Three years before, I travelled 40 km from Matara to Galle , 6 times to make an amendment to one of my twin sons"' birth certificate. I am a 48 years of father. Thank you son. Keep up your creative works❤❤❤
Superb as always 😂😂. Surprisingly had a different experience at Galle divisional secretariat. In and out in around 2 hours. Quite seamless. I couldn’t believe it either.
සහතික ඇත්ත..මුන්ට නම් හෙන ගහනවා ඔහොම මිනිස්සු රස්තියාදු කරනවාට...
දැන් ඇති අපේ දෙමව්පියෝ මෙ වගේ කොච්චර මුන් හින්ද රස්තියාදු වෙලා ඇද්ද කාලකක්කි , දැන් හරි අපි හරි එකතු වෙලා මෙ නකියො කම්මැලියොන්ව එලවමු අලුත් ජෙනරේශන් එක විදිහට , මොන උනත් මෙයාගෙ videos ❤කොර
ආතල් උනත් වදින්නම දීලා තියෙනවා. ඕක තමයි මේ රටේ තිත්‍ත ඇත්‍ත සාමාන්‍ය මනුස්සයෙක් වැඩක් කරගන්න ගියොත් අම්බානෙක රස්තියාදු කරවනවා..anyway great job mcn❤
හොස්පිටලවලත් ඕකම තමයි
Me dennek da?
හිනා ගියත් බලනකොට මහජනතාව ගැන ඇති වෙන්නෙ හරිම දුකක්.
මේව බලල හිනා වෙන්න නෙවෙ අඬන්න ඕන අඬන්න. අපේ ජීවිත වල අවුරුදු කීයක් නම් මේ වගෙ ඔෆිස් වල රස්තියාදු වෙලා ඇත්ද.
ඇත්තක්
මම පොලිස් report එක ගන්න ගිහින් පොලිස් කෙනෙක්ට බුලත් විට ගේන්න කඩෙත් ගියා☺️
@@anjanakarunarathna1752ආයෙ යද්දී හොඳ office kit එකක් ගහගෙන යන්න. යද්දී පෑන් 10ක් විතර, A4 කොළ 30-40ක් එහෙමත් අරන් ගිහින් පොඩියට කඩ්ඩත් මුසු කරල කතා කරන්න. වැඩේ ඉක්මනින් වෙයි😂
ඇත්තක් මොන රජය ආවත් මොන තාක්ශනය ආවත් අපි එකම තැන 🙂😢
@@wihangasihilel2318 ඒත් වැඩක් නෑ ඇමතියගේ කෝල් එක ඕනේ 😂😂 ඒකත් දීලා අත යටින් කීයක් හරි දුන්නොත් තමා වැඩේ ඉක්මන් වෙන්නෙ 😂😂
Natako කියන්නෙ එකම Video එක උනත් ඕනි සැරයක් පලවෙනි පාර වගේ බලල ආතල් එකක් ගන්න පුලුවන් සුපිරි Channel එකක්
හරියට හරි. සුපිරි c o r a
Aniwa Sir
ඇත්තක් 🤣❤️
ඔව් 😅
Attac 😋
මේක ඇත්තක්. ලංකාවේ කාලකණ්ණි රජයේ සේවකයින්ගෙ කෙරුවාව. 😅
නැහැ මන් නම් දැකල නෑ
@@yasirugimhan5841 😅
@@yasirugimhan5841 thamuse rajaye sewakayek ne thamusela lajja wenna oni oii gon miharak
@@yasirugimhan5841rajaya sewakoyane puka hodala lat ekath hodala deepan ehenam !
