මහින්ද දේශප්‍රිය සහ මහාචාර්ය චරිත හේරත් අල්ලපු අඩව්ව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2023
  • මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සහ පාර්ලි‌මේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් අල්ලපු අඩව්ව...
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700

ความคิดเห็น • 235

  • @funworld2002
    @funworld2002 3 หลายเดือนก่อน +216

    මහින්ද දේශප්‍රිය නියම කොන්ද කෙලින් මනුස්සයෙක් ❤

    • @fireheart5004
      @fireheart5004 3 หลายเดือนก่อน +6

      හිටපු මැකොයි මේ අනික් උනුයි ඔක්කොම යාලුවො මල්ලි .

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 3 หลายเดือนก่อน +199

    චරිත හේරත් වියත් මග කියලා රටට ඇරපු පාදඩයෙක්..

    • @malvisoriya1309
      @malvisoriya1309 3 หลายเดือนก่อน +2

      😂😂😂

    • @user-is6qz1kg8g
      @user-is6qz1kg8g 3 หลายเดือนก่อน

      Wiyath magen aragatte raula thamai. Raulade duwa aus oka gotagen kanne.

    • @user-nh8oh9hu9b
      @user-nh8oh9hu9b 3 หลายเดือนก่อน +1

      මූන් විද්වත් හෙවත් තමයි රට කැවෙ. මූන් ලක් බිම් ගැන අබ මල් රෙනුවක් දන්නෙ නැ. පරිසරය අල්ල ගෙන මුක්කුව ගාලා දැන් පොර talk දාන්න එනවා. මැකො ගෙ මයිල් ගහකටවත් සමාන කරන්න බැ.ජය වෙවා දෙශප්‍රිය මැතිතුමනි.

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 3 หลายเดือนก่อน +42

    මහින්ද දේශප්‍රිය මහතා සුපිරිම උත්තර දුන්නා

  • @dhananjayadesilva1187
    @dhananjayadesilva1187 3 หลายเดือนก่อน +50

    අම්බලන්ගොඩ, බලපිටියේ ගැම්ම මහින්ද දේශප්‍රිය මහතා ❤️❤️❤️

  • @avishkayasara6187
    @avishkayasara6187 3 หลายเดือนก่อน +30

    තරහ ගියත් හිනා වෙලා බණින මැකෝ තුමාට ජය වේවා ( රෑ කෑම පොලීසියෙන් උදේ කෑම වැලිකඩින්)

  • @gnanadhaja5848
    @gnanadhaja5848 3 หลายเดือนก่อน +57

    මහින්ද දේශප්‍රියට ජයවේවා

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 3 หลายเดือนก่อน +107

    චරිත හේරත් වගේ එවුනුත් වගකියන්න ඕන රටට කෙලෙව්වට...

    • @tharangagalabada8017
      @tharangagalabada8017 3 หลายเดือนก่อน +4

      අනිවා.. සුපිරියටම රට කෑ බයියෙක් ..

    • @hamabey9142
      @hamabey9142 3 หลายเดือนก่อน

      Kaalakanniya ghamu chande illagena paraballa

    • @locky2287
      @locky2287 3 หลายเดือนก่อน

      මහින්ද දේශප්‍රිය තමා ව්‍යවස්ථා විරෝධීව ඇමරිකන් පුරවැසියෙක්ට නාමයෝජනා අනුමත කලේ

  • @dhammadiscoveremb6473
    @dhammadiscoveremb6473 3 หลายเดือนก่อน +149

    මෙතන කොන්දක් තයෙන කශේරුකාව පණ ඇති මනිහෙක් දේශප්‍රිය මහත්මා.....

