ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙවන් උතුම් පුතුන් රටට බිහිකල මවක් ව්දිහට ඔබතුමියගෙ ගුණ නම් වර්ණනා කලයුතුමයි . හරිම සංවේදීයි .ඇස්වලට කඳුලුත් ආවා. ජැක්සන් මැතිතුමාටත් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා . ❤❤❤🙏🙏🙏
පට්ට වටිනා කෙල්ලෙක් නම් හදලා තියේ
@@chamindasampath2434 මිනිසුන් ගේ හැමදාම වැරදි හොයන්න එපා.
හරිම ආඩම්බර යි මේ වගෙ පුතුන් ගැන ආදර්ශවත් පුතෙක් ආශිර්වාද කරනව පුතෙ දීර්ඝ ආයුශ ලැබේ වා මම ත් පුත්තු දෙන්නෙකු ගෙ අම්ම කෙනෙක් ආරෙයි මුලු පවුලටම ❤❤❤❤❤❤❤❤❤❤❤
Akila ayiye oya patta supari oyayi malliyi thanikara jakson mama thamayi 🎉🎉🎉❤❤❤❤😊😅❤❤
ජැක්සන් ඇන්තනි මහත්මයාත් කුමාරි මුණසිංහ මහත්මියත් වටිනා දරුවන් රටට දායාද කරලා තියෙන්නේ.හිත නිවන කඩහඩක්.ජැක්සන් ඇන්තනි මහත්මයාට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
🤣🤣🤣
😂
Ara doninam number 1😂😂😂
@@deesharashini1670 ඒ ගොල්ලන්ගෙ පුද්ගලිකත්වය අදාල නෑ.තුන් දෙනාටම දක්ෂ කලා හැකියාවක් තියෙනවා.ඊර්ෂ්‍යායා කරන්න එපා මිනිසුනේ
Amma.paw (ape)😘😘
ලෝකයේ සිටින සියලුම මව්වරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා! හරිම අපූරුයි, ආදරණීය ,මව් පුතූ සෙනෙහස සදාකාලිකව රැදේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! සුවපත් වෙත්වා! 🙏
හරිම ලස්සනයි. පුනේ ලොකු වේදනාවක් ඇනි උනා ගිනය අහනකොට ඔබේ. අප්පච්ච්ට. ඉක්මනින් සුවය ලැබේවා 🙏❤️
මේ ලෝකේ කිසිම කෙනෙකුට අම්මා තාත්තා තරම් ආදරනීය හැගිමක් දැනෙන්නේ නෑ. තරම් ඒ හැගීම ඒ ආදරේ ශක්තිමත්..මේ ලෝකේ සෑම අම්මා කෙනෙක්ම,පියානන් කෙනෙක්ම සුවපත් වේවා..
Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.mahindage lamai bi sex.shiranthi ekale modling tharagekata giya judge bord eka shiranthita puke ariya ekai dinne.judge brd walata supiriyata sapa dunna shiranthi.
අම්මා තාත්තා ගැන කියවෙන ඕනම සිංදුවකට කදුළු පිරෙනවා ඒ තරම් ආදරෙයි ❤
❤️❤️😍
ඇත්තමයි ❤
Hoda putun budusaranai
සම්පූර්ණ ඇත්ත 😢😢
ආදරෙයි,,,,,,ලස්සනයි
සියලු අම්මාවරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා !❤❤
Puta oyata maw sanahasa vagama peya sanahasat ekmanenma labava .suda u pawla asirvadayan obaga peyanan ekmaninma suvapat vava.
ඇත්තමයි මල්ලි 😂❤ඇසටකදුල්ක් ඉනුවෙිනැ කිවිවෙත් බේරැවක්
Akila malliyo as walata Kahului peruna. Mulma pada peliya Ahatdi. Ammata oyawa senha patiyek wage. Adaryen balaganna.
💛
කලාතුරකින් දකින්නට ලැබෙන හැකියාවන් ගෙන් පිරුන පවුල් ගසක්! තවකල් සුරැකෙන්නට මුදුන් මුලට ආපදාවක් නොවේවා! තෙරුවන් සරණයි! 🙏
අක්කේ මොන දෙවල් කොහොම සිද්ද වුනත් ඔයාට සතුටු වෙන්න පුලුවන් දෙයක් තියෙනවා.ඒ ඔයගෙ දරුවෝ 3 දෙනා.එයාලා කවදාවත් ඔයව තනි කරන්නේ නෑ.ඔයට ඉක්මනට හිනා වෙලා ඉන්න කාලයක් එනවා.ආදරෙයි වස්තුවේ
ඒවගේම ඔයාගෙ තාත්තාට ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇයයි ආදරණීය මෑණියන් 😢😢😢❤❤❤❤❤❤තෙරුවන් සරණයි 🙏🙏🙏
හරිම ලස්සනයි❤ පුතේ... ඔයාගේ අම්මා වගේම මමත් කඳුළු කැට හංගාගෙන ඒ සින්දුව ඇහුව්වේ❤🎉❤
මොහොතකට හිත භාවනාවක් කළා ..🙏🙏🙏රටට වටිනා මිල කල නොහැකි දායාද tතිළිණ කළ අම්මේ ඔබ සතුට ඈතක නොවේ වා ....!ඔබ සැමට දීර්ඝායු වේවා ....!!!