උන්ට වඩා එකෙක් නෑ රජයේ සේවකයෝ එහෙම තමයි. උන්ගේ වල්ලට වදින්නැති එක විතරයි වැඩක් කර ගන්න ගියාම http ලා😑
ඒකනන් දකුණු කකුලෙ කාටිලේජ වලටම දැනෙන්න දීලා 😂😂 සු පි රි ❤
අනවශ්‍ය තොරතුරක් 😂😊
💜
සිරා සිද්ධි ඈ...😂
දත් ගලවලා එන්න හිතෙනවා වැඩක් කරගන්න ගියාම😒
Ekagayi😂
@@ricardoperera9880 සිංහල බෞද්ධ සංකල්පේ ඇදලා ගන්නෙපා...ඕවා ජාතිවාදි කුමන්ත්‍රණ 🤨🔥👍
Common sence 😂
හැමදාම වගේ සුපිරියක් NATAKO good job!
අන්තිමටම document එක ගද්දි ඒක ඉරෙනව වගේ සද්දයක් දාල මුගෙ ආච්චිට හාල් ගරන්න වගේ කෑල්ලකුත් තිබ්බනම් කොර අහ්😂😂😂😂
අම්බෝ ඒක 😂
RMV එකේ , පාස්පෝට් ඔෆිස් එකේ, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ඇතුළු මගේ රට කාලකණ්ණි කරන , අහිංසක මිනිස්සුන්ගෙ ලේ කෝප කරන සියලු රාජ්‍ය ආයතනවල පාහර බල්ලන්ට හෙණම ගහන්න ඕන!
ජෝක් මාර්ගයෙන් හරි ඇත්ත සමාජ ගත කරනවට උඹලට ඩබල් සැලුට් ගහලා රෙස්පෙක්ට් මචං. දිගටම කරගෙන යමු.එකෙන්ම ජය වේවා ✌️ cora ❤️
Titanic වෙච්ච උබ බලන්න ගිහින් පිපිරිච්ච පිස්සු සබ්මැරීනය මම 😅
🤣
අම්මප ඇත්ත නේ බං... තමන්ට වෙනවට අකමැති දේ අනුන්ට නොකර ඉන්න ඔය කාලකන්නියන්ට කියල දෙන්න ඕන. වීඩියෝ එක ෆට්ට❤❤😂😂
5:12 දනුක ප්‍රසූත නිවාඩු😂
😂
@@nethsarasheheran8128අප්පෝ පොන්සියා උබ මේකෙත් ඉන්නවද්😂
ස්ක්‍රිප්ට් නම් පට්ට බ්‍රෝ... හැමදාම වගේ සුපිරියක්.👌👍❤️
ආච්ච්ට හාල් ගරන්න . අලුත් වීඩියෝ එකක් දාල නේතෙ 🖤
Fb එකෙන් බලලා ආයෙ බලන්න ආවා........😂❤ මට හිතාගන්න බෑ ඔයාලට කොහොම මේ වචන එනවද කියල😂😂😂😂😂❤️
මේ වගේ සිද්දි වලට මූණ දෙනකොට වචන නිකන්ම එනවා
❤
ඒකත් සී ඕ ආර් ඒ CORA,සුපිරි 😂💔
ඇත්ත් කතාව..මම නම් ගහල එන්නේ එනකොට එකෙක්ට අනිවා 😂💥
සිරාවටම ඕන තැනක සිකුරුටියා සෙට් වෙනවා😂❤
Aniwa 😂
සිරාවට ඕන ඔෆිස් එකක පස්සෙ පස්සෙ ඌටත් දුකයි
අම්මෝ අම්මෝ බ්‍රදර් ඔයානම් මරු 😂❤සුපිරි අයියෙ congratulations බුදුසරණයි ඔයාට තව වීඩියෝ ඩ්හාන්න හිනාගස්සනවට පිං 🎉
නටකොගෙ ස්ක්‍රිප්ට් නම් පට්ට🙃
Good job😂🤝🏻ප්‍රධාන නිලධාරීන්ගේ තනතුරු සිට වැඩකට නැති සියළු රාජ්‍ය සේවකයින්ගේ තනතුර වෙනස් නොවුනොත් කිසිදාක මේ තත්වය වෙනස් නොවුනු ඇත....
@@ricardoperera9880 මොකක්ද ඔබ අදහස් කරන්නේ? අච්චිට හාල් ගරනවා වගේ දෙයක් නම් මගේ සදහනක් නෑ mr or somebody...