    • @user-gx5gu7kw2n
      @user-gx5gu7kw2n 3 หลายเดือนก่อน +5

      මහින්ද දේශප්‍රිය තමයි ගෝඨාභයට තැනදූන්නෙ,

  • @rsanka5870
    @rsanka5870 3 หลายเดือนก่อน +26

    දේශප්‍රිය මහත්තයට ස්තුතියි .එතන හිටපු අනිත් උන් නම් කොන්දක් තියන එවුන් නෙමෙයි වගේ

  • @user-yy7wr4xk2m
    @user-yy7wr4xk2m 3 หลายเดือนก่อน +58

    වරිත හේරත් නොකියා කිවුව රටේ බහුතරයක් මොඩයො කියල 😊😊😊😊

    • @sunjayjay240
      @sunjayjay240 3 หลายเดือนก่อน

      ඇත්ත ම එක තමා

    • @padmasirigamage6404
      @padmasirigamage6404 3 หลายเดือนก่อน

      Whole world is well aware of it

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn 3 หลายเดือนก่อน +65

    මහින්ද දේශප්‍රිය ආසම මනුස්සයෙක් ❤️

    • @jaxon2623
      @jaxon2623 3 หลายเดือนก่อน +2

      ඔය යකා රාජපක්ෂ පුප ලෙවකාපු එකෙක්

  • @hashanyuwanjanamillawithan2157
    @hashanyuwanjanamillawithan2157 3 หลายเดือนก่อน +27

    ආදරෙයි මැකෝ. මොන මැකෝ ආවත් ඔයා තමයි හදවතේ මැකෝ. එක එකාට කඩේනම් යන්න එපා.

    • @jaxon2623
      @jaxon2623 3 หลายเดือนก่อน

      මැකෝගේ පුක ලෙවකාපන් තව.මුත් රාජපක්ෂ කුක්කෙක්

    • @rukshanihalagamage5830
      @rukshanihalagamage5830 3 หลายเดือนก่อน

      Mako newei pako.

  • @TheekshaniKushalya-wv5yl
    @TheekshaniKushalya-wv5yl 3 หลายเดือนก่อน +59

    මහින්ද දේශ්ප්‍රිය කියන්නේ කොන්ද තියෙන්න මනුස්සයෙක් ❤️❤️

    • @eichali
      @eichali 3 หลายเดือนก่อน +2

      කොන්ද තිබුනට කොන්ද පන නෑ
      හොදම ගේම් කාරයෙක් මෙයා...චුට්ටක් හොයල බලන්නකො සීමා නීර්න කොමිසම ගැන එහෙම....

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 3 หลายเดือนก่อน +47

    කියන කතා කොහොම උනත් අපිට කමක් නෑ......😂😂😂 එකෙන්ම මාලිමාව දිනවමු

    • @DIegoMax-on3rv
      @DIegoMax-on3rv 2 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @prabodhamaduranga
    @prabodhamaduranga 2 หลายเดือนก่อน +1

    පුංචි පුංචි දියපහරවල් ගංගාව සොයා ගලන්න පටන් අරන්..ජාතික ජනබලවේගයට ජයවේවා!! මාතෘභූමියට ජයවේවා!! ❤️JVP💝

  • @wasantha38
    @wasantha38 3 หลายเดือนก่อน +14

    මැකෝ පටිට.. ජයවේවා.

  • @easycraft970
    @easycraft970 3 หลายเดือนก่อน +19

    චන්දෙ කල් දාන්න ගේම් ගැහුවා හරි ගියේ නෑ. වජිර දම්මල කිව්ව තව අවුරුදු පහක් රනිල්ව තියමු ඡන්ද තියන්න එපා වියදම් කරන්න සල්ලි අපරාදේ කියලා ඒක හරි ගියෙත් නෑ. අන්තිමට ඡන්ද තියන්න තත්වෙට ඇවිල්ලා පක්ෂ විපක්ෂ කියලා දැන් නෑ දෙගොල්ලම එකක්. මාලි මාව ඉස්සරහට ඇවිල්ල කියලා හැමෝම දන්නව ඒ හින්දා මොනාහරි දෙයක් කරල චන්දෙ දිනාගන්නයි දැන් ට්‍රයි එක දෙන්නේ. ඒකට සුදුසු ග්‍රවුන්ඩ් එක හදන්නයි දැන් යන්නේ. .......

  • @shashiperera6543
    @shashiperera6543 3 หลายเดือนก่อน +18

    දෙන්නම ගෝටා ගේන්න උදවු කරපු දෙන්නෙක්.. චරිත එලිපිට කරා.. මැකෝ හොර රහසෙ කරා.. දැන් බබ්බු දෙන්නම

    • @kolithamendis2780
      @kolithamendis2780 3 หลายเดือนก่อน

      ඒක තමයි රටම දන්න රහස.

