මම මේක දාල යන් නෑ- කොහොමහරි රැකගන්නවා. ''මේ රට මගේ රට ගැන'' ගයද්දී සංවේදී වූ ශානිකා වනිගසේකර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2022
  • #shanikawanigasekara #hithaillanatharu #meratamagerata
  • บันเทิง

ความคิดเห็น • 1.8K

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +262

    ශානිකා , ඔබේ කදුළු ....ඔබෙ විතරක් නොවේ!! ශ්‍රි ලාංකික අපේ !!!
    මගේ රටට ජය!!!

    • @hopeit1701
      @hopeit1701 2 ปีที่แล้ว

      ❤❤❤❤❤ශානිකා

    • @ranjanisilva3605
      @ranjanisilva3605 2 ปีที่แล้ว

      Matath adanawa dukai godak budu saranai dp

  • @sujeeperera
    @sujeeperera 2 ปีที่แล้ว +635

    මගේ ආසම ගීතයක් මේ.... ලක්ෂ වාරයක් අහලා ගයලා ඇති... ඒත් ශානිකා අද තමා මේක මට ගොඩක්ම feel උනේ.... නියමයි... ආඩම්බරයි ඔබ සියළු දෙනා ගැනම....💪
    අරගලයට ජය.....💪❤️❤️❤️❤️❤️❤️

    • @lakshanmayuranga6834
      @lakshanmayuranga6834 2 ปีที่แล้ว +8

      කැමරා ඉස්සරහා ෆීල් උනා වැඩීද මන්දා

    • @chalithaudayanga1411
      @chalithaudayanga1411 2 ปีที่แล้ว

      Desha premaya gana wadiya kiyawaddi kawda kowa wage ata dekath ekka aga hiri wattenawa

    • @sadeepachamod3216
      @sadeepachamod3216 2 ปีที่แล้ว +1

      Aththatama adambarai

    • @asmanazrisuhayb6390
      @asmanazrisuhayb6390 2 ปีที่แล้ว +3

      ඉස්සර අහන වට වඩා දැන් ඇසෙන විට ඇඩෙනවා

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 2 ปีที่แล้ว +198

    මේ කලාකරුවන් ගැන,
    ගොඩාක් අඩම්බරයි.
    ශ්‍රී ලංකාව , මගෙත් රට.
    ශ්‍රී ලංකාවට , ජයවෙිවා .

    • @manjularanmuthu194
      @manjularanmuthu194 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @slmaliyaff668
      @slmaliyaff668 2 ปีที่แล้ว +5

      @Sahas Dulmina ජාති වාදය අවුස්සරන් නැතුව පඩුවෙ ඉදහන් බන් රුපියලක් 5000ක්ද ඔනෙ මෙහෙ වරෙන් දෙන්නම් දැන් වත් හරි අතට හැරියට මෙ අපෙ රට දෙශපාලකයොගෙ රට නෙමෙ

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว +1

      @@slmaliyaff668 ❤️❤️❤️

    • @kareemazulfi3201
      @kareemazulfi3201 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤

    • @wasanthanalin7080
      @wasanthanalin7080 2 หลายเดือนก่อน

      😅😅😅😅😅

  • @ishelfernando
    @ishelfernando 2 ปีที่แล้ว +111

    ලෝකේ කොච්චර හොද රටවල් තිබ්බත් මගේ රට තරම් වටින රටක් තවත් නැහැ මට නම් මේ ලෝකේ 🥺💪🏼🇱🇰ශ්‍රී ලංකා ❤

    • @asankakumara292
      @asankakumara292 11 หลายเดือนก่อน

      දැන් පෙනවා අමිමන්ඩිලගෙ හැටි

  • @prasangiama6739
    @prasangiama6739 2 ปีที่แล้ว +583

    මටත් පුංචි කාලෙ ඉදලම ජාතික ගීය දේශාභිමානී ගීත ඇහෙද්දී හිතට මාරම ගැම්මක් එනවා ඇස්වලට කඳුළු එනවා..❤️❤️❤️

    • @waitchannel5910
      @waitchannel5910 2 ปีที่แล้ว +7

      Ow attama mn ma video balddi t aduna 😒😒😒😒

    • @nilanthiwijesooriya8319
      @nilanthiwijesooriya8319 2 ปีที่แล้ว +5

      Mamat ehemai

    • @5ofamazing186
      @5ofamazing186 2 ปีที่แล้ว +3

      matath ehemai

    • @kalingaherath9469
      @kalingaherath9469 2 ปีที่แล้ว +1

      Gemmak agata awata wedak nehe. Mokada ratak jaatiyak washayen apita ape ananyathawaya me thaak kal me rata palanaya karapu un nethi karala daala thiyenne. 😢😢😢

    • @Nilu157
      @Nilu157 2 ปีที่แล้ว +5

      ඒ අපි අපේ මව්බිමට හදවතින්ම ආදරේ නිසයි. අපි අපේ රට ගොඩ ගමු. මේ හොරු ටික සිරගත වන දවස් වැඩි ඈතක නැ...

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 ปีที่แล้ว +384

    ඇත්තටම ඇස්වලට කඳුළු පිරුණ .දේශපාලුවෝ .මේ විනාශ කරන්නේ අපේ මව්රට.
    ජනතා අරගලයට ජයවේවා .....

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 2 ปีที่แล้ว +1

      Matath

    • @prabodikarathnayaka6304
      @prabodikarathnayaka6304 2 ปีที่แล้ว +3

      අත්තටම මටත් ඇඩුනා

    • @koshir
      @koshir 2 ปีที่แล้ว +1

      Yes

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว +4

      ඔව් දෙයියනේ පුදුම කියන්නේ මේ රට කාපු එවුන්ට හිතක් පපුවක් නැති එක ගැනනේ..මුන් මිනිස්සු නම් වෙන්න බෑ..

    • @tharakalakmali1509
      @tharakalakmali1509 2 ปีที่แล้ว

      මටත්

  • @dayawansatv6699
    @dayawansatv6699 2 ปีที่แล้ว +82

    මෙන්න මේවගෙ වටිනා කලාකරුවන් සමග කරන හිත ඉල්ලන තරු තමයි..ගොඩක් වටින්නෙ ..
    නියමයි රන්ගන

    • @kachandanichammi3997
      @kachandanichammi3997 2 ปีที่แล้ว

      Ow.maduruwanta baye ke gahana boru sobana kariyo wage natiwa🙏🙏🙏🙏🙏

  • @shriharam5024
    @shriharam5024 2 ปีที่แล้ว +89

    මම.දෙමළ. මම මේ ගීතය.ඉතා ආඩම්බරයෙන් ගායනා කරන කෙනෙක්. දැන් මේ රටේ තත්ව ය බලන කොට මටත් ඇස්වල කඳුළු පිරෙනවා.අරගලයට ජයවේවා. மக்கள் போராட்டம் வெற்றி பெற்று நமது நாட்டின் அனைத்து மக்களும் ஒற்றுமை யாக சந்தோஷம் மாக வாழ இறைவன் அருள் புரிய வேண்டும்.

