Solo Camping at Nonperial State | අඩි 7000ක් උසින් පිහිටි ගම්මානයක් සොයා තනිව යන ගමනක් | Solo Hiker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #solohiker #nonperial #nagrak #bakersbend #solocamping
    DM for Promotions
    Solo hiker
    frozenlanka@gmail.com
    ( 0710356358 whatsapp only )
    Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
    Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/c...
    I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
    My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
    If you wish to support me through this journey join with me on Patreon
    patreon.com/So...

ความคิดเห็น • 572

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +330

    Class එකක ඉන්නේ සම්පූර්ණ විස්තර සහිත Comment එකක් රෑ වෙලා දාන්නම් එතකන් ඔයාලා වචනයක් ලියාගෙනම යන්න හොඳේ 💙🍃❤😊

    • @DANU_DISSANAYAKA2003
      @DANU_DISSANAYAKA2003 ปีที่แล้ว +4

      අද නම් lap එක හරි ගිහින් නේ නැත්නම් ඕක 😹💔🤞....

    • @MAXMAFIA23
      @MAXMAFIA23 ปีที่แล้ว +4

      good luck aiye 🥰

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP ปีที่แล้ว +6

      ලන්කාවෙ සුපිරි කොල්ලෙක් ❤

    • @iswaragekusum9996
      @iswaragekusum9996 ปีที่แล้ว +1

      සතුටින්
      ජයවේවා!

    • @rewathajayasingha-sn1ng
      @rewathajayasingha-sn1ng ปีที่แล้ว

      Lasani sir

  • @nadeeshalakshan6848
    @nadeeshalakshan6848 ปีที่แล้ว +45

    දෙවියෝ ජීවිතේ විදින්න කියල හිමීට මවපු නිහතමානි කොල්ලෙක් තමයි SOLO HIKER කියන්නෙ ඉතින් ඔයාගෙ වීඩියෝ හරි ආසාවෙන් බලනවා , ඒ වගේම සත්තුන්ට ආදරේ ,කරුණාව දක්වන කොල්ලෙක් . ඉතින් අපි ආදරෙයි ඔයාට . ජය වේවා . ඊලග Episode එක ඉක්මනින් ඕනෙ 😘❤️🌼

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි ජයම 💙❤🍃

  • @Lakayt439
    @Lakayt439 ปีที่แล้ว +47

    ජීවිතේ විදින්න කියලා දුන්න චරිතයක් SOLO HIKER 🍃💚💓

  • @sajithyasitha3543
    @sajithyasitha3543 ปีที่แล้ว +69

    තනිකමට ඇබ්බැහි උනාම හැමදේම හරිම රසවත් මිත්‍රයා ✌️☺️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ❤💙🍃

    • @sajithyasitha3543
      @sajithyasitha3543 ปีที่แล้ว +4

      කෑගල්ල පැත්තට එනකන් මග බලන් ඉන්නේ 🤗❤️

    • @MillionEpics
      @MillionEpics ปีที่แล้ว

      ​@@Ceylonsolohikerbibile kotagama balagare kyl lssana thanak thiyenw ehe video ekk oni

  • @sancharakayah
    @sancharakayah ปีที่แล้ว +4

    මං ආසම අයිය බයික් එකෙ යද්දි කියන පොඩි සිංදු කෑල්ලට😁😁හැමදාම comment නොකරට අයියගෙ විඩියෝ බලනව තව තව ලස්සන තැන් සොයා යන්න ප්‍රාර්ථනා කරනව ✨✨solo hiker ayiya♥

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +32

    සුන්දර තැනක ඉන්න මිනිස්සුගේ ජිවිතයේ කටෝරත්වය කියා දෙන අපේම එවුන්ගේ කතාව ....
    දෙවන කොටස ඉක්මනින් ඔිනේ අයියා 💚🍀

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +5

      ලබන සතියෙ බලමු මලයා ❤🍃💙

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 ปีที่แล้ว +5

    මගෙ ආදරනීය ගම නන්පේරියන්. 😍😍 ඔය ඉදිය තැනට පල්ලෙ හරිම ලස්සන නාන්න තැනක් තියේ. . ඔතනමයි ඉස්කොලේ එහෙ ඉන්න සත්තු ඔය.. ❤❤ නන්පේරියන් ඇල්ල ඕක.

  • @jayasiribuddhiwickrama3485
    @jayasiribuddhiwickrama3485 ปีที่แล้ว +3

    ඔයාට තව මොනවද පුළුවන් විෂයයන්.ලස්සනට සිංදු කියන්න පුළුවන්.ඒ වගෙම ඔයා දක්ෂ ගණිත ගුරුවරයෙක්.අති දක්ෂ නිවෙිදකයෙක් අහ ගෙන ඉන්න කෙනාගෙ හිත අවුල් නොවෙන විදියට කතා කරන්න දන්න කෙනෙක්.අන්න ඒකට තමයි මං ගොඩක් ම කැමති.සිංහල අපි දන්නෙම නැති කාරණාවක්.ස්තුතියි.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🍃💙❤

  • @warunaoshan11
    @warunaoshan11 ปีที่แล้ว +23

    Traveling පිස්සුවක් කරපු solo hiker 🌿❤️

  • @lakshan9977
    @lakshan9977 ปีที่แล้ว +7

    ජීවිතය වටිනාකම කියා දෙන solo අයියව මවපු දෙමව්පියෝ හරිම වාසනාවන්තයි...
    My favorite traveler ❤❤

  • @Ishubawani
    @Ishubawani ปีที่แล้ว +8

    solo hiker ඔයාට හිතෙන්නේ නැද්ද ගොඩක් තැන් වලදි ඔයාගේ තනියට , ඔයාව බලා ගන්න,ඔයාව ආරක්ෂා කරන්න විශ්වයෙන් යාලුවෝ එවනවා කියලා.. (බව් යාලුවෝ🐶)

  • @darshanipriyangika7031
    @darshanipriyangika7031 ปีที่แล้ว +5

    හරිම ලස්සන තැනකට එක්කන් ගියාට ගොඩක් ස්තුතියි අවුරුදු 51 අමිමා කෙනෙක් මම හැම වැඩසටහනක්ම හරිම ලස්සනයි

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 ปีที่แล้ว +10

    නිහතමානී , පොලොවෙ පය ගහල ඉන්න ආදරණීය මනුස්සයෙක් ❤ respect bro ... සියළු දේ සාර්ථක වේවා !

