රැජිනට ඇන්ද නන්දා අපේ තාත්තගෙ ආච්චි අම්මාIහැමෝගෙම ආශිර්වාදය හින්දා තාත්තට දැන් ගොඩක් සනීපයිI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ค. 2023
  • #rajinataanda#amandya#

ความคิดเห็น • 1.1K

  • @jayanthajayapala4519
    @jayanthajayapala4519 ปีที่แล้ว +245

    අනේ දුවේ හරිම ලස්සනයි. ගායනා කරනකොට වගේම කතාකරනකොටත් අහන් ඉන්න ආස හිතෙනවා.ඔයාට දෙවි පිහිටයි.

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 ปีที่แล้ว +3

      0
      Y
      A
      L
      A siyalu deanatama budu saranai deavi pihitai kisima leader duka weanna
      Apa

  • @bandara.s7433
    @bandara.s7433 ปีที่แล้ว +270

    තාත්තගේ දක්ෂකම අඩුවක් නැතුව පිහිටලා ඇති දුවක් ඇයගේ කටහඬ මිහිරි පරාසය ඉතාම ඉහළයි වගේම විවිධ හැකියාවන් වලින් පරිපූර්ණ දියණියක්, ජයම වේවා ආදරණීය ගිරිරාජ් කෞශල්‍ය කලාකරුවන්ටත් නිදුක් නිරෝගී ජීවිතයකට ආශිර්වාද කරමි🎉🎉🎉🎉

    • @amandyauthpalie8575
      @amandyauthpalie8575 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි! 😌

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 ปีที่แล้ว +1

      Aniwaryenma mama ARE ADARANIYA GIRIRAJ AIYATA NIDUK NIROGI SUWAYA NIRA THURUWAMA PARTHANA KARANAW.❤

    • @kotuwilaranjani262
      @kotuwilaranjani262 11 หลายเดือนก่อน +1

      අනේ..හරිම ලස්සනයි.බැ ලුවට බලූවට නිමවෙන්නෙ❤❤❤❤

    • @Samee..
      @Samee.. 7 หลายเดือนก่อน

      excellent....go ahead@@amandyauthpalie8575

  • @sarathpranando3949
    @sarathpranando3949 6 หลายเดือนก่อน +54

    තාත්තා වගේම හොඳ දක්ෂතාවයක් ඇති දුවෙක් .ඇය ගායනයට මෙන්ම ..රඟපෑමටද ඉතාම දක්ෂ්‍යයි .

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 ปีที่แล้ว +250

    ඇස්වලට කඳුළු ආවා ඒ සතුටට දුවේ.ඔයාගෙ අම්මා තාත්තා ගුරුවරු කොච්චර වාසනාවන්තද.
    හොඳ ගමනක් යන්න දුවේ සතුටින් ...
    සුබ පැතුම් හදවතින්ම ...!
    ස්තූතියි හරින්ද්‍ර මේ වටිනා කාලය වෙනුවෙන්.❤❤❤

    • @amandyauthpalie8575
      @amandyauthpalie8575 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි! 😌

    • @brilliantdissa9168
      @brilliantdissa9168 11 หลายเดือนก่อน

      ​@@amandyauthpalie8575 all the beset....❤❤❤❤🎉🎉🎉🎉

    • @hashansanjaya900
      @hashansanjaya900 9 หลายเดือนก่อน

      Ama bee

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +184

    දුවගේ ගායනයත් ලස්සණයි. කතාකරන විලාශයත් ඉතාම ලස්සණයි. මෙවන් දරුවෙක් ලැබීම, දෙමව්පියන්ට මොනතරම් වාසනාවක්ද ? ❤❤❤

    • @sirimathinanayakkara3342
      @sirimathinanayakkara3342 10 หลายเดือนก่อน +4

      ලංකාවේ ක් online පංතියකට සහභාගී වෙන්න කැමති යි

  • @2020familyUSA
    @2020familyUSA ปีที่แล้ว +90

    රටේ ජාතියේ පිනට උපන් දරුවෙක්....ගිරිරාජ් මෙච්චරකල් මේ මැනික හන්ගන් හිටියේ ඇයි කියන එක මට පෙහෙලිකාවක්....? හරින්ද්‍ර මේ වැඩසටහනනම් ඇගේ හිරිගඩු කෙලින් කල වැඩසටහනක්..හරිම ලස්සන කටහඩක් තියෙන හැගීම්බර ගායන සහ නර්තනයෙන් හෙබි කතක්....ජය සිරි නගා ඔබට 🙏🙏🙏

  • @Sudarshani9496
    @Sudarshani9496 7 หลายเดือนก่อน +44

    අනේ ඇය 😍 හරිම අව්‍යාජ චරිතයක් ❤️ නිහතමානීකම , බුද්ධිමත්කම, උගත්කම මේ සෑමදේම එක්ක ඉදිරියටම යන ඔබට සුභ පතනවා. 💐 ඔබගේ ආදරණීය පියාණන්ට, ගිරිරාජ් කෞෂල්‍යය මහතාට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා 🙏

  • @geethanijayakody5188
    @geethanijayakody5188 ปีที่แล้ว +45

    උගත් කමත් එක්ක කලාවට එන , හොද පදනමක් තියන අයගෙ වෙනස හොදට දැනෙනව. Good luck...❤❤

  • @pradeepachandani3969
    @pradeepachandani3969 ปีที่แล้ว +290

    පුදුම ලස්සනයි ,,ඔබ තුමියට තව තව ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා..අම්මෝ පුදුමම ලස්සන කට හඬක් .ගිරිරාජ් මහත්මයාටත් අපි හරිම ආදරෙයි.එතුමාටත් නිරෝගි සුව වේවා..හරේන්ද්‍ර මහතාගේ වැඩසටහන් හරිම ලස්සනයි වටිනවා..තෙරැවන් සරණයි 🙏

    • @amandyauthpalie8575
      @amandyauthpalie8575 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි! 😌

    • @gayathalpekumara8379
      @gayathalpekumara8379 ปีที่แล้ว +3

      තෙරුවන් සරනයි පුතේ ඔබට .ඒ වාගෙම සිය පවුලටම .

