඇමරිකාව ට හිතුවේ මොන හේතුවක් නිසාද මන්දා, 🤔😥
ජය වේවා එකෙන්ම.. තෙරුවන් සරණයි..❤
අනේ.පවි..ඔබවහන්සේගේ.කතාව.අහන.විට.හරිම.දුකයි...රට.යනවද.ඔබවහන්සේ...තෙරුවන් සරනයි ඔබවහන්සේට
සාසනය රැකගමු.
පැවිද්ද වනාහි ශාසනයට බැස ගත් තැනැත්තා ගේ සිත කය යන දෙකට ම තිබිය යුත්තකි. හිසකේ දැළි රැවුල් ඉවත් කොට ගිහි ඇඳුම් පැළඳුම් ඉවත් කොට සිවුරු හැඳ පොරවා ගැනීමෙන් සිදුවන්නේ කය පැවිදි කිරීම පමණෙකි. කෙස් රැවුල් ඇඳුම් පැළඳුම් සේ ගිහි සිත ඉවත් කළ හැකි නොවේ. සිවුර හැඳ පොරවා ගත් තැනැත්තාට ඔහුගේ ගිහි සිත එසේ ම පවත්නේ ය. කය පැවිදි කිරීම විනාඩි ගණනක දී කළ හැකිය. සිත පැවිදි කිරීම එසේ ඉක්මනින් ලෙහෙසියෙන් නො කළ හැකි ය. එය කිරීමට කලක් ගත වේ. කය පැවිදි කළත් ඇතමුන්ගේ සිත පැවිදි නො කළ හැකිය. එබඳු ඇතැම් පැවිද්දෝ ගිහි සිතින් ම ජීවිතය කෙළවර කරති.බුදුසස්නෙන් ලැබිය යුතු - පැවිද්දෙන් ලැබිය යුතු නියම ප්‍රයෝජනය ලැබීමට නම්, සිත කය දෙක ම පැවිදි කර ගත යුතු ය.
අපෙ හමුදුරුවො නෙ අහප උ සිඋර දගෙන අපට බන කියන්න අපෙ අච්චි කැමතිම හමුදුරුවො 😊😊😊😢😢
අනේඅපේ හාමුදුරැවනේඅපටධර්මයකියාදී අපසමගනිවන්දකින්නයන්නවඩින්නනැවතත්හාමුදුරැවනේහැදාමබණඅහපූඅපිවතනිනොකරන්නතෙරැවන්සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
තාමත් භාවනා කියල දෙනවලු. භාවනාව හරියට දන්නවනම් වැඩිල තියෙනව නම් සිවුරැ අරීද? තාමත් මිනිස්සුව රවටන හැටි.
තෙරුවන් සරණයි කියලා කියන්න ඒකෙන් හුඟාක් වටිනාකම වටිනාවත් වටිනාකමක් ගැබ් වෙලා තියෙනවා ඒකේ තරම් උතුම් වචනයක් ඒ හින්දා තෙරුවන් සරණයි කියලා කියන්න
ඔබගේ කැමැත්තක් ජයෙන් ජයම❤ ❤❤
හරි ධර්ම අවබොධය කර ගෙන සිටියා නමි සිවුරු හරි න්නෙ කොහොමද ?
සිවුර කියන්නෙ ඇගලුමක් ධර්මය කියන්නෙ ඇගලුනක් නොවේ ඔයා ධර්මය කියල දකින්නෙ ඇදුමක් නම් ඔබේ බුද්දිය වර්දනය වෙලා නෑ
උන් වහන්සේ උපවැදි වීම...උන් වහන්සේට අදාල දෙයක්...උන් වහන්සේ පැවදිව ඉන්න කාලයේ හොඳ සේවයක් කලා...උන් වහන්සේ ශිලයත් රැක ගන්නට ඇති...
ඔබ වහන්සේ ඇලිලා ගැලවෙන්න අපේ හාමුදුරුවනේ
මේ හැම දෙයින්ම ආත්මාර්ත කාමි කම පිරිමි කම එක්කම එන දෙයක්. පොඩි හාමුදුරුවන්ට අනාදර්ශයක්. මේව ලැජ්ජ දේවල් කියල නොතේරෙන හැටි.කරුනාකරල මින් පස්සෙ මේ විදියට ඇවිත් මිනිස්සු අවුස්සන්නෙ නැතිව ඉන්න. ගිහි අපි මේ අයගෙන් ෑත් වෙලා ගොඩක් කල්. සිවුරු බැරි නම් ඇදුම් සියල්ල ගලවල නැටුවත් නෝ කෙයාර්😅😂😂
Budusaranai !!!
Kawadawath paradise ne.murandunam newei.mee kathawata man godak adarei.❤❤❤❤
katahadanam harima lassanai 😊😊😊😊😊😊😊😊😊😊
තෙරැවන් සරනයි 🙏🙏🙏
වීවෙකය හදාගන්න එකත් විවෙකය නැති කරගන්න එකත් දෙකම තියෙන්නෙ තමන් අතෙ සිවුරු දාගත්තෙ සසර දුකෙන් නිදහස් වීමට මිස ගෝලයන් හදන්නවත්.ඉස්තානකරන්නවත්..බන කියන්නවත් නෙමෙයි .තමන් දහමි දැනුමක් හදාගත්තාම ..මිනිස්සු පිරිසක් තමාවටා එකතුවුනාම තමන් ගැන අධිතක්සේරුවක් ඇතිවෙනවා ..තමන්ව පරෙස්සමිකරගතයුත්තෙ තමන් විසින්මයි. තමන් මහන වුන අරමුන කරායන ස්වාමින්වහන්සෙලා තව ගෙඩාක් ඉන්නවා..වස් ගනන් ගිය අය ඉන්නවා ගෝලයන් හදන්නෙ නැතිව ..සමහරුන්ට රථගාය වගෙ ..සමාජය හැදීමෙ ගාය..බනකීමෙ ගාය..ගෝලයන් හැදිමෙ ගාය.ඉස්ථාන හැදීමෙ ගාය..සමහරු විවෙකයෙම ඉන්න බැරි හින්දත් ඕවාකරනවා.පුග්ගලයන්ව සරන යන්න එපා ධර්මය සරන යන්න නිවනට යන්න පාරවල් ප්‍රතිපදා කීපයක්ම තියෙනවා කල්ලානමිත්ත ඇසුරෙන් මෙ එක පැත්තක්ගෑන සාකච්චා කරමින් විමසමින් අවබෝධ කරගන්න උත්සහවත්වෙනවාවගෙ හිතෙන අය මුනගෑසුනාම තමන් යන මාවතගැනම ඊට අදාල කරුනුම සාකච්ඡා කරමින් එක පැහැදිලිකරගෙන යාමයි වටින්නෙ
අපි ඔබව කිසිදා සරණ ගියේ නැත ... ඔබ පිළිබඳව අපි සොයන්නෙත් නෑ .... අදාලත් නෑ.
