ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හෂිනි අක්කාට නියම වටිනාකමක් දීලා තියනවා. සංගීතේ කතාව නිසා අපරාධයක් උනේ කියලා මට හිතන්නේ. දෙන්නාගෙම voice එක නම් පට්ට... feeling එකත් තියනවා.. 🔥🔥🔥
Matching couple 💏💏...........
මා වැනි මේ සින්දුවට අැබ්බැහි වූවන් තවත් සිට් ද.....
❤❤
Ow me dan 10 weni parata wada wadi
Covers okkoma ekka 100parakatath vada ahala thiye.adatath ahanav.
🥰🥰
mamath
මම මෑතකාලීනව දැක්ක භාවාත්මක හැකියාවන්ගෙන් යුක්ත අනන්‍ය හැකියාවක් තියෙන දක්ශ නළුවෙක් දෙව්නක පෝරගේ...හිමින් යන ගමනට සුබපැතුම්...අනාගතයේදී සුපිරි බ්‍රෑන්ඩ් එකක් මේ ❤️❤️
❤❤❤👈🙏
Aththa kathawa
ඔව්...number 09 kathawe acting walin washii una math ❤ dev
💜️💜️💜️
අන්තිමට දෙව්නකගෙ voice එඅ ඇහෙනකොට ඇත්තටම suprise වුනා ඒක මාරම ගති ඒ වගේම තමයි හසිනිත් dream star කාලෙ ඉදන්ම දැකපු වැඩ්ඩෙක්
Woow hashini..මම හිතූවෙ නෑ මෙයාගෙ කටහඩ මෙච්චර ලස්සනයි කියල ❤️❤️❤️❤️❤️
Filters තියෙනකන් Technology එක තියෙනකන් මේවා මහ ලොකු දේවල් නෙමේ 😂
ඔය විදියටම කියන්න live බෑ....කොච්චර වැඩ්ඩෙක් උනත්....එහෙම ඉන්නේ එක්කෙනයි...උමාරියා විතරයි මම දැක්කේ තියෙන විදියටම live කියන එකම කෙනා...
Me too
@@flashsellers2204 Ai Kanchana Anuradhi. Eyath superb
දෙන්නගෙම Voice පට්ට Matching,ලස්සන Music video එකක් - කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ,දෙන්නටම හදවතින් Vish කරනවා දුර ගමනකට 😍♥️
අනේ දෙව්නක අයියා 😍😍❤️❤️ සුබ පැතුම් අයියේ... ඉදිරියටම යන්න.... දෙන්නටම සුභ පැතුම්
මේක බලන්නth-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
හරිම ලස්සනයි හෂිනි නංගි. ගොඩක් ලස්සනයි voice එක. ඉදිරි ගමනට සුබ පතනවා.
ඇත්තටම ගොඩක් ලස්සනයි කවර් එකඅක්කිගෙ කටහඩ භාවනාවක් වගෙ❤️☺️විශුවල් එකත් most creative 👍
❤️❤️❤️
❤
❤️
@@hashiniwedanda1664 ❤️
@@devnaka_hashini ❤️
Aiya❤
Love it❤️😍දෙව්නෙක අයියගේ part එක මුල ඉඳන් තව ටිකක් තිබ්බනම් තවත් නියමයි.
සාමාන්‍යයෙන් මේ වගේ සිංදුවකට Female cover එකක් ආපු ගොඩක් වෙලාවට මම දාන්නෙ negative comment මයි. ඒකට ලොකුම හේතුව සිංදුවේ feel එක female artist ලා ගලවලා පැත්තකින් තියලා cover එක famous කරන්න එ්කට වෙනම දේවල් එකතු කරන එක. හැබැයි මේක ඒකෙ අනිත් පැත්ත.මම දැකපු හොඳම female cover එකක්. කියන්න වචන නෑ. දනිත්ලා රිද්මලා ගත්ත turn එක ඒ විදිහටම තියාන යන්න තවත් හයිය female artist කෙනෙක් ඇවිල්ලා තියනවා. ඇත්තටම සතුටුයි
✍️💕💕
Paka thamai 🤣
amo amo visharada 😂
ඇත්තක් ❣️
cover ekak kiyanne orginal eka copy karana eka nemei. eke wenaskam karata waradak na. ape aya ai orginal ekama cover eken balaporoththu wenne??
