2025 වසරේ වාර්තා තබමින් උපන්නව බීටා පරම්පරාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 99

  • @pali516
    @pali516 17 วันที่ผ่านมา +21

    අපි ශ්‍රි ලංකිකයන් ලංකාවේ සිට මෙම චැනලය බලනවා.

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 17 วันที่ผ่านมา +30

    ෂාාාා..නියමයි..වසර..10ය..මදි..වසර..30ක්..තමයි..සෑහෙනවා...

  • @dilanislg62
    @dilanislg62 17 วันที่ผ่านมา +40

    වැරැද්දක් කරලා තියෙනවා නම් රට මොකක්ද ,,රැකියාව මොකක්ද කියලා වැඩක් නැහැ ,උපරිම දඩුවම් දෙන්න ඕන ,,❤ ළමයි දූෂණය කරලා තියෙනවා නම් ජීවිතාන්තය දක්වා බරපතළ වැඩත් එක්ක හිරේ දාන්න ඕන ...

    • @withpurna847
      @withpurna847 16 วันที่ผ่านมา +1

      @@dilanislg62 100%

    • @elitarantula2833
      @elitarantula2833 16 วันที่ผ่านมา +2

      ඔහු හැබැයි අපේ රටෙත් ඔය නීතියට අනුව ජීවිතය දක්වා ඒ වගේ වරද වලට හිරෙ දාන්නෙ නෑ බරපතල දඬුවම් ලැබෙයි

    • @dilanislg62
      @dilanislg62 16 วันที่ผ่านมา

      @@elitarantula2833 සමහරක් යුරෝපීය රටවල් සහ ගොඩක් දියුණු රටවල් වල ,,නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා ...හැබැයි ඔහු හෝ ඇය වැරැද්දක් කරලා තියෙනවා කියලා කෙනෙක් කිව්ව පලියට අත්අඩංගුවට ගත්තත් ,,එක පාරම දඩුවම් දෙන්න යන්නේ නැහැ මගේ හිතේ ,,,,,පොලිසිය ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි ,,පොඩි ළමයි ඉන්නවා නම් ,,එයාලගෙන් ප්‍රශ්න අහනවා ,,පුංචි දරුවෝ බොරු කියන්නේ නැහැ .. ඔවුන් සොයා බලලා ..ඔප්පු කරන්න පුළුවන් නම් ,, විතරක් ,,ෆොටෝස් ,,වීඩියෝස්,,,වගේ දේවල් වලින් , ,,උපරිම දඩුවම් ලබා දෙන්න පුළුවන් ,,අපේ රටේ ඔප්පු කරන්න සාදක තිබුනත් ,,නීතිය නොමග යවනවා ,,,නීතියක් හරියටම ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ ,,නේ,,කාගේ හරි බලපෑමක් නිසා ...
      ඒ අතින් ආසියානු රටවල් වලට වඩා පිටරටවල් නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා ...

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 17 วันที่ผ่านมา +24

    ආගම් විකෘති කිරීමත් බරපතල වරදක්.බුද දහමට අත තිබුනොත් නම් ඉතා ඉක්මනට වරදිනවා.🙏

  • @SiriwardhanaBollegala
    @SiriwardhanaBollegala 17 วันที่ผ่านมา +19

    යකෝ මුන්ට ඕවා දැකලයි බලලයී අත ගාලයි එපා වෙන්නැද්ද. අනික පොඩි එවුන්ට.නොදකින් කාලකන්නි .වෙද කමේ අවසාන ආත්මය.

  • @shamaranaveera9857
    @shamaranaveera9857 17 วันที่ผ่านมา +36

    අපේ එවුන් ගියතැන වනචර වරත්තු කුපාඩි වාර්තා තියනවා 😠😠😠

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 16 วันที่ผ่านมา +1

      ඒකනම් සම්පූර්ණණ ඇත්ත.