  • @anushapriya4416
    @anushapriya4416 2 ปีที่แล้ว +586

    ඇත්තට ගොඩක් සන්වේදීනියයි.....😥😥😥😥මගේ රටට ජයශ්‍රිමාහාමුදුරුවන්ගේ පිහිටයි !!!🙏🙏🙏🙏🙏

    • @chandrakoumari8581
      @chandrakoumari8581 2 ปีที่แล้ว +8

      ඔව් මගේ රටට දලදා සමිදුන්ගේම පිහිටයි 🇱🇰❤️❤️❤️🙏🙏🙏

    • @jehanperera7797
      @jehanperera7797 2 ปีที่แล้ว +1

      Maymage rata sri lankikayange rata 😥😥😥😥❤❤❤❤🙏🙏🙏👊

    • @pasindujananga7003
      @pasindujananga7003 2 ปีที่แล้ว

      @@chandrakoumari8581 8aiaaaaaaauAaa

    • @u.p.amarawansha7519
      @u.p.amarawansha7519 2 ปีที่แล้ว +1

      🙏🙏

    • @kalumchamara1133
      @kalumchamara1133 2 ปีที่แล้ว

      paune dukai halo

  • @isharakapilarathna2717
    @isharakapilarathna2717 2 ปีที่แล้ว +526

    මේ රට මගෙ රට...මා ඉපදුනු රට...හැදෙන වැඩෙන රට...මගේම මව් රට......❤️🥺 I felt it....❤️🥺🥺

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 2 ปีที่แล้ว +9

      Maga ratata jays sirima bo samidu pehetai

    • @dissanayakamenike6269
      @dissanayakamenike6269 2 ปีที่แล้ว +7

      අනි වාරෙන් අපේ රටට අපි ආදරෙයි

    • @buddhikaperera77
      @buddhikaperera77 2 ปีที่แล้ว +4

      Mona prashnayak thibbath lankawa dala rata yanne nahe.

    • @nuran7208
      @nuran7208 2 ปีที่แล้ว +3

      😥

    • @vidanapathirana3005
      @vidanapathirana3005 2 ปีที่แล้ว +1

      Aththatama mamath mage ratata adarei hadawathinma 💓💓💓💓💓💓❤️❤️❤️❤️❤️❤️❤️💯💯

  • @nishnish9832
    @nishnish9832 2 ปีที่แล้ว +86

    ඇඩෙනවා ඒකට නම්..ගොඩක් ආඩම්බරයි.අපි අපේ ලංකා මාතාව දිනවමු..මී හරක් දේශපාලුවන් රටින් පන්නමු.💪💪💪

  • @sugandhikasridevi4201
    @sugandhikasridevi4201 2 ปีที่แล้ว +37

    ඇත්තටම මටත් ඇඬුනා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏මගෙ රටට ජේසු පිහිටයි! මමත් මගේ රටට ගොඩක් ආදරෙයි

  • @miushidasanayaka8158
    @miushidasanayaka8158 2 ปีที่แล้ว +456

    අනේ මගෙ රට ....
    දළදා හාමුදුරුවනේ රකින්න...මගෙ රත්තරං රට ......

    • @manojokrishanthi3299
      @manojokrishanthi3299 2 ปีที่แล้ว +6

      අපේ රටට මොකද උනේ....

    • @carlostephniya4026
      @carlostephniya4026 2 ปีที่แล้ว +1

      @@manojokrishanthi3299 🤦🏻

    • @pubudunayanajith6252
      @pubudunayanajith6252 2 ปีที่แล้ว +4

      සාදු සාදු සාදු

    • @miushidasanayaka8158
      @miushidasanayaka8158 2 ปีที่แล้ว +1

      @@manojokrishanthi3299
      Oya lankaweda naththam wena kohe harida ..?
      මොනවද ආයේ වෙන්න තියෙන්නෙ ...
      ජරා බලලෝභී නාකි මහල්ලො කෑවා මගෙ අපෙ රත්තරං රට...

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 2 ปีที่แล้ว

      Don't bring religion to everything

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +319

    ලෝකෙන්ම ස්වභාවික සුන්දරත්වය අතින් අංක එක මගේ රට....මගේ රට රටට ස්වර්ණමාලි මහ සෑ රදුන්ගෙ පිහිට ලැබේවා🙏🙏🙏

    • @sansasiriwardana72
      @sansasiriwardana72 2 ปีที่แล้ว +3

      Number 1 nan nemei boru kiyanna epa.. Switzerland ehema gihin nadda ? Poddak gihin balanna kawada hari Europe wala thawa godak lassana rawal thiyanawa.. lankawe climate ekatai beach ekatai thama foreigner’s la enne..

    • @pubudunayanajith6252
      @pubudunayanajith6252 2 ปีที่แล้ว +2

      ජය වේවා

  • @nethu1692
    @nethu1692 2 ปีที่แล้ว +15

    මේ වගේ අපේ ශ්‍රී 🇱🇰 ආදරේ කලා කරුවොත් ඉන්නවනේ ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන ආදරෙයි ඔයල හැමෝටම ❤❤❤

  • @zenu9603
    @zenu9603 2 ปีที่แล้ว +26

    මමත් රට දාලා යන්න ඉදිය කාලයක් තිබ්බා නමුත් දැන් මේක මගේ රට. මේක බේරගනන්නේ නැතුව කොහේවත් යන්නේ නෑ.. මොකද මේ තමා මගේ දෙවෙනි අම්මා 🇱🇰❤️

  • @eshhettiarachchi6576
    @eshhettiarachchi6576 2 ปีที่แล้ว +226

    රටට ආදරේ කරන කලාකරුවන් අතරින් ආදරනීය චරිත කීපයක්. මිනිස්සු එක්ක හදවතින්ම ඉන්න පිරිසක්.♥️