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🍃❤💙

  • @MickyCraft-uk6lk
    @MickyCraft-uk6lk ปีที่แล้ว +5

    යේ මම එක😁😁
    අම්මෝ මාස ගනක් බලන් හිටිය පලවෙනියට බලන්න 😁😁

  • @DumindiRathnayaka-hn3jm
    @DumindiRathnayaka-hn3jm ปีที่แล้ว +6

    Solo අයියේ video එක පුදුම ලස්ස්නයි 🥹❤️‍🩹🍃 අනේ අයියේ results එන්න කලින් part 2 එක දාන්නකෝ ( අපිට ඒ තරම් stress ඒකයි ) 2022 A/L

  • @DilshanWimalarathne-xb5ec
    @DilshanWimalarathne-xb5ec ปีที่แล้ว +1

    මන් සරන්නත් එක්ක සප්ත කන්‍යාවල camping එකක් ඕනෙ Solo

  • @KalugeShani1992
    @KalugeShani1992 ปีที่แล้ว +8

    මටත් ජීවිතේ විදිනවා කියලා දැනෙනවා..ඔයා මේ කරන කැපවීම නිසා..පරිස්සමෙන් මල්ලියෝ....❤

  • @shashimadhu361
    @shashimadhu361 ปีที่แล้ว +3

    ඉස්සෙලම කියන්න ඔනි 2 ඉක්මනට දාන්න solo 😍😍"ඒක පට්ට "එහෙම කියද්දී තනියම ඇවිදින්න තියෙන පිස්සුව තව ත් වැඩිවෙනවෝ🙈😍😍😊"plan නොකරට ඒ හැමදේම planing" අයියා ඒ අන්තිමට කියපු හැමදේම ඇත්ත ජිවිතේ කියන්නේ හරි අමුතු දෙයක් සමහර දේවල් හිතන්නෙවත් නැතිව ලබාදෙන , විශ්වය සොබාදහම හරි අපූරුවට විදින අයියට යාලුවෙක් එවන එක ඒ අයියව ආරක්ෂා කරන්න 😍😍,කතා පොත් කියවන්න ඇබ්බැහි වුන කෙනෙක් ට පේන්නේ හරියට අයියගේ ජිවිතේ කතා පොතක් වගේ 😍😍💞ඒ කතා පොතේ ඉතිරි පිටුත් හරි ලස්සනට ලියන්න සොබාදහම එක්ක 💞💞😍😍🖤💙මන් දැක්ක ඇවිදින කතා පොත solo 💙💞😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි 💙❤🍃

  • @dineththennakoon6057
    @dineththennakoon6057 ปีที่แล้ว +11

    සතියට දෙක තුනකට පාරක් හපුතෙලේ පාරේ යනවා..ඒත් මේ වීඩියෝ එකෙන් තමා හරියටම පාරේ සුන්දරත්වය දැක්කේ..පොඩි යෝජනාවක් අයියේ: පුලුවන් නම් ඔය වතුවල ලමයින්ගේ අද්‍යාපනය ඉහල නංවන්න වීඩියෝ එකක් දාන්න❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ඒක ලොකු Project එකක් වගේම හොඳ අදහසක් මම බලන්නම්

  • @samarachchi98
    @samarachchi98 ปีที่แล้ว +2

    කොහොම හරි දිය ඇල්ලට නමකුත් දැම්මා අපේ Solo කොල්ලා. මේකේ දෙවෙනි කොටස කෝ?

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      මේ සතියෙ බලමු ❤🍃💙

  • @chamalirumesha27
    @chamalirumesha27 ปีที่แล้ว +6

    ඇත්තටම මිනිස්සු පොහොසත් වෙන්න සල්ලි ඕන නැ අයියෙ... මේ ස්වාභාවිකත්වය ඇති හිත පිරෙන්න හොඳටම..ඒ අතින් ඔයා මාරම වාසනාවන්තයි.😊 මේ යාලුවො හම්බ වෙන්නෙත් ඔයාගෙ තියෙන මනුස්සකමට....තෙරුවන් සරණයි අ⁣යියේ...මුලු ලංකාව පුරාම යන්න ශක්තිය ලැ⁣බේවා...❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @DewminiKavindi
    @DewminiKavindi ปีที่แล้ว +3

    නිහතමානිකම ජිවිතේට ආභරණයක්...අපේ ජිවිතේ කොච්චර ඉහළට ගියත් වැඩක් නෑ හොද මනුස්සයෙක් නොවී...අයිය ජිවිතේ විදිනගමන් ගුරුවරයෙක්.සංචාරකයෙක් විදිහට ගෙවෙන තමන්ගේ හිත සතුටු ජිවිතය අපිටත් ආදර්ශයක් ♥️🌱🌼 දැම් විශ්වවිද්‍යාලයීය ප්‍රවේශයක් බලාපොරොත්තු මාත් ඉන්නවා 🌼🌱♥ අයියගේ වචන ගොඩාක් දරුවන්ගේ සහෝදරයන්ගේ හිතට හයියක්...අයියට තෙරුවන් සරණයි 🌼🌱💙

