Solo Camping at Amazing view point | කොත්මලේ | Camping කරනවනම් මෙන්න නියම තැනක් | Kotmale| ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #solohiker #camping #solotraveler
    සොඳුරු සංචාරයක ආරම්භය
    ඔන්න මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි ආරක්ෂාවක් සහිතව සහ පහසුකම් සහිතව Camping කරන්න බැරිද කියන එක ඉතින් අළුත් සංචාරයේ ආරම්හක රූපරාමු තුලින් ඔන්න ඒ ප්‍රශ්ණෙට විසඳුමක් අරගෙන ආවා,
    Camping කරන්න කැමති අයට පහත Google Form එක හරහා ලියාපදිංචි වන්න පුළුවන්.
    docs.google.co...
    📚Combined Maths 2023 Online Revision 📚
    Theory ආවරණය නොවූ සිසුන් සඳහා සුවිශේෂ වූ සම්පූර්ණ සිද්ධාන්ත සහිතව විභාගයට සූදානම් කිරීමේ,ප්‍රතිඵල හදන Revision පාඨමාලාව.
    📈ඇඟට දැනෙන්න Maths ඉගෙනගන්න, මාස 6න් A එකකට
    🎓 සරසවි සිහිනය සිහිනයක් නොවන්නට එකතුවන්න !
    ලියාපදිංචි වීමට පහත Group සමඟ එකතුවන්න
    Whatsapp
    chat.whatsapp....
    Telegram
    t.me/+9KJ_YWLK...
    Register On website
    Www.mathswithmadushan.lk
    විමසීම් 0710356358 ( whatsapp )

ความคิดเห็น • 336

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +68

    සොඳුරු සංචාරයක ආරම්භය
    ඔන්න මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි ආරක්ෂාවක් සහිතව සහ පහසුකම් සහිතව Camping කරන්න බැරිද කියන එක ඉතින් අළුත් සංචාරයේ ආරම්හක රූපරාමු තුලින් ඔන්න ඒ ප්‍රශ්ණෙට විසඳුමක් අරගෙන ආවා,
    Camping කරන්න කැමති අයට පහත Google Form එක හරහා ලියාපදිංචි වන්න පුළුවන්.
    docs.google.com/forms/d/e/1FAIpQLSdBURnp0xu4qpR1mr2wyNA96J7vBQ9gEjWeE92QHHXmX7coug/viewform?usp=pp_url
    මේක වෙනස්ම කතාවක් අහම්බෙන් සිද්ද උනු කතාවක් , මා කල ඉතිහාස ගවේෂණයක් ,මෙන්ම සොබාදහමේ ගවේෂණයක් , කියන්න දේවල් ගොඩයි, පෙන්න්නන දේවල් ගොඩයි මට ටික කාලයක් දෙන්න හැමදේම ලස්සනට පෙළගස්වන්නම් එහෙනම් ඉක්මනටම හමුවෙනකන් හැමෝටම ජය 🙏 මම Solo Hiker ❤💙🍃

    • @iswaragekusum9996
      @iswaragekusum9996 ปีที่แล้ว +2

      ජයවේවා!

    • @travelcravings884
      @travelcravings884 ปีที่แล้ว

      මරු අය්යෙ❤...විඩියො එක දැක්ක ගමන් බැලුවෙ..අම්මෝ ඒ වීව් එක..මේක නම් පිස්සුවක්..කොත්මලේ අනිත් විඩියෝස් ටික අරන් එනකම් බලන් ඉන්නවා

  • @TravelwithFriends111
    @TravelwithFriends111 ปีที่แล้ว +85

    දිනේශ් අයියා😍💚 මංසරන්නා ( ඉදුනිල් අයියා ) 😍💚 ඔයා😍💚 මන් අසම චරිත තුනක් ගැම්මක් තමයි😍💚