    • @asankakumara292
      @asankakumara292 11 หลายเดือนก่อน

      පටිට අදරේයි රටට මුන් සජිත්ගෙ ඔඩොක්කුවෙ දැන්

  • @shashinidilshika3742
    @shashinidilshika3742 2 ปีที่แล้ว +340

    අපේ රටේ ලොකුම ශක්තිය එකමුතුකම කියන එක අපිට මේ ටික දවසට තේරුනා,අපි කවදාවත් වැටෙන ජාතියක් නෙමේ,හැමෝම එකතුවෙලා මේ ලස්සන රට ලස්සනට අවංකව ගොඩනගමු,ආදරෙයි ලංකා අම්මා ❤️🥺

    • @sandykumari4763
      @sandykumari4763 2 ปีที่แล้ว +1

      Thawa koheta watennada thawath.mona එකමුතුවක් ganada katha karanne

    • @shashinidilshika3742
      @shashinidilshika3742 2 ปีที่แล้ว +3

      @@sandykumari4763 අපි දැන් වැටිලා තමයි ඉන්නේ,ඒත් අපිට එකමුතුව ආයේ ඉක්මනින් නැගිටින්න පුලුවන්....ආයේ කිසිම දේශපාලනයකට මේ රටේ ජාතිවාදය ,ආගම්වාදය අවුස්සන්න දෙන්න හොද නෑ,එකමුතුකම අපේ ශක්තිය

    • @mohamedazran1551
      @mohamedazran1551 2 ปีที่แล้ว

      Super point

  • @dewmisharika559
    @dewmisharika559 2 ปีที่แล้ว +30

    මෙච්චර කාලයකට දැනන් හිටියෙ නෑ මම වත්, මං මගේ රටට කොච්චර ආදරෙයිද කියල....😔💔 දැනුයි තේරෙන්නෙ, මේක අපේ රට විතරක් නෙවෙයි අපෙ මුලු ලෝකෙම කියලා 🇱🇰❤️

    • @asankakumara292
      @asankakumara292 11 หลายเดือนก่อน

      පෙනවා රටට අදරේ අය

  • @salujagalaboda7015
    @salujagalaboda7015 2 ปีที่แล้ว +10

    අඩලා හිත තවතවත් ශක්තිමත් වේවා 🙏❤️ ජනතා අයිතියට ජයවේවා 💪🇱🇰
    බුදුන් වහන්සේගේ පා පහස ලද මේ මගේ රට රැකේවා. අනිවාර්යයෙන්ම ජනතාවට ජයලැබෙනවාමයි🇱🇰❤️💪
    තවමත් බුද්ධ ධර්මය සුරක්ෂිත මේ රටට, තිස් තුන් කෝටියක් දෙවියන්ගේ බැල්ම තියෙනවා. එනිසා පව්කාරයන්ට ගැලවීමක් නැහැ. කොයි ආගමේ හිටියත්, ආගමානුකූලව ජීවත් වන අයට ආශීර්වාද ලැබෙනවා. ඒ ශක්තියෙන් මගේ රට රැකේවා 🇱🇰🙏🙏🙏

  • @hiranyasubodani3303
    @hiranyasubodani3303 2 ปีที่แล้ว +112

    කදුලක් ඉනුවා ඇස් වලට මෙක අපේ රට අපි රැක ගමු අපේ සිරිලන්කා මාතාව අපේ කලාකලාකරුවන් හරිම සන්වේදි ආඩම්බරයි මේ වෙලෙ අපි හැමෝම එකා වගේ නැගිටලා ඉන්න එක ගැන නම් අරගලයට ජය වෙවා මගේ රටට දලදා සමිදු පිහිටයි 💎♥️❤️ දේශපාලුවනට මේ සියල්ල කර්මයට අනුව පලිසන් දෙවි මෙක බුදුන්ගේ රටක් බය වෙන්න දෙයක නෑ එක නිසා අපි හැමෝටම ආපහු ලස්සන කාලයක් උදා වේවි එතකම් අපි රට රකිමු 💪🤝

  • @navodyathathsarani6496
    @navodyathathsarani6496 2 ปีที่แล้ว +215

    මේ වැටෙන හැම කදුලක්‌ ගානෙම මේ රටට හානි කරපු දුෂ්ට පාලකයන්ට සාප වෙනවා මොකද මේ එලියට එන්නේ මනුස්සයන්ගේ වේදනාව 😔🙏

  • @pavipavi5247
    @pavipavi5247 2 ปีที่แล้ว +19

    இவை வரிகள் அடைந்த பாடல் அல்ல இலங்கை நாட்டில் பிறந்த பிள்ளைகளின் உணர்வுகள் මගේම මව් රට

  • @shantipingamage9446
    @shantipingamage9446 2 ปีที่แล้ว +7

    මමත් ආසම ගීත නිබන්ධනයක් !!! බුදු දහම ජීවමානව පවතින්නාවූද සුන්දරත්වයෙන් පිරි වන වදුලු ඇතුලු සතුන්ගෙන් පිරි රමණීය භූමිභාගයන් ගෙන් මෙන්ම ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් ඇතුලු සියලුම ආගමික සිද්ධස්ථාන වලින් හෙබි මගේ සිරිලක් මෑනියනි, ඔබ හැර උතුම් රටක්
    තවත් නැත්තේමය. මගේ රටට දළදා සමිඳු පිහිටයි.

  • @LittleThings77
    @LittleThings77 2 ปีที่แล้ว +167

    මගේ රට මෙන් සුන්දර රටක් තවත් නැහැ. මගේ රටට දළදා සමිඳු පිහිටයි! 🙏🌿

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +345

    ඇත්තටම මාරම ආඩම්බරයි සහෝ සහෝදරි දුලිකා දමිතා ශානිකා ඇස් වලට කදුළු ගාලා ගෙන ආවා ඔව් මේ අපේ රට අපි ඉපදුන රට අපි රැක ගමු එකා වගේ එකතුවෙලා
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @jenishkumar4933
    @jenishkumar4933 2 ปีที่แล้ว +23

    we are srilankan 🕉☸☪️✝️
    இது எமது நாடு..
    මේක අපේ රටේ..

    • @artone1114
      @artone1114 2 ปีที่แล้ว

      Love you bro..

