සඳ ඔබ මගේ | අතුල අධිකාරී | Sanda Oba Mage | Athula Adikari | Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2019
  • සඳ ඔබ මගේ | අතුල අධිකාරී | Sanda Oba Mage | Athula Adikari | Official Video
    🎵 Official Website:torana.lk/
    🎵 Social Media
    👉Subscribe Torana: / toranamusicbox
    👉Like us on Facebook: / toranamusicbox
    👉Follow us on Instagram: / toranamusicbox
  • เพลง

ความคิดเห็น • 71

  • @nilankasangeeth360
    @nilankasangeeth360 5 หลายเดือนก่อน +38

    2024ත් හිතනිවනවා. පොඩිකාලෙ ඉඳන් අාස සිංදු

  • @chamikachami6742
    @chamikachami6742 10 หลายเดือนก่อน +23

    ඇන්‍තනී සුරේන්ද්‍ර guitar parts and music director ❤

    • @RanukaprabhathGuitarist
      @RanukaprabhathGuitarist 5 หลายเดือนก่อน

      Classical Guitars - Jude Pieris
      Violin - Ananda Dabare

  • @mudithabandara8575
    @mudithabandara8575 5 หลายเดือนก่อน +11

    හමුවෙමු කවදාහො ආයේ හිනැහෙමු තරහා නෑ වාගේ i love this song since 2005 ❤!! 🙂

  • @wasundaraamali
    @wasundaraamali 2 ปีที่แล้ว +44

    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුසුඹේ
    සිහිනයෙන් සිහිනේ
    කෝ කොහේ දෝ මා සොයන්නී
    ආදරේ දුන්නී
    හමුවෙමු කවදා හෝ ආයේ
    හිනැහෙමු තරහා නෑ වාගේ
    පද - ප්‍රණීත් අබේසුන්දර
    ස්වර -ඇන්තනි සුරේන්ද්‍ර
    හඬ - අතුල අධිකාරි

    • @jaymusic438
      @jaymusic438 ปีที่แล้ว +4

      වචන ටික මෙලඩිය සහ ගායනය සියල්ල කියන්න දෙයක් නෑ...කරන්ට් එක ගිය වෙලාවක සියල්ලම නිශ්ශබ්ද වෙලාවක අහන ගමන්... කියන්න වචන නෑ...

    • @hamzi3699
      @hamzi3699 10 หลายเดือนก่อน

  • @dilshanpriyanga
    @dilshanpriyanga 3 หลายเดือนก่อน +9

    අවුරුදු විසිගාණකට පස්සෙත් මේ ගීතය දැනෙන විදිහ ඒ විදිහමයි.... පෞද්ගලිකව මට ඉතාමත්ම සමීප ආස කරන ගීතයක්... හිතුනා අදත් අහන්න... ❤❤❤❤🙏

  • @malakaperera7828
    @malakaperera7828 10 หลายเดือนก่อน +15

    Anthony Surendra's heart touching melody ❤🎶
    Jude Peiris 🎸 & Ananda Dabare 🎻 😍😍

  • @irushapatuwathavithane5541
    @irushapatuwathavithane5541 วันที่ผ่านมา

    හිත නිවන කටහඬක්.. එදා මෙදා තුර දුටු චරිතාංග මනුස්සයෙක්..ගායකයෙක්, වාදකයෙක්, අප්පෙක්..වාහෙයක්..පෞද්ගලික දිවිය සමබර කරගත්තෙක්, හඬ ඇහුනත් තාම නැලවි නැලවී අතීතයට යනවා..❤❤❤❤

  • @isurusameera336
    @isurusameera336 2 ปีที่แล้ว +17

    ❤️❤️😍හමුවෙමූ කවදා හෝ ආයේ හින හෙමු තරහා නෑ වාගේ ..

  • @kolithananayakkara3944
    @kolithananayakkara3944 หลายเดือนก่อน +2

    ලස්සන සින්දු...... අදටත්.....