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති hadak ආයේ ආයේ me song eka අහන aya kauda 🎶🔥
මන් ආසම කරන අහිංසක නිලියක් ,ඒ වගේම පිස්සු වැටෙන ලස්සන voice එකක් අක්කිට තියෙනවා congratulations ❤️❤️😍akkiyo
අනේ දෙව් අයියා ඔයාගෙ කටහඩ ඒක නම් පිස්සුවක් චූටිම කොටසක් උනාට කියන්නෙ ඒක් හරිම ලස්සනයි❤️ අක්කා ඔයාගෙ කටහඩත් හරිම ලස්සනයි .ඇබ්බැහි වෙලා❤️❤️
ඇත්තමයි දෙව්නකගේ කටහඩ හරිම ලස්සනයි🔥❤ අනාගතයට හදවතින්ම සුභ පතනවා හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරැවන් සරණයි දෙව් ඔයාට❤❤👈🙏
මතක ඇති කාලෙක අහපු ලස්සනම cover එක. Release කරපු දවසෙ ඉඳන් මම මේකට සම්පූර්ණයෙන්ම addict වෙලා වගේ🥺❤ හශිනිගෙ voice එක ලංකාවෙ erotic female voices අතරින් උඩින්ම තියන්න පුළුවන් 😍 මාරම feel එකක්
Thanks 🙏
🤍
Trending යන්න ඕන සින්දුවක් පට්ට Voice Best of luck ✌🏻🔥✌🏻
Dewnaka අයියාගෙ voice එකනම් වෙනමම එකක්. ❤️😍 love that voice
statues එකකින් හොයන් ආවෙ❤️
හරිම ලස්සනයි. දෙව්නකගෙ acting වගේම voice එකත් හරිම ලස්සනයි
Jeni lion මේක බලන්නth-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
Ane ou ahh patta.
දෙන්නම එකට කියන කොටස මාර ලස්සනයි... 🥰❤ superb
හ්ම්ම්
ආයේ මා තනිවීලා යායෙ තරු සැගවිලා මේ අහසෙ රෑ රහසෙ සද දොඩමලු නෑ .......... ❤️🎧
හරිම ලස්ස්නයි ..නියම දවසෙ මේකෙ ෆීමේල් වර්ශන් එක හෙව්වෙ .. ලස්ස්නම එකක් සෙට් උනා 😍😍
ආයේ මා තනිවීලා 🥺 ලස්සනයි අක්කේ සරාගී voice එකක්
ඇත්තටම ගොඩක් ලස්සනයි 😍😘 ආයෙ මෙ ගීතයට .....මාගෙ හද කිති කැවෙනමේ ගීතෙ මේ රාවෙනොමැකේ සදා........................🥰
දෙව්නක superb. හශිනිගෙ වොයිස් එකට නම් කොහොමත් ආසයි 😍
කාලෙකින් අහපු හිතට දැනෙන ලස්සන සින්දුවක් ❤😍 දෙන්නගෙම voice ලස්සනයි හරියට භාවනාවක් වගේ ❤ good luck ❤
ඒ combination එක නියමයි සුපිරි....ඔය දෙන්නගෙ තව කවර් එකක් ඕනෙ 😍🥀❤️ අයියට ගොඩක් වෙලා sing කරන්න පුළුවන් song එකක් 😍🥀❤️
3:02 - 3:09 ආසම Part එක අමුතු ම vibe එකක්...💕
හෂිනි කියන්නේ ලොකු talent එකක් තියෙන කෙල්ලෙක් ඔයාට ඒකට අවස්ථාව හම්බුනෙ නැති එක තමා දුක
💐
ලස්සන ගීතයක් විරහවට සහනයක් ❤
අම්මෝ...voice දෙකනම් මාරම ලස්සනයී..❤️❤️❤️❤️❤️❤️
Theekshana Abhimani@මේක බලන්නth-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
ජිවිතේ අපි තනිනෙනවා…විටත….මහා ආදරයකින්….ඒ ආදරය….හැමදාම විදිනවා…ආදරයෙන්ම….💕💕💕අනුෂ්ක 💕
Harima lassanai deunika aiya maratama set venava
හරිම ලස්සනයි දෙන්නගෙම voice.. 🔥 ආදරෙයි හැමදාමත් good luck!!❤️❤️
අනේ හරි ම ලස්සනයි .status දාලා තියෙනවා දැකලා ආවේ.ආදරෙයි සෙනුරි අක්කේ 😊😊😊
හරිම ලස්සනයි හශී අක්කේ
ආයේ මා තනි වීලා...යායේ තරු සැගවීලා..මේ අහසේ රෑ රහසේ ...සද දොඩමළු නෑ......❤️❤️❤️❤️හදවතට දැනෙන voice එකක් අක්කට තියෙන්නේ . මාරම ලස්සනයි අක්කෙ .....❤️❤️❤️❤️❤️❤️අයියගේ voice එකත් මාරම ලස්සනයි .. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. භාවනාවක් වගේ ❤️❤️❤️
තව එක දවසක් සින්දුව තාම අහනව...mood ගහන් ඉන්නවෙලාවට මේක සුපිරියි..Hashini and Devnaka best collab ❤️❤️🌟
අනේ දෙව්නක අයියාගෙ voice එකෙනුත් full song එකම අහන්න ආසයී❤️🥺
Subscribes and views එන්න එන්නම වැඩි වෙනවා.මේක viral යනවා.. සුපිරි වැඩක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤❤❤❤❤
Me කාලේ dilki uresha akkigen passe ahapu ලස්සන female voice eka.best අක්කා & dev.