අපිනම් හිතන් උන්නෙ බණ භාවනා කල හැට්යටත් අපිටත් බණ කියු හැට්යට රහත්වෙලා හොරෙන්ම දිවිය ලෝකෙවත් ගියාද කියලයි.කමක්නැ අර රාජංගනේ උන්නාන්සෙ වගේ කුනුහරුප දේශනා නොකර බුදු දහම අනෙක් අන්න්‍යාගම්කයින් අතර හාස්ය්‍යට ලක්නොකර සමුගැනීම ගැන බොහොම ස්තුතියි.
කියවපු පොත ආයේ කියවනඑකක් නැ මිනිස්සු😂
රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැනද මේ කියවන්නේහාමුදුවන්ට තමන් කැමති දේ කරන්න අයිතියක් තියනවනේyoutube එකේ මේ ගැන මේ තරම් වැළලෙන්නේ මොකටද ,🤮කවදා වෙනකන්ද?😂
ගිහි ජිවිතේට මගෙ බල්ලවත් ආය එන්නැ කියපු කෙනා පෙරළෙන පැත්තට වචන හදන්ට දක්ෂයි හරියට අබබෝද කරානමි මොකද ආය සැප හොයන්නේ නිකක් කහනවට නෙවෙයිනේ සිවුරැ අැරියේ ආය ගිහි ජිවිතෙත් ඒකෙන්ම හමිබ කරන්ට තමා හදන්නේ
මේ අහද්දී..කරපු බණ ඔක්කොම නිකන් පුස්සක් වෙනවා වෙන්න බැරිද??
Theruwan saranai oba වහන්සේට 🙏🙏🙏🙏
ඇත්ත ඔබවහන්සේ කියන්නේ සිඋර දාගන්නම ඕනේ නෙහෙ දර්මයේ හැ සිරෙන්න
අනෙ මන්ද මෙ මිනිස්සුන් වැඩ නැද්ද මෙ සිවුරු ඇරපු එකම කතා කරන්නෙ එයා සුවසෙ ඉන්නව මිනිස්සුනෙ කරදරවෙන්නෙ
Ane puthe oyata one vidiyata jiwat wenna mokada api jiwat wenne ithama keti kalayai api sathutin inna ekai thamanta kemethi vidiyata dirgaausa.....eda wagema .puthe adarei hitha kiyanne maha pudumakara deyak...❤❤
අබ වපුරපු අය අබ කපයි මුං වපුරපු අය මුං කපයි..
හාමුදුරුවන් තරුනයෙක්.පිරිසිදු සිතක් ඇති.දිව්‍යලෝකෙ ගිහින් දිව්‍යාන්ගනාවක් ආරක්ෂා කොට නඩත්තු කලාට අපි ඊට ඊර්ෂ්‍යා කර කවර පලක්ද?රැකියාවක් කරයි.
දැනුම තිබුණත් අවබෝධයක් නැති අයෙක්.මමද කිරුලපන ධම්මවිජය හාමුදුරුවන්ගේ අනුගාමිකයෙක්ව හිටියා.එම දැනුමට මම හිසනමා ආචාර කරනවා.නමුත් තථාගත ජජය ධරාගෙන සිටීමට පින මදිවෙන්නාඇති. චණ්ඩිකම් සාසනයට ගැලපෙන්නේ නැතිබව පසක්කොට ඇත.තෙරුවන්සරනයි❤
ඔබ අත් හැර ගිය එක සාසනයට යහපතක්..
ඒ වුනාට සාසනය රැකගන්න සංඝයා වහන්සේලා ඉන්න ඕනෙ
බිස්නස් එකට සිවුර දාගත්තා ,,,ගාන කපා ගත්තා රට ගියා....ඔන්න ඕකයි තත්ත්වය ,,,,තව රැවටියල්ලා,,,,මේ වගේ හොර ඇවිදින කහකඩ රාජපස්ස නිකායට....😅😅😅😅😅😅😅😅
වෙළදාමෙන් ලාභ ලැබුණම තව වෙළදාමක් පටන් ගන්න එක හොදයි. අර්ථයක් නැති පොත් කියවන්නට මිනිස්සු කැමති වෙන එකක් නෑ. වැදි බණත් ඕන නෑ.නොතේරෙන හරුප දර්ශනයක් නොවෙයි.තියෙන හිතක් තියෙනවද?
අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි .
අනේ මේ කැමැත්තෙන්ම මහණවෙලා කැමැත්තෙන්ම ගියානම් පිස්සු කියවන්නේ නැතුව කට වහගෙන ඉන්න. ඔයා අනුන්ට භාවනාව කියල දෙන්නේ නැතුව ඔයා කරගන්න භාවනාවක් කරගන්න. බිතු සිතුවමින් කෙරුවත් හීරලු රූපා සූදන දනන් ලංවන්නට ඒපා. 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
ඇයි ගිහි අයට ධර්මය වඩන්න ධර්මය උගන්වන අවස්ථාවක් නැද්ද. මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වනක් පිරිසක් ඉන්නවා ඒක ඔයා දන්නේ නැහැ සමහරවිට.
සිව්රැ හැරගිය ලෝකෙ එකම හාමුදුරැවෝ ධර්ම විජය හාමුදුරැවෝද එයාගෙ කැමැත්තෙන් මහණ උනා එයාගෙ කැමැත්තෙන් ගියා ඒක ඉවරයි බුද්ධ ශාශනය තියනවා බුද්ධ ධර්මය අනුව අනාත්ම භාවය කියන්නෙ ඕක තමයි හෝද හෝද මඩේ දාන්න එපා
@@Lakshan-b3yui u.....k
පුලුවන්. හැබයි social media හරහා නොවෙයි.
👉 මේ තියෙන්නෙ ගිහියො කරන හැටි.. තමන් උදාහරණයක් වෙන්න බැරි කෙනෙක් අනුන්ට බයිල ගහල වනසෙන්නෙ ඇයි.? දොඩවන්න ඕන ගොනෙකුට ඇහැකි වුනාට කරන්න හැමෝටම බෑ. th-cam.com/video/PVF1fIik8SY/w-d-xo.htmlsi=OL8RrJglbU0AF8g1
මේ අයගෙන් ඉගෙන ගන්න භාවනාව කුමක්ද අනේ අනිච්චං
අනේ මන්දා මොකට මේ තරම් මේ සුවාමින් වහන්සේගේ. උපවැදි. වීම ගැන කතා කරනවද කියලා.. සාසනේ හිටියත් ගිහිව හිටියත්. දර්මය ඔහු තුල රැකෙවී. ඕනෙම කෙනෙකුට ඇය්තියක් තියනවා තමන් කැමති විදියට jewath වෙන්න. කාටවත් එකට බලපෑම් කරන්න බැනේ. දැන් ඇති නේද. එතුමා ගිහි උනේ යම් කරුණක් නිසානම් ඒ කටයුතු නිමා කරගෙන නැවතත්.. පැමිණෙන තුරු බලා සිටිමු.. හැමෝටම නෙමෙයි මේ කියන්නේ දම්ම විජය සුවාමින් වහන්සේ කෙරේ පැහැදුනු ඇයට හා එනතුරු බලා සිටින අයට පමණයි. තෙරුවන් සරණයි.. දන්දිමාල්.. සහෝදරයා ට.. සියලු කටයුතු සර්වක් ප්‍රකාරයෙන් සාර්ථක වේවා.. 🙏🙏🙏🙏
ගලට යන අත ධෙන් හොඳධ
බලනකොට අතහරින්නට කියා දුන්නට එයා අතහැරල නැ වගේ, ,,,,?