  • @bokka9668
    @bokka9668 2 ปีที่แล้ว +11

    ජාතිය උද්දීපනය කරන්න ඔබලා මේ කරන සේවයට ස්තූති මුලින්ම...අපට අපේ රට වටින්න ඕන මම කියනවට ගිහින් බලන්න රට වටේ අපේ රට කොච්චර ලස්සනද මේ වස්තුව තමයි මේ තිරිසන්නු කන්නේ ..මම මේ ලගදී වික්ටෝරියා වලපනේ පැත්තෙන් ගියා නුවරඑලියට හරිම ලස්සන වෙනස්ම climate දෙකක් සෙට් වෙන්නෙ ඒ😥 අපි සතුටු වෙන්න ඕන අපේ රට ගැන...මේ පාලකයෝ කෑවේ මගේ රට🤬🤬🤬

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 2 ปีที่แล้ว +97

    "අනේ අම්මේ ඔයාව අපි බලාගන්නම් කාට ඔනෙ නැති උනත්..."
    From: your children
    To: Mother Sri Lanka 🇱🇰♥

    • @user-ol7xg6ep9l
      @user-ol7xg6ep9l 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @hp5462
      @hp5462 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @dileeshasehani1356
      @dileeshasehani1356 2 ปีที่แล้ว

      🌼🌼🌼😊❤❤❤❤❤❤❤❤

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +193

    මේ සින්දු ඇහෙද්දි මගේ ඇහැටත් කදුලු ආවා මගේ සිරිලක ගැන ලොවට කියමි මම 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @lakmalinilusha6538
      @lakmalinilusha6538 2 ปีที่แล้ว +1

      😂😂😂🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @nisindigajasinghe6157
      @nisindigajasinghe6157 2 ปีที่แล้ว

      Aswalata kadulu awa .dalada hamuduruwane mage rata rakadenna.aragalayata jayawewa

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 2 ปีที่แล้ว +4

    හරිම ආදරණීයව ගීත ගායනා කළා ඔයාල විතරක් නෙමෙයි අපිවත් ඇඩෙව්වා..මම ආසම නිලියක් තමයි දමිතා අබෙරත්න දියණිය..❤️💚💜🧡💛💙💚🧡❤️❤️💜🧡

  • @kosalamadushsni1518
    @kosalamadushsni1518 2 ปีที่แล้ว +7

    ඇග හිරි වැටෙනවා...Proud By Sri Lanka..❤️

  • @himathsandeep5490
    @himathsandeep5490 2 ปีที่แล้ว +107

    හදවතින්ම ශී ලන්කිකයි කියන්නෙ නිකන් නෙමෙයි නෙ ♥️♥️🇱🇰🇱🇰

  • @oshiniwickramarathna34
    @oshiniwickramarathna34 2 ปีที่แล้ว +134

    මගේ රට තමයි ලෝකෙන්ම සුන්දරම රට. මගේ රට ආරක්ෂා වේවා!!! ස්වයංපෝෂිත වේවා!!! ❤️❤️❤️

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 ปีที่แล้ว +3

    මගේ රට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබ චිරස්ථිතියට පත් වේවා සාදු සාදු සාදු ❤❤❤❤💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊😊💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +4

    අරගලෙං පස්සෙ මේක බලන අය කෝ...

  • @posathiguruge915
    @posathiguruge915 2 ปีที่แล้ว +74

    අපේ රටට හදවතින්ම ආදරය කරන කලාකරුවෝ. ඔබ සියලු දෙනාට මාගේ ගෞරවය . ❤🇱🇰💪

  • @Ushi437
    @Ushi437 2 ปีที่แล้ว +55

    රට විනාස කරන්න දෙන්නේ නෑ පන පුදා හෝ ආරක්ෂා කරමි...
    මේ රට මගෙ රට මා ඉපදුනු රට හැදෙන වැඩෙන රට මගේම මව් රට...🇱🇰❤️

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว +6

    ඇත්ත තමයි ශානිකා මිස් කියපු දේවල් අපි මේ රටින් ගියොත් දේශපාලුවොන් දිනුවා වගේ වෙනවා අපිම මේ රට බේරගත යුතුමයි 🥺😔💔🇱🇰💪 මං ගොඩාක් ගරු කරනවා රට වෙනුවෙන් කලා කරුවෝ ඉදිරියට ආපු එක ගැන ❤️💪 ඇත්තටම එහෙම කැක්කුමක් තියෙන්නෙ රටට ආදරේ රත්තරං හදවත් ❤️ තියන මිනිස්සුන්ට විතරයි ❤️💪🇱🇰

  • @harshanilester4596
    @harshanilester4596 2 ปีที่แล้ว +3

    මමත් ගොඩක් ආදරෙයි මේ රටට. ජේසු පිහිටයි මගේ රටට!!🙏🏻🙏🏻❤❤අරගලය වෙනුවෙන් සටන් කරන හැමෝටම දෙවි පිහිටයි. මේක අපේ රට. අනිවාර්යෙන් දෙවියන් වහන්සේ අපිව මේ රටේ තිබ්බේ මේ රට වෙනුවෙන් දෙයක් කරන්න. අපි හැමෝම මේ රට බේරගමු. අපේ දරුවෝට, අපිට තියෙන්නේ මේ රට විතරයි. ❤❤❤

  • @chamilathanushi2666
    @chamilathanushi2666 2 ปีที่แล้ว +55

    මගෙ සිරි ලක ගැන ලොවට කියමි මම.😭😭😭😭😭
    ඉක්මනින් මේ ජරා දෙශපලුවන්ගෙන් බෙරගන්න ලබෙවා මගෙ රට. 🥺🥺🥺😢😢

  • @madhu4176
    @madhu4176 2 ปีที่แล้ว +60

    මේ වැටෙන කදුලු රට වෙනුවෙනුයි... ඇත්තටම ආඩම්බරයි... මුලු රටම හඩා වැටෙන මේ වෙලාවේ ඒ ගැන කතා කරන්න අවස්තාවක් දුන්න එක ගැන ඔබට ස්තූතී ස්වර්නවාහිණී... ලංකා අම්ම හිනා වෙන දවස වැඩි ඈතක නොවේවා....💯

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว +1

      අනේ ඔව් එහෙමම වෙන්න ඕන ඉක්මනින්ම..🙏🥺

    • @mahindamahinda387
      @mahindamahinda387 2 ปีที่แล้ว

      @@menakamadushani4211 ari ahadambarai

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 2 ปีที่แล้ว +6

    ඇත්තටම දුකයි මගේ රටට වෙච්ච දේ, දේශපාලන කරයෝ තමයි කෑවේ , ජාතික ගියේම තියෙනවා මගේ රට ගැන අභිමානය🇱🇰❤️ ආදරෙයි මගේ ලක්මෙනියනි

  • @iroshapremarathna6168
    @iroshapremarathna6168 2 ปีที่แล้ว +4

    හෙටක් දකින්න රටක් ඉතුරු කරගන්න මේ උතුම් මවුබිම වෙනුවෙන් වචනයකින් හරි දායක වෙලා මේ පින්බිම රැකගමු..අරගලයෙ නියම අරමුණ ඉතා ඉක්මණට සැබෑ වේවා