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel1699 ปีที่แล้ว +4

    Awurudu 28 kata kalin anagathe dakka porak so sada Ayhula Ayya you are legend. Ganu hamanichchawe. Ohoma jevithe vidala marila palayan Ayya loketa music dunna Sri Lanaken legend kenek vidihata . Budu saranai

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 หลายเดือนก่อน +1

    එදා දැනුන විදියටම අදත් දැනෙනවා... තුලගේ මම කැමතිම ගීතය

  • @senabro8470
    @senabro8470 2 ปีที่แล้ว +10

    Overview
    Listen
    Lyrics
    Main results
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී.
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    හමුවෙමූ කවදා හෝ ආයේ
    හිනැහෙමූ තරහා නෑ වාගේ
    මේ සැදෑවේ කෝ කොහේදෝ
    මා සොයන්නී.
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී.
    සඳ ඔබ මගේ...
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී.

  • @deerumusic7651
    @deerumusic7651 22 วันที่ผ่านมา +1

    Listening from childhood 😍😍😍

  • @englishvaccine
    @englishvaccine 3 ปีที่แล้ว +13

    හිත නිවන කටහඬක් !

  • @gaveensamarage2046
    @gaveensamarage2046 3 ปีที่แล้ว +7

    Soorya Nagare Album (1998/Torana Music Box)

  • @shamanthamadusanka6834
    @shamanthamadusanka6834 2 ปีที่แล้ว +7

    Old school style my memories take me backstreet boys memories ❤❤❤❤❤

  • @thilinapadmathilake5178
    @thilinapadmathilake5178 11 วันที่ผ่านมา

    2024ත්..❤❤❤

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 5 หลายเดือนก่อน +2

    සිත නිවන ගීතයක්❤

  • @thusharat5241
    @thusharat5241 10 หลายเดือนก่อน +2

    Another nice melody of Anthony Surendra

  • @kamalabeysinghe7451
    @kamalabeysinghe7451 3 ปีที่แล้ว +7

    Very under rated song ….

  • @sihinayasoya
    @sihinayasoya 5 ปีที่แล้ว +6

    පලවෙනි comment එක මගේ......ලස්සනයි 😊😊😊

  • @bashanaperera8417
    @bashanaperera8417 หลายเดือนก่อน

    හමුවෙමු කවදා හෝ ආයේ
    හිනැහෙමු තරහා නෑ වාගේ ❤

  • @Brad0630
    @Brad0630 ปีที่แล้ว +2

    Aneeyy🥺♥️ childhood favourites 🌸🥺♥️🌸

  • @MrGuido63
    @MrGuido63 ปีที่แล้ว +2

    Love this song ! Athula is a fantastic artist. Love your style 🙏

  • @SlashU4
    @SlashU4 หลายเดือนก่อน

    Still fresh like a Lily... .

  • @swand6115
    @swand6115 2 ปีที่แล้ว +2

    True that. It's really soothing

  • @hasankajayasundara23
    @hasankajayasundara23 8 หลายเดือนก่อน

    ආදරය පිරුණු ආදරණීය ගීතයක් 🎸 ❤🎉 අතුල අයියා කියන්නේ සංගීත අධ්‍යක්ෂ ක ගායකයා අපේ

  • @imalfernando2834
    @imalfernando2834 6 หลายเดือนก่อน +1

    Salute to Sanna 🫡

  • @kalanakodithuwakku6960
    @kalanakodithuwakku6960 ปีที่แล้ว +1

    Best yet ♥️

  • @erangaedirisinghe5645
    @erangaedirisinghe5645 2 ปีที่แล้ว +2

    marama voice ekak❤

  • @buddhinirathnayake7319
    @buddhinirathnayake7319 2 ปีที่แล้ว +1

    Soothing 🧡

  • @madushankamak3585
    @madushankamak3585 ปีที่แล้ว

    ඒක මාර feeling ❤

  • @yasodyapanditha5071
    @yasodyapanditha5071 2 ปีที่แล้ว +3

    2021 ...