මිනිස්සුන්ට අත හැරිම කියලා ..හමුඋුරැවෝ උපරිම බදාා ගෙන.. ..දැන්නමි ඉතිං බිස්නස් එක කරන්න හදන්නෙ..
යථාවබෝධය ලැබී නැවතත් සසුන්ගත වේවා
ධට්මෙයා හතිදාගෙන..නටාපු නැටිල්ලෙ හැටියට ලන්කාඒ ඕනෙ කෙනෙක් දැනගත්තා .ඕකා කොල්ලෙක්.එක්ක පනිනා බව*--*****තමුසෙත්.. ඕය් මාර පොරවල්. ආදර්ශෙට ගන්නෙ **-රාජාන්ගනයා.*----හිහ් හිහ් හිහ්හිහ්.
හාමුදුරැවොන්ගෙ බන මමත් ඇහුව දුකක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ බුදු සරනයි🙏🙏🙏
මොකක්ද එකපාරටම වැහුන පිස්සුව සිවුර අප්පිරියාවෙන්න.
මං දන්න විදිහට සසර ගෙවාගෙන එන හැටි.. පෙර සසර.ඉඳන් ගෙවන් එන හැටි ඒ නිසා අපි නොයෙක් ආකාරයේ විවිධ දේවල් නොකියා තම තමන් විසින් කරම අනුවයි
සුජීවගෙන් පරිස්සමෙන් හොදේ
This man also dies from live bullet as Sujeewas man
එයා සැනසීම සොයාගන ගියා මට හිතෙන්නේ විවේකය නැතිවේවි
සිවුර දාල ගියාට වස්තුව අරන් ගියා නේද... හොරගෙඩිය 😂
Kuda wasthuwaa😂
Meya mahana une salli hoyann boru kiyanne ape gewal gewa
ඔබගේ ජීවිතය ඔබගේ තීරණය..... ඉදිරියට සතුටින් ඉන්න.. theruwan sarani දෙවියන්ගේ පිහිටයි..🙏
4
සබ්බන් පහාය ගමනීයං සියල්ල හැරදායායුතුය
දිට්ඨ ධම්ම වේදනීය කර්මය
ධර්මය විකෘතිකිරීම
සබ්බන් පහාය ගමනීයං දිට්ඨධම්ම කර්මය
ධර්මය විකෘතිකිරීම
වටිනා බුද්ධ පුත්‍රයෙක් මේ. උතුම් චීවරයේ සැප නැවතත් අත්විදින්නට හැකිවේවා
උඹ දන්නවද බන් ඒකෙ සැප?
තෙරුවන් සරණයි... නැවතත් උතුම් පැවදි දිවිය ට පැමිණීම ට හැකිවේවා...
පෘතුගීසින්, ලන්දේසීන් ඉංග්‍රීසින්, කාලයේ ඉඳන් උන්ට කලවං වෙලා හැදුණු පරම්පරා කීපයක්, සිංහල භාෂාව පවා කතා කරන පිරිසක් මේ සමාජයේ අදටත් ඉන්නවා. ධම්ම විජ ස්වාමීන් වහන්සේ වගේ සමාජයට වැඩ ඇති ස්වාමීන් වහන්සේ නමක් ,අභිධර්මය, නොයෙකුත් ධර්ම කාරණා, අවබෝධයෙන් දේශනා කිරීම, ධර්ම විකෘති කිරීමට උත්සාහ කරන පාපතරින්ගෙන් බුදු දහම සසුනරැකගැනීම, මේ දක්වා කළ ඉතාමත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. එවැනි ස්වාමීන් වහන්සේ නමකට නින්දා අපහාස කිරීම අර කලවම් වෙච්ච සෙට් එකට, (ස්වාමීන් වහන්සේලාට අපහාස කිරීම,නින්දා කිරීම,සංඝයා භේද කිරීම, social media වල හම්බකරන් කන්නඋත්සාහ කිරීම,(මට නම් හිතෙන්නේ මුන්ගෙ ජාන වලමප්‍රශ්නය).) මිහිරි ජනක කටයුත්තක්. කලවම් සෙට් එකට වුණත් එච්චරයි,, කරන කලට පව් මිරිය මීසේ. ලේසි වෙන්නෙ නෑ අවජාතක හැත්ත තොපිට. 12:49
aththa
එදා වගේම ,හෙටත්,මතුවටත් එදා ධම්ම විජය හාමුදුරුවෝ ..
අද චන්දිමාල් හැමදාම සැනසිම ලබනව...බොහොම පිං ඔබට මෙතෙක් ධර්මය අපට අවබෝද කරල දුන්නට.තෙරුවන් සරනයි කොහෙ උන්නත් පරිස්සමෙන් ඉන්න හැමදාම 🙏🙏🙏🙏💐💐💐💐
ඔබ වහන්සේටත්අර ආචාර්ය මේ ආචාර්යලොකු ලොකු පට්ටම්ගත්තා නම්ඔබ තාමත් පැවිදියිඔබ හරි නිහතමානයි
ඔබට සුබ අනාගතයක් වේවා
පිංවත් දරුවෝ..අපේ මිනිසුන් ගොඩක් දුරට සරණ යන්නේ ධර්මය නෙවේ.ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ සහ මෙහෙණින් වහන්සේ..ඒ නිසා ඔබවහන්සේගේ සිවුර අත්හැරීම දුකක් වෙන්න පුළුවන් .සංඤාවයි සැමදාම වැරදුනේ...ඔබට සුභ අනාගතයක් වේවා....
කරපු පුණ්‍ය ශක්තිය සහ ඉදිරියට කරන පුණ්‍යා ශක්ති බලයෙන් මේ උතුම් ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධ වේවා...මම අම්මා කෙනෙක්.. මෙහෙණින් වහන්සේ කෙනෙක්.. හැමදාම ආදරෙයි පුතා....