  • @pryanthapopy6002
    @pryanthapopy6002 2 ปีที่แล้ว +112

    මම. පිරිමියෙක්. වලත්. මගේ ඇස් වලට කඳුළු ආවා හරිම සංවේදී බව දැනුන. මම. සෞදියේ සිට

  • @lahiruprasad3535
    @lahiruprasad3535 2 ปีที่แล้ว +175

    කඳුලු ආවා දෙයියනේ 🥺❤ මගේ රට ආරක්ෂා වේවා 💟

    • @madushisenevirathne4626
      @madushisenevirathne4626 2 ปีที่แล้ว +1

      Atthatama kadulu awa ape rata gana kiyaddi

    • @husnahassen9918
      @husnahassen9918 2 ปีที่แล้ว

      Yes absolutely, I totally agree with Shanika. It's TRUE what she said.

  • @hasiniishara1901
    @hasiniishara1901 2 ปีที่แล้ว +8

    ගොඩක් සතුටුයි මෙච්චර ආදරේ අය අපේ රටට ඉන්නව නේද කියල හිතද්දී...❤️❤️
    හැමෝටම මෙ හැගීම නැ...
    මේ වගේ පුංචි ලස්සන රටක ඉපදීමත් වාසනාවක් ❤️❤️
    රටකට ආදරය නැති පාලකයන් හිමිවීම අවාසනාවක් 😥

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +2

    අද මේ ගීතය අහද්දී අපි හැමෝම සන්වේදී වුනා අද😢, සානිකා බොහොම ස්තුතී මේ ගීතය තෝරාගත්තට, මගේ රටට ,,,දළදා සමිදු පිහිටයි,🙏🙏🇱🇰🇱🇰

  • @ThisaraWeerasinghe
    @ThisaraWeerasinghe 2 ปีที่แล้ว +92

    ආදරනීය කලාකරුවන්ට මාගේ ගෞරවනීය ආදරනීය ස්තූතිය 🙂💚🙏✌️ ජන අරගලයට ජයමවේවා 👊

  • @ahinsakaakunu6278
    @ahinsakaakunu6278 2 ปีที่แล้ว +144

    මේ රට අපෙ රට අපි ඉපදුන රට
    හැදුන වැඩුන රට
    අපේම මව් රට..💖💖💖💖💖💖💖

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว +4

    සැබෑ ජීවිතයෙත් නියම රඟපෑම!

  • @sujeewamalkanthisuraweera7001
    @sujeewamalkanthisuraweera7001 2 ปีที่แล้ว +3

    ආඩම්බරයක් දැනුනේ මගේ රටට ආදරේ එවුන් ඉන්නවා දකිද්දි .කියන්න වචන නෑ ඇඩුනා දුකට වඩා සතුටට මේවා අහද්දි.මගේ රත්තරං රටට වගේම ඔයාලා හැමෝටමත් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ජය ශ්‍රී මහා හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාව ලැබේවා තුණුරුවනේ සරණින් ඉක්මනින් මගේ රටේ සියලු කරදර දුරු වේවා සෞභාග්‍යය උදා වේවා🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @beautyconner8776
    @beautyconner8776 2 ปีที่แล้ว +27

    අනේ මේ ජරා සත්තු මගේ ඔබේ රටට කරපු අපරාදේ...😢😢😢මන් මගේ රටට ගොඩක් ආදරෙයි...අපි ඉක්මනටම අපේ රට ඉක්මනටම හදමු

  • @sankabuddik8108
    @sankabuddik8108 2 ปีที่แล้ว +73

    අද නම් හොඳ වැඩසටහනක්. හැබැයි මතකද මැති ඇමතිවරුන්ගේ දූලා පුතලා ගෙනල්ලලා වැඩසටහන් කරා. මම නම් කියන්නේ හැම මාධ්‍ය ම රියලිටි ශෝ එක එකාගේ ඕපදූප ගොබ්බ වැඩසටහන් නැතුව. රටේ විවසායකයෙක් ගේ නාල්ලා ඒ විවසායකයා කොහොමත් දියුණු වෙච්ච හැටි. ඒකෙන් කී දෙනෙක්ගේ බඩ කුසගින්න රකුණාද. හැම ජඩ මාධ්‍යයත් වෙනස් වෙන්න ඕනේ

    • @jayanthiedirisinge7837
      @jayanthiedirisinge7837 2 ปีที่แล้ว +4

      හරිම සoතෝසයි ෂානිකා ඔයා ගැන ඔයාල හැමෝම දෙව් යන්වහන්සේ ආරක්ෂාකරයි ජේසු පිහිටයි 🙏❤🌷👍

  • @user-rr3vn6gk3b
    @user-rr3vn6gk3b 2 ปีที่แล้ว +6

    කොහෙවත් නැති කාලකන්නි කරන වැරදි වලට රටට බනින්න එපා කවුරුත් මේ රටේ ඉපදෙන්න තරම් අපිපින් කරලා තීනවා අපිට ගංවතුර නායයාම් තිබුනත් ගිනි කදු හිම මේ වගේදේවල් නැති රටක් 🤗

  • @sachininisansala4701
    @sachininisansala4701 2 ปีที่แล้ว +3

    අපේ මේ පෙර දිග මුතු ඇටය අපි හැමෝම රැක ගනිමු ජාති බේදයක් නැතුව අපි හැමෝම එකට එකතු වෙලා අපේ මේ ලක් මව බේරගමු මගේ රටටත් මගේ රට වෙනුවෙන් අරගල කරන සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +50

    මගෙ මව් රට තරම් ලස්සන වටින රටක් මේ ලොව කොහෙවත් නෑ.ආදරෙයි මගෙ රටට හැමදාමත් දළදා සමිදු පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 ปีที่แล้ว +41

    මේරට මගෙම මවුරට අපි හැමොම එක්වි බේරාගමු අපි අපේ මවුරට ..🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kaviofficial7304
    @kaviofficial7304 2 ปีที่แล้ว +3

    මගෙ සිරිලක ගැන ලොවට කියමි මම.. 😢 සුරපුරයක් වෙන ලොවෙහි මෙවැනි නැත...😭😔
    රටට ගොඩක් ආදරේ කරන මේ කලාකරුවෝ ගැන ඉතාමත් නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ... අපි එකතු උනොත් අපිට මේ සුන්දර රට රැක ගන්න පුලුවන්...👍 අරගලයට ජයවේවා...💪👊

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 2 ปีที่แล้ว +2

    මේ රට මගෙ රට මා ඉපැදුනු රට... මහත්වූ අභිමානයකින් අතීතයේ ඇසූ මෙම ගීතය අද ඇසෙන විට හදවතින් පැන නැඟුනු වේදනාව මා දෙනෙතද කඳුලින් තෙමාලන්නට තරම් සැහැසි විය. එහෙත් ඔබ අප සියලු දෙනා එක්වී අපෙන් ගිලිහුනු අතීත අභිමානය නැවත අප ලක් මෑණියන් වෙත ලබා දෙන්නට වෙර දරමු. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම.