Aniwryel bawanawak una mohotakat
Lassanai puthe amma thaththa malli wagema oyatat sindu kiyanna puluwanne adamai ahuwe mona wradi prasna tibunath antani pawlata man eda idanma asai
Aththatama meka bawanawak wage,,, harimama laslassanayi ❤❤❤
ආදරණිය පවුලක් හරිම සතුටුයි. අ
ඇත්තටම ඇස් දෙකට කදුළු උනනවා... මෙවන් උතුම් පුතාලා තව තවත් බිහිවේවා 🙏🙏🙏
ඔය දෙන්නම සංවේදීව ගයන මේ ගීතය හරිම ලස්සනයි.ඔයාල හැමෝටම බුදු සරණයි
හරිම ලස්සනයි පුතා ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ට නිදුක් නීරොගී සුව පත් බව ලැබේවා
මටත් ඉන්නවා රත්තරන් පුතෙක්,අපේ පවුලට ලොකුම හයිය පුතා තමයි පුතාගේ මූණ දැක්කම කිසිම දුකක් මතක නෑ
Duwalath ehema thama matanam me loke
අනේ ඔව් දුවලත් එහෙම තමයි මට දුවෙකුත් ඉන්නවා.වීඩියෝ එකේ පුතෙකු ඉන්න නිසා මට දැනුන දේ මං කිව්වේ.
හරි ම ලස්සනයි මටත් ගොඩක් දුක හිතුනා රට ඇවිත් දුක් විදිහනෑ මම අද මේ සින්දු අහලා පපුව පැලේ න්න දුකක් ආවේ ළමයි මතක් ve😭😭
🥺
Oyata iknanin daruwan lagata enna labeewa
දුක් වෙන්න එපා , ඔයාගෙ ජීවිතයට සතුටත් ඉක්මනින් ලගා වෙයි
දුක්වෙන්න එපා දරුවො හින්දමනෙ ඔහොම ගිහිල්ල ඉන්නෙ.ජේසුපිහිටයි
🌷❤🙏🌷❤🙏🌷❤🙏
හරිම ලස්සනයි අකිල.. මුළු හදවතම දෝංකාර දෙනවා මේ සින්දුව ඇහෙද්දී.. කියන්න වචන නැ ඒ තරම් මොකද්දෝ කියාගන්න බැරි හැගීමක් එනවා හිතට... ඒ තමයි රත්තරන් අම්මාවරු... අපේ ජීවය ඇයයි.. ඔයාලා වගේ රටට දායාද කල e ආදරණිය දෙමව්පියන් දෙදෙනාට සියළුම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා.. ඔයාගේ රත්තරන් තාත්තාට ඉක්මන් සුවය ලැබී නැවත අපි අතරට එන්නට හදවතින්ම ආශීර්වාද කරමි.. ආදරෙයි ඔයාලා සියළුම දෙනාට..❤❤❤
ඇත්තටම ඇසට කදුලු නොදැනීම ආව හරිම ලස්සනයි අර්ථවත් අකිල පුතා ලස්සනට ගායනා කරා ඔයාලගේ සියලු පැතුම් ඉටු වේවා තෙරැවන් සරනයි
දරුවො වෙනුවෙන් ලෝකයක දුක් දරාගෙන සිනහවෙන එතුමියට එතුමියගේ සතුට ඉක්මනින් ලගා වේවා . ඡැක්සන් සර් ඉක්මනින්ම සුවපත් වේවා!
..සියලු අම්මාවරුන්ට උපහාරයක් වෙවා.අම්මා කෙනක් තරමු උතුම් කෙනක් තවත් න
රටට වටිනා දරුවන් හැදූ එතුමියටත් අනෙක් සියලු මවුවරුන්ට ත් උපහාර වේවා
අම්මා වචනෙත් භාවනාවක්..............❤❤❤❤❤❤
මේ සිංදුව කී පාරක් බැලුවද දැන් මම ඒ හැම පාරම ඇස් වලට කදුළු අවා.මෙවන් පුතෙක් ලබන්න ඒ අම්මා මොන තරම් පිං කරලා ඇතිද.අකිල හරිම ආදරණිය දරුවෙක්
වටිනා ගුණ දහම් දන්නා මැනික් කැට ටිකක් සමාජයට දායාද කල ඔබතුමියත්,ජැක්සන් ඇන්තනි මහත්මයත් හරිම ආදරනිය සේෂ්ට අඩම්බරනීය දෙමාපිය යුවලක්...මගෙ ආදරනීය අම්මා තාත්තා ඒ අතින් ගොඩක් උතුම් ..ඒවගෙම හැම ආදරනීය අම්ම කෙනෙක්ගෙම ආදරේ සක්වල එතෙරෙටම ඇහෙනව ඇති...❤️❤️❤️❤️🥰🥰 මේ ලෝකෙ සියලු දෙමාපියන්ම මතු බුදුන්දැක නිවන් දකිත්වා ..🙏🙏🙏 ඒ අම්මට ජැක්සන් ඇන්තනි මහත්මයා වගෙම වීර පුතුන් දෙන්නෙක් ඉන්නව...ඔහු ඒ ගැන හිතල හිත දයිර්ය කරගන්න ඇති....රටට කලාවට අමිල මෙහෙයක් කල වටිනා සම්පතක් ජැක්සන් මහත්මයා ...ඔහුට ඉක්මන් සුවය ,නිදුක් නිරෝගී බාවය ලැබේවා 🙏🙏❤😍 ..