  • @thilakakumara626
    @thilakakumara626 14 วันที่ผ่านมา

    අපේ සමහර මිනිස්සු ගිය තැන ඉන්න දන්නේ නැ
    වෛද්‍යවරයෙක් වුනාම කොයි තරම් කාරුණිකව ඉන්න ඔනද
    එත් මේවා අහන්නත් ලැජ්ජායි පිට
    රටකට සේවය කරනවා කියලා අමතක වෙලා
    මේ වැරදි වලට දඩුවම් දෙන්නම ඕනේ 👍

  • @champaperera8487
    @champaperera8487 16 วันที่ผ่านมา +3

    කාලකණ්ණියෙක් .පවු අහිංසක දරුවො .හිර දඩුවම මදි හොදටම

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 17 วันที่ผ่านมา +12

    හොද වැඩෙ

  • @industrobele6570
    @industrobele6570 17 วันที่ผ่านมา +6

    I‘ m watching this Aus , Tv Form Germany 🇩🇪

  • @r.dhammapali778
    @r.dhammapali778 17 วันที่ผ่านมา +25

    ලංකාවේ වෛද්‍යවරුන්ටත් නීතිය සාධාරණ විය යුතුයි 😭😭😭 බොහෝ අවස්ථාවලදී ලංකාවේ වෛද්‍යවරුන්ට වැරදි වලට දඬුවම් ලැබෙන්නේ නැහැ
    බොහෝ රෝහල්වල වෛද්‍යවරුන් පුංචි අසනීපයකට පවා... සැත්කම් කරනවා. 😭😭😭අසරණ අම්මලාව නිකරුනේ සීස කරනවා 😭😭😭 මෙය කුමක්ද??????? මේ ගැන වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි 😔😔😔

    • @pakooza1
      @pakooza1 17 วันที่ผ่านมา +1

      Only an expert can decide what is necessary or unnecessary.

    • @SamanthaKMS
      @SamanthaKMS 17 วันที่ผ่านมา

      ඉස්සර ගෙවල්වල neda baba හම්බ une ceasir karalada.
      Ada cesar කරන්නේ degollingema pahasuwata.​@@Univers-3.1

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 16 วันที่ผ่านมา

      ඇත්තක් එහි ඇත

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 16 วันที่ผ่านมา

      ජයවර්ධනපුර රෝහලේ ළඟදි දරැවෙික් මිය ගියානේද

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 16 วันที่ผ่านมา

      අනුරාධපුරයේ රෝහලේ මි උණ සැදි මියගියා රෝගියා ගැන දන්නවද

  • @MudiyanselageC.K
    @MudiyanselageC.K 17 วันที่ผ่านมา +7

    Great news ❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 16 วันที่ผ่านมา +2

    ලංකාවේ එවුන් කොහේ ගියත් නමනම් තියනව😂ගැණිගේ අඩුපාඩුවක් ඇති😢

  • @kanthidesilva4186
    @kanthidesilva4186 16 วันที่ผ่านมา

    Your anoisment can here clear Budusaranie BLESSINGS

  • @Deepthi-v1q
    @Deepthi-v1q 17 วันที่ผ่านมา +23

    බලපං ..රාජපක්ෂලගෙ නෑයෙක්ද කියලා ....🤣😂😀

    • @sugar1670
      @sugar1670 17 วันที่ผ่านมา +3

      එහෙම එවුන් තමයි අනිත් එවුන්ට ඇගිල්ල දික්ක කරන්නේ නේද?

    • @Deepthi-v1q
      @Deepthi-v1q 17 วันที่ผ่านมา +1

      @sugar1670 පොඩ්ඩක් ඉවසමු..තාම පටන් ගත්තා විතරයි ...🤣

    • @CharukaDilshan-zu4cg
      @CharukaDilshan-zu4cg 17 วันที่ผ่านมา +3

      නයි කොටාගේ උරන බැල්ලියෙක්.😹😹😹

    • @Deepthi-v1q
      @Deepthi-v1q 17 วันที่ผ่านมา +1

      @@CharukaDilshan-zu4cg නයි කොටා කියන්නෙ...වජිර අභේවර්ධන නේද? බං ...🤔🤣😂😜

    • @vinodanidolowatta5503
      @vinodanidolowatta5503 17 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @raz1513
    @raz1513 17 วันที่ผ่านมา +5