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +6

    අපි දැක්කා ඔයා මහා කෑලෑවල ,ගංගා ඇලදොල ළඟ,කදු වල camping කලා..බුදු සරනින් පරිස්ස්ම් උනා හැම දේකින්ම..සතුන්ගෙන් උනත් මිනිස්සුන්ගෙන් උනත් කරදර වෙන්නේ අපරික්ෂාකාරි බව හින්දා ..සිහියෙන් ඉන්නවානම් කරදරයක් නැතිව ගමන ඉවර කරන්න පුලුවන් ..අපිට යන්න බැරි තැන් වලට ඔයා අපිව එක්කන් යනවා චුටි එක්කම එයා හින්දා අපිට බලන්න පුලුවන් තැන් ගොඩයි..දෙන්නටම ආදරෙයි..සතුටින් ඉන්න මල්ලි 😍😍😍😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කා 😊🍃❤💙

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +5

    අලුත් චුටි නියමයිනේ මචන්⁣ ඡය වෙිවා .අභියොග ඡය ඇරන් ඉදිරියටම යමු .සුන්දර ශ්‍රි .ලංකාවේ .🇱🇰🇱🇰🇱🇰

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +10

    හරිම ලස්සනයි පුතේ. ඔයා මං සරන්නා එක්ක ගිය එකත් හරිම ලස්සනයි. මොනවා කලත් ප්‍රවේශමෙන් පුතේ. ඔයාලා මේ රටේ වාසනාවට ඉපදුනු දරුවෝ. අපේ ආයුෂත් අරන් ඔයාලා ජීවත් වෙන්න ඕනේ.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🍃❤💙

  • @asinthapiyumal8544
    @asinthapiyumal8544 ปีที่แล้ว +20

    📍Solo hiker
    📍Dinesh A pathum
    📍මං සරන්නා
    ආසම චරිත තුනක් 💚☘️👑️

  • @thusharanilmini463
    @thusharanilmini463 ปีที่แล้ว +7

    දවසෙම මහන්සිය නිවෙනවා ලස්සන සුන්දරත්වය දැක්කම.ස්තූතියි සෝලෝ 💚🍃🍃😊

  • @dinushikaranasinghe4965
    @dinushikaranasinghe4965 ปีที่แล้ว +10

    දිවයලෝකෙ ලස්සන බලන්න පෙරුම් පුර පුර හිටියෙ drone shot ටික නම් ලස්සනයි කියන්න වචන නෑ ඇත්තටම මිහිපිට දිවයලෝකෙ ලංකාව ❤❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 🍃💙❤

  • @nilnuwansankalpa6754
    @nilnuwansankalpa6754 ปีที่แล้ว +25

    සෝලො හයිකර්,මන් සරන්නා,the sailer , දිනේශ් අයිය. කොහේහරි සුන්දර ගමනාන්තයකදි කවදමහරි මුන ගැහෙයි කියල හිතාගෙන ඉන්න මිනිස්සු කීපදෙනෙක් ❤️ ඉතිං අපි බලාගෙන ඉමු එතකන්..

    • @jeewakakawshalya982
      @jeewakakawshalya982 ปีที่แล้ว +3

      සුන්දරම මිනිස්සු කීප දෙනෙක් 😍❤

    • @nilnuwansankalpa6754
      @nilnuwansankalpa6754 ปีที่แล้ว +1

      @@jeewakakawshalya982 aniwaren ♥️

    • @ddtwins
      @ddtwins ปีที่แล้ว +1

      ekanm sahathika aththa bro...... jeewithe eka wathawak hari meet wenna onema supiri set ekak.......

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      😊❤💙🍃

  • @yashmika1479
    @yashmika1479 ปีที่แล้ว +5

    පරිස්සමින් මල්ලී... ඔයාගේ හැම video එකම බලනවා.. Super.... 👍👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි අයියා 🍃❤🍃💙

  • @Nadeera_Dilshan
    @Nadeera_Dilshan ปีที่แล้ว +2

    මං සරන්නයි ඔයයි කියන්නෙ ගැම්මක් ❤️‍🔥

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +3

    මුලින්ම චිත්‍ර පොතක් පෙරළුවා වගේ පට්ටම ලස්සනයි ❤❤❤❤

  • @bimsath4472
    @bimsath4472 ปีที่แล้ว +2

    ඔයිට වැඩිය ලස්සන දකින්න තිබූනා යන්න අපහසු තැනක කැම්පින් කරනම්🥰🥰🥰

  • @Gaming_owner_stream
    @Gaming_owner_stream ปีที่แล้ว +2

    කර්ණාගල😍❤️‍🩹
    o/l class කට් කරලා ගිය එකම තැන 😇❤️

  • @user-sv7cx5pq.
    @user-sv7cx5pq. ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි.....මුල ඉඳන්ම විඩියෝ බලාගෙන එන්නෙ ඔයාගෙ.....හරිම ලස්සනයි.ඒවගේම ගොඩක් වැදගත් තොරතුරු තියෙනවා.පරිස්සමෙන්...බුදු සරණයි..❤💚🌳🌍💙