    • @srwksl
      @srwksl 3 หลายเดือนก่อน

      ඔව්

  • @user-tg6gb6rx1t
    @user-tg6gb6rx1t 10 หลายเดือนก่อน +16

    තණතීරුව සදන අය කව්රුන් වුවත්, විනිසුරන් කව්රුන් වුවත්, අවසන මහජනය දැවී යන ක්‍රීඩකයින් වනු ඇත.

  • @user-hw3bt2vp7o
    @user-hw3bt2vp7o 3 หลายเดือนก่อน +29

    JVP jayawawa ❤❤❤❤❤❤❤

    • @xn3287
      @xn3287 3 หลายเดือนก่อน +1

      Plynk htto yann, 2019 bayyo hodyi ublt wada

    • @janudadilhara6417
      @janudadilhara6417 3 หลายเดือนก่อน

      ​@@xn3287😂❤

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 3 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා හොරු මංකොල්ලකාරයෝ පන්නමු

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 3 หลายเดือนก่อน +14

    මහින්ද දේශප්‍රිය ගෝඨා ව ගේන්න ගහපු ගේම දන්නෙ ටික දෙනයි. ඌ හොඳයි කියන ගොඩක් අය උගේ ගේම් දන්නෙ නෑ. ජාතික රූපවහිනියයි දෙරණයි උඩ දාපු රටට ආදරේ නැති තවත් චරිතයක්. දේශපාලුව ගැන ඉතින් කියන්න දෙයක් නෑ නෙ.

  • @donjayasinghe4744
    @donjayasinghe4744 3 หลายเดือนก่อน +15

    ඇයි මතක නැද්ද ගෝටාගෙ ද්විත්ව පුරවැසිභාවය නොදන්නා ලෙස නොමිනේෂන් භාර ගත් හැටි. අනෙක් කෙනාට කතා කරන්න ඉඩ නොදී මහා හය්යෙන් මොනවා හරි කියන්න එක දක්ෂ කමක්ද? මොහුගේ මැතිවරණ කොමසාරිස් කාලයේ සූක්ෂම ලෙස පක්ෂග්‍රාහී හැසිරීම අමතකද?

    • @ayeshkodikara5093
      @ayeshkodikara5093 3 หลายเดือนก่อน +1

      Seriously true

    • @rukshanihalagamage5830
      @rukshanihalagamage5830 3 หลายเดือนก่อน

      Oka Ambalangoda pajatha wasalayek. Okunge jathi gathiya.

    • @jjhghjoojv
      @jjhghjoojv 3 หลายเดือนก่อน +1

      Baiyek 😀

    • @rukshanihalagamage5830
      @rukshanihalagamage5830 3 หลายเดือนก่อน +1

      Aekane moo Rajan Hoole Mahattaya ekka happune Gota beraganna antimata Gota ta yanna une puken.

    • @srwksl
      @srwksl 3 หลายเดือนก่อน

      ඔව්

  • @thusharasandun5267
    @thusharasandun5267 3 หลายเดือนก่อน +10

    මේ පාර ඡන්දය ගොඩක්‌ අයට අවාසි වෙන නිසා බයවෙලා.
    70 ගණන් වල වගේ බලහත්කාරයෙන් ගන්න බැරි නිසා උන්ට වාසියක් හොයනවා.

    • @sanathkakulpura133
      @sanathkakulpura133 3 หลายเดือนก่อน

      හරියට හරි ඒකතමයි ඇත්ත
      දැන් මුංට සාධාරණය මතක්වෙලා

  • @christopherVandersayjoy-jump
    @christopherVandersayjoy-jump 3 หลายเดือนก่อน +8

    කාලයට ගැලපෙන නියම කතාව .ඕක මෙච්චර කල් කියන්න පරක්කු වෙච්ච එකයි වැරැද්ද .

  • @Nipstudio
    @Nipstudio 3 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා

  • @ranukamperera2500
    @ranukamperera2500 3 หลายเดือนก่อน +9

    ගෙම්බා වගේ චරිත හේරත් හොදවයින් අහගත්තා

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 3 หลายเดือนก่อน +9

    චරිත හේරත්ගෙ රෙද්ද බිම නේ.. 😂😂😂😂😂

  • @nalakahettigoda6968
    @nalakahettigoda6968 3 หลายเดือนก่อน +3

    රනිල් ඡන්දෙ තියන්න සල්ලි නැහැ කිව්වම ඔය එකෙක්වත් කතා කලාද... මැකෝ ඇතුලු මුන් ඔක්කොම ගේම්කාරයෝ... අහුවෙන්න එපා..