    Shaming our country🎉

  • @seelaw7498
    @seelaw7498 16 วันที่ผ่านมา

    Thanks for the good and bad news 🙏

  • @firozahossen6440
    @firozahossen6440 17 วันที่ผ่านมา +8

    What a shame to us Sri Lankans 😢

  • @elitarantula2833
    @elitarantula2833 16 วันที่ผ่านมา +2

    දැන් නං ඉතින් කොහොමටත් සෝශල් මීඩියා වලින් පේනවනේ ශෙයා කරන ජරා දේවල් පොඩි ළමයි පවා බලන්නේ මොනවද. අසභ්‍ය දේවල් බලල ඊට පස්සේ ඒව තමයි කරන්න යන්නේ. දෙමාපියන් ළමයින්ට හොඳ නරක දැම්මම කියලා දෙන්න මේ social media වල එහෙම තියෙන නරක දේවල් ගැන කියලා දෙන්න ටිකක් ඇහැ ගහලා ඉන්න ළමයි දිහා . නැත්තං ඒ ළමයි පස්සේ ලොකු උනාම කරන්නේ මේ වගේ වැරදි වැඩ තමයි.

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 17 วันที่ผ่านมา +2

    Great

  • @prasannapeiris8466
    @prasannapeiris8466 16 วันที่ผ่านมา

    A crime must be duely punished irrespective of the nationality. Australian legal system is hopefully not as corrupt and inept as in Sri Lanka

  • @ksd9848
    @ksd9848 16 วันที่ผ่านมา

    ඊලග NEWS එක tution ගුරෙක් විය හැකියි.

  • @barneycasting8331
    @barneycasting8331 16 วันที่ผ่านมา

    GMOA strike කරන්නේ නැති ද මේ doctorව බේරා ගන්න ?

  • @tamaragoonasekara1039
    @tamaragoonasekara1039 17 วันที่ผ่านมา +7

    සොභාදහමින් දඬුවමක් ...

  • @withpurna847
    @withpurna847 17 วันที่ผ่านมา +1

    Very disturbing. He will be back to society and will repeat same crime again.

  • @mhmdiyasiyas8234
    @mhmdiyasiyas8234 16 วันที่ผ่านมา

    What happened to doctor?

  • @shamaliathauda4221
    @shamaliathauda4221 16 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @shamaliathauda4221
    @shamaliathauda4221 16 วันที่ผ่านมา +1

    Super😂😂

  • @SunilAjithasena
    @SunilAjithasena 16 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹

  • @alexwilliam6900
    @alexwilliam6900 16 วันที่ผ่านมา

    Where the heck is your news about such a doctor?? Only the headline?

  • @sumithasanga5166
    @sumithasanga5166 17 วันที่ผ่านมา +1

    A big number of Sri Lankans love animals.But developed countries give utmost care to the human beings.Animal care only an option in these ountries

  • @theinnovator3924
    @theinnovator3924 17 วันที่ผ่านมา +9

    Lankwe sellam ehe krnna hadala😂😂😂

  • @CharukaDilshan-zu4cg
    @CharukaDilshan-zu4cg 17 วันที่ผ่านมา +3

    ලංකාව වගේ දුප්පත් රටවල් වල උන් ගන්නවාට හොද වැඩේ ඔය වගේ රටවල් වලට.😹😹😹

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 17 วันที่ผ่านมา

      හිරගෙවල් උසාවි පොලිසි නැති රටක් නම් උබ හරි, අපතයෝ ලෝකේ හැම රටකම හිටියත්, උඩ බලාගෙනම කෙල ගහගනින් බන්