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +7

    මෙිවා නොදකින දෑස් මක්කැටයි ලස්සනම නිම්නයක ලස්සනම ගමනක් එක්කං යනවට බොහොම ස්තුතියි අයියා . 💚🍃🌿
    ආදරේයි

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 ปีที่แล้ว +6

    අපිට පේන් නැති උනාට අපේ ගම මෙච්චර ලස්සනද කියලා හිතෙනවා වීඩියෝ එක දැක්කම 🤭❤️

  • @NuwanSaranga-zj2zn
    @NuwanSaranga-zj2zn ปีที่แล้ว +6

    දැකපු සුපිරි වීව් පොයින්ට් එකකින් එකක් අපෙ ගම වීමත් ෆට්ට සතුටුයි ❤

  • @samanthatech6140
    @samanthatech6140 ปีที่แล้ว +5

    නියමයි අයියා ...වීඩියෝ එක දානකන් ඉවසිල්ලක් නැති ව හිටියේ..❤️🍃

  • @Ishankavinda353
    @Ishankavinda353 ปีที่แล้ว +9

    එදා රෑ ලයිව් ඇවිල්ල නිදා ගත්ත දවසෙ නේද මේ...😅❤️❤️❤️

  • @NuwanSaranga-zj2zn
    @NuwanSaranga-zj2zn ปีที่แล้ว +5

    අපෙ ගම කොත්මලෙ❤....සුපිරි සුපිරි ❤

  • @thilinidilhara7827
    @thilinidilhara7827 ปีที่แล้ว +4

    අනේ 🥺❤️ පටන් ගත්තුවෙලෙ ඉදන් අන්තිම වෙනකං මාරම ලස්සනයි...වෙන කියන්න වචන දන්නෑ..🍃❤..එහෙ යන්නමයි හිතෙන්නෙ...අයියා පිං කරලා..❤️ ඊලග එක දානකන් ඉන්නෙ 🥺❤️

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +4

    මෙතනට අවා The sailor 💚💚 එයා මෙතන විඩියො එකක් ඉස්සෙල්ලා කලා. නියමයි ❤️❤️❤️ Tv චැනල් වල යන ගොබ්බ කතා වගේද මෙවා තමයි මනස නිවන අපූරූ නිර්මාණ 👌👌👌👌👌
    මම ලියන පලවෙනි කමෙන්ට් එක මෙ 💚💚💚
    සොලො මල්ලි නියමයි ආ 💚💚💚💚💚 ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි අයියා 💙🍃❤

    • @prasannafashion9720
      @prasannafashion9720 ปีที่แล้ว +2

      @@Ceylonsolohiker ආදරෙයි පණ වගෙ. ඔයා ඇතුළු මං සරන්නා , දිනෙෂ් අයියණ්ඩී , ලොකු පිරීස් සහා ආදරණීය නාවිකයා the sailor 💚💚 ආදරෙයි ❤️❤️❤️ කවමදාකහරි හමුවෙමු 💚💚💚💚💚💚❤️

  • @samithgamage1237
    @samithgamage1237 ปีที่แล้ว +5

    රැවුල පට්ට ඈ......👍👌😊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි ආ 🍃❤💙

  • @janadarikariyapperuma
    @janadarikariyapperuma ปีที่แล้ว +3

    කොච්චි සම්බෝලෙ ලස්සන....ඒකයි සරමයි....❤❤❤ ලස්සනයි අයියේ ❤❤❤

  • @user-ir6xh7id1h
    @user-ir6xh7id1h ปีที่แล้ว +2

    පොඩියා රැප් එක කියපු තැන තමා ඔය❤...........සුන්දර කරනාගල

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 ปีที่แล้ว +8

    එදා live ආපු වෙලේ පෙන්නපු පැත්ත.. ලස්සනයි .. කොත්මලේ කියද්දී මතක් වෙන්නේ සිරි පැරකුම් film එක වගේම කඩදොර විහාරය .. බව් යාලුවෙක් සෙට් වෙනවා කොහෙ කෑම්පින් ගියත් .. චැරියට් පාත් කියන්නේ රාවණා රජුගේ කරත්ත පාර නේද vlog එහෙක දැක්කා... 🍀🍀🍀🍀🍀🍀🍀