  • @nishi523
    @nishi523 2 ปีที่แล้ว +19

    ගොඩාක් ආදරණීය ,සංවේදී කලාකරුවන් හය දෙනෙක්...ආදරෙයි හැමෝටම .♥️

  • @tuanthamir6318
    @tuanthamir6318 2 ปีที่แล้ว +26

    පිටරටක ඉන්න අපි දන්නවා ලංකාවේ වටිනාකම එක අපිට නැතිකරා මේ කාලකන්නි 225 ඕකුන්ට හෙන හත ගහන්න ඕනා 😰😰

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +2

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් අපගේ උතුම් ශ්‍රී ලංකා මාතූ භුමියට 🇱🇰❣️🇱🇰❣️❣️❣️❣️❣️🇱🇰🇱🇰🇱🇰❣️❣️❣️

    • @kelumrukshan6934
      @kelumrukshan6934 2 ปีที่แล้ว

      ජයවේවා ලක් මවුනි

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 2 ปีที่แล้ว +8

    ඔය අපි හැමෝගෙම කදුළු ශානිකා. හදවතටම දැනුනු හැමෝම කදුලක් හෙලන්න ඇති. අපි ගැන හරි අසරණ කමක් දැනෙනව. මේ කාලකන්නි පාලකයෝ ටික අපිම පත් කරගෙන අද අපි හුල්ලනව.

  • @nadunasanka6708
    @nadunasanka6708 2 ปีที่แล้ว +28

    බොහොම සංවේදී... මටත් කඳුළු ආව.... මේ අපේ රටයි... ජයවේවා...

  • @hashanprabodha5261
    @hashanprabodha5261 2 ปีที่แล้ว +34

    රටට ඇත්තටම ආදරේ කලාකරුවන් 👍👍

  • @manjulaanthuriumkandy7278
    @manjulaanthuriumkandy7278 2 ปีที่แล้ว +1

    අපේ මවු බිම රකුන ඔබට අපිට තව තවත් ශක්තිය ධර්‍යය ලැබේවා
    දලදා හාමුදුරුවන්ගේ පිහිටයි අපි හැමෝටම

  • @priyanthimala1530
    @priyanthimala1530 2 ปีที่แล้ว +1

    ශ්‍රීලංකා මාතාවට දළදාසමිදු පිහිටයී... ඔබ සැමට ශක්තිය තව තවත් ලැබේවායි කියා හැමදාමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

  • @dananjayaanurudda5669
    @dananjayaanurudda5669 2 ปีที่แล้ว +84

    ජීවමාන යේසු මේ රට ආරක්ශාකරනවා ඔයා හරිම අභිමානවත් කාන්තාවක් ශානිකා යේසුස් වහන්සේ අපිට ජයගෙන දෙනවා අධර්මිශ්ට පාලනය ලගදීම ඉවත්කරනවා ජීවමාන යේසුස්වහන්සේගේ පිහිටයි

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 2 ปีที่แล้ว +2

      Ane nikan jesu patalawa ganna epa. Pasku dawase oya jesu awanam me mona karada yak wath naha.

    • @sandayakumari2177
      @sandayakumari2177 2 ปีที่แล้ว +1

      Yako uta gahapu enw 3 ගලව ganna

    • @Caroline-py7rr
      @Caroline-py7rr 2 ปีที่แล้ว

      @@chinthakadissanayake9794 dan wath boruwata agam anuwa minissunwa bedanna epa. Dan me lankawa beduna hondatama athi. den wath ekamuthuwa wada karanna.

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 2 ปีที่แล้ว

      @@Caroline-py7rr agam thaha nam karanna one. Kiyana tharamak kiyanne boru.

    • @Caroline-py7rr
      @Caroline-py7rr 2 ปีที่แล้ว +2

      @@chinthakadissanayake9794 monada kiyana boru . Onema agamakim uganwanne yahapathwa jeewath wena akaraya.

  • @dulanjaleemadu287
    @dulanjaleemadu287 2 ปีที่แล้ว +19

    ඇත්තටම ඇගේ හිරිගඩු පිපුනා... ආදරෙයි මේ මගේ රට.. අරගලයට ජය 💪💪💪❤️❤️❤️

  • @lakmalthushara8586
    @lakmalthushara8586 2 ปีที่แล้ว +1

    හරිම සංවේදී වේලා ..අපේ රටේ සියල්ලම එකතූ වේලා ජිවන යුද්දයේන් බේරේන්න සටන් කරනවා.යුද්දයේන් ජය ගත්තාට පස්සේ අයේ මැරෙනකම් යුද්දයකට මුන දේන්න වෙන එකක් නැ කියලාහිතුවා.අන්තිමට රට බේරලා දුන් කෙනාම රට නැත්තටම නැති කරා.දැන් මුලු රටම එකා වගේ එකතු වේලා සමගි වෙලා ජිවන යුද්දයෙන් රට බේර ගන්න සටනක

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 2 ปีที่แล้ว +94

    අපේ රට තරම් වටිනා රටක් මේ ලෝකේ තවත් නෑ. ඒ වගේම උතුම් ගතිගුණ තියන මිනිසුන්, බුද්ධ භාෂිතය. ආඩම්බරයි. මේ එකමුතු බව සාදා කාලික වේවි. මාත් ඊයේ හොඳටම ඇඬුවා. ශානි ඔයා පට්ට. උඹ ඉස්කොලේත් එහෙමයි. ආදරේ කරන්න අපේ රටට හැමෝම මේ වගේ. ජේසු පිහිටයි හැමෝටම. 💖💖💖

    • @upulnishantha561
      @upulnishantha561 2 ปีที่แล้ว +1

      Etthama akioiyooo aput meratata good adari . Welawakata apit goodak adanawaa..

  • @priyangikaanoja129
    @priyangikaanoja129 2 ปีที่แล้ว +37

    ඇත්තටම ආඩම්බරයක් දැනුනා.ජය වේවා.