මේ සත්‍යය හැමදෙනාටම අවබෝධ වේවා!මල්පූජා කිරීම,පහන් දැල්වීම,බෝධිපූජා කිරීමෙන්ම නිවන් අවබෝධ නොවන බව වැටහේවා.සිංහල ජාතියට බවුද්ද ධර්මයට ඇති තර්ජන වටහා ගැනීමට හැකි වේවා!!සියලුම අන්‍ය ආගමිකයින් ඔවුන්ගේ දහම තුල සැනසේවා! 🙏🙏🙏🙏🙏
@@PodimanikePodimanike-o2v ආමිස පුජා ප්‍රති පත්ති පුජා
පිං කරන්නත් අවබෝධයක් තියෙන්න ඔනේ ආමිසය නැත් නම් අද බික්සුන් වහන්සේලාට ධනේවත් හම්බ වෙනවාද
ගිහි පිං වතුන් තුල ප්රාජ් නව අඩුයි එයලට මේ ගැඹුරු දහම කරුණු තේරෙන්නේ නැත්නම් ආමිසය තමයි කවදාහරි නිවන් මාර්ගයට වැටෙන මාර්ගයක් වෙන්නේ
පිං න අත් හැරල ප්‍රජ්නාව පැ ත්ත විතාරක් අල්ල ගත්තොත් සද්ධව දුරුවල වෙනවා එකනිසා මනුස්සයෝන්ට සරලව මාර්ගය කියලා පැහැදිලිකිරීම වටිනවා තෙරුවන් සරණයි මයෙ පුතේ
@@PodimanikePodimanike-o2v අන් ආගමකයින් නිරාගමිකයින් කියන්නෙත් මංසුස්සයෝ ඒ මිනිස්සුත් ජීවත් වෙන්න ඔනේ තමන්ට හරියට කර්මය සහා කර්ම පලය එවගේම හේතු පල දහම අවබෝධයක් නැ වගෙයි මේ කථාවෙන් පෙනෙන්නේ පුතේ තෙරුවන් සරණයි
Ppllpppp
අපරාදේ මේ ස්වාමින් වහන්සේ ශාසනයට නැති උන එක. මේ ධර්ම ඥානය හැම කෙනෙකුටම නැහැ .
ඔබ වහන්සේට නිවනේ දොරටුව ඇරේවා.
තෙරුවණ් සරණයි!
ඇත්තම කතාව තමා ඒක.. ඒත් අද වැඩිපුර සමාජෙය් ජීවත් වෙන්නෙ හැල්මෙ දුවන උං.. යථාර්තය තේරුම් ගන්නෙ ස්වල්පයයි😢
සිවුරේ නොසිටියත් ධර්මය අත හැර නෑ.. ඔබ වහන්සේට අපි සුබ පතනවා.. අත් හැර ඇත්තේ සිව්ර පමණයි උපාසක මහතෙක් ලෙස සාසනික මෙහෙවර ඉදිරියටත් ඉටුකරන බව කියනවා. බුදු හිමි සිටි කලෙත් සිව්රු හැර ගියා. වැදගත් දේ ධර්මය හැර නොයාමයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි.කථා හදනා අයට පව් සිදු වේවි.
තමන්ගේ ජීවිතය තමන්ට කැමති තීරණයක් ගන්න අයිතියක් තිබෙනවා අපට දුකයි කිරුලපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුදු දහම ගිහියන්ට අවබෝධ කර දුන්න උතුම් ස්වාමීන් වහන්සේ නමක් සාසනයට විසාල පාඩුවක්
අපට පාඩු උනාට ඔබවහන්සේගේ ජිවිතය ඔබවහන්සේගේ කැමත්ත
තෙරුවන් සරණයි 🙏🙏🙏
😊
එකඟයි.200% ක්.🙏🙏🙏
ඔබේ සතුට ඔබේ ජීවිතේ තීරණය
ඔබ සතුයි..
කොහොමත් මිනිස්සු මැරුනම විතරයි හොඳ කියන්නෙ.
සුබ ගමනක් ඔබට......👍
❤❤❤🙏🙏🙏🙏🙏aneee puthe oba nawatha budda sasaneta nawatha wadithwaaa 🙏🙏🙏samma sambudu saranai dp 🙏🙏🙏
අවුලක් නෑ රහසින් කළදේ එලිපිට. සුභ පතමු. ජයවේවා.
තෙරුවන්.සරනයි.හමුදුරුවනේ.ඔබ.දෙසූ.ධහම.අප.ජීවිත.සුවපත්.කලා
තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට කොතන හිටියත් උපැවිදි උනත් අපිට වටිනා දහමක් කියාදුන් පිනෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේකුසල් හේතුවේවා පින්වත් කුමරුට පින් අපේ සිත හැදුවට බුදුසරනයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏😪😪😪
මගේ පින්වත් ස්වාමීන් වහන්සේ උපැවිදි උනත් කවදාවත් අපිව අමතක කරන්නෙ නෑමොකද අපිට උතුම්ම බුදුබන හැදෙන්න දේශනා කරලයි ගියේ ගත්තු නිවැරදි කියලා හිතෙනවා අපිට හිත හැදුනෙම ඔබ වහන්සේ නිසාමයි තෙරුවන් සරනයි පින්වත් පුතා නැවත අපිට මුන ගැසේවා තෙරුවන් සරනයි
ඇපල් විජේ😀😀
රටට සමාජයට බුද්ධ ශාසනයට මහඟු සේවයක් කරයි මේ ලෝකේ කොහේ හිටියත්....ඇඳුම මාරු වුනාට පුද්ගලයා වෙනස් වෙලා නැහැ.......
ස්වාමින් වහන්සේ ගේ ආරක්ෂාව වැදගත්.ඇසු ධර්මය හොඳටම ඇති.බෝසත් වරැන්ට ගිහි පැවිදි භේදයක් නැත.තෙරැවන් සරණයි
තෙරැවන් සරණයි ලෝකයේ කොහේ හිටියත් ඔබව ධර්ම ය ආරක්ෂා කරයි.
ඔබේ. ජිවිතේ. බලපොරොත්තු. ඇසෙම්. ඉටුවේවා. බුදුසරණයි
ඔබ,වහන්සේට විශ්ව මාතාවගේ දිරීය ශක්තිය නොවඩුවම ලැබේවා ඔබ,වහන්සේට යන,ගමනේදී බාධක ජයග්‍රහණය අත්පත් කරගැනීමට ශුද්ධ ව,පවතීවා
නගර සභාවේද තෝ වැඩ කරන්නේ
@@Agathachristi2020ay Thota mokada jeppa
අනුන්ගේ හිත් හදන්න කලින් තමන්ගෙ හිත හදා ගන්න 😅😅😂😂
සතුටින් ඉන්න දරුවෝ බුදු සරණ යී
අනුන් නිවන් දක්කන්න කලින් ඔබ වහාන්සේ නිවන දැක පැහැදි සසර එගොඩ වෙන්න
thank you for putting this video 🎈😀
ප්‍රස්ද්දියයි ජනප්‍රිය තාවයයි තමා නිවනට ලොකුම බාදාව
කටපාඩම් කිරිමයි අවබෝදයයි අතර වෙනස මේකයි
මරයාට බිලි උනා උන්වහන්සෙත්
දුකයි.නිවන් සුව ලැබේවා
අභෑත චෝදනා වලට විපාක විදින කොට තේරෙයි උන්වහන්සෙ කවුද කියල අපපි දන්නව පව් පුරෝගන්න එපා. උන්වහන්සෙ ධර්මය ගැන හොද අවබෝධයක් තියෙන්නෙ සිවුරැ දාගත්ත හැමෝටම එහෙම අවබෝධයක් නැ ඊරෂියාවට ඔයල වගෙ මෝඩයින්න නොමග යනවා අහුවෙන්න එපා
🙏 හොද හාමුදුරුවන් වහන්සෙ නමකටවත් ඉන්න මේ රටේ බැරිද ? ඇයි මෙහෙම වෙන්නෙ 😪
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා මතු යම් දවසක ධම්ම විජය ස්වාමීන් වහන්සේ නැවත පැවිදි බිමට
මිනිසුන් ගන්නා තීරණ වලට ඇයි ,අපි කලබල වෙන්නෙ. අපේ ජීවිත කෙසේ ලියවී ඇත්ද?