මම අසම පැම්ලි එක හරිම ලස්සනයි ජැක්සන් ඇන්තනි මහාන්මයටන් ඉක්මන් සුවය ලැංබ්ව බුදුසරණයි ඔයාලට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හදවතට කිදා බසින්නම ලස්සනටම ඒ සින්දුව කිව්ව අකිල ....❤❤❤❤
අකිල අපි ඔයාට ගොඩක් අදරෙයි 🌹🌹🌹🌹
♥️මගේ අම්මා ඇතුළු ලෝකවාසී සියලුම අම්මාවරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා!🙏 ජැක්සන් ඇන්තනී පියතුමාට ඉක්මන් සුවය ලැබේවා!🙏♥️
මේ ලෝකේ ඉන්න සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා..ආදරෙයි ..අකිල අයියේ ඔයාටත්..අම්මටත්...ජැක්සන් සර්ට ඉක්මන් සුවය ලැබේවා.❤❤
ඇත්තටම අකිල ඔයගෙ අම්ම හොද රත්තරන් අම්මෙක්..අද කාලෙ අම්මල අතරි උතුම්ම අම්මා .ඔයගෙ තත්ත ට ලෙබුන ලොකුම වස්තුව.ඇස් දෙක මෙන් ආරක්ෂා කරගන්න..පියතුමා ටත් ඉක්මන සුවය ලැබේවා
අනේ පව් දෙයියනේ.. හොදටම කෙට්ටු වෙලා.. මොනතරම් දුකක් හිතේ හිර කරගෙන ඇද්ද ❤
දුක දරාගෙන ගායනා කල ගීතය ලස්සනයි තෙරුවන් සරණයි අකිල ඔබගේ අප්පච්චි ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායු වේවා
හරිම ලස්සනයි ආදරෙයි ඔයාලා හැමොටම අපි ඉක්මනින් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට 🙏
ළමයි කෙසේ වෙතත් කුමාරි ආන්ටි නම් පුදුම දුකකින් ඉන්නෙ..
මොනවා උනත් අක්කා ජැක්සන් නම කනවා. එකන දුක 😄 කොල්ලෝ දෙන්න නිය ම යි 👍👍👍
අක්කා ජැක්සන් නම keawata තව කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා ඒ නම රකින්නට . කොහොමටත් පවුල කන්නත් එකෙක් ඉන්න එපායැ . ඒක madhawee ලස්සනට කරනවා .
ආසම චරිතයක් අකිල අයියා...❤
ලොව සියලු මෑණිවරුන්ට මෙම උපහාරයක්ම වේවා!අනන්ත වූ බුදුගුණ බලයෙන් තිස්තුන්කෝටියක් දේව රැකවරණින් ජැක්සන් ඇන්තනී මැතිතුමාට ඉක්මනින්ම නිරෝගි සුව ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏
හරිම ලස්සනයි අම්මලා හැමදෙනාටම දීර්ඝායුෂ බොහෝවේවා 🙏🙏🙏🙏🙏
මගෙ අම්මා ඇතුලු ලෝකවාසි සියලුම අම්මාවරුන්ට නිදුක් නිරොගි ආයුශ බෝ වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ❤❤❤
ජැක්සන් සර් ඔබට ඉක්මන් සුවය ලැබෙනවා අකිලගෙ අමිමාගෙ දරාගැනිම කියලා වැඩක් නැ කුමාරි මිස් ඔයාට පුලුවන් සර්ව සනිප කරගන්න ඔයාගෙ ඔය කැපකිරිමට
ඉක්මන් සුව ලැබේවා තාත්තේ ..තෙරුවන් සරණයි ...❤🙏
කුමාරි අමිමාටත් අකිල මල්ලිට බුදු සරනයි
හැම අම්මා කෙනෙකුටම ඇසට කඳුලක් ආවා නේද? ඒ තමයි හොදම අම්මා❤
මෙතේ බුදුන් දැක කීවට .මේ මේ මොහෙතේ අම්මාට නිවන් දැකිය හැකි බව බුද්ධ දේශනාව තුල පවතී.අම්මා ඒ මගට යොමුකරන්න.ඒ දේ කලොත් පුතා දිනුම්.තෙරැවන් සරණයි !!!
හරි ලස්සනයි ඔයාලා ට සතුටින් ඉන්න ලැබේවා ජැක්සන් මහතාට ඉක්මනින් සුවපත් වේවා
හරිම ලස්සනයි ආසාවෙන් අහන් හිටියෙ තෙරුවන් සරණයි මුලු පවුලටම.
මටත් ඉන්නවා මහමෙරක් තරම් වටින පුතෙක් ❤️ ආඩම්බරයෙන් කියන්නෙ...
Oya hari wasanawantha ammek❤
@@nethmikumaraweera5651 ඉරිසියාවක් නැහැ නේ
Mama hindama hodai❤❤❤
ඔයාගේ බඩේම ඉපදුනෙ නැතත්.... ඔයත් මගේම අම්මී තමා... වෙනසක් නැ❤ගොඩක් පින් හොද පුතෙක් හැදුවට...එ නිසා මගේ අම්මත් සතුටෙන් අපේ ජිව්තවල අඩුපාඩූ කාටත් කලින් දැකලා එවා හදාගන්න දෙන උපදෙස් අපිට මහමෙරක්.... ආදරෙයි අම්මී... ❤❤
කුමාරි අක්කේ අඩන්න apa පණ... මවන් පුතුන් ලද ඔයා කෙතරම් වාසනාවන්තද...? Aduna. 😭 මටත් මෙවන් දරුවන් දායාද කල පිනෙන් ජැක්සන් aiya ekmanin සුවපත් වේවා..... 🙏🙏🙏😘😘😘😘😘
හරිම ලස්සනයි දෙවියන්ගේ පිහිටයි
ගුණ ගරුක පුතුන් බිහිකර හදාවඩා ගත් ඔබ හරිම වාසනාවන්තයි. ඔබ සැමට තෙරුවන් සරණයි.
ජැක්සන් ඇන්තනි මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා .ජේසු පිහිටයි ඔබ සියලු දෙනාටම..