    • @SriyaniWeerasinghe-is4pr
      @SriyaniWeerasinghe-is4pr ปีที่แล้ว +4

      හරීම දක්ෂයි. බුද්ධිමත්. නිහතමානී. ගුණ යහපත්. සුභම සුභ අනාගතයක්. ආදරණිය ගිරිරාජ් මහත්මයාණනි.ඔබතුමා හරීම වාසනාවන්තයි. මේ වගේ දියණියක් ලැබීම ම.ඇය නමි රැජිනක්. ගුණ දහමින් පිරි නියම සිංහල කතක්.

    • @sunilfernando1686
      @sunilfernando1686 ปีที่แล้ว +1

      DUWA OBA THAWA THAWATH MEVANI SINDU GAYANNA ONEY. OBATA DEERGAYUSHA LEBEWA

    • @nimalrupasinghe8770
      @nimalrupasinghe8770 10 หลายเดือนก่อน +1

      ආස හිතෙන වැඩ සටහන..

  • @nilanthijayamaha4488
    @nilanthijayamaha4488 ปีที่แล้ว +189

    නිහතමානීව හැදුව දෙමාපියන් ට ලොකු ගරුත්වයක් දුන්න දරුවෙක්.ජයම වේවා තුනුරුවන් සරණයි .....

    • @hansi95
      @hansi95 ปีที่แล้ว +4

      කතා කරන විදියෙන්ම තේරේනවා හැදියාව. නියම ගැහැණුකම ඇයගෙන් දැක්කා.

    • @LakshanSaranga-nq1qm
      @LakshanSaranga-nq1qm ปีที่แล้ว

      2f

  • @sajithwushu8193
    @sajithwushu8193 6 หลายเดือนก่อน +10

    සමකාලීන පරපුරේ මෙවන් අයෙක් හිදීම මහත් සතුටක්...ප්‍රතිභාව, නිර්මාණ ශීලී බව,මනා ආභාෂය, සතතාභ්‍යාසය,හැකියාව තූළින් ගොඩනැගී ඇති නිසා මතුවී පෙනෙනවා...කලාවට සුබ ලකුණක්...ජය!

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +111

    මේ සින්දුව 10 පාරකට වැඩිය බැලුව ඒක වේදිකා නාට්‍යයක් වගේ හරිම ලස්සනයි

  • @neharaadikarie4052
    @neharaadikarie4052 ปีที่แล้ว +13

    අහම්බෙන් play උනේ video එක. ඒත් එක තත්පරයක් වත් skip කරන්නෙ නැතුව මං video එකම බැලුවා. වැඩ ගොඩාක් තියෙන අතර තුරේ. ඒක ට හේතු කීපයක් කිවිවොත්, ඇය කතා කරන අපූරුව, හරිම ලස්සනට වචන ගලපනවා. පෙනුම . අපේ හරි ලස්සන තලෙලු ශ්‍රී ලාංකික හම, කටහඩ, ඒ පෞරුෂය , උගත්මකම හැමදේම . මං පෞද්ගලිකව බොහෝම ගරු කරන කලාකරුවෙක් තමයි ගිරිරාජ් මහතා . ඔහුට ඉක්මන් සුව ලැබේවා❤

  • @priyanthaweerasinghe9097
    @priyanthaweerasinghe9097 7 หลายเดือนก่อน +17

    දැන් ඉන්න මල
    විකාර දිහා බලලා වමනෙ දදා උන්න වෙලාවක උත්තම දක්ෂ ලස්සන දිටනියක් දැකලා තය ජිවත් වෙනින ආස හිතුන❤️❤️🙏😘

  • @saumyaperera6788
    @saumyaperera6788 ปีที่แล้ว +40

    මේ කෙල්ල කතා කරන විදිහ ඇත්තටම හරිම ආකර්ෂණීයයි. (කෙල්ල කීවේ ඇත්තටම ආදරයට හොදේ.) සින්දු කියන කොට කටහඩත් හරිම ලස්සනයි.

  • @Abhimansanthush
    @Abhimansanthush 7 หลายเดือนก่อน +31

    අනේ දෙවියනේ...ගායිකාවක් විය යුතු චරිතයක්...මාරම ලස්සන හඩක් සහ දක්ෂතාවක්.මෙච්චර කාලයක් කොහේද හැංගිලා හිටියේ?

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 7 หลายเดือนก่อน +49

    තාත්තගෙ ගෞරවය ඉදිරියට ගෙනයන දියණියක්.... සුභ ගමන් ඔබට ❤❤❤

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 ปีที่แล้ว +70

    හුරතල් පෙනුමක් තියෙන්නේ, කතා කරද්දි ආස හිතෙනවා❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +136

    ගිරිරාජ් මහත්මයාට අපේ තියන ගෞරවනීය ආදරය ඔබටත් එසේමයි. ඔහුට නිදුක් නිරෝගී සුව ලැබේවා!!. මේ සින්දුව තරමටම ලස්සනට මේකට නටන සුරංග කියලා දරුවෙක්ගේ වීඩියෝ එකක් දැක්කා. ඒකත් හරිම ලස්සනයි..