Hariyata dheyak. .....nodhana kenekuta ....aphasia ...kirimath pawak...a ....ape .minisungr....Hati...puthe ...obata theruwansaranai!suwapathwewa 🙏
මාධ්‍ය මේවගේ දේවල් අල්ලාගෙන ප්‍රසිද්ධ කරන වට වඩා එයා ගැන කථා කරන එකනැවත්තුව නම් ඉවරයි.
එතකොට යූටියුබ් ඩොලර්???😂😂😂😂😂😂
බොරු කියලා අපා ගතවෙයි පුතේ ඇ ත්ත කියලා හිඟා කන්න පුරුදු වෙන්න බොරු කියලා රෙදි නැතුව අපයේ යන්න වෙයි මගේ පුතේ තෙරුවන් සරණයි පුතේ කණ්ඩ නෙතත් බොරු ඇඩ් දන්න එපා ආදරෙයි ❤
රෙදි සේදීම
😂😂😂😂අඩෝ රෙවෙනව ඒකට
@Agathachristi2020 කගේවත් හිත් රිද්දන්න හෝද නැ පුතේ ඉත්තැ වගේ උණත් කුරු ගලවලා සබන් ගන්න පුරුදු වෙමු
තෙරුවන් සරණයි
A mamuduruvo boru kiyanna jeppek neme
@sumithnishantha5832 හමුදුරු වොන්ට මොකුත් කිවෙනැ මේ චැනල් වල බොරු පෝස්ට් ධනවනෙ අම්මෙ සඳුට මන් මොකුත් කියන්නැ
තෙරුවන් සරණයි....පරෙස්සමින් ඉන්න...ඔබට ජය❤
Oba thumata sthuthi 🙏🙏🙏❤❤❤theruwan saranai devi pihitai
තෙරුවන් සරණයි දුවේ පුතේ අපි කවුරුත් ධම්ම විජය ස්වාමීන් වහන්සේට අපහාස කරන්න යන්න ඕනේ නැහැ 😔 ඒක අපිම පව් පුරවා ගැනීමක් 😔
බුදුපියාණන් වහන්සේ දේශනා කළේ අනුන්ව හදන්න යන්න එපා 😭තමුන් හැදෙන්න කියලයි 😔 සැප විඳිමින් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන්න තිබුන තරුණ කාලෙම සියලුම සැප සම්පත් අත්හැරලා උතුම් බුද්ධ චීවරය දරා ගත්තා 🙏🙏🙏 උන්වහන්සේට ඒ පිනම ඇති 🙏🙏🙏 මේ දොස් කියන අයට මාස තුනක් මේ උතුම් චීවරය දරාගන්න පුළුවන්ද 🙏🙏🙏 හැමෝම පුළුවන් නම් ඒක 🌹🌹මාසෙකට 🌹කරලා බලන්න 🙏🙏🙏 බැහැ නේද දුවේ පුතේ 😔😔😔 එහෙනම් අපහාස කරන්නේ නැතුව ඉන්න 😔😭😭 බුද්ධකාලෙත් සිවුරු ඇර ඇර පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා හිටියා 😔😔 බුදුපියාණන් වහන්සේ අපහාස කළේ නැහැ නේද 🌹🌹🌹 එහෙනම් අපි කාටවත් අයිතියක් නැහැ නේද අපහාස කරන්න 🌹🌹🌹🌹 අපි දන්න කාලේ කීප වතාවක් සිවුරු හැරපු උතුම් ස්වාමීන් වහන්සේලා හිටියා නේද 😔😔😔 ඒත් උන්වහන්සේට මුළු රටම ගරු කරා අපි උන්වහන්සේ පිළිගත්තා 🌹🌹🌹 අසරණ මිනිසුන්ගේ කටවල් වහන්න බැහැ 😔😔 ඔබට නැවතත් හැකි වූ විගසම🙏🙏🙏 මේ උතුම් චීවරය🙏🙏🙏 දරා ගැනීමට බුදුපියාණන් වහන්සේගෙන් 🙏🙏🙏කිසිම විනය තහනමක් නැති බවයි මම නම් දන්නේ?????? තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🌹🌹🌹
.......... මෛත්‍රී.....
රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් කියවලා දැනුම ලබාගෙන ඒවා නැවතත් මිනිසුන්ට දේශනා කරලා පොත් ලියන්නෙ මොන එහෙකටද රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් ඕන තරම් තියෙනව buck shop වල ඒවා අරන් කියවන්න පුලුවන් නැවතත් copy ( කොපි ) කරන්න අවශ්‍ය නැහැ ඔබ සල්ලිවලට කෑදර කෙනෙක් මහන උනෙත් සල්ලි හම්බ කරන්න හොර වැඩ ගොඩක්ම ලංකාවෙ ගොන් මිනිසුන්ට ඕවා තේරෙන්නෙ නැහැ රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් කියවලා ඒවා කොපි කරලා පොත් ලියන්න එපා සිවුර දාගත්තෙ ගිහියන්‍ට බන කියලා ඔවුන්ව යහමගට ගන්න නෙවෙයි නේද නැත්තන් බුද්ද සාසනය රැකගන්නවත් නෙවෙයි නේද මම නෝර්වේ සිට
සොයන නිදහස සැනසීම අත්වේවා!😊
ධමිමවිජය හාමදරවන්ට තෙරුවන් සරණයි.
දැන් ඉතින් මනෝ ලෝක දාහක් හදයි.මේකේ ඉන්න උන්ට පුලුවන් ඒක තමයි.පද හදන්න ඇද හොයන්න එක්ස්පර්ට්ලා.එයා පැවිදි උනා.උන් වහන්සේ දහම් දේශනා කලා.ඒ දහම අහපු මිනිස්සු දහම වටහාගන්න මිනිස්සු සන්ඝයා වහන්සේලාගේ චරිතේ නොහොයා දහම හොයපු මිනිස්සු ඒ උන් වහන්සේ දේශනා කරපු දහම් දේශනා අගය කරනවා.අදටත් ගරු කරනවා.අද එයා උපැවිදි වෙලානම් ඒ මනුස්සයා ඒ මනුසයගේ ජීවීතේ ඕන විදියට ගෙවයි.මේ මෝඩ මිනිස්සු පද හද හද ඔහේ වටිනා ජීවිතේ නාස්ති කරනවා.ඒ අතින් බැලුවම මේ මිනිස්සුන්ට වඩා උපැවිදී උනත් දම්ම විජය කියන දැන් ඉන්න මනුස්සය ඉහලින් එන්නව.මොකද ඇද හොයන පද හදන අයට වඩා ඒ මනුස්සයා දහම් දෙසලා හරි පින් රැස් කරගන ඉන්නව.