මාරම ලස්සනයි සින්දුව ❤️❤️❤️❤️❤️
❤❤❤❤වචන ....නෑ හරිම ආදරණීයයි
හරිම දුකයි . ඔවුන්ගේ සිත් පහන් වේවා . සැනසීම ලැබේවා .!!!!!
අමිමා තාත්තා ගැන කියන හැම සින්දුවක් අහන්නේ මම අඩ අඩා අමිමා තාත්තා කියන්නේ මට නමි මගේ හැම දෙයක්ම ඔයාට මල්ලි ගොඩක් පින් අමිමා සතුටින් තියනවට හැමදාමත් සතුටින් පරිස්සමෙන් අමිමා බලා ගන්න තාත්තා ඉක්මනින් සුවය පර්තනා කරනවා තෙරුවණ් සරණයි
තෙරුවන් සරණයි පුතේ අප්පචිට ඉක්මනට සනීප වේවා ♥️♥️♥️♥️♥️
අම්මා තාත්තා ගැන කියවෙන ඕනම සිංදුවකට කදුළු පිරෙනවා ඒ තරමි ආදරෙයි..❤❤❤අකිල අයියාගෙ සිංදුව ජැක්සන් මාමි අහගෙන ඉන්නවානම සදුටු හිතෙනවා ඇති ජැක්සන් මාමිත් ඔය අම්මාත් රටට දක්ෂ අයියාලා දෙන්නෙක්ම පිහිකරටත් ගොඩක් පිං ජැක්සන් මාමිට ඉක්මන් සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මුල් පද දෙක විතරයි ඇහුනේ කදුළු ආවා
ගොඩක් ආවද
ඔයා අප්පච්චි මයිඅකිල මල්ලියා .අම්මව ආදරෙන් රැකගන්න .මොන හාස්කමකින් හරි වෙලා අප්පච්චි ත් ඔයාලා එක්ක ඔය වේදිකාව ට එන දවසක් පතනවා හදවතින්ම .ජයශ්‍රී !!
තෙරුවන් සරණයි දෙවි රැකවරණයී
හරිම ලස්සනයි
හරිම දක්ෂ දරුවන් බිහි කරපු අම්මෙක්
Akila මල්ලි ඇත්තටම oya hoda පුතෙක් .hoda.පියෙකි ....me දේවල් dakkama papuwa pichchila යනවා ඇත්තටම meka thamai wenna oni mewan පුතෙක් බිහිකළ මවක් ..budu wenna oni .🙏🙏🙏🙏😍😍😍😍adarei හැමදාම ඇන්තනී පවුලට .😘😘😘😘❤️❤️❤️🥰🥰🥰
❤️❤️❤️❤️ ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි
සියලු අම්මාවරු පියවරු නිරෝගී වේවා 🙏🏻🙏🏻🙏🏻
ගොඩක් ලස්සනයි.. අම්මගේ ආදරේට සම කරන්න දෙයක් කොහෙන්ද මේ ලොකේ.. ❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි අම්මේ ..දීඝායු
හරිම ලස්සනයි .ජයෙන් ජයම වේවා . අපේ දෑස්වලිනුත් කදුලු කඩා වැටුණා.
මම ආසම පව්ලක් ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මනට සුව වේවා 🙏🙏🙏
හරිම ලස්සනයි මල්ලියෝ
ආදර්ශමත් පුතුන් බිහි කල ඔබ වන් මව් වරුන් රටට ආශිර්වාදමත් ආලොකයක් ජැක්සන් මහත්තයා කොහේ හෝ සිට බලයි ඔබලව ඔහුටද දෙව්මව් තූරුලේ සැතපීම ලැබේවා හමුවේමු දිනෙක ඒ ලස්සන ලොවේහි අප....🙏🙏😭❤️❤️
මේ ලෝකෙ අමාරුම වචනය…. අම්මා❤
❤🎉❤🎉❤🎉ආදරෙයි අකිල අයියා
ඔබ සියලු දෙනාගේම හදවත් වල තියන දුක් ගිනි ඉක්මනින්ම නිවේවා❤
ජැක්සන් අැන්තනි කලාකරැවාණනි ඔබ සුවපත් වෙිවා
ආදරණීය ගැයුම් ආදරණීයයි බැදීම් තෙරුවන් සරණයි
තාත්තාගේ.මනුෂ්‍යත්වය .දක්ෂතාවය අකිලටත්.පිහිටන්න.ඕන.ආඩරෙයි.ගොඩක් .අඩම්බරයි .. .බුදුසරනයි
ඇඩෙනවා පුතේ ඔබට sada සදා ජය අම්මා හොඳින් බලා බලාගන්න
ගායනය නම් හරිම සංවේදී
ආදරෙයි .හැමදාමත් ආදරෙයි oba සැමටම Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න
ඔය දරුවො තුන්දෙනා රටට සම්පතක්.ඒ වාගෙම ඔයාලගෙ දරුවොත් ඒ විදියට හැදෙන්න ඕනා...❤❤❤❤❤❤❤❤❤❤❤..හ
සියලුම අම්මාවරුන්ට දීර්ඝකායුශ ලැබේවා 🥺🙏
Theruwan saranai.....💕💕💕
ආදරනීය හැගීමක් දනවන ගීයක්..ලස්සනටම කිවුවා ..❣️❣️❣️
හරිම ලස්සනයි...බුදු සරණයි ...
ජැක්සන් සර්ට ඉක්මනින් සුවයම ලැබේවා ....!!!