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 ปีที่แล้ว +6

    පාරවල් ගැන තිබුන ලොකු ප්‍රශ්නයක් අද විසඳුනා අර factory එක ලඟ හිටපු අය නිසා ❤

  • @john_____
    @john_____ ปีที่แล้ว +1

    In 1928 Nathan Rothchilld brought millions of indian tamils from india to work His tea plantation Lands(where in 1818 british had massacred and eliminated millions sinhalese
    and burnt millions of sinhalese villages from upcountry Completely Erased sinhalese Identity of upcountry ) ,
    and those plantation workers are not only tamil they were malabarians and telugus people and all that plantation money went to England and Nathan Rothchilld and why didn't Nath Rothchilld or britain take all those indian lower cast(sakkiliyar ,raddi,.. etc ) slaves to England or Germany ,So why didn't give those anyone to citizenship of England 🤔

  • @hirunilakmalihiruni2843
    @hirunilakmalihiruni2843 ปีที่แล้ว +9

    ස්භාධහමේ හඩත් එක්ක හද තරු පිරුණු අහසක්... දවසේ හැම විඩාවක්ම නිවන ලස්සන මොහොතක් 💚🌻

  • @kaushilapramodani392
    @kaushilapramodani392 ปีที่แล้ว +8

    නැග්‍රැක් ගම්මානයේ vedio එකත් බලන්න ආසාවෙන් ඉන්නවා අයියේ.💚 නන්පේරියල් ඇල්ල/සෝලෝ ඇල්ල ළඟදි අයියට හම්බුන බෲනෝ 2 බව්වා එතනදිම අපිටත් හම්බුනා.❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +6

      Solo ඇල්ල 😁❤❤💙

    • @kaushilapramodani392
      @kaushilapramodani392 ปีที่แล้ว +1

      ​@@Ceylonsolohiker😁අයියා දිය ඇල්ලට දැම්ම නම ලස්සනයි.

    • @Bandabro-lr1rv
      @Bandabro-lr1rv ปีที่แล้ว

      Api monede kohome hithan kohome plan kerath euwa sidde wenne Me WISWE MATHAWETA anuwe eyata ihalin yanne katewath ba🙏🙏🙏🇦🇪

    • @Bandabro-lr1rv
      @Bandabro-lr1rv ปีที่แล้ว

      Dannewa e minissunge e daruwange jeewithe katukai asunderai ETH ETH e minisunta me wisewa mathawe dene sunderathweya patte e sulega e diya ali e kadu panthi e kurullange sabeda kolebe hathe inne ekekuta kotiganek dilawath ganneba e tharam parisare sunderai winasewelana 🙏🙏🙏🙏🇦🇪🇦🇪🇦🇪

  • @nishanthikumari4453
    @nishanthikumari4453 ปีที่แล้ว +3

    පරිස්සමින් solo. ඔයාගෙ ගමන හරි ලස්සනයි ❤😊

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අයියේ විඩියෝ එක .ඉතුරු කොටහත් ඉක්මනට බලමු .ජය වේවා අයියේ පරිස්සමෙන් ඉන්න ❤❤

  • @kochchiya
    @kochchiya ปีที่แล้ว +2

    අයියේ. ඔයාට නම් මතකද කියලා දන්නේ නෑ. ඒත් ගිය සැරේ A/L රිසාල්ට් ආවාට පස්සේ
    "මට තිබුනේ B3 ක්, කුරුණෑගලින් , කැම්පස් යන්නද, ආය ලියන්න ද කියලා හිතා ගන්න බෑ . "
    මම මේ විදියට කමෙන්ට් එකක් කිව්වා ඔයාට.
    ඊට පස්සේ ඔයා කිව්වා , Second Shy කරමු කියලා. Enginerring ශුවර් කියලා.
    අද රිසාල්ට් ආවා,A3 ක් තියෙනවා, Enginerring යන්න පුලුවන්.
    ඒත් අදත් මම තැන් දෙකක අසරණයි. පේරා Enginerring යන්නද. මොරටු Enginerring යන්නද කියලා හිතා ගන්න බෑ.
    මොකද කරන්නේ ? 🥰,

  • @viduvickramasinghe7868
    @viduvickramasinghe7868 ปีที่แล้ว +8

    හරියටම 6ට දාලා නේද?.😊❤️🌻🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ලැප් එකේ අවුල නැත්තන් වෙලාවටම දාලා අනික්වත්

  • @lakshmiishara6970
    @lakshmiishara6970 ปีที่แล้ว +4

    කොච්චර වීඩියෝස් දැම්මත් අපිට බලන්න පුලුවන් වෙන්න ඕනේ.❤ඒ ආකර්ශනය,හිත ඇද ගන්න පුලුවන් රූප ස්වාබාවය,කන් පිනවන ඒ හඩ.දෙය්යෝ ඔයාට දීපූ තෑග්ගක් අයියේ.හැමෝටම ඒම ලැබෙන්නෙ නෑ.❤️❤️❤️❤️සුබ පතනවා ඔයාගේ වැඩ ලස්සනට කර ගන්න ලැබේවා කියලා.❤️❤💚😊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි 🍃💙❤

  • @yasirusandeepa3789
    @yasirusandeepa3789 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤❤❤ කාටවත් කරදරයක් නොවී, පුලුවන් හැමෝටම උදව්වක් වෙලා, පරිසරයට ආදරෙන්, පරිසරය විඳිමින් ගෙවන ජීවිතේ තමයි මනුස්සයෙක්ට ලබන්න පුලුවන් ලස්සනම ජීවිතේ 💖

  • @anulajasim148
    @anulajasim148 ปีที่แล้ว +1

    පාරත්ටිකක් කැඩිලා බිදිලා ගිහින් නේද පුතේ

  • @whiteking2000
    @whiteking2000 ปีที่แล้ว +1

    ලගදි සෙට් උනේ චැනල් එක මරු සුපිරියටම කරනවා.❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +14

    තනිවට ලගපාත බව්වෙක් ඉන්නවා කියන්නේ ඉතින් පට්ටම ආරක්ෂාවක් තමයි. දීපු බිස්කට් එකට ජීවිතය උනත් කැප කරලා ආරක්ෂාව දේවි. අත්දැකීමෙන් කියන්නේ ❤❤