අනේ දම්මවිජය හාමුදුරුවන්ට උනේ උන්වහන්සේ භාවනාවෙන් හිත දියුනු කරනොගැනීමයි, ,උන්වහන්සේ උගත් කමෙන් ඉතාමත් උසස් මට්ටමක සිටි බව ආත්ත,,ඒත් බාවනාවෙන් හිතදියුනු වුන අයෙක් උනානම් කීයටවත් හදුරුවො ඔය ගමන යන්නෙ නැහැ ,,එහෙනම් වනගතවෙලා හරි බාවනා ව දියුනු කරගනිමින් ඉන්නවා, හිතට හරිදුකයි උගත් බුද්ධිදිමත් ස්වාමීන්වහන්සෙනමක් අපට අහිමිවීම ගැන, ත්
තෙරුවන් සරනයි!!!
පස්සෙන් ගිය අයට දෙවි පිහිටයි.
තෙරුවන් සරණයි. අද. චන්දි. මාල්. ඒදග. ධම්ම විජය. ඔන. කෙනෙකූට.. නැත්. තැන. එකයි. ඉන්න තැන. එකයි. කියන්න. පුලුවන් එත්. තමන්ට. අප්පු. කරදර. බාධක. තමන්. පමනයි. දන්නෙ. කාටවත්. එ. දෙවල්. තොරල. බෙරල. දෙන්න. බැ.. තමනට. ගන්න. තියන. තිරනය. මොකද්ද. ඒ. තිරනය. ගන්න. අයිතියක්. තමන්ට. තියනව. එදා. සූවාමින් වහන්සේ. දුන්. එ. ධර්ම දේශනාව. අදටත්. හෙටටත්. මැරෙන. තූරුත්. අපෙ. හදවත්. වල්. තියනවා. කොහෙ. හිටියත්. පරිස්සම්. ඉන්න. දිර්ඝ ආයූ. වෙවා. සමිමා සමිබූදු සරණයි
අනේ ada ahapu දෙයින් mata nam දුකයි මගේ පුතා තෙරුවන් සරණයි පරිස්සමෙන් ගිහින් වැඩ කරන්න හතර වරම් දෙවියෝ ආරක්ෂා කරන්න ඕනෑ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අදමයො දාන පොෂ්ට්වලට රැවටෙන්න එපා.
තෙරුවන් සරණයි !!!
ඔබ වහන්සේට ප්‍ර්ස්නයක් උනෙ සිවුරද දර්මය හරියට අවබෝධ කලානම් සිවුරු අරින්න ඕනෙ නැ
රට ජාතිය ආරක්ෂා කරන්න ඔබ වැනි එඩිතර අය සාස්නයට අත්‍යවශ්‍ය අවස්ථාවක ඔබ වහන්සේගේ හැර යාම බොදු අපට කනගාටුවකි නැවත සසුනට වඩින්න සාමිණි රට වට කර වැට බැන්දත් කට වටකර වැට බදින්න බැහැ කියලා පරණ කියමනක් තියෙනවලු නැවත ලස්සන දර්ම දේසනාවකින් අසරණ අපව පුබුදුවන්න ගරු ස්වාමින් වහන්ස ඔබට දීර්ගායු
😂
චූටිමල්ලි සතුටු කරන්න පොඩ්ඩක් ගිහින් තියෙන්නේ😂😂😂
ගැහැනියක් උවමනා වෙිලා එහේම ගියා නමි එක විලි ලැජ්ජාවැඩක් මොකද මහනවෙින්න පෙර බැදගන ඉන්න තිබිබාලෝකයාට බණ කියලා එගමන ඇදේට ගමන් කලානමි සොරි තමයි
අනේ .ස්වාමින්වහන්සේ .අනේ ස්වාමින්වහන්සේ මාගෙ නමස්කාරයවෙිවා .අසරණ පාුර්ථනාවයි ..නැවත වඩිනුමැණ ස්වාමින්වහන්සේ .🙏🌷🙏🌷🙏🌷✈
හැමදාටම ඇති වෙන්න හම්බකර ගත්තා....ව්‍යාපාරය හොඳයි.
මේටික තමයි කරන්න ඉතිරිවෙලා තිබුනේ මොකද බණ නෙමෙයිනේ කිව්වේ.
ගානක් හොයාගත්තානේ දැන් වත් ධහම සොයල ඉගෙනගන්න පුළුවන් නම් හොඳයි.
🌸කර්මය ගෙවා නිම කළ යුතුය. නැවත රැස් නොවන ලෙස නොබැදිය යුතුය. සියල්ල අත්හැර යා යුත්තේ මනසින් මිස කයින් නොවේ. මනෝ කර්මය ගෙවා නිම කළ යුතුය.
ශ්‍රදධාවත් ප්‍රඣාවත් සම නොවන තැන නිවන දුර වනු ඇත. දෙපයින් ගමන් කරන නොඇලී ගමන් කරන ගිහි පැවදි කාටත් සුන්දර නිවන දුර නොවේ. Everything is impermanent🍂🍁🤍
භාග්‍යවතුන් වහන්සේ ,,කක චුපම ,,සූත්‍රයේ දී',,දේශනා කලේ බණ්ඩි කියත කින් කපන කොටත් ඉවසාගෙන ඉන්න කියලා.
ඉතින් උන් වහන්සේ ත්‍රිපිටකය ආදී ගැඹුරු ධර්මය ප්‍රගුණ කලට ඉවසීම ප්‍රගුණ කරන්න නැතුව ඇති,
නමුත් උන් වහන්සේ ට දවසක පසුතැවිලී වෙන්න වේවි ශාසනය ට කෙසේ වෙතත් මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ, දුර්ලභ පැවිද්ද ලබාගෙන උන් වහන්සේ ට එයින් ගත යුතු අරටුව නොගෙන කොල පොතු අතු කඩාගෙන අරටුව කියලා හිතාගෙන එතනින් නතර වීම පිළිබඳව, 😥
ඇමරිකානු කෝටිපති ව්‍යාපාරික යො ඒ ඔක්කොම අතෑරලා ,එහි නිසරු බව දැක ධර්මය හොයා ගන ලංකාවට එනකොට ධම්ම විජය ස්වාමීන් වහන්සේ ට මේ උතුම් පැවිද්ද එපා වෙලා ගිහි වෙලා ඇමරිකාව ට හිතුවේ මොන හේතුවක් නිසාද මන්දා, 🤔😥
ජය වේවා එකෙන්ම.. තෙරුවන් සරණයි..❤
අනේ.පවි..ඔබවහන්සේගේ.කතාව.අහන.විට.හරිම.දුකයි...රට.යනවද.ඔබවහන්සේ...තෙරුවන් සරනයි ඔබවහන්සේට
සාසනය රැකගමු.
පැවිද්ද වනාහි ශාසනයට බැස ගත් තැනැත්තා ගේ සිත කය යන දෙකට ම තිබිය යුත්තකි. හිසකේ දැළි රැවුල් ඉවත් කොට ගිහි ඇඳුම් පැළඳුම් ඉවත් කොට සිවුරු හැඳ පොරවා ගැනීමෙන් සිදුවන්නේ කය පැවිදි කිරීම පමණෙකි. කෙස් රැවුල් ඇඳුම් පැළඳුම් සේ ගිහි සිත ඉවත් කළ හැකි නොවේ. සිවුර හැඳ පොරවා ගත් තැනැත්තාට ඔහුගේ ගිහි සිත එසේ ම පවත්නේ ය. කය පැවිදි කිරීම විනාඩි ගණනක දී කළ හැකිය. සිත පැවිදි කිරීම එසේ ඉක්මනින් ලෙහෙසියෙන් නො කළ හැකි ය. එය කිරීමට කලක් ගත වේ. කය පැවිදි කළත් ඇතමුන්ගේ සිත පැවිදි නො කළ හැකිය. එබඳු ඇතැම් පැවිද්දෝ ගිහි සිතින් ම ජීවිතය කෙළවර කරති.