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 2 ปีที่แล้ว +1

    මම ගොඩක් ම ආස දේශාභිමානී ගීතයක්..... මගේ රටට මුළු හදවතින් ම ආදරෙයි..... පරගැති ජඩ දේශපාලුවන්ගෙන් මගේ රට ආරක්ෂා වේවා...... 🙏🙏 දළදා සමිඳුන්ගේ රැකවරණයි..... 🙏🙏

  • @niroshikathushari4371
    @niroshikathushari4371 2 ปีที่แล้ว +4

    අපි අපේ රට කෝමහරි රැකගන්නෝන.... 😍 මේ රට මගෙ රට ❤ මා ඉපදුනු රට 😍 ආඩම්බරයි කළා කරුවො ගැනත්...💪💪💪 ජාතික ගීය කොහේ කොතනකදි ඇහුණත් කවදාකවත් ඉන්න තැනින් නැගිටින්නෙ නැතුව ඉන්නෙ නෑ මම.ඒදේ වෙන්නෙ ඉබේටමයි.එච්චරටම අපි අපේ රටට ආදරෙයි❤❤❤❤❤❤❤

  • @shen_boy671
    @shen_boy671 2 ปีที่แล้ว +32

    දුප්පත්, පෝසත් ඡාති කුල බේද නැතුව එක තැනකට එකතු වෙන්න වරෙව් සිංහලයනි ..අපේ රට බේරගමු.❤️

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 2 ปีที่แล้ว +27

    ඔයාට විතරක් නෙවෙයි ශානිකා අපිටත්
    ඇඩෙනවා .😪😪😪😪 ❤️❤️❤️❤️පවුලම රට ගිහින් ඉන්න පුලුවන්කම තියෙද්දිත්
    ආවේත් ඒකම තමා මම .මේ රට වගේ
    ලෝකේ කොහේවත් වෙන රටක් නැහැ .

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว +2

    අපේ රට වෙනුවෙන් අපිටත් දුකයි හරිම ලස්සනයි අරගලයට ජයවේවා

  • @dineeshakumari9056
    @dineeshakumari9056 2 ปีที่แล้ว +4

    ර්‍ඊයේ ග්‍රී පාදය වැන්දා.දහවල් පුදුම ලස්සනයි මගේ රට..කදුලු ආවා මට නැති වෙන්න එපා ඒ ලස්සන කවදවත්ම..ආදරෙයි මගේ රටට

  • @majidesilva2087
    @majidesilva2087 2 ปีที่แล้ว +93

    ඔව්...මගෙ රට තරම් සුන්දර..ලස්සන වෙන කොහෙවත් නෑ...මේ අර්බුදකාරී මොහොතේ මන් පිටරටක අවුරුදු ගානක් සේවය කලා..දැන් මගේ හිත කියන්නෙම ලංකාවට යන්න කියලමයි..හැමෝම කියනව යන්න එපා..ජීවත් වෙන්න අමාරුයි ..ඒත් මන් ටිකට් දැමීම ..කොච්චර අමාරු කාලයක් උනත් මගෙ මව්බිමට ගොඩබහින තුරු ඉවසිල්ලක් නැතිව ඉන්නෙ...💖🙏❤️💖🙏❤️🙏❤️💖🙏❤️

    • @ndjinadasa2819
      @ndjinadasa2819 2 ปีที่แล้ว

      Saho.. Harima adambarai.. Mage heenayak me rate dan pawathina peraliya.. Ekamuthukama.. Ekinekata garu kireema.. Dan apita hari lesei me rata goda danna.. Aragalayata Jaya Wewa..!

  • @sitharaherath4881
    @sitharaherath4881 2 ปีที่แล้ว +18

    සත්තකින්ම ...මගේ රටට මාත් ගොඩාක් ආදරෙයි..මම රට රැකියාවක් කලත් දැනට මගේ රටින් දුරස් වි ....සානි...දම්තා...ආදරණිය දුලි අක්කි...ඇතුලු හැමෝම ගැන ගොඩාක් ආඩම්බරයි...මගේ රට බේරගන්න..දරණ කැපකිරිමට...මගේ මව්බිම වෙනුවෙන්...යම් මෙහෙයක් තියේනම්...මාත් එකෙන්ම සහායෝගය දෙන්න කැමති....🇱🇰 තරම් එක රටක්වත් අපිට වටින් නෑ.....ඔයාල හැමෝටම තෙරුවන් සරනයි ...ඒ වගේම ආදරෙයි....ගොඩාක් ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyankaherath6428
    @priyankaherath6428 2 ปีที่แล้ว +3

    අපේ රට රැකගමු ආදරෙන්..... සියලු ශක්තිය ඔයාලට ලැබේවා... ආදරෙයි ගොඩාක්. ❤💐❤💐

  • @anushakanchana6999
    @anushakanchana6999 2 ปีที่แล้ว

    බුදුසරණයි හැමෝටම 🙏ආදරෙයි අපි අපේ රටට ඇඩෙනවා සින්දුව අහද්දී ජයවේවා ජයවේවා අරගලය ට රට බේරගන්න හදන පුතා ලා දුව ලාට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️ආදරෙයි හැමදාම අපි අපේ රටට 😥🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයවේවා ශ්‍රීලංකා මෑණියනි ඔබ‍ට අපි හැමදාම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @asokaypathiss6502
    @asokaypathiss6502 2 ปีที่แล้ว +26

    ඇත්තට ඇඩුනා අපේ රටට අපි ගොඩක් ආදරේ ♥♥♥♥♥♥♥♥

    • @5ofamazing186
      @5ofamazing186 2 ปีที่แล้ว +1

      ඔව් අපිත් අපේ රටට ආදරෙයි ❤❤

  • @ireshaudayangani225
    @ireshaudayangani225 2 ปีที่แล้ว +36

    හදවතටම දැනුනා.❤️

  • @manorijayawardana8564
    @manorijayawardana8564 2 ปีที่แล้ว +2

    මේ රට මගේ රට මා ඉපදුනු රට හැදෙන වැඩන රට මගේම මව් රට.💗💗💗💗💗 ආඩම්බරයි සහෝදර සහෝදරියනේ

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +1

    මට මේ සින්දුවේ ඔක්කොම ටික වත් අහන්න බැහැ ඇස් වලින් කඳුළු එනවා මේ අපේ රට අපි කොහොම හරි මේක රැකගන්න ඕනි අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රට විනාස කරපු හැම දේශපාලුවෙක් ම උපදින ආත්මයක් ගානේ මේ කරපු විනාශයට උන්ට ශාප වෙන්න ඕනි