Devnaka's voice ! it makes me crazy ! 🥰
Mine akkii
දෙන්නගෙම වොයිස් එක ලස්සනයි . සුභ පැතුම් . ❤❤❤❤
Lassanai dennatama subapethum
භාවනාවක් 💖 ....ලස්සනයි Good luck both of you..💕
හලෝ සෙනුරි... අයියගේ බෑන්ඩ් එකේ සින්දු කියන්න හම්බ වෙලා වගේ ☺️☺️..Well done 😘😘...
Devnaka aiyage voice eka godak lassanai good luck dennatama❤️❤️❤️❤️
Senuri akki and devnaka aiya ලස්සනයි 💗💕❤️😍
Can't stop listening this 🥺❤
Share it💕💕
Niyamaiiiiii
Voice එක නම් භාවනාවක් ❤️ Absolutely beautiful😍
Videography nam 100% song ekata awashya feeling eka accurately deela thiyenawa. hands down awesome videography and performance. overall 100% quality production.
Dew අයිය song එකට enter වෙන තැන කියාගන්න බැටි තරම් ලස්සනයි.. ❤️❤️මේක mp3 එකක් විදියටත් ගන්න දෙන්නකෝ..
Tube mate app eken me video ekama mp3 karagann
Aye ma thaniweela cover mp3 kiyala google search karanna.download karanna puluwan ethanin
@@rashmisamarkoon4665 👍👍👍❤️
මෑත කාලයේ නිර්මාණය වුණ අනර්ඝ නිර්මාණයක් . හරිම ආසාවෙන් රස විදින ගීතයක්. දේව් හශිනි නංගි ඔයාලා දෙන්නා තාත්ත්වික රංගනයක යෙදුනා මේ තුල . දෙන්නාටම හදවතින්ම ආදරෙයි සහා හදවතින්ම සුභ පතනවා ජයග්‍රාහී අනාගතයකට. තෙරුවන් සරණයි 🙏🙏❤❤❤🥀🥀🥀
දෙව්නකගේ ඒ voice එක 🥺❤️
Godak lassanai akki and devnaka aiya mn oya dennata godak kamathi
Devnaka's part😍 just wow and it's feeling lot❤
Feel ekah ❤️✊
ආයෙ මා තනිවීලා..භාවනාවක් 😌❤️ congratulations 😍👌
දෙව්නකගේ voice එක පට්ට
What a Voice❤️Refreshing🔥Love it
වාව්...සුපිරියි..හශිනි,දෙව්නක..❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍
කාලෙකින් ඇබ්බැහිවුණු භාවනාවක් ඒක❤ voice is perfect both 2 you❤ visual is perfect ❤ absolutely ❤❤❤❤
Ane deunakage katahada nam supiri
කාලෙකින් අහපු හදවතට දැනුන සිංදුවක්❤️😍
දෙව්නක අයියගේ කටහඬ නම් භාවනාවක් ❤️❤️❤️
Vishavidha@th-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
Heart touching voices♥️ Amazing work guys
Original එකට වඩා heart touching මේක
දෙන්නටම සුභ පතනවා..❤️❤️ගොඩක් ලස්සනයි ❤️❤️😍
ආයේ මා තනි වීලා යායේ තරු සැගවීලා..මේ අහසේ රෑ රහසේ සද දොඩමලු නෑ..💜💜
ඒ කටහඬ...🥺❤️😍❤️
ආයෙ මා තනි වීලා යායෙ තරු සැගවීලා මෙ අහසෙ රෑ රහසෙ සද දොඩ මලු නැ❤❤
අක්කයි අයියයි සිංදුව ලස්සනට කියනවා.. ♥️♥️හදවතට තදින්ම දැනෙනවා. කියන්න වචන නෑ.. 😊😊Feeling this song. 👌♥️♥️
The lyrics ,music,singing and the visual..All of them are blending perfectly . Beautiful..