Three years before, I travelled 40 km from Matara to Galle , 6 times to make an amendment to one of my twin sons"' birth certificate. I am a 48 years of father. Thank you son. Keep up your creative works❤❤❤
මේවා සම්මාන හම්බ වෙන්න ඕනි වීඩිඕස් බන්❤
වෙන කොහේ හරි ඉපදුනා නම් ලංකාවට එන්නෙ නෑනෙ 😂😂😂
හිනා යන්නෑ 😂😂
@@tharundinisuru276 අනවශ්‍ය තොරතුරක් 😂😊
හිනා යන්නේ නැ
hina yanna 😊
@@tharundinisuru276 hina yan na,,atha kiwwama..boru walata ne hina yanne😅
දැන් නම් පොරගෙ Content පට්ට quality. Keep up the good work machan. ❤
wow මෙන්න සති 2කට පස්සේ වීඩියෝ එකක් දාලා! 🥲♥️🔥 සුපිරි හොදේ නවිඳු අයියේ🔥🔥දුෂ්‍යන්ත සර්👍
Passport එක හදන්න ගිය අයටනම් ඕක සුපිරියටම වෙලා ඇති😂😂😂
වගකීමෙන් කියන්නේ ගිනිගත්හේනෙ- අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නම් මේ දේ වෙන්නේ නැහැ..මම ඒකේ IT Trainer කෙනෙක් විදිහට අවුරුද්දක් වැඩ කරා..එයාලා මිනිස්සුන්ව රස්තියාදු කරන්නෙ නැහැ පොඩ්ඩක්වත්..හුඟක් කල් සේවය කරන ටිකක් වයස දෙතුන් දෙනෙක් ඇරෙන්න අනික් සියලු දෙනාම හුඟම හුඟක් හොදම හොද මිනිස්සු...❤️❤️ Birth certificate Branch එකෙ අපේ මැඩම් එයාට තියෙන්නෙ අත්සන් කරන වැඩේ විතරක් උනත් එයා එයාගෙ පුටුවේ වාඩිවෙලා ඉන්නවා මන් කවදාවත් දැකලා නැ...එයා Training ලමයි කරන printout ගන්න වැඩෙත් කරනවා...මන් ගොඩක් ගරු කරනවා...ගිනිගත්හේන AG Office එකේ හැමෝටම....❤️❤️❤️
Unexpected තොරතුරක්😂
මේවනම් හයි ලෙවල්..❤❤මාරම අදහස් නියමයි. මේවගේ කාලෙ අරගෙන හොඳ වැඩක් කරන්න ඊලඟටත්. මේක බලද්දි පොඩි දුකකුත් ආවා ඉතින් අපි ඉන්න තැන ගැන😢
හීනා යන්නේ නෑ කියන එක තමයී ආතල් කොටස 😂🖤
නවිදු මෘගයා අදත් සුපිරියක් 💔😅😂
හිනා වෙවී අඩන්න ඕන දේවල් මේව 🥲😂 cora mchm ❤️
Oya thma hodatma krnne😂plz meka continue karan yanna and i'm sure u will have a bright future🤘🏾good luck brother🤜🏾
😂 වීඩියෝ එක දැක්කම සතුට ❤
විදේශ නිවාඩු අනුමත කරගන්න මාස ගානක් තිස්සෙ කලාප අධ්‍යාපන කාර්යාලෙ රස්තියාදු වෙලා අන්තිමට අතෑර දාලා ආව හැටි මතක් වුණා. මටත් ඕකමයි වුණේ ..අම්මෝ අපරාදෙ කාලෙ 😹
මටත්. මං අන්තිමට අයින්ම වෙලා ආවා.