  • @maricute5448
    @maricute5448 ปีที่แล้ว +109

    හරි ආසාවෙන් බැලුවේ වැඩසටහන . හරේන්ද්‍ර මහත්තයා ඔබට ගොඩක් ස්තූතියි .
    අමන්දා කියන්නේ තමන්ගෙම අනන්‍යතාවයක් හදාගත්ත කෙනෙක්. කීප සැරයක් බලපු සහ බැලුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් "නන්දා" . හැදූ වැඩූ දෙමවුපියන්ට පින් ලැබෙනවා මෙවැනි වටිනා වස්තුවක් අපේ රටට දායද කරපු එකට. ජන කවිය කියනකොට කදුළු එන තරමට හිතට දැනෙන්න ගායනා කරා. ගිරිරාජ් මහත්තයා ඉක්මන් සුවය පතනවා. ඔහු අමිල සම්පතක් කලා ලෝකෙට. තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම!

    • @amandyauthpalie8575
      @amandyauthpalie8575 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! 😌

    • @user-pq6fx7pm8u
      @user-pq6fx7pm8u 7 หลายเดือนก่อน

      P
      P
      P
      Pp
      😊😊
      P

    • @SamanthieLanerolle
      @SamanthieLanerolle 7 หลายเดือนก่อน

      Girl rajaj.malli.mewani.watina.athi.daksha.daruwek.lowata.a pe.deshayta.dayada.kala.obta.obadepalata.gOak.pin.y

  • @anandawijekoon1788
    @anandawijekoon1788 ปีที่แล้ว +70

    හරින්ද්‍ර මහත්මයා හරි තැන්පතව වැඩ සටහන මෙහයවනවා. අමන්දා ලස්සනට දක්ෂ ලෙස තම හැකියාව පෙන්වනවා. දෙදෙනාට සුභ පතනවා ඉත සිතින්!

  • @user-ew7dl4gj6z
    @user-ew7dl4gj6z 7 หลายเดือนก่อน +12

    මේ වගේ 10ක් ලංකාවට හිටියනම් ඉදිරිය ගැන බය වෙන්න දෙය්ක් නෑ❤❤❤

  • @wmgunapala1900
    @wmgunapala1900 7 หลายเดือนก่อน +11

    අනුන්ගේ ගීතයක් ගායනා කරල තරු වෙන උන්ට දක්වන ගරු බුහුමන් කෝ මේ දක්ෂ දියණියට සහ තවත් මෙවන් දක්ෂතා ඇති දරුවන්ට ඔබට සුභ අනාගතයක් දියණියණි

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +26

    සුන්දර සිනහවක් දෙන්නගෙම හන්දා නොබලා යන්නෙ කෙලස දෝ මන්දා
    ඇත්තටම හරිම ලස්සනයි බොහොමත් ස්තුතියි ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏❤️❤️❤️👍👍👍👌👌👌👌💐

  • @padmaherath8143
    @padmaherath8143 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි නන්දා ගීතය. තිස් වතාවකට වඩා බලන්න ඇති මම ඔය සිංදුව. ඇත්තටම වේදිකා නාට්‍ය ගීතයක් කියලමයි මම හිතුවේ. මම දන්නෙ නැහැ. දැනුයි දන්නෙ
    ගිරිරාජ් මහත්මයාට නිදුක් නීරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අපි හැමෝම ගරු කරන චරිතයක්. ඔබ තුමියටත් ජය පතනවා.බුදු සරණයි 🙏🙏🙏

    • @sudarshaniruupika7621
      @sudarshaniruupika7621 7 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉😂❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤🎉❤❤🎉😢

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +43

    ඔබේ දක්ෂතා ඉතා විශිෂ්ටයි දුව ❤❤ ඔබටත් ඔබේ පියාණන්ටත් තෙරුවන්සරණයි !!

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 7 หลายเดือนก่อน +6

    හරිම වාසනාවන්ත දියණියක්. බොරැසෝබන ගෑවිලාවත් නැහැ. අහගෙනම ඉන්න හිතෙනවා. හැම වචනයක්ම හැම ඉරියව්වක්ම හරිම ආදර්ශමත්. දක්ෂකම අකි විශිෂ්ටයි.
    ඔයාගෙ ආදරණීය තාත්තා ඇතුලුපවුලේ හැමටම අතිඋතුම් වු නිරෝගි සම්පත උදාවේවා. හදවතේ ගැඹුරැම තැනින් මම ප්‍රාර්ථනා කරනවා
    හරින්ද්‍ර ජයලාල් ඔයාටත් ගොඩක්ම ස්තුතියි
    බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 ปีที่แล้ว +78

    කතාවත් ලස්සනයි. ගායනයත් ලස්සනයි. හැඩතල සේරම ලස්සනයි. දෙමව්පියන්ටත් වටිනකමක් දෙන අනර්ග දරුවෙක්. දෙවි පිහිටයි.

    • @user-ih8qy6bz2p
      @user-ih8qy6bz2p 6 หลายเดือนก่อน

      Patta.nice.budusarani...