  • @surangasampath1608
    @surangasampath1608 3 หลายเดือนก่อน +1

    ජයවේවා මැකා

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 3 หลายเดือนก่อน +5

    මේ අපතයන්.ගෙනැල්ල රටත් කාල පරදියි කියල පක්ෂය මාරැකරනව.

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 3 หลายเดือนก่อน +1

    මාලිමාවට බලය දෙන්න .එතකොට ඔය සේරම හරි

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 3 หลายเดือนก่อน

    මහින්ද දේශප්‍රිය ජන්ද කල්දාන්ට ව්‍යංගයෙන්
    උදව් කරා,සීමාමායිම් කථාව දාල.

  • @GaminiWickramage
    @GaminiWickramage 3 หลายเดือนก่อน +4

    මහින්ද දේසප්ප්‍රිය මහතාගේ කතාව සුපිරි. එතුමා හරි අවන්ක මහතෙක්. එතුමට අපි ගරු කරනවා.කොන්ද පන තියෙන මිනිස්සු .

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 3 หลายเดือนก่อน

    චරිත ලොක්කගේ ඒ කථාවට නමි මමත් එකඟයි,
    මහින්ද දේශප්‍රිය කරේම උඩින්ම player ගේ රාජකාරිය,
    ඒකනේ කඩිගුල වගේ ඇවිස්සිලා කෑමොර දුන්නේ, යටගහන්න.

  • @mihindulankas
    @mihindulankas 3 หลายเดือนก่อน +4

    මේ මිනිහා ඡන්ද කොමතාරිස් කාලයේ දිත්ව පුරවැසියන්ට ඡන්ද අයිතිය ලබා දුන්නේ ඇයි කියලා අහන්න එකෙක්වත් නෑ නේ

    • @dako877.
      @dako877. 3 หลายเดือนก่อน

      කොහෙද පකෝ ද්විත්ව පුරවැසිභාවයක් තිබ්බේ, ද්විත්ව පුරවැසිභාවය අයින් කරාට පස්සෙනේ නාම යෝජනා දුන්නේ.

    • @MaheshInduwara-mc6zm
      @MaheshInduwara-mc6zm 3 หลายเดือนก่อน

      Aniwaryayen.ratawal dekka purawesibhawaya gotabayata thibba.hebei janadipathiwela tikadawasakata passe amerikanu purawesibhawaya iwath una kiyala aranchiyak awa.mekotath karanna deyak ema awasthewe thibune nehe.oyawidiyata nounanam mekowa marala,mokoge aurudu 5 danayath laghai ehenam.

    • @ProfessordevilL
      @ProfessordevilL 3 หลายเดือนก่อน

      @@dako877. නාම යෝජනා බාර දෙද්දී ඇමරිකානු පුරවැසි බාවය ඔහු ප්‍රතික්ෂේප කරලා තිබ්බේ නෑ. හොයලා බලන්න. Google කරා නම් ඔබට පරණ news article හොයා ගන්න පුළුවන්.

  • @sunofroyal6383
    @sunofroyal6383 3 หลายเดือนก่อน

    Hodai Jaya wewa budu Saranai

  • @mervynfernando2169
    @mervynfernando2169 3 หลายเดือนก่อน +24

    මුන් දෙන්නම රාජපක්ෂලාට පක්කලි කම් කළා.

    • @kolithamendis2780
      @kolithamendis2780 3 หลายเดือนก่อน

      ඒක නම් හැබෑව උපාසක.