Matath ehema thamai😢😢😢
මාත් වයිෆ්ගේ වැඩකට කලාප කාර්‍යාලෙට ගියා. අප්පිරියම තැනක් තමා කලාප කාර්‍යාලය කියන්නේ
සීයගෙ භෂ්මාවශේෂ,ග්‍රාමසේවකගෙ කසාද සහතිකේ,කොස්ස😂😂
C O R A KORA..supiriyi.මාර පනිවිඩයක් දෙ නවා මෙ වගෙ ඒවගනේ...ඇත්ත තත්වෙ මේ😓😰😫❣❣❣
තව idea ටිකක් දෙන්නම් ද,
1.නෑදෑයො ගෙදරට ආවම අහන ප්‍රශ්න.
2. Random youtube කාරයෙක් එක්ක interview,
3. ලොකු status එක්ක ඉන්න යාලුවො සෙට් එක්ක ඉන්නෙ දුප්පත් කොල්ලෙක් උන් එක්ක කරන චැට් එකක්./ පට්ට මොලේ තියන උන් එක්ක ඉන්න ගොන් චරිතයක්
4. එකමත් එක රටක රට හදන දේසපාලයකයින් තීන්දු ගන්න හැටි.
5. දෙයියො සෙට් එකක් ලංකාවෙ අනාගතය ගැන හිතන හැටි.
@NATAKO
@natako9851
Supiri
S.U.P.I.R.I
Ado ptta ideas tikk
ඇත්තටම ඔහොම උනා ඉස්කෝලෙන් අස්වීම ගන්න ගිහින්😅
Matatth😂😂🥲
දවස් දෙකක් ගිහින් අන්තිමට තුන්වෙනි දවසෙත් එන්න කිව්වා 😢
මං ගියා...තාම ලැබුන්නෑ..ආයි එන්න කිව්ව..මං ගියෙ නෑ...යන්නෝන😅😅
ඇයි...සහෝදරයා..ඔයාට..පන්තිය අතුගාපු කොස්ස ගේන්නකිව්වද..
Matath😂
සුපිරි content තියන සූපිරි කොල්ලො සෙට් එකක්..අහ්හ් අහ්හ් නෑ ආච්චිට හාල් ගරනව 😋 හොරොව්පතානේ කොල්ලො
😂😂😂😅අම්බෝ අනේ අම්බෝ ..සිරාවටම හිනා ගියා පට්ට ඕයි සුපිරි ❤❤❤
P6 . අනුරාධ පෙරේරා sir.
කිව්වට පස්සෙ මේක බලන අය කො😵💫
මේක නම් සිරාවටම ඇත්තක්..හරි සිස්ටම් එකක් තිබ්බනම් විනාඩි පහකින් කරන්න තිබ්බ වැඩක් කරගන්න දවස් හතරක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලට ගියා හැබැයි තාමත් වැඩේ කරගන්න බැරි උනා.. මේ වීඩියෝ එක අතිශෝක්තියක් නෙවෙයි මේක ඇත්තක්
ඔව් ඇත්ත 😢
Security thama චරිතෙ ❤
මෙච්චර ආතල් දෙනවට මූට දොර දෙකේ හිරමනේකින් ගහන්න ඕනේ 😂❤ next level content bro keep it up!
ඕයි😂😂❤
මේක ඇත්ත
මට පෞද්ගලිකව සිද්ධ වෙච්ච දෙයක්
දවස් 4ක් ගිහින් උප්පැන්නෙ ගත්තෙ 😑
Mokkd AG office k
ඇත්තටම මීට සමාන දේවල් අපේ කන්තෝරු වල වෙනවා. එක දෙපාර්තමේන්තුවක වැඩකට ගියාම මිස් ගිහින්. ඉස්කෝලේ ඇරිලා ළමයා අරන් එන්න. දවස් ගානක් කට්ට කාල කරගත්තේ. දුප්පතාගේ සල්ලි වලින් නිදහස් අද්‍යාපනය අරන් රැකියා දියව් කියලා රජයේ රස්සාවල් ඉල්ලා පෙළපාලි ගිහින් රස්සා අරන් මිනිස්සු න්ගේ වැඩ කරන්නේ ඔහොම තමයි. ස්ට්‍රයික් නම් වෙලාවට.