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      ගොඩක් දේවල් තියෙනවා හිමීට බලමු ❤🍃💙

  • @chandraniroslin6476
    @chandraniroslin6476 ปีที่แล้ว +1

    හරි ම ලස්සන යි ඔබ ට ස්තුති අපි ට දකින්නට ඉඩ හැදු සැමට

  • @GamingIsuru220
    @GamingIsuru220 ปีที่แล้ว +5

    මම පුළුවන් වෙලාවට විඩියෝ බලන්නෙ දැන් වෙලව පාන්දර 2යි ගොඩක් ආසයි ඔයාගේ විඩියෝ බලන්න පරිස්සමෙන් අයියේ බුදු සරණයි 💚🌱🌴 . 👌💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි මලයා 💙❤️💚

  • @sajeesajith499
    @sajeesajith499 ปีที่แล้ว +17

    අඩමිබරයි අපිට අපේ ගමෙි ලස්සන ලෝකෙට ගෙනියනවට...😍😍😍❤️❤️❤️

  • @gamingaviyasl5346
    @gamingaviyasl5346 ปีที่แล้ว +4

    කොත්මලේ ...මඩකුබුරෙ ආව මතකද 🖤💫

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      කොහොම අමතක වෙන්නද

  • @adobeslartsahan9582
    @adobeslartsahan9582 ปีที่แล้ว +1

    කලු කෙල්ලගෙනේ එන්න ඇත්තේ එකේත් shot එකක් ගත්තම පට්ට finishing aulak na , kalin ඒව වගේ bike ride chuttakuth dammanam patta

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ඊලඟ එක දෙන්නම් සුපිරියටම

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +1

    මං කන්න ආසම පළතුරක් අලිපෙර , දිවුල්!😊❤😍👌👍

  • @Diwya-dw3lo
    @Diwya-dw3lo ปีที่แล้ว +2

    Travel කරන්න ආස පිස්සුව වැඩි උනාද මන්දා..❤️🌸🥺💆‍♀️

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 ปีที่แล้ว +9

    චූටිත් එක්ක දැන් videos තවත් ලස්සනයි ..😍❤️යටගිය පුරාවුත්තකය රස බර කතිකාවතක් එක්ක ඊලග video series එක දෙනකල් ආසාවෙන් බලන් ඉන්නවා..❤️😍🤞9:06 ඇඳපු චිත්‍රයක් වගේ...🌄

  • @aseladewanarayana381
    @aseladewanarayana381 ปีที่แล้ว +4

    අම්මෝ, මරු, මාරයි, අයියෝ වගේ වචන නොකියා පුළුවන් තරම් වීඩියෝ එක කරපන් මලයා. සුන්දරත්වය සුන්දර වචන පෙලකින් ඉදිරිපත් කරන්න, විළාප දෙන වචන වලින් නැතුව. සුභ පතනවා.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි 🍃❤💙

  • @jeewakakawshalya982
    @jeewakakawshalya982 ปีที่แล้ว +16

    ජීවිතේ කවදම හරි දවසක මේ සුන්දරත්වය මගේ ඇස් දෙකෙන්ම විදින්න හරිම ආසයි එදාට අනිවාරෙන්ම solo hiker ව මතක් වෙයි.😍💚💙❤

  • @VidunethMechala
    @VidunethMechala ปีที่แล้ว +4

    ඉදුනිල්ගෙ videos බලද්දිත් ඔයාව මතක් වෙනවා.. 🫂💚 මාරම ලස්සන veiw එකක්...💫 ඔයා වගේමයි...😁🖤