  • @sagaunutharu1501
    @sagaunutharu1501 3 หลายเดือนก่อน +5

    Mahinda Deshpriya is truthful ❤🎉🙏

  • @user-hw3bt2vp7o
    @user-hw3bt2vp7o 3 หลายเดือนก่อน +1

    Good luck. Great job.❤❤❤❤❤

  • @user-lb4im3zf5v
    @user-lb4im3zf5v 2 หลายเดือนก่อน

    දේශපාලන බල්ලො තෙරුම් ගන්න ඕනෙ ඇත්ත

  • @Chamindacka
    @Chamindacka 3 หลายเดือนก่อน +2

    අපි හරියට ප්ලේ කරනක්න් හිටපල්ලා, එතකොට බෝල් කරන්නෙත් අපි ප්ලේ කරන්නෙත් අපි, උබලට තියෙන්නේ මහාචාරිය පට්ටම් රෝල් කරල ගහගෙන වාඩි වෙන්ඩ විතරයි. මහින්ද දේශප්‍රිය මහතා හරියටම කීවා මෙච්චර කාලයක් නොකි කතාවක් නියමයි.

  • @sunilsilva8204
    @sunilsilva8204 3 หลายเดือนก่อน +7

    රට කාපු පට්ට හොරු මුන්...

  • @user-yt3yr3ru3i
    @user-yt3yr3ru3i 3 หลายเดือนก่อน +15

    ව්‍යවස්ථාවට පටහැනිව විදේශ පුරවැසියකුට ජනාධිපති අපේක්ෂක කම දුන්න පොරයි,
    රාජපක්ෂලාට පස්ස දුන්න කෙනයි

    • @locky2287
      @locky2287 3 หลายเดือนก่อน +4

      හරියට හරි. ලංකාවේ ගොන්නු මහින්ද දේශප්‍රිය ලොකු කරගෙන දඟලන්නේ උගේ හැටි නොදැන

    • @chandikalakmal9358
      @chandikalakmal9358 3 หลายเดือนก่อน

      69lks chande dunne ahawal 1tada?.

    • @rukshanihalagamage5830
      @rukshanihalagamage5830 3 หลายเดือนก่อน

      Hariyata hari. Oka Gota ta gotta allala salli hambakara gattu parayek. Janatha droheen okun..

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 3 หลายเดือนก่อน

    තනතුර ආරක්ෂා කරගෙන පවතින රජයට පක්ෂව කටයුතු කර දැන් ගෝරනාඩු දැම්මට පලක්නැත.තනතුරේ ඉන්නා විට පූස් පැටියෙකු ලෙසද තනතුර නොදරන විට සිංහයකු ලෙසද හැසිරීම දන්නෝ දනිති.

  • @user-nx3cp9ub2y
    @user-nx3cp9ub2y 3 หลายเดือนก่อน

    ඔව්වා නිකන් පොයි අපි කිපෙන්නේ ඇයි පෙනේ කරති නයි මොකටි පැනලා කයි ...

  • @winslowpieris
    @winslowpieris 3 หลายเดือนก่อน

    Weldone Mr mahinda deshapriya.❤

  • @gayansadhikari9988
    @gayansadhikari9988 3 หลายเดือนก่อน +1

    Dheshapriya sir well done❤

  • @user-qe2op8jw2l
    @user-qe2op8jw2l 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤ respect you Mr.Deshapriya

  • @anuradhadilrukshi1550
    @anuradhadilrukshi1550 หลายเดือนก่อน

    Baya kiyana akawath gaweela nee❤️❤️❤️❤️❤️ mekooo

  • @ravindudilhara6972
    @ravindudilhara6972 3 หลายเดือนก่อน

    Patta👍👍👍

  • @isuruviraj2781
    @isuruviraj2781 3 หลายเดือนก่อน

    Great....

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 3 หลายเดือนก่อน +4

    නියමයි පොහොටිටුවගෙ කට වැහුනෙ

  • @rohansilva579
    @rohansilva579 3 หลายเดือนก่อน +2

    ලන්කාවෙ ජනතාව දන්නවා මහින්ද දේශප්‍රිය ප්ලේ කරපු හැටි

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 3 หลายเดือนก่อน +4

    අරගලයෙන් ලැබුන ජයක්.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බය නැතුව ප්‍රශ්න කරන්න ඕනෙ.
    කොන්ද නමන් වකුටුවුනු කාලය නිමාකරන්න.
    මහින්ද දේශප්‍රිය මහත්මයට මගේ ප්‍රණාමය