    • @binurimabharana6176
      @binurimabharana6176 2 หลายเดือนก่อน

      Oyage kathawa sinahawa harima lassanai adare hithenawa puthe oyata budusarani thaththatath ikman suwaya prarthana karanawa​@@user-ih8qy6bz2p

  • @mangalaperera9689
    @mangalaperera9689 7 หลายเดือนก่อน +7

    එකඑල්ලේම ඇසිපිය නොහෙලා ආදරයෙන්ම ඉතාමත්ම ආශාවෙන්ම නරඹපු වැඩසටහනක් .හරීන්ද්‍ර ජයලාල් ,..ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි මේ ලස්සන අවස්ථාව උදාකරදුන්නාට.ඇය නම් හැකියාවන් ගෙන් අගතැන්පත් වාසනාවන්ත කාලාකාරිනියක්.ඇගේ පියාණන් මෙන්ම මවත් හරිම වාසනාවන්ත යි.ගිරිරාජ් කෞශල්‍ය කලාකරුවානන්ට නිරෝගී සුවය හා ඇගේ දියණියට ජය සතුටත් නිබඳවම ලැබේවා .ජේසු පිහිටයි .❤️❤️🙏🙏😘😘

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +460

    තාත්තගෙම දුව කියල කට ඇරල කියන්න පුළුවන්❤

    • @koshir
      @koshir ปีที่แล้ว +11

      Yes ❤❤❤

    • @user-ym7vn9ln8u
      @user-ym7vn9ln8u ปีที่แล้ว +6

      ​@@koshir❤

    • @user-ym7vn9ln8u
      @user-ym7vn9ln8u ปีที่แล้ว +5

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว +6

      ❤රත්තරන්දුවටයෝධබල වීර්ය ශක්තියධෙයීර්යලැබෙවාමන්නන්දාරැ රැඡීණක්ම තමයී

    • @wasusenanayaka2856
      @wasusenanayaka2856 ปีที่แล้ว +3

      Ow aa

  • @pweerasinghe948
    @pweerasinghe948 11 หลายเดือนก่อน +11

    ඔබ තුමියගේ කටහඩට ඇස් වහාක්,කටවහාක්,නොවේවා.ඔයාට ලස්සනම ලස්සන කලා ජීවිතයක් ගතකරන්න වාසනාව උදා වෙන්න කියා ප්‍රාර්ථනා කරන්නට මට සිතුනේ මොකදෝ මංදා...
    තෙරුවන් සරණයි 🙏

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 ปีที่แล้ว +46

    හරිම ආසාවෙන් බැලුවා ......ගහේ කටුනේ.......ආයේ මොනවාද .......ගිරිරාජ් කෞෂල්‍යයා කියන දැවැන්ත චරිතයක් හෙවනේ වැඩෙනවා කියන්නේම වාසනවක් නේ....උනුසුම් සුබ පැතුම් අපේ කතානායිකාව අමන්ද්‍යා උත්පලී රංගන ශිල්පිනියටත් , ශ්‍රී ලාංකීය සැබෑ පිරිමි හඩ පෞරුෂය , හරින්ද්‍ර ජයලාල් මාධ්‍යවේදීයානන්ටත් , ගිරිරාජ් කෞෂල්‍යයා කියන අපේ කාලයේ සොදුරු නිර්මාණකරුවාටත්, ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන සාර්ථකම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයාටත්, නිතරම නම කියවෙච්ච අපේ සහන් රන්වල ගුරුතුමාටත් ......සියල්ලටම ජය හා සතුට..........❤❤❤❤❤❤

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 ปีที่แล้ว +31

    ආපහු සින්දුව බලලා අවා ප්‍රෝග්‍රෑම් ඒක බලන්න.... ❤️💝❤️💝

  • @SalonManaliyaBadulla
    @SalonManaliyaBadulla 7 หลายเดือนก่อน +6

    වේලාව යන බවක් දැනුනේ නෑ... විශිෂ්ඨ යි...පොලොවේ ජීවත් වෙන රැජිනක්...‍රැජිනට අදින්න ඕන නෑ...ඇය රැජිනක්...‍❤. පවුලක මෙහෙම දුවෙක් ඉන්නවා නම් ....❤❤❤❤

  • @sohelianjana7150
    @sohelianjana7150 7 หลายเดือนก่อน +11

    භාවනාවක් වගේ ඇගේ හඩ මොන තරම් දක්ෂද ඈ අද තමයි ඉතා රසවත් වැඩසටහනක් නැරඹුවේ කියලා හිතෙනවා ❤

  • @inokahemachandra7441
    @inokahemachandra7441 ปีที่แล้ว +21

    මේ දුව ගෙ කටහඬ ඇහෙද්දි මතක් උනේ මැණිකෙ අත්තනායක මහත්මිය .එතුමිය එක්ක වැඩසටහනක් කරන්න පුලුවන් නම් .ඔබටත් සුභ පතනවා දුව ❤

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 ปีที่แล้ว +15

    Thanks Hsrendra....ඒ මුහුනේ ඉරියව් වෙනස් වන හැටි. මෙච්චර ලස්සන...අපිට ආවේණික..සාහිත්‍යය,ගීත,ජන කවි.. රසයක්...තියෙනවා කියලා දැනෙන්නේ ඔයාල වගේ කලා කරුවන් නිසා...තාත්තටයි, දුවටයි..දෙන්නටම ආදරෙයි ...තෙරුවන් සරණයි ....❤❤❤❤

  • @deepanikumarasiri4424
    @deepanikumarasiri4424 7 หลายเดือนก่อน +6

    අතිජාත දියණියක්.පියාට නිදුක් නිරෝගි සුව ලැබේවා කියලා පතන අතර දියණියේ ඔබට ජයෙන් ජය!