Lassanai tharuwan saranai
ඔයා ලගෙ අප්පච්චි අම්මි ජිවත් වෙන ආදර්ශවත් ජීවිත යම ඔයාල දෙන්නටත් ලැබෙන්න කියල ජේසු ගෙ නාමයෙන් ආශිර්වාද වේවා
හරිම ලස්සනට ගායනා කලා ජැක්සන් මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා
මේ පවුලට නම් හොදටම රගපෑම පිහිටලා තියනවා
බුදුසරණයි සියළුම දෙනාටම 🥰❤
හරිම දුකයි ඔබගේ අප්පචිචිට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි
අනේ ඇස්වලට කදුලු ආවා 😢
හරිම ලස්සනයි ❤❤❤
හාරිම හාරවත් හිතයක් ඇස්වලටකදුලු ඉනුවා මෙනතරමි වසනාවක්ද පුතාහේම හාඩින්ම අහාන්න ලැබෙින ඒක බුදුසරනයි දිර්ඝායුවෙවා
සියලුම අමිමාවරැන්ට මෙම ගීතය උපහාරයක්ම වෙිවා.😅😅❤❤
මෙ වගේ දරුවො ඉන්න අම්මාකෙනෙක් කිසිදේකට බයවෙන්න ඕන නෑ ..❤❤❤
ජැක්සන් ඇන්තනී සදාදරණීය කලාකරුවාණෙනි, ඔබට ඉක්මන් සුවය ලැබේවා!
ඉතාම සංවේදී ගීතයක්! මව් පිය ගුණ ගායනා හරිම මිහිරියි. ඒවගේමයි මේ ගීතයත්. ඉතාම සුන්දර මව් පුතු රංගන දසුනක් සමගින් කළ මියුරු ගායනය ඉතාම ප්‍රශංසනීයයි. පුතේ ඔයාට සුන්දර අනාගතයක්!👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි!
ඒසේනෙහසට.ඇසටකදුලුආවා.❤❤❤❤❤❤❤❤❤❤❤
Akila sinduwa kiyanakota harima lassanata gayanakala harima roman tik
හරිම ලස්සනයි පුතේ අප්පචිචිටත් ඉක්මන් සුවය ලැබෙිවා
මෙවන් උතුම් පුතුන් රටට බිහිකල මවක් ව්දිහට ඔබතුමියගෙ ගුණ නම් වර්ණනා කලයුතුමයි . හරිම සංවේදීයි .ඇස්වලට කඳුලුත් ආවා. ජැක්සන් මැතිතුමාටත් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා . ❤❤❤🙏🙏🙏
පට්ට වටිනා කෙල්ලෙක් නම් හදලා තියේ
@@chamindasampath2434 මිනිසුන් ගේ හැමදාම වැරදි හොයන්න එපා.
හරිම ආඩම්බර යි මේ වගෙ පුතුන් ගැන ආදර්ශවත් පුතෙක් ආශිර්වාද කරනව පුතෙ දීර්ඝ ආයුශ ලැබේ වා මම ත් පුත්තු දෙන්නෙකු ගෙ අම්ම කෙනෙක් ආරෙයි මුලු පවුලටම ❤❤❤❤❤❤❤❤❤❤❤
Akila ayiye oya patta supari oyayi malliyi thanikara jakson mama thamayi 🎉🎉🎉❤❤❤❤😊😅❤❤
ජැක්සන් ඇන්තනි මහත්මයාත් කුමාරි මුණසිංහ මහත්මියත් වටිනා දරුවන් රටට දායාද කරලා තියෙන්නේ.හිත නිවන කඩහඩක්.ජැක්සන් ඇන්තනි මහත්මයාට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
🤣🤣🤣
😂
Ara doninam number 1😂😂😂
@@deesharashini1670 ඒ ගොල්ලන්ගෙ පුද්ගලිකත්වය අදාල නෑ.තුන් දෙනාටම දක්ෂ කලා හැකියාවක් තියෙනවා.ඊර්ෂ්‍යායා කරන්න එපා මිනිසුනේ
Amma.paw (ape)😘😘
ලෝකයේ සිටින සියලුම මව්වරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා! හරිම අපූරුයි, ආදරණීය ,මව් පුතූ සෙනෙහස සදාකාලිකව රැදේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! සුවපත් වෙත්වා! 🙏
හරිම ලස්සනයි. පුනේ ලොකු වේදනාවක් ඇනි උනා ගිනය අහනකොට ඔබේ. අප්පච්ච්ට. ඉක්මනින් සුවය ලැබේවා 🙏❤️
මේ ලෝකේ කිසිම කෙනෙකුට අම්මා තාත්තා තරම් ආදරනීය හැගිමක් දැනෙන්නේ නෑ. තරම් ඒ හැගීම ඒ ආදරේ ශක්තිමත්..මේ ලෝකේ සෑම අම්මා කෙනෙක්ම,පියානන් කෙනෙක්ම සුවපත් වේවා..
Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.mahindage lamai bi sex.shiranthi ekale modling tharagekata giya judge bord eka shiranthita puke ariya ekai dinne.judge brd walata supiriyata sapa dunna shiranthi.
අම්මා තාත්තා ගැන කියවෙන ඕනම සිංදුවකට කදුළු පිරෙනවා ඒ තරම් ආදරෙයි ❤
❤️❤️😍
ඇත්තමයි ❤
Hoda putun budusaranai
සම්පූර්ණ ඇත්ත 😢😢
ආදරෙයි,,,,,,ලස්සනයි
සියලු අම්මාවරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා !❤❤
Puta oyata maw sanahasa vagama peya sanahasat ekmanenma labava .suda u pawla asirvadayan obaga peyanan ekmaninma suvapat vava.
ඇත්තමයි මල්ලි 😂❤ඇසටකදුල්ක් ඉනුවෙිනැ කිවිවෙත් බේරැවක්
Akila malliyo as walata Kahului peruna. Mulma pada peliya Ahatdi. Ammata oyawa senha patiyek wage. Adaryen balaganna.