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 3 หลายเดือนก่อน +4

    බැසිල් ගෙ සල්ලි අරන් මැතිවරණය කෑව බල්ලා..අප්‍රිය

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 3 หลายเดือนก่อน

    මෙයාලගෙ මේ කතාවේ සාරංශය == රටේ බහුතරය මිනිස්සු සේරම මෝඩයෝ

  • @janakaanuruddha666
    @janakaanuruddha666 3 หลายเดือนก่อน +1

    කබර/ තළගොයි න්‍යය දන්න චරිත තව ටික කලකින් වෙන රටක පුරවැසියෙක් වේ

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 3 หลายเดือนก่อน

    Open Talks Respect 🫡 Sir

  • @raviliyan2669
    @raviliyan2669 3 หลายเดือนก่อน

    🎉🎉Well Done MAKO❤❤

  • @athulaperera9852
    @athulaperera9852 3 หลายเดือนก่อน +2

    😅මහින්ද මාතියා වාසියා අතට හෝයියා......
    යේක යේදා යේක කියනවා......යේක යද යේක කියනවා......යේක මතියට පයිතියන්ද.....?

  • @samserasinghe3109
    @samserasinghe3109 3 หลายเดือนก่อน

    Real talk mako ❤

  • @lordsj
    @lordsj 3 หลายเดือนก่อน +7

    Election Commission එකට ඇත්තටම බලයක් තියෙන්න ඕන මීට වඩා

  • @awmestrige
    @awmestrige 2 หลายเดือนก่อน

    My president is ANURA. We are for Malimawa. Malimawa is for us. Victory to AKD Anura and NPPMy presint is AKD ANURA!❤❤❤🧭🧭🧭🧭❤❤❤

  • @erandidesilva7016
    @erandidesilva7016 3 หลายเดือนก่อน

    Mahinda sir. Superb. Thanku .

  • @user-pd9ig6to9y
    @user-pd9ig6to9y 3 หลายเดือนก่อน +2

    මහාචාර්ය ගහන්න #
    පල් හොරෙක් චරිත

  • @lalkumarasiri924
    @lalkumarasiri924 3 หลายเดือนก่อน

    වියත් මග රෙනවා

  • @NuwanThisara
    @NuwanThisara 3 หลายเดือนก่อน +2

    චරිත හේරත් කියන්නෙ මොන සුනඛයෙක්ද

  • @pradeepnandasena2387
    @pradeepnandasena2387 3 หลายเดือนก่อน

    හීරලුවන්ට පුළුවන් ලබ්බක් නෑ.

  • @Shani_Sj
    @Shani_Sj 3 หลายเดือนก่อน +7

    ඇමරිකන් පුරවැසියෙක්ගේ නාම යෝජනාව භාර අරන් හිනා වෙවී රටට ඇරිය තවත් මහින්දයෙක්.රැවටෙන ගොබ්බයෝ හැමදාම මේ වගේ කපටි කයිවාරු ගහන මෝඩයන්ට රැවටෙනවා..😊😊

  • @nalakasanjeewasundaradhipatiba
    @nalakasanjeewasundaradhipatiba 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-ld2ru5qw5f
    @user-ld2ru5qw5f 3 หลายเดือนก่อน

    මෙයාට දේශපාලනයක් තියෙනවා .ඒකනෙ කියන්නෙ

  • @PGSana-kl3ss
    @PGSana-kl3ss 3 หลายเดือนก่อน

  • @MadubashiniMadubashini-oq4cq
    @MadubashiniMadubashini-oq4cq 3 หลายเดือนก่อน

    Malinda deshapriya mahattayata api Garu karanawa

  • @M.Perera
    @M.Perera 3 หลายเดือนก่อน +24

    මහින්ද දෙෂ ගැන අපට මතකයි. රාජපක්කලාට පස්ස දුන්න කෙනෙක්.

    • @user-gx5gu7kw2n
      @user-gx5gu7kw2n 3 หลายเดือนก่อน +2

      මහින්දයාගේ එදා මූ ගූකෑවා

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 3 หลายเดือนก่อน

    Supiri marina mahathma

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb 3 หลายเดือนก่อน

    චරිත හේරත් බබා...අනෙ උඹ නටපන්

  • @indikabandara6814
    @indikabandara6814 3 หลายเดือนก่อน

    චන්දේ කල්දාන්නම සීමා නිර්න කොමිසමක් දැම්මා මතකද? ඒකේ සභාපති කරේ මේ මහත්තයා නේද ?