  • @shalomisewwandi9663
    @shalomisewwandi9663 7 หลายเดือนก่อน +6

    අද කාලේ වැඩසටහනක් බැලුවොත් තියෙන්නේ වැඩකට නැති පල් හෑලීමයි ...ඒත් harindra අන්කල්ගේ වැඩසටහන බලන්නත් ආස හිතෙන අපිටත් යමක් ජීවුතේට ගන්න පුලුවන් විදිහේ හරි වටින වැඩසටහනක් ❤ ඒ වගේම අමන්දයා අක්කා කියන්නේත් හරිම දක්ශ නිහතමානී චරිතයක් ❤️

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 ปีที่แล้ว +16

    ගිරිරාජ් කෞෂල්‍ය මහතා අපි පුංචි කාලේ ඉඳලා ආසම කෙනෙක්...දැන් අපේ වයස වගේ දුවෙක් ඉද්දී... අනාගතයේ ඒ අඩුව පුරවන්න පුළුවන් නෙ කියලා...තව පරම්පරා ගණනක් කලාවට සාධාරණයක් වෙයි කියලා හිතද්දී සතුටුයි... සුභ පැතුම් 🌹

  • @ayeshamadushanigodigamuwa8141
    @ayeshamadushanigodigamuwa8141 ปีที่แล้ว +9

    ඇත්තටම හරීම ආඩම්බරයක් ............නිහතමානී,චාම් ගති ඇයට පුදුමාකාර සුන්දරත්වයක් එකතු කරනවා...ඒ සියල්ල ඇගේ බුද්ධි මට්ටම පෙන්වනවා

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +14

    අපෙ කලාව ඒ ජනගී කොචිචර ලස්සනද
    ඒවා නැති නොවි තියා ගන්න පුළුවන් මේ වගෙ මිනිසුන් නිසයි .
    තව තවත් බිහි වේවා මේ වගෙ මිනිසුන්
    ගිරිරාජ්‍ මහත්මයාට සම්පුර්ණ සුවය ලැබේවා
    තෙරැවන් සරණයි 🙏

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว +29

    හඩ නම් භාවනාවක් වගේ..පුදුම ලස්සනයි ...ගීතයට සම වැදිලා අහං හිටියා...පුදුම දක්ෂතාවයක්..දියනිය ඔබට ජය...!!!!

  • @hironirenuka1334
    @hironirenuka1334 11 หลายเดือนก่อน +15

    ඉතාම නිහතමානි ලස්සන දුවෙක්.පිලිවලට අදින පලදින දුවක්.රටටම ආදර්ශයක්.........සුබ අනාගතයක්..............දුවෙ.........❤❤❤ඔබගෙ දෙමාපියන් ටත් ❤

  • @ireshakolonne9365
    @ireshakolonne9365 11 หลายเดือนก่อน +16

    සුන්දර දියණියක්... මගේ දියණියගෙ ගුරුතුමියක් ලෙස දැන් සිටියාට ගිරිරාජ් කෞශල්‍ය මහතාගෙ දියණිය ලෙස දැන් සිටියෙ නැහැ..සූබ පැතුම් ඔබට

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි දුව ඉදරි අනාගතේ සාර්ථක වේවා තාත්තා ඇතුළු පව්ලේ හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏❤❤❤

  • @wathsaladissanayake6798
    @wathsaladissanayake6798 ปีที่แล้ว +27

    පොළොවේ පය ගහලා ඉන්ක ආදරණීයම චරිතයක්. ♥️♥️ ඉදිරිගමනට සුබ පතනවා නංගි. තාත්තාටත් නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ හදවතින්ම පතනවා ♥️🙏♥️ දළදා සමිදු පිහිටයි...

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +22

    කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි,සුදු වෙන්න එපා කෙල්ලේ💖❤️💖❤️🙏🙏🌹🌹

    • @shanthagamage2915
      @shanthagamage2915 ปีที่แล้ว +1

      ගෑනු දැඟලුවට සුදු වෙන එක ලස්සනක්ද?.

  • @renukakulathilaka4843
    @renukakulathilaka4843 ปีที่แล้ว +26

    රත්තරන් දුවෙක් ....වාසනාවන් පුතේ ...ඔයාගෙ තාත්තා සහ ඔයාගෙ පවුලේ ජය සතුට ..හැමදාමත් රැකේවා...

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol 5 หลายเดือนก่อน +1

    ඒ අහිංසක පුංචි පවුලට උතුම් තෙරුවනේ අනන්ත ගුන බලයෙන් නිදුක් නීරෝගී සම්පත් ලැබේවා ..............උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ අනුහසින් ආනුභාවයෙන් යහපතක්ම වේවා ...........මම ජීවිතේ ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ කරන කෙනා තමයි ගිරිරාජ් කෞෂල්‍යය කියන්නේ.ආදරනීය කලා කරුවානනී ඔබට එකසිය විස්සට දෙසිය විස්සක්ම ආවඩා ආයු බෝ වේවා.........................

  • @Just1Click278
    @Just1Click278 ปีที่แล้ว +23

    05:20 09:00 10:35 24:24 30:05 ඒ වොයිස් එකට කැමති අයට❤❤ගිරාට දීර්ඝායුෂ ❤❤💐

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +17

    අනේ නන්දා ඔයාහරිම sweet හන්දා🤗 ,,,, මන් බැලුවා ඕන් ,,අමන්දා,❤😍අනේ හරිම ආසාවෙන් බැලුවා නංගා, ඔයා කතා කරනවා දවසක් හරි අහන් ඉන්න පුලුවන්,, ඉතිම් ඔයාගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වේවා ,,❤,ඔයාගේ තාත්තා ත් ආදරෙන් මතක් කරනවා ,, එතුමාට නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා,,❤

  • @runukakumari2210
    @runukakumari2210 ปีที่แล้ว +4

    ඇත්තටම ඇය රැජිනක් ලස්සනම ලස්සනයි නිහතමානී කලාකරුවෙකි නිහතමානි diyaniya ඔබගේ ඉදිරි අනාගතයට අපෙන් සුභ පැතුම්

  • @anuradhiadikari9625
    @anuradhiadikari9625 ปีที่แล้ว +8

    අර්ථවත් කතා බහක්......කුසලතා වගේම හැකියාවන් පරිපූර්ණ සොයුරියක්.....ජයම වේවා ......