බුදුසස්නෙන් ලැබිය යුතු - පැවිද්දෙන් ලැබිය යුතු නියම ප්‍රයෝජනය ලැබීමට නම්, සිත කය දෙක ම පැවිදි කර ගත යුතු ය.
අපෙ හමුදුරුවො නෙ අහප උ සිඋර දගෙන අපට බන කියන්න අපෙ අච්චි කැමතිම හමුදුරුවො 😊😊😊😢😢
අනේඅපේ හාමුදුරැවනේඅපටධර්මයකියාදී අපසමගනිවන්දකින්නයන්නවඩින්නනැවතත්හාමුදුරැවනේහැදාමබණඅහපූඅපිවතනිනොකරන්නතෙරැවන්සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
තාමත් භාවනා කියල දෙනවලු. භාවනාව හරියට දන්නවනම් වැඩිල තියෙනව නම් සිවුරැ අරීද? තාමත් මිනිස්සුව රවටන හැටි.
තෙරුවන් සරණයි කියලා කියන්න ඒකෙන් හුඟාක් වටිනාකම වටිනාවත් වටිනාකමක් ගැබ් වෙලා තියෙනවා ඒකේ තරම් උතුම් වචනයක් ඒ හින්දා තෙරුවන් සරණයි කියලා කියන්න
ඔබගේ කැමැත්තක් ජයෙන් ජයම❤ ❤❤
හරි ධර්ම අවබොධය කර ගෙන සිටියා නමි සිවුරු හරි න්නෙ කොහොමද ?
සිවුර කියන්නෙ ඇගලුමක් ධර්මය කියන්නෙ ඇගලුනක් නොවේ ඔයා ධර්මය කියල දකින්නෙ ඇදුමක් නම් ඔබේ බුද්දිය වර්දනය වෙලා නෑ
උන් වහන්සේ උපවැදි වීම...උන් වහන්සේට අදාල දෙයක්...උන් වහන්සේ පැවදිව ඉන්න කාලයේ හොඳ සේවයක් කලා...උන් වහන්සේ ශිලයත් රැක ගන්නට ඇති...
ඔබ වහන්සේ ඇලිලා ගැලවෙන්න අපේ හාමුදුරුවනේ
මේ හැම දෙයින්ම ආත්මාර්ත කාමි කම පිරිමි කම එක්කම එන දෙයක්. පොඩි හාමුදුරුවන්ට අනාදර්ශයක්. මේව ලැජ්ජ දේවල් කියල නොතේරෙන හැටි.කරුනාකරල මින් පස්සෙ මේ විදියට ඇවිත් මිනිස්සු අවුස්සන්නෙ නැතිව ඉන්න. ගිහි අපි මේ අයගෙන් ෑත් වෙලා ගොඩක් කල්. සිවුරු බැරි නම් ඇදුම් සියල්ල ගලවල නැටුවත් නෝ කෙයාර්😅😂😂
Budusaranai !!!
Kawadawath paradise ne.murandunam newei.mee kathawata man godak adarei.❤❤❤❤
katahadanam harima lassanai 😊😊😊😊😊😊😊😊😊😊
තෙරැවන් සරනයි 🙏🙏🙏
වීවෙකය හදාගන්න එකත් විවෙකය නැති කරගන්න එකත් දෙකම තියෙන්නෙ තමන් අතෙ සිවුරු දාගත්තෙ සසර දුකෙන් නිදහස් වීමට මිස ගෝලයන් හදන්නවත්.ඉස්තානකරන්නවත්..බන කියන්නවත් නෙමෙයි .තමන් දහමි දැනුමක් හදාගත්තාම ..මිනිස්සු පිරිසක් තමාවටා එකතුවුනාම තමන් ගැන අධිතක්සේරුවක් ඇතිවෙනවා ..තමන්ව පරෙස්සමිකරගතයුත්තෙ තමන් විසින්මයි. තමන් මහන වුන අරමුන කරායන ස්වාමින්වහන්සෙලා තව ගෙඩාක් ඉන්නවා..වස් ගනන් ගිය අය ඉන්නවා ගෝලයන් හදන්නෙ නැතිව ..සමහරුන්ට රථගාය වගෙ ..සමාජය හැදීමෙ ගාය..බනකීමෙ ගාය..ගෝලයන් හැදිමෙ ගාය.ඉස්ථාන හැදීමෙ ගාය..සමහරු විවෙකයෙම ඉන්න බැරි හින්දත් ඕවාකරනවා.පුග්ගලයන්ව සරන යන්න එපා ධර්මය සරන යන්න නිවනට යන්න පාරවල් ප්‍රතිපදා කීපයක්ම තියෙනවා කල්ලානමිත්ත ඇසුරෙන් මෙ එක පැත්තක්ගෑන සාකච්චා කරමින් විමසමින් අවබෝධ කරගන්න උත්සහවත්වෙනවාවගෙ හිතෙන අය මුනගෑසුනාම තමන් යන මාවතගැනම ඊට අදාල කරුනුම සාකච්ඡා කරමින් එක පැහැදිලිකරගෙන යාමයි වටින්නෙ
අපි ඔබව කිසිදා සරණ ගියේ නැත ... ඔබ පිළිබඳව අපි සොයන්නෙත් නෑ .... අදාලත් නෑ.
අපිනම් හිතන් උන්නෙ බණ භාවනා කල හැට්යටත් අපිටත් බණ කියු හැට්යට රහත්වෙලා හොරෙන්ම දිවිය ලෝකෙවත් ගියාද කියලයි.කමක්නැ අර රාජංගනේ උන්නාන්සෙ වගේ කුනුහරුප දේශනා නොකර බුදු දහම අනෙක් අන්න්‍යාගම්කයින් අතර හාස්ය්‍යට ලක්නොකර සමුගැනීම ගැන බොහොම ස්තුතියි.
කියවපු පොත ආයේ කියවනඑකක් නැ මිනිස්සු😂
රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැනද මේ කියවන්නේ
හාමුදුවන්ට තමන් කැමති දේ කරන්න අයිතියක් තියනවනේ
youtube එකේ මේ ගැන මේ තරම් වැළලෙන්නේ මොකටද ,🤮
කවදා වෙනකන්ද?😂
ගිහි ජිවිතේට මගෙ බල්ලවත් ආය එන්නැ කියපු කෙනා පෙරළෙන පැත්තට වචන හදන්ට දක්ෂයි හරියට අබබෝද කරානමි මොකද ආය සැප හොයන්නේ නිකක් කහනවට නෙවෙයිනේ සිවුරැ අැරියේ ආය ගිහි ජිවිතෙත් ඒකෙන්ම හමිබ කරන්ට තමා හදන්නේ
මේ අහද්දී..කරපු බණ ඔක්කොම නිකන් පුස්සක් වෙනවා වෙන්න බැරිද??