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +40

    කඳු යායකින් වටවුනු තරු පිරුණු අහසක් යට, දියඇල්ලක් ලඟ කඳවුරු රාත්‍රියක් .
    ගොඩක් ලස්සනයි මල්ලී. පරෙස්සමින්. දෙවි පිහිටයි ඔයාට.
    ගමනේ අනෙක් කොටස ඉක්මනට බලන්න ඕන. 💚🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි අක්කා ලබන සතියේ දෙන්නම්

  • @HasithNiwantha
    @HasithNiwantha ปีที่แล้ว +4

    අපි මිනිස්සු වෙලා ඉපදුනේ ඇවිදින්න...ජීවිතය විදවන්නේ නැතුව විදින්න.. අයියා ඒ කතා කරපු වචන ටික මාරයි..ඇත්තටම ජීවිතේ විදින්න කියලා දුන්නේ අයියා.. @Solo_Hiker අයියගෙ වයසේ අනිත් උන් කෙලින පිස්සු දැක්කහම අයියා මාර චරිතයක් කියලා කාට උනත් හොදටම තේරෙනවා.. 😊❤️🍃
    විටෙක ගුරුවරයෙක්, විටෙක සංචාරකයෙක්, විටෙක ගායකයෙක්.. මාර විදිහට මං ගරු කරන කෙනෙක් ඔයා.. 🙏❤️🍀
    උදේ පාන්දර ඒ වටපිටාවේ තිබ්බ ලස්සන.. Solo ඇල්ලෙ ලස්සන.. ඇත්තටම මාර ආසාවක් ආවා ඒ සුන්දරත්වය විදින්න..ගමන පටන් ගත්ත තැන ඉදන් එක තප්පරයක් skip කරේ නෑ.. මාර ආසාවෙන් බලපු video එකක්..💚
    හරි ආදරේ හිතුනා බව්වා උදේ අයියා ගාව හුරතල් වෙනවා දැක්කහම.. 👀❤සත්තු උනත් අයියා වගේ නිහතමානී මිනිස්සු ගාව හරි හීලෑයි අයියේ..ඒක මං අයියගේ ගොඩාක් video වල දැක්ක දෙයක්.. බෲනෝට දීපු පොරොන්දුව රකින්න අයියා යහන්ගල ගියපු ගමන ආයිත් මතක් උනා මේ බෲනෝ 2 දැක්කහම..❤️😍
    මේ රට හරි ලස්සනයි නේද.. අපි දැකලා නැති තැන් කොච්චර තියෙනවද.. පොඩි බලාපොරොත්තුවක් තියෙනවා ඒ හැම තැනකම නිදහසේ ඇවිදින්න.. 🧠🍃❤️
    ඒ කතා කරපු දේවල් වලින් හරි ආස හිතුනා ඒ ගමේ මිනිස්සු ගැන දැනගන්න.. ඒගොල්ලන්ගෙ ජීවිතේ ගැන දැනගන්න.. ඊලග video එක බලාපොරොත්තුවෙන් ඉන්නවා.. 💜️
    පරිස්සමෙන් ඉන්න.. @Solo_Hiker අයියේ... ❤️💚💙

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මලයා මේ වචන දකිද්දී සතුටුයි ජය 💙❤🍃

    • @HasithNiwantha
      @HasithNiwantha ปีที่แล้ว

      @@Ceylonsolohiker ❤️🍃😊

  • @UpulKisantha-nf9ir
    @UpulKisantha-nf9ir ปีที่แล้ว +2

    සුපිරි මං දැන් මෙ ඔයාගේ වීඩියෝ එක බලන ගමන් ඉන්නෙ මරු ,මගෙ ගෙවල් haputhale කිට්ටුව

  • @Travel_Pissa714
    @Travel_Pissa714 ปีที่แล้ว +4

    1st...danakan balan hitiye...jaya wewa aiye💚👣

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +5

    මේක නම් මාර ලස්සනයි අයියේ.. කියන්න වචන නැහැ ඒ සුන්දරත්වය ගැන... අයියාට බොහෝම පින් අපිට මේ ලස්සන ගෙදරටම ගෙනැල්ලා දෙනවාට ... ජයෙන් ජයම වේවා අපේ ආදරණීය අයියාට ....💪💪💪💪💪💪

  • @GihanTharindu-h7q
    @GihanTharindu-h7q ปีที่แล้ว +20

    අපිත් ගිය සතියේ ගියා ඒ ගමේ ලමයින්ට පොත් පත් අරගෙන ඒවා බෙදලා දෙන්න , ගොඩක් අහිංසක හරි අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ටිකක් ඒ ගම්මානේ ඉන්නේ , ඒ ගම වට පිටාව පුදුම ලස්සනක් තියෙන්නේ 💚😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +6

      ලොකු දෙයක් 💙❤🍃

    • @theory6996
      @theory6996 ปีที่แล้ว +2

      Math scl eke contact nb eka hoyana gaman idiye goda kaleka idn.puluwannam mta wistara tikak denna puluwanda

    • @GihanTharindu-h7q
      @GihanTharindu-h7q ปีที่แล้ว

      @@theory6996 අපි ඉස්කොලේට ගියේ නෑ එදා නිවාඩු දවසක් අපි ගමට ගියේ , අපි ආපහු එනකොට ඒ ඉස්කෝලේ සර් කෙනෙක්ව හම්බුනා එයාගේ නම්බර් එක අපේ කෙනෙක් ඉල්ලගත්තා මම ඒ නම්බර් එක හොයලා දෙන්නම්

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 ปีที่แล้ว +4

    අයියේ අයියේ, මේක නම් ආසාවෙන් ම බලන්න හිටිය එකක් තමයි 🥺❤ අපේ සබරගමුවේ තියෙන ලස්සනම පැත්තක් ගැන තමයි ඔයා මේ vedio eken ගෙනල්ලා තියෙන්නේ 😻 නියමයි. මාත් නන්පේරියල් tea factory eka ගාවට විතරයි තාම දෙපාරක්ම ගිහිං තියෙන්නේ, අපිට ඒ කාලේ ඔතනින් උඩහට යන්න හම්බුනේ නෑ 🥺 . සුපිරි අයියේ. බෙලිහුල් ඔය ඉතුරු vedio ටිකත් ඉක්මනට ඕනේ 😻 ජයවේවා පරිස්සමින් හැමදේම❤