  • @gowithck6196
    @gowithck6196 ปีที่แล้ว +5

    ආදරෙයි මගේ ගමට හැමදාම ❤

  • @dinukanishan1792
    @dinukanishan1792 11 หลายเดือนก่อน +1

    මචන් නයිට් එක පොඩ්ඩක් දිගට දීපන් ඒක තමා පට්ට...🤜

  • @MemoryKGK
    @MemoryKGK ปีที่แล้ว +1

    සුපිරියක් අයියණ්ඩි 😎🌼

  • @tiran760
    @tiran760 ปีที่แล้ว +4

    ආසාවෙන් බලාගෙන හිටියෙ විඩීයෝ eka දානකන් හැමදාමත් වගේ අදත් සුපිරියක් ආදරෙයි අයියන්ඩි.🍃♥️😁😍

  • @priyangika.c.herath-ws5kz
    @priyangika.c.herath-ws5kz ปีที่แล้ว +2

    මම මේ කල්පනා කරන්නේ ...... මගේ කොල්ලො දෙන්නත් ලොකු වෙලා මෙහෙම යන්න ගත්තොත් එපා කියලා කියන්න බැරි වෙයි වගේ .

  • @Nature_Craft.
    @Nature_Craft. ปีที่แล้ว +4

    ආය ඉතිං හැමදාම වගේ සුපිරියක් තමා ❤️😘

  • @karnagala
    @karnagala ปีที่แล้ว +1

    🔥🔥🔥❤️❤️❤️🥰🥰🥰wawu so beautiful video mama nam hamadama otanata yanawa ❤️🔥🥰😘😍

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons ปีที่แล้ว +2

    Ayya❤️

  • @B.pRaSaTh
    @B.pRaSaTh ปีที่แล้ว +2

    ❤ අපේ ගම 🎉🎉

  • @Navinduoshitha
    @Navinduoshitha ปีที่แล้ว +3

    අම්බෝ මේක එනකල් තමා බලන් හිටියෙ ❤❤

  • @madukamanohara7684
    @madukamanohara7684 ปีที่แล้ว +3

    මම කියපූදේ හරි කොත්මලේ තමයි.අපේ පළාත හරිම ලස්සනයි....

  • @Rann536
    @Rann536 ปีที่แล้ว +1

    නකල්ස් යමු හොදේ 😍

  • @chandrikapriyadarshani1028
    @chandrikapriyadarshani1028 ปีที่แล้ว +3

    Kothmale ape game thawa thiyenawa supiri camping pot peacock hill ,perettasime wage thawa then godak thiyenawa ewatath enna good luck❤❤❤❤

  • @sancharakayah
    @sancharakayah ปีที่แล้ว +4

    🥺♥මගෙත් ලොකු හීනයක් හැන්ගිච්ච ගංගා ඇල දොළවල් පිරුන ලස්සන වනාන්තරයක ඉන්න තනියම ඒ ආසව සම්පූරන වෙන්න කලින් ..........ආයුස කෙටි වේද දන්නැ🥺.....

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි අයියේ විඩියෝ එක .හරියට අපිත් ඔතන ඉන්නවා වගේ මාරම නිදහසක් දැනෙන්නේ🌿⛰️😍

  • @shashimadhu361
    @shashimadhu361 ปีที่แล้ว +3

    💙💙💙😍😍ලස්සනයි අයියේ මාර නිදහස් තැනක් කියලා පේනවා මාරම මාර ලස්සනයි😍😍අනිත් විඩියෝ එනකම් අපි බලන් ඉන්නවා💙💙😍😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤🍃💙

  • @user-em6tj2dc6u
    @user-em6tj2dc6u ปีที่แล้ว +2

    අයියේ කෑගල්ලේ,දේදුගල camp කරන්න හොද තැන් තියෙනවා.😊😊😊😊😊

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +1

    Jayen jayama wewa adaraneeya sahodaraya...... adath maarama lassana vedio ekak ....... issaraha vedio tikath balanna noiwasillen balagena innawa sahodaraya....... dawasaka me loke kohehari api munagahemu........