  • @georgemelder6082
    @georgemelder6082 3 หลายเดือนก่อน

    Mr. Herath must chased out from the politics.

  • @Dubaiotuwa
    @Dubaiotuwa 3 หลายเดือนก่อน

    මැකෝ මාමා කොරකරා වූව

  • @Life-changing-ideas
    @Life-changing-ideas 3 หลายเดือนก่อน +1

    ඊටපස්සෙ තමයි විපක්කෙ ගිහින් ඉන්දගත්තේ😂

  • @bubabandujeewa
    @bubabandujeewa 3 หลายเดือนก่อน

    කෝට් ඇඳගත්ත අං තියෙන සතෙක් දැක්කද?

  • @danmikabandara1778
    @danmikabandara1778 3 หลายเดือนก่อน +1

    Malimawata jaya❤❤❤❤❤❤

  • @bennavaratne9815
    @bennavaratne9815 3 หลายเดือนก่อน

    Very good this is the haraka who made this country look fools in the Reyes if the workd

  • @nightmarebatman569
    @nightmarebatman569 3 หลายเดือนก่อน +1

    අර පරයාව එලෝපු එක හරි තමයි යකෝ

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 3 หลายเดือนก่อน

    මැකෝ ❤❤❤❤

  • @mahendraadikari3013
    @mahendraadikari3013 3 หลายเดือนก่อน

    අහල තියෙන විදිහට චරිත හේරත් යනු වාසි තකා කටයුතු කරන ආත්මාර්ථකාමියෙකි.

  • @j.a.manjulajayathunga9371
    @j.a.manjulajayathunga9371 3 หลายเดือนก่อน

    Desappriya sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanmanjula1042
    @ruwanmanjula1042 3 หลายเดือนก่อน +1

    Ahanna appiriyai chritha mahathaya ugatha

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 3 หลายเดือนก่อน

    Mahinda dedappriya mahayhthayata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @jithmal1
    @jithmal1 3 หลายเดือนก่อน +2

    කලු සල්ලි සුදූ ගාල්ලටත් සහන මිලට උමංදාවක් 😂
    සනූද්ඉගෙ අංගියෙ පාටට විව්ස් මෙවට නෑනෙ😂
    ඒසි ගෙ හුකාලා ටික ආයෙ එවිත්😂
    හරිම විනෝදයි 😂

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 3 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවේ ඉන්න සමහර කුල පාදඩයන්...උන්ගේ කුල යන් ට චන්ද ය වැඩි වෙන විදියට වරින් වර චන්ද කරමය නීතිය ට අනුව වෙනස් කරගෙන මන්ත්‍රී ගනන වැඩි කරගන්න වා.
    ..දේශ ප්රි ය නොකිය කියන්නේ ඵයය් පැටියෝ.....ඵපමනය්

  • @semasems3115
    @semasems3115 3 หลายเดือนก่อน

    ම.දේ. ජය වේවා...!!!

  • @mohammadanas4739
    @mohammadanas4739 3 หลายเดือนก่อน

    Pramadasa yugayak pathamu SJB TA JAYAWE WA

  • @kushanthrimahavithana4215
    @kushanthrimahavithana4215 3 หลายเดือนก่อน +1

    මොකද මේක මේ උඩ ඇවිත්

  • @danmikabandara1778
    @danmikabandara1778 3 หลายเดือนก่อน

    Haritha herath kiyanne..niyama kondak...❤❤❤

  • @chinthakatennakoon8862
    @chinthakatennakoon8862 3 หลายเดือนก่อน

    these corrupted politicians should go home....

  • @Life-changing-ideas
    @Life-changing-ideas 3 หลายเดือนก่อน

    තාම එහෙමමයි මැකෝ ❤

  • @user-ni7ls2eo4w
    @user-ni7ls2eo4w 3 หลายเดือนก่อน

    රටට ආදරෙයි නම් රටේ මහ ජනතාවට ආදරෙයි නම් දෙන්නටම තියෙන්නෙ මාලිමාවට කතා කරන එකනෙ.

  • @darshanakumara9651
    @darshanakumara9651 3 หลายเดือนก่อน

    නියමයි මැ කො