  • @abeysigheananda3085
    @abeysigheananda3085 ปีที่แล้ว +15

    ලස්සන නිර්මාණයක් .ඒ වගේ ගායනයක්.ජයවේවා

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +10

    සුන්දර වැඩසටහනක් වගෙ ම සුන්දර යුවතිය ක් ඔබ❤

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 ปีที่แล้ว +13

    Nanda😊😊😊 dekkamath asai.kochchara beluwath apa wenne nethi ගීතයක්.
    Mewage lassana jana gi sampradaya උපයෝගී කරගෙන ගීත නිර්මාණය krnn සහෝදරිය.budusaranai ❤❤❤

  • @princyrodrigo3230
    @princyrodrigo3230 6 หลายเดือนก่อน +3

    තාත්තටත් වඩා හරිම දක්ශද කොහෙද ඒ සේරටම වඩා ආදරෙයි නිහතමානිකමට තෙරුවන් සරනයි පුතේ ඔයාට

  • @purni9266
    @purni9266 ปีที่แล้ว +4

    ඇත්තටම ඇය හරිම නිහතමානී කෙනෙක් කියලා හිතුනා. කටහඬ හරිම ලස්සනයි .... ඇය වැනි දක්ශතා පිරුණු චරිත හරිම අඩුයි

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +10

    හරිම ලස්සන කටහඬ. දීර්ඝායුෂ පතමි ඔයාටත්,පවුලේ සැමටත්. තෙරුවන් සරණයි 💕💕💕😄👍🙏

  • @creations245
    @creations245 ปีที่แล้ว +22

    වැදගත් දෙමාපියන්ගේ වැදගත් දරුවෙක්.ආදරෙයි❤️

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 11 หลายเดือนก่อน +8

    බුද්දිමත් ..නිහතමානී හෙමින් ගමනක් යන ආදරනීය චරිතයක් ..
    Congratulations ❤❤

  • @roshansampathwickramasingh1396
    @roshansampathwickramasingh1396 11 หลายเดือนก่อน +4

    හරිම අලංකාර නිර්මාණයක් .අද තමයි දැක්කේ.නියම හැකියාවෙන් පිරි කලා පවුලක.අභිමානවත් ස්ත්‍රී චරිතයක සංකේතයක්..තව තවත් මෙවන් ශක්තිය ධෛර්යය ලැබේවා...❤❤❤❤

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 7 หลายเดือนก่อน +4

    හරිම නිහතමානී දියණියක්....හරිම මිහිරියි ගායනය ❤. ශුභ පතනවා දුවගෙ අනාගතයට 🎉

  • @shanthagamage2915
    @shanthagamage2915 ปีที่แล้ว +18

    දෝනි ඔබේ පියාගේ ගීතය ඔබේ කළා ලෝකයේ හැරවුම් ලක්ෂය වීම ඉමහත්
    සතුටක්.ලස්සන කළා පවුලක්,ඉදිරියේදී තවත් අගනා නිර්මාණ බිහිවේවා.ගිරිරාජ් කෞශල්‍ය මහතා ඇතුළු පවුලේ සැමට සුබ පැතුම්.

    • @prabashiqueen6156
      @prabashiqueen6156 6 หลายเดือนก่อน

      ඔබ හැබෑම දක්ශ නිහතමානි දරුවෙක්.වගේම හැබැම රැජිනක්❤

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189 หลายเดือนก่อน +1

    ගිරිරාජ් කියන්න්‍ෙ උපන් හපන්කමි ඇති දක්ෂ නිරහංකාර අති සංවෙිදි සත් පුරැෂ මානව හිතවාදි අපේ උරැමය රකින්නට වෙර දරන උතුමි මනුස්සයෙක්. ඔබටත් පවුලේ සැමටත් තෙරැවන් සරණයි.

  • @AriyasenaEadiriveera-sx8fd
    @AriyasenaEadiriveera-sx8fd 4 หลายเดือนก่อน +1

    අනේ් ඒ දුව හරිම අව්‍යාජ චරිතයක් 😊 නහතමානි අව්‍යාජ බුදධිකම දොතින් දරා සිටින දියණියක් ,ඔබත්෴අම්මා ,තාත්තාත් තෙැවන් සරණින් නිදුකින් සැරදේවා!!!!!!

  • @kumaracool969
    @kumaracool969 10 หลายเดือนก่อน +4

    හරිම ආසම චරිතයක් තාත්තා .ඒ වගේම දුවත් ජනතාව පිලි අරං ඉවරයි. නිහතමානිව දිගටම ගමන යන්න ජයම වේවා.

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +6

    පුදුම දක්ශතා තියෙන්නේ අසයි අහගෙන ඉන්න දුවගේ තත්තට ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා ඔයගෙ අක්කගේ හැම දෙනගේම ප්‍ර්‍රාර්තනා ඉටු වේවා ❤❤❤❤❤

  • @sudarshanabasnayake9879
    @sudarshanabasnayake9879 4 หลายเดือนก่อน +1

    ගහේ කටු උල් කරන්න ඕනි නෑ කියනවා නේ.. ගිරා ගේ වස්තුව .. ඇයට ජය පතමි.. ගිරාට නිරෝගී සුව පතමි ❤

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 6 หลายเดือนก่อน +2

    හරිම දක්ශ දුවක්. ගිරිරාජ් කියන්නෙත් ඉතාම දක්ශ කලාකරුවෙක්නෙ. ඔයාලට ජේසු පිහිටයි.