  • @dinuama2888
    @dinuama2888 ปีที่แล้ว +2

    යන්න තියන තැන් වලට තව එක්ක එකතු වුනා නියමයි මල්ලි ජය වේවා !!!!❤❤❤

  • @TravelMaduwa
    @TravelMaduwa ปีที่แล้ว +3

    ගොඩක් ආසාවෙන් බලන් හිට් යෙ Vidio එක දානකම්...ආදරෙයි ..🌼❤️‍🔥

  • @Nadun03
    @Nadun03 ปีที่แล้ว +4

    ලස්සන කියන්ඩ වචන නෑහ්❤️...දවසක යනවමයි😚

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +1

    පට්ට ! 🇨🇦🇱🇰🤔😯😊👌👍😍❤️💯😊🙏

  • @nethmisandeepa7944
    @nethmisandeepa7944 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියා ❤️❤️

  • @sachinihimasha6632
    @sachinihimasha6632 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි solo ayye අද වීඩියෝ එක නම් 😍💚💖💖💖

  • @anu_artgallery
    @anu_artgallery ปีที่แล้ว +1

    Lassana arambhayak ayye. Oyata jaya..💚💚💚💚💚💚💚💚💚💚

  • @travel4604
    @travel4604 ปีที่แล้ว +2

    🥰🥰❤ සුපිරි ඉතින්... ආසම එක්කෙනෙක් තමයි සෝලෝ💥❤

  • @Ish-kavi
    @Ish-kavi ปีที่แล้ว +2

    වෙසක් එකට යන්න හිටියෙ. වැස්ස නිසා බැරි උනා. ලගදිම යන්න ඕනෙ ❤

  • @kaushilapramodani392
    @kaushilapramodani392 ปีที่แล้ว +2

    Pudum lassank thiyenne.. Drone shots supiri ayye..❤️🌼

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි නංගි 💙❤🍃

  • @Hideout9491
    @Hideout9491 ปีที่แล้ว +2

    එකනම් පිස්සුවක් ඈ❤❤❤

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว +3

    Campin keranewa kiyala ohe yannam wale nodanna thanwela ganu miniho yane eun innewade sattu aniwaryen innewa sattunta karedareyak nokera kakuldeke sattu unge wade keraganne dane ganne one sattu aniwareynem inneme one kakul deke sattunta wada me swebawedahame lassene keranne e kale inne sattu..unge redda asseta gihin kanewo kanewo kiwata kimeda pale

  • @shashith3832
    @shashith3832 ปีที่แล้ว +2

    මරු ඒක ❤❤

  • @R1R1R511
    @R1R1R511 ปีที่แล้ว +1

    කොත්මලේ ඉඳන්ම බලනව 👌

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      😊💙🍃❤

    • @deelakabandara5190
      @deelakabandara5190 ปีที่แล้ว

      @@Ceylonsolohiker අපිත් කොත්මලේ bro 😌💙 තව ගොඩක් දේවල් තියේ

  • @rushbro816
    @rushbro816 ปีที่แล้ว +1

    දාපු ගමන් ආවේ මම ඔන්න ❤

  • @ffyt506
    @ffyt506 ปีที่แล้ว +3

    ඉලගට යන්නෙ කොහෙද 💚💚

  • @TravelwithFriends111
    @TravelwithFriends111 ปีที่แล้ว +2

    😍😍 ලස්සන වැඩක් අයියා😍💚

  • @vinothmalsara
    @vinothmalsara ปีที่แล้ว +1

    නාරන්ගල video එක්ක උනි 😢❤

  • @SahanDilsara-io9si
    @SahanDilsara-io9si ปีที่แล้ว +2

    අනේ සුපිරියි💙💛🌹

  • @dinushadilrukshi7499
    @dinushadilrukshi7499 ปีที่แล้ว +1

    Wow 😍😍😍kiyanna wachana neee. Marama sathutuiiii. Puduma lassanakkk ❤️❤️❤️
    Chutygen lassanama lassana shoot tikak.
    Wow 💛
    Wow 💙
    Wow 💚

  • @mirzaintakhab6020
    @mirzaintakhab6020 ปีที่แล้ว +2

    I ❤️ u friend & I ❤️ this mountain view . I watching from saudi arabia

  • @yohanrathnayake72
    @yohanrathnayake72 ปีที่แล้ว +2

    මේ අර podiya ගෙ රැප් එක ගහපු තැන ඔයි

  • @SahanDilsara-io9si
    @SahanDilsara-io9si ปีที่แล้ว +1

    ඉක්මනට අනිත් විඩීයෝ ටික් දෙන්න පුලුවන්ද අයියෙ💛💙

  • @chamikabandara4842
    @chamikabandara4842 ปีที่แล้ว +2

    පට්ට ගමටම ආවා නේහ්😍

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 ปีที่แล้ว +4

    9:51 Drone එක හැදුවද මචං ? ගනන් එහෙම කිවුවා නම් තවත් හොදයි, එලම සුභ පැතුම් ඉස්සරා වැඩ වලට.. බුදු සරණයි..