ඒකනම් රිදෙන්නම දීලා 😂👍
ජොබ් එකට ආසාවෙන් නැතුව පැන්ෂන් එකට කෑදර කමට ජොබ් කරන්න ගියාම ඕක තමයි වෙන්නේ.
පිං පඩි ගන්නා , Government සේවකයෝ සියල්ලන්ටම උපහාසයක් වේවා....!!!
අඩම්බරයි❤ මෙහෙම මැඩවිලා තියනවා මතක් වුනාම 😵💫
ආතල් නම් natako
පට්ට අයියල.brand එක සු_පි_රි❤️🔥
Cora එළ😎
ඉස්සරහටත් සුපිරි විඩීයෝ එකක් ඕනේ අයියා
සහතිකම ඇත්තක් මේකනම් 😂❤ maru oyalage Contentnm
ඒ ඇක්ෂන් ඒ කතා ඇත්තටම office වල උන්ගේ වගේමයි යකෝ 😂😂
සුපිරිම හැකියාවක් තියෙන content creator කෙනෙක්.. මිනිස්සුන්ව හිනා ගස්සලා සතුටින් තියන්න මේ ගන්න උත්සාහය පට්ට.
මමත් හා හා පුරා කියලා කොමඩි channel එකක් පටන් ගත්තා. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
ලේ ටික පිරිසිදු කරන් සතුටෙන් ගමනක් යමු 😍
Natako ඔයාලානම් පිස්සුවක් ❤️🤣
මෙඩිකල් එකක් ගන්න දවස් පහක් ගිහින් ලෙඩ වුන මම😅
2:41 ටයිටැනික් වෙච්ච උබ බලන්න ගිහින් පිපිරිච්ච පිස්සු සබ්මැරීනය මම 😂😂
අනවශ්ය්‍ය video එකක්😂 අනික නිහාල් මහත්තයා පෝන් කවරයක් තියාගන මොකද කරන්නෙ🎉😂
මේකට නම් හිනා ගියේ නෑ... කේන්ති ගියා බන් සිරාවට 😅
සිරාවට 😂
සිරා
සිරා සිද්ධි..ජය වේවා මචන්...ආදරෙයි ❤
Video එකක් එනකන් බලන් හිටියෙ.සුපිරි වැඩක් ♥️♥️
Congratulations natako for 100k ❤ adarei hamadama gammak tama ❤
Maru Natakooo🔥😎🥳 love your videos.. you are my favorite youtuberrrrr....1st comment 🎉😂
Superb ayye..ග්‍රාම නිලධාරිගෙ ලග්නෙ ..ආහා..සෑහෙන්න අස්වාභාවික ප්‍රශ්නයක්😂😂😂
පිටරටකට යාගන්න පුලුවන්නම් ඒ රටේ
PR එක ගන්නවට වඩා අමාරුයි මෙහෙ රජයේ ආයතනයකින් පොඩි වැඩක් කරගන්න ගියාම. 😂
Great job brothers 👏🏻👏🏻
මෑතක කරගන්න ගිහින් බැරි උන වැඩේ මොකකක්ද . කොච්චර කල් ගියාද
@@sllifeevents9580 Degree eke transcript eka ganna eka. Effective date eka 2023 February 14. Thaama hambune ne
Just 😅yuitu😅@@sllifeevents9580
විසි පාරකට වඩා බලපු.මටත් මොනවහරි ඔනි ❤
මේක බලපු ගමන් මට මතක් උනේ ඉස්සර ලංකාවේ තියෙන A.G ඔෆිස් සෙට් එක..😅
බහුතරයක් විදියට ඔක්කොම වගේ අයිස් පප්පලා පප්පිලම විතරයි ඉන්නේ.. කලාතුරකින් හොඳ කෙනෙක් ඇති.. දැන් නම් හැබැයි ඉස්සරට හොඳයි නම් හොඳයි 😂😂
.