💛
කලාතුරකින් දකින්නට ලැබෙන හැකියාවන් ගෙන් පිරුන පවුල් ගසක්! තවකල් සුරැකෙන්නට මුදුන් මුලට ආපදාවක් නොවේවා! තෙරුවන් සරණයි! 🙏
අක්කේ මොන දෙවල් කොහොම සිද්ද වුනත් ඔයාට සතුටු වෙන්න පුලුවන් දෙයක් තියෙනවා.ඒ ඔයගෙ දරුවෝ 3 දෙනා.එයාලා කවදාවත් ඔයව තනි කරන්නේ නෑ.ඔයට ඉක්මනට හිනා වෙලා ඉන්න කාලයක් එනවා.ආදරෙයි වස්තුවේ
ඒවගේම ඔයාගෙ තාත්තාට ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇයයි ආදරණීය මෑණියන් 😢😢😢❤❤❤❤❤❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
හරිම ලස්සනයි❤ පුතේ... ඔයාගේ අම්මා වගේම මමත් කඳුළු කැට හංගාගෙන ඒ සින්දුව ඇහුව්වේ❤🎉❤
මොහොතකට හිත භාවනාවක් කළා ..🙏🙏🙏රටට වටිනා මිල කල නොහැකි දායාද tතිළිණ කළ අම්මේ ඔබ සතුට ඈතක නොවේ වා ....!ඔබ සැමට දීර්ඝායු වේවා ....!!!
Aniwryel bawanawak una mohotakat
Lassanai puthe amma thaththa malli wagema oyatat sindu kiyanna puluwanne adamai ahuwe mona wradi prasna tibunath antani pawlata man eda idanma asai
Aththatama meka bawanawak wage,,, harimama laslassanayi ❤❤❤
ආදරණිය පවුලක් හරිම සතුටුයි. අ
ඇත්තටම ඇස් දෙකට කදුළු උනනවා... මෙවන් උතුම් පුතාලා තව තවත් බිහිවේවා 🙏🙏🙏
ඔය දෙන්නම සංවේදීව ගයන මේ ගීතය හරිම ලස්සනයි.ඔයාල හැමෝටම බුදු සරණයි
හරිම ලස්සනයි පුතා ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ට නිදුක් නීරොගී සුව පත් බව ලැබේවා
මටත් ඉන්නවා රත්තරන් පුතෙක්,අපේ පවුලට ලොකුම හයිය පුතා තමයි පුතාගේ මූණ දැක්කම කිසිම දුකක් මතක නෑ
Duwalath ehema thama matanam me loke
අනේ ඔව් දුවලත් එහෙම තමයි මට දුවෙකුත් ඉන්නවා.වීඩියෝ එකේ පුතෙකු ඉන්න නිසා මට දැනුන දේ මං කිව්වේ.
හරි ම ලස්සනයි මටත් ගොඩක් දුක හිතුනා රට ඇවිත් දුක් විදිහනෑ මම අද මේ සින්දු අහලා පපුව පැලේ න්න දුකක් ආවේ ළමයි මතක් ve😭😭
🥺
Oyata iknanin daruwan lagata enna labeewa
දුක් වෙන්න එපා , ඔයාගෙ ජීවිතයට සතුටත් ඉක්මනින් ලගා වෙයි
දුක්වෙන්න එපා දරුවො හින්දමනෙ ඔහොම ගිහිල්ල ඉන්නෙ.ජේසුපිහිටයි
🌷❤🙏🌷❤🙏🌷❤🙏
හරිම ලස්සනයි අකිල.. මුළු හදවතම දෝංකාර දෙනවා මේ සින්දුව ඇහෙද්දී.. කියන්න වචන නැ ඒ තරම් මොකද්දෝ කියාගන්න බැරි හැගීමක් එනවා හිතට... ඒ තමයි රත්තරන් අම්මාවරු... අපේ ජීවය ඇයයි.. ඔයාලා වගේ රටට දායාද කල e ආදරණිය දෙමව්පියන් දෙදෙනාට සියළුම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා.. ඔයාගේ රත්තරන් තාත්තාට ඉක්මන් සුවය ලැබී නැවත අපි අතරට එන්නට හදවතින්ම ආශීර්වාද කරමි.. ආදරෙයි ඔයාලා සියළුම දෙනාට..❤❤❤
ඇත්තටම ඇසට කදුලු නොදැනීම ආව හරිම ලස්සනයි අර්ථවත් අකිල පුතා ලස්සනට ගායනා කරා ඔයාලගේ සියලු පැතුම් ඉටු වේවා තෙරැවන් සරනයි
දරුවො වෙනුවෙන් ලෝකයක දුක් දරාගෙන සිනහවෙන එතුමියට එතුමියගේ සතුට ඉක්මනින් ලගා වේවා .
ඡැක්සන් සර් ඉක්මනින්ම සුවපත් වේවා!