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +13

    දක්ෂ නිහතමානී වගේම මිනිස්සුගේ වටිනාකම, ගෞරවය රකින
    මේවගේ දූ පුතුන් ලක්මවට තව තවත් බිහිවේවා!

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +5

    රැජිනට ඇන්දා මම 10 පාරකට වැඩිය බලලා තිබෙනවා
    හරිම ලස්සන කටහඬක්
    ටැලෙන්ටඩ්

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +2

    ලන්කාවේ දාස් ගනක් නිලියන් අතරි ඉදිරියෙන් ඉන්නවා කිසිම අහන්කාර කමක් ලොකුකමක් නැති ඉතාමත් දක්ශ නිලියක් ❤❤❤

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i 17 วันที่ผ่านมา

    ඇය දක්ෂයි දෙවෙනි යුගයේ ඉන්න ලස්සන කටහඬ අහගෙන ඉන්න පුළුවන් ඇයගේ ගායනය ඉදිරියටම යන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @krishanthirathnayake5923
    @krishanthirathnayake5923 ปีที่แล้ว +5

    වැදගත් විදිහට ජීවත් වන උගත් පවුලක්, බුදුසරණයි

  • @superangels6948
    @superangels6948 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වැඩසටහන..
    ඔබ ඉතාමත් ධයිර්ය සම්පන්න දුවක්.
    ඔබටත් , (මා ඇතුළු අප පවුලේ සැමගේ super star )ඔබේ පියා අසහාය නළු ගිරිරාජ් මැතිඳුන්ටත්, ඔයාගේ පවුළේ සියළුම දෙනාටත් , යහපත් සුවයෙන් සපිරි අනාගතයක් ප්‍රාර්තනා කරමි.
    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @r.a.g.ranathunga3749
    @r.a.g.ranathunga3749 3 วันที่ผ่านมา

    හරිම සතුටුයි ,හරේන්ද්‍ර මෙි වාගේ අතිදක්ෂ චරිතයක් පේක්ෂයන්ට ඉදිරිපත් ඉදිරිපත් කිරිම ,ගිරිරාජ් නිර්මාණ ශිල්පියාට උපහාරයක් වෙිවා . තෙරුවන් සරණයි

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සින්දුව මේ සින්දුව ලෝකයට ගෙනියන්න. නූර්තිගී හරිම ආසයි අහන්න මෙවැනි සින්දු තව තව නිර්මානය කරන්න . මෙවැනි සින්දු ලෝකයේ කොහේවත් නෑ. නව පරපුර මේවා රැකගත යුතුයි මේවා තමයි අපේ උරුමය .

  • @learntodrawwithcharithwije9538
    @learntodrawwithcharithwije9538 7 หลายเดือนก่อน +3

    ලස්සනම ගීයක් අපව ඈත අතීතයේ නාඩගම් යුගයට ගෙනයනවා.. නාඩගම් දැකලා නෑ.. ඒත් ඒ යුගය හිතේ මැවෙනවා 😊 ගිරිරාජ්ගේ තිබෙන දක්‍ෂකම් කුසලතාවයන් තවත් විදහා දැක්වෙන ගීයක්.. දියණිය එය අපූරුවට‍ කටහඩින් රැගුමෙන් ඔපමට්ටම් කර ප්‍රේක්ෂකයින් වෙත පිදීම..ඔහුට තවත් ආඩම්බරයක්... ජය 🙏

  • @amalkasurangi8340
    @amalkasurangi8340 ปีที่แล้ว +30

    විනාඩි ගාන මදි වගේ හරිම ලස්සනයි ❤❤

  • @IreshaMadumali-ug4ko
    @IreshaMadumali-ug4ko 8 หลายเดือนก่อน +5

    ඇත්තටම තාත්ත වගේම තමා දුවත්...ගොඩක් ආදරෙයි දෙන්නටම❤️❤️

  • @anushivijeratne1853
    @anushivijeratne1853 7 หลายเดือนก่อน +4

    රටට ගොඩක් වටින කෙනෙක්.. තව කාලයක් යද්දී අපෙ දේ නැතිවෙලා යයි කියන සැකය නැති වෙලා ගියා ඔයාව දැක්කම... ❤❤❤

  • @banchibaby1234
    @banchibaby1234 ปีที่แล้ว +11

    මම මේ සිංදව අහපුවාර ගනනමටවත් මතක නැ

  • @smilingmind1963
    @smilingmind1963 ปีที่แล้ว +22

    දක්ශ දරුවෙක්❤️🎉️

  • @sarathananda8691
    @sarathananda8691 10 หลายเดือนก่อน +2

    දක්ෂතාවය ,සමගම අත්වැල් බැඳගත් මනුෂ්‍යත්වය ,නිරහංකාරකම, මුල අමතකනොවීම, යන කරැණු රැසම එක් අයෙක් ළඟ රොක්වීම පෙර පිනකි ..අගයමි ..ඉදිරියටම යන්න ..මගේ පෞද්ගලික ස්තුතිය පිරිනමමි

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g 13 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගී රැල්ලට හසු නොවී දෙගුරුන්ට ආඩම්බර වෙන්න පුළුවන් දියණියක් ඔයා. ඉදිරියටම යන්න ඔය විදියටම ලස්සන අනාගතයක් තියෙනවා ඔයාට.
    තෙරුවන් සරණයි ❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +12