  • @tiran760
    @tiran760 ปีที่แล้ว +4

    අයියෙ අදත් වීඩියෝ එක ලස්සනයි පැලැන් නොකර යන ගමන් තමයි ගොඩක් ලස්සන ස්වභාව සෞන්දර්යය තනිවම විදිනවා කියන්නේ ඉතිං භාවනාවක් ආදරෙයි මගෙ අයියෙ ජයම...💙🌏🍃🤗

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +2

    තනිකම කියන්නේ මාරම දෙයක්..ඇබ්බැහි උනොත් ගැලවෙනවා බොරු..ඒ තරම කියාගන්න බැරි ලස්සනම දෙයක්..❤️ඊලග video එක එනකම් බලන් ඉන්නවා..❤️😍

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 ปีที่แล้ว +3

    Vlog එක අදත් super .. ශෝක් ඒ බව්වට දාපු නම බෲනෝ 2 .. 🍀

  • @MohamedSuhair-lw5vh
    @MohamedSuhair-lw5vh ปีที่แล้ว +1

    Metaram lassanda kiyala hitenawa mage rata.bohoma pin solo Malli oyata.weli katare idan oyage hema video ekakma balanawa.mewa dakinakota matakayan atitayata Aran yanawa.oyage gamanata suba patanawa.jayen jayama wewa.🤲🤲🤲mama Oman wala idan.

  • @hashanchathuranga811
    @hashanchathuranga811 ปีที่แล้ว +2

    දැක්ක නිහතමානීම චරිතයක් අයියේ ඔයා. ❤❤❤❤ මාරම ගැම්මක් එක අයියේ❤❤❤❤

  • @ashan2904
    @ashan2904 ปีที่แล้ว +2

    ❤️ අපේ ගම❤ video එක මාර ලස්සනයි යාලූ 🙏 😍උස ගැන නිවැරදි කිරීමක් කලොත් nonperiyal factory එක ලගට (අඩි 4081) , මැදහින්න කෝවිල ලගට උස (අඩි 4742), Bakers bend එක ( අඩි5061), Nagrak බංගලාව (අඩි 6497) ලෝකාන්තය තියෙන තැන හරි උස (අඩි 6845) ❤..........

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බංගලාව තියෙන තැන ගහලා තිබ්බේ හැබැයි 7000 කියලනේ

    • @ashan2904
      @ashan2904 ปีที่แล้ว +3

      @@Ceylonsolohiker ආසන්න උස මට්ටම තමයි බංගලාව ලග පුවරුවේ ගහලා තියෙන්නෙ යාලූ😊 ,මං surveyor කරලා තියෙන නිසා හරිම උස සටහන්කලේ බේකර්ස් වංගුවේ ගහලා තියෙන්නෙ අඩි 5000යි කියලානේ, එතන හරි උස (5061), හරියටම බංගලාවේ පිටිපස්සෙන් තියෙන ඉහල ගලගම කන්දට තමයි 7000 උස සීමාව සදහන් වෙන්නේ බංගලාව(අඩි6497)..ගලගම ඇල්ලට දකුණු පැත්තෙන් ..පොඩි Research ඒකක් දාලාම බලලා ලස්සන රූපසටහන් ටිකක් දාන්නකො 🙋

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +3

      @@ashan2904 ආ බොහොම ස්තූතියි 🍃❤💙

  • @amayaaaaAa123
    @amayaaaaAa123 ปีที่แล้ว +3

    ❤🥺🥺 රෑ උනත් දවල් උනත් අහසට මම හරි ආදරෙයි ❤🍃

  • @chalovlogs118
    @chalovlogs118 ปีที่แล้ว +2

    Cmpus eke exam kale stress wela innkot balpu lassnm lassn hitha niwan video ekk❤ parissmin aiye budu sarni

  • @Ceylon_Walker.
    @Ceylon_Walker. ปีที่แล้ว +5

    සුපිරියක් තමයි ඉතින්❤ drone shot ehema 👌👌

  • @blackghost-nd5lk
    @blackghost-nd5lk ปีที่แล้ว +2

    බයික් එකේ යද්දි මමත් තනියම සින්දු කියනවා 😂😂

  • @vihanganethsara7571
    @vihanganethsara7571 ปีที่แล้ว +2

    බලංගොඩ ඉන්න මම❤

  • @udaraboy274
    @udaraboy274 ปีที่แล้ว

    Uba nam pattama porak machan...adambarai ape සුන්දර පොලොන්නරුව kollek වෙච්ච ekata.ආදරෙයි ..

  • @kaveen844
    @kaveen844 ปีที่แล้ว +2

    මේ ගමනත් හරිම සුන්දයි අයියා... මේ වගෙ අපෙ හිත පිරිසිදු කරන සුන්දර ගමනාන්ත දානවට ඔයාට ගොඩක් පින් අයියේ...පරිස්සමෙන්...බුදු සරණයි 🙏❤️😍🍃

  • @nadunsvolgs360
    @nadunsvolgs360 ปีที่แล้ว +3

    කවදා හරි solo poles කියලා ඕකට නම් අවොත් ඔයා සදාකල් අමරණීයයි. අයියේ❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      😊❤🍃💙

    • @nadunsvolgs360
      @nadunsvolgs360 ปีที่แล้ว

      @@Ceylonsolohiker අයියේ මත් A/l කරන්නේ මත් දවසක අයියා වගේ මේ ලංකාවේ සුන්දර තැන් හොයාගෙන යනවා.අයියේ අපේ වයසේ ළමයිට ඔය මනසික්තිවය නෑ ඒත් මේ solo camping පිස්සූව මටනං හොටදම වැඩී අයියේ.ඒ ඔයා හින්දා ඔයාට පින් class වල වැඩ රෑට කරද්දී මගේ මහන්සිය, පාළුව නැති කරන්නේ මේ සුන්දර video දසුන්...🍃🍃❤️❤️❤️