හරි නම් මේවා හිනා වෙන්න නෙවෙයි අඬන්න ඕන කරුණු..🥲 එක එක පක්ෂවල දේශපාලුවොන්ට ගොට්ට අල්ලපු අයට ජොබ් නොදී ,, සුදුසුකම් තියෙන උගත් කොල්ලොන්ට කෙල්ලොන්ට රජයේ ජොබ් නොදෙනකන් ඔයි තත්වය වෙනසක් වෙන් එකක් නෑ..🥴
තරඟ විභාග තියලා ඕනම රජයේ ජොබ් එකකට ගන්න ඕන. එතකොට ඕක ඔටෝ හැදෙනවා..
Hospital walat ohoma tama hariyata welawak kynne na leddu serama ekama dawse gennala ude idan rastiyadwe .mokak hari ahapu gaman agata kadan paninaw😂
@@bhagya6528 හොස්පිටල් වල ඉන්න ඇටෙන්ඩන්ට් , සෞඛ්‍ය කාර්ය සහායක කියලා සුදු පාට යුනිෆෝම් දාන්න ඉන්න අය ඔක්කොම වගේ ඉතින් දේශපාලන ගොටු පත්වීම් තමා 🤣
ඒක තමා උන් හොඳට් ඉගෙනගනිපු ඩොක්ටර්ලා , නර්ස්ලටත් වඩා උඩින් ඉන්නෙ..🤣🤣
මේක නම් ඇත්තක්... මොනවා හරි වැඩකට ගියොත් කට්ටිය මොනවා හරි දිග ඇරගෙන කනවයි තේ බොනවයි... ඩෙස් උඩ නිදාගෙනයි ඉන්නවයි.... ලංකා බැංකුව තමයි අනිත් තැන 🤢
amo ow😂
Mekanam aththa ice gahannamai blnne winadi deke n thunen karann puluwn wadakt peya ganan dws ganan රස්තියාදු krnw
බඩේ හිටියට වඩා කාලයක් මෙතන😂❤❤
😂 සිරාවටම මේවා අඩන්න ඕන දේවල්
අජිත්ද මලිත්ද...ශිහාන් 🌝 ගැම්මක් තමා 😚
AG office කට්ටිය තමා හොදටම කරන්නේ 😂
Danna hati Thama ethin😂
සුපිරිම content creator කෙනෙක් ! 😍
Spoken ඉන්ග්ලිෂ් ඉගෙන ගැනීමට අපේ නේම් එක උඩ ඔබන්න. කෙටි ක්‍රම වලට ලේසියෙන් පහසුවෙන්.
දුක යනු මෙය සත්‍ය කතාවක් වීමයි .😢
ඔයා ලගදි එහෙම ලබාපු අත්දැකීම මොකක්ද
මම al result sheet එක ගන්න ඉස්කෝලෙට දවස් 5ක් ගියා 😂 4 වෙනි දවසෙ කොන්ඩෙත් කපන්න වුනා
@@Vidu2000😂
A K I L A Akila 😊
@@sllifeevents9580 Mn Campus ekata latter ekak oni wela ganna thun paarak giya..
මේවලට හිනා වෙන්න නෙමේ අඬන්න ඕනේ 😢
Keep up your good work bro...I like your scriptwriting❤
Natakoge Script nm supiriyatama karanawa pattai. athal. thawa video one ❤️🤠
මම ඉස්කෝලෙන් o/l certificate එක ගන්න ගිහින් පැයකට වඩා හිටිය එයාල තේ බීල එනකන් 😂
මම මුල ඉදන්ම බලපු සුපිරිම channel එකක් ඉස්සරහට සුපිරිම place එකක් අනිවා හම්බෙනවා දිගටම කරගෙන යන්න. අර ending එකට linkin Park සිංදුව දැම්ම නම් CORA කොර !!!! supiriiii
Superb as always 😂😂. Surprisingly had a different experience at Galle divisional secretariat. In and out in around 2 hours. Quite seamless. I couldn’t believe it either.