    තාත්තාගේ දුවම තමයි බුදුසරණයි දෙවිපිහිටයි

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd ปีที่แล้ว +5

    ඔයාගෙ තාත්තා කියන්නේ අභිමානවත් චරිතයක් ... ලංකාව කියන brand එක... අපේ කියන දේ රැකගන්න ලොකු උත්සාහයක් ගනිපු චරිතයක් .... ❤❤❤❤❤❤❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน +2

    ඇත්තටම අමන්ද්‍යා කියන්නේ හරිම නිහතමානි කෙනෙක් ❤️❤️ දැකලා තියෙන හින්දා කියන්නේ 😘💖 ඔයා ලස්සනට සින්දු කියනවා 😘

  • @gardihewageivan3320
    @gardihewageivan3320 7 หลายเดือนก่อน +2

    මෙිවගේ ලක්සන රැවට ලක්සන කටහඬක්..ඒ වගේම සිනහව කතා විලාසය...හැම අතින්ම විශිස්ට කලාකාරියක්..කාගෙත් සිත්ගන්නා.. ඔබට සුභ අනාගතයක්..

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +12

    හරිම චාම් ලස්සනක් තියන, වැදගත් චරිතයක් හිමි දක්ෂ තරුණියක්... ❤✌️✌️. රංගනය ,ගායනය සහ නර්තනය තුනම පිහිටලා තියනවා ඇයට. ක්ෂේත්‍රයට ආපු දක්ෂම සහ වැදගත් ගැහැණු ළමයෙක් ගිරිරාජ් කෞෂල්‍ය මහත්මයාගේ දුව.... ❤✌️

  • @nirmanipavithra2460
    @nirmanipavithra2460 ปีที่แล้ว +8

    අහන් ඉන්න ආස හිතෙන කටහඬක් ❤️ ජයවේවා අක්කා ..

  • @wijeranidamayanthi3628
    @wijeranidamayanthi3628 ปีที่แล้ว +1

    ගිරිරාජ් මහත්තයා හරිම නිහතමානී ගුණ ගරුක අපේ හිතේ අරක් ගත් සොඳුරු කලාකරුවෙක්..එතුමාගේ දියණියත් ඔබට දෙවෙනි නැහැ..ජය වේවා ඔබ තුමියට හා ඔබේ පියාණන්ට.....තව තවත් විශිෂ්ඨ නිර්මාණ ඔබලා අතින් නිමවේවා..ජය පතනවා 🙏👍👏👏👏🥰❤️🌹😘

  • @Cobra385
    @Cobra385 ปีที่แล้ว +5

    අනේ පුතේ ඇස්වහක් කටවහක් වදින්න නම් එපා .හරිම ලස්සනයි 😘😘😘😘😘😘😘 .අති විශිෂ්ටයි හරිම දක්ශ දරුවෙක් පුතේ ඔයා ..සුබ අනාගතයක් පුතේ
    බුදු සරනයි

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +9

    මෙන්න ලබනවා නං පින් ඇති දියණිවරු. හරිම සුන්දරයි, වැදගත්, ගෞරවනීයයි, පොළවෙ පය ගහල ජීවත් වෙනවා, පුදුම මිහිරි හඬක් පුදුම දක්ෂතාවයක් තියෙන්නේ. මේ හඬින් මේ දක්ෂතාවයෙන් කලා ක්ෂේත්‍රය බබළවන්න පුළුවන්. ගෞරවනීය දෙමව්පියන්ට ආලෝකයක් වූ දියණියක්. ගිරිරාජ් මහතාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මෙවන් දුවක් ලද මවත් පියාත් නිවුනාම වෙති. ආදරෙයි ඔබට. එයා ටිකක් උමාලිත් වගේ වෙලාවකට

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 ปีที่แล้ว +1

      සහතික ඇත්ත 😊❤❤

    • @amandyauthpalie8575
      @amandyauthpalie8575 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! 😌

    • @indirawijayanthi8213
      @indirawijayanthi8213 7 หลายเดือนก่อน

      ​@@amandyauthpalie8575great duwa highly appreciated the talents of you.education , discipline good attitudes etc will be brighten your future for ever.

  • @mrfamilystore5766
    @mrfamilystore5766 ปีที่แล้ว +4

    හරි ලස්සන කටහඩක්.....තව තව ලස්සන වැඩ කරන්න...ශක්තිය තව තව ලැබේවා...මන් නන්දා...සිංදු අහපු වර අනන්තයි.. අපේ කම ගැමිකම....එ් සුන්දර කටහඩට මුලු හදවතින්ම සුබ පතනවා....❤❤❤❤

  • @canthi147
    @canthi147 7 หลายเดือนก่อน +2

    කතාකරන වැදගත්කම,වචන හැසිරවිම හඬ සිනාව මි ඔක්කොම හරිම ආකර්ෂණියයි...
    නිහතමානි ආදරනිය දියණිය තාත්තට අමිමට ගෞරවයක් ..පවුලේ කටයුතු හා බැදිම අගය කල යුතුයි ...

  • @sunandaliyanage37
    @sunandaliyanage37 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දුව .තාත්තා වගෙම දක්ශයි .ඔය චාම්කම ඉදිරියටම ගෙනියන්න දුව.ඔයාට ජයෙන් ජයම වේවා .ආදරෙයි

  • @GossipWD1
    @GossipWD1 ปีที่แล้ว +12

    ගිරිරාජ් මහත්මයගෙ වැඩක් නම් ආයෙ අහන්න බලන්න දෙයක් නෑ ඒ වගේමයි සහන් රන්වල මහත්තයාත්