  • @kumaridiwya3462
    @kumaridiwya3462 2 ปีที่แล้ว +106

    මගෙ සිරි ලක ගැන ලොවට කියමි මම.
    මේ රට මගෙ රට මා ඉපදුන රට .හැදෙන වැඩෙන රට මගේම මව් රට.....අනෙ මටත් ඇඩුනා .මේක කියද්දි මට වෙනමම මැවිලා පෙනුනා මගෙ රටේ ලස්සන .මුතු කැටයක්.මම ඉන්නේ වෙන රටක ඒත් මගෙ හිත ගත තියෙන්නේ මගෙ මව් බිමේ.මේ සින්දුව අහන කොට හිතට මාරම දුකක් ආවේ. ඇයි මේක විනාශ කලේ රාජපක්ෂ පර බල්ලෝ.මේ කල දේට තොපිට විදවන්න වෙයි.පරම්පරාවටම විදවන්න වෙයි.රට විකුනලා සැප ගත්තා රාජපක්ෂ පරම්පරාවම .තොපි මේ මුතු ඇටයක් මෙන් රැකගත් රට විකුනලා කාපු බීපුවට ලේ බඩ ගිහින් මැරෙන්න වේස හැත්ත .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @niluminilumi8383
      @niluminilumi8383 2 ปีที่แล้ว +1

      Matat aduna. Daiyana. ..pita rata inna apata godak danawa. Mawubima

  • @sewminidanushika9665
    @sewminidanushika9665 2 ปีที่แล้ว +14

    හැමොම හිතුවේ රට හදයි කියලා කව්ද දන්නේ මෙහෙම දෙයක් කරයි කියලා 😣 ඔයාලා වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ලොක වාසි හැමොම ඉන්වා අරගලයට ජය වේවා මෙකෙන් අපි අනිවා දිනනවා සියලුම දෙනාට ජෙසු පිහිටයි 🙏🏻 බුදු සරනයි🙏🏻 සියලු ආගම් වල පිහිටයි ❤️❤️😘😘

  • @user-dh8hw9oi5s
    @user-dh8hw9oi5s 2 ปีที่แล้ว +2

    ඇත්තටම අපෙ රට ගැන දැන් ගොඩාක් අපි සංවේදී වෙනවා මම සේවය කරන්නේ කුවේට් රටේ.. ඒ උනත් හදවත තියෙන්නේ ලංකාවේ.අපෙ රටට මම ගොඩාක් ආදරෙයි.. අපි අනිවාර්යෙන්ම රට ගොඩ ගන්නවා.. ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @mralgamafdo2158
    @mralgamafdo2158 2 ปีที่แล้ว +1

    මගේ ලක් අම්මාට ආදරය කරන ,ශක්තිමත් කශේරුවක් ඇති මා ගොඩාක් ආදරය කරන දමිතා අක්කා ,,දුලීකා අක්කේ ,,ශානිකා අක්කේ ...මගේ හදපිරි ස්තුතිය...💓💓💪💪🇱🇰🇱🇰

  • @nishadivlog9300
    @nishadivlog9300 2 ปีที่แล้ว +36

    අපි කෑවද මේ රට...ඇයි අපි යන්නේ...රට කාපු උන් පලයල්ලා......ශානිකා❤️

    • @nimaliweeraratna8880
      @nimaliweeraratna8880 2 ปีที่แล้ว +1

      කාපු අය වෙන රටක හොදට ඉදිව්.මේ රට කාපු අයට අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඕන.They have to suffer to the maximum.

  • @iroshaumayangani9551
    @iroshaumayangani9551 2 ปีที่แล้ว +26

    අපෙ රටට දළදා සමිඳු පිහිටයි!

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +2

    අනෙ ඇත්තටම මටත් ඇඩෙනවා අපේ උතුම් රට මුන් කෑවා තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️✈️

  • @nilanthanethu4705
    @nilanthanethu4705 2 ปีที่แล้ว +11

    මෙවැනි ගීත නොඇසෙන එකත් ඇත්තටම කණගාටුවකි. .මේ ගීත වලින් දරුවන්ට දැනෙන ජාතික මාමකත්වය අද දැනෙන්න නෑ..ඉදිරි පරම්පරාව මීට වඩා වෙනස්. ..අධ්‍යාපනය තුළින් හැම හැගීමක්ම නැති කරනවා. .ඒකත් දේශපාලකයන්ගේ කුහක වැඩක කොටසක්

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 ปีที่แล้ว +8

    අවංකවම අපිටත් ඇඩුනා එකෙන්ම අපි හැමදාම හැමෝම අපෙ රටට ආදරෙයි පනවගේ අපි අපෙ රට ගොඩ දාගමු ❤ 🇱🇰 අපිට පුළුවන් 👊👍👏👏👏👏👏👏👏👏👏

  • @samindigodakanda4950
    @samindigodakanda4950 2 ปีที่แล้ว +2

    දෙවියනේ මගේ රටේ මිනිස්සුන්ව රකින්න 🙏
    මේ රට තරම් වටින රටක් කොහෙවත් නෑ..

  • @Induwara_sha
    @Induwara_sha 2 ปีที่แล้ว +2

    ඇත්තටම දේශ අභිමානය ගීත ඇහෙනකොට අපිට දැනෙන්නෙ පුදුමාකාර හැඟීමක් ..එහෙත් ඇයි මේ දේශපාලුවන්ට හැඟීම නැත්තෙ,,එයාලා ලක් මවගේ දරුවෝ නෙමේද ,,මේ දවස් කීපයට ඔප්පු කරලා පෙන්නුවා ශ්‍රී ලාංකිකයන් කවදාවත් වට්ටන්න බ බෑ කියල,,අපිට අපේ සුන්දර ලංකාව අවලස්සන කරගන්න වුවමනාවක් නෑ,,අපිට ආයෙමත් අපේ සුන්දර ලංකාව ලැබෙන්න ඕන,,අපේ ලක් මාතාවට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි !!

  • @subanianjalika2876
    @subanianjalika2876 2 ปีที่แล้ว +11

    ඇත්තටම ඇඩුනා මටත් මේ රට අපෙ මගෙ සියලු දෙනාගෙම රැක දෙන්න දෙවියනි🙏🙏🙏🙏

  • @dinushanamali3432
    @dinushanamali3432 2 ปีที่แล้ว +9

    එ එකමුතු කමට එ රට වෙනුවෙනු මතු වූ කදුළු වලට අපේ උත්තමාචාරය 🙏🙏