Theruwan saranai oba වහන්සේට 🙏🙏🙏🙏
ඇත්ත ඔබවහන්සේ කියන්නේ සිඋර දාගන්නම ඕනේ නෙහෙ දර්මයේ හැ සිරෙන්න
අනෙ මන්ද මෙ මිනිස්සුන් වැඩ නැද්ද මෙ සිවුරු ඇරපු එකම කතා කරන්නෙ එයා සුවසෙ ඉන්නව මිනිස්සුනෙ කරදරවෙන්නෙ
Ane puthe oyata one vidiyata jiwat wenna mokada api jiwat wenne ithama keti kalayai api sathutin inna ekai thamanta kemethi vidiyata dirgaausa.....eda wagema .puthe adarei hitha kiyanne maha pudumakara deyak...❤❤
අබ වපුරපු අය අබ කපයි මුං වපුරපු අය මුං කපයි..
හාමුදුරුවන් තරුනයෙක්.පිරිසිදු සිතක් ඇති.දිව්‍යලෝකෙ ගිහින් දිව්‍යාන්ගනාවක් ආරක්ෂා කොට නඩත්තු කලාට අපි ඊට ඊර්ෂ්‍යා කර කවර පලක්ද?රැකියාවක් කරයි.
දැනුම තිබුණත් අවබෝධයක් නැති අයෙක්.මමද කිරුලපන ධම්මවිජය හාමුදුරුවන්ගේ අනුගාමිකයෙක්ව හිටියා.එම දැනුමට මම හිසනමා ආචාර කරනවා.නමුත් තථාගත ජජය ධරාගෙන සිටීමට පින මදිවෙන්නාඇති. චණ්ඩිකම් සාසනයට ගැලපෙන්නේ නැතිබව පසක්කොට ඇත.තෙරුවන්සරනයි❤
ඔබ අත් හැර ගිය එක සාසනයට යහපතක්..
ඒ වුනාට සාසනය රැකගන්න සංඝයා වහන්සේලා ඉන්න ඕනෙ
බිස්නස් එකට සිවුර දාගත්තා ,,,ගාන කපා ගත්තා රට ගියා....ඔන්න ඕකයි තත්ත්වය ,,,,තව රැවටියල්ලා,,,,මේ වගේ හොර ඇවිදින කහකඩ රාජපස්ස නිකායට....😅😅😅😅😅😅😅😅
වෙළදාමෙන් ලාභ ලැබුණම තව වෙළදාමක් පටන් ගන්න එක හොදයි. අර්ථයක් නැති පොත් කියවන්නට මිනිස්සු කැමති වෙන එකක් නෑ. වැදි බණත් ඕන නෑ.නොතේරෙන හරුප දර්ශනයක් නොවෙයි.තියෙන හිතක් තියෙනවද?
අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි .
අනේ මේ කැමැත්තෙන්ම මහණවෙලා කැමැත්තෙන්ම ගියානම් පිස්සු කියවන්නේ නැතුව කට වහගෙන ඉන්න. ඔයා අනුන්ට භාවනාව කියල දෙන්නේ නැතුව ඔයා කරගන්න භාවනාවක් කරගන්න.
බිතු සිතුවමින් කෙරුවත් හීරලු රූපා සූදන දනන් ලංවන්නට ඒපා. 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
ඇයි ගිහි අයට ධර්මය වඩන්න ධර්මය උගන්වන අවස්ථාවක් නැද්ද. මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වනක් පිරිසක් ඉන්නවා ඒක ඔයා දන්නේ නැහැ සමහරවිට.
සිව්රැ හැරගිය ලෝකෙ එකම හාමුදුරැවෝ ධර්ම විජය හාමුදුරැවෝද එයාගෙ කැමැත්තෙන් මහණ උනා එයාගෙ කැමැත්තෙන් ගියා ඒක ඉවරයි බුද්ධ ශාශනය තියනවා බුද්ධ ධර්මය අනුව අනාත්ම භාවය කියන්නෙ ඕක තමයි හෝද හෝද මඩේ දාන්න එපා
@@Lakshan-b3yui u.....k
පුලුවන්. හැබයි social media හරහා නොවෙයි.
👉 මේ තියෙන්නෙ ගිහියො කරන හැටි.. තමන් උදාහරණයක් වෙන්න බැරි කෙනෙක් අනුන්ට බයිල ගහල වනසෙන්නෙ ඇයි.? දොඩවන්න ඕන ගොනෙකුට ඇහැකි වුනාට කරන්න හැමෝටම බෑ.
th-cam.com/video/PVF1fIik8SY/w-d-xo.htmlsi=OL8RrJglbU0AF8g1
මේ අයගෙන් ඉගෙන ගන්න භාවනාව කුමක්ද අනේ අනිච්චං
අනේ මන්දා මොකට මේ තරම් මේ සුවාමින් වහන්සේගේ. උපවැදි. වීම ගැන කතා කරනවද කියලා.. සාසනේ හිටියත් ගිහිව හිටියත්. දර්මය ඔහු තුල රැකෙවී. ඕනෙම කෙනෙකුට ඇය්තියක් තියනවා තමන් කැමති විදියට jewath වෙන්න. කාටවත් එකට බලපෑම් කරන්න බැනේ. දැන් ඇති නේද. එතුමා ගිහි උනේ යම් කරුණක් නිසානම් ඒ කටයුතු නිමා කරගෙන නැවතත්.. පැමිණෙන තුරු බලා සිටිමු.. හැමෝටම නෙමෙයි මේ කියන්නේ දම්ම විජය සුවාමින් වහන්සේ කෙරේ පැහැදුනු ඇයට හා එනතුරු බලා සිටින අයට පමණයි. තෙරුවන් සරණයි.. දන්දිමාල්.. සහෝදරයා ට.. සියලු කටයුතු සර්වක් ප්‍රකාරයෙන් සාර්ථක වේවා.. 🙏🙏🙏🙏
ගලට යන අත ධෙන් හොඳධ
බලනකොට අතහරින්නට කියා දුන්නට එයා අතහැරල නැ වගේ, ,,,,?
මිනිස්සුන්ට අත හැරිම කියලා ..හමුඋුරැවෝ උපරිම බදාා ගෙන.. ..දැන්නමි ඉතිං බිස්නස් එක කරන්න හදන්නෙ..
යථාවබෝධය ලැබී නැවතත් සසුන්ගත වේවා
ධට්මෙයා හතිදාගෙන..නටාපු නැටිල්ලෙ හැටියට ලන්කාඒ ඕනෙ කෙනෙක් දැනගත්තා .ඕකා කොල්ලෙක්.එක්ක පනිනා බව*--*****තමුසෙත්.. ඕය් මාර පොරවල්. ආදර්ශෙට ගන්නෙ **-රාජාන්ගනයා.*----හිහ් හිහ් හිහ්හිහ්
.