  • @Tharindu2000
    @Tharindu2000 ปีที่แล้ว +2

    අනේ අයියේ ඔයා ගාව තීන ඩ්‍රෝන් එකේ ගාන කීය ද කියන්න කෝ 🥺❤️

  • @sumudithaspatabendi
    @sumudithaspatabendi ปีที่แล้ว +1

    ගේට් එකෙන් උඩ වතුයාය පුද්ගලික අංශයේ උනාට යන පාර රජයෙ එකක්.. බෙන්ඩ් එක තියෙන්නෙ යන පාරෙ. යන්න තියන පාරත් සෑහෙන්න අබලං. එහෙම තත්ත්වයක රුපියල් 1000ක් වගේ විශාල මුදලක ටිකට් පතක් ලබා ගැනීමට නියමිත වීම සාධාරන ද?😕

  • @KaizXvibes
    @KaizXvibes ปีที่แล้ว +1

    Ayya neda eda trip ekeedi baja 250n watune 😙😍😚

  • @anulajasim148
    @anulajasim148 ปีที่แล้ว +2

    ඔයා තනි වෙන්නේ නෑ ඔයා අපේ සබහව දහමට ආදරේ කරන අයෙක් නිසා ඔයාට ආරක්ෂාවට අඩුම ගානේ බව්වෙක් හරි මුනගැහෙනවා ඒ ඔයාගේ තනියට ආරක්ෂාවට පරිස්සමෙන් තෙරුවන් සරණයි ........

  • @prabodanibandara2259
    @prabodanibandara2259 ปีที่แล้ว +13

    People living in the city do not have this beautiful environment..
    People living in this beautiful environment do not have facilities in the city..
    You should be very lucky to experience both,I was very happy today to be such a lucky person💆
    Thank you solo for reminding me to be proud of the village I live in..❤✨

  • @u.d.nuwansameerasameera4583
    @u.d.nuwansameerasameera4583 ปีที่แล้ว +1

    අපිත් ලගකදි ගියා ..අපිට උඩහට යන්න බැරිවුනා සහෝ..මේ ශ්‍රී ලංකාවද කියල හිතෙනව.එ් තරං පුදුම ලස්සන පලාතක්.අාසාවෙන් ඉවර වෙනකල්ම බැලුවා.ගොඩක් ස්තූති සහෝ💪👍❤

  • @ishu-rp9rr
    @ishu-rp9rr 10 หลายเดือนก่อน

    මගේ ලංකාව තරම් සුන්දර රටක් වෙන කොහෙන්ද.ඒ සුන්දරත්වය විදින්න මා පින් කර නැති මුත් ඔබ හරිම වාසනාවන්තයි මේ දේවල් ඇස් දෙකෙන් දැක බලාගෙන විදින්නට ලැබීමට හැකි වීම.සීතල වැස්සක පාලුව තනිකම මැකෙන්නට මේ වීඩියෝ හරහා දකින සොබා දහම සිතට ගෙනෙන්නේ මහා අස්වැසිල්ලක්.ඉතින් පියඹා යන්න අහස් ගව්ව සිසාරා මේ සුන්දරම ලෝකයේ හැමදාමත්, පරිස්සමින්....

  • @nethu4180
    @nethu4180 ปีที่แล้ว +3

    අපි අවා 😁

  • @dprsdasanayaka5598
    @dprsdasanayaka5598 ปีที่แล้ว

    ඔබතුමාගෙ වීඩියෝ බලලා අපිත් යහන්ගල ගියා දවස් 4ට කලින්. අපිත් බෘෘනෝව හෙව්ව එතකොට තමයි කිව්වෙ එයා මාස දෙකකට කලින් මියගිහින් කියල.

  • @bendohapuarachchi6845
    @bendohapuarachchi6845 ปีที่แล้ว

    සැමුවෙල් බේකස් ලන්කාවේ මැරුන්නෑ නේද සැමුවෙල් බේකස් ලන්කාව ගැන පොතක් ලියනවා එයාගේ රටට ගිහින් මට ඒ පොතේනමනම් මතක නෑ පොඩ්ඩක් නෙට් එකේ බලන්න ❤❤❤

  • @arunawithanage8958
    @arunawithanage8958 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ බලන එකත් ලොකු භාවනාවක් වගේ තමයි මල්ලි. හරිම ලස්සනයි වීඩියෝ එක. දෙවන කොටසත් ඉක්මනින්ම දාන්න. ස්තුතියි

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +1

    Mage mawbima monatharam lassanada 🤗loken uthum rata sundarama rata ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹thanks putha BS.

  • @DroneWithHasiya
    @DroneWithHasiya ปีที่แล้ว +1

    මාත් මේ පාරේ පබහින්නේ camp එකේ හංදියේ ඉදන් බේකර්ස් බෙන්ඩ් වෙනකන් පයින් ගිහින් තියෙනවා. ලංකාවේ තියෙන ලස්සනම වගේම හෙන ගුප්ත දේවල් වුණ දැනටත් වෙන පාරක් තමයි ඕක.පරිසරේ සුන්දරත්වය කියල නිම කරන්න බැහැ. ලංකාවේ උඩකින්ම තියෙන තවත් පාසලක් ඔතන තියෙන්නේ.
    ගමට යන බස් එක යන්නේ ඒ පාසල ගාවට විතරයි. එතන ඉදන් මිනිස්සු ගමට පයින් යන්න ඕන. හැබයි ගොඩක් short cut තියෙනවා ගමේ අයයි camp එකේ අයයි හොදට දන්න. ( Hiking First එකෙ දෙන්නා short cut එකකින් ගිය video එකක් තිබ්බා )යන හැමෝම පුලුවන්නම් පොත් ටිකක් කෑම බීම ටිකක් අරන් යන්න කියලා ඉල්ලනවා. මොකද මන් ගිය හැම පාරම අපිට කන්න ගෙනිච්ච ඒවායින් තමයි පොඩි එවුන්ට බෙදල දුන්නේ.
    මේ area එක ගත්තොත් 360 places තියෙනව cover කරන්න. උඩින් ගත්තොත් ලෝකාන්තේ(එතනින් වැටෙන අයගේ bodies ගේන්නේ මේ පාරේ ගිහින්) හරියට ගත්තොත් ලොකු area එකක් connect වෙන ගම්මානයක් තමයි මේක.
    දැනට ලංකාවේ දිගම trail එකත් හැදෙන්නේ ඔතනින් connect වෙලා.
    ගොඩක් couples වලට ගම්මානෙට එන්න දෙන් නැත්තේ ගොඩක් අයගේ නොමනා හැසිරීම්, suiside cases, සහ යන අය හැම තැනම පොලිතීන් දාල පරිසරය විනාශ කරන වගේ හේතු හින්ද.

  • @Gamingපොඩ්ඩා-b8k
    @Gamingපොඩ්ඩා-b8k ปีที่แล้ว +1

    Travel කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මම පෙන්නන්නේ solo Hiker යි මංසරන්නයි.❤❤❤❤❤❤😍😍😍😘😘🥰🥰🥰💓💓💓💘

  • @sandasanda7041
    @sandasanda7041 ปีที่แล้ว +6

    හැමදාමත් වගෙ අදත් ගොඩක් ස්තූති ඔයාට අපිට මේවා පෙන්නනවට... සොබාදහම විදින්න කියල දුන්නෙ ඔයා තමයි අයියෙ❤ 💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      මලයා 🍃💙❤

    • @sandasanda7041
      @sandasanda7041 ปีที่แล้ว +1

      මං මල්ලි කෙනෙක් නෙමෙයි අනෙ. නංගියක්🥲

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      @@sandasanda7041 හරි නංගි 💙❤🍃

  • @anulajasim148
    @anulajasim148 ปีที่แล้ว +1

    හරියටම සුවිස්ටර් ලන්තය වාගේ පරිස්සමෙන් පුතා තෙරුවන් සරණයි

  • @thilininsg3175
    @thilininsg3175 ปีที่แล้ว +2

    Wadath Ekka busy vela inna me dawas wala . Oyage video baluwama mara relax ekak danenne aiye ❤. Parissamin budu saranai. Jaya wewa oyata ❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි 💙🍃❤

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 ปีที่แล้ว +3

    කවදාහරි යන්න ආසාවෙන් ඉන්න පැත්තක්..නාන්පේරියල් ☘️🌿🍃🌼
    මේ ගම්මානයෙ ජිවත් වන මිනිස්සු එක්ක, නාන්පේරියල් ඉස්කෝලෙට ,ඒ සොබාදහම එක්ක දවසක් හරි ගෙවන්න මටත් ආසාවක් තිබුනා.ඒත් දැන්ම යන්න බැරි උනත් අයියා නිසා මට කලින්ම මේ සියල්ලම දැකගන්න ලැබුනා.ඒකත් පුදුමයි.මම හිත හිතා හිටිය දේම හැබෑ උනා.💛🌼

  • @chathurisewwandi3831
    @chathurisewwandi3831 ปีที่แล้ว +10

    මනුස්සකම පිරුණු හදවත්, සොබාදහම එක්ක එකතු උනාම එතන හරි ලස්සන මොහොතවල් මැවෙනවා..🍃.හැමදේම තමන්ට ආශිර්වාදයක් වෙන්න ගන්නවා.❤️ ඒක අයියට පුංචි පුංචි දේවල් වලින් මේ ගියපු හැම තැනකදිම දැනෙන්න ඇති..💫🌻💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      ඔව් හරි ලස්සනට හැමදේම ගැලපෙනවා

  • @Nithi-r1g
    @Nithi-r1g ปีที่แล้ว +1

    බලංගොඩ ඇවිල්ලත් අය්යව හම්බෙන්න බැරි උනානෙ 😢

  • @lahirumadushan7617
    @lahirumadushan7617 ปีที่แล้ว +1

    අද සෙට් උනේ චැනල් එකට. ලස්සනයි. ඇබ්බැහි උනා අයියා. පොඩි දෙයක් කිව්වොත් තරහවෙන එකක් නෑ කියල හිතනවා. එඩිටින්ග් වලදී ස්ලෝ මෝශන් එෆෙක්ට් එකක් ඇඩ් කරනවනම් ඒ කොටස 30fps රෙකෝඩ් කරන්න එපා. 60fps වලින් ගන්න. එතකොට ස්මූත්. 😁 එනිවේ ලස්සනයි වීඩොයෝ එක.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි 🍃❤💙

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 ปีที่แล้ว

    ඔබ අන්තිමට කිවිව දේ හුගාක් සංකීර්ණය එය ටිකක් හරි තේරුම් ගැනීමට හැකි වීම කොතරමි අගනේද

  • @jayanthaherath8465
    @jayanthaherath8465 ปีที่แล้ว

    හයි සර් ඔයාගෙ නම්බර් එක තිබුනා මගෙ පෙන්නෙකෙ එක ඩිලෙට් වෙලා දෙන්න පුළුවන්ද සර් බුදුසරණයි පරිස්සමෙන් හොදෙ.....