..සියලු අම්මාවරුන්ට උපහාරයක් වෙවා.අම්මා කෙනක් තරමු උතුම් කෙනක් තවත් න
රටට වටිනා දරුවන් හැදූ එතුමියටත් අනෙක් සියලු මවුවරුන්ට ත් උපහාර වේවා
අම්මා වචනෙත් භාවනාවක්..............❤❤❤❤❤❤
මේ සිංදුව කී පාරක් බැලුවද දැන් මම ඒ හැම පාරම ඇස් වලට කදුළු අවා.මෙවන් පුතෙක් ලබන්න ඒ අම්මා මොන තරම් පිං කරලා ඇතිද.අකිල හරිම ආදරණිය දරුවෙක්
වටිනා ගුණ දහම් දන්නා මැනික් කැට ටිකක් සමාජයට දායාද කල ඔබතුමියත්,ජැක්සන් ඇන්තනි මහත්මයත් හරිම ආදරනිය සේෂ්ට අඩම්බරනීය දෙමාපිය යුවලක්...මගෙ ආදරනීය අම්මා තාත්තා ඒ අතින් ගොඩක් උතුම් ..ඒවගෙම හැම ආදරනීය අම්ම කෙනෙක්ගෙම ආදරේ සක්වල එතෙරෙටම ඇහෙනව ඇති...❤️❤️❤️❤️🥰🥰 මේ ලෝකෙ සියලු දෙමාපියන්ම මතු බුදුන්දැක නිවන් දකිත්වා ..🙏🙏🙏 ඒ අම්මට ජැක්සන් ඇන්තනි මහත්මයා වගෙම වීර පුතුන් දෙන්නෙක් ඉන්නව...ඔහු ඒ ගැන හිතල හිත දයිර්ය කරගන්න ඇති....රටට කලාවට අමිල මෙහෙයක් කල වටිනා සම්පතක් ජැක්සන් මහත්මයා ...ඔහුට ඉක්මන් සුවය ,නිදුක් නිරෝගී බාවය ලැබේවා 🙏🙏❤😍 ..
මම අසම පැම්ලි එක හරිම ලස්සනයි ජැක්සන් ඇන්තනි මහාන්මයටන් ඉක්මන් සුවය ලැංබ්ව බුදුසරණයි ඔයාලට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හදවතට කිදා බසින්නම ලස්සනටම ඒ සින්දුව කිව්ව අකිල ....❤❤❤❤
අකිල අපි ඔයාට ගොඩක් අදරෙයි 🌹🌹🌹🌹
♥️මගේ අම්මා ඇතුළු ලෝකවාසී සියලුම අම්මාවරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා!🙏 ජැක්සන් ඇන්තනී පියතුමාට ඉක්මන් සුවය ලැබේවා!🙏♥️
මේ ලෝකේ ඉන්න සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා..ආදරෙයි ..අකිල අයියේ ඔයාටත්..අම්මටත්...ජැක්සන් සර්ට ඉක්මන් සුවය ලැබේවා.❤❤
ඇත්තටම අකිල ඔයගෙ අම්ම හොද රත්තරන් අම්මෙක්..අද කාලෙ අම්මල අතරි උතුම්ම අම්මා .ඔයගෙ තත්ත ට ලෙබුන ලොකුම වස්තුව.ඇස් දෙක මෙන් ආරක්ෂා කරගන්න..පියතුමා ටත් ඉක්මන සුවය ලැබේවා
අනේ පව් දෙයියනේ.. හොදටම කෙට්ටු වෙලා.. මොනතරම් දුකක් හිතේ හිර කරගෙන ඇද්ද ❤
දුක දරාගෙන ගායනා කල ගීතය ලස්සනයි තෙරුවන් සරණයි අකිල ඔබගේ අප්පච්චි ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායු වේවා
හරිම ලස්සනයි ආදරෙයි ඔයාලා හැමොටම අපි ඉක්මනින් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට 🙏
ළමයි කෙසේ වෙතත් කුමාරි ආන්ටි නම් පුදුම දුකකින් ඉන්නෙ..
මොනවා උනත් අක්කා ජැක්සන් නම කනවා. එකන දුක 😄 කොල්ලෝ දෙන්න නිය ම යි 👍👍👍
අක්කා ජැක්සන් නම keawata තව කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා ඒ නම රකින්නට . කොහොමටත් පවුල කන්නත් එකෙක් ඉන්න එපායැ . ඒක madhawee ලස්සනට කරනවා .
ආසම චරිතයක් අකිල අයියා...❤
ලොව සියලු මෑණිවරුන්ට මෙම උපහාරයක්ම වේවා!
අනන්ත වූ බුදුගුණ බලයෙන් තිස්තුන්කෝටියක් දේව රැකවරණින් ජැක්සන් ඇන්තනී මැතිතුමාට ඉක්මනින්ම නිරෝගි සුව ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා!
🙏🙏🙏
හරිම ලස්සනයි අම්මලා හැමදෙනාටම දීර්ඝායුෂ බොහෝවේවා 🙏🙏🙏🙏🙏
මගෙ අම්මා ඇතුලු ලෝකවාසි සියලුම අම්මාවරුන්ට නිදුක් නිරොගි ආයුශ බෝ වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ❤❤❤
ජැක්සන් සර් ඔබට ඉක්මන් සුවය ලැබෙනවා අකිලගෙ අමිමාගෙ දරාගැනිම කියලා වැඩක් නැ කුමාරි මිස් ඔයාට පුලුවන් සර්ව සනිප කරගන්න ඔයාගෙ ඔය කැපකිරිමට
ඉක්මන් සුව ලැබේවා තාත්තේ ..තෙරුවන් සරණයි ...❤🙏
කුමාරි අමිමාටත් අකිල මල්ලිට බුදු සරනයි
හැම අම්මා කෙනෙකුටම ඇසට කඳුලක් ආවා නේද? ඒ තමයි හොදම අම්මා❤
මෙතේ බුදුන් දැක කීවට .මේ මේ මොහෙතේ අම්මාට නිවන් දැකිය හැකි බව බුද්ධ දේශනාව තුල පවතී.අම්මා ඒ මගට යොමුකරන්න.ඒ දේ කලොත් පුතා දිනුම්.තෙරැවන් සරණයි !!!