Mt fv ... congratulations akki and god bless you ..❤️
දෙව්නකගේ කටහඬ❤️👌
Elama thamai♦♦♦
Kochchara ahuwath epa wenne na hashini...ane marama lassanai...dan mage asama song eka meka wela🥺♥️
Song eke surprise karanne devnaka ge voice eka ❤
කොහෙද බල්ලො මෙච්චර කල් හිටියේ. කන පලා ගන්නෙ නැතුව ඉක්මනින් තවත් සින්දුවක් තොපි දෙන්නා දාපියව්.
Eka maru ❤
මේ cover එක තව දිග උනානම් 😪 හිත නිවනවා ඒ voice ❤
devnaka aiyage voice eka🙈💕 ane aiya thawa tikk qwanm😟 akkige voice ekth lassanai🤗
ගොඩක් ලස්සනයි. ❤🔥 දෙව්නක හශිනි දෙන්නගෙම කටහඩවල්නම් මාර පිස්සුවක් ❤🔥
@@sankasaparamadu3695 ඔව් ඉතිං. 😁ඒත් හශිනිගෙ කටහඩ ලස්සනයි.
@@geshujesy9878 මට නම් දෙව්නකගේ voice එක තමයි ලස්සන එයාගේ voice එකෙන් සිංදුවම අහන්න තිබුනා නං කියලා හිතුනා🌹🌹🌹👈
@@wasana-wl7vt ❤❤❤❤🔥
@@geshujesy9878 name eka wenas karada oya🤭🤭
@@wasana-wl7vt 😊 ow ane. Poddak wenas kala.😁
Ekanm supiri..ettatama lassanai,miririe,one welawak ahan inna puluwan katahadak
ඒක පට්ටටම Feel වෙනවා 😊❤️..
Akki oya godaariyak lassanai❤️...ayiyath ehemami💜️denngem voices wooooow❤️
ඒක නම් බාවනාවක්🙂❤️🎶
1:18 That eye contact 🥺❤
අනේ ගොඩාඩාක් ලස්සනයි.....❤️❤️ආයෙ මා තනි විලා කියන තැන තමයි ලස්සනම....😘ලස්සනම සිංදුවක් තවත්....❣️heart touching.....❤️❤️
This is beautiful and very lovely nice song. 👌 so good job 👏
Wow 😍❤️ It's Amazing 🔥 Congrats Both of you.❤️
ගොඩක් ලස්සනයි දෙව්නක අයියෙ හසිනි අක්කෙ ඉදිරි හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා දෙන්නටම
Absolutely beautiful..!!! Great work devnaka malli ❤🔥Keep it up..
භාවනාවක්..ඒ voices😊😍
රූරා ගලා සඳ කැන්පාරා දවා මා නෙත්පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්රූරා ගලා සඳ කැන්පාරා දවා මා නෙත්පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑහදිසියේ මුනගැසුනු නෙත් කැළුම් රස මැවුනුකිමිදී ඉපිලී ඒ නිල් දියේමා සෙවූ ආදරේනොලියූ කවියකි පද ලිහීආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑහිත දිගේ කිතිකැවුනුපෙම් පැතුම් යලි මැවුනුමුමුණා අමුනා හීන දෙහිතේඅප සෙවූ ආදරේනොපිපී කුසුමකි පෙති සැලීආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ ❤️🚶
Thank you. ❤👌💪
Thank you so much
thank you
පට්ට වොයිස් එකක්
හෂිනි අක්කාට නියම වටිනාකමක් දීලා තියනවා. සංගීතේ කතාව නිසා අපරාධයක් උනේ කියලා මට හිතන්නේ.