  • @walimuniabeysekera7998
    @walimuniabeysekera7998 2 หลายเดือนก่อน

    Wow what a music

  • @user-kf5vr8yd1l
    @user-kf5vr8yd1l 3 หลายเดือนก่อน

    Great.jaya👍🌹🌹🌹🥰

  • @mandpark_x
    @mandpark_x 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️👏🏻👏🏻👏🏻👏🏻

  • @joinjanaka4564
    @joinjanaka4564 10 หลายเดือนก่อน +1

    composed by Anthony Surendra

  • @kalpaniwikramarachchi2223
    @kalpaniwikramarachchi2223 ปีที่แล้ว

    💗💗💗

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +1

  • @englishvaccine
    @englishvaccine 3 ปีที่แล้ว +1

    💖

  • @imaligunasekara1402
    @imaligunasekara1402 3 ปีที่แล้ว

    ❤❤

  • @shamikakuruwita1746
    @shamikakuruwita1746 2 ปีที่แล้ว

    🌸❤️

  • @mihirichathurika4454
    @mihirichathurika4454 4 หลายเดือนก่อน

    Super 😊

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 ปีที่แล้ว

    ❤❤❤

  • @mihindufonseka5662
    @mihindufonseka5662 ปีที่แล้ว

    ❤❤❤❤

  • @thakshilagamage5488
    @thakshilagamage5488 ปีที่แล้ว

    Good idea

  • @praweenyagamage9759
    @praweenyagamage9759 ปีที่แล้ว

    2022 ❤️

  • @damithamarasooriya8658
    @damithamarasooriya8658 ปีที่แล้ว

    ❤️❤️❤️❤️😘

  • @lakithapremachandra5213
    @lakithapremachandra5213 11 หลายเดือนก่อน

    🥰

  • @user-sq2op8qh4v
    @user-sq2op8qh4v 3 หลายเดือนก่อน

    It's a meditation

  • @chamiduwijerathne4629
    @chamiduwijerathne4629 ปีที่แล้ว +1

    2023❤

  • @user-do4gd1uk1o
    @user-do4gd1uk1o 10 หลายเดือนก่อน

    Anthony surendra music ❤❤❤

  • @pradeeparuna3711
    @pradeeparuna3711 10 หลายเดือนก่อน

    Surendra music🎉

  • @hollyseommak4383
    @hollyseommak4383 5 หลายเดือนก่อน

    2024

  • @nimeshdissanayake8682
    @nimeshdissanayake8682 7 หลายเดือนก่อน

    2023

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +2

    💙💙💙😍

  • @anushjayasinghe
    @anushjayasinghe 2 หลายเดือนก่อน

    🩵

  • @gihanprasanga3300
    @gihanprasanga3300 2 ปีที่แล้ว +2

    පුදුම ටයිමින් එකක් තියෙන්නේ..

  • @hasiyabro7126
    @hasiyabro7126 8 หลายเดือนก่อน

    Machn sinduwa daddi lyrics kauda music kauda melodi kageda kiyalath dapan mokada waddo hangila api dannema nathuwa mewa kale kauda kiyala polawata pas wenawa.ehema dammoth eka eyalat eka upaharayak wei

  • @MihilRanathunga1990
    @MihilRanathunga1990 2 ปีที่แล้ว +2

    music is bad. Itunes version is better. You should have a proper music channel torana.

  • @kasunkavinda3005
    @kasunkavinda3005 2 ปีที่แล้ว

    hayyen.kynnco.ayya

  • @sanjeewakumara292
    @sanjeewakumara292 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nayomidissanayake1023
    @nayomidissanayake1023 9 หลายเดือนก่อน

  • @thakshidesilva
    @thakshidesilva 2 ปีที่แล้ว

    ❤️❤️

  • @mithun_perera
    @mithun_perera 10 หลายเดือนก่อน

    ❤️