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      මේක අළුත් එක video එකක් දාලා තියෙන්නේ කලින්

  • @JaniduChandeepa-ob4mj
    @JaniduChandeepa-ob4mj ปีที่แล้ว +2

    අයියා අපේ ගමේ වීඩියෝ එකත් දාමූ ඉක්මනටම 🖤🖤🖤

  • @vidurangawijerathna
    @vidurangawijerathna ปีที่แล้ว +2

    Live එකේ පෙන්නපු තැන ❤😍

  • @thusharamahesh9673
    @thusharamahesh9673 ปีที่แล้ว +2

    අයියා මං මන්දාරම්නුවර
    මෙහෙ ඉදන් චැරියත් පාත් යන්න ඉස්සර පාරක් තිබීලා තියෙනවා තාම පාර දන්න 2-3ක් ඉන්නවා ගමෙ....
    චැරියත් පාත් වලට වෙනස් මාර්ගයකින් යන වීඩියෝ ඒක කරමු ද ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බලන්නම් මලයා ❤🍃💙

  • @Hashan0824
    @Hashan0824 ปีที่แล้ว

    😍 අයියා ❤☺️

  • @nigelrf17
    @nigelrf17 ปีที่แล้ว +2

    Lovely presentation . Best wishes for many more!

  • @ghost11969
    @ghost11969 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @yohanrathnayake72
    @yohanrathnayake72 ปีที่แล้ว +1

    කලින් වගෙම කෑම්පින් විඩියො ටිකක් ගෙන්නකො

  • @naveenliyanage6304
    @naveenliyanage6304 ปีที่แล้ว +2

    අපේ ගම ❤️☺️

  • @kumudupriyadarshani2441
    @kumudupriyadarshani2441 ปีที่แล้ว +1

    ඇස් දෙකක් මදි වාගෙ ♥️

  • @damsaradviduranga1405
    @damsaradviduranga1405 ปีที่แล้ว +3

    අපිත් එක්ක ⁣සෙල්ලම් කරපු වීඩියෝ එකත් ඕනි අයියේ ලඟදිම ❤️❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      දෙන්නම් මලයා 💙🍃❤

  • @nirodhafernando6903
    @nirodhafernando6903 ปีที่แล้ว +14

    අපේ solo සහෝදරයාව sub ලක්ෂය පන්නමු ,අපේ මේ‍ ඇස් පිනවීමම පිනක්!❤

  • @udaradeshan2439
    @udaradeshan2439 ปีที่แล้ว +2

    සැඟවුණු නිම්නයේ අබිරහස 😁

  • @user-bc4lm8tn7m
    @user-bc4lm8tn7m 5 หลายเดือนก่อน

    Ahamben aiye oyage video ekak dakke. Marama lassanai

  • @chathurakavinda1243
    @chathurakavinda1243 ปีที่แล้ว +1

    Drone shot tika nam maara lassanay aa...😻❤️

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +3

    හැමෝටම එහෙනම් ජය වේවා 😊❤🎉 ආදරෙයි

  • @user-uf3rv4yq1r
    @user-uf3rv4yq1r 11 หลายเดือนก่อน +1

    අයියා අපිත් කොත්මලේ❤

  • @nilanthinissanka
    @nilanthinissanka ปีที่แล้ว +1

    D A P man saranna solo hiker ❤❤

  • @Kavishkanirmal960
    @Kavishkanirmal960 ปีที่แล้ว +2

    9:51 ඩ්‍රෝන් එක හැදුවද

  • @kuwaitjerom8836
    @kuwaitjerom8836 ปีที่แล้ว +1

    class karanna
    Job karanna
    But brother
    Dont forget this
    Because man rata idan yanna asa balanna asa dewal balanawa oyagen bro