දෙන්නාගෙම voice එක නම් පට්ට... feeling එකත් තියනවා.. 🔥🔥🔥
Matching couple 💏💏...........
මා වැනි මේ සින්දුවට අැබ්බැහි වූවන් තවත් සිට් ද.....
❤❤
Ow me dan 10 weni parata wada wadi
Covers okkoma ekka 100parakatath vada ahala thiye.adatath ahanav.
🥰🥰
mamath
මම මෑතකාලීනව දැක්ක භාවාත්මක හැකියාවන්ගෙන් යුක්ත අනන්‍ය හැකියාවක් තියෙන දක්ශ නළුවෙක් දෙව්නක පෝරගේ...හිමින් යන ගමනට සුබපැතුම්...අනාගතයේදී සුපිරි බ්‍රෑන්ඩ් එකක් මේ ❤️❤️
❤❤❤👈🙏
Aththa kathawa
ඔව්...number 09 kathawe acting walin washii una math ❤ dev
💜️💜️💜️
අන්තිමට දෙව්නකගෙ voice එඅ ඇහෙනකොට ඇත්තටම suprise වුනා ඒක මාරම ගති ඒ වගේම තමයි හසිනිත් dream star කාලෙ ඉදන්ම දැකපු වැඩ්ඩෙක්
Woow hashini..මම හිතූවෙ නෑ මෙයාගෙ කටහඩ මෙච්චර ලස්සනයි කියල ❤️❤️❤️❤️❤️
Filters තියෙනකන් Technology එක තියෙනකන් මේවා මහ ලොකු දේවල් නෙමේ 😂
ඔය විදියටම කියන්න live බෑ....කොච්චර වැඩ්ඩෙක් උනත්....එහෙම ඉන්නේ එක්කෙනයි...උමාරියා විතරයි මම දැක්කේ තියෙන විදියටම live කියන එකම කෙනා...
Me too
@@flashsellers2204 Ai Kanchana Anuradhi. Eyath superb
Me too
දෙන්නගෙම Voice පට්ට Matching,ලස්සන Music video එකක් - කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ,දෙන්නටම හදවතින් Vish කරනවා දුර ගමනකට 😍♥️
අනේ දෙව්නක අයියා 😍😍❤️❤️ සුබ පැතුම් අයියේ... ඉදිරියටම යන්න.... දෙන්නටම සුභ පැතුම්
මේක බලන්න
th-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
හරිම ලස්සනයි හෂිනි නංගි. ගොඩක් ලස්සනයි voice එක. ඉදිරි ගමනට සුබ පතනවා.
ඇත්තටම ගොඩක් ලස්සනයි කවර් එක
අක්කිගෙ කටහඩ භාවනාවක් වගෙ❤️☺️
විශුවල් එකත් most creative 👍
❤️❤️❤️
❤
❤️
@@hashiniwedanda1664 ❤️
@@devnaka_hashini ❤️
Aiya❤
Love it❤️😍
දෙව්නෙක අයියගේ part එක මුල ඉඳන් තව ටිකක් තිබ්බනම් තවත් නියමයි.
සාමාන්‍යයෙන් මේ වගේ සිංදුවකට Female cover එකක් ආපු ගොඩක් වෙලාවට මම දාන්නෙ negative comment මයි. ඒකට ලොකුම හේතුව සිංදුවේ feel එක female artist ලා ගලවලා පැත්තකින් තියලා cover එක famous කරන්න එ්කට වෙනම දේවල් එකතු කරන එක.
හැබැයි මේක ඒකෙ අනිත් පැත්ත.මම දැකපු හොඳම female cover එකක්. කියන්න වචන නෑ. දනිත්ලා රිද්මලා ගත්ත turn එක ඒ විදිහටම තියාන යන්න තවත් හයිය female artist කෙනෙක් ඇවිල්ලා තියනවා. ඇත්තටම සතුටුයි
✍️💕💕
Paka thamai 🤣
amo amo visharada 😂
ඇත්තක් ❣️
cover ekak kiyanne orginal eka copy karana eka nemei. eke wenaskam karata waradak na. ape aya ai orginal ekama cover eken balaporoththu wenne??