හරි ලස්සනයි ඔයාලා ට සතුටින් ඉන්න ලැබේවා ජැක්සන් මහතාට ඉක්මනින් සුවපත් වේවා
හරිම ලස්සනයි ආසාවෙන් අහන් හිටියෙ තෙරුවන් සරණයි මුලු පවුලටම.
මටත් ඉන්නවා මහමෙරක් තරම් වටින පුතෙක් ❤️ ආඩම්බරයෙන් කියන්නෙ...
Oya hari wasanawantha ammek❤
@@nethmikumaraweera5651 ඉරිසියාවක් නැහැ නේ
Mama hindama hodai❤❤❤
ඔයාගේ බඩේම ඉපදුනෙ නැතත්.... ඔයත් මගේම අම්මී තමා... වෙනසක් නැ❤ගොඩක් පින් හොද පුතෙක් හැදුවට...එ නිසා මගේ අම්මත් සතුටෙන් අපේ ජිව්තවල අඩුපාඩූ කාටත් කලින් දැකලා එවා හදාගන්න දෙන උපදෙස් අපිට මහමෙරක්.... ආදරෙයි අම්මී... ❤❤
කුමාරි අක්කේ අඩන්න apa පණ... මවන් පුතුන් ලද ඔයා කෙතරම් වාසනාවන්තද...? Aduna. 😭 මටත් මෙවන් දරුවන් දායාද කල පිනෙන් ජැක්සන් aiya ekmanin සුවපත් වේවා..... 🙏🙏🙏😘😘😘😘😘
හරිම ලස්සනයි දෙවියන්ගේ පිහිටයි
ගුණ ගරුක පුතුන් බිහිකර හදාවඩා ගත් ඔබ හරිම වාසනාවන්තයි. ඔබ සැමට තෙරුවන් සරණයි.
ජැක්සන් ඇන්තනි මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා .ජේසු පිහිටයි ඔබ සියලු දෙනාටම..
මාරම ලස්සනයි සින්දුව ❤️❤️❤️❤️❤️
❤❤❤❤වචන ....නෑ හරිම ආදරණීයයි
හරිම දුකයි . ඔවුන්ගේ සිත් පහන් වේවා . සැනසීම ලැබේවා .!!!!!
අමිමා තාත්තා ගැන කියන හැම සින්දුවක් අහන්නේ මම අඩ අඩා අමිමා තාත්තා කියන්නේ මට නමි මගේ හැම දෙයක්ම ඔයාට මල්ලි ගොඩක් පින් අමිමා සතුටින් තියනවට හැමදාමත් සතුටින් පරිස්සමෙන් අමිමා බලා ගන්න තාත්තා ඉක්මනින් සුවය පර්තනා කරනවා තෙරුවණ් සරණයි
තෙරුවන් සරණයි පුතේ අප්පචිට ඉක්මනට සනීප වේවා ♥️♥️♥️♥️♥️
අම්මා තාත්තා ගැන කියවෙන ඕනම සිංදුවකට කදුළු පිරෙනවා ඒ තරමි ආදරෙයි..❤❤❤අකිල අයියාගෙ සිංදුව ජැක්සන් මාමි අහගෙන ඉන්නවානම සදුටු හිතෙනවා ඇති ජැක්සන් මාමිත් ඔය අම්මාත් රටට දක්ෂ අයියාලා දෙන්නෙක්ම පිහිකරටත් ගොඩක් පිං ජැක්සන් මාමිට ඉක්මන් සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මුල් පද දෙක විතරයි ඇහුනේ කදුළු ආවා
ගොඩක් ආවද
ඔයා අප්පච්චි මයිඅකිල මල්ලියා .අම්මව ආදරෙන් රැකගන්න .මොන හාස්කමකින් හරි වෙලා අප්පච්චි ත් ඔයාලා එක්ක ඔය වේදිකාව ට එන දවසක් පතනවා හදවතින්ම .ජයශ්‍රී !!
තෙරුවන් සරණයි දෙවි රැකවරණයී
හරිම ලස්සනයි
හරිම දක්ෂ දරුවන් බිහි කරපු අම්මෙක්
Akila මල්ලි ඇත්තටම oya hoda පුතෙක් .hoda.පියෙකි ....me දේවල් dakkama papuwa pichchila යනවා ඇත්තටම meka thamai wenna oni mewan පුතෙක් බිහිකළ මවක් ..budu wenna oni .🙏🙏🙏🙏😍😍😍😍adarei හැමදාම ඇන්තනී පවුලට .😘😘😘😘❤️❤️❤️🥰🥰🥰
❤️❤️❤️❤️ ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි
සියලු අම්මාවරු පියවරු නිරෝගී වේවා 🙏🏻🙏🏻🙏🏻
ගොඩක් ලස්සනයි.. අම්මගේ ආදරේට සම කරන්න දෙයක් කොහෙන්ද මේ ලොකේ.. ❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි අම්මේ ..දීඝායු
හරිම ලස්සනයි .ජයෙන් ජයම වේවා . අපේ දෑස්වලිනුත් කදුලු කඩා වැටුණා.
මම ආසම පව්ලක් ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මනට සුව වේවා 🙏🙏🙏
හරිම ලස්සනයි මල්ලියෝ
ආදර්ශමත් පුතුන් බිහි කල ඔබ වන් මව් වරුන් රටට ආශිර්වාදමත් ආලොකයක් ජැක්සන් මහත්තයා කොහේ හෝ සිට බලයි ඔබලව ඔහුටද දෙව්මව් තූරුලේ සැතපීම ලැබේවා හමුවේමු දිනෙක ඒ ලස්සන ලොවේහි අප....🙏🙏😭❤️❤️
මේ ලෝකෙ අමාරුම වචනය….
අම්මා❤