Congratulations NATAKO 100k Subscribers...❤️🎉️🎊️
අවුරුදු 4කට පස්සෙ මට ඇත්තටම හිනායන content create කරන කෙනෙක් හම්බුනෙ og maniyaගෙන් පස්සෙ . ප්ලීස් මචන් sex , politics වගේ දේවල් වල හිනායන්නැති ගොන් ජෝක් දාගෙන වැඩේ කාගන්නෙපා 🙏🏽 උබ දැන් යන ගමන වෙනම game එකක් . Block and dino ඇරෙන්න අවුරුදු ගානකට පස්සෙ ඇත්තටම හිනා යන සිංහල වීඩියෝ එකක් හම්බුනේ . වීඩියෝ ඔක්කොම පට්ට 😂 good luck bro ❤
Siril th ayyath maru
@@hanc676 agree
මූ කෝමත් මොළයක් ඇතුව කන්ටෙන්ට් හදන එකෙක්. ඒ හින්ද ගැම්ම අල්ලන් ඉදී දිගටම.
Addhe aiye patta video eka 😏❤️ 43 min 2k likes well done bro ✊❤️
මේකෙන් වෙන්නෙ රජයෙ සේවකයොන්ගෙ සබ් නැති වෙන එක😂👍
00:57 ඉමෝෂනල් ඩැමේජ්😹😹
Mewa sira siddi. Kanatama dunna .❤ Hints at it’s finest level❤️🔥
එ්ක අාතල් 🔥♥
අැඩෙනව 🤣
ෆට්ට අා ❤
අාදරෙයි .. ගැම්මක් තමයි ඉතිං 😎🔥.
උබේ වීඩියෝනම් සුපිරියක් මචන්❤
ඔව් ETF EPF ගන්න ගියාම සුපිරි කට්ටක් කෑවා. හැබැයි ගොඩකවෙල AG ඔෆිස් එකෙන් යාලුවෙක්ගෙ උප්පැන්නයක් ගන්න ගියා. විනාඩි 10ක් ගියෙ නෑ. මාර කාර්‍යක්ෂමයි. ආ තව බත්තරමුල්ල පරිසර අධිකාරිය. මොන වැඩේට ගියත් විනාඩි 10 කට වඩා යන්නෙ නෑ. මාර සපෝටිව් ස්ටාෆ් එකක් ඉන්නේ. අනික ජාවත්ත දිස්ත්‍රික් ෆැක්ට්‍රි ඉන්ජිනියර් කාර්‍යාලය. සිකියුරුටි රූම් එකේ ඉඳන්ම පුදුම තරම් සැලකිල්ලෙන් ගියපු ජොබ් එක කර ගන්න සපෝට් කරන්නෙ. ඒ තුන ඇරෙන්න වෙන කිසි තැනක් මේ වෙනකල් හරියට ජොබ් කරන රජයේ ආයතන දැක්කෙ නෑ.
😂 නියමයි සිරා කොර. ලන්කාවේ ඉඩම් නඩුවක් අවුරුදු 18 උන එකෙක් අවුරුදු 75 වෙනකම් නඩු උසාවි සීන් එකක් ඕනී. ලෝයර් ලා. බල්ලො බලල්ලු වගේ මිනිස්සුන්ගෙන් සල්ලි ටැක්ස් නැතුව ගරහන සීන් එකක්නම් මරු😂😂
දිගටම කරපන්කො බන් අහම්බෙන් ආවෙ පට්ටයි
"වෙන කොහේ හරි ඉපදුනා නම් ලංකාවට එන් නැනේ"
Laughing thru tears man 💀
මේ පාරත්..සුපිරියක්..නටාකෝ
දැක්කහම මූන දෙක වෙන්නමයි දෙන්න හිතෙන්නෙ 😂
මේක මරු ඕයි. ඇත්ත සිද්දිය හැබය් 😅😶❤
මේවා බලලා අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ 😂😂😂
Derana thamai hondatama kale..thanks to chatura..rata goda dan😂😂😂😂
සූර පප්පා office මතක් උන අය කෝ😂😂