  • @theinnovator3924
    @theinnovator3924 17 วันที่ผ่านมา +7

    Manasika leddu uagt kama thibunata buddimat na

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 16 วันที่ผ่านมา +2

    අර එංගලන්තේ ලන්ඩන් බෞද්ධ විහාරෙක "භික්ෂුවක්" අවුරුදු 9 ක දැරියකට ලිංගික අතවර කොට අවු: 10 කට හිරේ ගියාම අපේ රටේ ථෙරවාදී බෞද්ධයින් බෝධි පූජා තිබ්බ. එපමණක්ද? නැත, ඔහු අවුරුදු දහය නිමවා මෙරටට පැමිණි කළ, ළමා නිවාසයක පාලනය බාරදුන්නා මතකයි නේද?
    ඉතින් මේ වෛද්ද්‍යතුමාටත් බෝධිපුජා තියමු. නිදහස්ව පැමිණියාම අලි ඇතුන් සහිත පිළිගැනීමක් දෙමු.
    මේ රටේ ළමා අපයෝජක භික්ෂුන් සහ ගිහියන් ගරු කටයුතු කුලකයක්.
    ඒකනෙ, මේක ලෝකෙන්ම උතුම්ම එක.

  • @punsaracable6453
    @punsaracable6453 17 วันที่ผ่านมา +5

    Okata 10 madi 25k wath danna thibune.

  • @shiranthibandara33
    @shiranthibandara33 16 วันที่ผ่านมา

    This is mainly the cause and edfect see what happens to people who try to use the sacred buddhism for personal gains.. it is like catching the snake from wrong side. It is the universal truth no body can use it as a clesha tool

  • @AndrasGraant
    @AndrasGraant 17 วันที่ผ่านมา +4

    දැන් දෙවියන් වහන්සේ මවන්නෙ බීටා පරම්පරාවක්.😂😂

  • @JE-pq4wp
    @JE-pq4wp 16 วันที่ผ่านมา

    Susanthikata ekaparak salli thibune Naha kiyala kiyuwa news okkoma boru athi ehenam
    Ape mediawa 😭

  • @krishsingz3829
    @krishsingz3829 16 วันที่ผ่านมา

    Lankawe piriminta puduma asahanayak thiyenne.. wanacharama pirimi. Mun mona ratata giyath walaththa kama yanne na

  • @maashaz7839
    @maashaz7839 17 วันที่ผ่านมา +2

    Lanka ve name Hama velema Katha venava

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 17 วันที่ผ่านมา +1

    Uge ugath kama Mokatatada kala waren aurudu 10 k

  • @deepaRathnayake-yv1dz
    @deepaRathnayake-yv1dz 17 วันที่ผ่านมา +5

    Hoda wade

    • @darshanediriweera4056
      @darshanediriweera4056 17 วันที่ผ่านมา

      ලංකාවේ නම් එම ලෙඩාගේ file එකේ කොළ මාරු කරලා වරද ලෙඩා පිට දාල දොස්තර කොහොම හරි නිදහස් වෙනවා.

  • @WinnerElLute
    @WinnerElLute 16 วันที่ผ่านมา

    Did god asked him to do that? Ask GOD.

  • @malanirathnayaka6436
    @malanirathnayaka6436 17 วันที่ผ่านมา +2

    Hoda aai lankawa dala giya

  • @Nandarama-dl2mp
    @Nandarama-dl2mp 16 วันที่ผ่านมา

    Me puwath wikasaye mul puwatha kiyanna amathaka welada nethnam boru puwath mawanawada

  • @QuickArtmaker
    @QuickArtmaker 16 วันที่ผ่านมา +1

    Doctor lawa mehe Aya Uda dammata ehe na.....

  • @MariyenFernando
    @MariyenFernando 17 วันที่ผ่านมา +1

    සංඛ්‍යා ලේකන අමු බොරුනේ ලැජ්ජයි

  • @jananiattanayake2776
    @jananiattanayake2776 17 วันที่ผ่านมา

    Budu dahama vikunan kanawa

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm 16 วันที่ผ่านมา

    Uth. Manaseaka.leadekk

  • @captainnemo3958
    @captainnemo3958 17 วันที่ผ่านมา

    හොද වැඩෙ