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති hadak ආයේ ආයේ me song eka අහන aya kauda 🎶🔥
මන් ආසම කරන අහිංසක නිලියක් ,ඒ වගේම පිස්සු වැටෙන ලස්සන voice එකක් අක්කිට තියෙනවා congratulations ❤️❤️😍akkiyo
අනේ දෙව් අයියා ඔයාගෙ කටහඩ ඒක නම් පිස්සුවක් චූටිම කොටසක් උනාට කියන්නෙ ඒක් හරිම ලස්සනයි❤️ අක්කා ඔයාගෙ කටහඩත් හරිම ලස්සනයි .ඇබ්බැහි වෙලා❤️❤️
ඇත්තමයි දෙව්නකගේ කටහඩ හරිම ලස්සනයි🔥❤ අනාගතයට හදවතින්ම සුභ පතනවා හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරැවන් සරණයි දෙව් ඔයාට❤❤👈🙏
මතක ඇති කාලෙක අහපු ලස්සනම cover එක. Release කරපු දවසෙ ඉඳන් මම මේකට සම්පූර්ණයෙන්ම addict වෙලා වගේ🥺❤ හශිනිගෙ voice එක ලංකාවෙ erotic female voices අතරින් උඩින්ම තියන්න පුළුවන් 😍 මාරම feel එකක්
Thanks 🙏
🤍
Trending යන්න ඕන සින්දුවක් පට්ට Voice Best of luck ✌🏻🔥✌🏻
මේක බලන්න
th-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
Dewnaka අයියාගෙ voice එකනම් වෙනමම එකක්. ❤️😍 love that voice
මේක බලන්න
th-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
statues එකකින් හොයන් ආවෙ❤️
හරිම ලස්සනයි. දෙව්නකගෙ acting වගේම voice එකත් හරිම ලස්සනයි
Jeni lion මේක බලන්න
th-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
Ane ou ahh patta.
දෙන්නම එකට කියන කොටස මාර ලස්සනයි... 🥰❤ superb
හ්ම්ම්
ආයේ මා තනිවීලා
යායෙ තරු සැගවිලා
මේ අහසෙ රෑ රහසෙ
සද දොඩමලු නෑ .......... ❤️🎧
හරිම ලස්ස්නයි ..නියම දවසෙ මේකෙ ෆීමේල් වර්ශන් එක හෙව්වෙ .. ලස්ස්නම එකක් සෙට් උනා 😍😍
ආයේ මා තනිවීලා 🥺
ලස්සනයි අක්කේ සරාගී voice එකක්
ඇත්තටම ගොඩක් ලස්සනයි 😍😘 ආයෙ මෙ ගීතයට .....
මාගෙ හද කිති කැවෙන
මේ ගීතෙ මේ රාවෙ
නොමැකේ සදා........................🥰
දෙව්නක superb. හශිනිගෙ වොයිස් එකට නම් කොහොමත් ආසයි 😍
කාලෙකින් අහපු හිතට දැනෙන ලස්සන සින්දුවක් ❤😍 දෙන්නගෙම voice ලස්සනයි හරියට භාවනාවක් වගේ ❤ good luck ❤
ඒ combination එක නියමයි සුපිරි....ඔය දෙන්නගෙ තව කවර් එකක් ඕනෙ 😍🥀❤️ අයියට ගොඩක් වෙලා sing කරන්න පුළුවන් song එකක් 😍🥀❤️
3:02 - 3:09 ආසම Part එක
අමුතු ම vibe එකක්...💕
හෂිනි කියන්නේ ලොකු talent එකක් තියෙන කෙල්ලෙක්
ඔයාට ඒකට අවස්ථාව හම්බුනෙ නැති එක තමා දුක
💐
ලස්සන ගීතයක් විරහවට සහනයක් ❤
අම්මෝ...voice දෙකනම් මාරම ලස්සනයී..❤️❤️❤️❤️❤️❤️
Theekshana Abhimani@මේක බලන්න
th-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
ජිවිතේ අපි තනිනෙනවා…විටත….මහා ආදරයකින්….ඒ
ආදරය….හැමදාම විදිනවා…ආදරයෙන්ම….💕💕💕
අනුෂ්ක 💕
Harima lassanai deunika aiya maratama set venava
හරිම ලස්සනයි දෙන්නගෙම voice.. 🔥 ආදරෙයි හැමදාමත් good luck!!❤️❤️
මේක බලන්න
th-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
අනේ හරි ම ලස්සනයි .status දාලා තියෙනවා දැකලා ආවේ.ආදරෙයි සෙනුරි අක්කේ 😊😊😊
හරිම ලස්සනයි හශී අක්කේ
ආයේ මා තනි වීලා...