  • @hashininimanthika4045
    @hashininimanthika4045 ปีที่แล้ว +1

    Oyge video ekk bluwa kiynne hitha maram nidahs , danne nethi dewaluth godak igana gnnwa kiyann wachana ne aiye supper 💗parissamin weda tika kera gnn 💙🤩

  • @mr_traveler_2004
    @mr_traveler_2004 ปีที่แล้ว +1

    ඊළඟ කොටස දානකම් ඉවසිල්ලක් නැත්තේ මට විතරද😪

  • @yesithyatawara5670
    @yesithyatawara5670 ปีที่แล้ว +2

    ජීවිතය විදින්න කියා දුන්න Solo අයියා🥺❤️

  • @RaniSomalatha
    @RaniSomalatha ปีที่แล้ว

    අනාරක්ෂිත ගමන් දෙයක් වෙනකන් හොදයි .මතකනෙේ අලියා ගැහුවා

  • @Nimez0987
    @Nimez0987 ปีที่แล้ว

    අය් යෙ මේ ඔයාල ට්‍රැවල් කරන කොට අර පපුවෙ ගැට ගහගෙන යන වතුර තියෙන බෑග් එකේ නම මොකක්ද

  • @kavishichamodi7517
    @kavishichamodi7517 8 หลายเดือนก่อน

    මාර නිහතමානී හරිම හොඳ චරිතයක් අයියා නම්😊SOLO HIKER❤

  • @jayanthasampath4007
    @jayanthasampath4007 ปีที่แล้ว

    අතීත මුතුන් මිත්තන් අපේරට ලස්සනට නිර්මානය කරා ස්ව්බාව ධර්මය නිසිලෙස පරෙස්සමි කරා නමුත් අද සල්ලි වලට කෑදර කමට ඒ සියල්ල විනාස කරනව

  • @nirodhakaushlya9059
    @nirodhakaushlya9059 ปีที่แล้ว +1

    රත්නපුරත් තියනව ලස්සන තැන්. ලංකාවට ආව දසකව අනිවා කතා කරන්නම් වටයකට මෙහෙත්❤

  • @hedatraveller5616
    @hedatraveller5616 ปีที่แล้ว +8

    යන්න එපා කියන්න කවුරුත් නෑ. සල්ලි ගන්න කවුරුත් නෑ නතර වෙන්න එපා කියන්න කවුරුත් නැ. 😅 😂. මන් යනකොට ඔහෙන් නෙවෙයි හාගල පැත්තේ න් කදු නැගලා ගියේ 🤭. ගල්ගම ඇල්ලටම ගියා කවුරුත් නැ මොකුත් කියන්න 😌😌

    • @hedatraveller5616
      @hedatraveller5616 ปีที่แล้ว

      @Loka_Cinemawa අඩේ සිරාවට බොහොම ස්තුති

  • @Nadun_malshan
    @Nadun_malshan ปีที่แล้ว +3

    මනුස්ස කමින් පිරුනු අහින්සක හදවතක් තියන සින්හල අපේම කෙනෙක් ❤🚶🙂

  • @Shashi7159
    @Shashi7159 ปีที่แล้ว +1

    හපුතෙලෙන් පහල පබහින්න හරියට එනකන් කදුටිකත් එක්ක ස්විට්සර්ලන්තයේ ගියා වගේ ෆීලින් එකක් එන්නෙ.අයියා අපේ පලාතට ඇවිල්ලනේ (බලංගොඩ)

    • @dineshsanjeewa1687
      @dineshsanjeewa1687 ปีที่แล้ว

      ඒකනේ බලංගොඩනේ.....😊😊😊

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 ปีที่แล้ว +1

    පරිසරය කියන්නෙම මනසට ඔසුවක්.ඔයාට පින් SOLO HIKER...

  • @TravelWeekend
    @TravelWeekend ปีที่แล้ว

    මම අවස්ථා තුනකදි ඔය වත්තට ගියා එකක් ගියේ ඉහලම කොටසේ ඉන්න දරුවන්ට පොත් පත් අර ගෙන .. මාසේකට එක දවසක් තමයි මස් මාලුකන්නේ ඒ වත්තේ පඩ් ලැබුනම බෙලිහුල් ඔයට ගිහින් බඩු ටික ගේන දවසට අපිට සුන්දර වුනාට මය වතු වල ජිවත් වන මිනිස්සුන්ගේ ජිවිත හරිම කටුකයි . ඒ ජිවන රටාවන් ගැන කියන එකෙන් මං හිතනවා මේවා බලලා කව්රු හරි කෙනෙක් ගියොත් මොනවා හරි උදව්වක් කරන්න තියෙන අවස්තාව වැඩියි .. පරිස්සමින් ජය වේවා මල්ලි..

  • @sasithnirodha9707
    @sasithnirodha9707 ปีที่แล้ว +3

    ⁣ඉලග එකත් ⁣ඉක්මනට ඔනි ❤🎉

  • @ANURADHAnilakshana-k6d
    @ANURADHAnilakshana-k6d ปีที่แล้ว +1

    හරියටම වෙලාවට විඩිඔ එක දගන්න පුලුවම් උනාට ලැප් එකට respect 😈

  • @D.Prabash_Official
    @D.Prabash_Official ปีที่แล้ว +2

    Bruno 2 🐕 ❤ 🌳

  • @malee98
    @malee98 ปีที่แล้ว +1

    Ane mnd ayye voice ekth bavanvk vge ahn inn asai vlogs maru digtm vdos genna ayye good luck ❤️❤️

  • @jayanthasampath4007
    @jayanthasampath4007 ปีที่แล้ว

    වෑන් එකක වගේ යන්න බැරිද එහෙට.ෆැමිලි එක සමග.

  • @Mydream20247
    @Mydream20247 ปีที่แล้ว +1

    තුරු වැල් අතර තනිව සැරුවත්
    තනි නම් නැතු ඇති ඔබට කිසි විටෙකත්
    හිදිනා විටදි සමගින් සොභාදහමත් 🦋🐞☘️
    මන්ද තනි නැහැ අපටත්..
    පියකරුයි ඔබත් ඔබේ දහමත්..☘️🦋❤
    Sandu❤

  • @dilshanpradeep9561
    @dilshanpradeep9561 ปีที่แล้ว +2

    ඉතුරු ටික විජහට ඔනේ☺️❤

  • @harshanarox043
    @harshanarox043 ปีที่แล้ว +5

    සුන්දර ගමනක් ලස්සනයි ❤