යායේ තරු සැගවීලා..
මේ අහසේ රෑ රහසේ ...
සද දොඩමළු නෑ......❤️❤️❤️❤️
හදවතට දැනෙන voice එකක් අක්කට තියෙන්නේ . මාරම ලස්සනයි අක්කෙ .....❤️❤️❤️❤️❤️❤️
අයියගේ voice එකත් මාරම ලස්සනයි .. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. භාවනාවක් වගේ ❤️❤️❤️
තව එක දවසක් සින්දුව තාම අහනව...mood ගහන් ඉන්නවෙලාවට මේක සුපිරියි..Hashini and Devnaka best collab ❤️❤️🌟
අනේ දෙව්නක අයියාගෙ voice එකෙනුත් full song එකම අහන්න ආසයී❤️🥺
Subscribes and views එන්න එන්නම වැඩි වෙනවා.මේක viral යනවා.. සුපිරි වැඩක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤❤❤❤❤
Me කාලේ dilki uresha akkigen passe ahapu ලස්සන female voice eka.best අක්කා & dev.
Devnaka's voice ! it makes me crazy ! 🥰
Mine akkii
දෙන්නගෙම වොයිස් එක ලස්සනයි . සුභ පැතුම් . ❤❤❤❤
මේක බලන්න
th-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
Lassanai dennatama subapethum
භාවනාවක් 💖 ....ලස්සනයි
Good luck both of you..💕
හලෝ සෙනුරි... අයියගේ බෑන්ඩ් එකේ සින්දු කියන්න හම්බ වෙලා වගේ ☺️☺️..
Well done 😘😘...
Devnaka aiyage voice eka godak lassanai good luck dennatama❤️❤️❤️❤️
Senuri akki and devnaka aiya ලස්සනයි 💗💕❤️😍
Can't stop listening this 🥺❤
Share it💕💕
Niyamaiiiiii
Voice එක නම් භාවනාවක් ❤️ Absolutely beautiful😍
Videography nam 100% song ekata awashya feeling eka accurately deela thiyenawa. hands down awesome videography and performance. overall 100% quality production.
Dew අයිය song එකට enter වෙන තැන කියාගන්න බැටි තරම් ලස්සනයි.. ❤️❤️
මේක mp3 එකක් විදියටත් ගන්න දෙන්නකෝ..
Tube mate app eken me video ekama mp3 karagann
Aye ma thaniweela cover mp3 kiyala google search karanna.download karanna puluwan ethanin
@@rashmisamarkoon4665 👍👍👍❤️
මෑත කාලයේ නිර්මාණය වුණ අනර්ඝ නිර්මාණයක් . හරිම ආසාවෙන් රස විදින ගීතයක්. දේව් හශිනි නංගි ඔයාලා දෙන්නා තාත්ත්වික රංගනයක යෙදුනා මේ තුල . දෙන්නාටම හදවතින්ම ආදරෙයි සහා හදවතින්ම සුභ පතනවා ජයග්‍රාහී අනාගතයකට. තෙරුවන් සරණයි 🙏🙏❤❤❤🥀🥀🥀
දෙව්නකගේ ඒ voice එක 🥺❤️
Godak lassanai akki and devnaka aiya mn oya dennata godak kamathi
Devnaka's part😍 just wow and it's feeling lot❤
Feel ekah ❤️✊
ආයෙ මා තනිවීලා..භාවනාවක් 😌❤️ congratulations 😍👌
දෙව්නකගේ voice එක පට්ට
What a Voice❤️Refreshing🔥Love it
වාව්...සුපිරියි..හශිනි,දෙව්නක..❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍
කාලෙකින් ඇබ්බැහිවුණු භාවනාවක් ඒක❤ voice is perfect both 2 you❤ visual is perfect ❤ absolutely ❤❤❤❤
මේක බලන්න
th-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
Ane deunakage katahada nam supiri
කාලෙකින් අහපු හදවතට දැනුන සිංදුවක්❤️😍
දෙව්නක අයියගේ කටහඬ නම් භාවනාවක් ❤️❤️❤️
Vishavidha@
th-cam.com/play/PLquWLMTPOd65c_dgH8xCXb5pApsFBL4to.html
Heart touching voices♥️ Amazing work guys
Original එකට වඩා heart touching මේක
දෙන්නටම සුභ පතනවා..❤️❤️ගොඩක් ලස්සනයි ❤️❤️😍
ආයේ මා තනි වීලා යායේ තරු සැගවීලා..
මේ අහසේ රෑ රහසේ සද දොඩමලු නෑ..💜💜
ඒ කටහඬ...🥺❤️😍❤️
ආයෙ මා තනි වීලා
යායෙ තරු සැගවීලා
මෙ අහසෙ රෑ රහසෙ
සද දොඩ මලු නැ❤❤
අක්කයි අයියයි සිංදුව ලස්සනට කියනවා.. ♥️♥️හදවතට තදින්ම දැනෙනවා. කියන්න වචන නෑ.. 😊😊Feeling this song. 👌♥️♥️
The lyrics ,music,singing and the visual..All of them are blending perfectly . Beautiful..
Mt fv ... congratulations akki and god bless you ..❤️
දෙව්නකගේ කටහඬ❤️👌
Elama thamai♦♦♦
Kochchara ahuwath epa wenne na hashini...ane marama lassanai...dan mage asama song eka meka wela🥺♥️
Song eke surprise karanne devnaka ge voice eka ❤
කොහෙද බල්ලො මෙච්චර කල් හිටියේ. කන පලා ගන්නෙ නැතුව ඉක්මනින් තවත් සින්දුවක් තොපි දෙන්නා දාපියව්.
Eka maru ❤
මේ cover එක තව දිග උනානම් 😪 හිත නිවනවා ඒ voice ❤
devnaka aiyage voice eka🙈💕 ane aiya thawa tikk qwanm😟 akkige voice ekth lassanai🤗
ගොඩක් ලස්සනයි. ❤🔥 දෙව්නක හශිනි දෙන්නගෙම කටහඩවල්නම් මාර පිස්සුවක් ❤🔥
@@sankasaparamadu3695 ඔව් ඉතිං. 😁ඒත් හශිනිගෙ කටහඩ ලස්සනයි.
@@geshujesy9878 මට නම් දෙව්නකගේ voice එක තමයි ලස්සන එයාගේ voice එකෙන් සිංදුවම අහන්න තිබුනා නං කියලා හිතුනා🌹🌹🌹👈
@@wasana-wl7vt ❤❤❤❤🔥
@@geshujesy9878 name eka wenas karada oya🤭🤭
@@wasana-wl7vt 😊 ow ane. Poddak wenas kala.😁
Ekanm supiri..ettatama lassanai,miririe,one welawak ahan inna puluwan katahadak
ඒක පට්ටටම Feel වෙනවා 😊❤️..
Akki oya godaariyak lassanai❤️...ayiyath ehemami💜️denngem voices wooooow❤️
ඒක නම් බාවනාවක්🙂❤️🎶
1:18 That eye contact 🥺❤
අනේ ගොඩාඩාක් ලස්සනයි.....❤️❤️
ආයෙ මා තනි විලා කියන තැන තමයි ලස්සනම....😘
ලස්සනම සිංදුවක් තවත්....❣️
heart touching.....❤️❤️
This is beautiful and very lovely nice song. 👌 so good job 👏
Wow 😍❤️ It's Amazing 🔥 Congrats Both of you.❤️
ගොඩක් ලස්සනයි දෙව්නක අයියෙ හසිනි අක්කෙ ඉදිරි හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා දෙන්නටම
Absolutely beautiful..!!! Great work devnaka malli ❤🔥
Keep it up..
❤
භාවනාවක්..ඒ voices😊😍
රූරා ගලා සඳ කැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්
රූරා ගලා සඳ කැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
හදිසියේ මුනගැසුනු නෙත් කැළුම් රස මැවුනු
කිමිදී ඉපිලී ඒ නිල් දියේ
මා සෙවූ ආදරේ
නොලියූ කවියකි පද ලිහී
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
හිත දිගේ කිතිකැවුනු
පෙම් පැතුම් යලි මැවුනු
මුමුණා අමුනා හීන දෙහිතේ
අප සෙවූ ආදරේ
නොපිපී කුසුමකි පෙති සැලී
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ ❤️🚶
Thank you. ❤👌💪
Thank you so much
thank you
පට්ට වොයිස් එකක්